Weekend Day In Our Life | Last Day In Australia 🇦🇺 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,4 тыс.

  • @nethminifernando3064
    @nethminifernando3064 Год назад +717

    හැම මොහොතේම තමන්ගෙ ගැහැනිය වර්නනා කරන පිරිමියෙක් ❤😍 ලැබිමත් වාසනවක්

    • @ශශිනි
      @ශශිනි Год назад +5

      ඇත්තටම

    • @ModelsofUSA
      @ModelsofUSA Год назад +3

      ☠️

    • @saman8021
      @saman8021 Год назад +4

      Math oyawa warnana karannada 🥰🤭🤭

    • @janediary_filipina_in_srilanka
      @janediary_filipina_in_srilanka Год назад +2

    • @ModelsofUSA
      @ModelsofUSA Год назад +9

      නෙත්මිනි ප්‍රනාන්දු .....බොදු ගොවි- 5'8 උස...නිර්මල පෙනුමක් ඇති..නමුත් හැදියාවක් නැති( විනෝදයට බර)..අවිවාහකා කඩවසම් ..තරුණයකු සිටී...ම්කෝ කියන්නෙ..✌🤩

  • @darklife361
    @darklife361 Год назад +62

    කට්ටිය ඔච්චරම කතා වෙන නිසාම මන් බැලුවේ ඔයාලා දෙන්නා ගැන🥺🫶🏻 මන් හිතුවේ නෑ ඔය දෙන්නා ඔච්චරම මැජික් කපල් එකක් කියල yash නම් මාර lucky girl කෙනෙක් hass වගේ සහකාරෙය්ක් ලැබෙන්න තරම් You guys are my favorite couple from today🥺🫶🏻🤍I wish from the bottom of my heart that both of them will be happy together as long as their lives last💖👣

  • @sankalpasithmina
    @sankalpasithmina Год назад +287

    එනකන් බලන් හිටියේ😍😍 ලංකාවට ආවම කොහෙදි හරි හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️

  • @rosirosi317
    @rosirosi317 Год назад +96

    දුකින් ඉන්න අයටත් සතුටක් දැනෙනවා. ඒ ඔයාලා දෙන්නා නිසා. ලංකාවට ආවම අනිවරෙන් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. හැමදාමත් ආදරෙයි Akki & Aiya💜💜😘😘

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @hiruwijesekara6186
    @hiruwijesekara6186 Год назад +207

    වෙනද වගේම ඔයාලාගෙ වීඩියෝ එකක් බැලුවම අපෙත් mood එකත් හැදෙනවා... සතුටින් ඉන්න බුදු සරණයී....😍❤️

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 Год назад +48

    දෙන්නම නිරෝගීව ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න ඕනේ.හදවතින්ම සුබ පතනවා විවාහ ජීවිතයට 😘🎉

  • @himayarasanjali8324
    @himayarasanjali8324 Год назад +39

    අනේ හැම වෙලේම හස් යශ්ව appreciate කරන එක නම් නියමයි❤ හස් තනියෙන් vlog එක කරද්දි මාර decent වෙන්නෙ ඇයි අනේ😁

  • @kumarasampath1016
    @kumarasampath1016 Год назад +32

    කොහොම හරි මේ කපල් එකත් ඇස් දෙකෙන් දැක්ක අද දෙහිවලදි ❤️😌

  • @Samudithanayanajith-un3rt
    @Samudithanayanajith-un3rt Год назад +82

    ආදරෙයි අක්කෙ අයියේ. වීඩියෝ එකක් ආපු ගමන් බලනවා. මාරම ආසාවෙන් අපි බලන්නෙ
    Thx අපිව සතුටු කරවනවට
    Hass අයියෙ ඔයා මාරම කොල්ලෙක් .
    ලස්සන ආදරයක් ඔයාලගෙ
    ඉදිරියටත් ඔයාලගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✌️
    මේක බලලා දැන් නිදියනවා . මෙහෙ දැන් පාන්දර එකට ලගයි

  • @HansaniDulani
    @HansaniDulani 11 месяцев назад +7

    හැම මොහොතක ම තමන්ගේ බිරිඳ ට වටිනාකමක් දෙන ආදරෙන් ඉන්න විශේෂයෙන් ම යහලුවෙක් වෙන පිරිමියකු ලබන්න පින තියෙන්න ඕනෙ❤❤❤❤❤❤❤🥰🥰🥰

