Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා නම් සුපිරි කොල්ලෙක්❤❤❤❤❤ 👍👍👍👍
Thanx aiye වැඩේ හරි බ්‍රෝ😊
Ara nilwathura aniwarenma danna onada.. Aye okshijan dannama onada biththra demma e tankiyata
Athakota ayalata kema denne nedda .biththara danna dapuwahama
දුරකථන අංකය දාන්නකෝ මහත්තයෝ
Ayiye mageth pataw awa thank you ❤❤❤❤❤❤❤❤
Biththara walin patau awama aniwaren oxygen denna onemada
Blue colour gehunu Sathaai red colour pirimi Sathaai breeding danda puluwanda?
Glow tetra ekka molly athi karanna barida
නියමයි තේරේ න්න කියා දුන්නා මමත් කරා හරිගියා❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Biththara dammahama joduwa ain karanna onida
Bittara dala dawas kiyakinda patau enne.bittara dala Joduwa ain karata passe oxygen danna oneda
ඊලඟ වීඩියෝ එකක් ඉක්මනට දාන්න
Ok ♥️
දිගටම කරන්න සහෝ❤❤
Godakma waradi wade kiyaladena widiya
😅 වැරදි නං බිත්තර දැම්මෙ උබද
වැරදි නම් හරි එක කියලා දීමං
මම කියල දෙන්නේ මම කරන විදිහ අනික සරලම විදිහ....
මාළු බිත්තර දැම්මට පස්සේ නිල් පාට බෙහෙත අනිවාර්යෙන් දාන්නම ඕනද
මේ breeding කරන්න???දාද්දි එක පාටින්ම දාන්න ඕනද
Na
Meyalava konkriit valallaka dala hadanna පුළුවන් da
Oxigen oned loku saththunt. Breed daddi oxigen one nadd
Ekama patinda danna ona
Mata mau saththu tikak ganna puluwanna
Methylene blue dannma onida bittara demmama
Digeteme kerapan boke
Ganu satha biththara danna asannai kiyala hariyatama dana ganne vidiya kiyannko
Breeding sathunta Apex food eka pramanawathda.
Breeding එකට දාන්න කලින් මාලුන් තියන්නෙ කොහොමද?
Monawada danna one a wathurata
පුතා tep waturata දවසක් tiyala maluwanta demmata කමක් nenda
ගැම්මක් බන්
වීඩියෝ එක නියමයි :)
මෝසත්තු වෙන් කරනවද
good
Thanks ♥️
පාට දෙකකින් දෙන්නව ගන්න බැරිද.?
Mekataoxygen onemada
Ayye brine shrimp kohenda hoyaganne
මම නම් ගන්නේ negembo වලින්
@@shammi8861 brine shrims keeyak wenawada
Mn breeding kra bithra thiyenwa thwa wisthra dena gnnna one
Aiye ai faitasla biththara dala pirimi satha biththara kanne
Pqtu okkoma eka para danawada
දවස් 4කින් පස්සේ පැටවුන්ට දෙන කෑම මොනවද හොද කියන්නකෝ
බිත්තර පුපුරන්න දවස් කීයක් තියෙන්න ඕනද
මෙයාලගේ කෑම එකේ නම මොකක් ද කියන්නකො
නම්බරේ දපන්කෝ
Ela
පැටව් කාලේ උන්ට කන්න දෙන්නේ මොනාද
බිත්තර කහ මද දෙනවනම් දවස් කීයක් විතර එකදිගට දෙන්න ඕනිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො
වීදුරු tank එකක දැම්මට කම්ක් නැද්ද
Glow tetra malunge sientific name eka dandako
Internet search
Patawunta dena kaama wala nama kiyannko ayye poddak. Kiyapu Nama pahadili madi tikak ekai
බයී චින් කොහොමද දේන්නේ 🤔
පැටවි විකුනන්නෙ කියටද
Why glow tetra eggs not hatching
mama me vidiyatama kala aiye eth malu biththara damme ne ai a malu denna tika dhawasak wena wenama thiyanna onedha
එහෙම නැතත් දානවා ඉතින් සමහර වෙලාවට නම් දාන්නේ නැ
Me ahanako methalin blue hoda ekama oneda.bro
Ehema aulak na habai hoda eka thibboth hodai
😅❤❤❤
❤
Biththara walata hiru aliya wetenna onada ge athuwe wage breeding karanna berida
Man karanne ge athule
Oksijan danna onnethda patawu bokarathdi
Ekama pata danna ona na neda...pata deken danmata kamak nadda denna
Eyalata oksijan oni nadda
මං ගාව ඉන්නවා බිත්තර දාන්න කොච්චර කල් යනවද
අලුතින් ගෙනපු මාලු එහෙම ටැන්කිය අස් කරට පස්සෙ මැරෙනවා ..එ ඇයි කියන්න පුලුවන් ද.... එකට විසදුමක් තියනවාද. 😪❤❤
Filter එකක් use කරන්න. Full වතුර අයින් කරන්නත් එපා. උපරිම භාගයක් ඇති.
