රාග දේශ මොහ ඔබේ සිතින් ඉවත් කරන හැටි අරිහතුන් වහන්සේගේ ධර්ම දේශනාව.

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.

Комментарии • 173

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 4 месяца назад +3

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු!

  • @manojruwan4244
    @manojruwan4244 Месяц назад

    ඔබවහන්සේ ලොව්තුරා සම්බුදු වේවා...සාදු සාදු සාදු

  • @suseemameheninvahansasusee9685
    @suseemameheninvahansasusee9685 Год назад +3

    ඔබවහන්සේටමාගේනමස්කාරයවේවා.ඔබවහන්සේවමුමුනගෙසෙන්නේ.කොහොමඩ.ලිපිනයහෝ....ටෙලිපෝන්..අන්කයලබඩිය.හෙකිනම්.බොහොමපින්.තෙරුවන්සරනයි..🔔🔔🔔🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +8

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 Год назад +11

    ස්වාමින්වහන්සෙ නිදුක් නීරොගී වෙවා. සුවපත්වෙවා. මෙම දහම අපට ලබා දීමට කටයුතු කල සියලු දෙනාටම එම කුසලය නිවනට හේතු වෙවා 🙏

  • @sarathvijayananda769
    @sarathvijayananda769 Год назад +12

    බුදුදහම බබලවන මෙවන් ස්වාමීන්වහන්සේලා තව තවත් මිහිපිට බිහිවේවා!

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Год назад +20

    🙏🏼🙏🏼මේ ස්වාමින් වහන්සෙ කව්ද පලමුවතාවටයි බන ඇසුවේ හරිම පැහැදිලි

    • @mayasri609
      @mayasri609 9 месяцев назад

      මේ ස්වාමින් වහන්සේගේ තියනවා දේසනවා නිඑවාන අවබෝධය කියලා අහන්න හරිම වටිනවා

  • @නිර්වානමග
    @නිර්වානමග Год назад +20

    බුදු ගුන අනන්තයි...තෙරුවන් සරනයි.සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සදූ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදු..සදු..සාදූ...🙏🙏🙏..ධර්මය දානය දුන් පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏💜️☸️

    • @padmachandra2430
      @padmachandra2430 Год назад

      Anantha u buduguna balayen obavahanseta niduk nirogi bavayama labewa kiya adistana karami. Saaadu !!!.

    • @padmachandra2430
      @padmachandra2430 Год назад +1

      Mulu sakvala purama sri saddharmaya pathirewa !!!

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 Год назад +7

    උතූම් දහමට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Год назад +5

    අපි අසරණ වෙලා නැති බව හිතට දැනෙනව .උතුම් හිමියනි ඔබ වහන්සෙ බුදු පියානන්වහන්සේ ගේ පුනරාගමනයයි .දීර්ගායුශ වේවා දෙපා වන්දනා කරන්නෙ මහා සතුටින් 🌼🌼🌻🌻🌷🌸🌹🌹💐💐🏵️🏵️

  • @rathwije1579
    @rathwije1579 Год назад +7

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා රහාතන් වාහන්ස සාදු සාදු සාදු මටත් ඒ බාවනාවට එන්න ඇත්නම් සාදු සාදු සාදු

    • @olindarathnakumarihami8023
      @olindarathnakumarihami8023 Год назад +2

      කොහෙද තියෙන්නේ මේබවනා වැඩ පිළිවෙළ

  • @anandasenavirathna8707
    @anandasenavirathna8707 Год назад +10

    සාදූ සාදූ සාදූ නිවන් අවබොද පිනිස ම වේවා !!!!

  • @krishanimaheshikasamarasin4782

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Год назад +7

    සැම සිත් නිවනින් නිවේවා !!

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 10 месяцев назад +1

    පින්වත් ආර්‍යන්වහන්සේට මාගේනමස්කාරයවේවා 🎉🙏🙏🙏🌷🌷🌷

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re 10 месяцев назад +1

    තෙරුවන්සරනයි ඔබවහන්සේට දිර්ගායූශ ලැබේවා 🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 Год назад +8

    🙏🙏🙏
    සියළු දෙනාට ප්‍රඥාව පහල වේවා මේ උතුම් දහම අවබෝධ කරන්න !!!

