"60% කට ක්ලබ් යන්න බෑ" බස් මොඩිෆයි කරන්න හේතු කියයි.. ඇත්තටම මේ නීති පිළිපදිනව ද? | Bus Modify
HTML-код
- Опубликовано: 7 янв 2025
- #srilankatravel #SriLankaTrafficViolations
බස් රථ නවීකරණය කරන්න පුළුවන් මෙහෙමයි
news1st.lk/4gK...
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌RUclips - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live55 #WeReportYouDecide
බස් රථ නවීකරණය කරන්න පුළුවන් මෙහෙමයි
news1st.lk/4gKHlDq
මේ රටේ අනවශ්‍ය ජනගහනය පාලනය කරන්නම වෙනවා අස්වැසුම අරං බීලා ඇවිල්ලා ලමයි හදනවා පස්සෙ ත්‍රීවිල් වැඩි වෙනවා රටට වැඩක් ඇති උංට ටැක්ස් ගහලා ඛෙහෙතුයි අස්වැසුමයි දෙනවා ලේසියකට ලමයි හදන්න දෙන්න හොද නැහැ පාලනය රජය අතට ගන්න වෙනවා මේ මුඩුක්කු වලට නං දෙයක් කරන්නම වෙනවා මිනිස්සු ගෙවල්වල රස්සාවක් කරන්නෙම නැහැ පේනවද
Three whiler walata kohomafa
@@chanukaweerasoori309 මෝඩයන්ට ඕව කිව්වට තේරෙන්නෙ නෑ. මුඩුක්කු කාර මෝඩයන්ට උපත් පාලනේ ගැන කතා කරහම රෙද්ද කරේ තියාගෙන එන්නෙ ජාති බෝ කිරිල්ල ගැන. හැබැයි ළමයි හැදුවට උන් සී සීකඩ යනව. එකෙක්වත් හරියට විනයකට උගන්නල හදල නෑ. ඇගේ පතේ අමාරුවට රටට බරක් වෙන්න වීදි බලු පැටුව් බෝ කරල විතරයි. සිංහල දෙමල මුස්ලිම් පවුල් ඔක්කොම එකයි. රංචු පිටින් බෝ කරනව අන්තිමට කන්න සල්ලි නැතුව එන එන ආණ්ඩුවටයි මිනිස්සුන්ටයි අත පාණව. ලැජ්ජාවකුත් නෑ මොලේකුත් නෑ ආත්ම ගෞරවේකුත් නෑ 🤦♂️
@@chanukaweerasoori309ජනගහනය පාලනය කරන්න නෙවෙයි වැඩිකරන්න ඕන නේද ජනගහනය වැඩිවෙනකොට ආර්තිකයත් දියුනුවෙනව අනික ආන්ඩුව අපේ රෙද්ද පල්ලෙ රින්ගන්න ඕනෙ නෑ උන්ට උන්ගෙ ජොබ් එක ඉස්සෙල්ල හරියට කරන්න කියන්න ඒක කරන්නෙ නැතුව අනිත් හැම ලබ්බම කරනො
සාකච්චාව ඉතා අනර්ගයි රජය මෙම නීති රීති දිගටම කරගෙන යන්න නීමාවක් කරාම එයට ජනතාවගේ සහය රජයටයි..
Excellent explanation. This problem has to be solved immediately with tough rules and regulations to protect the valuable lives of innocent citizens. ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
හොද වැඩේ මේ තොරන් නවත්වන්න ඕනා බස් කාරයන්ට ඕන දේවල් කරන්න දෙන්න බෑ.රටක විනයක් තියෙන්නෙ ඕනා
රටක විනයක් අවශ්‍ය යි ජය වෙනස් කල යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
බස් කියන්නේ ආතල් ගන්න තැනක් නෙවෙයි , ප්‍රවාහන මාධ්‍යයක්..😮😅
අන්න එක උගන්නලා ඉන්න ඕන ඔක්කොටම කලින්
ඒක ඇත්ත. අපි ඕවට නගින්නෙ ගමන් යන්න. හිරවෙලා කොරවෙලා යන ගමනෙදි යකඩ කෑලි වල ලස්සන බලන්න තරම් හැඟීමක් අපිට එන්නෙ නෑ. බහින්නෙ කොයි වෙලේද කියල ඉන්නෙ😂
නැ නැ මෙ කියන්නෙ special ඒව.ඒවනම් අවුලක් නැ
Atta ❤
උන්ට ආතල් මිනිස්සු අපහසුවට පත් උනාම
හොදම වැඩේ. මේ කැරොල් කරත්ත ඉවත් කල යුතුමයි.විනීත රියදුරන් හදන්න දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුයි.
පල ගොබ්බය. අපේ උන්ට විනය තියනව. රට ලමයි ගිනි ගද්දි බලන් හිටිය වගේ ගොබ්බ හැත්තක් අපේ රටට ඕන නෑ.