  • @niranjalasudarshani6512
    @niranjalasudarshani6512 Год назад +22

    අනේ ඔයාල ලoකාවට ආවට පස්සේ අපිටත් දකින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. අක්කි , අයියා ඔයාලට ගොඩාක් අදරෙයි❤❤

  • @chalaniprarthana
    @chalaniprarthana Год назад +51

    ලංකාවේ කොහේදී හරි ඔයාලව හම්බෙන්න කියලා හරිම අසාවෙන් ප්‍රාර්ථනා කරනවා 🥹🥹💖love you love you so much both 😚🫶

  • @SLTravellersinCanada
    @SLTravellersinCanada Год назад +19

    හරිම ශෝක් අනේ ඔයාලා දෙන්නා....mood change කරන්න නියම ජෝඩුව...කුරුලු ජෝඩුව...ඔයාලා දෙන්නගේ වීඩියෝස් මගේ දුවත් බලනවා...එයාගේ වැඩේම හිනා වෙන එක හසී මොටාගේ fun වැඩ දැකලා...හැමදාම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න....ඉන්න....බුදුසරනයි නංගි මල්ලී..🥰🥰🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @prasadijayathunga1924
    @prasadijayathunga1924 Год назад +6

    හැම කෙනෙක්ටම හිමි වෙන්න ඔන මෙ වගේ ආදරයක්. ඒ වගේ ආදරයක් වාසනාවන්. කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔන යශ් පැංචි හසි මොටා. දිගම දිග විඩියෝ එකක් ඔන ❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @kavinduwickramasekara4520
    @kavinduwickramasekara4520 Год назад +219

    නිදාගන්න ගියා විතරයි . දැන් මේකත් බලලම නිදාගන්නවා.😂❤

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 Год назад +6

    අක්කට හැබැයි ජීවිත කාලෙම හිනා වෙලා fun එකෙ life eka enjoy කරන්න පුලුවම් ඒ තරම් අයියා මාර නිදහස් සරල කෙනෙක් ❤❤❤❤..
    Love u mh couple ❤❤❤

  • @Ranuwa02
    @Ranuwa02 Год назад +52

    ඔයාලගෙ basic skin care routine එක බලන උදේට sunlight ගාන මම 😂❤

    • @mensdiaryMD
      @mensdiaryMD Год назад +1

      Walan hodana vim kate muhune gaana mama

  • @gihanidilusha7577
    @gihanidilusha7577 Год назад +16

    හැම දාම ඔය ආදරේ ඔය විදිහටම තියාගන්න කවදාවත් ඒ ආදරේ අඩු වෙන්න දෙන්න එපා ආදරේයි yash and hass❤❤🎉

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 Год назад +31

    මොනා කරන්න බැරි උනත් ආයනම් මීටත් වඩා ආසාවෙන් ඔයාල දෙන්නගෙ වීඩියෝ බලනව 💗💗😚

  • @HeshanNavinga90
    @HeshanNavinga90 Год назад +43

    ඊලග vlog එක ලන්කාවේ ඉදන් කරන එකක් නේද කියලා මතක් වෙන කොටත් සතුටුයි....ආදරෙයි අයියටයි අක්කටයි...❤❤

  • @randunikawshalya5760
    @randunikawshalya5760 Год назад +14

    Yash and hash වගේම කුරුලු ජෝඩුවක් හිටියා දැක්කද 😇 ඉක්මනටම ලංකාවේ vlogs දන්ඩෝ 🥺

  • @Travellanthe2024
    @Travellanthe2024 2 месяца назад +1

    මන් හරිම ආදරෙයි අක්කි අයියෙ ඔය දෙන්නටම . ඔයාල ලංකාවේ කොහෙදි හරි හම්බුනොත් කොහොම හරි ඔය දෙන්න එක්ක කතා කරනවා. ❤❤❤❤

  • @Menuri88
    @Menuri88 Год назад +23

    ඔයාලා දෙන්නව දකින්න ගොඩාක් ආසයි...😭😭❤️❤️ලංකාවට ආවට පස්සෙ කොහෙදි හරි හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි දෙන්නටම❤️❤️

