Nangi, Man තැඹිලි nam dunna.. masa 6 idalama..pd recommend kala kama kawama kiri dila wathura hari thambili hari denna kiyala...podi pramanayak...pol wathurath masa 8 wage idan dunna..asawen biuwe na e kale..dan nam illa illa bonawa.godak gunaine..hamadama pol bindoth man denawa puthata..eya pol gedi dakkath wathura illanwa dan.😁
අපේ පුතා කන්නෙම නැතුව උන්නෙ.dr කියල බඩගිනි වෙන්න විටමින් එකක් ඉල්ල ගත්ත.දැන් කෑම කනව.මන් දෙන්න ඔයා හදන කෑම.අනිත් ඒවට වැඩිය එයා ගොඩක් ආසයි ඔයාගෙ කෑම වලට.දැන් පුටුවෙ ඉදගන ආසාවෙන් කනව.වයස 1 මාස 2 යි.මේසැරේ නම් මත් ඔයාවගේ බර වැඩි කරගන්නව.මන් උලුදු වඩේ හැදුව අල වෙනුවට කොස් ඇට දැම්මෙ.ඔයා මේවගේ තව කෑම වර්ග දාන්න.ඔයාට ගොඩක් පින්.ඔයාගෙ බබට බුදු සරනයි!❤❤❤❤❤
අනේ ඇත්තද...හරිම සතුටුයි මට...කොස් ඇට ගොඩාක් ගුණයි..බබාගේ බරත් වැඩි කරගන්න පුලුවන් ඒ දේවල් නිතර දුන්නම...බුදුසරණයි ...ගොඩාක් ස්තුතියි❤🌼🌷
💕💕
Vitamin deela dawas keeyak wage ynawada prethipala Enna ape babata dunna eya thma in a
Knna
Ane mokda e vitamin eka.mge babata auruddai masa 2i.mikutma knne na.bara adui thabili pata thiruwe tiynne
Akka mage duweta aurudu 3 Aya kg10 babata Manda posshene hadila thiyenne kama kanta hari horai balen kauwath kata paye ganan thiyan innwa mekata visedumak kiyantako
අනේ පැටියෝ ඩොක්ටර් කෙනෙක් ගාවට බබාව අරගෙන ගිහින් උපදෙස් ගන්න..බලාගෙන ඉන්න එපා..කෑම කන ටයිම් එක එයාට ආස ටයිම් එකක් කරන්න ඕනේ.මම පුතාව හැමවෙලේම අගය කරනවා..කෑම තනියෙන් කනකොට අත්පුඩි ගහනවා.පුතාට තනියෙන් කෑම කන්න දෙනවා එහෙම තමයි පුරුදු කලේ..Screen time දෙන්නෙ නෑ බබාට කෑම කන්න..පුතා එක්ක කතා කර කර තමයි කෑම කවන්නෙ..කතන්දර කිය කිය සිංදු කිය කිය..ඉතින් එයා හරිම ආසයි..අනිත් දේ එකම තැනක තියලා කෑම කැව්වේ මුල ඉද්ලම..බත්ම දුන්නේ නෑ පුතාට. වේල් 5 විවිධ රසවලින් දුන්නේ..මුල ඉදලම විනාඩි 15 -20න් කවනවා.එයා කෑම ප්‍රතික්ෂේප කරොත් කෑම කවන්නේ නෑ.ඊලග අමතර වේල එයා ආස දෙයක් පෝෂණීය දෙයක් හදලා දෙනවා..මේ ටික තමයි මම කලේ.
අනිත් දේ තමයි මම කඩ කෑම දෙන්නේ නෑ..පුලුවන් තරම් ගෙදර හදලා දෙන්නේ ..ප්‍රධාන කෑම එක පැය 3ක් බඩගින්නේ තියලා දෙන්නේ.අමතර කෑම එක පැය 1.30ක් බඩගින්නෙ තියලා දෙන්නේ.ඒ අතරට බිස්කට් වගේ දේවල් දෙන්නේ නෑ.
