What are the PART TIME JOBS In Finland 🇫🇮 | And How to Find a Jobs | Sinhala Vlog | Vlog 06

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 194

  • @mrrondeofficial
    @mrrondeofficial  Год назад +13

    Skip නොකර අවදානෙන් අහන්න.. 😊

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 Год назад +4

    අපෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ඉතින් ඕගොල්ලෝ න්ගේ දේවල් මන් බලනවා, මාර වටිනවා, ගොඩක් පින් මේ වගේ දේවල් share කරන එක. ඔය දෙන්නට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 ❤❤❤

  • @hansana1034
    @hansana1034 Год назад +3

    🤩❤️ වටින වීඩියෝ එකක්... Thank u...

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 Год назад +1

    Godaaak watina vedio ekak thank you ❤️

  • @lifewithanu6618
    @lifewithanu6618 Год назад +2

    Thank you soo much.. ❤
    තුරුනුවන් සරණයි

  • @nishadifernando3867
    @nishadifernando3867 5 месяцев назад

    හරිම අවංකව කතා කරනවා good job ❤🎉

  • @a.s.w.9619
    @a.s.w.9619 Год назад +1

    Thank you ane.. hari watinawa❤

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 7 месяцев назад

    Ane mnda wena video wla nm job hoyagnna eka nkn yakek wge pennanne...hebei oyala denna aththatama godak positive ...apiwath motivate wnwa.

  • @h.senarath3422
    @h.senarath3422 Год назад +1

    බොහොම ස්තූති අය්යේ අක්කේ ... ❤

  • @pasanrangana6455
    @pasanrangana6455 Год назад +2

    Very optimistic review 😍

  • @darshanaudyakumara5837
    @darshanaudyakumara5837 5 месяцев назад

    An Excellent video! Thanks !

  • @urszulagamage7675
    @urszulagamage7675 Год назад +5

    Thank you very much ❤️ all the best to you both ❤❤

  • @dayaleranga458
    @dayaleranga458 Год назад +1

    Great video ❤

  • @thiranganilushan523
    @thiranganilushan523 Год назад +2

    Maruwata wade karan yanwa jaya wewa❤❤❤

  • @bimsarahirushanpathirana6795
    @bimsarahirushanpathirana6795 2 года назад +5

    ආසවෙන් බලනවා අපි මේක මචන්..මේ පාර Msc එකට දැම්මා බලමුකෝ april වල results ආවම 😍😍

    • @mrrondeofficial
      @mrrondeofficial  2 года назад

      ❤️❤️

    • @chemicalart6131
      @chemicalart6131 Год назад +1

      @@mrrondeofficial my 1st degree eka bachelor of education with second upper class.( my gpa is 3.5) this gpa is enough to get 100% schoolship in finland ?? Need a reply

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад +1

      @@chemicalart6131 100% scholarship is not sure for everyone, it’s depend on your interview and education qualifications and everything.

    • @MuthumaliDeSilva97
      @MuthumaliDeSilva97 Год назад

      @bimsarahirushanpathirana6795 Hi, offer ekak awada? Apply kare kohomada kiyala guide karanna puluwanda, thnxs

    • @Buddikachathuranga-c6n
      @Buddikachathuranga-c6n Год назад

      Bachelor and MA study karanna wenne finland language walinda? Nethnam English walinda?

  • @Samadini2003
    @Samadini2003 Год назад +1

    Thank you so much for this video ❤❤

  • @vajiraeranga7047
    @vajiraeranga7047 7 месяцев назад

    Good work keep this up!!

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 Год назад

    Dennatama theruwan saranay...!tawath vedio ewnna.

  • @athugalajeewa3456
    @athugalajeewa3456 2 года назад +2

    Thank you oyala dennata .wadagath video ekak kale .finland enna kalin India visa interview eka gana video ekak karannako. Dependent gen ahana prashna ehema.api student apply karala tiyenne.

