දෙහදක් / keti katha / sinhala keti katha / nawa katha / adara katha / ආදර කතා / කෙටි කතා

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 86

  • @Sithu_Girl18
    @Sithu_Girl18 6 месяцев назад +2

    අක්කි කතාවක් දානකන් තමයි මං බලන් ඉන්නේ. අක්කිගේ කතා ඇත්තටම මාරම ලස්සනයි. කියවන්න කියවන්න ආස හිතෙනවා.දෙහදක් නවකතාවත් අනිත් කතා වගේම හරිම ලස්සනයි අක්කි 😍❤️🎉

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට ...ඒ වගේම ආදරණීයම අදහස්වලට ..❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️

  • @ThakshilaSachika-gz5xd
    @ThakshilaSachika-gz5xd 6 месяцев назад +2

    හරිම ලස්සනයි මැණික කතාව.හරිම සැහැල්ලුවෙන් ආසාවෙන් බැලුවා.කියන්න වචන නෑ.අපේ සුදු මැණික වැඩක් කළොත් superb.කතාවෙන් ලොකු ආදර්ශයක් දෙනවා.ඔයාගේ කතා වල විශේෂත්වය මොකක්ද දන්නවද දරුවෝ වෙන කතා වගේ නෙමෙයි සතුට විනෝදය පමණක්ම නෙමෙයි වටිනා ආදර්ශය කුත් හැම කතාවක් අවසානයේම තියෙනවා.සමාජයට හොඳ පණිවිඩයක් එක්කම. ඒක මාර ම වටිනවා.සුබ අනාගතයක් නංගෝ.තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන එන්න මැණික.ආදරෙයි හැමදාමත් එක වගේ.gayu home.එක්ක හැමදාමත් අත් වැල් බැඳ න් ඉන්නවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      මේ ආදරයට ආදරෙයි ගොඩාක්....බොහොමත්ම ස්තූතී මේ කරන ආදරණීයම දිරි ගැනවීමට....ඒ වගේම මේ අදහස් මට ආශීර්වාදයක් වගෙයි දැනෙන්නේ....බොහොමත්ම ස්තූතී ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SaumyaSewwandi-yx2pm
    @SaumyaSewwandi-yx2pm 6 месяцев назад +2

    Godak lassanai akke. Hamadama oyage katha balanawa. Mama lagadi idan balanne. Kalin ewath balanawa. Oyage kathawak kiyewwata passe loku sanasimak danenawa. Godak thank you. Budusaranai ❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ලස්සන අදහස්වලට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 6 месяцев назад +3

    ආදරය, හැගීම්,දුක සහ සතුට මෙ හැම දෙයක්ම අකුරු කර ලස්සන කතාවකට ගෙනත් අපිව සතුටු කරන ඔයාගෙ ජීවිතේත් මෙ වගෙම ලස්සන වෙවා..... තවත් මෙ වගෙ ලස්සන කතා ලියන්න ඔබගෙ දෑතට සවිය ලැබෙවා...

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී මේ ආදරණීය දිරිගැන්වීමට....මේ ආදරයට ආදරෙයි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹

  • @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 6 месяцев назад +2

    ❤ අක්කිගෙ කතා එන්න එන්නම තවත් ලස්සනට අක්කි ලියනවා.... 🥺🌷 වෙනදා වගේම අදත් කතාව දාපු ගමන් බැලුවා.. අද කතාවත් ගොඩාක් ලස්සනයි අක්කියෝ... 💙🌟💫

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී හැමදාමත් එක වගේම දෙන මේ ආදරයට.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @dhanu2126
    @dhanu2126 6 месяцев назад +2

    කොහොමද ඔච්චර ලස්සන ට ලියන්න හිතෙන්නෙ❤අපි වෙනුවෙන් 😊

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      @@dhanu2126 බොහොමත්ම ස්තූතී මේ ආදරයට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 6 месяцев назад +1

    1 st ආවා අද නම්...ලස්සන කතාවක් ඇති අදත්...❤😊

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී ⁣ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 6 месяцев назад +1

    වෙනස්ම කතාවක් ලස්සනයි අක්කි ගොඩාක් ❤.....තව ලස්සන කතා ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට .....ඒ වගේම ආදරණීයම දිරිගැන්වීමට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹

  • @chathurikanilmini1018
    @chathurikanilmini1018 6 месяцев назад +1

    කතාව ගොඩාක් ලස්සනයි .❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 6 месяцев назад +4

    කතාව කෝම වෙයිද කියලා හිත හිත හිටියේ නිකම් හදවත එලියට එන්න වගේ ගැහුනේ.මේම අවසානයක් දුන්නට තැන්කූ අක්කියෝ ආදලෙයි .

