ජපුර රෝහලේ රෑට සූර්වෙන සල්ලාලයෝ..

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 888

  • @iruhashani2443
    @iruhashani2443 Год назад +397

    රටේ job නැති ළමයි කොයිතරම් ඉන්නවද , මේ වගේ කාලකන්නි අයින් කරලා ඒ ළමයින්ට job ටික හරි වෙනවා නම් ලොකු දෙයක්

    • @semasems3115
      @semasems3115 Год назад +19

      හිටියා ට වැඩක්ද සේරම දේශපාලුවන්ගේ හෙඤ්චයියන්ටනේ ...

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +3

      1kenma

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 Год назад +4

      අනිවාර්යයෙන්ම

    • @dilrukshisanju3483
      @dilrukshisanju3483 Год назад +2

      රජයේ hora hatta.

    • @nethranethu2924
      @nethranethu2924 Год назад +3

      උන්ව දැම්මත් ටික දවසකින් උනුත් ඔහොම වෙනවා 🤮 හොදම දේ විශ්‍රාම යන ත්‍රිවිධ හමුදාවට මේ දේ බාර දෙන එක එයාලට විනයක් කියලා දෙයක් තියනවා

  • @naththarsi5251
    @naththarsi5251 Год назад +308

    ලෝකයේ තියෙන කාලකන්නිම ජනතාවක් ජීවත් වන නමුත් සොබාදහමින් දායාද වුනු ලෝකයේ තියෙන රත්තරන් රට තමයි ලංකාව.ඒ බව දැනෙන්න රටින් පිටවෙලා ජීවත් වෙන්නම ඕනා. මෙවන් රටක් විනාශ කරන අදම ජනතාවක් වන මා ද ඇතුලු ශ්‍රී ලාංකිකයන් ලොවෙන් තුරන් වී ගිය දිනක ලංකාවේ යහපත් සමාජයක් බිහිවෙවි

    • @awgcsewwandi
      @awgcsewwandi Год назад +7

      කාලකන්නි

    • @madhararasanjali3460
      @madhararasanjali3460 Год назад +14

      ඒක නම් ඇත්ත... පුදුම කාලකන්නි ජාතියක් මෙවුන්

    • @TenSrilanka2684
      @TenSrilanka2684 Год назад +3

      ❤❤❤

    • @k.n6067
      @k.n6067 Год назад +16

      සුන්දර රටක අසුන්දර මිනිසුන් .

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 Год назад +18

      මමත් ඔයා එක්ක 100% ක් එකඟයි,,මුන් සිරි පාද ගියත් කුණු ටික කන්ද උඩ දාලා එන කාලකන්නි ම මිනිස්සු,,,

  • @nde409
    @nde409 Год назад +347

    මේ සේවය අපේ රණවිරුවන්ට බාර දෙන්න. විනයක් තියෙන අපෙ මුරදේවතාවන්. තෙරුවන් සරණයි 🙏🏻💐

    • @CodeWithDasun
      @CodeWithDasun Год назад +20

      රටම රණ විරුවන්ට දුන්න නම් හොඳයි නේ ද? :D

    • @sathishan1299
      @sathishan1299 Год назад +23

      හොදට තොයෙයි එහෙනම්
      ගැහුණු ළමයින්ට

    • @blackCodeDushans
      @blackCodeDushans Год назад +7

      nariyekuta kukullu bara demu

    • @erandaravinath5969
      @erandaravinath5969 Год назад +23

      ගොන් කතා කියන්න එපා
      එහෙනම් අනිත් රාජකාරි රස්සාවල් ඕනි නෑ නෙ හමුදාවටම හැම රෙද්දක් දුන්න නම් ඉවරනේ

    • @Sandithnadawa
      @Sandithnadawa Год назад +5

      Hamudawa Pau nadda yako 😅

  • @sameeraudayanga542
    @sameeraudayanga542 Год назад +95

    පරිපාලනයට මුකුත් කරන්න බැරි ඇමති පත්වීම් නිසයී...👩‍⚖‍

    • @spicymagic9390
      @spicymagic9390 5 месяцев назад

      ඇමතිට පරිපාලන බලතල හෝ මුදල් බලතල ආයතනයක නෑ. ඔය පරිපාලකයන් තමයි දේශපාලන ය වන්දි බට්ටයක්. කොන්ද කෙලින් තියන් වැඩ කරන පරිපාලකයට ඇමතිට යටත් වෙන්න අවශ්‍යතාවයක් නෑ.

  • @hasithakarunarathna4127
    @hasithakarunarathna4127 Год назад +238

    කොන්ද පණ තියන බලදාරී ඉන්නවනම් හෙට උදේ වෙනකොට උන් ඔක්කොම රස්සාවෙන් අයින් කරන්න ඕන.....

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +2

      1kenma...?

    • @nishantha1422
      @nishantha1422 Год назад +16

      හෙට මුන් බෝඩ් එල්ලගෙන ඉදියි වර්ජනය කරයි .අපිව වීඩියෝ කරලා උන්ට විරුද්ධ ව ක්‍රියා කරන්න කියලා .

