Sparsha ( ස්පර්ශ ) With Ruwan Hettiarachchi | 20th May 2022

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • Sparsha ( ස්පර්ශ ) With Ruwan Hettiarachchi | 20th May 2022
    #Sparsha #Derana #DeranaLK

Комментарии • 526

  • @sarigamasongbox584
    @sarigamasongbox584 2 года назад +618

    0:16 - නොදැක ඉන්න බෑ
    7:14 - සදරේනු වෑහෙනා
    14:22 - නාරි හැගුම්
    21:40 - මුතු කදුලින්
    27:39 - ආ වාසේ
    31:40 - මා ආදරෙයි
    39:18 - ලස්සනට පිපුණු

  • @Sathsara123
    @Sathsara123 2 года назад +26

    වැව්ගල භුමිය නියම තැනක්.මෙය අපට රැක දුන්න සහ ලෝකයට ගෙන ගිය අපේ හැළඹවටවන ධම්මජීව අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට බොහොම පිං.ලස්සන වැඩක්.

  • @udeshherath3734
    @udeshherath3734 2 года назад +65

    Music, present ඔක්කොම සුපිරි ආ.. ඇත්තටම මේ වගේ වැඩසටහන් තමයි ලන්කාවෙ hit වෙන්න ඕනෙ.
    සුභපැතුම්.......

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 года назад +41

    කුරුණෑගල ප්‍රදේශයේ තියෙන ගොඩක් ලස්සන තැනක් වැවුගල . මේ වගේ ගොඩක් ජනප්‍රිය නැති තැන් වල වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා.මේ වගේ ලස්සන තැන් මිනිස්සුන්ට දැන ගන්න පුළුවන් එතකොට . වෙනදා වගෙම අද වැඩසටහනත් හරිම ලස්සනයි .රුවන් අයියගේ සින්දු ටිකත් ලස්සනයි . එවගෙම කෝකිල අයියත් ලස්සනට වැඩසටහන කරනවා සුපිරියි . සනුකවත් ගෙන්නන්නකො මේ වැඩසටහනට .👍😍

  • @sajeewaanthony
    @sajeewaanthony 2 года назад +17

    රුවන් අයියා එදා වගේම අදත් නිහතමානී චරිතයක් 😍😍 ආවා සේ ඈ දුර ගියා... තමයි ආසම.... ♥️ මතකද හැන්දෑවේ බලාපොරොත්තු උනා... ස්පර්ශ ජය👐🏼

  • @dinushasandamali8376
    @dinushasandamali8376 2 года назад +8

    නිහතමානී මිනිස්සු ...හඩ හරිම ලස්සනයි..හිත නිවනවා ...අස් වහ ගත්තාම මැවිලා පේනවා..සුභ පැතුම් ඔය දෙන්නාටම💐

  • @ThilinaSL
    @ThilinaSL 2 года назад +60

    ඉස්සර hit එකක් තමයි 💜💜💜(මෙයාගෙන් පස්සෙ අපු මල් සිංදු චාටර් )

  • @nayomikahatapitiya8892
    @nayomikahatapitiya8892 2 года назад +4

    ආසම සහ දක්ෂ ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි .ඔබ හරි නිහතමානී චරිතයක්.සියලු වැඩ කටයුතු සාර්ථක වේවායි !සුභ පතමි. කෝකිළ අපේ (මනමාලන්) ඔබත් නිහතමානි චරිතයක් . සුබ පතමි. ජය වේවා.👍👍👍👍❤

  • @senaniyapathirana3815
    @senaniyapathirana3815 2 года назад +43

    හිතට දැනෙන ගීතයන්+මනස්කාන්ත පරිසරයක් =භාවනාවක්❤❤❤ ස්තූතියි කෝකිල අයියේ🙏🔥

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 года назад +3

    ලස්සන සිංදු ටිකක්.. රුවන් මන් ආසම ගායකයෙක්. ඒ වගේම මේක සුපිරි වැඩක්... කෝකිල ලස්සනට වැඩේ කරනවා.. ස්පර්ශ ජය