Mage babath kewema ne.mokawath kewe ne.math balen keuwa.apahu demma.math unne mara oluwa radekin.dr kiuwama ditamin ekak dunna.hebei ekata badagini awa.man bath dunne ne.eyata athin arn kanda puluwan gedara hadan dewal dunna.poshana roti,wade wage euwa.eya den putuwe idan kanawa.eyata kanda dila man horata kawanawa.putuwata purudu unata passe rice ekak wage hadala dunna.baleta kawanda epa eya kannema ne ethakota.
Gedara hadapu serial walin hadanna puluwanda
පුලුවන් හදන්න..පාන්පිටි හෝ ඕට්ස් පිටි ටිකකුත් එකතු කරගන්න.
Akke babata hoda rata idi ganna hoda brand ekak kiyanawada
Man denne Khalas කියලා brand ekak.
❤
❤🌷
pol blender karala ganna eka waradida? ahithakara cholestrol warga enawada e nisa?
නෑ..පිරිසිදු පොල් වලින් කොලොස්ට්‍රෝල් එන්නේ නෑ..අහිතකර තෙල් වර්ග වලින් තමයි කොලෙස්ට්‍රෝල් එන්නේ..දවසක් programme එකක් බැලුවා මන් ඩොක්ටර් කෙනෙක්ගේ..පොල් අහක දාන එක ගැන news වලත් කිව්වා..බ්ලෙන්ඩර් කරලා නොගන්න එකෙන් රටේ ලොකු පොල් ප්‍රශ්නයක් තියෙනවා කියලා..අපරාදයක් කිය්ලා එහෙම නොකරන එක. පොල් බ්ලෙන්ඩර් කලාම
කොලෙස්ට්‍රෝල් එනවා කියලා වැරදි මතයක්ලු සමාජේ හදලා තියෙන්නේ
Akka oyage rulan cake receipe eka dannko
ruclips.net/video/d4AhM4006a0/видео.html
බලන්න නංගී
Stim karapu widihath kiyanna akki.
Rice cooker eke steam kotase thiyalath puluwan..wathura bajanayak gas lipe thiyala podi rack ekak uda bajane thiyalath puluwan..
Thanks akki reply karat🌹
You are welcome darling ❤
😮akki mage babata masa 9i sathi ekai.mokuthma kanne na .doctor lagatath giya itapasse syrup ekak dunna.eka dunnama kanneth nane.ane akkiyo mata විසඳුමක් dennako.pin sidda wei
ඔයා බබාට fingerfoods දෙනවද..ඔයා කෑම කොහොමද දෙන්නේ.මට ඔයා කෑම දෙන විදිහ කියන්න ටිකක්.
mage babath ehema thamai .. oya hadana kema hadala denawa akke mn eth ewa kawanneth balenma thamai..
ruclips.net/video/ULbomLm5y_g/видео.htmlsi=81dSG0z3_9XKgQms
Me video eke man mula idala puthata kama kawapu vidiha gana kiyanne..oyalata time thiyenawanm meka balanna nangi.❤
Babata mayonnaise denna hodaida
Me cake eka gedara hadapu cereal walin hadanna berida ....
Puluwan..hadaala balanna
Akki me cake ek dawas kiyk thiy gnn plwn d
Nangi man ehema thiyala dunne na nangi..putha kali 3k kawa..ithuru eka man kawa😁❤
අනෙ මට උදව්වක් කරන්න. දවස් 7ට උදේට, දවල්ට, රෑට බබාට දෙන්න පුළුවන් කෑම ජාති ලිස්ට් එකක් දාන්න පුළුවන්ද? ලොකු උදව්වක්. මගෙ බබාට මාස 6 සති 3යි. කෑම පටන් ගත්තා මාස 4 1/2න් බර අඩු නිසා
Ane dr man kohomda ehema msg ekakin danne..videos danne oyalata balanana.mata liyanna welawak nane ehema..videos karala thiyenne oyalata mata liyanna welawak nathi nisa...idea ekak ganna ewa balala dr..
Oyath babage pd gen upades ganna
Masa 6ma Maw kiri witharai man dunne.masa 6n kama patan gaththe
mage babage Pd kiuwa vidihata vegetable purees walin patan gaththe..godak success baba kama asawen kawa.barath hodai babage..kamathi nam balanna..dan babata 2 years and 11 months.Lunu kamata ekathu karanna epa awuruddak yanakan.