  • @warunadissanayake
    @warunadissanayake Год назад +2

    මල්ලි අහ්ම්බෙන් දැකපු විඩියො 👍මටත් අදහසක් තියනව එන්න නමුත් එන විදියක් සහ අවශ්‍ය සුදුසුකමක් දන්නෙ නැ තියන පාඨමාල මොනවද කියල දන්නෙ නැ මම දැනට ලංකාවේ කැම්පස් අවුට් වෙලා ටිචින් කලා ජපන් භාෂා පාඨමාලවකුත් කලා scholarship එකක් වගේ ගන්නවනම් මොන වෙබ් සයිට්ද බලන්න ඔනි වයස බලපානවද.සල්ලි පෙන්විමෙදි කියක් වගේ පෙන්නන ඔනිද..වෙලවක් තිබුනොත් පිළ්තුරක් දෙන්න

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад +1

      Thank you ayye,, puluvannm ape mr.ronde page ekata msg ekak danna,,

    • @sansalakumari2063
      @sansalakumari2063 Год назад

      ඔයා findland යන්න අදහසක් තියෙනවද? මාත් government teacher කෙනෙක්.මටත් familly යන්න ඕන.ඔයාගෙ contact number එකක් දෙන්නකො.waruna dissanayake මල්ලි.

  • @krishakumu5421
    @krishakumu5421 Год назад +1

    Thanks god bless❤

  • @FinCey_Nordic_Tales3523
    @FinCey_Nordic_Tales3523 2 года назад +3

    Thank you for the video. Good luck to you both.

  • @samithathero5212
    @samithathero5212 2 года назад +1

    bohoma pin thorathuruwalata.....

  • @sudeshperera6753
    @sudeshperera6753 Год назад +2

    Thank youbfor the videi again will it be an advantage if both follow a course like pastry and bakery or commercial cooking when fiding a job ? Which has the best demand from these two?

  • @shenyamunasinghe7880
    @shenyamunasinghe7880 Год назад +1

    අපිත් එන්න try කරන ගමන් ඉන්නෙ.. husband මුලින්ම Bachelor එහෙකට දාලා එන්න හදන්නෙ.. මම after 2years masters දාන්න ඉන්නෙ.. මගේ degree එකේ 2nd year තාම කරන නිසා.. මෙහෙ government banker කෙනෙක් husband, but husband යන්න හිතන් ඉන්න නිසා Finish language study කරනවා මෙහෙ ඉදන්, ඊට අමතරව ලංකාවෙ KFC එකේ Part time කරනවා experience හදාගන්න. Barista coffee course එහෙකුත් කරන්න හිතන් ඉන්නෙ.. නැත්තන් banking field එකේ executive grade experience එක restaurant field එකේ වැඩ වලට set වෙන්නෙ නැති නිසා මෙහෙදිම mind set එක හදන් යන එක හොදයි කියලා හිතුවා..

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      wow nice. Its a good option . Gd luck both of you😊

  • @isuruchamara6369
    @isuruchamara6369 Год назад +1

    Thanks denatam❤❤ thawa podak visthara kiynna .family ayawa ganne kohomda kiyla. Saha cuple ekka avila babala hadanna barida? E gana podak kiynna❤️❤️🥹

  • @geethchathuranga5679
    @geethchathuranga5679 7 месяцев назад

    ලංකාව සතුටින් ඉන්නේ නාකි මයිනයි උගේ පරම්පරාවයි විතරයි. අනිත් මිනිස්සු හැමදාම දුකේ. නාකි මයිනනේ යුද්ධය ඉවරකරා කියන්නේ ඒ නිසා ඌ හොදට හොරා කාකා ඉන්න්ව

  • @kavmimibandara4074
    @kavmimibandara4074 6 месяцев назад

    Hi ,my husband 2years uae interior designer knk.but bachelor ekk ne.eya mage depend widiyta giyoth e field wala job hoyagnna amaruida.

  • @pabasarajayakodi837
    @pabasarajayakodi837 2 года назад +2

  • @DhanushaJayarathne-pu4fk
    @DhanushaJayarathne-pu4fk Год назад +3

    තේරෙන සිංහලෙන් කියල තියෙන එක ගැන සතුටුයි.