    • @devindacharuka1608
      @devindacharuka1608 Год назад +14

      කොන්ද පන තියෙන නිලදාරී හිටියනං ලන්කාවට මෙහෙම වෙනවද බං

    • @gayansanka8422
      @gayansanka8422 Год назад +1

      Aniwa

    • @මධූෂ්
      @මධූෂ් Год назад +1

      ලංකාවෙ කොහෙද කොන්දක් තියන උන්.. මුනුත් ටික දවසකින්න් පරණ් විදිහටම ඉදී ආයම

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +236

    ලෝකේ කොහෙවත් මේ වගේ කාලකන්නි ඉන්න රටක් දැකල නැහැ

  • @Alawattage
    @Alawattage Год назад +286

    මෙම රාජකාරිය සදහා ව්නය ගරුක පිරිසක් යොදවන්න නිළධාරින්ට කොන්දක් තිබ්ය යුතුයි .

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +2

      rata geniyanna kondak nethuwa.... kohwda anirth unta kondak....😅😅😅

    • @Sanv123
      @Sanv123 Год назад +11

      ඔය ගොඩක් එවුං තක්කඩි දේශපාලකයන්ගේ හෙංචයියන්. උං දාපු එවුං ..
      උං රටට කෙලවනවා මුං ආයතනයට කෙලවනවා. එකම සෙට් එක..

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන Год назад +5

      ඔයාට ඔල්මාද ද මේ ලංකාව

    • @sama7323
      @sama7323 7 месяцев назад +1

      Mama inne german wala. 112 Call karama winadi 5 gedara

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 Год назад +156

    රෝහල් අධ්‍යක්ෂකත් බිල බුදිද?

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад

      😂😂😂

    • @winstoneshipping9355
      @winstoneshipping9355 Год назад

      ඡයවර්ධනපුර රොහලේ ඞිරෙක්ටර් ඡනරාල්ට සහ අනෙකුත් ඞොක්ටර්ලට තායි ගණිකාවෝ ගෙනත් දෙන්නේත් රොහලේ රාත්‍රි කාලේ සේවයේ ඉන්න වද්‍යවරියන්ට ආප්ප ගහන්න ගණිකාවෝ ගෙනත් දෙන්නේත් මේ ඇම්ඛුයුලන්ස් එලවන ඞ්‍රයිවර්ලා!ඒක නිසා ඇම්ඛුයුලන්ස් එලවන ඞ්‍රයිවර්ලා කාටත් ඛය නැහෑ.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 Год назад +4

      Uth Bone Ekek Thama

    • @Sagarika0414-eu6zw
      @Sagarika0414-eu6zw 8 месяцев назад

      Cannot activate law. Thugs...

  • @wadtperera4157
    @wadtperera4157 Год назад +49

    මේ රෝහලේ මමත් නේවාසිකව ප්‍රතිකාර අරන් තියනවා . නේවාසිකව ප්‍රතිකාර ලබන මගේ ඥාතීන්ව බලන්න ගිහින් තියනවා . ඒ හැම අවස්ථාවකම මුහුණ දුන්නේ , හරිම අප්‍රසන්න සහ කටුක අත්දැකීම් ගොඩකට . බහුතරයක් කාර්යමණ්ඩලය, අඩුම ගානේ , වැදගත් විදිහට කතාකරන්නවත් දන්නේ නැහැ . වෛද්‍යවරැ , හෙදියන් , කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, මේ සියල්ලන්ම .
    බොරුවට FB එකේ විරිත්තනව .

    • @Kavee-u7q
      @Kavee-u7q 2 месяца назад

      අනිවාර්යයෙන් ලංකාවේ රජයේ සේවකයෝ appiriyai nodakin un

  • @game2you421
    @game2you421 Год назад +61

    මෙ කතාවනම් සම්පුර්න ඇත්ත.. ඔකුන් කරන්නෙ ඔය වගෙ වැඩ පානදුරෙ රොහලෙත් ඔය ටිකම වෙනවා..

    • @damithgunathilaka8950
      @damithgunathilaka8950 Год назад +1

      පානදුර රෝහලේ ඕනර්ල සෙට් එක තමා ගේට්ටුව ගාව ඉන්නේ ✌️ඕනර්ල පොඩ්ඩක් විතර දාලා ඉන්නේ මුඩියක් වගේ. ✌️

    • @DammikaSaman-b8v
      @DammikaSaman-b8v Год назад +1

      බුරුවො රට පාලනය කරන ව්ට ඔහොම තමයි

  • @dsjayasinghe211
    @dsjayasinghe211 Год назад +87

    රස්සා නැති රිදුරු කොපමන ඉන්න වද කාලකන්නි බල්ලො අයින් කරලා දැමීම නම් හරි

    • @ravanalanka121
      @ravanalanka121 Год назад +5

      Political support eken un job walata awilla inne. Ekai ain karanne nette.

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 Год назад +151

    උඔලට කියන්න තියෙන්නේ පුංචි දේයයි.."Duty" එක කරන වේලාවට "Duty" කරපල්ලා...තෝපිට Off Duty තියේනවානේ..එදාට කාලා බිලා නිදහසේ ඉදපල්ලා.! උඔලත් මිනිස්සු තමා මොකෝ උඔලා යකඩෙන් හැදිලා නේවේයි නේ..Duty වේලාවට තමන්ගේ වගකීම කරපල්ලා..ලෝකේ එකම වාහනයකටයි අනික් සේරම වාහන එවේලේම යන්න ඉඩ දෙන්නේ පාරේ මොන ප්‍රශ්න තිබ්බත්......එ උඔලාගේ වාහනේ.!!..එහෙම ඉඩ දෙන්නේ ඇයි කියලා මන් කියන්න ඔනෑ නැහැ නේ.."වගකීම" කරපන් බන්.