  • @madusithmadusith4619
    @madusithmadusith4619 2 года назад +3

    සුපිරි සිංදු ටික . ගැම්මක් තමා

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 года назад

    ආසම ගායකයෝ (රුවන් ,චාමර , දමිත්,) ආසම ලස්සන සිංදු ,හිත රංදවන ගායනා, ඒ තුන්දෙනා ලඟම තියෙන ඒ නිහතමානී කමම තමයි එයාලගෙ මේ ජනප්‍රියත්වට හේතුව,ඒ හඬ ඒ තරම් ලස්සන වෙන්නෙත් ඒ නිහතමානී කම නිසාමයි ,රුවන් ආවා අද, අනිත් දෙන්නවත් ලඟදීම මේ වැඩසටහනින් දකින්න ,ඒ හඬවල් අහන්න ලැබේවා 🙏💛💛💛💛,
    "ස්පර්ශ " සංගීත සංචාරය ඉදිරියටත් මේ වගේම ලස්සනට කරගෙන යන්න, කෝකිල පවන් සහෝ, ඔබගේ ඒ මෙහෙයවීම විෂිශ්ටයි, ඔබත් අද ගායන ලෝකය තුල දක්ෂ ගායකයෙක්, රංගන ශිල්පියෙක්, හැමට ජයෙන් ජය,!🙏🙏

  • @hewagewijith8085
    @hewagewijith8085 2 года назад +21

    ස්පර්ශ හැම වැඩසටහනක්ම බැලුවා 🙏❤ මෙයට හැම ගායන ශිල්පියෙක්ම ගෙන්වන්න 🙏 නන්දා මාලිනියන්, කවද්ද ගෙන්වන්නේ 🙏❤ ස්තුති දෙරණ, කෝකිල ඔබ‍ට 🙏🙏

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 года назад +10

    ආසම ගායකයෙක්.. එ music එකත් ලස්සනයි ... ජය දෙරණ ..🔥🔥🔥❤️‍🔥💪

  • @sltharuwa7777
    @sltharuwa7777 2 года назад +3

    මාරම ලස්සන වැඩසටහනක් ආසම ගායකයෙක් ස්තූති දෙරණ මේ වගේ වැඩසටහනක් කරනවට❤❤

  • @Akeerayoona96
    @Akeerayoona96 2 года назад +17

    සදරේනූ වෑහෙනා... 😍😍 අම්මෝ ඒ කටහඩ නම් භාවනාවක් ❤️❤️

  • @nethmisandeepa7944
    @nethmisandeepa7944 2 года назад +8

    හිතට දැනෙන වැඩසටහනක් ස්පර්ශ ❤️❤️❤️ ලස්සන සින්දු ට්කක් ආසම ගායකයෙක්. ආසම නිවෙදකයෙක්.හරිම ලස්සනයි..❤️❤️❤️❤️❤️‍🔥

  • @rashi9417
    @rashi9417 2 года назад +1

    Tv ඒකෙ Ads එකක් යද්දී බලන්න ඕනෙම කියලා හිතුනත් බලන්න බැරි උනා RUclips ඒකෙ බලනවා දැන් 💗 හොද song List එකක් 😍

  • @maxdammika2870
    @maxdammika2870 2 года назад +3

    මම ගොඩක් ආස චරිත දෙකක් , ගොඩක් ආසාවෙන් බැලුව වැඩසටහනක්, ජයවේවා!💖💖💖❤️❤️❤️❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 года назад +11

    කාලයක් ආසම ගායකයා 💞💞
    කාලයක් කැමති ම සිංදුව 😘ආවා සේ ඇය දුර ගියා 💞💞💞
    කෝකිල ලස්සනට ප්‍රොරෝග්‍රෑම් එක කරනවා 💞💞💞💞💪🙏☝
    නිර්පාක්ෂීක අරගලයට ජයවේවා 💪💪❤️❤️

  • @hirunikaveesha567
    @hirunikaveesha567 2 года назад +16

    ලස්සන සිංදු ටිකක් අහන්න ලැබුණා ආයෙමත්😍♥️

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 года назад +6

    අපිත් කුරුණෑගල ම්නිස්සූ....
    eththatama sathudui....
    Api asama චරිත...
    ❤️❤️❤️❤️