  • @nilangaherath8318
    @nilangaherath8318 Год назад +1

    Malii ape wife nurse ing student university enne msc karanna laksha 70k yanawa kiuwa uni ekata euro500 gewanna onekiuwa..math aurudu5ks.korea hitiya danuth injection molding field eka 10yr experience next march walata thama ennaninnee

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga2450 2 года назад +1

    Thanks oyalage video aka godak watinawa.❤

  • @sandunnimalka
    @sandunnimalka Год назад +1

    Thanks for video it’s very nice
    Finland wala language barrier ekk tiyanwada poddak kiyannako

  • @induwaramaduka733
    @induwaramaduka733 Год назад +3

    ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවෙත් ඇති වුනොත්?kawda kamathi wenne awankawama? නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත ය. ෆින්ලන්ත රට වගේ ශ්‍රී ලංකාවත් වෙනවනම්?

  • @sudeshperera6753
    @sudeshperera6753 Год назад +2

    Very informative ! Thanks . Prior experience penanna ona documents monada ?

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад +1

      Just experience letters and any documents that your company provides

    • @sudeshperera6753
      @sudeshperera6753 Год назад

      @@mrrondeofficial Thank you.

  • @sachiniruwanthika938
    @sachiniruwanthika938 Год назад +3

    Hi mn sachini mage husban inne ohe jarvanpawala eyata hariyatama job ekak ne den gihin masa 3k withara wenawa

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Hi sachini, api hithanava ape video eka skip nokra balanna athi kiyala, DVV okkoma hadgenanm eya Helsinki avata innvnm Mac ekaka unath job ekak hoygnna puluvn, posti unath puluvn, habai api kiwwa tikak durata yanna jobs adui kiyala, TE office ekta gihin register wela da inne oyge husband? Ethanain eyala interview krla job ekk hoygnna help krnva, unemployment keneknm eyta benefits thiyenva,

    • @sachiniruwanthika938
      @sachiniruwanthika938 Год назад

      Thank you dennatama msg ekak demmata eya rusiyawe idan penala thamai frinland awe ehedi policeyata ahuwela den masa 4k wenawa den naduwath ripuji wisa illala palaweni para riject una den aye appil keruwa me wendsday weddi thiranayak awama eyata lankawata enda wenawa

    • @amilaruwankumara969
      @amilaruwankumara969 Год назад

      Helsinki wala pirimi kenekuta inna thanak hoyala denna puluwan d’à oyalata ape aya inna gedaraka room ekak unath kamak n’a Kohomada free eka mata poddak e gana kiyanwada

  • @manchanaudaya273
    @manchanaudaya273 2 года назад +4

    ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරන්න ලංකාවේ හොද තැනක් කියන්න ස්තුතිය....

  • @damithgunathunga9576
    @damithgunathunga9576 Год назад

    Dear , Is there Apparel factory (Garments ) . How possibility that section related Job

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 6 месяцев назад

    මේ කියන බොරු වලට රැවටෙන්න එපා දැන් පින්ලන්ඩ් වල ගොඩක් අය ඇවිත් දුක් විදිනව මෙයාලත් මන් හිතන්නේ මේව කරල තමයි සල්ලි හොයාගනිනෙ මෙහෙ භාෂාව ඉගෙන ගත්තාම තමයි හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් අපි පරන අය ඔයාල එනවට තරහෙ වත් ඊරිසියාවටවත් කියනව නෙවෙයි ටිකක් හොයල බලල ඔයාලගේ ඉඩ කඩන් විකුනල තියන ජොබ් වලින් අයින් වෙලා එන්නනන් එපා මෙයාලා ගොඩක් කියන්නේ බොරු මෙහෙ ක්ලීනින් කරන එක ලේසි නැහැ

    • @mrrondeofficial
      @mrrondeofficial  6 месяцев назад

      ඔබතුමියට පුලුවන් අපි ගැන හොයලා බලන්න .අපි මොනවද කරන්නෙ. අපි භාශාව ඉගෙන ගන්නවද නැද්ද කියලා ඔබතුමියට අවශ්‍ය නම් හොයලා බල්න්න පුලුවන් . අපි මේකෙ කියලා තියෙනෙ බොරුව මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද?

    • @amodanipattagamage9996
      @amodanipattagamage9996 6 месяцев назад

      බොරුවද මේ කියන ඔක්කොම බොරු තමයි අපි ඇවිත් දැන් අවුරුදු විස්සක් වෙනව මෙහෙ අයවත් මේ වගෙ බොරු පිටරටවලට ලියන්නෙ නැහැ

    • @mrrondeofficial
      @mrrondeofficial  6 месяцев назад

      @@amodanipattagamage9996 🤣

  • @adeelbhatti2507
    @adeelbhatti2507 Год назад

    should make video in English. and i think there is no part time job available in Finland .

