පුතාට දුන්න විශේෂ කෑම වේල් 3ක රෙසිපි මේ වීඩියෝ එකෙන් : babatakama සිංහල_බබාට කෑම srilankanbabyfood

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 77

  • @hemalithennakoon6849
    @hemalithennakoon6849 10 месяцев назад +8

    අපේ පුතා කන්නෙම නැතුව උන්නෙ.dr කියල බඩගිනි වෙන්න විටමින් එකක් ඉල්ල ගත්ත.දැන් කෑම කනව.මන් දෙන්න ඔයා හදන කෑම.අනිත් ඒවට වැඩිය එයා ගොඩක් ආසයි ඔයාගෙ කෑම වලට.දැන් පුටුවෙ ඉදගන ආසාවෙන් කනව.වයස 1 මාස 2 යි.මේසැරේ නම් මත් ඔයාවගේ බර වැඩි කරගන්නව.මන් උලුදු වඩේ හැදුව අල වෙනුවට කොස් ඇට දැම්මෙ.ඔයා මේවගේ තව කෑම වර්ග දාන්න.ඔයාට ගොඩක් පින්.ඔයාගෙ බබට බුදු සරනයි!❤❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  10 месяцев назад +2

      අනේ ඇත්තද...හරිම සතුටුයි මට...කොස් ඇට ගොඩාක් ගුණයි..බබාගේ බරත් වැඩි කරගන්න පුලුවන් ඒ දේවල් නිතර දුන්නම...බුදුසරණයි ...ගොඩාක් ස්තුතියි❤🌼🌷

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 10 месяцев назад

      💕💕

    • @GurusinhaThilangamage
      @GurusinhaThilangamage 9 месяцев назад +2

      Vitamin deela dawas keeyak wage ynawada prethipala Enna ape babata dunna eya thma in a

    • @GurusinhaThilangamage
      @GurusinhaThilangamage 9 месяцев назад

      Knna

    • @ranthungaarachhigemadushan5916
      @ranthungaarachhigemadushan5916 9 месяцев назад

      Ane mokda e vitamin eka.mge babata auruddai masa 2i.mikutma knne na.bara adui thabili pata thiruwe tiynne

  • @imalijayanti
    @imalijayanti Год назад +3

    Akka mage duweta aurudu 3 Aya kg10 babata Manda posshene hadila thiyenne kama kanta hari horai balen kauwath kata paye ganan thiyan innwa mekata visedumak kiyantako

    • @sayenaayul
      @sayenaayul  Год назад

      අනේ පැටියෝ ඩොක්ටර් කෙනෙක් ගාවට බබාව අරගෙන ගිහින් උපදෙස් ගන්න..බලාගෙන ඉන්න එපා..කෑම කන ටයිම් එක එයාට ආස ටයිම් එකක් කරන්න ඕනේ.මම පුතාව හැමවෙලේම අගය කරනවා..කෑම තනියෙන් කනකොට අත්පුඩි ගහනවා.පුතාට තනියෙන් කෑම කන්න දෙනවා එහෙම තමයි පුරුදු කලේ..Screen time දෙන්නෙ නෑ බබාට කෑම කන්න..පුතා එක්ක කතා කර කර තමයි කෑම කවන්නෙ..කතන්දර කිය කිය සිංදු කිය කිය..ඉතින් එයා හරිම ආසයි..අනිත් දේ එකම තැනක තියලා කෑම කැව්වේ මුල ඉද්ලම..බත්ම දුන්නේ නෑ පුතාට. වේල් 5 විවිධ රසවලින් දුන්නේ..මුල ඉදලම විනාඩි 15 -20න් කවනවා.එයා කෑම ප්‍රතික්ෂේප කරොත් කෑම කවන්නේ නෑ.ඊලග අමතර වේල එයා ආස දෙයක් පෝෂණීය දෙයක් හදලා දෙනවා..මේ ටික තමයි මම කලේ.

    • @sayenaayul
      @sayenaayul  Год назад

      අනිත් දේ තමයි මම කඩ කෑම දෙන්නේ නෑ..පුලුවන් තරම් ගෙදර හදලා දෙන්නේ ..ප්‍රධාන කෑම එක පැය 3ක් බඩගින්නේ තියලා දෙන්නේ.අමතර කෑම එක පැය 1.30ක් බඩගින්නෙ තියලා දෙන්නේ.ඒ අතරට බිස්කට් වගේ දේවල් දෙන්නේ නෑ.