  • @hansaninilanka7406
    @hansaninilanka7406 Год назад +32

    මාරම fun එකේ ඉන්න couple එකක් video බලද්දී ඉන්න තැනත් අමතක වෙනවා 😅😅😘😘😘

  • @isurikaushalya2002
    @isurikaushalya2002 Год назад +31

    අනේ නිදාගන්න ඇදට ඇවිත් නිකමට බැලුව වීඩියෝ එක දාලද කියල 🥰💖 My favorite couple 🥺❤️

  • @Sewsandu06
    @Sewsandu06 Год назад +4

    අනේ අක්කි අයියා ඔය දෙන්නා ලංකාවට ආවට පස්සේ මට හම්බෙන්න මාරම ආසයි... හැමදාම video එකක් දානකම් බලං ඉන්නවා... මට පාඩම් වැඩ තිබුන නිසා අනිත් එක video එකකටවත් comment කලේ නෑ...😢....ඒත් අද කලා😊❤ ඔයාල දෙන්න මාරම සෝයි අනේ... ❤❤❤...මම අම්මටත් පෙන්නුවා.... එයාත් හරි කැමතියි ඔය දෙන්නට.... හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔය දෙන්නා.... ආදරෙයි ගොඩාක්❤❤

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 Год назад +12

    නිදාගන්න ඇදට ගිය ගමන් දැක්කෙ ඔයාල දෙන්නගෙ වීඩියො එකක් දාල කියල 🥰 ඉතින් ඒකත් බලල නිදාගන්නව 😘😘

  • @ParamiHerath-y7i
    @ParamiHerath-y7i Год назад +24

    ඔයල ලන්කාවට එනකන් අපි බලගෙන ඉන්නේ හරිම අසවෙන් ❤❤❤ ඉක්මනට පරිස්සමින් එන්න නුවරටත් අවිත් යන්න❤

  • @thizh__
    @thizh__ Год назад +62

    කීයට වීඩියෝ දැම්මෙත් බලන කට්ටිය ලයික් එකක් දාන්න 😌❤️

  • @anodyaarangala
    @anodyaarangala Год назад +26

    ලංකාවේ කොහේ හරි හම්බවෙයි කියලා බලාගෙන ඉන්න මම. Wedding එකට කලින් තව video එකක් ඕනේ.❤❤❤ Love you both

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @sandunishashika4207
    @sandunishashika4207 Год назад +14

    ආව් ආව් පිස්සු ඩබල ඇවිත්😁😍😍.....😘 ආදරෙයි..වෙඩින් ව්ලොග් බලන්න පිස්සුවෙන් වගෙ ඉන්නෙ මමනම්..🥺

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @yyyghpp
    @yyyghpp Год назад +5

    Yash akka Hass motage කලිසමත් ගැලෙවුවනේ...😂😂😂😂😂😂😂😂 haioo😂 දෙන්නව දැක්කත් අැති හිත පිරෙනවා❤❤❤❤❤

  • @devindihansika2006
    @devindihansika2006 Год назад +85

    ඇදට ඇවිල්ල ආයෙ මේක බලලම නිදා ගන්නවාඅ කියල හිතපු මම....😇

  • @dasukk387
    @dasukk387 Год назад +4

    ළඟදි videos බලන්න ගත්තෙ අයියගෙයි අක්කිගෙයි....one week යනකොට ඔක්කොම videos ටික බැලුවා....හරිම cute අනේ ඔයාලා දෙන්න❤❤❤❤

  • @akshikaladduge282
    @akshikaladduge282 Год назад +8

    නිදාගන්න ගියා විතරයි notification එක ආවා දැන් ඉතින් බලලම නිදාගන්නවා 😌😚video ekk nathi hinda paluwen habai hitiye😒😌my fav couple 😚love you both😍😍😍😍

  • @aroshasithumini-ys7ex
    @aroshasithumini-ys7ex Год назад +12

    අනෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ඔයාලගෙ වීඩියෝ 🥺❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 Год назад +10

    නිදාගන්න යන්න හදද්දිම දැක්කෙ මේක දැන් කොට්ට මෙට්ට පැත්තක දාල um watching thisss!!! 😂❤

  • @gayathriyashodani509
    @gayathriyashodani509 Год назад

    අාදරේ හරි ලස්සනට තවම මේ ලෝකෙ තියෙනවා.. ඔය දෙන්න තමයි මට කියලා දුන්නෙ ඒක.. මගෙ ආදරේ Australia melborn ඉන්නෙ.. මං පාර්තනා කරනවා මගෙ හුස්ම නවතින්න කලින් එකම සැරයක් එයා ලගට ගිහින් ටිකන් හුස්ම වැටෙන සද්දෙ අහන් ඉන්න ලැබේවා!! කියලා.. මගෙ ආසම ැාසම ආසම ආසම couple එක .. ආදරෙයි අක්කි අයියා.. හැමදාම හැම ආත්මෙම ඔය දෙන්නා ඔය වගේම ඉන්න ඔිනි.. බුදු සරනයි අක්කි & අයියා…❤❤❤❤

