'අනේ මට අම්මගෙන් අහන්න තිබුනා නම්' අන්තිම ප්‍රශ්නයේදී ෂුක්රා කී දේ | Sirasa Lakshapathi |

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 4,1 тыс.

  • @SirasaOfficial
    @SirasaOfficial 3 года назад +2784

    ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර්
    ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්
    #sirasalakshapathi #millionaire #winner #sirasatv #wwtbam #lka

    • @fathimarimasha9169
      @fathimarimasha9169 3 года назад +18

      👏👏

    • @djsilvadilanvideos9461
      @djsilvadilanvideos9461 3 года назад +30

      සුබ පැතුම් අපේ ආදරණිය සහොදරියට 🙏🙏🙏🙏💪💪💪💪💪💪🙏🙏🙏🙏✌️✌️✌️💪💪💪

    • @djsilvadilanvideos9461
      @djsilvadilanvideos9461 3 года назад +34

      හරිම සන්තෝයි සහොදරිය දැන් තියෙන ආගම් බේදයේන් ඉන්න කාලේක ඔයාවගේ සහොදරියක් අපේ සහොදරත්වය නැවත අලුත් කලා ස්තුතිය නැගනීය

    • @surprisesquad2315
      @surprisesquad2315 3 года назад

      ruclips.net/video/jtoYdf4nwXQ/видео.html.

    • @djsilvadilanvideos9461
      @djsilvadilanvideos9461 3 года назад +22

      ස්තුතියි නැගනීය ස්තුතියි ඔබට සුබ පැතුම් අපේ ලංකීය උත්තමාචාරය 💪💪💪💪💪🙏🙏🙏🙏🙏

  • @LioNKoLLA
    @LioNKoLLA 3 года назад +1251

    Congratulations ෂුක්රා !
    ලංකාවේ ඉන්න හැම දුප්පත් මුස්ලිම් දෙමල සිංහල කෙල්ලෙක්ටම කොල්ලෙක්ට හෝ එකක් එක චාන්ස් එකක් දුන්නොත් ලොවත් පෙරලයි!
    අපිට තියෙනෙනේ එකම ලෙයක් ඒ ශ්‍රීලාංකිකයෙක් වීමයි^

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 3 года назад +757

    සිංහල මුස්ලිම් කෙල්ලෙක්❤️
    චන්දන මහත්මයාට ඇරෙන්න වෙන කාටවත් මේ වැඩසටහන ඔයතරම් ලස්සනට කරන්න බැහැ. අගය කල යුතුයි❤️

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 года назад +997

    මැය දිනුවේ මිලියන 2ක් පමනක් නොවේ,මිනිසුන් කී දෙනෙකුගේ හිත්ද😍 සුබ පැතුම් ශුක්රා

  • @Nilu157
    @Nilu157 3 года назад +222

    ඇස්වලට කදුළු ආවේ කෙල්ල මුලින්ම අම්මා හොයන් දුවපු දිවිල්ලට සහා ඇයගේ ජයග්‍රහණයේ සතුට දැකලා .. බුදුසරණයි ඔයාට ෂුක්රා....

  • @zahidabdeen8273
    @zahidabdeen8273 3 года назад +575

    චන්දන සූරියබන්ඩාර ඉතා හොඳින් මෙම වැඩසටහන මෙහෙයවනවා. ඔබ මාධ්‍යය ක්ෂේත්‍රය තුළ නොකැලැල් චරිතයක්.

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 года назад +606

    කවදාවත් නැතුව ඇබ්බැහි වෙලා මං ලක්ෂපති බලන්න .දෙයියනේ ❤️ මං වගේ අය තවත් සිටීද..😜

  • @moonlighting4661
    @moonlighting4661 3 года назад +214

    අනේ පැටියෝ අන්තිම මොහොතේ බුදුන්ට පහනක් තියලා මම ප්‍රාර්ථනා කළේ මේ පුංචි පැටික්කි දිනන්න ඕනි කියලා 😘😘

    • @surangahemachandra
      @surangahemachandra 3 года назад +4

      @chamila fernando සිරාවටම 😂😂🔫

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад +7

      ❤️

    • @hk5941
      @hk5941 3 года назад +1

      Anee 🤗🤗🤗🤗😥😥😥😥

    • @hk5941
      @hk5941 3 года назад +1

      @@channelwithvimo9102 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😭😭😭😭😭😭😭😭😭😭😭💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @nirashadissanayaka9091
      @nirashadissanayaka9091 3 года назад

      @@channelwithvimo9102 😍

  • @shiromanithamel
    @shiromanithamel 3 года назад +230

    සුභ පැතුම් නංගි..! අදුරන්නේවත් නැති කෙනෙකුගේ ජයග්‍රහණයකදී සතුටු වෙන්න පුළුවන් මිනිස්සු තාමත් ඉන්න එකත් ලොකු සතුටක්...

  • @oppomobile9129
    @oppomobile9129 3 года назад +136

    මේ දරුවාට ලස්සනම ලස්සන ජීවිතයක් ලැබේවා ඒ වගේම මේ ලෝකෙ ජීවත් වෙන හැම දරුවෙකුටම ලස්සන ජීවිතයක් සෑම දරුවෙකුට ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 3 года назад +168

    ඇස් දෙකට කදුළු ආවා.දැන් වෙලාව රෑ 12ත් පහුවෙලා.මං ආයේ ආයේ බලනවා.හරිම සතුටුයි.මෙච්චර ලස්සන හිතක් දිනන්නම ඕන හැමදාමත්

    • @dharmasiri4548
      @dharmasiri4548 3 года назад

      රගපෑමට වෙලද දැන්වීම් වලට ගනීවි ඇයට ජීවත්වෙන හැටි දන්නව

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 года назад

      හ්ම්ම්ම්ම්
      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ....