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      ආදරෙයි මේ ආදරයට ..❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ashenadds
    @ashenadds 6 месяцев назад +1

    ලස්සනයි ලස්සනයි

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @sudharsanakumara3682
    @sudharsanakumara3682 6 месяцев назад +1

    Harima lassanai akkiyo mamath baluwa

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 6 месяцев назад +1

    අදත් ලස්සන කතාවක් ඇති .❤❤❤❤ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි අක්කේ

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ දෙන ආදරයට.......❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 6 месяцев назад +1

    හරිම ආදරණීයයි ලස්සනයි ගොඩක් ❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹❤️❤️❤️🌹🌹

  • @madumalikatubulla
    @madumalikatubulla 6 месяцев назад +1

    godak lassanai kathawa❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @prabodhaamarasooriya1794
    @prabodhaamarasooriya1794 5 месяцев назад

    හරිම ලස්සනයි ..❤

  • @kavindisanchila
    @kavindisanchila 6 месяцев назад +1

    ❤1st

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....මේ ආදරයට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 6 месяцев назад +1

    ෂෝක් අනේ 🎉🎉🎉🎉🎉🎉❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nimeshikaperera-89
    @nimeshikaperera-89 6 месяцев назад +1

    Lassanaaaai godaaak

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 6 месяцев назад +1

    ලස්සනයි මැණික

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට....🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @charunimadushani370
    @charunimadushani370 6 месяцев назад +1

    ලස්සනයි ගොඩාක් ❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @ashokafernando364
    @ashokafernando364 6 месяцев назад +1

    Adath kathawa godaaak lassanaei ❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      හැමදාමත් දෙන මේ ආදරයට බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @induperera8804
    @induperera8804 6 месяцев назад +1

    Kathawa niyamai ❤❤❤thank you

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ අදහස්වලට ....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹

  • @yasanthideepika9548
    @yasanthideepika9548 6 месяцев назад +1

    ලස්සනයි ❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️

  • @TharinduAkalanka-w3u
    @TharinduAkalanka-w3u 6 месяцев назад +1

    Good lassanai ❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      @@TharinduAkalanka-w3u බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SadamaliIresha-t3b
    @SadamaliIresha-t3b 6 месяцев назад +1

    ලස්සනයි

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹

  • @malikasewwandi1354
    @malikasewwandi1354 6 месяцев назад +1

    Adaraniya lassanama lassnai katawak❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට....🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @SashinikaDulanjalee
    @SashinikaDulanjalee 6 месяцев назад +1

    Lassanama lassanai ane adath oyage kathawa oyage kathawak danakam maga balan inne ❤ dawasin dawasa oyage katha godak lassana wenawa akki ❤❤❤ ayeth me wage lassana katawak aran ikmanatama enna hode balan innawa adarei godak akki❤❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...මේ ආදරයට ආද⁣රෙයි...ඒ වගේම මේ ආදරණීය අදහස්වලටත්......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt 6 месяцев назад +1

    Thanks nanga story ya lassanai ♥️🌹

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ..❤️❤️❤️🌹🌹🌹

  • @annenirmala7073
    @annenirmala7073 6 месяцев назад

    කතාව ගොඩාක් ලස්සනයි thank you ...

