දියබත් අත්තම්මයි මමයි | Diyabath aththammai mamai | Grandma & me healthy recipe

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 129

  • @sanjishishantha9701
    @sanjishishantha9701 2 года назад +15

    🌹දීර්ඝායු වෙවා අමිිමාට 🌹 අමිිමා කියාදුන් ආකාරයට ගොරකා බීම හදලා මම පානය කෙරැවා ඉතාමත් රසවත් ගොරකා බීම පානය කල පසුව පැය 24 න් සාර්ථක ප්‍රතිඵල ලැබුනි මාගේ උදරය ලොකුව තිබූ නිසා හුස්ම ගැනීමට ද අපහසු වෙන් සිටියා එම ගොරකා පානයෙන් පසුව මාගේ බඩද හිතා ගත නොහැ ලෙස කුඩා වෙලා ඉතාමත් සැහැල්ලු බවට පත්වුවා. ( බැලුමක හුලං බහිනවා සේ බඩ සුද්ද ⁣වුනා ) ඔබට බොහොම පින් මෑණියණි මාහාට දැන් සැහැල්ලු සිරැක් ලැබීඇත මෙම මෙම බිීම රසවත් නිසා මම වීදුරු දෙකක් පානයකරා

  • @NayanaWicky
    @NayanaWicky 2 месяца назад +2

    හොදයි අම්මේ, මට ගැස්ට්‍රයිටීස් තිනවා හරිම වට්නවා ........ඔබ තුම්යට පිං අම්මේ නිදුක් නිරෝගී
    වේවා දීර්ඝායුශ වේවා බුදුසරණයි

  • @rohinipra1782
    @rohinipra1782 2 года назад +9

    ඔව් ආත්තම්මෙ දියබත් හරිම රසයි.බුදු සරණයි අම්මට

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 года назад +4

    මම මේ ඔක්කොම බ්ලෙන්ඩර් කරල ගන්නවා. පොඩ්ඩක් රත් කරනවා මම හරිම අාසයි එහෙම කන්න.අාත්තම්මට දීර්ඝායු පතමි.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад +1

      එහොමත් හරි තෙරුවන් සරණයි දුවේ

  • @shyamaranawake2342
    @shyamaranawake2342 Год назад

    අත්තම්මේ මමත් හැදුවා ,දියබත්,...ගොඩාක් ස්තූති ..මේ ක්‍රමයට බලාගෙන හැදුවේ,බුදුසරණයි .🙏🙏

  • @Buddhism2000
    @Buddhism2000 2 месяца назад

    බුදු සරණයි! අත්තම්මාට
    නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !

  • @dinusl9780
    @dinusl9780 2 года назад +6

    අත්‍තම්මේ , සමහර දවස්වලට මම වෙනස් විදියේ දියබතක් හදලා කනවා. කලින් දවසෙ රෑ දියේ දාපු බත් වලට පොල්කිරි, ලුණු, සීනි සහ ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් පොඩි කරලා දානවා. ඒක හරිම රස දියබතක්😊😊😊

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад +2

      ඔව් ඒ ක්‍රමෙත් හරි

    • @sandaligamage7819
      @sandaligamage7819 4 месяца назад

      ඕනිම කෙසෙල් වර්ගයක් කමක් නැද්ද ..

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k 2 месяца назад

    අත්තම්මා මං හැදුවා පට්ට රහයි මෙි ක්‍රමය නම් නියමයි..බුදු සරනයිඅත්තම්මට

  • @ShashiniRathnayaka-sy8fk
    @ShashiniRathnayaka-sy8fk 13 дней назад

    බොහොම පින් ආච්චි අම්මාට 🙏

  • @hemachampa1926
    @hemachampa1926 2 года назад +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 2 года назад +3

    නියමයි ගුනදායී කෑමක්

  • @ashenanuruddha4478
    @ashenanuruddha4478 2 года назад +3

    Aththammta godak adarei.❤️ Parissamen Inna.jesu pihitai!

  • @ashantharaka6654
    @ashantharaka6654 2 года назад +3

    බොහොම ස්තූතියි අත්තම්මෙ.හදල බලන්න ඕන.