Night club යන්න බැරි අයලු මේබස්වල යන්නෙ,හෙට තව කට්ටියක් කියයි කැසිනො ක්ලබ් එකක ගිහින් ඔට්ටු අල්ලන්න බැ අපිට සල්ලි නෑ ඒක නිසා අපි බුරු ගහනවා අපි කැමැති තැනක.මාර තර්ක මෙහෙම රටක් හදන්න බැ.ලොවෙත් නැතිවෙන්න මුන් ඔක්කොටම පුන්නක්කු කවන්න ඕනෙ.මේවා හැමදේම නවත්තන්න ඕනේ විනෝද චාරිකා අපි ගිහින් නැතුව නෙමෙයිනෙ.බස් එකක් බස් එකක් විදිහට තියාගන්න.
ඔව්
මේ වගේ ගවයෝ ඉන්න රටක් හැදුවොත් අනුරට නොබෙල් තෑග්ග ගන්න පුලුවන්
රස්තියාදුකාරයන්ට තැන දෙන්න එපා.
එක වචනෙකින් සමස්තය වැරදි කියන්න බෑ ,රටේ බහුතරයක් මිනිස්සු දුප්පත් අය එයාලට හිතට සැනසීමක් සතුටක් ගන්න ට්‍රිප් යන්න හොයන්නෙ දෙන මුදලට සතුටක් ලබන ගමන් ආරක්ශිතව ගමන් කරන්න
What kind of joke is to use the transportation service as a club. I am very surprised to find out about the mentality of a few srilankans who use this service to make a great risk.😮😮
මම නම් කියන්නේ හීන මැරෙන මී හරක් රැලට කසියාවලින් පටන් අරන් අයිස් හෙරොයින් වෙනකම් බස්වල තියන්න ඕන . ඇයි යකෝ අපෙත් බස් එකේ යද්දී එද්දී හින මැරෙනවා . අඩියක් ගහලා ගෙදර ගියාම ශේප්නේ . එතකොට ඔය බස් අයියලාගේ හීනත් ඉතුරුයි අපිට්ස්ත් ශේප්
මේකට සහභාගි වෙලා හිටියේ මාධ්‍යවේදී ටිකනම් සුපිරි. මේ වගේ කොන්ද තියෙන මාධ්‍යවේදින් තමා ඕනි ලංකාවට.ඔන්න වගේ කොර වෙන්න ප්‍රශ්න අහනවනම් මේ රට හදන්න පුළුවන්. සංගම් සේරම කොර.
බස් ගැමුණුට විරුද්ධත්ව මගී ජනතාව පෙල ගැසිය යුතුයි
අනිවාර්යයෙන්ම
අද අපි දැක්කා එයාගේ බස් වල ඉදිරිපස වීදුරුවේ සටිකර් ගලවලා. මිනිහා බේරිලා , අනිත් අය දඬුවම්...මරු සංගම් නායකයා. බොරුනම් 163 ම්නිහගේ බස් බලන්න
Absolutely 💯 💯 💯
සිරා
අනිවාර්යයෙන් ගැමුනුව රටට සාපයක්
මිනිසුන් ගේ නිදහස අනිවාර්යයෙන් අකුරට පිට රටවල්වල බයිල නැත සින්දු නැත ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
හොද වැඩේ දිපු චන්දෙ සතූටූයි❤
තෝ යකෝ හදන්න බැරි වල් වැදිච්ච අමනයෙක්
@rangaranasinghe1014 අනේ පකෝ තෝ වෙන්න ඇති වල් වැදිච්ච අමනයා 😆🤣😂
වැඩ වර්ජනය පිට වර්ජනය කරත් මේවා කරගෙන යන්න අපිත් ඔබලා සමඟයි
දීර්ඝ කාලයක් වල් වැදුනු සමාජයක් යථා තත්වයට පත් කරන්න සෑහෙන්න අමාරුයි
එය එසේම වුවද ....... මේ ලැබුණ
අවස්ථාවේ ...... එය කෙසේ හෝ
කල යුතුමය.