  • @sandunihansika7813
    @sandunihansika7813 Год назад +14

    අලුතින් video දාලා නැති නිසා පරන video එකක් බලලා ආවා විතරයි අලුත් video එකක් දාලා happy happy happy 😽❤️

  • @shashininethara910
    @shashininethara910 Год назад +2

    අක්කගෙයි අය්යාගෙයි විඩියෝ එකක් බැලුවා කියන්නේ මුලු දවසෙම හොදයි and දවසම සතුටින් ආදරේයි දෙන්නටම
    Best couple and funny couple I saw in my life lov u guys sooooo much ❤❤❤❤

  • @sewmikumari2053
    @sewmikumari2053 Год назад +5

    🥺 පරිස්සමින් ගිහින් එන්න ඔයාලා...... ඔයාලගේ විඩීයෝ මාර ලස්සනයි 😘 ඇත්ත ඇති සැටියෙන් තියන නිසාම මාර ආසයි මම.... 😍

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад +1

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @Hansani._46
    @Hansani._46 Год назад +10

    තියෙන වැඩ ඔක්කොම නවත්තලා හරිම ආසාවෙන් හිනා වෙවී ඔය දෙන්නගෙ වීඩියෝ බලන මං 🤗❤️🥺 හරිම ලස්සනයි අනේ අක්කියි අයියයි 🌼😍❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @Kasunikaushlya1
    @Kasunikaushlya1 11 месяцев назад +2

    ඔයාලගෙ විඩියෝ බැලුව අපේ හිතේ දුකක් තිබ්බත් ඒක නැති වෙනවා ...ඔයාල දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 😘😘😘

  • @imasha_malithi
    @imasha_malithi Год назад +5

    නිදාගන්න යද්දිමයි notification eka awe 🥺❤😘 බලලාම නිදාගන්නවා ❤

  • @amalipriyadarshani5454
    @amalipriyadarshani5454 Год назад +11

    ඔයාල ලංකාවට ආවම කොහෙදි හරි හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @wb2570
    @wb2570 Год назад +4

    මන් හිතන්නෙ අපේ පවුලේ අය විතරයි රට ඉන්දන් එද්දි නිකම්ම එන්නෙ.ඒකට මෙයාලා හැමොටම
    එක එක දේවල් ගන්නවා....😂

  • @samindisisiliya8823
    @samindisisiliya8823 Год назад +2

    කියන්න බෑ ඔය දෙන්නගෙ ආදෙරේ වචන වලිම්..🥵
    sad kenekta unath happy wenawa...❤️❤️
    Thank you soo much🥰

  • @Nathasha336
    @Nathasha336 Год назад +65

    නිදිමතත් ගියා මේක දැක්ක පාරට..GM guys❤❤ ආදරෙයි දෙන්නටම 🤗🌝

  • @kimtaeeliza
    @kimtaeeliza Год назад +16

    අම්මො අදනම් ගොඩක් හිනා වුනා😂💜️ ඔයාලා දෙන්නා හරි cute 🤗 best couple i 've ever seen❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

    • @srilanka2505
      @srilanka2505 Год назад

      Ane ou hloo mt maara විදියට hinaa giyaa tawa dinggen mge hakkth paninw 🥹🥹🥹 hrima vinoodaathmakai 😅

  • @piyumiandmore
    @piyumiandmore Год назад +4

    ඔයාල දෙන්නගෙ swimming competition එකක video එකක් ඕනි.😊

  • @dilanimadurika8539
    @dilanimadurika8539 Год назад +2

    ඔයාලගේ විඩියෝ බැලුවම මාරම රිලැක්ස් එකක් දැනෙනවා හැමදාමත් ආදරෙන් ඉන්න😍😍😍

  • @jayasekarabhagya4
    @jayasekarabhagya4 Год назад +5

    My most favourite thing is your friendly calling for us❤ especially Hass's "Machan"