    • @hemalithennakoon6849
      @hemalithennakoon6849 10 месяцев назад

      Mage babath kewema ne.mokawath kewe ne.math balen keuwa.apahu demma.math unne mara oluwa radekin.dr kiuwama ditamin ekak dunna.hebei ekata badagini awa.man bath dunne ne.eyata athin arn kanda puluwan gedara hadan dewal dunna.poshana roti,wade wage euwa.eya den putuwe idan kanawa.eyata kanda dila man horata kawanawa.putuwata purudu unata passe rice ekak wage hadala dunna.baleta kawanda epa eya kannema ne ethakota.

  • @dilkirameeshaweerasekara645
    @dilkirameeshaweerasekara645 9 месяцев назад +2

  • @rashmisamindika5243
    @rashmisamindika5243 9 месяцев назад +1

    Gedara hadapu serial walin hadanna puluwanda

    • @sayenaayul
      @sayenaayul  9 месяцев назад

      පුලුවන් හදන්න..පාන්පිටි හෝ ඕට්ස් පිටි ටිකකුත් එකතු කරගන්න.

  • @LalaniSamarasinghe-l7r
    @LalaniSamarasinghe-l7r Год назад +2

    Akka oyage rulan cake receipe eka dannko

    • @sayenaayul
      @sayenaayul  Год назад

      ruclips.net/video/d4AhM4006a0/видео.html
      බලන්න නංගී

  • @MadhuWanniarachchi
    @MadhuWanniarachchi 3 месяца назад

    Babata mayonnaise denna hodaida

  • @dulanjaliliyanage9850
    @dulanjaliliyanage9850 7 месяцев назад +1

    pol blender karala ganna eka waradida? ahithakara cholestrol warga enawada e nisa?

    • @sayenaayul
      @sayenaayul  7 месяцев назад

      නෑ..පිරිසිදු පොල් වලින් කොලොස්ට්‍රෝල් එන්නේ නෑ..අහිතකර තෙල් වර්ග වලින් තමයි කොලෙස්ට්‍රෝල් එන්නේ..දවසක් programme එකක් බැලුවා මන් ඩොක්ටර් කෙනෙක්ගේ..පොල් අහක දාන එක ගැන news වලත් කිව්වා..බ්ලෙන්ඩර් කරලා නොගන්න එකෙන් රටේ ලොකු පොල් ප්‍රශ්නයක් තියෙනවා කියලා..අපරාදයක් කිය්ලා එහෙම නොකරන එක. පොල් බ්ලෙන්ඩර් කලාම
      කොලෙස්ට්‍රෝල් එනවා කියලා වැරදි මතයක්ලු සමාජේ හදලා තියෙන්නේ

  • @dulanipriyangika8287
    @dulanipriyangika8287 Год назад +2

    Kithul piti nethi unt hdn puluwn neda

    • @sayenaayul
      @sayenaayul  Год назад

      Puluwan nangi..panpiti tikak wadi karaganna ethakota..kamathi nam kesel gediyak hodata podi karala danna.etbakota taawath rasai.

    • @SubasiniDolamulla-mj8vc
      @SubasiniDolamulla-mj8vc 10 месяцев назад

      වැනිල බේකින් පවුඩර් නැතුව හදන්න බැරිද

    • @sayenaayul
      @sayenaayul  10 месяцев назад

      Ow puluwan

  • @NuwanAmith-kf1ff
    @NuwanAmith-kf1ff 11 месяцев назад +2

    Stim karapu widihath kiyanna akki.

    • @sayenaayul
      @sayenaayul  11 месяцев назад

      Rice cooker eke steam kotase thiyalath puluwan..wathura bajanayak gas lipe thiyala podi rack ekak uda bajane thiyalath puluwan..

    • @NuwanAmith-kf1ff
      @NuwanAmith-kf1ff 11 месяцев назад +1

      Thanks akki reply karat🌹

    • @sayenaayul
      @sayenaayul  11 месяцев назад

      You are welcome darling ❤

  • @inokainoka3768
    @inokainoka3768 Год назад +2

    😮akki mage babata masa 9i sathi ekai.mokuthma kanne na .doctor lagatath giya itapasse syrup ekak dunna.eka dunnama kanneth nane.ane akkiyo mata විසඳුමක් dennako.pin sidda wei

    • @sayenaayul
      @sayenaayul  Год назад +1

      ඔයා බබාට fingerfoods දෙනවද..ඔයා කෑම කොහොමද දෙන්නේ.මට ඔයා කෑම දෙන විදිහ කියන්න ටිකක්.

