Amma's Birthday Vlog 🎂| උපන්දිනය දවසේ අම්මට අඩනත් උනානේ😟 |අම්මට දුන්න Surprise එක🥹|

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 400

  • @gayathrimadhushanka4973
    @gayathrimadhushanka4973 Год назад +80

    සුභම සුභම උපන්දිනයක් වේවා අම්මා....❤️
    මගේ ඇස්වලටත් කඳුලු ආවා...නංගි ඔයා හරිම වාසනාවන්තයි...පෙර ආත්මවල කරපු ලොකු පිනකට ඔයාට මේ වගේ පවුලක් ලැබුණේ...එහෙම සර්ව සම්පූර්ණ පවුලක් කෙනෙක්ට ලැබෙන්නෙ හරිම කලාතුරකින්....අම්මගෙ හිනාව නම් අඩුවක් නැතුවම ඔයාට දීලා තියෙනවා....

  • @dinithideumini1287
    @dinithideumini1287 Год назад +129

    නිදුක් නිරොගි සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න අදරෙයි 🧚❤😍😘💝☺️💜️

  • @Maleevlogs
    @Maleevlogs Год назад +21

    Happy birthday amma ❤ හැමදාම සතුටින් ඉන්න 😘

  • @MayumiNimsara-f6y
    @MayumiNimsara-f6y Год назад +21

    තාත්තා ඔතන හිටියා නම් එයාටත් කොච්චර සතුටු ඇතිද නෙ අක්කා😊❤

  • @shalinimalsha-fu8kw
    @shalinimalsha-fu8kw Год назад +27

    ඔයයි අයියයි අම්මයි දැක්කහම මට මගේ අයියව මතක් උනා.. එයා අපෙන් ගොඩක් ඈතට යන්න ගියා. ගියා නෙවෙයි එයාට යන්න උනා. අපි දෙන්නත් ඉස්සර ඔය වගෙයි අම්මගේ උපන්දිනේට.. ආයේ හැම ආත්මෙම මම මගේ අයියව ඉල්ලනවා 😔 මේවා දකිද්දි ඔයා මන් ලග හිටියනම් කියලා හිතෙනවා මගේ අයියේ 😔🙏 අක්කි හැමදාමත් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ❤ සුබම සුබ උපන් දිනයක් අම්මා ❤️

    • @studywithsithuki
      @studywithsithuki Год назад

      What happend to your brother ?

    • @Rashani_nav
      @Rashani_nav Год назад

      ඔයාගේ අයියට මොකද උනේ

  • @vihangiperera1757
    @vihangiperera1757 Год назад +31

    අනේ ඒ අම්මගේ සතුටට මගෙ ඇස්වලටත් කඳුළු ආවා 🥺 වාසනාවන්ත දෙමව්පියො ❤️

  • @sisilkumara2966
    @sisilkumara2966 Год назад +7

    මැණික ඔයාගෙ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා! අම්මෙක් මෙහෙම සතුටු කරා කියන්නේ ඒක ලොකු පිනක්.

  • @chandimalelwala9231
    @chandimalelwala9231 Год назад +17

    සුදු බෝලෙ ගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා. බොහොම ස්තූතියි මේ වගේ අයියා කෙනෙකුයි මේ වගේ අක්කි බබෙකුයි හැදුවට ❤❤❤❤🎉🎉🎉🎉 ආදරෙයි ඇන්ටියෝ ❤❤❤❤

  • @chethiVlog
    @chethiVlog Год назад +26

    දීර්ඝායුශ ලැබෙන නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ.. ❤😍

  • @nishanthiwickramasingha2314
    @nishanthiwickramasingha2314 Год назад +8

    හිත හොද අම්මා කෙනෙක් 🥺 , Happy birthday amma 😘❤

  • @rohinideepika6419
    @rohinideepika6419 Год назад +3

    හරිම ලස්සනයි රින්ග් එක අම්මට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා

  • @Kavindya-u5v
    @Kavindya-u5v Год назад +1

    අනේ මටත් ඇඩුනා..හරිම ආදරනීය අම්ම කෙනෙක් අනේ..අම්මට ඇඩුනෙ ඔයාල දුන්න තෑග්ගට වඩා ඔයාල දෙන්න වගේ ආදරනීය ලමයි දෙන්නෙක් එයාට ඉන්න එකට❤😩😙