  • @ceylonfoodlover5547
    @ceylonfoodlover5547 2 года назад +2

    Godak watina recipe ekak. Budu saranai aththamme

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 2 года назад +14

    🌼🌼🌼🌼🌼අත්තම් මාටත් බුදු සරනයි හොද කෑම ක්

  • @SiriyalathaSiriyalatha-q5i
    @SiriyalathaSiriyalatha-q5i Год назад

    ස්තුතියි අම්මේ නොදන්නා දේ ඉගෙනගන්න අපිට ජේසු සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න අම්මේ 😘😘😘🌹🌹🌹❤️❤️❤️🥰👸👏👏👏

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 3 месяца назад

    තෙරුවන් සරණයි අත්තම්මට...!

  • @sumithra122
    @sumithra122 2 года назад +3

    අම්මාටත් බුදු සරනයි

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 2 года назад +2

    තෙරුවන් සරණයි අත්තමිමෙි

  • @neetaranjani3827
    @neetaranjani3827 Месяц назад

    Niyamai❤❤❤❤❤❤

  • @dilshainstuido6997
    @dilshainstuido6997 9 месяцев назад

    තෙරුවන් සරනයී අත්තම්මා 🙏💜️

  • @gayanilanka7858
    @gayanilanka7858 Год назад

    තෙරුවන් සරනයි අත්තම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 7 месяцев назад

    Ammata godak aadarei. oya katha karanakota mata kandulu enawa. ❤❤❤❤ mage duwata gastritis hadila mewaa hadala denawa digatama dan godak suwayak labila thiyenawa. Ammata deergau weewaaa.

  • @himalkosala8136
    @himalkosala8136 4 месяца назад

    හදන්න ඕන ගොඩාක් ලේසිනෙ හදන විදිහත් 👍👍👍

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 месяца назад

    නිදුක් නිරෝගී සුව ලැබේවා අම්මට 🙏🙏🙏

  • @dineshmadusanka8642
    @dineshmadusanka8642 2 года назад

    Harima guna kemak aththammata jesu pihitai

  • @janidunimsra8057
    @janidunimsra8057 Год назад +1

    නියමයි. ජය වේවා

  • @chanakaprasad1937
    @chanakaprasad1937 2 года назад +1

    අත්තම්මා බුදුසරණයි

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 11 месяцев назад

    Godaak sthuthie ❤️

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 года назад +1

    තෙරුවන් සරණයි අම්මේ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Год назад

    අම්මාට බුදුසරණයි 🙏🙏🙏

  • @සංජිවනිසංජිවනි

    ලස්සනයි ගොඩාක් හැමදාම බුදු සරණයි

  • @nadeekamethminajayasooriya1672
    @nadeekamethminajayasooriya1672 2 года назад +1

    budusarani achchi

  • @harshanichathurika7430
    @harshanichathurika7430 2 года назад

    බුදු සරනයි අත්තම්මට

  • @madukachathurangi7647
    @madukachathurangi7647 2 года назад +2

    Bs achchiamme ❤❤❤❤

  • @swarnalathajayalath5782
    @swarnalathajayalath5782 Год назад +1

    බුදු සරණයි 🙏 අම්මා ❤

  • @neetaranjani3827
    @neetaranjani3827 Месяц назад

    Man.kamathima.chanel..valin.akak.maaka❤❤❤❤❤❤

  • @dinusl9780
    @dinusl9780 2 года назад +8

    අත්තම්මේ මමත් හැමදාම උදේට දියබත් කනවා.ඒ නිසා මගේ ගැස්ට්‍රයිටීස් රෝගය ගොඩාක්ම සනීපයි. හැබැයි මම උම්බලකඩ, ගම්මිරිස් දාන්නෙ නෑ.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад +1

      රසවත් වෙන්නනේ ඒව දාන්නේ ගුනේ වෙනසක් නැහැ නැත්තම්

  • @yureshikasiriwarda155
    @yureshikasiriwarda155 2 года назад

    Suba pathanawa aththamma.

  • @srimathifernando5424
    @srimathifernando5424 2 года назад +2

    Mata mage Amma indaddi hadala deela thiyenawa mama hadana danne nathiwa hitiye ammata godak pin me dewal kiyala denawata budusaranai amme

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад

      තෙරුවන් සරණයි දුවේ

  • @manishaaveen9888
    @manishaaveen9888 2 года назад

    Bohoma sthutie amma. Budu saranin deergauuu Labewa....

