ධහමේ රහස මතු කරන අරියතුන් වහන්සේගේ ගැඹුරු ධර්ම දේශනාව. [අවසන් වන තුරු අසන්න]

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 92

  • @Dhammasilidhammashili-hc2nx
    @Dhammasilidhammashili-hc2nx 10 месяцев назад +1

    සාදු සාදු

  • @sandyakumari7862
    @sandyakumari7862 7 месяцев назад +1

    බුද්ධ දේශනා තුළින් මගේ සසර ගමන නවතාලන්නට පිහිටවූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 සාදු🙏 සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @clean158
    @clean158 Год назад +4

    අතීතං නාත්ම ගම්මෙයිය නංපටික්කන්ති අනාගතං පච්චුප්පන්න යේ ධම්මං තත්‍ර තත්‍ර විපස්සී 🙏🙏🙏 සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 Год назад +2

    ආර්යයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @supunsupun-fh2xk
    @supunsupun-fh2xk Год назад +6

    සාදු සාදු සාදු ...🙏🙏🙏
    මෙතෙක් කාලයකට ශ්‍රවණය කරන්න ලැබුණා වූ උත්තම ධර්ම දේශනයකි..
    සසර දුකින් ගැලවීමට දේශනා වූවක්මි.
    සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් මහා කරුණාවෙන් දේශනා කර මේ උතුම් වූ ශ්‍රී සත් ධර්මය සියලුම දේනාට ඇසේවා..මේ දුක්ඛිත සසරෙන් ගැලවීමට පුලුවන් වේවා ...!
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏

  • @පිහපුහෙට්ටි
    @පිහපුහෙට්ටි Год назад +12

    මෙවැනි දර්ම දෙශනා අසා සිහිය පහල කර ගැනිමට හැම දෙනාටම ශක්තිය ලැබේවා

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 месяцев назад +1

    🙏🌼

  • @dliyanage1575
    @dliyanage1575 Год назад +3

    රාග ද්වේශ මෝහ නිවී නිවී නිවනින් නිවී සැනසේවා...🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff Год назад +2

    මේ උතුම් දේශනා දිගටම මුදාහරින්න දීර්ගායුශ වේවා 🌻🌻🌼🌸🌸🌹🌹💐💐🌷🌷🏵️🏵️

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Год назад +16

    🙏🙏🙏🌻🌻🌻ඔබ වහන්සේ බුදු වේවා !අදත් සත්‍යය දේශනාව අහන්න සලසා දුන් න්නාට🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we Год назад +1

    Me darshanaya oba wahanseta awabodakaradun arahath upasakathumatada desanakarana obawahansetada namaskarawewa

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 උතුම් වු ධර්ම දානයක් මැයි .
    පිංවත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා .

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 8 месяцев назад

    සාදු සාදු සාදු ..තෙරැවන් සරණයි අරහතුන් වහන්ස

  • @nayomiKarunarathna-t7z
    @nayomiKarunarathna-t7z Год назад +1

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 උතුම් වූ අනන්ත වූ බුදු දහම මනාව අවබෝධ කරගැනීමට අවස්ථාව සලසා දුන් පින්වත් ආර්යයන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PKuruppuaarachchi
    @PKuruppuaarachchi Год назад +2

    Sadu sadiu dahamen niwi sanasethwaaa

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 7 месяцев назад

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු!

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe Год назад +1

    Sadu sadu sadu namaskara weva uthum Arya maha sangarathnayata 🙏🙏🙏🙏🌸🌸🌸🌸💐💐💐💐💐

  • @srimathisilva6770
    @srimathisilva6770 Год назад +1

    සාදු 🌺සාදු🌺 සාදු 🌺

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s Месяц назад

    සාදු.සාදූ.කල්යාණ.මිත්‍රයන්වහන්ස.මම.ධර්මදෙශනනා.සියල්ලම.බැලුවා.යම්.අවබොධයක්.ලැබූණා.දීර්ගායූෂ.අධිෂ්ඨාන.කරම්.