  • @sahanmuthukumaranaetisalat
    @sahanmuthukumaranaetisalat 3 года назад +436

    මෙරට ජාතිවාදීන්ට වැදුණු මරු පහරක් -

  • @priyankasandaruwan6541
    @priyankasandaruwan6541 3 года назад +210

    🦁🦁ශ්‍රී ලන්කාවෙ සින්හයින් ඔහොම තමයි 🦁🦁 🔥🔥🔥 ❤️❤️ ලන්කාවෙ කොල්ලො ඊන්නවා නම් ලයික් එකක් දාපන්❤️❤️🔥🔥🔥

    • @kumararanathunge9735
      @kumararanathunge9735 Год назад

      Me lamaya Hari pin patai loke Hoda job ekak karala ammata thathata sahodarainta nadayanta duppath ayata hodata salakana hode waradin na mi

  • @kusala_tv
    @kusala_tv 3 года назад +329

    අනාගත නායිකාවක්. රටෙන් යන්න එපා දුව. ගියත් ආපහු එන්න. සුබ පැතුම්. ඔබ අදහන දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.

    • @stardustindigo
      @stardustindigo 3 года назад +5

      මටත් හිතුනා එහෙම...එය එසේ විය යුතුයි...රටේ නායිකාව විය යුතුයි දවසක...!!

    • @stardustindigo
      @stardustindigo 3 года назад +5

      @@darshanasdissanayake5218 හරි දැං ඔයා කියන්නේ මේක set කරලා කරපු program එකක් කියලා නේ හරි... එහෙනං set කරලා කරත් අපි හැමෝටම කොච්චර දේවල් ඉගෙන ගන්න ඒ program එකේ තිබුනද ! ආ..... ඉස්සෙල්ලා ඒක ඉගෙන ගන්නවා ජාතී වාදී පර බල්ලෝ වෙන්න ඉස්සෙල්ලා....!!!!

    • @stardustindigo
      @stardustindigo 3 года назад +4

      @@darshanasdissanayake5218 මෙවැනි උං දෙතුං පැත්තෙම සිටී

    • @sheloperera2224
      @sheloperera2224 3 года назад +4

      @@stardustindigo ඒක ඇත්ත ....මිනිස්සු තාම ගෝත්‍රික සමාජයේ ජීවත් වෙන්නේ...ඒක තමයි මේ රට වලට දියුනුවක් නැත්තේ....

    • @sheloperera2224
      @sheloperera2224 3 года назад +3

      @@darshanasdissanayake5218 මේ අහන්න මෙතන නායිකාවක් කිව්වේ ජනාධිපති ම වෙන්න ඕනි නැහැ ...ජනාධිපති ට වඩා හොද නායකයෝ ඉන්නවා...මේ comment එකෙන් ඒක අදහස් කරේ...ඔයා බොරුවට නැට්ට පාගන් කෑ ගහන්න එපා...🤐🤐

  • @සමීන්සමරසිංහ
    @සමීන්සමරසිංහ 3 года назад +147

    ලක්ෂපති අහස සැරසූ.... රාමලාන් සද කුමරිය..ඔබට කිරි ඉතිරෙන..තරැ දිලිසෙන වාසනාවන්ත අනාගතයක්...

    • @සමීන්සමරසිංහ
      @සමීන්සමරසිංහ 3 года назад

      @@washimanthra15 ඔබ රටම විශ්මයට පත්කලා..ඔබ අපිව පුමෝධයට පත්කලා..අපේ කාලේ තාරැණ්‍යයට ඔබ වර්නවත් හැඩයක් එක්කලා..ජාති සහ ආගමි අතරට ඔබ ශක්තිමත් පාලමක් තැනුවා..ඔබ මිලියන 2 අරන් ගියේ මෙි රටෙි මිනිස්සුන්ට බිලියන ගානකට වඩා වටින අදහස් දීලා...ඉතින් ෂුක්රා... ඔබටත් ⁣බොහෝම ස්තුතියි....

  • @madhusha_1
    @madhusha_1 3 года назад +112

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා.. උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.....🙏🏻

  • @Sithu_.
    @Sithu_. 3 года назад +203

    අද ඔයා පැරදුනා නම් ඔයා විතරක් නෙවෙයි දුක් වෙන්නෙ.. සතියක් ඔයාගෙ ඉතුරු ප්‍රශ්න තුන බලන්න හිටපු අපි හැමෝම... 😘

  • @rockeagle7155
    @rockeagle7155 3 года назад +131

    උඹට විතරක් නෙවෙයි කෙල්ලෙ උඹ දිනපු සතුටට අපිටත් ඇඩුනා.සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...❤️🔥🇱🇰

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 3 года назад +106

    ශුක්රා සුදු දෝනි ඔයාට ජයනියතයි ජය වේවා සියලුම ශ්‍රීලන්කික සින්හල අපගේ සුබ පැතුම්

  • @Srimalee.v
    @Srimalee.v 3 года назад +248

    චන්දන සූරියබන්ඩාර කවදාවත් වයසට යන්නෙ නැහැ .ඒ බැල්ම හිනහවව.පුදුම තරම් කාරුනිකයි ❤️🌷

    • @ThimendraApa
      @ThimendraApa 8 месяцев назад +2

      Mohu witharak nowei mohuge sahodaraya pawa ithamath dakshayek

  • @isharasewwandi660
    @isharasewwandi660 3 года назад +46

    දන්නෙවත් නැති නංගියෙක් 2 million දිනුවම මෙච්චර සතුටු හිතෙන්නේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ. ශුක්රා නංගි ඔයා නම් දියමන්තියක් සුදූ 💎
    ඔයාගේ සියලුම හොද පැතුමක්ම 100%ක් ඉටු වෙන්න ඕනෙ.
    - මීට ඔයාට හරිම ආදරේ අක්කා කෙනෙක් -😘❤

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 года назад +114

    ලක්ශපති නිසා මුලු ලෝකෙම ඔයාගෙ දැනුමෙන් දෙයක් ඉගෙන ගන්න ඇති නංගියෝ ඇස් වහක් නම් වදින්න එපා ඔයාට හරිම කටකාරයි අපි ආසාවෙන් අද බැලුවේ ආසාව වැඩි නිසාම phone එකෙනුත් බලනවා ඔයාගෙ ඉලක්ක වලට යන්න හදවතින්ම සුබ පතනවා ඔයා වගේ දරුවෙක් ලැබුව ඔයාගෙ දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි good luck