    • @user-oveeavinya
      @user-oveeavinya Год назад +1

      mage babath ehema thamai .. oya hadana kema hadala denawa akke mn eth ewa kawanneth balenma thamai..

    • @sayenaayul
      @sayenaayul  Год назад

      ruclips.net/video/ULbomLm5y_g/видео.htmlsi=81dSG0z3_9XKgQms

    • @sayenaayul
      @sayenaayul  Год назад

      Me video eke man mula idala puthata kama kawapu vidiha gana kiyanne..oyalata time thiyenawanm meka balanna nangi.❤

  • @erandiranathunga921
    @erandiranathunga921 Год назад +1

    Me cake eka gedara hadapu cereal walin hadanna berida ....

  • @sithubby532
    @sithubby532 Год назад +1

    Akki me cake ek dawas kiyk thiy gnn plwn d

    • @sayenaayul
      @sayenaayul  Год назад

      Nangi man ehema thiyala dunne na nangi..putha kali 3k kawa..ithuru eka man kawa😁❤

  • @ashanchinth3394
    @ashanchinth3394 9 месяцев назад +1

    Akke babata hoda rata idi ganna hoda brand ekak kiyanawada

    • @sayenaayul
      @sayenaayul  7 месяцев назад

      Man denne Khalas කියලා brand ekak.

  • @rangikahasanthi4293
    @rangikahasanthi4293 8 месяцев назад +1

    Mis babalata Hodama batar eka mokadda

    • @sayenaayul
      @sayenaayul  8 месяцев назад

      මන් දෙන්නේ පැල්වත්ත එක..❤
      Lurpak,anchor butter ,highland butter මේවා ඔක්කොම හොදයි

  • @SangethGalgaduwa-uv8np
    @SangethGalgaduwa-uv8np Год назад +1

    Akki amu kadalada ganne

    • @sayenaayul
      @sayenaayul  Год назад

      Ow amu kadala nangi.steam karana nisa thambenawane

  • @dulanipriyangika8287
    @dulanipriyangika8287 Год назад +1

    ❤❤ akke oya pol wathura dunne babata waysa kiyend mage duwata aurudu 1. Masa 5i dunnta kmk nedda eka dawsk thebili wathura dila sema awa khmth duwata masyk er masyk sema hedenwmi eth mn kema warga kr kr denne hemadema denwa eyata cool jathi nethuwa

    • @sayenaayul
      @sayenaayul  Год назад +1

      Nangi, Man තැඹිලි nam dunna.. masa 6 idalama..pd recommend kala kama kawama kiri dila wathura hari thambili hari denna kiyala...podi pramanayak...pol wathurath masa 8 wage idan dunna..asawen biuwe na e kale..dan nam illa illa bonawa.godak gunaine..hamadama pol bindoth man denawa puthata..eya pol gedi dakkath wathura illanwa dan.😁

    • @dulanipriyangika8287
      @dulanipriyangika8287 Год назад

      Mth dennone mn bonwa pol bidinkot wathur duwata dila ne thma b.s ❤

  • @thusharifernando6712
    @thusharifernando6712 Месяц назад +1

    අනෙ මට උදව්වක් කරන්න. දවස් 7ට උදේට, දවල්ට, රෑට බබාට දෙන්න පුළුවන් කෑම ජාති ලිස්ට් එකක් දාන්න පුළුවන්ද? ලොකු උදව්වක්. මගෙ බබාට මාස 6 සති 3යි. කෑම පටන් ගත්තා මාස 4 1/2න් බර අඩු නිසා

    • @sayenaayul
      @sayenaayul  Месяц назад

      Ane dr man kohomda ehema msg ekakin danne..videos danne oyalata balanana.mata liyanna welawak nane ehema..videos karala thiyenne oyalata mata liyanna welawak nathi nisa...idea ekak ganna ewa balala dr..