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 Год назад +13

    අනිවාර්යයෙන්ම ආමී එකට බාර දෙන්න 👍👍👍

  • @srilanka3763
    @srilanka3763 Год назад +22

    අවුරුදු 75ක් තිස්සේ රටක් පාලනය කරන්න හොද කෙනෙක් පත්කරගන්න බැරිවුණු ජාතියේ ඉරණම😢😊

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct Год назад +3

      Uttaraya .N.P..P

    • @Reddragon666-y2o
      @Reddragon666-y2o 2 месяца назад

      ​@@NimalAnandaVidanagamage-ot9ctදේශපාලකයෝ මොකා ආවත් මේ ප්‍රශ්න විසදෙන් නෑ. අරූ හොදයි මූ හොදයි කියලා වැඩක් නෑ දැං.

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 Год назад +77

    මුන් එක්ක යනවට වඩා හොදයි ලෙඩ ඇදෙම මැරෙනවා..😢

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 Год назад +42

    තරුනයෝ කොච්චර ඉන්නවද ජොබ් නැතුව ඇයි මේ වගේ තිරිසන්නු එලවලා දාල අලුත් අයට අවස්තාව දෙන්නෙ නැත්තෙ

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 10 месяцев назад

      Amathi lata gotta allana unta vitharai owage job thiyenne

  • @nevakevaa
    @nevakevaa Год назад +22

    අර කිව්වා වගේ 119 ගහපල්ලා දැකපු තැන.එතකොට කතන්දර හරි ඔවුන්ගෙ

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад +5

    අනිවාර්යෙන්ම මුංගේ රැකියාවල් අහිමි කරන්න ඕනේ

  • @naradasenarath9678
    @naradasenarath9678 Год назад +12

    බේබද්දෝ අයින්කරලා ඉගෙනගත්ත කොල්ලෝ දාපල්ලා 👍

  • @thila3831
    @thila3831 Год назад +20

    කොහොමත් ජපුර hospital එකට යනවනම් යන්න ඕන ජිවිතේට තියෙන ආසාව අතාඇරල. ඔතන වැඩ කරන ගොඩක් අය මහ අසික්කිත කීසිම වගකීමක් නැති කට්ටියක්.

  • @nayanadie5305
    @nayanadie5305 Год назад +45

    ලංකාවේ උන් හදන්න බෑ. ඉතිං කොහොමද රට හදන්නේ. රට ගියත් ඔකූන් ලංකාවේ නමත් ඉවරයි.

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +4

      hadanna puluwan... kauda be kiyannea... dedi daduwan... maranaya pawa diyayuthue....

    • @nayanadie5305
      @nayanadie5305 Год назад +2

      @@chanuchanu7956 එහෙම කෙනෙක් ආපු දවසට රට හැදේවී.එදාට අපි හිටියොත් සංතෝෂ වෙමු.

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +1

      @@nayanadie5305 😏😏😏😏

    • @HappyBambooForest-ox6cx
      @HappyBambooForest-ox6cx 8 месяцев назад

      කැහි.ගැනි.දිලා.හොටු.ගැනි.ගතත්තා.වගේ.තියෙයි

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc Год назад +20

    මේ හැම එකාගෙම රස්සාවල් නැති කරන්න ඕන. කාලකන්නි හැති කරේ.

  • @poornithadinal532
    @poornithadinal532 Год назад +43

    අද ඉදන් උන්ටත් අලුත් රස්සාවල් හොයන් යන්න වෙයි 😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      ජයවේවා 🌹

    • @A1..3707
      @A1..3707 Год назад +1

      Fire them now...anika ge es arei....ass karapan ada. Okunwa.

    • @Sanv123
      @Sanv123 Год назад

      ලංකාව ගැන දන්න හැටි තමයි ඔය...
      වැරදි කරන උංට මාර ආසයි.. රට තව තව නන්නත්තාර වෙලා ප්‍රෂ්න පිට ප්‍රෂ්න එනවට ඔය තක්කඩි දේශපාලකයන් මාර කැමති.. උං පුරවපු උංගෙම මිනිස්සු තමයි ඔය.
      රෝහලේ අධ්‍යක්‍ෂ වගේ නං මෙලහකටත් අස් කරලා තානාපති කමක් දීලා..

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Год назад +2

      උන්ගෙ මූනුත් පෙනුනනෙ...😂😂

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 11 месяцев назад +1

    උකුස්සාට ජිව්තයක් හරි බෙරා ගැනිමට උදව්කලාට සිතුතියි ගොඩක් පිං

  • @සේපාලිකාසත්සරණි

    මල්ලි❤ උකුස්සන් හැමෝටම ගොඩක් ස්තුති ❤ මේ තමා 209 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ පරම්පරාවට චන්ද 📦 පෙට්ටි 150 // ගානේ හොරාට ගහලා පටවා ලා දුන්නු අයගේ රක්ෂ .. ඔය විතරක් නොවේ ලංගම රියදුරු . කොන්දොස්තර ල 😢 ස murdi නිලධාරීන් 😢 ගොවිජන සේවය 😢 pradesiya සභා ව 😢 රෝහල් කාර්යාලය මේ සේරමත් බේබදු හොරු හැබැයි කොටසක් ❤ ඉන්නවා හොඳයි කියන අයත් .. මහින්ද රාජපක්ෂ පරම්පරාවට මක බැවිල ගියත් මේ අය ඉන්නවා .. උකුස්සන් හැමෝටම කියන්නේ ... ආදරෙයි උකුස්සන් හැමෝටම ❤