  • @christinafernando1089
    @christinafernando1089 3 года назад +79

    නිලියෙක්ටත් වඩා ලස්සනයි. නංගී ජීවිතේ මින් ඉදිරියට ජයගන්න. හොඳ නරක තෝරාගෙන ලෝකයේ අපිට ආඩම්බර වෙන්න පුලුවන් දෙයක් කරන්න. ඔයාට දෙවි පිහිටයි. ❤️❤️
    සිරස මොන වැඩසටහනක් කරත් සුපිරි. ලංකාවේ හොඳම දේ දෙන්නේ සිරස විතරයි. හැමෝටම මතක හිටින්න දෙයක්👌👌

  • @anneperera1684
    @anneperera1684 3 года назад +152

    "ලෝකාභිමානයේ සංකේතය" ඔබට අපේ උත්තමාචාරය . සුබ පැතුම් දුවේ. ලක්වාසීන් සියලු දෙනාගෙම ආශිර්වාදය ඔබට තිබ්බා . ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @anneperera1684
      @anneperera1684 3 года назад

      @Save Eye අනිවාර්යයෙන්ම 👍👍👍
      ඇය හැම දියනියකටම ආදර්ශයක් ❤️❤️❤️❤️❤️

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад

      💜️

  • @erangaprabhath93
    @erangaprabhath93 3 года назад +236

    මිලියන දෙක මං දිනුවා වගේ සතුටක් දැනුනා....👍❤️

  • @dilshannavodya583
    @dilshannavodya583 3 года назад +140

    ඇග හිරිවැටුන අන්තිම මොහොතෙදි.❤ ගොඩක් සතුටුයි ඔයා මිලියන 2 දිනපු එකට. මන් ප්‍රාර්ථනා කලේ කොහොම හරි ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියල. ගොඩක් සතුටුයි 😘😘😘❤❤❤

    • @sumanewijesinghe864
      @sumanewijesinghe864 3 года назад +3

      Oya dinuwe 2million nowe apiwai puthe oyata jaya

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад +1

      💗❤️

    • @dilshannavodya583
      @dilshannavodya583 3 года назад +1

      @@channelwithvimo9102 දැනුත් ඔයා සහභාගි උන වැඩසටහනක් බල බල හිටියෙ❤❤

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад +1

      💜️

  • @safmohamed2487
    @safmohamed2487 3 года назад +174

    බොරු කියන්න ඕන නෑනේ ...😊
    ඒකට නං කඳුලුත් පැන්නා ...😓 ❤️
    (යූටියුබ් එකේ කමෙන්ට් කරපු පළමු අවස්ථාව..

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 3 года назад +1

      Thanks brother.

    • @imeshalakshani7624
      @imeshalakshani7624 3 года назад

      @@washimanthra15 ඔයා 😘😘😘

    • @saduniwasana2800
      @saduniwasana2800 3 года назад +4

      @@washimanthra15 ඔයාට මගෙන් උනුසුම් සුබ පැතුම් නන්ගි ...මම tv එක ලග වාඩි වෙද්දිම දැනගත්තා ඔයා ඉස්සරහට යයි කියලා...ඒ වගෙම ඔයා අන්තිම ප්‍රස්නෙට යද්දි මමත් දෙවියන්ට කීවා දෙයියනේ උත්තරේ හරියන්න කියලා ... 😘😘

    • @fathimarusla7332
      @fathimarusla7332 3 года назад +1

      Alhamdulilla🤲🤲

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 года назад +1

      හ්ම්ම්ම්ම් යහළුවා අපිටත් එහෙමයි.......පුළුවන් නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 3 года назад +95

    මේ ගැන එක එක අය එක එක විදියෙ දේවල් කියනවා. ඒව කොහොම වුණත් හැබැයි මනුස්සයෙකුට හරි යනකොට ඒ දිහා බලලා අවංකවම සතුටු වෙන මිනිස්සු ගොඩක් ඉන්නව දැක්කා ❤

    • @annharper4853
      @annharper4853 3 года назад +1

      eka nam sahathika aththa sahodararaya mey ahisaka daruwatath kuhakakam karana epa karapu ewun

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад

      Api manussaynta kharunikha wemuko 🤗🤗🇦🇪

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +88

    ලන්කාවෙ කෙනෙක්ට නේ හරි ගියේ හදවතින්ම පට්ට සතුටුයි අක්කා 💪🙏❤️❤️

    • @subajaynthi2744
      @subajaynthi2744 3 года назад +2

      අපිට නමි රට අදාල නැහැ හරි යන්නයි ඔන

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 года назад

      @@subajaynthi2744 අනිවාරෙන්

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 3 года назад +299

    කතා බහ කරද්දී තේරෙනවා දැනුමෙන් කෙතරම් සන්නද්ධ බව
    හදවතින්ම සුබ අනාගතයක් දරුවෝ 💪
    කණගාටුවට කරුණ මේ වීඩියෝව විකාශනය වන මේ මොහොතේ අන්ලයික් එකක් පැවතීමයි !!!
    ටික්ටොක් කරන ගැහැණු දරුවෙක් වෙන්ටැ 😌😌😌

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 года назад +2564

    මුස්ලිම් සිංහල ගින්දර කෙල්ලෙක් ❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 года назад +24

      Oya wageee.Ramod malli.oyage Dance Hama ekama MN balanawa.oyage mulma dance ekath mama thamai balanna atheth....❤️👑👑👑👑

    • @diaswijesinghe887
      @diaswijesinghe887 3 года назад +7

      RaMoD ayya 🔥 oya nam harima nihathamani kenek. Oyath me wage thamai👍 Ayye oyatath BS good luck 🙏 oya gindara kollek🔥💪🇱🇰

    • @naturefocus8811
      @naturefocus8811 3 года назад +3

      Aniwa ❤

    • @Tktharik27
      @Tktharik27 3 года назад +4

      ඔයා කියලා වෙනසක් නැහැ රමො
      අපි හොදින් දන්නවා

    • @arshadqi
      @arshadqi 3 года назад +4

      Sri Lankan....