  • @maduperera2138
    @maduperera2138 Год назад +4

    අනේ...මටත් ඇඩූනා...නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනක් වේවා අම්මේ...🎉❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +5

    ලෙඩක් දුකක් කරදරයක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබෙන කියලා තුන්දෙනාටම පාර්තනා කරනවා 🙏

  • @hasnapinky
    @hasnapinky Год назад +4

    Happy birthday amma and නංගි බිත්තර දානකොට තවත් භාජනයකට දාලා ඕන වුනු මිශ්‍රනයට දාන්න ඇයි දන්නවාද සමහර වෙලාවට බිත්තර නරක් වෙලා ඇතිනේ 😊වැරදි දෙයක් කියලා ඇති නම් සමාවෙන්න😊

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 10 месяцев назад +2

    Happy Birthday Amma 🥺🥰 Hamadama Sathutin Parissamin Inna Budu Saranai 🥺🙏🙏🙏🙏🙏🙏🥺

  • @S778_0
    @S778_0 Год назад +3

    අනේ අම්මා අඩනවත් සතුටට....සුභම සුභ උපන්දිනයක් ඔයාලගෙ අම්මට🎂❤️✨
    හැමදාම සතුටින් හොදින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලා හැමෝටම🤍

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 Год назад +3

    අම්මා හරී අහිංසකයි අනේ ❤

  • @tharushasewwandi5554
    @tharushasewwandi5554 Год назад +5

    අම්මට සුභ උපන්දිනයක් ...❣️😘 අනේ අම්මගෙ ආදරේ 🌼

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Год назад +1

    Subama suba upan dinayak wewa! Amme.❤

  • @sulaniamanda8756
    @sulaniamanda8756 Год назад +1

    Ammala adnkota apitath duka hithenw ne akki eka sathutedi unth dukedi unth ehemmai... happyy birthday amma ❤❤❤... much love akki❤... aiya thma amma badgnkota 😂

  • @chanikasheshani7469
    @chanikasheshani7469 Год назад +5

    නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මට ❤️😍😘

  • @priyanganipriyangan9816
    @priyanganipriyangan9816 Год назад +5

    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා..🎉🎂♥ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤😘

  • @hansijayasingha710
    @hansijayasingha710 7 месяцев назад +1

    සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Год назад

    Niduk niroogii subama suba upandinayak wewaa Akkage ammata.Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @subhanimahanama3394
    @subhanimahanama3394 Год назад

    Niduk nirogi wasanawanta upandinayak wewa amme.hamadamatma oya wagema hinawela satutin inna labenna kiyala hadawatinma prartana karanawa.

  • @Suwimali93
    @Suwimali93 Год назад

    ඒ අම්ම මගෙ අම්ම වගේ..හරිම ආදරණීයයි,යාලුවෙක් වගේ ඉන්නෙ.. ඔයා වගේ මාත් අම්මව සතුටු කරන්න ඕනෙ.. ඒක මගෙ අතින් වෙලා නෑ...
    ලස්සනට බැදීම් තියෙන පවුලක් ඔයාගෙ පුංචි පවුල...❤️

  • @rameshkachiranthi-ee3ek
    @rameshkachiranthi-ee3ek Год назад

    Happy birth day amma. Matath inne me wage friendly amma kenek. Ethin adrei

  • @ShashiniNawodya407
    @ShashiniNawodya407 Год назад +1

    අම්මලා එහෙම තමා අපිත් එයාට මේ විදිහට සප්‍රයිස් එකක් දුන්නා බර්ත් ඩේ එක දවසේ එයා එදා ගොඩක් සතුටු උනා අපිට ලොකු ලොකු තෑගි දෙන්න බැරි උනත් එයා එදා ගොඩක් සතුටු උනා 🥺🌍💖

  • @kasunijayathissa8360
    @kasunijayathissa8360 Год назад +1

    Iye mage ammage birthday eka😍
    Akkage ammatath subama suba upandinayak wewa🎂

  • @ashaudeni4478
    @ashaudeni4478 Год назад

    Nangi oyage ammita suba upan dinayak wewa🎉 Budusaranai amme

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo Год назад

    Nanga oyage ammata niduk nirogi subama suba upandinayak we want.