    • @dulansenadheera
      @dulansenadheera Год назад +1

      ඔයා ගාව සාක්ශි තියෙ නම් අන්ඩු දාමුද? මම වියදම් කරන්නම් නඩුවට

    • @nishantha1422
      @nishantha1422 Год назад

      2009 මෙහෙම ලිව්වෙ යාලු අපේ කාලේ

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි Год назад

      @@dulansenadheera නඩු ව . වුණත් .උසාවිය වුණත් . පොලිසිය වුණත් . සේරමත් පාර්ලිමේන්තුවේ ඉන්න නාකි රැල ට මෙල්ල කරලා තියෙන්නේ ලංකාවේ රාජපක්ෂ පරම්පරාවට .. උරුමය හොයාගන්න තමා රනිල් දඟලන්නෙ බලන් ඉන්න ලංකාවට මොකද වෙන්නේ කියලා ඔහොම තර්ක කරලා වැඩක් නැහැ කොන්ද කෙළින් තියාගෙන ඇත්ත ට මුහුණ දෙන්න ඕනෑ ලංකාවේ ජනතාව නැත්නම් පාලකයන් නිලධාරීන් බලධාරීන් හැමෝම ලංකාවට විනාශය කරා ගෙන යනවා

  • @buwanakathisura
    @buwanakathisura Год назад +18

    රෝහල් අධ්‍යක්ෂකට කොන්ද පණ නෑ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +26

    ඔන්න අපෙ රටෙි සෞඛ්‍ය සේවයේ චන්ඩි😢😢😢

  • @nalindapathirana732
    @nalindapathirana732 Год назад +4

    රියදුරු රැකියාවටත් වඩා උතුම් ගිලන්‍ රථ රියදුරු රැකියාව,පාරේ ඇම්බියුලන්ස් එකක් දැක්කත් අපි හොදටම ඉඩ දීලා හිතින් හිතනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා,
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකොලොත් මීට වඩා දේවල් බලන්න පුලුවන් වෙයි,😭

  • @475Journalist
    @475Journalist Год назад +75

    රාජ්‍යය සේවය කිව්වහම හැම අතින්ම කක්කා ගොඩක් 😅

  • @AnuraKumara-yf4if
    @AnuraKumara-yf4if 18 дней назад

    දෙන්න එපා ඒගොල්ලන්ට කිසිම චාන්ස් එකක් .එයාලගේ රක්ෂාව අයින් කරන්න යවලම දාන්න ගෙවල්වලට අපේ රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා .ඔබතුමාලට දළදා සමිඳුන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @lasanthadinoj9304
    @lasanthadinoj9304 Год назад +1

    මුන්ට පින් පඩි නොදි හමුදාවට මේ වැඩෙ දුන්නනමි නියමෙට කරාවි

  • @manjulaprabath2679
    @manjulaprabath2679 Год назад +30

    ආණ්ඩුවටම බනින්න නෙවෙයි මේ වගේ බූරුවො රාජ්‍ය සේවයෙන් පන්නන්න ඕන

    • @ravanalanka121
      @ravanalanka121 Год назад +1

      Munwa ei job walata daala thiyenneth aaanduwata kade giya nisa thamai 🤣🤣

    • @Sanv123
      @Sanv123 Год назад +1

      ගොංද හැටිද.
      රටේ පාලනය බාර දීල තියෙන්නෙ කාටද?
      දේශපාලනය නොවෙන දෙයක් කියන්න බලන්න ? කුස්සියට ගිහින් බත්මුට්ටිය ඇරල බලන්න, තේරෙයි දන්නෑ..
      ඔය ගොඩක් එවුං තක්කඩි දේශපාලකයන්ගේ හෙංචයියන්. උං දාපු එවුං ..
      උං රටට කෙලවනවා මුං ආයතනයට කෙලවනවා. එකම සෙට් එක..
      සාගල රත්නායක වරාය ඇමැති වෙනකොට අයියා කාවන් රත්නායක වරාය සභාපති
      මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනකොට උගෙ අයිය ටෙලිකොම් සභාපති
      අර්ජුන රණතුංග වරාය ඇමැති වෙනකොට මල්ලි ධම්මික රනතුංග වරාය සභාපති
      මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට උගෙ හත්මුතු පරම්පරාවම ලොකු ලොකු තනතුරුවල.
      රවීන්ද්‍ර රන්දෙණියගෙ දුව සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ
      ජීවන්ගෙ දුවත් තානාපති කාර්යාලයකද කොහෙද
      ඔය ටිකායි .. ඔය වගේ තමයි උංගෙ ඡන්ද වැඩ වලට උදව් කරපු එවුං දාගන්නවා.
      ලංකාවේ මිනිස්සු කවදා යථාර්ථය තේරුම් ගනීද මන්ද...

    • @manjulaprabath2679
      @manjulaprabath2679 Год назад

      T

    • @manjulaprabath2679
      @manjulaprabath2679 Год назад

      @@Sanv123 bathama thamai ubalata loku.