💯💯💯💯💯💯💯💯💯💯
100%❤
Amaruwen hari karann onane
aththa
❤❤❤❤මේක මගේ රටට කියලා හිතලා හැමෝම රටට ලස්සන කරමු
ජනතාව ට ගැලපෙන විදියට කරපන්ල බැරි එව්න්ට පාමිට් තහනම් කර ලංගම බස් දාපන්ල ජය 🇱🇰 srilanka
Thowa Maha pare yata karayyy😂😂😂😂😂😂😂😂
පිටකොටුවේ බඩු ටික එලවලා උබේ අම්මව දාමූ,අම්මට දරා ගන්න පුලුවෙයි උබ වගේ ගවයෙක් වදලා ලොකු වෙලානේ තියෙන්නේ
අම්බරුවකු බුරනවා
බස් කියන්නේ නයිට් ක්ලබ් නෙමෙයි...නීති පිළිපදින්න බැරි උන බස් ගෙදර තියන් පතෝල යවපල්ල..දීපු චන්දේ ගැන හදවතින්ම ආඩමබරයි..මාළිමාවට ජයවේවා ..ජාතික ජන බලවේගයට ජයවේවා
❤❤❤❤
Very true. Tough laws must be made to control these culprits who make these mistakes over and over again to tisk the innocent citizens' lives in dangerous situations, 👌👌👌👌👌👌👌
මගේ පනස් අවුරුදු ජීවිතයේ නියම මාධ්‍යවේදීන් තිදෙනෙක්ගේ කටහඬ ඇහුවා.මුහුණ දකින්න ආසයි.ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක මාධ්‍යවේදීන් කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින කොට්ඨාසයක්.අර බසංගම ප්‍රධානියත් ටිකක් නම්‍යශීලී අපි ඒ ගැන සතුටුයි.හැබැයි පස්වල කෑලි ගලවන්න කොහොමටවත් මාස හයක් දෙන්න බෑ උපරිම සති දෙකයි.❤❤❤
Obe yojanawa 100/100k hari
රටේ නීතියට අනුව රැකියාව කරන්න ...සියල්ල පෙර ජිවිත ආරක්ෂක පලමුව...
මට තියන ප්රශ්නය එතකොට මේ සංගම් මෙච්චර කාලයක් මොකද කලේ කියලා එවුන්ගේ රියදුරු කොන්දොස්තරලාගේ විනයක් හදලත් නැහැ සේවය ගුණාත්මක වෙලත් නැහැ
ඒ දවස්වලට හිටපු ආන්ඩුවල හොදකම තමයි එහෙම වෙලා තියෙන්නෙ
ගසා කාපු එක තමයි මුන්ට පොදු ජනතාව ගැන ගානක්වත් නෑ
සීට් වල ලිස්සන සුලුබව නිසා, බ්රේක් ගහද්දි ලිස්සන නිසා අනතුරු වැඩියි. සීට් අනිවාර්යෙන් රෙදි විය යුතුයි.ඒක ජාත්‍යන්තර ක්‍රම ය.❤
ඔව් මුං පු# ටත් ඩිසයින් දාලා තියෙන්නෙ,😂
ජාත්‍යන්තර ලෙවල් එකේ මිනිස්සු ලංකාවෙ නෑ. නාලා ඇවිල්ල නෙමෙයි ඉදගන්නෙ. ඉස්කෝලෙ ඇරිල ආපු ළමයි මාසයක් ගිය බස් එහෙක මිනිස්සු නගින එකක් නෑ ශීට් ගදයි කියල ඒ තරම් දාඩිය නාල එන්නෙ. ඉටි කොල තියෙද්දි වතුර එක්ක රෙදි කෑල්ලකින් පිහිදැම්මම හරි යනව. අනික ශීත රට වල වායු සමනය කරපු බස් වල රෙදි තිබ්බට කමක්නෑ. ලංකාව වගේ ඝර්ම කලාපීය සහ වායු සමනය නොකල රටක බස් වලට රෙදි ශීට් හරියන්නෑ. එක්කො ඉටි කොල නැත්තම් රෙක්සින් තමයි ගැලපෙන්නෙ. රෙදි ශීට් maintain කරන්න බෑ. බ්රේක් ගහද්දි ඉස්සරහ ශීට් එක අල්ලගෙන ලිස්සන්නෙ නැතුව ඉන්න බලන්න. මෝඩ තර්ක කතා කියල හෑල්ලුවට ලක් වෙන්න එපා 😂
@shanepereraedu පවු දැනට තියෙන හයිවේ බසුත් එහෙමද ? ලිදේම ඉන්න AC තියෙන්නෙ ඒකට තමා.. 😭😭😭😭
ඔව් ඔව් ඔයා බුද්දිමතා ඔයාට මොලේ තියෙනව 😂😓🖐️@@shanepereraedu
බස් ඩ්‍රයිවර් ල ඔක්කොම පුනුරැත්තාපනය කරන්න ඕනි
Totally true 👍 👌 💯
😂
අනිවා ට්‍රේනිං එකක් දෙන්න ඕන නේවාසික
අනිවා
ප්‍රයිවට් බස් "හිමියෝ රියදුරන් කොන්දොස්තරට මහතුන් මේ "කමෙන්ට් බළලවත්" ජනතාවගේ, මගියාගේ, කැමැත්ත පරිදි මහ පරේ ධාවනය කරන්න..! නීතියට අවනත වීම සැමගේ වගකීම හා වගවීමයි..!