  • @kalpananishadi5694
    @kalpananishadi5694 Год назад +2

    අඩෝ ඒකටනන් මටත් ඇඩුනා.Happy birthday amma❤ සතුටින් ඉන්න හැමදාම❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +1

    ඔයාලා තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාමත් සතුට්න් ඉන්න මේ වගේම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා .🙏

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 Год назад

    Subama suba upndinyk wew amma hmdm prismn hmom hinwel inn adrei🤩♥️🌍

  • @imashiamanda7707
    @imashiamanda7707 Год назад +3

    නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා ඇන්ට්

  • @gayanihansamali5164
    @gayanihansamali5164 Год назад

    සුභ උපන්දිනක් වේවා අම්මේ ❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ....

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +1

    නිදුක් නීරෝගීමත් සුබ ම සුබ උපන් දිනක් වේවා...නිදුක් නීරෝගී සුව පාර්තනා කරනවා අම්මේ ඔයාට

  • @kaveeshakeshani4396
    @kaveeshakeshani4396 Год назад +4

    සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මා ❤❤ කරන කියන වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන 🎉❤❤

  • @dasunithilakshi8660
    @dasunithilakshi8660 Год назад +2

    සුබම සුබ උපන්දිනයක් වේවා අපේ සුටි අක්කිගෙ අම්මට ❤️🥰.. හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න 😚✨️

  • @pavaniniroshala3030
    @pavaniniroshala3030 Год назад +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා Aunty ❤හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා😘බුදුසරණයි🙏❤️

  • @TharushiNiklas
    @TharushiNiklas 2 месяца назад

    ඇත්තටම අක්කයි අයියයි අම්මාව සතුටින් තියනවා❤❤

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani8187 Год назад

    Aneee ඔයාලගෙ අම්මට හොඳම හොඳ lamai දෙන්නෙක් හම්බවෙලා තියෙනවා ❤❤❤❤සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ ❤❤❤❤❤

  • @asasantha1315
    @asasantha1315 Год назад +1

    ණිදුක් නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා

  • @ikshuriinduka809
    @ikshuriinduka809 Год назад

    Matath aduna meka blla❤happy b.day amme❤

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 Год назад

    Mushroom eka anaddi garlic tikak grate krala daanna ethakota thawath rasai

  • @chamilaekanayaka1973
    @chamilaekanayaka1973 Год назад +1

    සුබම සුබ උපන්දිනයක් අම්මා. ආදරෙයි හෑමද ම. 🥱💐😇😇🎂🎂🎂🍰🍰🍰

  • @ranjanik9774
    @ranjanik9774 Год назад

    Adaraneeya Ammi hamadamath oyawagema oya hinawenma inna🥰💐💜 Budu saranai 🌺

  • @thisunidisansa6284
    @thisunidisansa6284 Год назад

    Happy birthday dilki akkage amme oya godak hoda amma kenek hamadama sathutin inna❤❤❤❤

  • @SanduniImashika
    @SanduniImashika 5 месяцев назад +1

    සුබම සුබ උපන් දිනයක් වේවාඅම්මේ

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 Год назад

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අක්කිගෙ අම්මිට. හැමදාම ලෙඩක් දුකක් නැතුව හිනා වෙලා ඉන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ආදරෙයි අක්කි 🥺💗🫂

  • @nethmibagya8703
    @nethmibagya8703 Год назад +2

    Happy birthday 🎉🎉🎉❤❤❤ වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් ඇන්ට් ❤🎉

  • @dew352
    @dew352 Год назад

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් ආන්ටි.ඇස් දෙකට කදුළු ආවා.මටත් අම්මාට හිතන හැමදෙයක්ම අරන් දෙන්න පුළුවන් දවසක් එයි කියලා හිතනවා.මගේ හිනේ😍❤️🥺

  • @sheshapatali2849
    @sheshapatali2849 Год назад

    Niduk neerogi wasanawantha subama suba upan dinayak wewa amme

  • @Suwimali93
    @Suwimali93 Год назад +1

    අනේ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා...❤️🙏
    ඇස් දෙකට කදුලු ආව අනේ..🥺❤️
    තාම විඩීයෝ එක සම්පූර්ණ බැලුවෙත් නැ..