  • @grankumara2101
    @grankumara2101 Год назад +2

    තෙරැවන් සරණයි පෙනී නොපෙනි තිබුන දෙයක් මතුකර පෙන්නුවා වාගෙයි හරිම සතුටක් දැනෙනව ධර්මයේ සත්‍යය.බොහෝ පිං අයිතිවෙනව මේ දේශනාව අහන්න සැලැස්සුවට වටිනාකම විශාලයි තෙරැවන් සරණයි

  • @pabuwo6049
    @pabuwo6049 Год назад +1

    සාඩු ..සාඩු ......සාඩු .......ඉතාමත් ඉක්මනින් මේ මිහිරි වු දර්මය අවබෝධ වෙවා ...!ඔබ වහන්සෙට මතු බුද්ධ ත්වය ල්‍රෙබෙවා...!

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg Месяц назад

    Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏🏵️💐🌹🙏🙏🙏☸️🏵️💐🙏🙏🙏☸️💐🏵️

  • @nilankaSadakumari-q4k
    @nilankaSadakumari-q4k Год назад +2

    මෙම දේශනා ඉදිරිපත් කරනඋත්තමයාට ගොඩක් ගොඩක්ම පින් සිදු වේවා

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm Год назад +2

    සාදු සාදු සාදු .....දහම මනා ලෙස අවබෝධ වෙනවා ....

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Год назад +1

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Год назад +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnsee budu wever.

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +2

    සාදු සාදු සුවාම්න් වහන්ස🙏

  • @charletperera8815
    @charletperera8815 Год назад +2

    ඔබ වහන්සේගේ දේසනා වලට සජීවීව සම්බන්ධ වන්නේ කෙසේද ? ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග Год назад +3

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 6 месяцев назад

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏☀️🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🛐🛐🛐

  • @gihankumara3836
    @gihankumara3836 Год назад +1

    සුවාම්න් වහන්සේට මගේ නමස් කාරය වේවා.!!

  • @pathumikumarika6849
    @pathumikumarika6849 Год назад +1

    Kalyana mithryan wahanseta uthum u nirwana sampaththiya me gauthama sambudda sasanayedima awaboda wethwa 🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 Год назад +1

    සාදු සාදු සාදු

  • @chandrabandara1656
    @chandrabandara1656 Год назад +1

    Oba Wahanseta Namaskara Wewa.

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +1

    සදු 🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Год назад

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @MauriSamarakoon
    @MauriSamarakoon Год назад +1

    Sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirupaDamayanthi-c7o
    @NirupaDamayanthi-c7o Год назад +1

    Mata getaluwak. Thiyenawa

  • @dilshanhewage734
    @dilshanhewage734 Год назад +1

    සාදූ සාදූ සාදූ...

  • @HemaLatha-wl6mo
    @HemaLatha-wl6mo Год назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 Aryan whansa apita sathiye watahuna

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga Год назад +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏❤️❤️❤️

  • @hasithaerandi6685
    @hasithaerandi6685 Год назад +6

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පවත්වන ස්ථානයකට සමිබන්ධ වීමට අවස්ථා ව ලබාදෙන සේක්වා!

    • @udaya7733
      @udaya7733 Год назад +1

      දර්මය අසමින් ඇයි අල්ල ගන්න හදන්නේ....
      අවබෝධය පමනයි අවශ්‍ය ....

    • @nawatime_titha
      @nawatime_titha Год назад

      @@udaya7733මමත් අල්ලාගත්තා නේ.❤❤❤

  • @dayapanawala
    @dayapanawala Год назад +1

    Uthum daham awabhodhaya labadun obawahanseta mage uthum namaskaraya weva sadu sadu sadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi Год назад +1

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 Год назад +1

    Sadu sadu sadu ❤

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 9 месяцев назад

    🙏🙏...🙏!!!