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 года назад +115

    මටනම් හිතුනේ උත්තර හරියට කියපු නිසා චන්දන සුරියබංඩාර final answer කරා එත් සුක්රා දෙගිඩියාවෙන් හිටියේ චන්දන ඔබතුමා නියමම මනුෂ්‍යයෙක් වෙන මාධ්‍යවේදීන් එක්ක බලනකල

    • @thilinikamadushani7755
      @thilinikamadushani7755 3 года назад +11

      Ow eka aththa. Answer 1 hari nisa chandana sir answer C lock kala. Ohu aththatama Honda madyawediyek.

    • @sanjeewanibandara9647
      @sanjeewanibandara9647 3 года назад +7

      ඔව් මේ ප්‍රශ්නෙදි චන්දන උදවු කලා අනිවාර්යයෙන්

    • @wasanthiperera7386
      @wasanthiperera7386 3 года назад +8

      Ema karapu eka hodai natnam ae lamayage manasikatwaya bida watenna tibba

  • @wmshakyayasasiamandi7104
    @wmshakyayasasiamandi7104 3 года назад +76

    රටම මවිත කල ආදරණීය සොයුරිය ඔබට බුදුසරණයි ... සුබ පැතුම් නැගණිය

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 года назад +62

    ෂුක්රා සොයුරියගේ ජයග්‍රහණයේ සතුටට සතුටු කදුලු ආවේ මට විතරද ?
    හදවතින්ම සුභ පතනවා නංගියෝ💖💖

  • @kuwaitsrilanka5643
    @kuwaitsrilanka5643 3 года назад +258

    ලක්ෂපති වලින් බලපු ලස්සනම වැඩසටහන 💜️💜️💜️💜️

    • @samthilak5717
      @samthilak5717 3 года назад +2

      අනිවාර්යයෙන් ම. මෙය මා සම්පූර්ණයෙන් නැරබූ එකම ලක්ශපති වැඩ සටහන .

    • @lohorufseyaduwappu2279
      @lohorufseyaduwappu2279 3 года назад +1

      Hi kuwait

    • @slkuwait4540
      @slkuwait4540 3 года назад +1

      සිරාවටම හොද දේට හොදයි කියන්න ඕන

    • @oshinihansika8125
      @oshinihansika8125 3 года назад +1

      Aneee ow

  • @jinadarinisansala651
    @jinadarinisansala651 3 года назад +32

    අනේ ඇඩුන දෙවියනේ... ආඩම්බරයි ඔයාගේ මේ හැකියාව ගැන.. හරිම සතුටුයි... ඉස්සරහටම යන්න🥺🥺❤️❤️❤️😘😘😘😘🖤❤️🙏🙏🙏

  • @sandunisalgama7850
    @sandunisalgama7850 3 года назад +56

    ශුක්රා ඔබ අපිට ආඩම්බරක් ❤️ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏❤️❤️

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 года назад +72

    සහෝදරිය නියම ලාංකියක් ලෙස රටට ආදරය කරන්න. දෛනික ජීවිතයේ ඉස්ලාම් දහම හරි හැටි පිළිපඳින්න. දෙලොව ජයගන්න මගේ ප්‍රාර්ථනා හැමදේම ජාතියගෙන බලන්නැතුව අපි ලංකාවගෙන හිතල වැඩ කරමු. ලංකාවේ හැම ජාතියම එක්වුනාම අපේ රටට ඉදිරියට යන්න පුලුවන්. අපිව වෙන් කරන්නේ දේශපාලන කුමන්ත්‍රණකාරයෝ. සමහරු පොත්පත් කියවීමෙන් උගත් විද්වතුන් වෙනව. තවත් සමහරු ලොව ආඩම්බරවලට මුලාවෙලා එය විදින්න ගිහින් ණය කාරයෙක් වෙනවා. මලක් ඇති විලක් වූ වද කලක් යනකොට පලක් නැති වලක් වෙනවා. දැනුම සමග හොඳ ගතිගුණ තියෙන අය රත්තරන් වගේ කොහේ ගියුත් බඹලෙනව.
    මේවත් Unlike කරන අය ඉන්නවද?

    • @kaveeshdayaratna9797
      @kaveeshdayaratna9797 3 года назад +5

      ඔව් ඇත්ත.අපි දේශපාලනක් නිසා බෙදිලා කර ගන්න මෝඩකම් නැති කරල ශ්‍රී ලාංකිකයන් ලෙස නැගී හිටියොත් අපේ රට තවත් ලස්සන වෙයි

    • @Kawaiicat06
      @Kawaiicat06 3 года назад +3

      That’s for sure bro

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 3 года назад +50

    අම්මෝ මට මාර සතුටක් දැනෙනවා, ඔයාට කොතරම් සතුටක් ඇතිද මාගෙන් උණුසුම් සුබ පැතුම් ශුක්‍ රා, ආදරෙයි ගොඩක්, මම කුවේට් වලින් කල්‍යාණි,

  • @lalkoralage3117
    @lalkoralage3117 3 года назад +22

    හරිම සතුටුයි ...හදවතින්ම සුබ පැතුම් ...ලක්ශපතිය පමණක් නොව ඔබ මුලු ලංකාවම දින්නා....ගොඩක් ස්තුතියි සිරස ...ගොඩක් ස්තුතියි චන්දන සූරියබංඩාර මහත්මයා 💐💐🙏🙏

  • @rasikayatawara8003
    @rasikayatawara8003 3 года назад +244

    මෙවන් දියනියක ලද මව සහා පියා සැබැවින්ම පින්වන්තයෝය.. සුබ පැතුම් දියනිය ඔබට.ජිවිතයේ ඉහලටම යන්න ලැබේවා!!!