    • @manjulaprabath2679
      @manjulaprabath2679 Год назад

      @@Sanv123 anunge deta kata noda hitapan. Thope aes aerune bathata witharai. Thopi nokek awath me rata me widiyama thamai. Badajariyo.

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm Год назад +60

    කාලකන්නි . ජාතිකයන් මේවාට ආන්ඩුවද වැරැදි 😕

    • @Sanv123
      @Sanv123 Год назад +4

      ගොංද හැටිද.
      රටේ පාලනය බාර දීල තියෙන්නෙ කාටද?
      දේශපාලනය නොවෙන දෙයක් කියන්න බලන්න ?
      කුස්සියට ගිහින් බත්මුට්ටිය ඇරල බලන්න, තේරෙයි දන්නෑ..
      ඔය ගොඩක් එවුං තක්කඩි දේශපාලකයන්ගේ හෙංචයියන්. උං දාපු එවුං ..
      උං රටට කෙලවනවා මුං ආයතනයට කෙලවනවා. එකම සෙට් එක..
      සාගල රත්නායක වරාය ඇමැති වෙනකොට අයියා කාවන් රත්නායක වරාය සභාපති
      මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනකොට උගෙ අයිය ටෙලිකොම් සභාපති
      අර්ජුන රණතුංග වරාය ඇමැති වෙනකොට මල්ලි ධම්මික රනතුංග වරාය සභාපති
      මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට උගෙ හත්මුතු පරම්පරාවම ලොකු ලොකු තනතුරුවල.
      රවීන්ද්‍ර රන්දෙණියගෙ දුව සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ
      ජීවන්ගෙ දුවත් තානාපති කාර්යාලයකද කොහෙද
      ඔය ටිකායි .. ඔය වගේ තමයි උංගෙ ඡන්ද වැඩ වලට උදව් කරපු එවුං දාගන්නවා.
      ලංකාවේ මිනිස්සු කවදා යථාර්ථය තේරුම් ගනීද මන්ද...

    • @mervinpeiris2470
      @mervinpeiris2470 Год назад

      මෙක හරි ම ඇත්ත

  • @maheshprabodha8411
    @maheshprabodha8411 Год назад +4

    ඉහල එවුන්ගෙ කෙරුවාව තමයි ..තමන්ගෙ රස්සාවට ආදරේ කරන්න ඕනි අම්මට වගේ.. රස්සාව නිසයි හැමෝම ජීවත් වෙන්නෙ..
    කරන දේ හරියට කරන එකත් මංගල කාරනාවක්.. පිං රැස්වෙනවා .

  • @erangaasela6197
    @erangaasela6197 Год назад +2

    ඒ සේවකයන්ට respect

  • @donamie2808
    @donamie2808 Год назад +5

    ඔක්කොටම කලින් මුන් කැරම් ගහන එක අධ්‍යක්ෂක දන්නෙ නැත්තන් එයාගෙයි වැඩ තහනන් කලයුත්තෙ. තනිකරම දුර්වල පරිපාලකයෙක්.

  • @Roshan-f5o
    @Roshan-f5o Год назад +28

    නීතියක් nathi රටක්

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 Год назад +2

    චරිතෙ හොඳ නැති උන් වැඩට ගත්තම ඔහොම තමා

  • @ig927
    @ig927 Год назад +5

    ලංකාවේ 99% රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙයයි.
    බොහොමයක් රාජ්‍ය ආයතනවල වැඩ කරන්නේ එක්කෝ දේශපාලුවෝ මාර්ගයෙන් රැකියාවක් ලබාගත් අය. එහෙම නැත්නම් රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධියක් ලබාගත් නිසාම පත්වීමක් ලබා ගත් අය.
    ලංකාවයි මැඩගස්කරයි අතර වෙනසක් මම දකින්නේ නැහැ.

    • @danushkaprabath6095
      @danushkaprabath6095 Год назад

      ජයවර්ධනපුර රෝහල රජයේ රෝහලක් නොවනබව කරුනාවෙන් සලකන්න..එසේම මෙහි රියදුරන් රජයේ සෞඛ්‍ය ප්‍රවාහන හා ගිලන්රථ රියදුරන් නොවන බව වඩාත් අවධානයෙන් සලකන්න...එම නිසා වරදක් දුටු විගස රාජ්‍ය සේවයට බැනවැදීමෙන් වලකින්න...වැරදි කරන පුද්ගලයින් රජයේ හෝ වේවා,අර්ධ රාජ්‍ය වේවා,පෞද්ගලික අංශයේ වේවා වැරදි කරනවාමයි...එය ඒ පුද්ගලයන්ගේ වරද මිස ර⁣ජයේ සේවකයන්ගේ වරද නොවේ

  • @geethagunasakara4676
    @geethagunasakara4676 11 месяцев назад +2

    වැඩ තහනම් කරන්න ඕනෑ මෙවැනි කාලකන්නි තව රක්ෂාවක් නැතිව කොපමණ අය ඉන්නවා ද ජනතාවට සේවය කරන්න බැරි නම් වෙන කෙනෙකුට දිලා යන්න මෙවාට වග කියන බලදාරින් කෝ මුන් සේරම අයින් කරන්න ඕනෑ මෙවැනි කාලකන්නි

  • @priyanipriya4745
    @priyanipriya4745 Год назад +1

    thanks ada Duran

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 Год назад +3

    Sri jayawardena pura hospital එකෙ තත්වය අසතුටුදායක බව කොප් එකදිත් කියලා තියෙන්නේ මෙ 7වෙනිදා කොප් එකදි මෙ ගැන ප්‍රශ්න කරන්න ඔනි. එහෙ ප්‍රාදානියා ගෙදර අනිවාර්යයෙන් යවන්න ඔනි. සියලුම ඩ්‍ර්‍යිවින් කරන සෙට් එක පිටින්ම

  • @sanjeewajayawardena6138
    @sanjeewajayawardena6138 Год назад +12

    ඔය ගොඩාක් හොස්පිට්ල් වල ඉන්නේ දේශපාලන පත්වීම් කාරයෝ, ඉතින් උන් කොහොමටත් චන්ඩි තමා. ඔවුන්ගේ කැලෑ ගති අයින් කරන්න බෑ.