ටැප් වතුර දානවනම් වතුර දැම්මට පස්සෙ කොට්ටම්බා කොළ දාල පැයකට විතර පස්සෙ මාලු දාන්න.ටැංකියෙ මතුපිට වැහෙන්න දාන්න. ක්ලෝරීන් අයින් වෙනවා. මාලුන්ට මොනවත් වෙන්නෙ නෑ. තව දෙයක් මාලු එකපාර දාන්න එපා. වතුර ටිකක් හුරු වෙන්න තියල දාන්න.
ටැන්කිය අස් කරාම ක්ලෝරීන් වතුර දාන එපා ටැන්කියෙ ෆුල් වතුර අයින් කරන්නත් එපා අයින් කරද්දි වතුර45%ක් අයින් කරන්න මුල් තව දවස් 4 විතර යනකම් කොට්ටම්බා කොලයක් දාලා තියන්න ඊට පස්සෙ මාලු මැරෙන්නෙ නෑ😊❤❤❤
ඇන්ටි ක්ලෝරින් එකක් යූස් කරන්න ක්ලෝරීන් වතුර නම්😊
Mageth
මෙයාලාට ඔක්සිජන් ඔනද
Ow
Me malu innawa tikak oya ape gedara oya danna aya innawada aiye ganna kattiya.
වර්ග දෙකකින් ජෝඩුවක් දැම්මට කමක් නැද්ද?
Kamak nehe ape gedara innawa mun
අයියේ එකම පාට ජෝඩුවක් ඕනේද බ්‍රීඩ් එකට
Bitthr dnn innw. oxigen nathuwa dnn byi Marei kiyl
ඔක්සිජන් ඔන මේ ද
මචන් ඔයාගෙ නම්බර් එකා දාන්නකෝ
පැටව් එලියට ආපු ගමන් මැරෙන්නෙ ඇයි
Aiye bittaradala dawas kiyakinda petau enne
පැටවු නම් එක දවසෙන්ම එනවා ඒත් උන් හරි විදිහට වර්ධනය වෙන්නේ දවස් 4න්
ඔයාගෙ නම්බ එක දාන්න
පාට දෙකෙන් මාලු දන්න එපා
මේ මාළුන්ගේ ආයු කාලය කොච්චර ද?
බිත්තර dammata passe.patau eliyata enakam monawada danna oni kiyannako plz.
මොකුත් දාන්න ඕනේ නෑ පැටවු පීනන්න ගත්තාම තමයි කෑම දෙන්න ඕනේ
@@shammi8861 💗
Thank you aiye
Oya kiwa vidiyata karala baluwa aiye hari giya.💗
@@subashinimadu7061 ehenam hari 😊♥️
පට දෙකෙන් දැමීමට මොකද වෙන්නෙ
ගැහැනු සතාගේ පාටෙනුයි පිරිමි සතාගේ පාටෙනුයි පැටවු එනවා හැබැයි දුඹුරු පාටෙනුත් එනවා.....