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад +3

      ❤️

    • @sakiyagaming1264
      @sakiyagaming1264 3 года назад +1

      @@channelwithvimo9102 අක්කියො ප්ලීස් වට්සැප් නම්බරේ දෙන්නකො මට ඔයාගෙ උදව් ඔනි අක්කියො😘

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 года назад +183

    ❤ ඇත්තටම ඇස් වලට කදුලු ආවා shukra. චන්දන සූරියබණ්ඩාර සර්ට විතරයි මෙතරම් හොදට මෙම වැඩසටහන මෙහෙයවන්න පුලුවන්. එතුමා ගොඩක් නිහතමානී කෙනෙක් වගේම අන් අයට සවන්දෙන කෙනෙක් ❤

  • @jennyfernando4610
    @jennyfernando4610 3 года назад +130

    හරිම සතුටුයි දෝනියේ ❤❤❤❤
    කාගෙ ඇස් වලටද කදුලූ ආවෙ නැත්තේ...

    • @dilshannavodya583
      @dilshannavodya583 3 года назад

      Mage awa😥

    • @inokaweerasinhga617
      @inokaweerasinhga617 3 года назад

      අන්තිම උත්තරෙ දී,ඒ ඇස් වල කදුලු,අපේ ඇස් වලත් කදුලු උනා

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 3 года назад +1

      හැමෝටම සතූටූ කදුලු ආවා

  • @zeenesa7134
    @zeenesa7134 3 года назад +75

    කොච්චර බැලූවත් ඇති වෙන්නේ නැහැ. ෂුක්රා මුනර්ව්ව ඔබ ප්‍රශ්න පහළවටම මුහුණ දුන් අයුරු ඉතාම ආකර්ශනීයයි ❤️🌷🇱🇰
    ඔබටත්, අප මව් බිමටත්, එහි වෙසෙන සැවොමටත් සියළු දෙවි රැකවරණයි! 🙏

  • @piuminisansala5588
    @piuminisansala5588 3 года назад +136

    මගෙ දරුවටත් මේ ගති ගුණ ඇති කරගන්න ඕනේ කියලා හිතුණා. හරිම දක්ෂ දරුවෙක්. ආගමි දැක්කේ නැහැ දුවේ ඔයාගෙන් ඔයා අපේ සිංහල දරුවෙක්.❤

  • @සුදුහාමිනේකුලතුංග

    තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිර වෙන්නෙ. දරුවෙක් වෙනුවෙන් අද තරම් අඩපු දවසක් තවත් නැහැ . ලංකාවටම එකයි පුතේ ඒ ඔයා

    • @shanthakumara.1973
      @shanthakumara.1973 3 года назад +2

      සමිපුර්ණ ඇත්ත.

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 года назад

      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා .......

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 3 года назад +35

    මිලියන 2 නෙමෙයි දුව ඔබ මුලු ලෝකයම දිනුවා.අපේ රටට ඔයා මිල කරන්න බැරි මැනිකක් දුවෙි.😘😘😘😘😘😘😘

  • @footballlover3041
    @footballlover3041 3 года назад +291

    ෂුක්රා නිසා ලක්ෂපති ගැන තිබුනු ආසාව සහ ගෞරවය තවත් වැඩි වුණා 💯🙏🤩. TV show එකක් නිසා ඇස් දෙකෙන් සතුටු කඳුළු වැටුණු පළවෙනි වතාව. 😣😣

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 года назад +120

    සුභ පැතුම් නoගී ඉතාමත්ම ආඩම්බරයි ශ්‍රී ලාoකිකයකු වීම🌸🌸❤❤🌍🌍😍😍🤩🤩💞💞😘😘💙💙💗💗

  • @spacommissary9214
    @spacommissary9214 3 года назад +142

    තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිර වෙන්නෙ. උඹට විතරක් නෙවෙයි කෙල්ලෙ උඹ දිනපු සතුටට අපිටත් ඇඩුනා. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @icm999production8
    @icm999production8 3 года назад +83

    ‌අපි එක ජාතියක් විදිහට ඉන්න කල් අපි හැමෝම දිනනවා.වෙන් වුනොත් අපි පරාද වෙනවා හැමදාම.Congratulations

  • @redfish-hk1ls
    @redfish-hk1ls 7 месяцев назад +12

    17 වෙනි වතාවටත් බලනවා ඉතින් කොච්චර බැලුවත් උත්තරේ හරි කියලා වැටෙනකන් මාත් ගැහෙනවා .❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹🙇🏻🙇🏻

  • @kaveeshdayaratna9797
    @kaveeshdayaratna9797 3 года назад +38

    අද මට හරිම ලොකු සතුටක් දැනුනා. ඔබගෙන් මම ඉගෙන ගත් පාඩම් බොහොමයි.සුභ පැතුම්.

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 3 года назад +64

    මේක බලලා තව ඩිංගෙන් අපි මැරෙන්නේ යකෝව්.. 😍❤

  • @Manukalpa
    @Manukalpa 3 года назад +473

    ලක්ෂපති බලද්දි ඇග හිරිවැටුනු අය එහෙම නැද්ද 🙂

    • @saboormarikkar2652
      @saboormarikkar2652 3 года назад +1

      Duwa oyaa mahaa pusthakalayak pita sakwala gaweshikawak Sarwabaladaree Allah ge aasirwadaya wediyen lebewaa! !!

    • @manushipramodya831
      @manushipramodya831 3 года назад

      මේ ඉන්නේ

    • @s.as.online8934
      @s.as.online8934 3 года назад

      I also

    • @vipdubba1614
      @vipdubba1614 3 года назад

      Mata ehamai

    • @susilkurera7280
      @susilkurera7280 3 года назад +1

      SHUKRA APAE RATAE MALALA OBAI! SEYALU DAVE RAKWARANAYA SAMADA LABAEWA.