  • @dayaleranga458
    @dayaleranga458 Год назад +1

    Difender හැටියට එන කෙනාට Job එකක් හොයාගන්න ලේසි වෙන්න මෙහෙදි කරල එන්න පුලුවන් courses වගේ දේවල මොනවද තියෙන්නෙ?
    වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ මොනවගෙ දේවල් වලටද,? frinland වල විශේෂ යෙන් පිළිගන්න certificate issue කරන ලංකාවෙ ආයතන තියේද? Thank you.

  • @roadtoeu3885
    @roadtoeu3885 2 года назад +1

    👍

  • @kaushalyamadupani7333
    @kaushalyamadupani7333 11 месяцев назад

    Masters wlt enn hithn inwa mn. Reputed Agency ekk kynn pulwnda akki🥺loku udawwk🙏🏼🥺

  • @amilaruwankumara969
    @amilaruwankumara969 Год назад

    Helsinki awata pirimi kenekuta inna thanak hoyala denna puluwan d’à lankawe family ekaka room ekk unath kamak naha kiyak wage yanwada free eka

  • @promocreations3461
    @promocreations3461 Год назад +5

    ඔයාල ඔහොම කියන්න එපා මිනිස්සු රැවටිලා ඇවිල්ලා මෙහෙ අමාරුවේ වැටිල ඉන්නව කියල ඔයාල දන්නේ නැද්ද? මෙහෙ භාෂාව නැතුව මොන පලපුරුද්ද තිබ්බත් ඡොබ් එකක් හම්බ වෙන්නේ 0.5% චාන්ස් එකක් තියෙන්නේ ඒවත් කියන්න. මෙහෙ සැලරි ඕන ඕන අයට ගනන් කියන්න බෑ. මෙහෙ අග්රිමන්ට් එකට අනුව ගෙවන්නේ. සැලරි එකෙන් කැපෙන ඒවත් කියන්න😂😂. මෙහෙ ආපු ගමන් ඡොබ් දෙන්න කවුරුත් නෑ…. කී දෙනෙක් ඡොබ් නැතුව ඉන්නවද කියලත් කියන්න. මෙහෙත් ඉතාලි කරන්නද හදන්නේ… 😂😂😂😂 හරිම ලේසියෙන් මෙහෙ භාෂාව ඉගෙන ගන්න පුලුවන් කියලත් ඔයාල බොරුනේ කියන්නේ. පොඩ්ඩක් කියනවද කොච්චර කල්ද කියන්න පුලුවන්ද?

    • @babluwadu9628
      @babluwadu9628 Год назад +3

      ඇත්තටම ඇයි මේ බොරු දාන්නෙ? මිනිස්සුන්ට ජොබ් නැතුව දුක් විදිනව. ඔය බොරු දාල මිනිස්සු රවටන්න එපා. මොන බොරුද ඕගොල්ල කියන්නෙ? කොච්චර කල්ද දැන් ඕගොල්ල මෙහෙට ඇවිල්ල? තවම ටික දවසක් වෙන්න ඇති නේද? මෙහෙ language එක නැතුව ජොබ් හොය ගන්න අමාරුයි. බොරු දාල මිනිස්සු රවටන්න එපා!!!! මට කියන්න පුලුවන්ද ඕගොල්ල Finland ඇවිත් දැන් මාස කීයද කියල? 😂😂😂😂😂😂😂😂😂

    • @babluwadu9628
      @babluwadu9628 Год назад +2

      දැන් ඕගොල්ලන්ට මෙහේ භාෂාව කතා කරන්න පුලුවන්ද? 😂😂😂😂

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад +1

      Kindly please watch the full Vedio with attention . We have mentioned here only the types of job opportunities Not the vacancies . Its only based on common parttime jobs.
      *Once again please pay your attention and watch the full vedio .

