විශ්වයේ පවතින අභිරහස් කළු කුහර | Black holes

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 277

  • @Dinu_jayy
    @Dinu_jayy 2 года назад +120

    බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කලේ. සෑම කාලයකටම සරිලන විදියට එවැනි ශ්‍රී සද්ධර්මය දේශනා කළ අපගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🏻❤

  • @roshansilva9126
    @roshansilva9126 2 года назад +161

    වර්ථමානයේ සමහරක් බුදුදහමට පිට පිට පහර එල්ල කරද්දි ඔබ එය පිටුදකින ආකාරය ප්‍රසංශනීයයි. ❤☸️
    හැමදාමත් වගේ මේ වගේ හොඳ දේවල්ම සමාජගත කරන්න. ඔබට සුබ ගමන්

    • @triquetra33
      @triquetra33 Год назад +4

      ​@@user-jt6ej7vh2p ow ai😮

    • @triquetra33
      @triquetra33 Год назад +3

      @@user-jt6ej7vh2p uben ahapu nathi ewatath uba gihin diila thibbane..ithin uba ahapu ekakata kiwwa kiyala mokatha wenne🤓🤓🤓

    • @Law.law.law88
      @Law.law.law88 Год назад

      @@triquetra33 සමහරුන්ගෙ අම්මලාගෙ අඩුපාඩු නිසා මනෝවිකෘති තත්ව ඇතිවෙලා diss order වෙනවා .. එහෙම උන් අදුරගන්න පලවෙනි ලක්ශණය තමයි පොරක් වගේ පෙන්නන්න උත්සහ කරන එක 😂😂 උබට නිමි කිව්වෙ

  • @umayanganimeah5777
    @umayanganimeah5777 2 года назад +78

    ඔය විද්‍යාවට වඩා බුදු දහම සත්‍යයි කියල තමයි මට නම් හිතෙන්නෙ. බුදුන් වහන්සෙ තමා ලෝකෙ එදා මෙදා තුර බිහිවූ උතුම්ම මිනිසා... සුපිරි video එකක්. ඉස්සරහටත් මේ ගැන කතා කරමු. ඔයාට බුදු සරණයි❣️👍👍👍👍

  • @test-oo6zu
    @test-oo6zu Год назад +15

    අපි ඉන්න මේ ලෝක සක්වල 03ක් එකතු වෙලා ත්‍රිකෝණ හැඩයක් හැදෙන තැන තියෙන මැද කොටස තමයි මේ කලු කුහරය. මේකට බුදුරජාණන් වහන්සේ ලෝකාන්තරික නිරය විදිහට හදුන්වා තියෙනවා. මෙම කොටස අධික කලුවරයි. සීතලයි. කිසිම දවසක ඉර හද එළිය වටෙන්නෙ නෑ. බුදු දහම හදාරන්න. විශ්වය ගැන ගොඩක් දේ බුදු රදුන් දේශනා කරා.

    • @Nadeesha.Prasad
      @Nadeesha.Prasad 7 месяцев назад

      කලු කුහර එකක් නෙවේ බන් සෑහෙන්න තියෙනව

  • @Dulansenadheera798
    @Dulansenadheera798 2 года назад +314

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලස්සන වීඩියෝ එකක් සහෝදරයා ❤️🥰

    • @tikkatikka3088
      @tikkatikka3088 2 года назад +12

      ❤️❤️❤️❤️❤️

    • @SLRAPPA
      @SLRAPPA Год назад +2

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 Год назад +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 Год назад +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @varundhanu1963
      @varundhanu1963 Год назад

      🙏🙏🙏🙏

  • @tharindumadusanka2006
    @tharindumadusanka2006 2 года назад +39

    බුදු දහමට කිසිම දෙයක් සමකල නොහැක. ගෞතම බුදුන්ගේ දැනුමෙන් 0.1%ක් වත් තවම සොයාගෙන නැත. බුදුසරණයි 🤟🇱🇰🇰🇷🤟🇱🇰🇰🇷