  • @dulshaniharisinghe2972
    @dulshaniharisinghe2972 Год назад +2

    අක්කි තවත් ලස්සන වෙලා 🥰❣️ හැමදාම සතුටින් පරිස්සෙමෙන් ඉන්න ඕනි දෙන්නම.... ආදරෙයි❤

  • @life_of_celebrities_
    @life_of_celebrities_ Год назад +15

    ලංකාවට ආපුවාම feel උනේ කොහොමද?🥺✌️

  • @DasuniTaksila-cw4zo
    @DasuniTaksila-cw4zo Год назад +2

    අනේ අක්කි එනකන් බලන් ඉදියේ...ආදරෙයි අක්කි අයියයා ❤️ඔයාල ලන්කාවෙදි කොහෙදි හරි හම්බෙයි කියල බලන් ඉන්න මම

  • @HashiniShehara-s5j
    @HashiniShehara-s5j Год назад +4

    අනේ ඔයාලා ආවා නේද. ගොඩක් පාලුවේන් හිටියේ. තැන්ස් මගේ මුන්ට හීනාවක් ගෙනාවට❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana Год назад +2

    අක්කිලව හම්බෙන්නේ නෑ කියලා දැන දැන, hopes තියන් ඉන්නවා කවදහරි හම්බෙයි කියලා 🥺❤️🖇️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Год назад +13

    ලංකාවට 🇱🇰 එන vlog එක බලන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා , ලංකාවේ ඔයාලා දෙන්න ගෙ ගෙදර පෙන්නන් මතක් කරලා .good luck

    • @dineshsandaruwan8508
      @dineshsandaruwan8508 Год назад +2

      හැම vlog එකක් ම බැලුවා ,හරිම ආසාවෙන් 😀 සතුටින්🤣 enjoy😋 කරන ගමන් බැලුවේ 👀 .ආදරෙයි දෙන්නට ,ඉදිරියටත් vlog බලාපොරොත්තු වෙන් ඉන්නවා , 🇱🇰 home vlog eka,දෙන්න ගෙ family එක බලන්න ආසයි ,wedding
      vlog eka,ගොඩක් තියෙනවා ,ආදරෙයි ,පරිස්සමෙන්

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Год назад +1

    Very Beautiful.....❤❤❤❤
    කවමදාවත් ම ඔය දෙන්නා අතර ප්‍රශ්න වෙලා නැද්ද.? පොඩිම එකක් හරි.... 😍❤ ඇත්තටම ශෝයි අනී... A/L Exam එකට පාඩම් කර කර ඉද්දී කම්මැලි වෙලාවට බලන මම කැමතිම චැනල් එක මේක...❤

  • @sewmikumari2053
    @sewmikumari2053 Год назад +11

    Hash mota ආසවෙන් බලන් හිටපු ලස්සන දවස ලගදිම එනවනේ 👰‍♀️🤵🏼❤ ඇත්තටම මාර ලස්සන ආදර කතාවක්.... අක්කිව යාලු කරගන්න අයියා කොහොමහරි ගේම ගැහුවා දැන් අක්කි ඔයාගෙම වෙන්න යන්නේ 🥺❣️

  • @rukiperera
    @rukiperera Год назад +2

    කොහොමහරි ඔයාලා දෙන්නව මට මුණගැහෙන්න කියලා තමයි මේ දවස් වල මගේ wish එක...🥰❤🥺

  • @anuththaraabeykoon7801
    @anuththaraabeykoon7801 Год назад +25

    අම්මොහ් ඔයාලවනම් දැක්කත් ඇති හිත පිරෙනවා 😘❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @buddy903
    @buddy903 Год назад +1

    එනකන් බලන් හිටියේ.. මමත් gall ඉන්නේ එක නිසා මම අය්යාගේ ගෙදර එන්න බලන්නම්.. අය්යා ගින්තොට නේද.. Gall වල කොහේදී හරි meet වෙයි කියලා හිතෙනවා.. බලමුකෝ ගේ හොයන් එන්න පුළුවන් වෙය්ද කියලා.. ආවට කමක් නැද්ද 🥺❤️❤️❤️💕☺️ love you both.. ❤️❤️❤️❤️ best couple in the word 💕😻🌏 plz අක්කි මේකට reply කරන්න ☺️🥺