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @maduranaweera7766
    @maduranaweera7766 6 месяцев назад +1

    අක්කි ඔයාගේ කතා හරිම ලස්සනයි ❤️‍💖❤️‍ මං අක්කී කතා හරිම ආසාවෙන් කියවන්නේ. ගොඩක් ආදරේයි ❤️‍❤️‍💖
    මගේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිදා කියලා දන්නේ නෑ. මගේ husband මාව දාලා ගියා. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතා ගන්න බෑ. ඒයාව තාම මට අමතක කරන්න බෑ.එයා මාව දාලා ගිහින් දැනට අවුරුදු 2 යි මාස 5 වෙනවා.
    මං මෙහෙම හරි ඉන්නේ job එක කරන නිසා.
    මගේ අසනීප තත්ත්වයත් එන්න එන්න වැඩි වෙනවා.
    මට පිස්සු වගේ අක්කී 😢

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී කතා කියවනවට...ඒ වගේම හැමදෙයම හොඳින් විසඳේවී...විසදෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා...ඔයා ඔයාට ආදරේ කරන ගමන් ජීවීතේ ලස්සනට විඳින්න උත්සහා කරන්න...පරිස්සමට ඉන්න....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹

    • @maduranaweera7766
      @maduranaweera7766 6 месяцев назад

      ඔයාටත් බොහොමත්ම ස්තූතියි මං වෙනුවෙන් ප්‍රාර්ථනා කළාට සහා මගේ හිත හැදුවට .
      පරිස්සමෙන් ඉන්න ඔයාට ජය වේවා ! අක්කී 😘😘😘😘😘😘
      බුදු සරණයි 🙏

    • @gayuhome
      @gayuhome  6 месяцев назад +1

      @@maduranaweera7766 ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @anushaabeyagoonewardena2033
    @anushaabeyagoonewardena2033 6 месяцев назад

    Lassanai ❤❤❤❤❤ Godak Sthuthi. 🥰🤗💐

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 6 месяцев назад

    harima lassanai

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @RangaMadu-t9z
    @RangaMadu-t9z 6 месяцев назад

    Harima lassanai ane. Wenama lokekata giyaaa❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී මේ ආදරයට ...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @BhagyaSewwandi-np7ls
    @BhagyaSewwandi-np7ls 6 месяцев назад

    ලස්සන අවසානයක්.තව මේ වගේ කතා ඕනා.❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...දිගටම රැඳිලා ඉන්න..❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @QweenKing-w4w
    @QweenKing-w4w 5 месяцев назад

    Thawa me wage katha godak ona❤

  • @QweenKing-w4w
    @QweenKing-w4w 5 месяцев назад

    Harima lassani❤

  • @PrabodhaKavindi-x5d
    @PrabodhaKavindi-x5d 6 месяцев назад

    ඔයාගෙ කතා ගොඩාක් ලස්සනයි,අක්කා,මගෙ මෙ චුටි ඉල්ලිමක් පුලුවන් නම් ඉෂ්ට කරන්න බලන්න,ඔයා හැමදාම වගෙ ආදර කතා ගේනවා,එවා සින්හල මාධ්‍යයෙන් තමා අරන් එන්නෙ,පුලුවන් නම් දෙමළ,මුස්ලිම්,ක්‍රිස්තියානි ආදර කතාවක් දෙන්නකො

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....උත්සහා කරන්නම්...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @PadmaPiyaseeli
    @PadmaPiyaseeli 6 месяцев назад

    ලස්සනයි ලස්සනයි වෙනමොනවා කියන්නද ❤හොදේ

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      @@PadmaPiyaseeli බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @rmhunupitiya9414
    @rmhunupitiya9414 6 месяцев назад +1

    ❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      ❤️❤️❤️❤️🌹🌹🌹

  • @HemawathiMenike
    @HemawathiMenike 6 месяцев назад

    Kathawa lassanay

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️🌹🌹🌹🌹

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 6 месяцев назад

    ගොඩක් පරක්කු වුනා කතාව බලන්න ... ❤❤❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      දැන් හොඳයිද....අසනීපෙන් නේද හිටියේ....බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @GayanHarsha-c3b
    @GayanHarsha-c3b 4 месяца назад

    🎉❤❤❤😊💞💞💞💞

  • @PatthumiMadushika
    @PatthumiMadushika 6 месяцев назад

    ❤❤❤

    • @gayuhome
      @gayuhome  6 месяцев назад

      බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️🌹🌹🌹🌹🌹