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew Год назад +5

    නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් අම්මට ❤😍

  • @saduishu5128
    @saduishu5128 Год назад

    Matath aduna akkiyoo🥺🥺🥺💗💗💗💗

  • @NilmiAyesha
    @NilmiAyesha Год назад +1

    සුබම සුබ උපන්දිනයක් වේවා ඇන්ටි ❤

  • @besthappybirthdaysong
    @besthappybirthdaysong Год назад

    දීර්ඝායුශ ලැබෙන නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ, හෝඩුනුගේ සුළුවාදයන් හෝය වේන විට, එවක් සමඟ විදාශක්කාරයක් සුළුවනේ.🙏💝🙏💝🙏💝

  • @dewminikawija6932
    @dewminikawija6932 Год назад +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ ...❤❤

  • @Shas12199
    @Shas12199 Год назад

    10:46 akke me idi appa pitida naththam pam pitida oyage recipe eka try karanna ona nisa ahuwe

  • @maleeshacooray8609
    @maleeshacooray8609 Год назад

    Shok akki amma oyalage oyala harima wasanawanthai ohma yaluwek wage inna amma knk labenna🥺♥️

  • @SujithKumara-vx7xl
    @SujithKumara-vx7xl Год назад +1

    හරිම ලස්සන විඩියො එකක් අක්කෙ❤

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 Год назад

    happy birthday amma ❤ akki ai ane oya boy knk wge act krne

  • @sahesalee
    @sahesalee Год назад

    Api nam kathuru mithuru balanna giya❤❤ adath niyamai akki❤

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 Год назад

    Eka balala apitth eduna ❤❤❤

  • @Praveenasajewani
    @Praveenasajewani 8 месяцев назад

    අනේ මං මේ වීඩීයෝ එක අද බැලුවේ ඇත්තටම මගෙත් ඇස්වලට කදුලු ආවා ආදරනීයයී 🥰🥰🥰😍❤️

  • @nelkaniranjali8971
    @nelkaniranjali8971 Год назад

    Happy birthday amma 🎂🎂🎈 hemadama sathutin parissamen inna 😍😍😍 budu saranai

  • @ruwannishantha4964
    @ruwannishantha4964 Год назад

    Happy birthday akkige ammita..... Sathutin Inna hamadama❤

  • @SAndiVlogs997
    @SAndiVlogs997 Год назад

    Happy birthday amma ❤🎉
    Akki e ring eke price ekai gaththa place ekai kiyanna ko puluwan nm plz matath ammata ekk aran denna hithuna 🥺

  • @sanjanaakash5140
    @sanjanaakash5140 Год назад

    Ane akke oya 3dena maru anee nikan yaluvo vage❤️

  • @yureshimathugamage3030
    @yureshimathugamage3030 Год назад

    Niduk nirogimath subhama subha upan dinayak wewaa ammaaa..matath mage Amma mathak una nangi.oyala sathutin parissammin Enna ❤❤🎉❤

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy Год назад

    දන්න සිංහලෙන් කතා කරානම් ඉවරයිනේ සිස්..... 😂😂😂.... නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ.... ❤❤❤❤ විශ් කරන්න පරක්කු උනාට සොරි...... 😊❤

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 Год назад +2

    සුභම සුභ උපන්දිනක් වේවා නැන්දේ 🎂🎉❤😊

  • @dil8535
    @dil8535 Год назад

    Aneee mage as wltath kadulu awa..happy birthdy aunty❤❤

  • @inomiwathsala
    @inomiwathsala Год назад +1

    ඔයාලා හැදුවෙ ෆ්‍රයිඩ් රයිස් නෙවෙයි ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ බත් එක හොදට පුච්චන්න ඔනා ලිපෙ තියලා