  • @chaturatenuwara
    @chaturatenuwara 2 года назад +23

    ශාක්‍යසිංහ වැනි මහා විදග්ධ පණ්ඩිතයෙකු සරණ යන්ට අපි වාසනාවන්ත වුණා 🙏🌹💖

  • @Nansykuwit
    @Nansykuwit 2 года назад +83

    මම විෂ්වාස කරන්නෙ ....
    =බුද්දාගම
    =සොබාදහම 🥰❤️

  • @සිංහලබෞද්ධයා-ඤ9ඪ

    තුන්කල් දුටු මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයම පූජාවේවා

    • @ishowsewey8272
      @ishowsewey8272 2 года назад +4

      Bududahama gena video ekak kothena uba ethana...🙂

    • @triquetra33
      @triquetra33 Год назад +3

      ​@@user-jt6ej7vh2p ehetath nathi mehetath nathi un ewa danne naaa🤓🤓🤓

    • @zzzzxxxx4925
      @zzzzxxxx4925 Год назад

      Pukath depn

    • @triquetra33
      @triquetra33 Год назад +1

      @@zzzzxxxx4925 ube amma watetama puka dena somiyata ballo gahana patta avajathaka wesa balliyek kiyala anith un pali naa somiyata gahala jathaka wechcha avajathaka mada ponnayo😹😹😹

    • @chamikaweerakumara2773
      @chamikaweerakumara2773 Год назад +2

      @@zzzzxxxx4925 ඒ උනා බං උන් වහන්සේ ඒවට කැමති නෑ මොකද උන් වහන්සේ කෙලෙස් දුරු කල අයෙක්

  • @VA22222
    @VA22222 2 года назад +31

    බෞද්ධයෙක් වීම ගැන සහ එහි ගැඹුර පිළිබඳව සෙවීම පිළිබඳව ආඩම්බර වෙමි❤.
    වීඩියෝවට ස්තූතිය🌟

    • @chamikaweerakumara2773
      @chamikaweerakumara2773 Год назад +2

      ​@@user-jt6ej7vh2pඔව් අපි මේ දුකින් මිදෙන්න ඕන

  • @unicworld6295
    @unicworld6295 2 года назад +17

    බුදුන් වහන්සේ ඕවා ගත්තේ උදාහරණයක් විදිහට......ඊට එහා මොන කතාද.....භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏🙏

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 2 года назад +122

    කවුරු මොනව කිව්වත් බුදුදහම ඉස්සරහ විද්‍යාව ලදරුවෙක්.ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා.🙏 නියම වීඩියෝ එකක්

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад +14

      🤣

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 2 года назад +12

      ඕක subjects dekak ne youtube eke ඔයා comment එකක් දාන්නෙත් ලදරුවෙක් නිසා තමයි

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад +8

      @@ashensrimal5898 නෑ.විද්‍යාව ලදරුවෙක් කියපු එකට හිනාගියා.😌😅

    • @sagittariusa5642
      @sagittariusa5642 2 года назад +5

      විද්‍යාව කියන එකේ තේරුම දන්නවනම් ඔහොම කියන්නෑ

    • @SIX-T
      @SIX-T 2 года назад +6

      @@ramithrathnayaka8551 නැනැ.බුදු දහමෙ අභිධර්මය කොටසේ විද්‍යාව ගැන තමා තියෙන්නෙ .

  • @sisirakumara9390
    @sisirakumara9390 2 года назад +10

    ලෝක විදූ කියන අප මහ බෝසතානන් ලෝකයට දේශනා කල ඒ උතුම් සද්ධර්මයේ එන සත්‍ය තවටත් ලෝකයාට හරි හමන් අවබෝධයක් නොමැත, ඉදිරියට ලෝක විද්වතුන් බුදු දහම කුමක්ද කියන එක අවබෝධ කරගන්න එක කරනවාම තමයි 👍🙏🙏 මාගේ තිලෝගුරු බුදුපියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 года назад +40

    අනිවාරෙන් 🙏❤☸️ඒක්නෙ බුදු රජාණන් වහන්සේ කියලා කියන්නෙ.....❤️🇱🇰...අපි තමයි ඉතිම් මුල්ම පිරිස😁

    • @sagittariusa5642
      @sagittariusa5642 2 года назад +2

      අපි කියල අදහස් කරේ කව්රු ගැනද

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +4

    බුදු රජාණන් වහන්සේ නමකගේ දැනුම පිළිබඳ විග්‍රහ කිරීමට තවත් බුදු රජාණන් වහන්සේ නමක් ජීවිත කාලය ම දේශනා කළත් නිම කළ නොහැකි බව සදහන්. උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @dilboy2081
    @dilboy2081 2 года назад +17