බිත්තර වලට ඔක්සිජන් දෙන්න ඕන නැද්ද
ක්ලෝරීන් වතුර දාන්න ඕනෙමද
Zeebra කට්ටිය ටැංකියෙ උඩ ම විතරයි ඉන්නෙ ඇයි
Biththara pus kanawane okkoma. Methanin blue dammath hariyanne nane
වෙලාවකට එහෙම තමයි
අය්යේ මම දාලතිබ්බ් එත් බිත්තර ආවේ නැ නේ දදවස් 4 ඉදිය 🥺
මෙතලින් බ්ලු/ඔක්සිජන් ඕනෙ නැද්ද?
ඔක්සිජන් නම් ඔන්නැ මමත් දලා නැ
💜️💜️
Oya askarapu gamanan malu danna epa paya3 withera wathura thiyanna🙂
ජෝඩුව එකතු වෙන්න දවස් කීයක් තියන්න ඕනෙද.
1-2
ඔයාව contact කරගන්න පුළුවන්ද
අයියා මුන්ට පැටවු ගහන්න දැම්මට පස්සේ කෑම දාන්න ඕනද දවස් දෙකක් විතර නැත්තං බඩගින්නෙනේ😊
කියන්නකෝ
බිත්තර දාන්න ලන් වෙද්දිනෙ ඔහොම බාජන වලට දාන්නෙ නෙද
මව් සත්තු වෙන් කරලා තියන්න ඕනේද
එහෙම නැතත් කමක් නැ
සිසන් වෙන්න දානවා කියන්නේ මොකක්ද?
පැය 24ක් වතුර පුරෝලා තියන්න
Malu bithra demma e bithtgra tiyena tankiyata ara nil wathura danna onada.. Oksijan dannath onada.. Aniwaryenam
Aiyeee patau awata passe pataunta aniwa O2 denna onida..
මම නම් දෙන්නේ නැහැ ටික දවසක් යනකං කෑම දීලා ඊට පස්සේ තමයි තමයි ඔක්සිජන් දෙන්නේ....
මෙයාලට පොඩි කලෙ කන්න ඩෙන්මෙ මොනද.?
Pus kanne nadda thani satha dammama
පුස් කනවා නම් සත්තු කීයක් දැම්මත් පුස් කනවා අපි breeding එකට දාන සත්තු ගානෙන් පුස් කන එක නැති එක තීරණය කරන්න බැ.....
Pus kanne godak wessa kaleta breed demmama neda bn anika biththara danna parakku unoth dawas 2k wage gihin ekath hethuwak anika mawu saththu wen karala sathi 2k thibbanum ikmanata 24hour breed wenawa
Oxygen දන්නෙතුව පැටව් එනවද
ඔව් ....
දිග්ටම කරපං මගින් නවත්තන්නෙ නැතුව
අනිවාර්යයෙන් ♥️
Ane please oyagea phone number deannako
ඔක්සිජන් danne නැද්ද
මම නම් දාන්නේ නැ
මේ මලු හදන්න ඔක්සිජන් ටැන්කියක් එනෙද අයියෙ 😢
ඔක්සිජන් ඔන්නැ
මාළු පැටවුන්ට බිත්තර කහ මද දුන්නට පස්සේ සාමාන්‍ය මළු කෑම දෙන්න බැරිද😮
මමනම් දෙනවා වතුරේ දියකරලා
😂
කන්ඩ දාන්න ඔනේ නැද්ද
නෑ
මම කලා හරි යන්නෙ නැ
Samahara welawal thiynawa hari yanne nathi
Davas kiyakata.passeda.patav.ave

මාළු පැටවුන්ට බිත්තර කහ මද දුන්නට පස්සේ සාමාන්‍ය මළු කෑම දෙන්න බැරිද
😮