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +1

    ඉස්තුති ඔබලාට. රටේ වග කියන උන් නෑ. නිතිය ගණිකාසේවයේ... නිල බල්ලෝ තොපේ වගකීම මේ....

  • @chamindabandara1995
    @chamindabandara1995 Год назад +38

    මොන සක්කිලියොද මේ. තෑරි ගහාන්න ඔන නේ ම්‍ර මෙවගේ එව්න් ජරා ජාතියක් නේ.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 Год назад +20

    නොදකින් මේ රටේ මිනිස්සු , අපායට යනව මිට වඩා හොදයි මුන් එක්ක කොහොමද ගෑනු ලමේක්ව ambulance ake yawanne magadi dusanaya karai lede paththakin thiyala ,

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 Год назад +5

    පරිපාලනේ දුර්වලකම්, හැම රෝහලකම තත්වය මේකයි,තගාලා රාජධානි හදාගෙන ඉන්නේ.
    ඩිරෙක්ටර්ලා AC කාමරවල පත්තර බලලා ගෙදරයනවා.

  • @champikaananda9905
    @champikaananda9905 Год назад +15

    වුර්තිය සමිති වල බලය තමා 😂😂😂

    • @anujithweerasuriya7173
      @anujithweerasuriya7173 Год назад

      සිරාවටම ඔකුන් ඉන්නකම් මොනම දෙයක් වත් හරියට කරන්න බැ

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 Год назад +28

    සෞඛ්‍ය ඇමති කියලා එකෙක් ඉන්නවා නේද.

  • @chanakabandara2358
    @chanakabandara2358 Год назад +26

    මුන් අල්ලලා මරන්න ඕන

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +9

    මට හිතෙනවා පාතාලෙට සෙට්වෙලා මේ වගේ උන්ව මරලා දාන්න.

    • @pathmathilakaweerakkody153
      @pathmathilakaweerakkody153 Год назад

      😝

    • @erandimadushika7552
      @erandimadushika7552 Год назад +1

      අනේ අම්මපා ඒකනන් ඇත්ත

    • @erandimadushika7552
      @erandimadushika7552 Год назад +1

      සුපිරි කතාව.පාතාලෙ දැනට ඉන්න එවුන්ට මෙන්න මුන්ව මරන්න හිතෙන් නැත්තෙ ඇයි දෙයියනේ

    • @erandimadushika7552
      @erandimadushika7552 Год назад +1

      නිකන් උන් උන් මරාගන්නෙ,මෙන්න මේ වගේ අමනයො ටික් මේ රටෙන් අතුගාලම යන්න තිබ්බනෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +1

    උකුස්සා ට 💐💐💐💐💐💐💐💐

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Год назад +4

    අවනිතිය පවතින රටේ නිතිය කවදා ක්‍රියාත්මක වෙයිද අයියෝ රටකට ගිය කලක් 😭😭😭

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Год назад

    මුන්ට කාතා කරලා කියනවාට වැඩිය හොදයි ඉන්න තැනම ඉදලා මැරිලා යන එක නැත්තමි මුං ලෙඩා ගෙනියන්න ඇවිල්ලා කොහේ හරි වද්ද ගත්තනමි තවත් ජිවිත විනාස වෙන්න පුලුවන් ,,,දෙරනට පිං මෙවැනි දෙවල් හොයලා බලලා ඉදිරිපත් කරනවාට

  • @erandaravinath5969
    @erandaravinath5969 Год назад +2

    ජපුරේ නෙවෙයි හැමතැනම මෙහෙමයි හොස්පිටල් ඇතුලේ බඩු pot කරගෙන තින්නේ

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 2 месяца назад

    මේවා ගොඩක්ම දේශපාලන පත් වීම්.. කවුරුත් දන්න රහසක්

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Год назад

    thank darana

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 Год назад +4

    අනිවාර්යයෙන් රස්සාව නැති කරන්න ඕනි එතකොට තෙරුම් ගනිවි කාලකන්ණි

  • @chandanachandana2251
    @chandanachandana2251 Год назад

    Sahathika atta

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +6

    තිරිසනුන්

  • @rayanmark1920
    @rayanmark1920 11 месяцев назад +2

    හොරුන්ගේ අම්මලාගෙන් පේන ඇසීම.

  • @dulansenadheera
    @dulansenadheera Год назад +8

    ඔහොම උන් තමා මේ පාර රට හදන්න මාලිමාවට දෙන්න කියාගෙන ජවිපෙ වෘ_ත්තිය සමිතිව් අල ඉන්නෙ

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 Год назад +2

      wenna puluwan ban ..moko okun job aran tiyenne mynage chanda petti ussala pakkali wada karalane neda?/balapanko ayith myna ethanata set wenawa....