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 7 месяцев назад +1

    සාදු සාදු සාදු පිංව😢 ස්වාමීන් වහන්සේ
    උතුම් ධර්ම දේශනාවක්..මම මෙහෙණින් වහන්සේ නමක්..
    මට ඔබවහන්සේ භාවනා මධ්‍යස්ථානයක් ඇති නම් සදහන් කරන්න.. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ
    තෙරුවන් සරණයි

  • @priyanganithomas1803
    @priyanganithomas1803 2 месяца назад

    Sadu sadu sadu

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 Год назад +6

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කරය වේවා
    බොහොම පැහැදිලි යි
    මේ දහම් දෙශනා අසන්නට සලස්වන වාට ඔබ තුමා ට බොහොම පින්
    තෙරුවන් සරනයි
    🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔

  • @gammahelagechandrasiri4493
    @gammahelagechandrasiri4493 10 месяцев назад

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @palithaaluthdunne138
    @palithaaluthdunne138 Год назад +5

    🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ කරගනිත්වා!!! 🙏🙏🙏

  • @Selvarajasingham3655
    @Selvarajasingham3655 9 месяцев назад

    Sadu sadu sadu....

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 месяцев назад

    සාදු සාදු සාදු....තෙරැවන් සරණයි අරිහතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...කෝටි ගණන් අරිහතුන් වහන්සේලා මිහිපිට පහලවේවා

  • @sarathranashingha6237
    @sarathranashingha6237 11 месяцев назад

    ඔබවහන්සේ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා

  • @sarathkumara6150
    @sarathkumara6150 Год назад +2

    සාදු...සාදු..සාදු...

  • @chandanikuragama4388
    @chandanikuragama4388 Год назад +5

    ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි! නිවන් සුව ඔබ වහන්සේට වැඩි ඈත ක නොවේ වා!!🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 4 месяца назад

    සාධු සාධු සාධු සාධු සාධු සම්බුදු සසුන සසුන චිරාත් කාලයක් බැබළෙමින් ම පවතීවා 🛐🛐🛐🛐🛐🛐🛐🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 9 месяцев назад

    Sadu sadu harima pehediliy nivimen senasimama lebewa

  • @kusummanike1539
    @kusummanike1539 Год назад +1

    සාදු සාදු සා,දු,
    ඔබ වහන්සේට නිර්වාණසුවය ලැබේවා.

  • @sheelasheela9841
    @sheelasheela9841 7 месяцев назад

    සාදු .සාදු සාදු

  • @buddhiherath20
    @buddhiherath20 8 месяцев назад

    උතුම් නිවනේ සුවය ලැබේවා

  • @dliyanage1575
    @dliyanage1575 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Год назад +2

    Sadu sadu sadu........

  • @AnushkaMadhushani-p4v
    @AnushkaMadhushani-p4v Год назад

    I සාදූ සාදූ ඔබවහන්සෙ නිවන් ලබත්වා

  • @anjaleegunaratne4498
    @anjaleegunaratne4498 Год назад +5

    මේ ස්වාමින්වහන්සේ ධර්ම දේශනා කරන්නෙ කොහෙද? මටත් අහන්න එන්න ඕනෙ. කාට හරි කියන්න පුලුවන්ද?

  • @anulaabeysirigunawardena6728
    @anulaabeysirigunawardena6728 Год назад +3

    Sadu sadu sadu ආර්යයන් වහන්ස

  • @MrDanukasampath
    @MrDanukasampath Год назад

    සාදු සාදු සාදු...... 🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Год назад +5

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻

  • @udahageindrapala5060
    @udahageindrapala5060 Год назад +3

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏

  • @mallikamendis1430
    @mallikamendis1430 Год назад +2

    🙏🙏🙏 Darmaya awaboda Kara dunnata bohom pin oba wahanseta Niwan waha waha awaboda wewa Tunuruwan Saranayi suwa path wewa 🙏🙏🙏

  • @kandangamajayathilake9599
    @kandangamajayathilake9599 Год назад

    සාද‌ු සාදු සාදු නමස්කාර වේවා අරියතුන් වහන්ස..

  • @krishanimaheshikasamarasin4782

    Sadu sadu sadu namaskara weva uthum theruwanata!!!

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 Год назад +5

    උතුම් බුදු දහමට නමස්කාර වේවා.

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Год назад

    අවශ්‍ය දේ කරගන්න මේ උතුම් දෙශනාවත් ප්‍රමාණවත් .ඔබ වහන්සෙ කවුද කියා නොදනිමි නමුත් බොහොම දුර ඈත සිට ඔබ වහන්සේගෙන් දර්මය අසා ඇති බව දනිමි දීර්ගායුශ වේවා දෙපා පිනිපා කරමි 🌷🌷🌻🌻🌼🌼🌸🌸🌹💐💐🏵️🏵️

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 Год назад +2

    Athi Uthum Dharma Desanawak. May all fortunate to listen to this true Dharmaya. Sadu ! Sadu !! Sadu !!!.

  • @harshaw4290
    @harshaw4290 Год назад +1

    Sadu sadu sadu anumodan weewa

  • @sarathkumara6150
    @sarathkumara6150 Год назад

    Siyalu sathwayanta me dahama awabodaya wawa!!!!

