කවුරු හරි මාව බයිට් කරනවද මන්දා | Ep 32 | Sinhala nawa katha | Nonimi | Anudi Novels

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 40

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 Месяц назад +1

    ඉතුරු tika dendooooooo ❤❤❤❤❤

  • @Luvi1115
    @Luvi1115 Месяц назад +2

    අසීමා බදින්නේ එයාව නේද එයා ඩොක්ටර් කනෙක් නේද අසීමාට ආදරේ කරන අසීමාව තේරුම් ගත්ත හිත හොද පිරයිම් ළමයක් ඔයාට ගොඩක් ස්තුතියි කතාව දුන්නට පරිස්සමින් සතුටින් ඉන්න මැණික තෙරුවන් සරණයි 😘😘😘💞💞💞💞💞

  • @Kaushi962
    @Kaushi962 Месяц назад +2

    මගීන්ගෙන් ගැලවෙන්න උදව් කරයි මෙයා...❤❤❤

  • @srimathipriyadarshani2666
    @srimathipriyadarshani2666 Месяц назад +1

    ගොඩක් ලස්සනයි කතාව මැණික අශීට අවංකව ආදරය කරන කොල්ලෙක් මුන ගස්සන්න, දැන් විදෙවිවා හොදට ම ඇති ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Месяц назад +1

    පව් අශිමා ට හොද boy කෙනෙක් සෙට් කරන්න ❤❤❤❤

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s Месяц назад +1

    Mathesha venuwata ashee lagin inna theruma ganna udawu karana kenak awoth lassanai Neda. Ashee pawu duk vidinawa vadi e. Kathawa lassanai godak. Good luck ❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 Месяц назад +2

    ඇත්තටම ගොඩක් පව් අශිමා ගොඩක් දුක හිතෙනවා අශිමා ගැන අද සාමාජයේ ඉගෙන ගන්‍ය් හැමැ ලමයෙකුටම ගොඩක් වටිනවා මේ කාතාව. ගොඩක් ස්‍ය් මැණික

  • @RaveenaSewandi
    @RaveenaSewandi Месяц назад +1

    Kathawa lassanai manika nupa ithiri kotasa dannako

  • @MangalikaMkmangalika
    @MangalikaMkmangalika Месяц назад +2

    Ane කතාව හරි ආසාවෙන් කියවනවා ❤❤❤❤කතාව හැමදාමත් දෙන්න අපිට බලාගෙන ඉන්නේ ❤❤❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku Месяц назад +1

    කෙල්ල පව් නේද නංගි බුදු සරණයි මැනික ❤❤❤❤

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 Месяц назад +1

    කතාව ගොඩක් ලස්සනයි .අනේ තව කොටසක් දෙන්නකෝ

  • @thilinilakmali7092
    @thilinilakmali7092 Месяц назад +1

    ගොඩක් ලස්සනයි ඔයා ගේ කතා හරි ම ලස්සනයි

  • @madugunasingha5360
    @madugunasingha5360 Месяц назад +1

    Ana pau maka matesaga වැඩක් vaga ලස්සනයි katava godak stutei oyata katava බැලුවා hoda ❤❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Месяц назад +1

    අශිමා පවු 😢😢😢

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 Месяц назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari Месяц назад +1

    Lassanai kathawa 😊❤

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp Месяц назад +4

    අශී ට best friend කෙනෙක් දෙන්න. හැබැයි ඒ boy ,කෙනෙක්. හැම දේම දැනගෙනත් එයාට ශක්තියක් වෙන කෙනෙක්.. ඕන වුනොත් පස්සෙ කාලෙක ආදරේකත් පටලවමු දෙන්නව..
    ඔයාට දැන් කොහොමද අනූ... මේ මේ, මටනං මල් වගේ දූ පැටික්කියො 2ක් ඉන්නවා. ඔයාටත් දෝණියෙක් ලැබෙන්න කියලා wish කරනවා......❤

    • @Mathakasitha
      @Mathakasitha  Месяц назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤ හැබැයි මට ලැබෙන්නෙ ඉන්නෙ පුතු පැටියෙක් ☺️

    • @isuruperera-ux4zp
      @isuruperera-ux4zp Месяц назад +1

      @@Mathakasitha අනේ හොඳයි......... පරිස්සමෙන් ඉන්න අනූ..❤️

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f Месяц назад +1

    තරැණ ගෑනු ළමයින්ට මේ කතාවෙන් ඉගෙන ගන්න පාඩමක් තියෙනව

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i Месяц назад +1

    Ashi Gena dukai Anu😔

  • @deepthikafernando4500
    @deepthikafernando4500 Месяц назад +7

    දැන් ඇති නේද අශීමා ජීවිතේ විදෙව්වා ඒක නිසා එයාට වෙන එයාට ආදරේ කරන එයාට අනුකම්පා කරලා ආදරේ කරන මතීෂ ට වඩා හොද පිරිමි ලමයෙක් මුණ ගස්සන්න හොදද මේ කතාව නම් පාසැල් යන දූවරුන්ට හොඳ පාඩමක් ඒකයි හොඳ මොනවා උනත් අශීමා පව් ඒක නිසා තමයි මම හොඳ පිරිමි ලමයෙක් මුණ ගස්සන්න කියලා කියන්නේ හොදද

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Месяц назад +2

    අනේ අෂිම පවු දැන් ඇති විදෙව්වා දැන්වත් කෙල්ලට නිදහසක් දෙන්න මතීෂට දඩුවමක් දෙන්න ආයේ වැරදි නොකරන්න

  • @GacikaGacika
    @GacikaGacika Месяц назад +1

    ලස්සනයිඅදත්කතාවදූකයිමැනිකටබූදූසරනයි

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya Месяц назад +1

    Dankalehadena la.maita ma katavaharjma vatinava

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ Месяц назад +1

    🌸💕🌸💕🌸💕🌸💕🌸💕🌸💕🌸

  • @NimaliSiresana
    @NimaliSiresana Месяц назад +1

    Kawru nathtah Ammata kiwanm hare.Amma thteram daruwannwa danana kanak ne.kawru vesswasa krae nathtah Ammawa vesswasa kranna puluwan daruwanta.

  • @ChathurikaRathnayaka-vr3xm
    @ChathurikaRathnayaka-vr3xm Месяц назад +1

    Ane anudiyo Dan asheema widewwa ati neda.dan apitat satutak oni..plzzz plzz anudi

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z Месяц назад +1

    😘🥰🙏🙏🇸🇦👍

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 Месяц назад +1

    Ashmats hamadama danagana jivitayata hiyak wana kanak labanna ona

  • @mhomadramsan7430
    @mhomadramsan7430 Месяц назад +1

    මට හිතෙනවා මතීෂ එවපු කොල්ලෙක් නෙමෙයි කියලා. බලමුකෝ ඉදිරියට ❤❤🎉🎉🎉🎉🎉

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z Месяц назад +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉lassani

  • @ShanikaMathusani
    @ShanikaMathusani Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @Kawshi3333
    @Kawshi3333 Месяц назад +1

    Ane mathisha hoda kenek karanna ko

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 Месяц назад +1

    Aluth kenek jeewitheeta ebenna wage lasthiya

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n Месяц назад +1

    ❤❤❤❤❤❤😅

  • @pubghs4229
    @pubghs4229 Месяц назад +1

    ❤❤❤❤❤❤❤