    නමෝ බුද්ධාය... !!!🙏🙏🙏🙏

  • @SrilankanPopular
    @SrilankanPopular 2 года назад +10

    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 2 года назад +12

    බුදුන් තාම ඇත්ත දැකල තියෙන්නේ ♥️🙏

  • @Oscarmaniac
    @Oscarmaniac 2 года назад +14

    බුදුසරණයි හැමෝටම ❤

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 2 года назад +23

    අද වෙනද තරම් හොදට කටහඩ නෑ😭කටහඩට මොනවද උනේ අයියෙ😭බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏සාදු ..සාදූ....සාදූ 🙏🙏පේනව සේපාල් රණසිංහ ලා අපේ බුදු රජාණන්වහන්සේගේ දන්ත ධාතුවට කියල තියෙන දේවල්😡හොද මිනිස්සු අතරෙනෙ නරක මිනිස්සු ඉන්නෙ 😭

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 года назад +4

    එ භාග්‍යවත් වු අරහත් වු සමිිමා සමිිබුදුරජානන් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා සාදු 🙏සාදු🙏සාදු🙏

  • @kaveeshalakmal9649
    @kaveeshalakmal9649 Год назад +9

    කොච්චර කීවත් කාලය ආවහම බුදු දහමත් නැති වෙනවා අපේ මිනිස්සු අතින්ම

  • @malanijayasinha7099
    @malanijayasinha7099 2 года назад +16

    බුදු සරණයි...!!!

  • @nevindumarasinghe3706
    @nevindumarasinghe3706 2 года назад +14

    කාලෝචිත වටිනා වීඩියෝ එකක්.🔥🔥

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 Год назад +2

    එවැනි ශ්‍රේටඨ හා අසමසම ඥානයක් හිමි ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 года назад +7

    නමෝ බුද්ධාය

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 2 года назад +22

    බුදු සරණයි මේ ලෝකේ සියලු ජීවින්ට 🙏❤️

  • @harshajayasingha2057
    @harshajayasingha2057 2 года назад +2

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලස්සන වීඩියෝ එකක් සහෝදරයා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 года назад +5

    බුදු දහම හා නවීන විද්‍යාව සැසඳීම මිනිසෙකු හා ඇමීබාවෙකු සසඳනවා වගේ.

  • @DekyBoy.
    @DekyBoy. 2 года назад +7

    බුදු සරණයි 🙏

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 Год назад +1

    බුදුන් වහන්සේ විසින් ජීවමාන අවදියේදී දේශනා කරලා තියනවා මිනිස්සුන්ට අභිබවා නොයා යුතු විෂයන් හතරක් ගැන.. ඒ විෂයන් ගැන ඕනෑවට වඩා හොයන්ඩ යන එකෙන් මිනිසුන් උමතු බවට පත් වෙනවා කියලත් උන් වහන්සේ දේශනා කරලා තියනව... ඒ එක විෂයක් තමයි "ලෝක විෂය"
    බුදුන් වහන්සේගේ ප්‍රඥාව අසමසමයි..
    මොන පර්යේෂණ කරත් උන් වහන්සේගේ දැනුම අභිබවන්ඩ කාටවත් බෑ.
    ඒකයි යතාර්ථය.. 😊

  • @savindulakshan6840
    @savindulakshan6840 2 года назад +6

    බුදුන් වහන්සේ විශ්වය ගැන කියපු දේවල් ගැන video එකක් කරන්න

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana Год назад +4

    බුදුන් වහන්සේ ස්කන්ධය ශක්තියක් බවට පත් කරල ඒ ශක්තියම නැවත ස්කන්ධය බවට පත් කළා..උන් වහන්සේ එකල මිනිස් මනසට තේරුම් ගත හැකි විදියටයි දේශනාවන් සිදු කළේ.