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 Год назад

    Sadu sadu sadu budusaranai

  • @mallikasarathkumara403
    @mallikasarathkumara403 Год назад +1

    Sadu,sadu.

  • @kgpathirathna5360
    @kgpathirathna5360 Год назад +3

    සාදු සාදු සාදු

  • @erangapriyadarshani1792
    @erangapriyadarshani1792 10 месяцев назад

    🙏🙏🙏🌸🌸🌸

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi Год назад +2

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa sadu sadu Sadu

  • @chanuniranjan1347
    @chanuniranjan1347 6 месяцев назад

    Ariya. Vimukthi swa. Wahanseta. Dirgau. Wewa

  • @indraniherath3266
    @indraniherath3266 Год назад +2

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🦶

  • @Sugatho
    @Sugatho Год назад

    🌹🙏 Sadu 🌹🙏Sadu 🌹🙏Sadu ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya ma wawa Sadu 🌹🙏

  • @chandrabandara1656
    @chandrabandara1656 Год назад +3

    Oba Wahanseta Mage Namaskaraya Wewa. Very precious sermon. Never heard before.

  • @weerakkodyap9862
    @weerakkodyap9862 Год назад +3

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා !!

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminiperera6177
    @padminiperera6177 3 месяца назад

    🙏🙏🙏

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 Год назад +3

    Eka ඇත්ත malli. Theruwan saranai

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      dasanawa thulama obage prasneyata uth thara thiyenawa

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 Год назад

    Spiri,,daysanayak,obavahansay,vadasitina,isthanaya,karunakarasadahankaranna,suvapathweva

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake Год назад

    සාදූ සාදූ සැදූ

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 Год назад

    සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

  • @SisiraKumara-su4ql
    @SisiraKumara-su4ql Год назад +2

    Koheda me Thana hoyagena Enna asai🙏🙏🙏

  • @chamindasalgahawaththa6887
    @chamindasalgahawaththa6887 4 месяца назад

    ❤❤❤

  • @vishakaetipola2770
    @vishakaetipola2770 Год назад +1

    Anichcha saha anithya therum 2 k da. Swaminwahansa paada denna. Anuampawen. Theruwan Saranai

  • @sujeejanika
    @sujeejanika Год назад +2

    ඔබ වහන්සේ මේ කාලයේ කොහෙද වැඩ ඉන්නේ

  • @Malika-cg5un
    @Malika-cg5un 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @Sugatho
    @Sugatho Год назад

    Mulu ලෝකවාසීන් ta Ma ධර්මය අවබෝධ wawa අවබෝධ wawa අවබෝධ wawa TharuwanSaranai 🌹🙏

  • @donaldvitharana9614
    @donaldvitharana9614 9 месяцев назад

    👋👋👋👋

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 Год назад

    🙏🙏🙏🌸🌸

  • @chethyabimali6025
    @chethyabimali6025 Год назад +2

    අනේ අපිටත් භාවනා කරන හැටි දෙන්න ආර්යන් වහන්ස. සාධු සාධු සාධු!!!

  • @rathwije1579
    @rathwije1579 Год назад +2

    when i get my speed recovery of my drain strocke

  • @FUN-ot8ts
    @FUN-ot8ts Год назад +1

    Sadu sadu

  • @DileepaRasanjana
    @DileepaRasanjana Год назад +2

    සිහිය වැඩුන අයට ඉක්මනින් සිතුවිලි පෙන්න ගන්නවා.සිහිය වැඩිමට කයට සිහිය පවත්වගැනිම හෙවත් සතර සතිපට්ටනය පුහුණු කරන්න ඔනේ.sms ක්‍රමය,silence,mind fulnes and slowly ,නිහඬ අරන අලුත්ගම්ගොඩ හාමුදුරුවන් ගෙ දෙශනා වල තියෙන්නෙ,රේනුකානෙ chandrawimala හාමුදුරුවෝ කියපු ඒවා නිහඬ අරන කියා දෙන්නේ

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 Год назад

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @kusumdissanayaka2638
      @kusumdissanayaka2638 Год назад

      තෙරුවන් සරණයි සුවාමින් වහන්ස මෙම වැඩ සටහන් වලට සහභාගි වන්නේ කෙසේද අනුකාම්ප්පාවෙන් දැනුවත් කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath Год назад +1

    රහතන්වහන්සෙවැඩඉනෙබුදුපිලිමෙතෝලදනැත්නමිනිවෙදකතුමාදබණකියන්නෙකවුරැඋනත්කමිනැතබුදුබණඇසෙනවනමිසාධුසාධුසාධුතවකියවන්න