    • @promocreations3461
      @promocreations3461 Год назад

      @@mrrondeofficial ඔව් හොදට තේරෙනව ඔයාල කියන ඒවා. 😅😅 අපි ගුලි කාලනේ ඉන්නේ

    • @odg5780
      @odg5780 Год назад +1

      Ow mehe salary eka decided karanne collective agreement ekakata TES ekata anuwa ekedi experience qualifications anuwa salary eka wenas wenawa

  • @rochanaathukorala3720
    @rochanaathukorala3720 2 года назад +1

    👏👏👏

  • @FLifeMasterySL
    @FLifeMasterySL Год назад +1

    Loan ekak ghla master krnna awoth ekath gewagena wede krgnna puluwn weida

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      ඒකට තනි වචනෙකින් උත්තර දෙන්න අමාරුයිනෙ.පුලුවන් නම් අපි live එන දවසකට join වෙන්න. ඒ ගැන කතා කරමු

  • @MadaraPiumali
    @MadaraPiumali 10 месяцев назад

    Rauma city Eka hodaida
    Mge course tyenne ehe
    Practical nursing course
    Apta part time jobs Hoya ganna puluwan weida

  • @vishwaabishake9308
    @vishwaabishake9308 Год назад +1

    Salon field eka kohmada spouse ta salon ekak weda karanna puluwanda

  • @ashithpriyankara2622
    @ashithpriyankara2622 Год назад

    aiye student visa vidihata enawanam kiyak yanawada show money kiyak pennanna onada poddak kiyannako

  • @indikahasthanayaka
    @indikahasthanayaka Год назад +2

    How can we apply grade 6 in a Finland school?

  • @user-bd8cw9hj9q
    @user-bd8cw9hj9q Год назад

    Ammoo mehe idl thv lnkve youtubersl meet wel thiyenv.oyl thrn boru kiyl mawapana un hmbelm ne 😂😂krn de hriyt krnna ....anyway onnea teille molemmille.....

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Mokakda boru mawapama kiyala explain krnna puluvannm watinava ?

  • @mastersl8041
    @mastersl8041 Год назад

    I am willing to migrate Finland in 2024. Could please tell me to what extent we need to learn Finnish language to get a part time job like cleaning. Do we need to do the exams like A1 or just speaking is enough?

  • @inokasamanthi6539
    @inokasamanthi6539 Год назад

    Oya mona job karanath basawa epaye ...kiyanwa wage giyapu gaman job labenne nene..kohomath findland yaddi wadipura laksha 20k wath athe tiya ganna onee .job ekak labenakam kiyan surangana katha nee. Samahara ayta masa 5ta wadiya gihilla tiyanwaa.

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Ow samaharunta year ekk gihillath job nathi aya innva. Mokda cleaning job ekk Unath eka krnna puluvn kenkta vitrine labenne. Adala vadita skills Nathnam a kenkta a job eka labenne na. eka thmi normal theory eka

  • @madushanliyanage11
    @madushanliyanage11 Год назад +2

    Oyala karanne master ekakda nattam bachelor ekakda??? Mona field ekenda karanne???

  • @romelbandara6916
    @romelbandara6916 Год назад

    Please reply me
    A/l private karala pass unoth ohe degree ekk karanna enna barida

  • @manjulasuranga1479
    @manjulasuranga1479 Год назад

    Hi dear….plsss rply this cmnt..finlend wala hoda city ekaka salons ehema nadda? Beautician, hair dresser wage part time karanna wage nadda ohe.plss rply this

  • @sammerk5676
    @sammerk5676 Год назад +1

    Student widiyata awith uni yannama oneda...eka citizen gannakota balapanawada

  • @embilipitiyadepot8027
    @embilipitiyadepot8027 Год назад

    Ena widiha kohomada kiyala kiyanna puluwanda please

  • @tharindushehan7090
    @tharindushehan7090 2 года назад +1

    thosi hyva ❤

  • @pasindumadhawa502
    @pasindumadhawa502 Год назад

    Mn lankawe mata finnish igenaganna puluwan kramayak kiyanna plzzzzzzzz🙏

  • @Sujith537
    @Sujith537 5 месяцев назад

    Dependent ta job ekak karanna finland language eka aniwarayada ?