මම යාපනය කොළබ සතිපතා ආවගිය අයෙක් CTB හැර සේරම පුද්ගලික බස් සෙමි ලක්සිරි කියලා ගමන් ගාස්තුව මෙන් ඵකහමාරක් ගන්නවා බස්ඵකට නැග්ග වෙලේඉදලා කනපැලෙන සිංදු (රියදුරාට හා කොන්දොස්තරට ඔනෑවිදිහට දෙමළ තෙලගු හින්දි බෙලිකපන ගමිපිටින් ගිනිතියන රජයේ හමුදා පොලීසි තුටිටීවටදාන පාතාලයෝ මත් වියාපාරිකයෝ ගැන මේලෝරහක් නැති සිනභාපට ) බාබුල්කන රියදුරා ගෝලයා විටකන උන් අයිස් ගහන උන් කිසිම විනයක් නැති තක්කඩි සේවයක් ගෝලයෝ දෙන්නයි රියදුරෝ දෙන්නයි පුජය..ආබාධිත...ගැබිනි පුරවැසියන්ගේ සීටි පවා බුක්කර තම හිතවතෝන්ට (වැඩිපුරම කාන්තාවන්ට) ලබාදීම පුද්ගලික ගමනා ගමන සේවය වහා ජනතාවාදී කලයුතුයි ඒ වෙනුවෙන් රජය සමග අපි ඵකට...
සම්පූර්න ඇත්ත ත්රිකුණාමළය යාපනය බසුන් එහෙමය
@@RanathungaRanathunga-l5q ඔක්කොටම එහා හැමදාම "අපඩි.. පෝඩා... පෝඩා...." සිංදුව දාන මොරටුව - කොළඹ බස් එකක් තියනව හරි කරදරයි උන්ගෙ සංගීත රසාඥතාවෙ අනිත් මිනිස්සුන්ට 😂
බස්වල සිංදු දැමීම සපුරාම තහනම් කලයුතුමයි.
Yes.
Very difficult
❤️
එහෙම බෑ. බස් රථයේ රියදුරුට නින්ද ගියොත්.........
@RajithaLakmaliGammanpilagedon He must do some other job.
@@RajithaLakmaliGammanpilagedon ninda yanawanam wena rassawak hoyaganna kiyanna
හොන් ගලවන්න කරුනාකරලා ගොඩක් පින් සිද්දවෙනවා
පිස්සුද ඔයාල හරක් වගේ යනකොට අපිට ඉඩගන්න කෙවිට වෙනුවට horn එක විතරයි
සින්දු අහන්න ඕනිනම් අපි ගෙදර ඉදන් අහනවා බන්..
😂😂😂😂😂
ජනාධිපතිතුමනි,පොලිස්පතිතුමනි, ඔබතුමන්ලා නීතිය ක්‍රියාත්මක කරන්න,එතකොට ජනතාව ඔබ සමග ඉදීවි,බහුතර ජනතාව ගේ කැමැත්තට වැඩ කරන්න❤
සිංදු දාන එක වහාම නතර කරන්න. ස්වාමීන් වහන්සේලා, මෑණියන් වහන්සේලා හරිම අපහසුතාවයකට පත්වෙන්නේ.
ගමනක් යන විට හරිම පීඩාකාරියි. සන්සුන් මනසකින් යන්න නෑ. __ මෑණියන් වහන්සේ නමක්.
අනික හෝන් එක
ජනතාව හා බස් හිමිකරුවන් දැනුවත් කිරීමේ හොද සාකච්ඡාවක්
බස් නෙවෙයි , අයිතිකරුවන්, ඩ්‍රයිවර්ලා සහ කොන්දොස්තර ලා modify වෙයල්ලා...
අනේද කියන්නෙ
බුලත් කෑම බස් වල, තහනම් කරන්න , කෙල අපේ ඇගට ,කොහාටද අහන කොට,අප්‍රසන්න යි@@nilminimadhushanishani6190
👍👍👍👍
අද මට 163 රූට් එකේ ප්‍රයිවට් බස් එකකින් ඉතුරු සල්ලිත් එක්ක මැෂින් එකෙන් කඩපු ටිකට් එකකුත් හම්බ උනා. හරිම පුදුමාකාර අත්දැකීමක් 😂
😂😂😂😂😮😮😅
යකෝ 🙏😂🤣🤣
මරු 😂
Police doing wonderful job my Respect clean Sri Lanka 🇱🇰👌
ක්ලබ් යන්න අවශ්‍ය නැති උන්ට බලෙන් එවට යවන්න ඔනිත් නැනෙ.. අනික සින්දු අහන්න ඔනි නම් මිනිස්සුන්ට හැමොම අතේ දැන් ෆෝන් තියෙනව කැමති එකක් ඒගොල්ලො අහයි 😅
හැකි අයුරින් කැමරා ,නුවර ,කොළඹ පාරව වත් පලමුව සවිකර බලන්න.🌺 වැරදි කරන අය ගෙන් ආදායමක් ලැබේ . තෙරුවන් සරණයි !!🌷🌹🌹🌹
බස් මොඩිපයි කරලා කන්නද මිනිස්සුන්ට හොඳ ප්‍රවාහන සේවයක් නැතුව පාරෙ යන මිනිස්සුන් බයේ ගැහි ගැහි යන්න ඕන නම්.