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад

    තෙරැවන්සරනයි අත්තම්මට

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 года назад +1

    Maga asama kemak dalada samiduga pihitai amma

  • @nayaniuggalla2069
    @nayaniuggalla2069 Год назад

    බුදුසරණයි ඔබට

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 2 года назад +5

    තෙරුවන් සරණයි අම්මා!!!!

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 года назад

    Ammatath budusarenai ape pareni mathekayan naweparepureta aluth kerata

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 месяца назад

    බුදු සරණයි අමිමෙි ❤❤❤🎉🎉🎉

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 Год назад

    Budusaranai athamma💞💞💞r

  • @jsudharshani6572
    @jsudharshani6572 2 года назад +1

    Good respec👍👍👍

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 года назад

    Adarai. Amma. Budu saranai ❤️❤️❤️🇰🇼🙏

  • @thusithakumara2305
    @thusithakumara2305 8 месяцев назад

    අත්තම්මේ❤ පින් සිද්ධ වෙනවා මම අද හදාගෙන කෑවා

  • @rasirasi8452
    @rasirasi8452 2 года назад

    Budusaranai amme

  • @nalen1589
    @nalen1589 2 года назад +1

    බුදු සරණයි

  • @susilsenaratne1475
    @susilsenaratne1475 2 года назад

    ස්තුතියි අම්මා

  • @howareyou2876
    @howareyou2876 2 года назад +9

    පලවෙනි comment එක සුබ පතනවා අත්තම්මට 😍😇😊🙏

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад

      තෙරුවන් සරණයි දුවේ

  • @chandanahewage993
    @chandanahewage993 2 года назад +2

    අත්තම්මේ කෙළ ඉනුවෝ.....

  • @malanigunasekara6121
    @malanigunasekara6121 8 месяцев назад

    Budusarani amme ❤

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 года назад

    Atta..mata Teruvan saranai

  • @bajibaji8330
    @bajibaji8330 2 года назад

    Bhooma stuthi ammee

  • @kanchanagayashan4033
    @kanchanagayashan4033 Год назад

    Budusaranai ❤️

  • @kushanimadushika4257
    @kushanimadushika4257 9 месяцев назад

    Mn hri asa kemak tmi diyabath😊❤️‍🩹

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 года назад +2

    Mamath hadala thiyenawa..rasa kemak

  • @ashanina7486
    @ashanina7486 2 года назад +1

    Chile's nathuwa puluwanda

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад

    Budusarani🙏🙏🙏❤❤♥️🇱🇧🇱🇰

  • @shana-jp4qb
    @shana-jp4qb 9 месяцев назад

    Diya bath walata hodhamma sahal kumakda

  • @prageethchinthakaalakerera4709
    @prageethchinthakaalakerera4709 2 года назад

    maga asama kama thama deya bath

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад

    Thank you Amma. Theruwan saranai

  • @CharithJayasanka
    @CharithJayasanka 2 года назад +1

    Udaraye dawillata ochchara amu miris hondaida??

  • @rabayasekara5278
    @rabayasekara5278 2 года назад

    God bless

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks dear

  • @zain75zain81
    @zain75zain81 2 года назад

    Theruwan.saranai amma

  • @sinharajatv5216
    @sinharajatv5216 2 года назад

    Godak hondai

  • @ireshamadumali3092
    @ireshamadumali3092 2 года назад +4

    ගොඩක් වටිනවා ..හැමදාම උදේට කන්න කමක් නැද්ද

    • @dinusl9780
      @dinusl9780 2 года назад

      මමත් හැමදාම උදේට දියබත් කනවා
      මගේ ගැස්ට්‍රයිටීස් රෝගය දැන් හුඟක්ම සුවයි. හැබැයි මම උම්බලකඩ , අමුමිරිස් සහ ගම්මිරිස් දාන්නෙ නෑ. ඒවා නැති වුණත් රසයි.

    • @ireshamadumali3092
      @ireshamadumali3092 2 года назад

      මටත් තියෙනවා ..eth මට ඉක්මනට sema hadenawa..ekaii baya..