  • @dilkinatasha6966
    @dilkinatasha6966 Год назад +4

    ❤අනේ...හැමදාමත් වගේ අසාවෙන් බැලුවේ video එක 😍😍ලංකාවේ කොහෙ හරි ඔයාලව හම්බෙන්න ආසාවෙන් බලන් ඉන්නේ 🙈😘ලංකාවේ vlog එකකුත් ඉක්මනටම අරගෙන එන්නෝ 😍😍😍

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @Dinithi.-100
    @Dinithi.-100 Год назад +5

    nothing.. just a handsome king and a beautiful queen enjoying their lives together💕😽

  • @nethuninehansa1074
    @nethuninehansa1074 Год назад +2

    අනේ අක්කී ඔයාලා දෙන්නා හරි ශෝයි අනේ .හැමදාම ව්ලොග් බැලුවට අද තමයි කමෙන්ට් කරන්නෙ මෙහෙම..........දෙන්නම ගොඩාක් ආදරෙන් ඉන්න හැමදාමත්........පරිස්සමෙන් ඉන්න බුදු සරණයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @HeshaniSandunika-su6lh
    @HeshaniSandunika-su6lh Год назад +6

    හස් අයියගේ jokes වලට තව ටික දවසකින් හුස්ම හිර වෙලාම මැරෙනවා හිනා වෙලාම😂😂❤

  • @suty4635
    @suty4635 Год назад

    යශ් අක්කී, හසිත අයියා මං දන්නෙ නෑ මේක කවුරු බලයිද කියලා දෙන්නම හරි දකී කියලා හිතලා තමයි මේ කමෙන්ට් එක දාන්නෙ . මං ඔයාලට ගොඩක් කැමති ගොඩක් ආදලෙයි 🥺❤. ඔයාලව කවදා හරි ඇත්තටම දකින්න කැමති මං වාසනාවකට වගේ දකින්න ලැබුනොත්😍. ඔයාලගෙ ආදරේ ශෝයි හරිම ආදරෙයි දෙන්නට දෙන්නා. මං බුදුසාදුගෙන්, ජේසුගෙන් ඉල්ලනවා ඔයාලට ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා .අක්කි අයියේ මං උදව් ඉල්ලලා යූ ටියුබ් එක පුරාම කමෙන්ට්ස් දැම්මා එක එක දේවල් එක එක කතා කිව්වා මට .මට අවුරුදු 18. A/L bio subject එක කරන්නෙ. මං ක්ලාස් යන්නෙත් නෑ . පාඩම් කරනවා විතරයි ෆෝන් එක අතට ගත්තම ඔයාලගෙ බලපු වීඩියෝත් ආය අය බලනවා ඇයි කියන්න දන්නෙ නෑ මටත් ඒවා බලද්දි සතුටුයි 🥺❤.මගෙ අම්මට අසනීපයි . තාත්තා නැති වෙලා මාස 5 ක් දැනට .අපිට බලන්න කවුරුත් නෑ .අම්මට එක සහෝදරයෙක් ඉන්නවා.තාත්ගෙ අය එයා මැරුනද කියලවත් දන්නෙ නෑ 😔. අනේ අක්කි ,අයියෙ පුළුවන්නම් මට උදව් කරන්න . මං ඉන්නෙත් කුලී ගෙදරක. ජීවත් වෙන්න අමාරුයි. ඔයාලට මේක කියන්නම හිතුනා මට ..මං ඉන්නෙ වෙන්නප්පුවෙ .කෑම බඩු ටිකක් ගන්න හරි උදව් කරන්න .ලයිට් බිල් පවා ගොඩ ගැහිලා. අපිට කන්න අඩු පාඩු නිසා අම්මට ගෑස්ටික් බෙහෙත් ගන්නවත් විදියක් නෑ 😔පුලුවන්නම් උදව් කරන්න අක්කී, අයියා❤(071 712 0484 )😔
    සමහර මං දැම්ම කමෙන්ට්ස් වලට රිප්ලයි දැකලා මං සෑහෙන්න දුක් වෙනවා . හරිම අමාරුවෙන් මෙහෙ ඉන්න අම්මයි මායි මුහුද අයිනෙම නිසා ඉන්න මිනිස්සු හොදත් නෑ 😔

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 Год назад +8

    මේ වගේ දිග volgs ඔනී 🥺🥺❤️ දෙවියෝ නිවී සැනසිල්ලේ මැව්ව මං දැක්ක ලස්සනම couple එක ❤