රටේ නීති රීති වලට හිසනාමන්න බැරිනම් දඩුවම් දෙන්න
අනිවාර්යයෙන්ම
අනිවා😊😊😊😊
ඔය මීඩියා සෙට් එක දේශපාලුවො ලගත් ඔහොම කතා කලා නම්, අපිට ගොඩක් සතුටුයී....
💯👍
වැඩක් නෑ කියල..
අනිවාර්යෙන් අනිවාර්යෙන් ..හදන්න ඕනෙ ...අනිවාර්යෙන් ...හදන්න හදන්න ..නීතිය ක්‍රියාත්මක කරන්න ..ඒක ගොඩාක් හොද දෙයක් ...අනිවාර්යෙන් හදන්න ..අනිවාර්යෙන් ..හොද වැඩක් ...
මුළු රටම එකමුතුයි මේ බස්වල මේ වැඩි වැඩ නවත්වනවට මුළු රටම එකතුයි. කැසට් නවත්තනවාට තොරතුර නවත්තනවාට බුද්ධ රූප දේව රූප අම්මගෙ රූප තාත්තගෙ රූප ඒව නවත්තනවාට ඇත්තටම මුළු රටම එකමුතුයි ඒ මුළු රටේම මිනිස්සුන්ට මගේ ගෞරවය පොදු කරනවා රියදුරු මහත්වරුත් මේවට කැමති වෙන්නම ඕණ
නීතියට අනුව clean කරන්න. බුරන උන්ට බය වෙන්න එපා.
6:05 ඇත්ත ඒ බස්වල යද්දි කෝල් එකක් ගන්න බෑ..
9:09
පොලීසිය මේ වනතෙක් නීතිය ක්‍රියාත්මක කරේ නෑ කියන චෝදනාවට කවුද එතකොට වග කියන්න ඕන.
ජනතාව ජීවිත වලින් වගකීම කරපල්ලා අපි මේ දේ දිගටම කරගෙන යනවා කියලද කියන්නේ ?
හත්තෝ ක්ලබ් යන්න ඕනේ නන් අපි යන්නන් පාරේ පරිසමට යන්න පුළුවන් වෙන්න උබල වැඩ කරපංකෝ රෙද්දක් කියවන්නේ😂😂😂 ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන සතුටුයි...ඔය බස් කාරයොන්ට ඕනේ විධියට විනය විනාශ කරන්න දෙන්න බා..නීතිය හරියට තියෙන්න ඕනේ ඒකට එක එකා අකමැති වුණා කියලා කරන්න දෙයක් නෑ
club යනවා කියලා හිතාගෙන බස්වල බීලා නටන අය මේ පැත්තට 😅
😂😂😂😂
😊😊😊😊😊😊
😜😜😜😜😜
👍👍👍👍☑️
😂😂😂😂😂😂😂😂
වැරදි කරන බස් කාරයන්ගේ ලයිසන් එක කැන්සල් කරන්නම ඕනයි.
කනක් ඇහිලා බස් එකක යන්න බැ තහනමි කරන්න ඒක හොද වැඩක්
Mun onama nha.
CTB vitharai lankavata ona
හිටපු ආන්ඩු කලේ නෑ ඒකයි ප්‍රස්නෙ
ස්කෝලේ යන කාලේ නියපොත්ත කපන්ට බැරිවෙච්ච ළමයා ඩ්‍රයිවින් සිට් එකේ ඉදගත්තම වෙනදේ... සුපිරි ම කෑල්ල ඒක....
මාර්ග නීති ක්‍රියාත්මක කරාන්න මෙයාලත් එක්ක කරන සාකහ්චා මොකක්ද😊
බස් වල ශබ්ද විකාශනය යන්ත්‍රත් ඉවත්කර දෙන්න. පුදුම කරච්චලයක් අප්පා. පිං
ඇත්ත. සිංදු අහන්න ඕනෙ උන්ට බස් එක ගෙදර තියාගන්න කියන්න ඕන. මගී ප්‍රවාහනේට එන උන්ට ඒ විදිහට එන්න කියන්න ඕන.
උබ ගෙදර හිටපන් බන් . විවිදාකාර මිනිස්සු යනවා. ඔයා අකමැතිනම් ඒත් වෙන අය කැමති අය ඉන්නවා
21:24 මරු ප්‍රශ්න ටික❤
හොදම වැඩේ.
මේ නීති හැදුවේ පරන රජයන් වැරැද්ද ඒවා ක්‍රියාත්මක නොවීමයි.
කාලෙකට පස්සේ නීතීය කැඩීමට ඇගිලි නොගසන රජයක් පත් කිරීමට හැකිවීම ගැන සතුටුයි.