    • @dinusl9780
      @dinusl9780 2 года назад +2

      @@ireshamadumali3092 සෙම තියෙනවනම් ඉඟුරු කොත්තමල්ලි තම්බලා බොන්න.තේ බොනකොටත් ඉඟුරු කෑල්ලක් තලලා තේ එකට දාගෙන බොන්න.මේ සඳහා හීන් ඉඟුරු(බෙහෙත් ඉඟුරු) ගන්න. ලොකු ඉඟුරුවල ගුණය අඩුයි.
      බටු කොළ කැඳ බොන්න.

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад +2

      හැමදාම කන තරමට හොදයි

    • @world7450
      @world7450 2 года назад

      @@ireshamadumali3092 සෙම තියනවානම් කිරි දාන්නේ නැතුව කිරි වෙනුවට වතුර දාන්න ඒත් රසයි

  • @fareedaghani9334
    @fareedaghani9334 8 месяцев назад

    ❤❤❤❤❤❤

  • @asankakurera5029
    @asankakurera5029 2 года назад

    Ape amma godak hodai..eth ape rate sahal tiyenewade amma piti kiri tiwnwwade ehemadaa amma???gasuth nane ammaa namuth aderii godak ape ammaa

  • @ashm7327
    @ashm7327 Год назад

    Gastric walata heen miris narakai neda?

  • @mslata363
    @mslata363 Год назад

    Ani matath gastik thiyanawa namuth rata enna apita diyabath hadanna bani me gawalwala rata bath kanne na lankawata apuwama hadana kanawa budu saranai ammata

  • @ashengimalka3985
    @ashengimalka3985 3 месяца назад

    ලිපේ රත් කරන්න ඕනේ නැද්ද

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    Stutiiiiiii ගොඩක් ape Ammata devi pihitai semada

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад

      තෙරුවන් සරණයි දුවේ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 года назад

    Amma godak pin ammata budusaranai😘😘😘😘😘😘❤️🙏👍👌

  • @Imansha0429
    @Imansha0429 Год назад

    ❤❤

  • @dilshanijayasinghe1939
    @dilshanijayasinghe1939 2 года назад

    ❤️

  • @rashmikaprashan8516
    @rashmikaprashan8516 2 года назад

  • @rashmisandeepani1933
    @rashmisandeepani1933 20 дней назад

    දෙහි දැම්මොත් ගෑස් වැඩි වෙනවා. 🥲

  • @kumara_vlog
    @kumara_vlog Год назад

    Gastric thiyana katiiya dehi daddi parissamen

  • @dliyanage1575
    @dliyanage1575 3 месяца назад

    උදරයේ දැවිල්ලට අමු මිිරිස් ගමිමිරිස් සැරයි නේද....??

  • @chandrii6463
    @chandrii6463 2 года назад

    🙏🙏🙏🙏

  • @tironrathnayaka8823
    @tironrathnayaka8823 2 года назад

    🙏

  • @sumithra122
    @sumithra122 2 года назад

    🙏🙏🙏

  • @latasabbah3348
    @latasabbah3348 2 года назад +1

    😘😘😘🙏🙏🙏💯💯💯

  • @sadunitharaka3118
    @sadunitharaka3118 7 месяцев назад

    මේකට මහත් වෙනවද

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 4 дня назад

    රතු හාල් බත් වඩා හොඳයි නේද?

  • @nihalranjith3666
    @nihalranjith3666 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @malimai3184
    @malimai3184 2 года назад

    Taruvan saranai amma

  • @anushaliyanage7485
    @anushaliyanage7485 2 года назад

    Please my mouth watering
    Momi sent me bless your hand

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 2 года назад

    Aththamma oya dana viyo baaddi magi amma matha wenna mathak weddi adanawa mokada magi amma manage na mawa manika thani karala aka gihin B.s.d.p.oyata aththamma

  • @lalithsriyananda6368
    @lalithsriyananda6368 2 года назад

    රෙසිපිය ටිකක් වැරදියි

    • @Aththammaimamai
      @Aththammaimamai  2 года назад

      ක්‍රම කිහිපයක් තියෙනවා මේකත් සම්ප්‍රදායික ක්‍රමයක්

  • @gemingshagi6947
    @gemingshagi6947 7 месяцев назад

    Ohomada hadanne diya bath danne neththam hadanna epa harida

  • @webster1112
    @webster1112 2 года назад

    Subs pathanwaa

  • @Abcjd.
    @Abcjd. Год назад

    විදුරැමස් දියවෙන්නේ ගැස්ට්‍රයිටීස් නිසාද