  • @GeethaLumbini
    @GeethaLumbini Год назад +3

    Me 1desanavak ahanna lebunoth godama thamsi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Год назад +3

    🙏

  • @chamilalasantha5606
    @chamilalasantha5606 Год назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 8 месяцев назад

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @Its_Doggie
    @Its_Doggie Год назад

    🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @කසුන්ජයසූරිය

    සාදු සාදු. මේ ස්වාමීන්වහන්සේ ගේ දහම් දේශනා වකට සම්බන්ධ වෙන්න පුලුවන්ද

  • @thameeradayaranga6442
    @thameeradayaranga6442 Год назад

    Saadu Saadu saadu

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤🙏💛💛

  • @nilanipradhipa9639
    @nilanipradhipa9639 Год назад +1

    Me darma deshana koheda thiyenne,apitath kiyanna ko.theruwan saranai.

  • @inamaluwedhammauththara5373
    @inamaluwedhammauththara5373 Год назад +1

    Awasarai swamin wahansa.. oba wahanseta katha karanna durakathana ankayak labadenna puluwanda? Pin sidda wenawa, theruwan saranai

  • @poojacherry4141
    @poojacherry4141 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 Год назад +1

    Sadu sadu sadu
    Translate to sinhala

  • @wasanthiemuthunayaka8417
    @wasanthiemuthunayaka8417 Год назад +3

    Siyaluma sathwayanta me darmaya a asewaa

  • @RmKumari-bx2lg
    @RmKumari-bx2lg Год назад +1

    හාමුදුරුවනේ,
    බුදුපියාණන් වහන්සේ අනිත්‍යයිල් කියලා වචනයක් දේශනා කරල නෑ නේද?
    අනෙක ඉතින් සියල්ල අනිත්‍ය නෑනෙ. උදා ..මරණය නිත්‍යයිනෙ.
    දෙශනා කරල තියෙන්නෙ,
    අනිච්චයි කියලා නේද ?
    අනිච්චයි කියන්නේ, කැමැත්ත පරිදි, පවත්වන්න ,නවත්තන්න බැහැ.කියන එකයි.
    හොයා බලනු, හිතා බලනු.
    හොදට හොයලා බලලා තීරණය කරනු

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  Год назад

      wachana alla gan nethuwa darmaye thama thulin awaboda kara ganna

  • @Helalaka
    @Helalaka Год назад

    අපේ රට ගැන ඔය තරම් සතුටු විය යුතුයි නම්, ඔතනට එහා පැත්තේ නම් 500 වවුල්ලු නැවත මිනිස්සු වෙලා ඉපදුනේ බුදු හාමුදුරුවෝ පමණක් ඉන්දියාවට පන්නන්නේ ඇයි.??

    • @SenarathJayantha-yx7ne
      @SenarathJayantha-yx7ne Год назад

      තැන්, පුද්ගලයන්, අවස්ථාවන් සිතින්, අල්ලන්න යන්න එපා.දහම පමණක් අවබෝධ කර කරන්න.එවිට බුදුන් වහන්සේ වැඩ සිටින තැන හොදින් දැක ගැනීමට පුළුවනි.

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Год назад +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 9 месяцев назад

    සාදූ සාදූ සාදූ!!!

  • @RajiWickremarachchi
    @RajiWickremarachchi Год назад +1

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 Год назад +1

    Sadu sadu sadu ❤

  • @rajaniindira5497
    @rajaniindira5497 Год назад +2

    🙏🙏🙏

  • @SheelaJayasooriya-k7e
    @SheelaJayasooriya-k7e Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 Год назад +1

    🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 Год назад

    Sadu sadu sadu

  • @harshaw4290
    @harshaw4290 Год назад +1

    Sadu sadu sadu ❤

  • @UpulNishantha-rc9wh
    @UpulNishantha-rc9wh Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithpriyamantha3177
    @malithpriyamantha3177 Год назад +1

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nayanapriyanthika2717
    @nayanapriyanthika2717 9 месяцев назад

    Sadu sadu sadu

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 Год назад +1

    🙏🙏🙏🙏

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +1

    🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 Год назад

    🙏

  • @samarakone157
    @samarakone157 Год назад +1

    🙏🙏🙏

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 11 месяцев назад

    🙏🙏🙏