    • @sayenaayul
      @sayenaayul  Месяц назад

      Oyath babage pd gen upades ganna
      Masa 6ma Maw kiri witharai man dunne.masa 6n kama patan gaththe
      mage babage Pd kiuwa vidihata vegetable purees walin patan gaththe..godak success baba kama asawen kawa.barath hodai babage..kamathi nam balanna..dan babata 2 years and 11 months.Lunu kamata ekathu karanna epa awuruddak yanakan.
      First week
      aluthen patan ganna hama kama ekakma dawas 3k denna one
      wattakka
      batana
      alukesel
      brocoli
      Carrot
      bonchi
      thora parippu
      mewa purees widihata denna puluwan.
      blend karanna epa kiuwa doctor
      itapsse fruit🥑 puree ekak dunna kawa gaman. kiri denna wathura hari thambili hari denna.(the handi bagayk wage)
      Kama eka babata 15 min walin kawanna..paya bagayk athulath kama kawala fruits dila iwarakaraganna..eka mula idala karoth baba ekata purudu wenawa.akamathi nam balen kawanna yanna epa.🙏🙏
      hawasa palathuru 🍉🍌puree ekak.kiri denna wathura hari thambili hari denna.
      Babekta wathura loku pramanayak awashya na maw kiri walinuth wathura labena nisa..me gana Google search karala balanna oyala.babalata pramanayata wada wathura dunnama water intoxication (wathura visa weema) wenna puluwan.
      2nd week
      oil patan ganna
      butter
      ghee
      sesami oil
      olive oil
      coconut oil
      mewa add karanna maruwen maruwata kama ekata
      piti kama wargath patan ganna
      bath,bathala, kawupi,kadala,potato...mewa vegetable purees walata add karanna.
      bath pegenna danna kama hadanna paya 12kata kalin...
      70% kama kanna purudu wenakota carbohydrates thiyenna one...
      bathma denna epa..maruwen maruwata kama ekata carbohydrates add kranna kiuwe..bathma dunnama kama epa wei kiyala
      hawasa palathuru puree ekak denna
      3rd week
      dawal kama patan ganna
      dawal kama ekata kalin ude kama walata dunna purudu kama witharak ekiyanne allergy test karapuwa denna..
      dawalta aluth kama denna epa
      paya 3k badaginne thiyala denna kama eka
      fruit puree ekak denna
      kiri denna
      wathura hari thambili hari denna (the handi bagayak wage)
      mas malu biththara denna
      malu- thora,mora,salayo,halmasso,para,galmalu wage athula sudu malu wagayak
      tika dawasak giyama kelawallo,bala wage rathu Malu denna
      mas-beef,mutton, liver ekath hodai..
      biththara- hodin thambala (10 minutes wage)..kahamada sudu mada wenama denna allergy test karala
      hawasa palathuru puree ekak denna
      4th week
      hawasa palathuru puree eka nawaththanna.
      ra kama patan ganna
      paya 3k badaginne thiyala kama kawanna
      kama patan aran masa 1.5kin amathara wel patan ganna kiuwe
      Amathara kama patan gaththama
      breakfast- 8 -9
      Snack -10.30
      Lunch 1.30-2
      Snack -3.30
      Dinner-6.30-7
      amatharawa kiri denna epa
      kama kauwma thamai kiri denna one
      amathara wale tikath patan gaththama kiri denna one wale 6i kiuwa dawalta
      rata nidiyanna kalin kiri denna kiuwa
      itapsse kiri dennama epa kiuwa ude wenakan
      දරුවා ප්‍රිය කරන පෝෂණීය ආහාර දරුවාට ලබා දීම
      දරුවා අකමැති ආහාර දරුවාට බලෙන් ලබා නොදීම
      බබාට කුසගිනි දැනුණු විට ආහාර ලබා දීම
      කෑම වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම ( පැය 2-4)
      මාස 08න් පසු තනිව ආහාර ගැනීමට හුරු කරන්න (දෙමව්පියන්ගේ නිරීක්ෂණය යටතේ)
      බබාට කෑම ගැනීමට එක් ස්ථානයක් තබා ගන්න
      දරුවා සමග කතා කරමින් ප්‍රියමනාපව ආහාර පිළිගන්වන්න
      දරුවා තනිව කෑම කන විට දරුවාව උද්යෝගිමත් කරන්න
      අවුරුද්දෙන් පසු පවුලේ ආහාර රටාවට හුරු කරන්න

    • @sayenaayul
      @sayenaayul  Месяц назад

      Man dunna vidiha dala thiynwa meka balala liyaganna oyata awashya dewal

    • @thusharifernando6712
      @thusharifernando6712 Месяц назад

      @@sayenaayul හරි ස්තුති

  • @lakshika5705
    @lakshika5705 7 месяцев назад +1

    වැනිලා දෙන්න පුලුවන් කොයි කාලෙ ඉදන්ද්

    • @sayenaayul
      @sayenaayul  7 месяцев назад

      අවුරුදු 1 මාස 6ක් වගේ ගියාම මන් දුන්නේ..organic දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි

    • @lakshika5705
      @lakshika5705 7 месяцев назад

      @@sayenaayul ❤️

  • @ChanakajayanathSamarakon
    @ChanakajayanathSamarakon 5 месяцев назад +1

    අක්කි කිතුල් පිටි වෙනුවට කුරක්කන් පිටි දැම්මට කමක් නැද්ද

    • @sayenaayul
      @sayenaayul  5 месяцев назад +1

      කමක් නෑ නංගී..දෙකම ගොඩාක් හොද දේවල්..ඔයාට තියන දේ දාන්න..❤

  • @harshidileka9886
    @harshidileka9886 6 месяцев назад +1

    Oyata e adu una 600kg aye ganna puluwan unada... ane riply karannakoo

    • @sayenaayul
      @sayenaayul  6 месяцев назад

      ruclips.net/video/LP5rigvWrRo/видео.html

    • @sayenaayul
      @sayenaayul  6 месяцев назад

      ruclips.net/video/FdTGmHQbATU/видео.html

    • @sayenaayul
      @sayenaayul  6 месяцев назад

      ruclips.net/video/aL7519-GF6Y/видео.html

    • @sayenaayul
      @sayenaayul  6 месяцев назад

      ruclips.net/video/PETDAQCtyC4/видео.html

    • @harshidileka9886
      @harshidileka9886 4 месяца назад

      ඇත්තමයි... මම ගොඩක් හිතේ දුකින් හිටියේ මගේ පුතාගේ බර ගොඩක් අඩු තීරුවේ යන්නේ...එහෙම වෙලත් පුතා අසනීප වෙල බර 300gක් අඩු උනා...එදා මගේ හිත ගොඩක් කඩා වැටුනා... මම ඒත් අක්කේ ඔයගේ වීඩියෝ බලලා පුතාගේ බර හදා ගත්ත 600gකින්.. ඒත් දැන් ආයේ කන්න හොර වෙලා... මට බයයි ආයේ අඩු වෙයිද කියලා..මොකද හරිම හොරයි කට අරින්නේම නෑ

  • @harshanilakmali6557
    @harshanilakmali6557 11 месяцев назад +1

    Babage wayasa keeyada?

  • @SangethGalgaduwa-uv8np
    @SangethGalgaduwa-uv8np Год назад +1

    Amu kadalada damme

    • @sayenaayul
      @sayenaayul  Год назад

      ඔව්ව්..කඩල steam වෙනවනේ...එතකොට තැම්බෙනවා.❤

  • @priyankasadhamali4472
    @priyankasadhamali4472 Год назад +2

    වටු බිත්තර සෙමට අවුලක් නැද්ද

    • @sayenaayul
      @sayenaayul  Год назад

      බිත්තර කියන්නේ සෙම එන දෙයක් නෙවෙයි ...Doctor Ravindra Udugamage වීඩියෝ බලන්න ඩියර්..මන් නම් බබාට හැමදාම බිත්තර දෙනවා..කුකුල් බිත්තර ..මාස 9 ඉදලා වටු බිත්තර ත් කෑමවලට එකතු කරගත්තා...සෙම හැදෙන්නේ Virus එකක් නිසා..

  • @ChalithaViduranga
    @ChalithaViduranga 5 месяцев назад +1

    රතු හාල් පිටි වෙනුවට කුරක්කන් දාන්න බැරිද අම්මා

  • @dumindaduminda411
    @dumindaduminda411 7 месяцев назад +1

    අවුරුද්ද ට වැඩි බබාලට දෙන බටර් මොනවා ද

    • @sayenaayul
      @sayenaayul  7 месяцев назад

      Salted butter denna puluwan අවුරුදු 1ta wadi nisa
      Highland ,pelwaththa,lurpack,anchor butter ekath hodai...

  • @hansimadu5245
    @hansimadu5245 7 месяцев назад +1

    බටර් කන්නෙ නෑනේ 😢

    • @sayenaayul
      @sayenaayul  7 месяцев назад

      Me cake eka hadanakota butter rasak lokuwata danenne na..oyata puluwan polkiri ekathu karagannath.