    • @IrushanVishwapethum
      @IrushanVishwapethum Месяц назад +1

      eka kohomd kle kothand deshn kre kiyl poddk kiyann puluwand

  • @mihi3598
    @mihi3598 2 года назад +3

    ස්තුතියි 🙏🙏 වීඩියෝ එකට

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 2 года назад +22

    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ තමයි පලවෙනියට කළු කුහරයක් දැක්කේ 😳 🧠

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 года назад +1

      Happy new year Tharushi

    • @bad-325
      @bad-325 Год назад +1

      @@user-jt6ej7vh2p නිරාගමික ගොබිලයො 🖕🤮🤮

  • @stefannethan
    @stefannethan 2 года назад +11

    සිංහල පීඩියා මං ආසම මේ විශ්වය ගැන තියන අබිරහස් දේවල් ඉගෙන ගන්න ඉතින් ඒව අපි හමෝටම මෙහෙම පෙන්නන එකට ආදරෙයි පැලෙන්න❤

    • @Thehas_Damn_it
      @Thehas_Damn_it 2 года назад +3

      උබ ඔය වගේ comment එකක් දැම්මමද කොහෙද පූසෝ 😂❤❤❤

    • @stefannethan
      @stefannethan 2 года назад +1

      @@Thehas_Damn_itමං දැන් හොද පූසෙක්😚

    • @Thehas_Damn_it
      @Thehas_Damn_it 2 года назад +2

      @@stefannethan එහෙනම් gonussa එකට ඇවිල්ල android users ලට අපහස කරන්න එපා. මමත් apple 14 Pro එකක් use කරන්නෙ ඒකයි කියන්නෙ සමහර Samsung phone Apple phone අභිභවා යනවා. 😘😘❤💙💚

    • @stefannethan
      @stefannethan 2 года назад +2

      @@Thehas_Damn_it අඩෝ මං ඒ ආතල් එකක් ගත්තෙ බං😹😹, මට ඔය පෝන් මගුල් වලින් ඇති වැඩක් නැ,

    • @Thehas_Damn_it
      @Thehas_Damn_it 2 года назад +2

      @@stefannethan සිරාවට මාස ගානක් තිස්සෙ

  • @happy-vn9uo
    @happy-vn9uo 2 года назад +4

    Thank you

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 Год назад

    සුපිරි...👍 හොද පැහැදිලි කිරීමක්... 🔥❤️❤️‍🔥

  • @honeststubborn3417
    @honeststubborn3417 2 года назад +4

    ඒකට නං ඇඟ හිරි වැටිල ගියා .. ❤❤ 🙏🙏 ..!!

  • @invisibleman-lf6gk
    @invisibleman-lf6gk Год назад

    Niyama vidiyo ekak💕💕❄️💕💕

  • @hereshayoshitha1214
    @hereshayoshitha1214 2 года назад +1

    Video eka patta interesting
    Keep it up sinhala pedia ❤🤗

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +1

    Lokaye Hodama mahacharwaraya vidwata aihnsakama danathmaka siyalu de atha harapu sathya kiyapu hodama nayaka kama adishtana wadima pudgalaya lassanama minis a maha molakaru kathikathwayata dakshaam weera kama athi kisima deka ta biya ganna ganne Wath nathi maha karunawa wadima malak men suwada hamana mukaya.. Winaya athi shakthi athma minis a eka muthu bawa ha me siyalu de maya wak baba kiyal Apiwa Goda gata gatta unna ndu u pararta kami hawek wage ahinasak ekama kena mage budu rajan wahane ya... Bs

  • @shortcricketclub
    @shortcricketclub 2 года назад +4

    බුදු දහම සත්‍යයකි

  • @bro6275
    @bro6275 2 года назад +10

    ලපයගෙ රැඩිකල් නිරාගමික ඡෙප්පන්ට මෙිවා කියන්ඩ එපා ටිපර් වෙනවා 🤣🤣🤣...

    • @thor3426
      @thor3426 2 года назад +1

      අනුරකුමාර මැතිදුන්හට අපහස කිරීමෙන් වලකින්න.

    • @thor3426
      @thor3426 2 года назад +1

      @ලප FM sl stuff කියලා ලප කුමාරට කඩේ යන චැනල් එකක් තියනවා දැක්කද උබ?