  • @dilakshikanethranjali1333
    @dilakshikanethranjali1333 3 года назад +10

    ඇස් දෙකට කදුලු ආවා.. මේක මගෙ ජයග්‍රහණයක් වගේ ඇඩුනේ. ඔයාගෙ ඒ සතුට.......... ජාති ආගම් බේදයක් නැතුව මුලු ලංකාවම බලන් හිටියෙ ඔයා දිනනකල්.. සුබපැතුම් ශුක්‍රා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aznafathima7881
    @aznafathima7881 3 года назад +36

    Congratulations shukra Sis 😘... ඔයා proof කරා මේ රටේ ජාති ආගම් භේද නොමැතිව සියලු දරුවන්හටම අවස්තාවක් හිමි විය යුතු බව. ♥️

    • @nalinkumarasingha923
      @nalinkumarasingha923 3 года назад

      Merate Agam beda na oyage agame thamai eka thiyenne .. Buddhist is philosophy not a religion.. thanks

    • @nalinkumarasingha923
      @nalinkumarasingha923 3 года назад +1

      We don't need religions ..we are Sri Lankan sis😘

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 3 года назад +24

    බයවෙන්න එපා දුවේ ඔයා දිනනවා දිනනවා මයි අපේ පුංචි රටේ ඉහළම අගයක් හා වටිනා අනගත පරපුරක බිහිකරන ඔයාට සක්තිය ලැබේවා

  • @TRAVELASANKA5398
    @TRAVELASANKA5398 3 года назад +60

    මොන ආගමේ උනත් ඉගනුම එකයී ඉගෙන ගන්න කෙනාට වරදින්නේ නැ ඇත්තටම හදවතින්ම සුභ පතනවා සහොදරිය 👌👌👌ඔබ සැබැවින්ම දක්ශයේක්

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 года назад +8

    අම්මාගෙන් ඇහුවානේ නංගී....... අම්මා එතන ඉදන් ආශිර්වාද කරන්න ඇති නංගී......... ඔයාගේ ඉලක්කයට අනිවාර්යයෙන්ම යන්න පුලුවන් නංගී ඔයාට..........
    මේක unlike කරපු අය කවුද දන්නේ නැහැ.........😣
    චන්දන සර් ගොඩාරියක් හොඳ කෙනෙක්........❤️❤️❤️

    • @divjayasinghe8700
      @divjayasinghe8700 3 года назад +1

      දහ පාරක් විතර බැලුවා හැම වෙලේම ඇස් වලට කදුලු ආවා ❤️❤️❤️❤️😍😍

  • @mhmonirmhmonir1477
    @mhmonirmhmonir1477 3 года назад +20

    ඇස්වලට කඳුළු ආවා සත්තකින්ම ඔබ වැනි දරුවෙක් අපෙ ලංකාවට වාසනාවකි පුතේ බුදු සරණයි ❤️❤️❤❤️

  • @IcMixMusic
    @IcMixMusic 3 года назад +158

    Comment බලල සතුටු උණ අය කෝ....

  • @sandunrandika1875
    @sandunrandika1875 3 года назад +449

    ටික් ටොක් එකෙ කෑලි වෙන්න හදන පඩ කෑලි වලට ලොකු ආදර්ශයක් මෙ කෙල්ල❤❤

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 3 года назад +29

    මේ දරුවා සුවිශාල පෙර පුණ්‍ය ශක්තියක් ඇති වාසනාවන්ත චරිතයක්. ඇයගේ ඇතම් ක්‍රියාකාරකම් වලින් පැහැදිලිවම ඉස්මතු වන්නේ පෙර භවයන්හි දැක්වූ කුශලතාවන්. විශේෂයෙන් කුමන පසුබිමකදී වුවත් පුරවැසියකු තුළ තිබිය යුතු සාධනීය චින්තනය සහ ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය විස්තර කරන සැටි සැබැවින්ම අප කාටත් විශ්මයජනක අත්දැකීමක්. තමා සමාජයේ විවිධ මට්ටමේ චරිතයන් මුණ ගැසී ඇති බව පවසන මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩරත් මහා සතුටින් ප්‍රකාශ කලේ මෙවැනි ලාබාල වයසක පුළුල් සහ බුද්ධිමත් චින්තනයක් ඇති දරුවෙකු මින්පෙර මුණ නොගැසුණු බවයි. ඇය තුල සුවිශේෂී සහජ නිපුණත්වයක් ඇති අතර ඇය ඇතම් අදහස් ප්‍රකාශ කරන්නේ මහා පාණ්ඩිත්‍යයකින්. මහෝෂධ පඞිතුමා ක්‍රියා කලේත් මෙවැනි පරාශයක. සෑම දේශපාලනඤයෙකුටම ඇයගෙන් ඉගෙන ගන්න යමක් තිබෙනවා. ප්‍රධාන විධායක තනතුරකට එහා ගිය , මුහුකුරා ගිය සහ පලල් දැක්මක් ඇති ජනාධිපති වරයෙකු තුළ තිබිය යුතු දැනුම සහ දැක්ම ඇය අනාගතයේ ලබාගන්නවා නොඅනුමානය. (මෙය අතිශයෝක්තියෙන් නොවේ) .
    ශුක්රා දියණිය දැයට දායාද කරනලද වටිනා සම්පතක්.
    ජයශ්‍රී.

  • @iskshani8911
    @iskshani8911 3 года назад +351

    ජාති වාදයක්, පළාත් වාදයක්, දිස්තික් වාදයක් නැති සුන්දර චරිත දෙකක්😍😍😍

  • @erandaprasad1234
    @erandaprasad1234 3 года назад +99

    එයාගෙ අම්මා කලන්තෙ දැම්මා වගේ මන් දැක්ක..අන්තිමට හොදට බලන්න

  • @waruna89waz
    @waruna89waz 3 года назад +42

    සුභම සුභ පැතුම්! ලංකාවෙ හැම දෙනාටම එක වතාවේ සතුට දැනුන වෙලාවක්!!! හරිම සතුටුයි.