    • @chanuchanu7956
      @chanuchanu7956 Год назад +1

      1kenma😅😅😅😅

    • @wihangasihilel2318
      @wihangasihilel2318 Год назад +1

      නෑ බං ඔය ඉන්නෙ පොහොට්ටුව්ට , සජ්බෙට කඩේ ගිහින් චන්ද් කාලෙ කැන්වසින් ගිහින් යන්තම් ඇමතිල මන්ත්‍රීලට කියල රස්සාවල් හදාගෙන රිංගගත්තු එවුන්😅

    • @dulansenadheera
      @dulansenadheera Год назад

      @@wihangasihilel2318 පක තමා. ඔය ඉන්නෙ ජවිපෙ වෘ_ත්තිය සමිතියෙ සෙට් එකක්. හොයල බලපන් අරගලෙ දවස් වල උන් හැෂිරුන විදිය. නොදන්න හුත්තවල් නොකිය ඉදපන්. බලු නොවී

  • @kasunindranath5827
    @kasunindranath5827 Год назад

    Good job ukussa ❤❤❤

  • @සදමඩල
    @සදමඩල 11 месяцев назад

    මුංව වහාම ඉවත්කරන්න ❤❤❤❤❤❤.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 Год назад +4

    නිතියක් නැති රටක මෙවා මෙහෙම වෙනවා

  • @dushanthaamila2571
    @dushanthaamila2571 Год назад +14

    අඩු කඩන්න ඕන බල්ලන්ගේ

    • @desikadissanayake2710
      @desikadissanayake2710 Год назад

      අනෙ ජනාධිපති තුමනි මෙ බල්ලො එලියට දාන්න

    • @dushanthaamila2571
      @dushanthaamila2571 Год назад

      @@desikadissanayake2710 🤔🤦‍♂️

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 Год назад

      @@desikadissanayake2710 Janadipethi Ranila Banku Hora. U mewa Keraide?

  • @nisansalafernando3029
    @nisansalafernando3029 Год назад +6

    රටට හරියට ජනපති කෙනෙක් ඉන්නවනම් මේවා මේ විදියට වෙන්න නෑ ආයුබෝවන්ඩ

  • @thilinaprbahath9042
    @thilinaprbahath9042 Год назад

    Ugussa niyamai

  • @elizafern705
    @elizafern705 Год назад

    ලැජ්ජයි

  • @kinghome5010
    @kinghome5010 Год назад

    Good job ❤

  • @Harry55116
    @Harry55116 Год назад +1

    Kalakanni yakku

  • @somawgk4778
    @somawgk4778 Год назад +1

    වැටත් නියරත් ගොයම කානම් කාට කියන්නද? රට හදන්න බෑ කවදාාවත් මෙවන් කාලකන්නි ඉන්න තුරා මගේ රටට දළදා හිමි සරණයි😢

  • @srilankan_34
    @srilankan_34 Год назад +4

    ඔය කාලකන්නි එලෝලා,, අලුත් උන් දාපල්ලා,, job එක නැති උනාම තෙරයි 🙏🙏

  • @dulaboy6200
    @dulaboy6200 5 месяцев назад

    ❤🎉

  • @desilvakts2071
    @desilvakts2071 Год назад

    DISCIPLINE - the one thing I wish all Sri Lankans have from top to bottom

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 Год назад

    වෙන රටවල වැරදි කරන එවුන් නීතියට බයයි..
    අපේ රටේ නීතිය බයයි වැරදි කරන එවුන්ට.....ස්තූතියි අද දෙරනට.😂

  • @ajithfernando3400
    @ajithfernando3400 11 месяцев назад

    Aho Sri Lanka..😮😮

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 Год назад

    Good work

  • @wij3072
    @wij3072 Год назад +2

    Mun okkama ain karanna oni උස, මිටි බලලා දීපු රස්සාවල් 😥😥😥

  • @SLmetalmania
    @SLmetalmania Год назад

    Harima sathutui mewa ahanna dakinna lebeddi

  • @chandraalwis3874
    @chandraalwis3874 Год назад +5

    ලොක්කොත් බිලද මේව පෙන්නේ නැත්තේ

    • @winstoneshipping9355
      @winstoneshipping9355 Год назад

      ඡයවර්ධනපුර රොහලේ ඞිරෙක්ටර් ඡනරාල්ට සහ අනෙකුත් ඞොක්ටර්ලට තායි ගණිකාවෝ ගෙනත් දෙන්නේත් රොහලේ රාත්‍රි කාලේ සේවයේ ඉන්න වද්‍යවරියන්ට ආප්ප ගහන්න ගණිකාවෝ ගෙනත් දෙන්නේත් මේ ඇම්ඛුයුලන්ස් එලවන ඞ්‍රයිවර්ලා!ඒක නිසා ඇම්ඛුයුලන්ස් එලවන ඞ්‍රයිවර්ලා කාටත් ඛය නැහෑ.

  • @anilnissanka3529
    @anilnissanka3529 Год назад

    Good job

  • @roshanroshan6502
    @roshanroshan6502 Год назад

    Maru

  • @indunilthshara631
    @indunilthshara631 Год назад

    අයින් කරලා දැම්ම නම්. හරි.