පාසැලේ ඉදන්ම විනය හදන්න ඕන.
පුළුවන් නම් මසාඡ් සෙන්ටර් එකකුයි පොඩි බාර් එකකුයි එකතු කරන්න. අපි ඔබලා සමගයි.😅
😂
😂😂😂😂😂
😂😂😂😂😅😅😅😅
😂
😂
හොද වැඩේ 😂ගොත්තික ආකල්ප නැවැත්තිය යුතුයි
බස් එක ඇතුලෙ සීටි 2/3 තියෙන ඒවයෙ යන එක හරිම අමාරැයි..වාඩිවෙලා ගියොත් අයිනෙ යන එක්කෙනාගෙ පස්සෙන් භාගයයි ෂීටි එකේ.හිටගෙන යද්දි දෙන්නෙක් දෙපැත්ත හැරිල ඉන්නකොට කොන්දොස්තර මැද්දෙන් යනවා.මල කරදරේ
හඩුගදේ බෑ. අප්පිරියයි.සින්දු අහන්න ලයිටි බලන්න නෙමෙයි බහින්නෙ කොයි වෙලාවෙද කියල ඉන්නෙ.
Club එකක්ලු බස් එකක් 🤣🤣🤣 මුන් මොන පක්කුද බං .
ගෝත්‍රික ගති අරින්න බෑ ලේසියෙන්.
Hiru,derana wage
😂😂😂 yes indeed 😂😂😂 But must be done.
සින්දු නම් දාන්න එපා කන්පැලෙන්න. අපිට එපාම වෙනවා මේ බෆල් මගුල් නම්
car ganin bn 😂
@@sandeepalakshan9658 මිනිස්සුන්ට කාර් ගන්න කියන්නෙ පුකේ අමාරුවටද මගී ප්‍රවාහන පර්මිට් ගන්නෙ? පර්මිට් ගත්ත නම් ඒ විදිහට යන්න ඕනෙ නැත්තම් හයියෙන් සිංදු දාගෙන තනියෙන් යන්න ඕනෙ. ඒක නෙමෙයි උබ ඕලෙවල් ෆේල් බුලත් හප හප ඉන්න පොඩි බක් පික්කෙක් නේ? ඇත්ත කියපන් 😂
ක්ලබ් එකෙන් බැහැලා යද්දි ඉතුරු සල්ලි දෙන්න කියාපල්ලා 😂
😂
😜
😂😂
😂😂😂😂
Ado😂
පොහොට්ටු කාලකන්නි හදපු කාලකන්නි සමාජයක් එක දිනකින් සතියකින් මාසයකින් වසරකින් යහමගට ගත නොහැකිය.එය අනිවාර්යයෙන්ම නීති නොකඩවා ක්‍රියාත්මක කරමින් අවසානය දක්වාම ක්‍රියාත්මකව පවත්වාගෙන යා යුතුයි.එතකොට බස් විතරක් නොව හදුනාගත් සෑම අංශයක්ම මෙසේ යහමගට ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙනයාම කලයුතුයි
ඇත්තම තමයි.
ලොරි බොඩි බස් වලට ත්‍රීවිල් වල ලව් කරන නූගත් සමාජයක් බිහි කරේ මහින්දයම තමයි. ඒ සාපෙටම උගෙ ළමයි තුන් දෙනාටම හරියට ඉගෙන ගන්න උනේ නෑ බූරු පුතාල තුන් දෙනෙක් හැදුව 😂
සයිලන්සර් වලට සද්දෙ වෙනස් කරන ඒව හයිකරල ඒවත් ගලවන්න..