  • @chandrasomaelvitigala1398
    @chandrasomaelvitigala1398 Год назад +2

    🙏🙏q

  • @NeethaGunarathna-fj3eu
    @NeethaGunarathna-fj3eu 11 месяцев назад

    ❤❤❤❤🙏🙏🙏🙏❤❤❤❤

  • @Nssss72
    @Nssss72 Год назад +7

    ස්වාමින්වහන්සේ පෙනිසිට දේශනා තරනවනම් තවත් හොදයි

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 5 месяцев назад

    නහී සීල වතං හෝති සිල්වතක් රැකලා නිවන් දකින්න බෑ

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  5 месяцев назад

      darmadesana awasan wenakam ahanna awaboda wen nethnam monawa karannada sunitha sopaka patachara angulimala mona silayeda rekke

  • @TM-gb3on
    @TM-gb3on Год назад +2

    ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද
    නම මොකද්ද

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 Год назад +2

    Ane me suwamin wahanse ennne koheda matath anna onaa bana ahanna othnata me balana ayata godak pin apatath anukam pa karann

  • @mouliyahampath554
    @mouliyahampath554 Год назад +1

    May sawaminwahase sambanda Kara ganne keseda

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 Год назад +1

    Ple... imfo.. ne how to contact.. with swameenwahanse. Theruwan saranai.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 Год назад +4

    අනේ මටත් එන විදියක් කියන්න

  • @lifevision2240
    @lifevision2240 Год назад +3

    Me swamin wahansege deshana pawathwenne koheda

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 11 месяцев назад

    ඔබ් වහන්සේගේ භාවන මද්‍යස්තානයට එන්නේ කෙසේද

  • @ThamaraRoshan-qz5yt
    @ThamaraRoshan-qz5yt Год назад

    එතකොට ස්වාමීන් වහන්ස මාර්ගපල ලාබීන්ට ඩ්මෙන්ෂියා (මොළයේ සෙල ව්නාශ වීම) වගේ මතකයට අදාළ ලෙඩ හැදෙන්නේ නැද්ද ?

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      budun wahansetath kayeta leda una sitha leda unuba wa aala neha

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 Год назад +2

    Me wideowa dapu oya කොහොමද denagaththe දේශකයන් වහන්සේ Arihathun වහන්සේ namak kiyala. Ehema deyak kiyanna puluwan budukenekuta witharae.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      dane gath akaraye kiyenna me no col akak ganna 0767568453

    • @Tmd1vo
      @Tmd1vo Год назад

      ​@@SathyaAwabodhayaඔව්, මේ වහන්සේගේ දේශනා ඇත්තටම හොදයි. එකම වැරැද්ද අරහතුන් වහන්සේ කියලා ඒවා ප්‍රචාරය කිරීමයි. ඒ පිලිබද ඇත්ත/ නැත්ත දන්නෙ ඒ වහන්සෙ පමණයි. ඇත්තටම ඒ නිසා මේ දේශනා share කිරීම අඩුවෙන්න පුලුවන්. ඒ නිසා එවැනි හදුන්වා දීමකින් සෙතක් වන්නෙ නෑ.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      @@Tmd1vo ariyethun wahansela youtube ake godak innawa mesamin wahansege bana hodanam ariyethun wahanse kiyena kena monawage keneththe oba nirwachanaye karana kiyela kiyennako athakota oba inna thane apikiyennam me saminwahanse samaga aurudu 17k darmaye sitiye kenek mama laksayekata wadiye sarwakayo lanka vidasawala innawa

    • @sumisongs1201
      @sumisongs1201 Год назад

      Methuman wahanse arahath bawa dakinna thaman thamage thulin dekiya yuthumai nethuwa oba kisima kenekta margapala hadunagaththe nethuwa kisima daka kenekuta sudusu sthanayak denna wenne ne

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      obage prasneta uththare oya darmadasanawa thulama thiyenawa

  • @natural7307
    @natural7307 8 месяцев назад

    වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ ද

  • @dragansong7012
    @dragansong7012 Год назад +3

    🙏🙏🙏 🪔🪔🪔

  • @nelummarambage1122
    @nelummarambage1122 Год назад +2

    pls . can i get the location and contact number , where are the location

  • @nimashahashini4566
    @nimashahashini4566 9 месяцев назад

    Me swamin wahansege nama mokakda??

  • @sumanawathialuthgama9602
    @sumanawathialuthgama9602 Год назад

    ධශ

  • @SumanaHerath-qe7bp
    @SumanaHerath-qe7bp Год назад

    ❤❤❤❤❤❤😂😂

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg Год назад

    බුදු පියාණන් වහන්සේ අනිත්‍යයි කියලා වචනයක් දේසනා කරල නැහැ.
    අනිච්චයි , හොදේ.

  • @-boshathparamithawa
    @-boshathparamithawa Год назад

    අර්යන් වහන්සේලා කොහෙද යු ටියුබි වල බණ කියන්නෙ

  • @rathwije1579
    @rathwije1579 Год назад +1

    brain strocke