Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම වැඩ කෙරුවා දකුණු කොරියාවේ මාලු ෆාම් එකක....මම දවසකට ආටිමියා කෑන් 25-30 හදලා තියෙනවා....අපි ආටිමියා බිත්තර කට්ට අයින් කරන්න කාන්දම් තියෙන බටයක් අස්සෙන් යවනවා ඔය වතුර ටික...එතකොට ඒ ඔක්කොම කාන්දමට ඇලෙනවා.....
හොදටම පැහැදිලි කරලා කියලා දෙනවා ස්තුතියි .❤
වීඩියෝ ගොඩක් බලල ගත්ත දැනුම එක වීඩියෝ එකක් බලල ගත්තා. බොහොම ස්තූති.
ඔබතුමට ස්තුතියි. බොහො දේ දැනගත්තා.
ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි විදිහට කියලා දෙනවා
හොදට පැහැදිලි කලා 💚
Great great explanation sir 🙏🙏🙏🙏🙏🙏
Hybrids fish la හදා ගන්නේ කොහොමද
හොඳින් පැහැදිලි කලා. ස්තුතියි
Thanks a lot 😍🙏
නියමයි
Can you give me the address where I can buy these fish? Thank you
ආටිමිය නැතුව බැරිද?
Sir methalin blue vadi unoth aulk veida ehema naththan prashnayak nadda
Bithara dankn malu kama dana onida
Super...super..super...❤
❤❤supiriyak....❤❤
thanks
Thank you sir 🎉🎉❤😊
සර් අර ටැංකි වල දාපු බිත්තර ලොකු ටැංකියට මාරු කරද්දි වතුර හෙල්ලෙන එක අව්ලක් නැද්ද
බිත්තර දාල සතියක් .පැටවු ඇවිත් නෑ . ඒ මොකද
බිත්තර සව්ත්තු වෙන්න ඇති
@@slwaterboy5974 සවුත්තු වෙන්න හේතු මොනවාද දන්නෑ නේද
Ara kiuvva vidiyata ethanin blue demmada
The reason those eggs have not hatched if thats what you mean is because of water quality. Do not breed tetras of any sort in hard water /tap water . Use 24 to 48hrs old stocked RO water...
වතුර වල හරි වතුර වල උෂ්ණත්වයේ හරි වෙනසක් වෙන්න ඇති
අනේ පුලුවන්නම් ඉගෙන ගන්න ගමන් e - money හොයන ආරක්‍ෂිත ක්‍රම කියලා දෙන්නකෝ . ලොකු පිනක්
Fiverr
@@aquahub8410 kohomada kiyala dannawada
👍
සර් නම්බරේ දෙන්නකෝ
❤❤❤❤❤
❤❤❤❤
මම වැඩ කෙරුවා දකුණු කොරියාවේ මාලු ෆාම් එකක....මම දවසකට ආටිමියා කෑන් 25-30 හදලා තියෙනවා....
අපි ආටිමියා බිත්තර කට්ට අයින් කරන්න කාන්දම් තියෙන බටයක් අස්සෙන් යවනවා ඔය වතුර ටික...එතකොට ඒ ඔක්කොම කාන්දමට ඇලෙනවා.....
හොදටම පැහැදිලි කරලා කියලා දෙනවා ස්තුතියි .❤
වීඩියෝ ගොඩක් බලල ගත්ත දැනුම එක වීඩියෝ එකක් බලල ගත්තා. බොහොම ස්තූති.
ඔබතුමට ස්තුතියි. බොහො දේ දැනගත්තා.
ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි විදිහට කියලා දෙනවා
හොදට පැහැදිලි කලා 💚
Great great explanation sir 🙏🙏🙏🙏🙏🙏
Hybrids fish la හදා ගන්නේ කොහොමද
හොඳින් පැහැදිලි කලා. ස්තුතියි
Thanks a lot 😍🙏
නියමයි
Can you give me the address where I can buy these fish? Thank you
ආටිමිය නැතුව බැරිද?
Sir methalin blue vadi unoth aulk veida ehema naththan prashnayak nadda
Bithara dankn malu kama dana onida
Super...super..super...❤
❤❤supiriyak....❤❤
thanks
Thank you sir 🎉🎉❤😊
සර් අර ටැංකි වල දාපු බිත්තර ලොකු ටැංකියට මාරු කරද්දි වතුර හෙල්ලෙන එක අව්ලක් නැද්ද
බිත්තර දාල සතියක් .
පැටවු ඇවිත් නෑ . ඒ මොකද