මකර ලග්න පලාඵල ජනවාරි 2025 January Makara Zoo TV Lagna Palapala Raagha Shrie Nirwana Raga Sri Nirwan

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 41

  • @SARUWATH
    @SARUWATH 3 дня назад +65

    මම ඇතුළු සියලුම මකර ලග්න හිමියන්ට පහුගිය වසර වල සිදුවූ බාදක, දුක්, ගැටලු සියල්ල නැතිවී සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏

    • @samanthidilrukshi797
      @samanthidilrukshi797 3 дня назад +1

      අම්මෝ මම තවමත් ජීවත් වෙනව කියල විතරයි කියන්න පුළුවන්. එ තරම් ආවා ප්‍රශ්න 😔

    • @surangiramya337
      @surangiramya337 День назад +1

      Matath ehemai marilath goda awa .😢

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 День назад

      Awlak naha.palamu maase Edan rakiyawe niwadu dala maasa dekakata lankawe enawa siripade naginna🎉.kiyana serama galapenne naha😊

  • @sudu6841
    @sudu6841 3 дня назад +7

    තෙරුවන් සරණින් සියලූම මකර ලග්න හිමි අයට සහ ඔබ තුමාට තෙරුවන් සරණින් යහපත් කාලයක් උදා වේවා.🙏🙏🙏

  • @nilakshichathurika5424
    @nilakshichathurika5424 День назад +4

    Makarunta සුබ වේවා 2025 wasara❤.ස්තූතියි ඔබතුමාට ❤

  • @dsenavirathna5956
    @dsenavirathna5956 2 дня назад +5

    සුභ නව වසරක් වේවා සියලු දෙනාටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි පිං

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 дня назад +10

    මම මකර ව්න්ද දුක් කියන්න බැ බලමු හැමෝමට බුදුසරණයි ❤❤❤

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 3 дня назад +10

    ඔබතුමා හරිදෙ හරියට කියදෙනවා මෙ අවුරුද්ද වත් සැනසිමක් ලැබුනොත් ලොකු දෙයක් ඉස්තුති

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 2 дня назад +11

    බොහොම පින් බොහොම ස්තුතියි මල්ලි ඔයාගෙත් සියලු අපල දුරුවෙලා ඔයාට වාසනාවන්ත නව වසරක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා💜🙏💐

  • @sudusanduni7326
    @sudusanduni7326 2 дня назад +4

    Kohoma unath hithinwath karanawa Theruwan saranai !!! Yahapathakma wewa!!! 🙏

  • @jananinishadani3590
    @jananinishadani3590 2 дня назад +5

    මම මකර.2025 සුභම සුභ වේවා.

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn День назад +1

    Makara lagna yen upan
    matat lokavasi siyaluma dentat subama suba Naw wasrak wewa..!.. oba tumantat seta santiya selaseva...!..! Me mulu visvayata mage namaskaraya wewa..!..!

  • @san331
    @san331 День назад +1

    Mage jeewithayata labadunna hama watina deyakatama wishvayata sthuthi vantha wewa. Mea video eka mata balanna labapu vishwayata sthuthi wewa! Happy New Year 2025

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 День назад +1

    Budusaranai

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 дня назад +9

    මම මකර
    දෙසැම්බර් 26 ට අවුරුදු 32ක් උනා
    මකර කෙනෙක් එක්කම affair එකක් තිබ්බා
    ඒත් ඒක උපන්දිනය දවසේම නැති උනා , ඒ ගැන ලොකූ කණගාටුයි මට
    කෙසේ වෙතත්
    විශ්වයට ස්තූතියි ❤

    • @maheshithilini8704
      @maheshithilini8704 2 дня назад +3

      මම මකර. දෙසැම්බර් 6 ට 33යි..මැරි කරලා ඉන්නේ මහත්තයාත් මකර. 2017 මැරි කලේ..ප්‍රශ්න ගොඩක් උනා..ඒත් තාම අපි දෙන්නා අනාගතය ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා.ඔයාටත් හොදක්ම වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 дня назад +2

    Thunuruwan saranai siyaluma devirekawaranai araksawai nirogibawaya lebewa jayawewa jayawewa jayawewa obata behevinma stutiy wewa 🥰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @PriyankaraSajiwa
    @PriyankaraSajiwa 3 дня назад +5

    සුබ නව වසරක් වේවා ඔබ තුමන්ට ❤

  • @DamayanthiGoonetilleke
    @DamayanthiGoonetilleke 2 дня назад +1

    Obathuma pahadili karana wistharaya saththai, mama makara lagnaye chandraya 3 sitina nisa thawa duratath erashtaka apalaya aurudu 2 1/2 thiyenawa, obathumata boho pin labewa theruwan saranai 🙏

  • @WasanthaKumara-x7w
    @WasanthaKumara-x7w День назад +1

    Divipihetan .kiyanna kerana hamedam sarathkavawa.makara lakena hamohotam

  • @navodyamadu7918
    @navodyamadu7918 3 дня назад +1

    Oba tumata bohoma pin apawa danuwath kalata. jaya wewa.l

  • @SanujaJagoda
    @SanujaJagoda 2 дня назад +1

    Godak sthuthi obathumata 🙏

  • @nishanthiwijesinghe-w3s
    @nishanthiwijesinghe-w3s 3 дня назад +1

    සත්‍යයයි..❤❤

  • @DhammikaAmarasena-l4j
    @DhammikaAmarasena-l4j 2 дня назад +1

    Makara samata theruwan saranai

  • @SSahar-p9q
    @SSahar-p9q 3 дня назад +1

    🙏🏻🙏🏻🙏🏻oba.tumata.2025.wasara.jayawawa

  • @SewwandiRv
    @SewwandiRv День назад +1

    මම මකර .2025 සියලුම දෙනාට සතුටින් ඉන්න ලැබේවා.

  • @Koshila3447
    @Koshila3447 2 дня назад +1

    Thank you ❤

  • @SiriSudamma
    @SiriSudamma 3 дня назад +1

    අයියෝ මගේ (2)සදු ඉන්නේ අයියේ😢කවදද මේ අපල ඉවර වෙන්නේ❤❤❤😢😢😢

  • @uygh9181
    @uygh9181 3 дня назад +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Mali-t1w9d
    @Mali-t1w9d 3 дня назад +1

    🙏🙏🙏🙏👍👍👍

  • @nilminimihiri3171
    @nilminimihiri3171 3 дня назад +2

    🙏🙏

  • @AroshaFernando-c5s
    @AroshaFernando-c5s 3 дня назад +3

  • @sudusanduni7326
    @sudusanduni7326 2 дня назад +1

    Rata inna apata Owa karanna pahasukam naa bodinwahansela naa 😢

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 дня назад +1

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 3 дня назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 3 дня назад +1

    මට යන්නෙ ගුරු මහ දශව. කොහොමද ? මාරකාධිපති නිස හොඳ නැහැ කියනව්ස.

  • @malierita3262
    @malierita3262 3 дня назад +1

    අනේ මහත්තයෝ වසර 08නෙමේ. වසර 60ක්. පුදුම දුකක්. වෙදින්නේ. දැන් මැරෙන්න වෙලා. තියෙන්නේ ජේසු. පිහිටයි.

  • @indikakumara5702
    @indikakumara5702 3 дня назад +1

    Kendrya bala ganne kohomda oba thumata kiyla

  • @samanthakumara2583
    @samanthakumara2583 3 дня назад

    තුලා නැත්ද?

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 2 дня назад +1

    🙏🙏