    • @upekshasathsarani4785
      @upekshasathsarani4785 Год назад

      අනේ ද කියලා😊 wow මරු කපල් එක ❤❤❤

  • @dope_sahiru
    @dope_sahiru Год назад +2

    අම්මෝ එද්දී බලන් හිටියේ මරු අනෙ දෙන්නව කොහෙ හරි හම්බ වෙයි😇😇

  • @SayuriSapsarani-xk8vi
    @SayuriSapsarani-xk8vi Год назад +8

    ලංකාවට ආවම කොහෙදිහරි හම්බ වෙන්න ඕනෙ ඔයාල දෙන්නව..💞😍

  • @SuramyaSandamali-uu2cg
    @SuramyaSandamali-uu2cg Год назад +2

    Video ekk genakm baln hitiye...kohen hari hamuwewa kiyla prarthana kranawa...may god bless you and be happy all the time ❤❤❤
    love you both💚💜

  • @hashiadikari6167
    @hashiadikari6167 Год назад +4

    බලාගෙන හිටියේ පුදුම සැනසීමක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @chutibatti8512
    @chutibatti8512 Год назад

    Marai akkke videos nam...aththamaiii...kisima loku kamak ne harima sehelluwen videos karnawa oyala......mama asama couple akak oyala dn.....❤

  • @NathashaNiyomi-h9r
    @NathashaNiyomi-h9r Год назад +39

    Akki you are very lucky 😘

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад +1

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 Год назад +2

    Anee aththatama shoii oyala dennama.. 💓💓😇

  • @kaushanisenarathne5421
    @kaushanisenarathne5421 Год назад +4

    හරිම ආදරණීය බැඳීමක්...❤ ඉක්මනින් ලංකාවට එන්න .... ආසයි බලන්න😊 අක්කා අයියා හැමදාම සතුටින් ඉන්න.... බුදු සරණයි දෙන්නටම❤

  • @achinimolagoda4563
    @achinimolagoda4563 Год назад +1

    oyala dennawa balagena inna man marama asayii..❤️❤️Ayeth ikmanata video ekk danna...

  • @uvinithilakarathne8173
    @uvinithilakarathne8173 Год назад +14

    Thank you so much ayya & akki for bringing vlogs in this kind of a rush situation ❤ Hope u guys enjoying ur vacation to the maximum.. Stay safe akki and ayya..🤗 Lv ya guys ❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад +1

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @seno513
    @seno513 Год назад +1

    අක්කි අයියා ඔය දෙන්නගෙ විඩියො එකක් දානකම් ඉස්සර මායි එයයි හරිම ආසාවෙන් ඉන්නෙ ... අවුරුද්දක් අපෙ affair එක තිබුනා ඒත් ඔයාල වගෙ සතුටින් ඉන්න නම් අපිට පුලුවන් කමක් තිබුනෙ නෑ 🙂 එයා affair එක නවත්තලා දැම්ම මන් කවදාවත් එම දෙයක් එයාගෙන් බලාපොරොත්තු උනෙ නෑ දැන් එයාට වෙන කෙනෙක් ඉන්නව ඒත් එයා හැර වෙන කෙනෙක් ලගට මගෙ හිත යන්නෙ නෑ මොනා කරන්නද ඉතින් ගොඩක් අයට හරියනකොට අනිත් අයට වරදිනව . ඔය දෙන්න ගැන අපි ඉස්සර හැමවේලේම කතා කරේ දෙන්නම ආස උනෙ ඔයාලා වගෙ වෙන්න 💔🔥 එයයි මායි දැනටත් ඔයාලගෙ විඩියො බලනව ඒත් අපි දෙන්න එකට නෙමෙ දැන් ඉස්සර වගෙ ඔයාල ගැන කියවන්නවත් එයා මන් ලග නෑ 😞

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @umeshamadhumali4999
    @umeshamadhumali4999 Год назад +7

    Waiting for vlogs in sri lanka ❤😊
    Love you akki and ayya wish you all the best 🎉🌈️

  • @sarojasaroja2774
    @sarojasaroja2774 Год назад +15

    The most enjoyable couple in the world.. love you ayya and akki❤️

    • @shoplk1244
      @shoplk1244 Год назад +2

      ගුලිද😹 සුනාමියෙන් පස්සෙ ඉපද්දිච්ච ගූ හැත්ත

  • @RashmiSandareka-zx6ce
    @RashmiSandareka-zx6ce 11 месяцев назад

    අනේ අක්කි අයියයි චෝයි අනේ..🥺❤️ මං ඔයාලගෙ වීඩියෝ බලන අලුත් කෙනෙක්.🥰 අද තමා ඔන්න පලවෙනි පාටර කමෙන්ට් එකක් දැම්මේ..🙈 තනීම හිනා යනූ අනී ඔයාලගේ මේ වැඩ වලට ❤️🤭 චෝයි දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි හුදද 😘 ආදරෙයී ඉතිම්ම් දෙන්නටම❤️😘