    • @thor3426
      @thor3426 2 года назад +1

      @ලප FM මම අනුරේන්ට දාපු කමෙන්ට් ඩිලිට් කරලා😹

    • @thor3426
      @thor3426 2 года назад +1

      @ලප FM 🤣🤣🤣

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 года назад

      අම්මෝ ඖ.😂😂

  • @Dhanushka456
    @Dhanushka456 2 года назад +2

    බුදු රජානන්වහන්සේ සියල්ල දැක ඇත.🙏

  • @SammaniPoornima
    @SammaniPoornima 7 месяцев назад

    Thanks for your help

  • @amilayoutubechannel2654
    @amilayoutubechannel2654 2 года назад +4

    First views එක මගෙන් අපු ගමන් බලපු අය මේ පැත්තට

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 2 года назад +5

    ෆට්ට🥰🥰🥰🥰.......උඩ කෙනෙක් දාපූ කමෙන්ට් එක අයින් කරපු එක හොදයි.....🥰

  • @chathuraprasad5028
    @chathuraprasad5028 11 месяцев назад

    me wage dewal kiyla denwat godak pin aiya oyat ❤

  • @punisher5982
    @punisher5982 2 года назад +1

    නියමයි 🙏🙏🙏

  • @techgalaxy2653
    @techgalaxy2653 Год назад +2

    Thats why Buddhism is not an religion but something better of a persons life and which could get more use of the life. Related to day to day life style of a normal person.( anyway less people like this comparing buddhism)

  • @----Dasun---
    @----Dasun--- Год назад

    අනර්ඝයි👍✌

  • @Himapanchaa
    @Himapanchaa 2 года назад

    ඇත්ත ඇත්ත ගයිස්..👌👌👌

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 2 года назад +4

    ඒකනෙ කියන්නෙ බුදු දහම ආගමක් නෙවෙ දර්ශනය ක් කියල🤭😁

  • @maheshudaramunasinghe5340
    @maheshudaramunasinghe5340 2 года назад +1

    විඩීයෝ එක හොඳයි අයියේ 💖💖💖💖

  • @sadundilshan7159
    @sadundilshan7159 2 года назад +6

    සියල්ල දන්නා වූ සියල්ල දක්නා වු මාගේ බුදුරජාණන් වහන්සේගේ ඤාණය අන් කිසිවකටවත් සම කළ නොහැකියි.
    බුදුරජාණන් වහන්සේගේ ඤාණය කොතරම් ද යත් එය තේරුම් ගැනීමට ශ්‍රී සද්ධර්මයේ නිදසුනක් තියෙනවා.
    ඒ දිනක් බුදුරජාණන් වහන්සේ මහ සංඝ රත්නය සමග මහ විශාල ඇට්ටේරියා වනයකට වැඩම කොට බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයට ඇට්ටේරියා කොළ කිහිපයක් ගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ මේ ශ්‍රී හස්තයේ තියෙන ඇට්ටේරියා කොළ ටික වගේ. දේශනා නොකළ ටික ශ්‍රී හස්තයට නොගත් මහ විශාල ඇට්ටේරියා වනයෙහි ඇති ඇට්ටේරියා කොළ වගෙයි.
    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @forextradebinnerytradesecr3561
    @forextradebinnerytradesecr3561 2 года назад +3

    බුදු දහම කියන්නෙ මනස මුලික කරගත් විශ්විය දහමක්

  • @nilukapriyadarshani6236
    @nilukapriyadarshani6236 2 года назад +3

    සියලුම ෙද් අන්ත්‍යයි
    ස්ථිර කිසිවක් නැත!

  • @glsbro
    @glsbro 2 года назад +2

    බුදු දහම විද්යාව හබා බොහෝ දුර ගොස් ඇත💕

  • @SasinduChandimal
    @SasinduChandimal 3 месяца назад

    Sadu❤❤❤❤❤❤❤❤❤❤the ❤

  • @pamithmaleesha
    @pamithmaleesha 2 года назад +2

    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විශ්වය ගැන හිතන්න බැ කියලා නෙමෙයි හිතන්න අමාරුයි කියලා, ඒ වගේම නිවන් දකින කෙනෙක්ට තමයි මේ විශ්වය හොයන්න එපා කියලා තියෙන්නේ