මේ කෑලි බෑලි අයින් කරල බස් එක බස් එකක් විදිහට හදලා ගන්න....ඉන්දියාවෙ වගේ අර කැතම කැත කිසිම ක්ලාසි ගතියක් නැති තොරම්බල් කරත්ත වගේ බස් එපා...යුරෝපීය විදිහට හෝ (ආසියාකරයේ නැති ඉස්තරම් වර්ගයේ ) බස්රථ ඕන....රතුපාට ටකරං බස් එපා.....ඒ වගේම පාරවල් ටික සම්පූර්ණ ව හදන්න ඕන
ඕවා ලොරි බං,,,,,මුං මෙ බස්,,,බස් කිව්වට,,,,,ලොරි චැසි තියෙන්නෙ,,,,,
බස් එක ගෙදර තියාගෙන ක්ලබ් දාන්ඩ 🐂🐂🐂
ලංකාවේ බස් වල බුද්දිය
ඒ කියන්නේ වෙන රටවල නම් වැරැද්ද හොයන්නේ camera එකෙන් ගෙදෙට්ට දඩ කොලේ එනව මුන් කියයි එකත් වැරදි camera එක කොහොමද දඩ ගහන්නේ එතන පොලිස් කාරයෙක් ඉදියේ නැනේ . මුන් කියන විදියට මුන් ඉර කැපුවොත් පොලිසිය නවතන්න කියද්දී ඊලග බස් නැවතුම් පොලේ නැවැත්තුවත් දඩ ගහන්න බෑ වැරැද්ද කරපු තැන නෙමෙයිනේ මේ වගේ රටේ නීතියට අබියෝග කරන බල්ලෝ අල්ලලා බලු කුඩුවට දන්නා ඕනේ මුන්ට තේරෙන බාසාවෙන සලකන්න ඕනේ මුන් මේ රටට පිළිලයක්
තොපේ සංගම් එක්ක මොන සාකච්ඡාද පරයෝ රටක ප්‍රවාහන සේවයේ නීතියක් තියෙනවා ඒ නීතියට අනුව බස් එක ලෝපල්ලා තෝකේ සංගම් කියන්නේ මහලොකු කෙරුමද
ඇත්තටම ඇත්ත..❤❤❤
Ekenma
මුන්ගෙ පොමිට් කැන්සල් කලානම් හරි එතකොට තේරෙයි
විදෙෂිකයො බයේ යන වීඩියොත් අපි ලඟ තියෙන්නවා එයාල ගොඩක් බයයි අපරික්ෂා කාරි රිය දාවනයට
මෙන්න මෙ වගෙ දැනුවත් කලානම් හොදයි සීමාවක් තුල මොඩිෆයි කරන්න , ඒක හොදයි රියදුරන්ටත් ඒ ගානට මොඩිෆයි කරන්න පුළුවන් එතකොට ,මගින්ට කරදරත් නෑ ❤
ස්පා එකකත් දාපං බස් එක ඇතුලේ..
අම්මව එක්කන් වරෙන් එහෙම්ම් 😂
@@pramod_tharuka ස්පා කියපු ගමන් අම්මව මතක් වෙන්නෙ ඇයි බං? උබෙ අම්ම ඒවයි වැඩ කරාට හැමෝගෙම අම්මල ඒවයි වැඩ කරන්නෑ වෙන රස්සා කරන මිනිස්සුත් ඉන්නව 😂
@@shanepereraedu බඩුවක්ගේ පුතෙක්ගේ කමෙන්ට් මට අදුර ගන්න බැ කියලා හිතුවද අනේ බන් තොපිලා වගේ රෙන්න ලැට් එකක් නැති අවජතක හුත්තිගේ පුතලා 😪😂
පොලිසිය නිතිය ක්‍රියාත්මක නොකරපු නිසයි මේ රට විනාස උනේ.
අපේ රටේ කොරු ගොඩක් ඉන්නේ. රක්ශාවක් කරන් කන්න බෑ උන්ට. සමිති හදාගන පිනට ඉදම් කනවා. ඒ මදිවට රටත් කනවා. අන්තිම්ට වැලලිලා යනවා.
මම ඉන්නේ යුරෝපා රටක may රටේ Bus ඇතුලේ කිසිම rhurumbal එල්ලලා නැහැ Radio dagana යන ඒවා නැහැ ගමන් මාර්ගය පෙන්වන කාලසටහනක් අලවල තියනවා යන ගමන් මාර්ගයේ බහින ස්ථානය prigatha කිරීමකින් මගීන්ට කියනවා tv නැහැ ලංකාවත් ඉන්දියාව වගේ වෙලා තියෙන්නේ pahath කිරීමක් නොව pahada දීමක් කරන්නේ බුදු සරණයි
Change is never easy, especially when we’ve spent decades living a certain way-ignoring rules, lacking discipline, and prioritizing self-interest. But if we want to see Sri Lanka develop, we must understand that this change starts with us. It’s not just about expecting politicians or officials to fix everything; we have to shift our own habits and attitudes. The process will be uncomfortable because it challenges what we’re used to, but it’s essential if we’re serious about building a better, more progressive country. Real progress requires collective effort and personal accountability.
බස් එක තියෙන්නේ එහා මෙහා යන්න පොදු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මිසක් බොන්ඩ ක්ලබ් එකකට යනවා නෙවේනේ
කාලයකට පස්සෙ හොද ප්‍රශ්න කිරීමක්.❤
ඇත්තටම ..... විනිවිද භාවයෙන්
යුතු හා සංයමයෙන් යුතු හා
අවබෝධයෙන්ම කෙරෙන වැදගත්ම සාකච්ඡාවක් . විය යුත්තේ මෙයයි . වල් වැදුණු සමාජයක් රටක් නීත්‍යානුකූල
වෙනවා .... ලස්සනයි.
6:08 මගී සංගම් තියෙනවලු
හැබැයි ඒ අය බස්වල යන අය නම් වෙන්න බෑ.
නීතිය නීතිය නීතියමයි ඕනි .