  • @HiruniVindya
    @HiruniVindya Год назад +4

    ලංකාවෙදි හම්බෙයි අනිව මට නම් ❤ 😊

  • @HandCraft_By_Ashii
    @HandCraft_By_Ashii 4 месяца назад

    යකෝ මුල කලිසම ගැලෙව්වා නේත 😂 මම ගෙදර ඉන්න දවසට දවසෙම බලනවා අනේ ඔයාලගෙ Vlogs.Notification වල ඇති මම එක දිගට Like කරලා 😁 මේ First comment එක මගේ.ෂෝයි අනේ ඔයාලා.හැමදාම සතුටින් ඉන්න ❤

  • @cynical458
    @cynical458 Год назад +6

    i love watching you both ❤ such a happy and cute couple 😍

  • @nilushasandamali46
    @nilushasandamali46 Год назад +1

    ❤❤❤❤❤ ආදරණීය දෙන්නෙක් ඔයාලට පුලුවන් අනිත් අයගෙ මූණට හිනාවක් ගේන්න ❤️❤️❤️❤️😍😍😍😘😘😘☺️☺️
    තෙරුවන් සරණයි ඔයාලට

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад +1

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @chanugi1234
    @chanugi1234 Год назад +7

    Lovely couple ❤❤❤ love u both 😘

  • @wageeshlakshitha463
    @wageeshlakshitha463 Год назад +2

    Video ekak enakan hitiye. Love you aiyye and akke. Lankawe vlog ekakuth genna ❤❤

  • @prabuddhasathsarani3672
    @prabuddhasathsarani3672 Год назад +6

    One of my favorite notifications, I forget all the sadness and worries in my mind, thank you sister and brother.❤️😌

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      ❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin

  • @usara889
    @usara889 Год назад +2

    Video danakm balan hitiye akki aiya ❤❤❤අපිට තියෙන්නේ බේබි ක්‍රීම් එක විතරයි දෙයියනේ😂😂😂ලංකාවේ තත්ත්වේ කොහොමද හසි මොටා යශ් පැංචි 😅😊

  • @amashiperera6493
    @amashiperera6493 Год назад +3

    Wow akki perfect 🎉 love ya all

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 Год назад

      Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️

  • @madhavibandara6516
    @madhavibandara6516 Год назад +1

    මොන mood එකකින් hitiyath oyala dennage video s beluwama marama ගැම්මක් එක්කෙ ❤ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass

  • @sachindilsara542
    @sachindilsara542 Год назад +5

    ❤🎉 නිදාගන්න ඇදට ආපු ගමන් මේ නොටිෆිකේශන් එක ආවම....😊😊

  • @erandisandunika-m9e
    @erandisandunika-m9e 8 месяцев назад

    මතු උපදින හැම ආත්මෙදිම ඔය දෙන්නට ඔය දෙන්න ලැබෙන්න ඕන ❤❤

  • @Tashi05
    @Tashi05 Год назад +4

    මේ දවස් වල මං කරන්නේ ඔයාලා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න එක😅 ආදරෙයි යශ් පැංචි & හසි මොටා ❤❤❤

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 Год назад +1

    Ane adath wenada wagem athiwenn hina una sathutu una 🥰❤️ harima adarei hass&yash

  • @shaliniadeesha6822
    @shaliniadeesha6822 Год назад +64

    Lovely Couple ❤😊

  • @shanikajayamanna3396
    @shanikajayamanna3396 Год назад

    මම ඔය දෙන්නව දැක්කා. මම බලන් හිටියා ඔයාලා දෙන්නා දිහා 😀 මට ලැජ්ජා හිතුනා කතා කරන්න.. 🤪 ඒත් කමක් නැ මම දැක්කනේ ඔයාලාව.. 😍😍

  • @nirashaguruge8582
    @nirashaguruge8582 Год назад +7

    Nice to see you guys 😊
    Always your videos helps me to stress relief. Stay blessed මල්ලි & නංගි..