    • @rasikasampath3670
      @rasikasampath3670 Год назад

      නිවන් දකින කෙනෙක්ට විතරක් නෙමෙ බෞද්දයො හැමොටම ❤️

  • @MNOmath
    @MNOmath Год назад +1

    බුදු රජාණන්වහන්සේ තමයි ලොව බිහි ව් ශේෂටම vidyakgnaya
    උදාහරණයක් ගතහොත් අතීතම සමාජයක්
    .. ජලයේ යෙදීම් දැන ගත්තත් (හැඩයක් නැත, පානය කල හැක, අවරණ) ජලය සෑදී ඇත්තේ hitrajan පරමාණු 2 ක් හා ඔක්සිජන් පරමාණු 1 කින් බව පැවසීම එම සමාජයේ දැනුම අනුව ඔව්න්ට තේරුම් ගත නොහැක
    මෙ වර්තමානයට ආදේශ කලහොත්
    බුදු දහමේ විශ්වය පිලිබඳ ඇති දැනුම
    අවබෝධකල හැක්කේ සිත දියුණු කල පුද්ගලයන්ට පමණි

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr Год назад +2

    "~විජ්ජා උදපාදි~"

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +1

    E guna kiyala nimal karann ba.. Wen minissu agamwal nithi damath budu n wahanse away anam mage sasunata enn a with balanna kiwa... E guna me pruwaiyata dara gannatha ba.. Away anam me man dakinniyama pulueuwa hara haki. Muhudu wathura nathikaka.. Maha mugalan wahanse unauth e maha balaya dak sadu sadu kiwa... Eth api wenuwen aurudu 7 Noka maha duka I wasimakin penniwa.. Api mokada karanne tama.. E budun ta mal pud pauda innwa.. Toran hada hada innwa.. E wani pud galyek Ipadima maha a hambu siduwemin.. Duka gana soya ekat pilithurak he wewa misak ath hari ye na.. Ahinasak a amraniyaa sathun maredinbera gaththa... Jaya atta.. Mage ewann utham minis ata budu sadun ta mage namas kara wewa... Sadu.. Sadu.. Bs.. Deer gayuu..

  • @nishanfernando6313
    @nishanfernando6313 2 года назад +3

    ❤️❤️❤️

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 года назад

    Niyamai.

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 2 года назад

    ඒක නං පට්ට....

  • @SasinduChandimal
    @SasinduChandimal 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @anuruddaruwanpura388
    @anuruddaruwanpura388 2 года назад +4

    රෙප්ටීලියන්ල සම්බන්දව එකක් ඕනි.

  • @kasunnishan2627
    @kasunnishan2627 2 года назад

    මම ආසම මාතෘකාව ♥️

  • @nondiproduction1857
    @nondiproduction1857 2 года назад +1

    🙏🙏🙏

  • @gaminijayasinghe879
    @gaminijayasinghe879 2 года назад

    Nice

  • @mudithanethmal6750
    @mudithanethmal6750 Год назад +1

    තවත් කාලයක් බුදුහාමුදුරුවෝ හිටියනන් කොච්චර දේවල් නම් කියයිද තව 🙏

  • @indikaprasad4360
    @indikaprasad4360 2 года назад

    මාරයී

  • @sandunamarawansa1097
    @sandunamarawansa1097 2 года назад

    Puluwannam eka wishwayaka idan thawa wishwayakata yanna puluwan shortcuts gena buduhamuduruwo karapu desanawan gena ekak danna.. Details hoyaganna puluwannam interesting wewi.. Nasa eke pothak thiye mata mathakane name eka.. Blue cover ekak thiyenne.. Eke galaxy ekakin thawa galaxy ekakata yana widiya thiyenawa.. Try karanna

  • @Lifehappy07
    @Lifehappy07 Год назад

    👍💯

  • @threekal2
    @threekal2 2 года назад +1

    👍❤️

  • @warshamishadi5003
    @warshamishadi5003 2 года назад

    Supiri

  • @hansikannangara6764
    @hansikannangara6764 2 года назад +1

    Comment කියවද්දි මාරම සතුටුයි...
    ලස්සන video එකක්
    ලස්සන comment ටිකක්...🙂

  • @samadhisithsarani5978
    @samadhisithsarani5978 6 месяцев назад

    නියමයි. අදත් නියමයි.
    ඒත් අපේ සූර්යයා අයිතිවෙන්නෙ කුඩා ප්‍රමාණයෙ තාරකා වලට. අපේ හිරු මිය ගියාම සුදු වාමන තාරකාවක් වෙනවා. අපේ සූර්යයාට වඩා ලොකු තාරකා නියුට්‍රෝන තාරකා වෙනවා. අපේ සූර්යයාට වඩා ප්‍රමාණයෙන් අතු විශාල තාරකා තමයි රතු යෝද අවස්ථාවට පස්සෙ කලු කුහර වෙන්නෙ.
    (දැන ගැනීමට පමණයි කිව්වෙ. ඇද කියන්න නෙමෙයි.)