  • @dilzmusic9336
    @dilzmusic9336 2 года назад +12

    ඉස්සර මල් සිංඳු කිව්වා තමයි,හැබයි පට්ටම වැඩ්ඩෙක්, මේ කියපු සිංඳු ටිකෙන් තේරෙන්න ඇති නෙහ්....අනිවාර්යයෙන්ම දක්ශයෙක්🖤🖤 සුපිරි දක්ශයෙක්,❤️

  • @prasangaanuruddha4010
    @prasangaanuruddha4010 2 года назад +30

    චාමර වීරසිංහ ,, දමිත් අසංක ,, චාමර රනවක ,, ලගදීම බලාපොරොත්තු වෙනවා

  • @pc-fx5xu
    @pc-fx5xu 2 года назад +7

    දැක්ක ගමන් හුරු පුරුදු තැනක් වගේ දැනුනා ☺️🤗 කුරුණෑගල , අදත් වැඩ සටහන ලස්සනයි ගොඩක් ❤️

  • @chithraniperera6751
    @chithraniperera6751 2 года назад +1

    හරිම ලස්සනයි මම ආසම ගායකයෙක්... තව තවත් අලුත් ලස්සන සිංදු ටිකක් දෙන්න.. කෝකිල සංගීත් අය්යාවත් (වායෝ) ගෙන්නන්නකො please

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 года назад +18

    කුරුණෑගල පුරවරයේ ලස්සන ❤️ ඒ වගේම අදත් ලස්සන වැඩසටහනක් අලුත් වෙනසක්.....කෝකිල අයියා 💕😘

  • @heartmusic3431
    @heartmusic3431 2 года назад +2

    වැව්ගල + ස්පර්ශ = ඒක භාවනාවක්..සඳරේණු වෑහෙනා ...තාම හිත භාවනාවක...

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 года назад +14

    සීත මාරුතේ තමයි රුවන් අයියාගේ ආසම සිංදුව

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +5

    ජය වේවා 👍👍👍👍👍 කෝකිල පවන් මල්ලි ඔයා නිසාමයි මේ වැඩසටහන බලන්න ගත්තේ 1වෙනි කොටසේ ඉදලා බලනවා ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madumaliaberathna8549
    @madumaliaberathna8549 2 года назад +11

    ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙක් 🤘ruwan hettiarachchi ❤️ මාතලේ 🌼💚

  • @crishanthikd7542
    @crishanthikd7542 2 года назад +2

    හොඳ ගීතාවලි වැඩසටහනක් ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isuriherath987
    @isuriherath987 2 года назад +4

    සඳරේණු වෑහෙනා සින්දුව ලස්සනටම ඇහුනේ මෙතනින්😍😍😍

  • @mashi4629
    @mashi4629 2 года назад +1

    රුවන් අයියා ආසම හඩක් ආසම චරිතයක් ❤ අයියා කෝකිල මේ වගෙ වැඩසටහනක් ප්‍රේක්ෂකයන්ට දෙනවට ඔයාලා හැමෝටම ස්තුති ❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +7

    නියමයි රුවන් හෙට්ටිආරච්චි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @maheshpriyantha2336
      @maheshpriyantha2336 2 года назад

      Mama asama gayakaya harima nihathamani oya dennatama suba pethum

  • @hansivlogssl4852
    @hansivlogssl4852 2 года назад +11

    ජුඩ් රොගන්ස් අයියවත් මෙකට ගෙන්න අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 года назад +8

    Kokila අයියා ඔයා නිසා mai බලන්නේ ...presenting nm superb 🎤❤🌟👌 great job #sparsha#🔥
    Mr.හෙට්ටිආරච්චි යුගයක්❤🎤🌟

  • @madushaniariyarathne1898
    @madushaniariyarathne1898 2 года назад +4

    Ruwan your" Nodaka inna be" song is still hart touching....♥️

  • @resnimalindafernando79
    @resnimalindafernando79 2 года назад +2

    මන් ඉතාමත් ආස කරන ගායකයෙක්...සහ ආස කරන..නිවෙදකයෙක්..එ වගෙම ගායකයෙක්...❤️

  • @ritadesilva473
    @ritadesilva473 2 года назад +2

    Beautiful voice. Good luck Ruwan. God bless you

  • @aselapriyanga
    @aselapriyanga 2 года назад +4

    Wow wow that’s absolutely amazing 🤩 simple,charming , clean and nice 👍

  • @noellisk1071
    @noellisk1071 Год назад

    ආදරණීය කලාකරුවේක් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි !

  • @rashilabhanuka9564
    @rashilabhanuka9564 2 года назад +5

    සුපිරි වැඩක් තමයි දෙරණ කරන්නේ මේ...චාමර වීරසිංහවත් ගෙන්නකෝ..👌👌🙏🙏

  • @ileeshadasuni8186
    @ileeshadasuni8186 2 года назад +9

    ලබන සතියෙ දිමංක වෙල්ලාලගේ..අපේ ගේ පිටිපස්සේ ගලේ කලේ program එක 🥰😈❤️‍🩹

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 года назад +1

    මේ වැඩ ස හ ට හ නලස්සනට කරනවා කෝකිලපවන් ඔයාට ගොඩක් ඉස්තුති යි රුවන් ඔබ තුමා ගේ සිං දු හරි ම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤

  • @nuwanmanjula2528
    @nuwanmanjula2528 2 года назад +2

    හැමදාමත් බලනවා අහනවා දෙරනේන් කරපු එකම සුන්දර වැඩේ තමයි ස්පර්ශ ❤️

  • @අසිත-ථ1ග
    @අසිත-ථ1ග 2 года назад +11

    ආදරෙයි කෝකිල අයිය ඔයා නිසයි බලන්නෙ එකෙන්ම 🖤🙄🖤🤙

  • @manujasilva343
    @manujasilva343 2 года назад +3

    Mah Fav Singer(New Generation)❤:-)

  • @pahanmadhusha5760
    @pahanmadhusha5760 2 года назад +11

    දමිත් අසංක ගෙත් එකක් ඔනේ ❤️

  • @sasangiathapattu8961
    @sasangiathapattu8961 2 года назад

    Wow. භාවනාවක් වගේ ඒ voice 1. Ruwan Hettiarachchi ❤️

  • @hasidilhan1669
    @hasidilhan1669 2 года назад +118

    චාමර වීරසිංහ & දමිත් අසංක අයියලව ගේනවනම් තවත් සුපිරි ❤️😍

  • @meththasinghefernando9781
    @meththasinghefernando9781 2 года назад +2

    ලස්සන program එකක් excellent music quality ❤❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 года назад +2

    Beautiful view + beautiful music = Heaven 🥺💫❤️

  • @athugalpuragaming7846
    @athugalpuragaming7846 2 года назад +1

    Wow, නියම songs tikak

  • @pasindumanjula8108
    @pasindumanjula8108 2 года назад +2

    asama gayakayek tama etin.me wage chamara werasinhai,damith asanka aiyai ekka ennako,godak asai a dennata

  • @Kasun_Maduranga
    @Kasun_Maduranga 2 года назад

    Uncommon experience ekak me Sparsha programe eka meka thawt lassna widiyata digatama kranna. Mr.Kokila oya niyameta karanwa. Meka creative widiyata kranna idea dena kenata special thanks. Sampradayaka kamin iwath wela me wage uncommon experience ekak denwta.

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 года назад

    Lassana sindu tiakak thoragena tiyne
    Music 🎵🎵🎵🎵🎵 super
    Lassana programme ekak
    Thank you so much
    Ruwan aiye

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 года назад +3

    මා නොවන මම වැඩසටහනේ වැඩිම බලලා තිබුනේ චාමර වීරසිංහ ගෙ වැඩසටහන.මේකත් එහෙම වෙයි චාමර වීරසිංහ ආවොත් 😍

  • @anushakumari63
    @anushakumari63 Год назад

    සදරේනු වෑහෙනා , මුතු කදුලින් ඒ සින්දු දෙක මාරයි ❤️❤️❤️

  • @duleekarashmini7175
    @duleekarashmini7175 2 года назад +5

    වැව්ගල ලස්සනම තැනක්
    ලස්සන වැඩක්❤️❤️❤️🎊

  • @travel3905
    @travel3905 2 года назад

    Me wage thanaka sulaga ekka kohomada me wadasatahana me wage lassanata karanne? Hamadama asawen balana ekak
    Superb 👍👍👍👍❤❤

  • @ima5313
    @ima5313 2 года назад

    my favorite👉( Nodeka inna be... , Awa se..)
    beautiful program 😍

  • @vasanthabandara7088
    @vasanthabandara7088 2 года назад +3

    හරිම ලස්සන වැඩසටහනක් ...