  • @nethuanuththara1300
    @nethuanuththara1300 3 года назад +37

    හරිම සතුටුයි නංගි. මට ඔයාගෙන් තවත් මලාලා කෙනෙක් පේනවා😍 හදවතින්ම සුබ පතනවා ඔයාට

    • @logosewmini2343
      @logosewmini2343 3 года назад

      ඒක ඇත්ත තවත් මලාලා කෙනෙක් තමයි ❤️

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka 3 года назад +51

    හිතට අවංකවම ලොකු සතුටක් දැනුනා දිනපු හින්දා

  • @dharmasribandara8669
    @dharmasribandara8669 3 года назад +112

    සිංහල මිනිස්සු ගැන සතුටුවෙනව.ජාති භේද නොහිත ඒ කෙල්ලට සුභ පතල තියෙන එක ගැන.අම්මෝ ඒ මොලේ.අන්තිම කොටසට කදුලුත් ආවා.

    • @channelwithvimo9102
      @channelwithvimo9102 3 года назад +3

      ❤️

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 года назад +3

      එක ඇත්ත අපෙ අය ලෝකෙන් ම උතුම් වෙන්නෙ එක තමා.ඇස් වලට කදුලු එනවා අපෙ අයගෙ අදහස් වලට

  • @kjn241
    @kjn241 3 года назад +56

    ස්තුතියි 👆චන්දන සුරියබණ්ඩාර
    සිරස නාලිකාවට‍👍.

    • @kjn241
      @kjn241 3 года назад

      @@washimanthra15 🌹🌹👍👍👌🙇.

    • @SAS-et6ud
      @SAS-et6ud 3 года назад

      Thanks karanna kali kalisama galawala balapan sirasa peney

  • @sujasonje9454
    @sujasonje9454 3 года назад +12

    එකටනම් ඇත්තටම ඇඩුනා.සතුට වැඩි කමට සුභ අනාගතයක් ෂුක්රා.♥️♥️♥️

  • @kelum79
    @kelum79 3 года назад +77

    සැබෑ සිංහලයින්ගේ ජාති බේදයක් නැහැ ඒකයි ඇයට හදවතින්ම සියලුම දෙනා සුබ පතන්නේ...

  • @aselawedamulla4928
    @aselawedamulla4928 3 года назад +123

    මම දිනුවා වගේ හැගීමක් ආවේ❤

  • @wasu8660
    @wasu8660 3 года назад +12

    මම ටීවි එකෙන් බැලුවෙ මගෙ දරුවො දෙන්න එක්ක.. ඇත්තටම මගේ දරුවෙක් පිලිතුරු දුන්න වගේ ඇස් දෙකෙන් කදුලු ආවේ කියාගන්න බැරි සතුටක් හිතට දැනුන නිසා.. ආඩම්බරයි දුවේ.. හිතන විදියටම ජීවිතේ ජයගගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට... ස්තූතියි සිරස මෙවන් දරුවන්ට අවස්ථාව ලබා දෙනවාට..

  • @anusharajapaksha9349
    @anusharajapaksha9349 3 года назад +46

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවෙ නැත්තං වැඩක් නෑ සුභ පැතුම් ශුක්‍රා

  • @thimiradilakshana4411
    @thimiradilakshana4411 3 года назад +28

    මේ වගේ දෙයක් බලල සතුටු වෙන්න බැරි පිරිසකුත් මේ කමෙන්ට් අතරෙ ඉන්නව කනගාටුය් ඒ ගැන .....ඔබට සුභ පැතුම් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hemalranasinghe1051
    @hemalranasinghe1051 3 года назад +15

    ඒ වගේ උතුම් ජයග්‍රහණයක් බලලා comment නොකර යන්න හිතුනෙම නෑ.! My heartiest congratulations Shukraa. and very proud of you Sirasa TV. Actually as a television channel you giving so much of happiness for people to inspire all the time..! ❤️

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 года назад +45

    මේ වැඩසටහන බලද්දි ඇඩුනෙ මට විතරද දුව ඔයාට සුභ ගමන් ජයෙන් ජය !💐💐💐💐💐

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 года назад +44

    ඔයා විතරක් නෙවෙයි අඬලා මේ සතුට මමත් වින්දා.
    තෙරුවන් සරණයි ඔබට

  • @HaneezHaroon
    @HaneezHaroon 3 года назад +49

    අනුන්ගේ තාල වලට නටන tiktok සමාජයේ, මෙහෙම ළමයි ඉන්නවා දකින්නන ලැබෙන එකත් වාසනාවක්.

  • @chaniperera4341
    @chaniperera4341 3 года назад +16

    ගොඩාක් ආඩම්බරයී නංගි❤️ මේ රටට වැඩදායී පුද්ගලයෙක් වෙලා ඉවරයි ඔයා😍 ජීවිතේ හොදින් දුර ගමනක් යන්න කියලා මුලු හදවතින්ම මං පාර්ථනා කරන්වා😍😘

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 года назад +58

    අන්තිම හරියේදි අපටත් කදුලු ආව 😭
    සුබ පැතැම් ඔබට .🌷🌷🌷💕

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 года назад +358

    කවුද කැමති ෂූක්ශා ගේ කටහඩට...❤️👈

  • @idhammasiri
    @idhammasiri 3 года назад +14

    ෂුක්‍රා ඔබට සුභ පතනව දීප්තිමත් අනාගතයකට!!! මට ටීවී එකක් නෑ. පසුගිය සතියේ අහම්බෙන් පන්සලකට ගිය වෙලාවෙ ඔබේ වැඩ සටහන විකාශය වෙමින් තිබුනේ. ඔබේ අසාමාන්‍ය දක්ෂතාව යළිත් යූටියුබ් එකෙන් වැඩ සටහන මුල ඉඳන්ම බලන්න මාව පෙළඹෙව්ව. අද ඔබේ ජයග්‍රහණය ගැන ඉතාමත් සතුටුයි . මගේ ප්‍රාර්ථනය ඔබ වැනි පුළුල් ආකල්පවලින් යුක්ත, ජාති ආගම්වලින් නොබෙදුනු දරුවන් ලක්ෂ ගණනින් බිහිවෙලා අපේ රටට යහපත් අනාගතයක් උදා වේවා !!! යන්නයි. හැබැයි ඒ එක්කම ඉල්ලීමකුත් කරන්නම් ඔබේ දැනුම සහ බුද්ධිය තුළින් ලංකාවට ගෞරවයක් වෙන්න . කවදාවත් දේශපාලනය නම් තෝරා ගන්න එපා. ඔබට සියලු යහපත උදා වේවා !!!