First week
aluthen patan ganna hama kama ekakma dawas 3k denna one
wattakka
batana
alukesel
brocoli
Carrot
bonchi
thora parippu
mewa purees widihata denna puluwan.
blend karanna epa kiuwa doctor
itapsse fruit🥑 puree ekak dunna kawa gaman. kiri denna wathura hari thambili hari denna.(the handi bagayk wage)
Kama eka babata 15 min walin kawanna..paya bagayk athulath kama kawala fruits dila iwarakaraganna..eka mula idala karoth baba ekata purudu wenawa.akamathi nam balen kawanna yanna epa.🙏🙏
hawasa palathuru 🍉🍌puree ekak.kiri denna wathura hari thambili hari denna.
Babekta wathura loku pramanayak awashya na maw kiri walinuth wathura labena nisa..me gana Google search karala balanna oyala.babalata pramanayata wada wathura dunnama water intoxication (wathura visa weema) wenna puluwan.
2nd week
oil patan ganna
butter
ghee
sesami oil
olive oil
coconut oil
mewa add karanna maruwen maruwata kama ekata
piti kama wargath patan ganna
bath,bathala, kawupi,kadala,potato...mewa vegetable purees walata add karanna.
bath pegenna danna kama hadanna paya 12kata kalin...
70% kama kanna purudu wenakota carbohydrates thiyenna one...
bathma denna epa..maruwen maruwata kama ekata carbohydrates add kranna kiuwe..bathma dunnama kama epa wei kiyala
hawasa palathuru puree ekak denna
3rd week
dawal kama patan ganna
dawal kama ekata kalin ude kama walata dunna purudu kama witharak ekiyanne allergy test karapuwa denna..
dawalta aluth kama denna epa
paya 3k badaginne thiyala denna kama eka
fruit puree ekak denna
kiri denna
wathura hari thambili hari denna (the handi bagayak wage)
mas malu biththara denna
malu- thora,mora,salayo,halmasso,para,galmalu wage athula sudu malu wagayak
tika dawasak giyama kelawallo,bala wage rathu Malu denna
mas-beef,mutton, liver ekath hodai..
biththara- hodin thambala (10 minutes wage)..kahamada sudu mada wenama denna allergy test karala
hawasa palathuru puree ekak denna
4th week
hawasa palathuru puree eka nawaththanna.
ra kama patan ganna
paya 3k badaginne thiyala kama kawanna
kama patan aran masa 1.5kin amathara wel patan ganna kiuwe
Amathara kama patan gaththama
breakfast- 8 -9
Snack -10.30
Lunch 1.30-2
Snack -3.30
Dinner-6.30-7
amatharawa kiri denna epa
kama kauwma thamai kiri denna one
amathara wale tikath patan gaththama kiri denna one wale 6i kiuwa dawalta
rata nidiyanna kalin kiri denna kiuwa
itapsse kiri dennama epa kiuwa ude wenakan
දරුවා ප්‍රිය කරන පෝෂණීය ආහාර දරුවාට ලබා දීම
දරුවා අකමැති ආහාර දරුවාට බලෙන් ලබා නොදීම
බබාට කුසගිනි දැනුණු විට ආහාර ලබා දීම
කෑම වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම ( පැය 2-4)
මාස 08න් පසු තනිව ආහාර ගැනීමට හුරු කරන්න (දෙමව්පියන්ගේ නිරීක්ෂණය යටතේ)
බබාට කෑම ගැනීමට එක් ස්ථානයක් තබා ගන්න
දරුවා සමග කතා කරමින් ප්‍රියමනාපව ආහාර පිළිගන්වන්න
දරුවා තනිව කෑම කන විට දරුවාව උද්යෝගිමත් කරන්න
අවුරුද්දෙන් පසු පවුලේ ආහාර රටාවට හුරු කරන්න
Man dunna vidiha dala thiynwa meka balala liyaganna oyata awashya dewal
@@sayenaayul හරි ස්තුති
Kithul piti nethi unt hdn puluwn neda
Puluwan nangi..panpiti tikak wadi karaganna ethakota..kamathi nam kesel gediyak hodata podi karala danna.etbakota taawath rasai.