  • @kuwaitkuwait5267
    @kuwaitkuwait5267 2 года назад +1

    ලස්සනයි අැත්තමයි බුදුසරණයි
    👍👍👍👍

  • @roshanwickramasinghe8579
    @roshanwickramasinghe8579 2 года назад +12

    නාඳ සුපිරිම 💖නරියෙක්ගේ හූවකට මියුසික් කලත් ආසවෙන් අහන් ඉන්නවා ,චාමර වීරසිංහ අයියගේ හඩ නාඳ එක්ක සෙට් වෙන දවස බලන් ඉන්න මං 🤩

  • @dilshanmadusanka7495
    @dilshanmadusanka7495 2 года назад +1

    ලස්සනයි සිංදු ටික ❤ .රුවන් අයියා මාත් ආසම ගායකයෙක්

  • @mtg6355
    @mtg6355 2 года назад

    Lassanai ane කොහෙද me පරිසරය Adare කරන gayakayek god bless you all 🙏♥️♥️♥️💐

  • @mayuraprasad1699
    @mayuraprasad1699 2 года назад

    සුපිරි සිංදු ටික....
    විරහව දැනුන කෙනා හිතන්නෙ
    තමන් තමයි හොඳටම කලේ කියල.
    ඒත් ඒක එහෙම නෑ.
    තමන් හොඳටම කලා නම්
    එයා සතුටින් ඉන්නවා.
    දාල යන්නෙ නෑ.
    අපි කාටවත් හොඳටම කරන්න බෑ.
    කරා කියල හැමෝම හිතාන ඉන්නවා.
    විරහව දැනුන කෙනා,
    විරහව විදපු කෙනා,
    අනිත් කෙනාට කවදාවත්
    විරහව දෙන්නෙ නෑ.
    එයත් ආදරේ කරන්නෙ එහෙම උනහම.
    ආදරේ + ආදරේ = ආදරේ
    විරහව+විරහව = ආදරේ

  • @sandunjayasekara8980
    @sandunjayasekara8980 2 года назад +6

    ස්පර්ශ supirima eka.....the best of කෝකිල පවන්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwansanjeewa6177
    @nuwansanjeewa6177 2 года назад +4

    💖චාමර වීරසිංහ 😍 දමිත් අසංක අයියලා ගෙන්නන්න අනිවාර්යෙන් 😍 අයියේ වැඩේ සුපිරි🙏🙏

  • @harshachathuranga5196
    @harshachathuranga5196 2 года назад +4

    චාමර වීරසිංහ , දමිත් අසංක දෙන්න කවද්ද ගේන්නෙ? බලන් ඉන්නෙ ඒ දෙන්න එනකම්..... ❤️❤️😍.

  • @chana4718
    @chana4718 2 года назад +5

    චාමර වීරසිංහ, දමිත් අසංක ඕනේ❤️❤️❤️❤️

  • @ashajayasuriyajayasuriya1664
    @ashajayasuriyajayasuriya1664 2 года назад +2

    හරිම ලස්සනයි.👍👍👍🎸🎸💘💘

  • @chamaramadusanka4646
    @chamaramadusanka4646 Год назад

    Super program hemadamath balanawa

  • @kevinchanaka1942
    @kevinchanaka1942 2 года назад +3

    කුරුණෑගල…නියම වැඩක් 🤗

  • @roshansanjaya5808
    @roshansanjaya5808 2 года назад +5

    ස්පර්ශ හැම ශෝ එකක්ම බැලුවා පුලුවන් නම් චාමර වීරසිංහ ගේන්න සුභ පැතුම්

  • @hellosrilanka9397
    @hellosrilanka9397 2 года назад +1

    Ruwan aiya❤️
    නිහතමානී සුන්දර ගායකයා.හදවතේ රැදුන සින්දු අතරින් වැඩිම සින්දු ප්‍රමානයක් ගයනා කරන්නේ රුවන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anupamakulathunga5041
    @anupamakulathunga5041 2 года назад +1