  • @darrrrrr8444
    @darrrrrr8444 Год назад +3

    thawama ubala meheta podi wadi
    kalayak giyama therei

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      ඒ කාලෙදිත් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Thank you වීඩියෝ එක බැලුවට😊

    • @slanything5653
      @slanything5653 Год назад +1

      @Darrrrrr
      Ohe awith survive wenna ba kiyalada kiyanne???ena eka therumak nadda??

    • @darrrrrr8444
      @darrrrrr8444 Год назад

      @@slanything5653 Puluwan habai me keyana vidiyata ba
      mun samara ewa keyanne nikan hiten dewal misak attha newei

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      @@darrrrrr8444 ithin api danne nathi deth kiwwnm hrine, hamoma danuvath wenvane

    • @tharushanirmal13
      @tharushanirmal13 Год назад

      mcn oyw contact kra gnna vidhk ndd

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 Год назад

    Job walata ganimedi wayasa balapanawada? Please kiyanna.

  • @AyeshaSewwandi-ee8nq
    @AyeshaSewwandi-ee8nq Год назад +1

    Bachelor's wlt dependant knkwa ekka enn puluwam da?

  • @rasangakalpani3629
    @rasangakalpani3629 2 года назад +1

    Thank you so much

  • @nsvocals9815
    @nsvocals9815 Год назад

    Visit visa eka work visa ekakata maru krgnna puluwanda kiyla poddak kiynna puluwnda ♥️

  • @lakudeshi3916
    @lakudeshi3916 Год назад

    Marrine field eke job thiyanawada

  • @slchemphycs4065
    @slchemphycs4065 Год назад

    Take home salary එක කොහොමද
    Tax කැපෙන ක්‍රමය කොහොමද
    කියන්න පුලුවන් ද

  • @priyadarshsnikarunaratne924
    @priyadarshsnikarunaratne924 Год назад

    What are the main cities in Finland

  • @HarshikaMaduwanthi-h5d
    @HarshikaMaduwanthi-h5d Год назад

    Akki PR walata yanna hoda jobs monawada. E kiyanne bachelor ehema karanawa nam hoda feild eka

  • @dimalikariyawasam3142
    @dimalikariyawasam3142 Год назад

    Finland wala after 16yrs age kidslata free english medium schools thiyanawada.

  • @chamarapradeep9666
    @chamarapradeep9666 Год назад +1

    what is the combination between going india & travel to Finland

  • @LegendstrikeX-16
    @LegendstrikeX-16 Год назад

    Bartender experience walata jobs hoyaganna puluwanda lesiyen

  • @NalaniLakamge-xv8os
    @NalaniLakamge-xv8os Год назад

    කොච්චර මුදල් ප්‍රමාණයක් ඕනෙද ඔය රටට එන්න

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 2 года назад +1

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @cskfashion771
    @cskfashion771 10 месяцев назад

    Textail job hoya ganna nadda

  • @inokakalpani6265
    @inokakalpani6265 2 года назад +2

    Accounts job walata thiyena demand eka kohomada?

  • @petworld348
    @petworld348 Год назад +5

    😂shaaa. Mama awith 1y Dn . Thama mehe mawa registration karanawa . Language school ekak enakan thama innawa . Mama mehe ekkanek badala awillath. Pau Lankawe hugak aya awith job na. Mehe Ukraine ayata Dn thana denna kiyala hamathanama dala. Oyala poddak balanna eliyata gihin. Lidl newe ekenma s market ekata wath gihin badu aragena ganan balanna😂. Aththa pennanna. Pau minissu . Apith Lankawe ne. Minissu katta kala salli ekathu karan enne.

    • @slanything5653
      @slanything5653 Год назад

      Eth oya ratawal walata giya kawuruth aith enne naththe moko???mamanan ahala na Sweden Finland giyapu kisima kenek aith lankawata awa kiyala..oya kiyana tharan amaruda jiwath wenna..man kiyanne lankawath ekka baladdi..mehe dan apayak welane thiyenne..