  • @saladiniub
    @saladiniub 3 года назад +66

    Hats off to Mr Chandana Sooriyabandara for calling this child "Puthe" May Almighty Allah bless him

  • @dulakaushi4138
    @dulakaushi4138 3 года назад +5

    හිතටම වැදුනා අන්තිම ටිකෙනම්......ෂුක්රා...❤️❤️❤️❤️❤️
    සුභ අනාගතයක් ඔයාට...

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 3 года назад +17

    Wish you all the best dr. අහිංසක ගැහැණු දරුවෙක්. නැණයෙන් ගුණයෙන් පිරුණු හොඳ පුරවැසියෙක් වෙයි අනිවාර්‍යෙන්ම ඔයා. අපිටත් ඔයා ආදර්ශයක්.. බුදු සරණයි ❤😍

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 года назад +7

    ඔයා හරිම වාසනාවන්ත දරුවෙක් පූතේ මට දූක හිතුන ඔයා අන්තිමට ඔළුව හංගගෙන ඉන්දි. ඔයා රටේ ආඩම්බරය මේක දැකල කදුලු ආවා සුභ අනාගතයක් ඔයාට ආදරෙයි ෂුක්රා

  • @priyanthakumaramuhudugamuw4312
    @priyanthakumaramuhudugamuw4312 3 года назад +18

    ශුක්‍රාරා දුවේ ඔබ රටටම ආදර්ශමත් පණිවිඩයක් දුන්නා,කැපවීම ,උනන්දුව , සහ ආත්ම විශ්වාසය තුලින් ඔබ නිවැරදි මාවතට පිවිසියා ,ඔබට දෙවි පිහිටයි ,

  • @knamalperera
    @knamalperera 3 года назад +33

    මලගෙයක් වගේ යකෝ.. අම්බෝ.. කොහොමද ගේම් එක අත ඇරල ගියෙ නෑ.. සුභ පැතුම්☝️☝️

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 3 года назад +24

    ඇත්තටම හරිම සන්තොසයි ඔයාට තව තවත් ඉදිරියට යන්න වාසනාව දයිරිය ලැබේවා දෙවිපිහිටයි 🌷❤️🌷❤👍👍

  • @susanthijayawardana5640
    @susanthijayawardana5640 3 года назад +32

    ගොඩක් ආදරෙ හිතෙනවා ඔයා ට පුතා,හරිම ලස්සන පුතා.ආඩම්බරයක් අපේ රටට ඔයාව .

  • @SriFacts
    @SriFacts 3 года назад +198

    ජාති ආගම් බේද නැතුව මේ ජයග්‍රහණයට හදවතින්ම සුබ පතනව !!

  • @blackandwhite1442
    @blackandwhite1442 3 года назад +3

    පලමුවෙන්ම සූරිය පන්ඩාරට අපේ ස්තුතිය
    බඔ වගේ අවංක හදවතක් ඇති මහත්මයෙක් අපට දකින්න වෙන්නෙ කලාතුරකින්
    ජාති ආගම් භේද නොතකා සාදාරණය. ඉටු කලා ඒකයි ඇත්ත
    ශුකුරාටත් වඩා අපිට වටින්නෙ සූරිය බන්ඩාර මහත්මයාව
    ඔබට ස්තුතියි 🌹🙏🙏

  • @samanmalifonseka9376
    @samanmalifonseka9376 3 года назад +21

    සත්තකින්ම ඛලන බලන වාරයක් පසාම ඇස්වලට කදූලූ එනවා අපිට මේච්චර සතුටු නම් ඔයාගේ දෙමව්පියන්ට කොච්චර සතුටක් දැනෙන්න ඇත්ද ආඩම්බරයි පැටියෝ ඔයා ගැන

  • @satisfaction2290
    @satisfaction2290 3 года назад +129

    දයාබර දියණිය ,ඔබ දිනුවේ මුදල් පමණක් නොවේ,කෝටි ගණන් මිනිසුන් ගේ හදවත් ද ජය ගත්තා,ඔබ ජාතික සම්පතක් ,සාමයේ දූතිකාවක් .

  • @Europe-Lanka
    @Europe-Lanka 3 года назад +59

    ලක්ෂපති වැඩසටහන මේ කොටස unlike කරපු සක්කිලි බල්ලො කවුද දන්නෑ
    Adare sirasa ❤️🙏

    • @sanjumax5102
      @sanjumax5102 3 года назад +1

      නිකමටවත් හිතෙන් නැද්ද මොන කට්ටියද කියලා 🤣

    • @shawnboy85
      @shawnboy85 3 года назад +3

      Ehema innawa. Jathi ale oluwe indan kakul deka dakwa giyapu ape rate gonna kuhaka kalakanni

    • @imranfaizal5134
      @imranfaizal5134 3 года назад +1

      sakkilingeth sakkili haththa oun thamai agam jathi bedha aussala rata kanne

  • @GLSLOFFICIAL
    @GLSLOFFICIAL 3 года назад +17

    උණුසුම් සුබ පැතුම් ෂුක්රා මුනව්වර් 🇱🇰🇱🇰😍😍👍👍🏆🏆

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 3 года назад +20

    උණුසුම් සුබ පැතුම් ඔබට.ඔබේ ඒ ආත්ම විශ්වාසයට මම හිස නමා ආචාර කරනවා.ඔබට තෙරුවන් සරණයි