  • @tharinduprabath3068
    @tharinduprabath3068 Год назад

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තිරිසන්නු

  • @hmdj4520
    @hmdj4520 Год назад +1

    ගෙදර යවන්න. තරුණ පිරිස ඉන්නව

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Год назад

    Thankyou ukussa😂🤣🤣

  • @riseup651
    @riseup651 Год назад

    225ට බනින මිනිස්සු තේරැම් ගන්න ඕනෙ මෙහෙම මිනිස්සු නිසා තමයි රටට කෙලවෙන්නෙ ඒවගෙම එහෙම උන් රටේ පාර්ලිමේන්තුවට එන්නේත් 🤬🤬😡😡

  • @nihalwimalathissa3682
    @nihalwimalathissa3682 Год назад +8

    රාජ්‍ය සෙවකයින් පුද්ගලිිකරනය කරානම් ඔහොම නටන්න බැ

    • @danushkaprabath6095
      @danushkaprabath6095 Год назад +2

      ජයවර්ධනපුර රෝහල රජය මගින් පාලනයවන එකක් නොවේ...එසේම එහි ගිලන්රථ රියදුරන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ රජයේ සෞඛ්‍ය ප්‍රවාහන හා ගිලන්රථ රියදුරන් නොවන බව ඉතා කරුනාවෙන් සලකන්න.

    • @dilshanlakmuthu
      @dilshanlakmuthu 8 месяцев назад +1

      රජය මගින් නෙවෙයිනම් කොහෙන්ද. මා දන්න තරමට සේවක පඩි නඩි ගෙවන්නෙ මුදල් අමාතන්ශය හරහා. රෝහල සතු වාහන ස්වුක්‍ය අමතයන්ශයට අයිති ඒවා. එහි රියදුරන් සම්බන්දවනම් දන්නෙ නෑ එහි රියදුරු පුරප්පඩු සදහා සවුක්‍ය අමතයන්ශ රියදුරන් සේවය කරන බව මම 100%ක් දන්නවා❤

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 2 месяца назад

    ජනපති තුමනි මේ වගේ පහත් නීචයින්ට උපරිම දඩුවම් දෙන්න මේ පේනවා නේද ස්තුතියි 🙏

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 Год назад +11

    රොහල් බොහොමයක තත්ත්වය ඔහොම යි. වැඩි හරියක් සුලු සේවකයින් ඔහොම තමා

    • @heshanrajapaksha7145
      @heshanrajapaksha7145 Год назад +1

      බහුතරයක් එහෙම නෑ....ඇවිත් බලන්න ජාතික රෝහල-මහනුවර

  • @cggems8215
    @cggems8215 Год назад +2

    අනිවාර්යයෙන් රැකියාවෙන් නෙරපිය යුතුයි බීමතින් වැඩ කරන සියලු දෙනාවම. රොගින්ගෙ ජිවිත එක්ක මූන් මෙ සෙල්ලම් කරන්නේ

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 Год назад

      ඔන්න ape hospital munwa askarala nthibari riyaduruwan ganilla mun innne jeewitha beragannsda leddu marannada

  • @pradeepkumaragp
    @pradeepkumaragp Год назад

    එන්න අපි 225 වෙනස් කරමු එතකොට මෙයාල බොන එක නවතියි එහෙම නැතිනම් මාලිමාවට හරි වෙන පක්ෂයකට හරි ජය වේවා කියමු එතකොටත් සමහරවිට මේ ගැටලුව විසදෙයි

  • @lalithgunathilaka129
    @lalithgunathilaka129 Год назад +2

    😂😂😂😂😂😂😂😂😂😂😂 ලංකාවනෙ. ඕක ඉයෙ පෙරේදා වෙන්න ඇත්තෙ. නැත්නම් ඉයෙ වෙනකන් දන්නෙ නැ.😂😂😂

  • @sirianasiriana2977
    @sirianasiriana2977 8 месяцев назад

    හැදෙන ගහ දෙපැත්තෙන්ම දැනෙයි කියමන සනාථ කරමින් මාලිමාවෙ ඒ තියන විනය ඇත්තමයි කියන්න වචන නෑ

  • @ranilkumara565
    @ranilkumara565 Год назад +4

    හර්පීස් හැදුනු කෙල්ලො මුන්ට දෙන්න ඕනෑ පිබ පිබ ඉන්න අල්ලගෙන

  • @gaminifernando3382
    @gaminifernando3382 Год назад

    👍

  • @edwarddominicoon5871
    @edwarddominicoon5871 Год назад

    ලෝකේ කොහෙවත් මේ වගේ කාලකන්නි ඉන්න රටක් දැකල නැහැ...රෝහල් අධ්‍යක්ෂකත් බිල බුදිද?කෝ මේ සම්මානලාභී අපේ රටේ සෞඛ්‍ය ඇමති

  • @japandinapotha7135
    @japandinapotha7135 Год назад

    ඇමතියලට ගොට්ට අල්ලලා ඇතුලට පැනපු උන් ආයෙ දෙකක් නෑ.. පෝලිමට තියල වෙඩි තියල දාන්න ඕනෙ මේ වගේ උන්ට..

  • @ADEESHAKALANSOORIYA
    @ADEESHAKALANSOORIYA 11 месяцев назад

    කරුණාකරලා රැකියාවෙන් ඉවත් කරන්න
    හමුදාවට භාරදෙන්න හොදම විසදුම ඒක