    • @petworld348
      @petworld348 Год назад

      Ow eka aththa 😅 Ochchara awishwasa nam awith balannako

    • @petworld348
      @petworld348 Год назад

      Api kiyanne meheta enna widayadam karana salli aran English walin deyak karaganna puluwan ratakata ausi hari wena Mokak hari ratakata giya nam lesi. Oyalata job hoyaganna mehe bhashawa hamadetama illanawa .api meheta awith inna hinda kiyanne 😂

    • @tharushanirmal13
      @tharushanirmal13 Год назад

      mcn oyw contact kra gnna vidihk ndd

  • @ChanakaDharmawijaya
    @ChanakaDharmawijaya Год назад

    Aiye ohe Sri Lanka embassy tiyanawa da

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 Год назад

    Ayya oyalata normally job ekak hoyaganna kochchara kalayak giyada helsinki wala?? Plzz reply

  • @tharindushehan7090
    @tharindushehan7090 2 года назад +1

    tax aka deduct karalada salry qwe?

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 2 года назад +1

    Ayya dependent lata karanna thiyana full time odd jobs ehema monawada?? Finish language eka danagana inna oneda??

  • @nadeekaawanthi7666
    @nadeekaawanthi7666 2 года назад

    tredu course eka gena dannawanm wistharayak kiyanna puluwanda?B permit ekakata awoth eka prashnayakda?

    • @minoliimalsha8215
      @minoliimalsha8215 2 года назад

      B permit eka PR ekata calculate wenne na mama danna widiyata. 2 years hitiyoth eka 1 year walata wetenava

  • @manujiw
    @manujiw Год назад +1

    Can you please give information about Turku

  • @anjukmac6311
    @anjukmac6311 Год назад +1

    Viwes gnna ona boruwak danwa😂😂

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Boruva mokakda kiyala pahadili karoth Api sathutin 😁

  • @sonalisalomi259
    @sonalisalomi259 Год назад

    Hi I'm Sonali 😌 I wanna know, if I come there as a student,how many years have to wait for working visa? Hema dayak thiyenwna da? Please can you reply me thank you!!!!

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      you can apply for the working visa after the graduation

  • @hasindubanuka
    @hasindubanuka Год назад +1

    Spouse tath finnish eganaganna puluwanda ??

  • @marvelousvideosintheworld2130
    @marvelousvideosintheworld2130 Год назад

    Ubala dennat agency ekakin rata gin nikan minissu amaruve danne netuva etapan bn 😂

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Mulin fake account hadan avith kiyvnne nathuva apita wada danna deyak anith minissunta kiyala deepan, fake accounts hadan kiyvnna uba Mona vage ekekda man danne na, ubata personal problem ekak thiyenvnm Kelin ktha krapan, lajjai ubala wage un innvane meheth 😂

  • @xoxo_832
    @xoxo_832 Год назад

    Can we move to Finland by only knowing English?

  • @akilafernando3487
    @akilafernando3487 Год назад

    මේ මාසේ අන්තිම මමයි මගේ වයිෆ් යි එන්න හිතන් එන්නේ visit visa එකකින් ඒකෙන් ඇවිල්ලා අපිට ජොබ් විසා එකකට හරි student වීසා එකකට apply කරන්න බැරිද? Please Reply for this

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      අපි දන්න තරමින්නම් එහෙම visit visa ඇවිල්ල වෙන visa එකකට apply කරන්න බෑ . මෙහෙ නීති ගොඩක් වෙනස්

  • @Comedy10782
    @Comedy10782 Год назад

    Akke Finland walata IELTS hari wena language ekak illnwada

  • @Uk_waska
    @Uk_waska Год назад

    main cities monwda ?

  • @lifewithkanchana
    @lifewithkanchana Год назад +1

    Finland anna finland language aka onamada

    • @mrrondeofficial
      @mrrondeofficial  Год назад

      Enna language eka one na, language eka danagena inna eka oyta godak hodai mehe

  • @tharushanirmal13
    @tharushanirmal13 Год назад

    contact kra gnna vidihk ndd

  • @wellcome8998
    @wellcome8998 Год назад

    Care giver jobs thiyanawada ?

  • @thilinibuddhika
    @thilinibuddhika Год назад +1

    Jayvaskyla main city ekakda?

  • @ishanabeyrathna8238
    @ishanabeyrathna8238 Год назад

    Bro living cost eka gena kiwwe ne he ne

  • @koshilahiruni3051
    @koshilahiruni3051 Год назад

    Aiye marine related job walata demand eka komada finland wala?

  • @manojarachchi1489
    @manojarachchi1489 Год назад

    Ilets onida