එච්චරයි
බස් රථ චාම් විය යුතුමය..අනවශ්‍ය දේවල් ඉවත් කළ යුතුමය..බස් රථ තොරණක් නොවිය යුතුය..මේවා වෙනුවෙන් කරන වියදම් නැති කළාම බස් කුලියද අඩු කළ හැකියි...අනතුරුවලින් වලකිමු..නිදහස් බස් රථයක යාමට ඉඩ දෙන්න.
නියමයි
දෙවනියට කතා කරපු මනුස්සය කියපු ඒවට එකඟයි. Special Trip බස් වල ඕන මගුලක් හයි කරගෙන ගියාට කමක්නෑ තොරන් ලයිට් වහගෙන. ගිහිල්ල නතර කරපු තැනක ලයිට් දාගෙන නැටුවට කමක්නෑ. හැබැයි route permit බස් වල standard විදිහට යන්න ඕනෙ.
Bus වල සින්දු දාන එක අයින් කරන එක නම් ලොකු දෙයක්, එපා වෙන සින්දු දානවා, ඔලුව කැක්කුම හැදෙනවා ලොකු දෙයක් 🙏🙏🙏
මේ ආණ්ඩුවෙන් චක්‍ර ලේකනයක් ඉදිරිපත් කරන්න පසුගිය ආණ්ඩුවලි වැඩක් නැ
😂කවුද බස් ක්ලබ් එකක් කරේ. ඇයි බං ඔච්චර ගොං
ඕකට පොලිසිය දාලා කැලි ගලව ගලව කලින් ආන්ඩු කරපු දේම කරන්නෙ නැතුව ලයිසන්, දුම් පරීක්ෂා වගේ ඕවත් අවුරුද්දට පාරක් cheack කරන්න ගත්තනම් ඉවරයි නේද..අදහසනම් හොඳයි..ක්‍රියාත්මක කරන විදියෙයි වැරද්ද..❤️😊
විශේෂයෙන් විය යූතු දේ වනචාරී රියදූරන් සහ කොන්දොස්තර වරැන් විෂයක් සහිත අය සේවයේ යොදවන්න රියදුරන් කොන්දොස්තර ලා මල් පෙරේතයෝ වගේ ඇත්තම කතාවක් ඇහූනා පොලිසිය ට කලින්ම කරන්න තිබූණ දේවල් දැන්වත් පොලීසිය ජරාව නොකා මේ රට නව පූනරැද යූගයකට රැගෙන යෑමට කටයූතු කරමූ ඔව් මාස හයක් කාලයක් මේ සදහා දෙමූ
Well done , Media. ❤❤❤❤❤❤❤
අවංකවම සමහර බස්වල යනවා කියන්නෙ අපායෙ යනවා වගෙ.කන් පැලෙන්න සද්දෙ බෆල් වල.මළ වදයක්.කොල් එකක් ගන්න බැ සද්දෙ.හොදයි ඇත්තටම හොදයි
බස් වල සිටී තුනගහලා මිනිස්සුන්ව හරක් වගේ එහෙට පලය මෙහේට පලයන් මිනිස්සු නිකන් යනවවග කතාව.
Good job police sir 💯💯💯💯💯💯💯💪
ප්‍රවාහනය කියන්නෙ නිදහසේ වැඩට යන්න එන්න තියෙන්න ඕන . මිනිස්සුන්ගෙ මනසට වදයක් නොවි නිදහසෙ යන්න තියෙන්න ඕන ආන්ඩුව හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න
ඔය කියන ජාතියෙ ක්ලබ් එකට නග්ගගන්නෙ පිටට අත තියලා..බහිනකොට ඉතුරු සල්ලිත් නොදී බිමට තල්ලු කරනවා...ක්ලබ් සිස්ටම් එකේ හැටි වෙන්ටැ🤣
😂😂😂😂
මසාජ් ක්රිනික් සියයට 80 විතර යන්න අමාරුයි ඒකත් මුකූත් කරන්න බැරිද දන්නෙ නෑ 😂😂😂😂😂😂
පලඩෝ යන්න. තොපිට ඕනවිදියට නීති නමන්න බහ. පොලීසිය කියනවිදියට වඩකරපල්ලා.කාලකන්නි. තොපේ ගෙවල්වල බොන රෙත්දක් බිගනිල්ලා.. දාන නටුමක් දාගනිල්ලා.. පාර පුරහම තහනම්.. ඉස්කෝලේ යන දරුවන්ටත් කෙලවන බස් මුදලාලිලා හිරේට නියමෛ. ❤❤
මුලින්ටිකක් අමාරු වෙයි පස්සෙ හරි යයි,අපේ ලංකවෙ හොද දේවල් වලට පුරුදු නෑ තාම,,,ඔහෙ නටපු දෙන් නීතිය කරන්න ✌
Good job police 💪
නියමයි..
මොන ප්‍රශ්නේ ආවත් මෙක වෙනස් කරන්න ony.. මුන්ට මෙම දඟලන්නේ දෙන්න bha
සුපිරි ❤