    It's wonderful✨😍 superb artist RUWAN, KOKILA AND NAADA✨✨

  • @dinucreation1055
    @dinucreation1055 2 года назад +4

    Ruwan ආසම ගයකයෙක් 🤩🥰

  • @ruwantharanga150
    @ruwantharanga150 10 месяцев назад +1

    බුදුසරණයි💖💖 🎉

  • @shehantheekshana9129
    @shehantheekshana9129 2 года назад +1

    අනේ පුලුවන්නම් චාමර වීරසිංහ ,දමිත් අසංක ගායකයො දෙන්නවත් ගෙන්නන්නකො..ප්ලීස්..😋😋

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 2 года назад +3

    හැමදාම කියනවා දම්ත් අසංක ගෙන්නකෝ😭😭🙏

  • @HirushaVidunal-ps5yi
    @HirushaVidunal-ps5yi Год назад +1

    බුදුසරණයි💖💖

  • @miracle978
    @miracle978 2 года назад +3

    Nirosha virajini genna plz

  • @anuanu4603
    @anuanu4603 2 года назад +1

    Ruwan aiya ❤️ gdak adare krana voice ekk. God bless aiya

  • @chathurikaperera1888
    @chathurikaperera1888 2 года назад +1

    started to watch this after Kokila pawan's episode

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 года назад +2

    සඳරේනු...ඒකනම් ඇඬෙන්න දීලා 😍😍😍😍

  • @nileeka6147
    @nileeka6147 2 года назад

    අද නම් හරි ලස්සනයි වැඩසටහන .මං ආසම ගායකයෙක් රුවන් අයියා .රයිනි චාරුකා ව ගෙන්නන්න පුලුවන්ද ?

  • @nwwikramarathna9815
    @nwwikramarathna9815 2 года назад +2

    ආසම ගායකයෙක්...ආදරෙයි.....❤️❤️

  • @niroshanmadushanka5043
    @niroshanmadushanka5043 2 года назад +2

    supiri frogram sharly මහත්මයා ගෙන්න්වල එකක් කරන්න...

  • @vimukthirajasekara6745
    @vimukthirajasekara6745 2 года назад +2

    Super awesome program. Small clarification, how you guys are taking power supplies to such locations and how you are filtering the environmental noises ?

  • @marianfernando2896
    @marianfernando2896 2 года назад

    Atthamai e dennama godak nihathamani godak adarei oyala dennatama jesu pihitai ❣

  • @kasunprasad3987
    @kasunprasad3987 2 года назад +11

    චාමර අයියව ගෙන්න

  • @malwanesobhita
    @malwanesobhita 2 года назад +1

    ඔයලා program එක කරන location එකත් tag කරන්න. ඒක වටිනවා.

  • @sathirasheran
    @sathirasheran 2 года назад

    මේ ස්පර්ශ වැඩසටහනේ සිංදු වල Mp3 ලින්ක් දාන්නකෝ..

  • @thimirasupun8369
    @thimirasupun8369 2 года назад +1

    ස්තුතියි ස්පර්ශ .......
    සුබ පැතුම් ....

  • @blackhorse2285
    @blackhorse2285 2 года назад +2

    nada supiri band ekak, hebei meke music arrangements nan chater..... adee wadee karala gahannee. lassanata pipunu wanamal sinduwa ahapu chatr ma vidiha......

  • @mekalamunasinghe92
    @mekalamunasinghe92 2 года назад

    මේ කටහඩට මොනාද කියන්නේ කියලා දන්නේ නෑ. ඒ තරමට ආසයි

  • @dhilipasanjeewa3426
    @dhilipasanjeewa3426 2 года назад +2

    Kokila aiya wadenam පට්ට chamara වීරසිංහ ,දමිත් අසංක චාමර රණවක ,samanali fonseka වැඩේට ආවනම් තවත් එල🙏🙏🙏❤️❤️❤️❤️❤️🤷🤷🤷

  • @wdlasanthawdlasanthawdlasa9438
    @wdlasanthawdlasanthawdlasa9438 2 года назад +2

    Marveles good bless