වැනිල බේකින් පවුඩර් නැතුව හදන්න බැරිද
Ow puluwan
❤❤ akke oya pol wathura dunne babata waysa kiyend mage duwata aurudu 1. Masa 5i dunnta kmk nedda eka dawsk thebili wathura dila sema awa khmth duwata masyk er masyk sema hedenwmi eth mn kema warga kr kr denne hemadema denwa eyata cool jathi nethuwa
Nangi, Man තැඹිලි nam dunna.. masa 6 idalama..pd recommend kala kama kawama kiri dila wathura hari thambili hari denna kiyala...podi pramanayak...pol wathurath masa 8 wage idan dunna..asawen biuwe na e kale..dan nam illa illa bonawa.godak gunaine..hamadama pol bindoth man denawa puthata..eya pol gedi dakkath wathura illanwa dan.😁
Mth dennone mn bonwa pol bidinkot wathur duwata dila ne thma b.s ❤
Mis babalata Hodama batar eka mokadda
මන් දෙන්නේ පැල්වත්ත එක..❤
Lurpak,anchor butter ,highland butter මේවා ඔක්කොම හොදයි
Akki amu kadalada ganne
Ow amu kadala nangi.steam karana nisa thambenawane
Oyata e adu una 600kg aye ganna puluwan unada... ane riply karannakoo
ruclips.net/video/LP5rigvWrRo/видео.html
ruclips.net/video/FdTGmHQbATU/видео.html
ruclips.net/video/aL7519-GF6Y/видео.html
ruclips.net/video/PETDAQCtyC4/видео.html
ඇත්තමයි... මම ගොඩක් හිතේ දුකින් හිටියේ මගේ පුතාගේ බර ගොඩක් අඩු තීරුවේ යන්නේ...එහෙම වෙලත් පුතා අසනීප වෙල බර 300gක් අඩු උනා...එදා මගේ හිත ගොඩක් කඩා වැටුනා... මම ඒත් අක්කේ ඔයගේ වීඩියෝ බලලා පුතාගේ බර හදා ගත්ත 600gකින්.. ඒත් දැන් ආයේ කන්න හොර වෙලා... මට බයයි ආයේ අඩු වෙයිද කියලා..මොකද හරිම හොරයි කට අරින්නේම නෑ
අක්කි කිතුල් පිටි වෙනුවට කුරක්කන් පිටි දැම්මට කමක් නැද්ද
කමක් නෑ නංගී..දෙකම ගොඩාක් හොද දේවල්..ඔයාට තියන දේ දාන්න..❤
වැනිලා දෙන්න පුලුවන් කොයි කාලෙ ඉදන්ද්
අවුරුදු 1 මාස 6ක් වගේ ගියාම මන් දුන්නේ..organic දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි
@@sayenaayul ❤️
Babage wayasa keeyada?
2 years
Amu kadalada damme
ඔව්ව්..කඩල steam වෙනවනේ...එතකොට තැම්බෙනවා.❤
වටු බිත්තර සෙමට අවුලක් නැද්ද
බිත්තර කියන්නේ සෙම එන දෙයක් නෙවෙයි ...Doctor Ravindra Udugamage වීඩියෝ බලන්න ඩියර්..මන් නම් බබාට හැමදාම බිත්තර දෙනවා..කුකුල් බිත්තර ..මාස 9 ඉදලා වටු බිත්තර ත් කෑමවලට එකතු කරගත්තා...සෙම හැදෙන්නේ Virus එකක් නිසා..
රතු හාල් පිටි වෙනුවට කුරක්කන් දාන්න බැරිද අම්මා
Puluwan 🥰
බටර් කන්නෙ නෑනේ 😢
Me cake eka hadanakota butter rasak lokuwata danenne na..oyata puluwan polkiri ekathu karagannath.
අවුරුද්ද ට වැඩි බබාලට දෙන බටර් මොනවා ද
Salted butter denna puluwan අවුරුදු 1ta wadi nisa
Highland ,pelwaththa,lurpack,anchor butter ekath hodai...