  • @asnnnnnnnnnn87
    @asnnnnnnnnnn87 10 месяцев назад

    අනේ එකට නම් මට ඇඩුනා මෙකද 😭😭 මගේ තාත්තා නැ.අම්මා විතරයි ඉන්නේ ..මම අම්මාට පනටත් වඩා ආදරේ ..තව එකක් මම ඒයා ළඟ නෑ රට ඉන්නේ 😓😓😓 බුදුසරනයි ඔයාලට නංගී 😘

  • @Sandee152
    @Sandee152 Год назад +1

    Film ek ptt❤
    Hppy bdy ❤

  • @tharushakavishan4010
    @tharushakavishan4010 Год назад

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වෙිවා නැන්දා ...බුදු සරණයි

  • @DilunaNayon
    @DilunaNayon Год назад

    Happy birthday aunty . Parissamin inna hamadama 🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @swethakauminee9960
    @swethakauminee9960 Год назад +1

    සුබ උපන්දිනයක් වේවා අම්මෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🌼

  • @nimalisewwandi
    @nimalisewwandi Год назад +1

    සුබ උපන්දිනයක් වේවා අම්මෙ..❤❤❤ආදරෙයී සුදු නන්ගො

  • @ayeshajayawardana6323
    @ayeshajayawardana6323 Год назад

    Ammoh mata ඇස්වලට කදුලු ආව ..ape ammth ohmai..😢 නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් අම්මට...❤

  • @simplestudyvlogs
    @simplestudyvlogs Год назад

    Nice vlog nangi. As walata kaduluth awa. 😊❤

  • @isuriudani5179
    @isuriudani5179 Год назад

    Happy birthday dilki akkige amme හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘❤️🙈🥰🙈❤️❤️❤️❤️❤️❤️

  • @BonaliJoseph
    @BonaliJoseph Год назад +1

    දවල්ට dinner එක.😂❤ ane akka❤❤❤..Happy birthdayy for yr lovelyy mom..❤

  • @ashidesilva____9-24
    @ashidesilva____9-24 Год назад

    Happy birthday amme 😚💗✨️🍃satutin hamadam inn 💗

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh 2 месяца назад

    අම්මා අඩපු පාරට මටත් ඇඩුනා😢🎉🎉🎉❤ happy birthday amma❤❤🎉

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri267 Год назад

    Happy birthday amma.oya hari vasanavanthay oya vage daruvo ladanna.lassanay,Adarey ❤

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 Год назад +1

    සුබම සුබ උපන් දිනයක් වේවා අම්මා.හරිම ලස්සනයි අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා🥺♥

  • @sachiniupeksha1422
    @sachiniupeksha1422 Год назад

    Happy Birthday amma 🎉❤ Mageth heenayak akki ammta kawadahari mage salli walin gold items aran dena eka

  • @RR_GIRL59994
    @RR_GIRL59994 Год назад +1

    Happy birthday නැන්දේ ❤️😘

  • @anushijay3897
    @anushijay3897 Год назад

    Ammata Suba upandinayak wewa❤💐. Budusaranai 🙏

  • @SarasiSarasi
    @SarasiSarasi Год назад

    සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට දීර්ඝායු වේවා බුදු සරනයි ❤❤ආදරෙයි

  • @vishubhagy3660
    @vishubhagy3660 Год назад +2

    Happy Birthday !!! 🎉🎉❤❤ Aunty❤ අපේ අක්කගේ බබාගේ B'Day ekath nov 3 🙃 Love you akki girl❤ හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ අයියයි නංගි ෂෝයි ❤❤

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 Год назад +1

    අක්කි ගේ තාත්තා අයියා වගේමයි ❤❤

  • @Sandaliperera-t7z
    @Sandaliperera-t7z Год назад

    අම්මිගෙ හිනාව මරු අක්කී 😂

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 Год назад +1

    දිර්ගායුශ ලැබේවා ආන්ටි happy birthday ❤️ මගේ ඇස් වලටත් කදුලු ආවා❤️❤️❤️😍😍

  • @lakshashi1861
    @lakshashi1861 Год назад +6

    පිස්සු කෝලම ඔන්න අඩනවා බක බක ගගා හිනා වෙනකොට තමා එයා ලස්සන ❤😊

  • @madushikalakmini7316
    @madushikalakmini7316 Год назад

    Happy birth day nenda❤❤
    Parissamen satutin inn