  • @Wijesinghe191
    @Wijesinghe191 Год назад +1

    බුදු හාමුදුරුවන්ට කලින් පඩිවරු හිටිය කියල තියනව නෙද එයාල නෙමෙද බාවනාවෙන් මුලින්ම දැක්කෙ

  • @Virusaraeditz
    @Virusaraeditz 8 месяцев назад

    ☸️😍❤️

  • @nithiladissanayake5717
    @nithiladissanayake5717 2 года назад +1

    අයියෙ, අයිය බෞද්ධ ද ක්‍රිස්තියානි ද
    ආගම් දෙකම ගැන අයියට හොද අවබෝධයක් තියෙනව ඉතිං හරියටම හිතාගන්න අමාරුයි 🤔
    අනිවා reply එකක් ඕනෙ 😁

  • @aruninisansala1508
    @aruninisansala1508 2 года назад

    👌👍

  • @binara2831
    @binara2831 2 года назад +1

    👍

  • @sampathkarunarathna4576
    @sampathkarunarathna4576 Год назад +1

    අපේ බුදු හාමුදුරුවෝ ව්ෂ්වයේ තියන දිව්‍යලෝක ගැන ගනන් මිනුම් එක්කම කියලා තියනවා ඉතින් පිට සක්වල ජීවීන් හොයාගන්ඩ ඇයි එහෙම දේවල් හාවිතා නොකරන්නේ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ❤ ❤ ❤

  • @pasudathrohankumara7341
    @pasudathrohankumara7341 Год назад

    😍🥰

  • @janindukavishka8879
    @janindukavishka8879 2 года назад

    Ithin oken black holes gana kisi deyk kiuwa kiyla kiyawenne nane?

  • @gamingrajiya7355
    @gamingrajiya7355 2 года назад +2

    Niyamayi aiye video eka

  • @vinodbandara8820
    @vinodbandara8820 2 года назад +1

    🤗✌️👍

  • @chandanathambugala1733
    @chandanathambugala1733 7 месяцев назад

    සාදු

  • @malsaranibandara5804
    @malsaranibandara5804 2 года назад +1

    අයියේ එතකොට මන් අහලා තියෙනවා , සුදු කුහර තිබුණේ විශ්වය ආරම්භයේ කියලා ඒක ඇත්ත ද?

  • @SurprisedMythicalDragon-tp5sg
    @SurprisedMythicalDragon-tp5sg 7 месяцев назад

    ළස්සනය්

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    හෙලදීපයේ බුදු බව ලැබූ ගොතම බුදු රජානන්වහන්සේ දේශනාකල බුද්දධර්මය යනු දර්ශනයකටත් වඩා ඔබ්බට ගිය සැබැවින්ම මිහිපිට යතාර්තයකී. තෙරුවන් සරනයි

    • @Udara2000
      @Udara2000 2 года назад +4

      ත්‍රිපිටකය අධ්‍යයනය කරොත් නරකද

    • @KJBLenawala
      @KJBLenawala Год назад

      මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
      මහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරයෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
      - සංයුක්ත නිකාය, සූත්‍ර පිටකය

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 Год назад +1

      ලන්කාවෙ කොහෙද බන් බුදුන් වහන්සේ ඉපදුනේ,බුද්ධත්වය ලැබූවේ.ඒක පට්ටපල් බොරුවක්

  • @Ravindu98
    @Ravindu98 2 года назад

    Bs ❤

  • @pubuduharshana8978
    @pubuduharshana8978 2 года назад +1

    ❤️

  • @uveeworld8601
    @uveeworld8601 2 года назад

    🙏🙏❤️

  • @ZaNaa_666
    @ZaNaa_666 2 года назад

    💗

  • @isuruisuru8482
    @isuruisuru8482 Год назад

    Kalukuharon ehata mona da bn thiyonno