Hamara Banavara (හමාර බණවර) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

Поделиться
HTML-код

Комментарии • 1,1 тыс.

  • @vasanthasr245
    @vasanthasr245 Год назад +162

    සම්මාන ලැබෙන්න ඕන ගීතයක් මේවගේ ගීතයක් ගායනා කරාට බොහොම පින් මියගිය සියලුම පියවරුන්ට.නිවනේ සැනසීම ලැබේවා ❤❤❤❤

  • @kalyanirathnayaka9096
    @kalyanirathnayaka9096 Год назад +398

    මුල් ගායනයට පසු ඇසූ විශිෂ්ටතම ගායනයක්.
    සුභ පැතුම් අංජලී ❤

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 Год назад +115

    හරියටම පැහැදිලිව මෙන්න මේකයි කියලා කියන්න හේතුවක් නැති "voice" එකක් අන්ජලී ඔයාට තියෙන්නේ ..
    සුභ පතනවා නන්ගී .. ජයවේවා 🙏👏👏❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Год назад +134

    ඒ voice එකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ fantastic voice ❤️🔥

  • @sadeeshawijerathna6552
    @sadeeshawijerathna6552 Год назад +352

    වතුර දදා පොහොර දදා හදන මල් වගේ දරැවො හදා ⁣ලොවට රහසේ කඳුලුු පිසදා හිනැහී දරැවන් රජ කර දාඩිය කඳුලු වල අස්වනු නෙලන්නටත් මත්තෙන් රහසේම නික්ම ගිය මගේ තාත්තා ඇතුලු ආදරණීය පිතෘ හදවත් වලට උපහාරයක්ම වේවා❤ අංජලී❤️ අද ඔබෙ හඬ හද පිනෙව්වටත් වඩා හද හැඬෙව්වා💔

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +7

      So true, she made many people cry. The emotions she put into that are truly amazing. 🌟😢

    • @sarathkumara152
      @sarathkumara152 Год назад +4

      😤😤😤😤😤😤😤😤😤

    • @magehithasundarai9931
      @magehithasundarai9931 Год назад +1

      තනිකරම කුණුහරුපයක් මේක.😐

    • @priyangikajs3356
      @priyangikajs3356 Год назад +1

      🥲🥲🥲🥲

    • @dishanmrathnayake7306
      @dishanmrathnayake7306 Год назад

      ​@@magehithasundarai9931සරමේ පිහෙන්න තිබ්බ ජිවිත 😂

  • @shamalipeiris2403
    @shamalipeiris2403 Год назад +318

    ඔය හඞ දිව ඔසුවක් . ඩ්‍රිම්ස්ටාර් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ සුපිරිතම තරුව ඔබයි අන්ජලි ❤❤❤❤❤❤

    • @warnakulasooriyasandaruwan8725
      @warnakulasooriyasandaruwan8725 Год назад +4

      මටනම් නුවන්දිකාට පස්සේ

    • @fav2-e1m
      @fav2-e1m Год назад

      👍👍True😊❤🎊

    • @pererarj
      @pererarj 11 месяцев назад +1

      දිව ඔසුව මොනවගේ ධමිමික පැණිය වගේද

    • @FishAndSkills20
      @FishAndSkills20 7 месяцев назад +2

      Magula tama 😂

    • @manusha4435
      @manusha4435 7 месяцев назад

      දම්මික්ක පැනිය තමයි 😥😫😫

  • @RathnapureMeththa-pq5zw
    @RathnapureMeththa-pq5zw Год назад +236

    නම තිබුනෙ හමාර බනවර කියල.ඒ නිසා,ඇහුව.නැතිනම් පැවිදි අප සින්දු අහන්නේ නැහැනේ.ගීතයේ අර්තය වර්ත්මාන සමාජයට අන්තර්ගතයි.දුවා දරුවන්ගේ හදවත්වලට මේ,සින්දුවෙන්.කා වැදෙන.පනිවිඩයක් වේවා.දෙමාපියන් ට ජීවත්ව සිටියදී සැලකීමටදරුවන්,යුහුසුලු වෙත්වා

    • @PrabuddikaHansamali
      @PrabuddikaHansamali 8 месяцев назад

      Danne nathi nisai ahanne.mama katholika kenek.pavidi ayata ai sindu ahanna hoda naththe.

  • @spacecave5043
    @spacecave5043 Год назад +104

    අංජලී....සියක් වසක් ලාංකීය හදවත් ආදරෙන්,සංවේදනාවෙන් පුරවන ආදරනීයම හඬක් වේවා....
    ඇසේවා සියක් වසක්❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Год назад +84

    අඩන්නේ නැතිව අහන් ඉන්න අමාරු සිංදුවක්... කොහොම ගායනා කලා ද මන්දා...perfect 👌👌

  • @ManoriChatu-pj8pd
    @ManoriChatu-pj8pd Год назад +312

    මේ කෙල්ලව අපි ගෙනියන්නම ඔනි..ඒ හඩ.නැත්නම් අපේ යුතුකමක් ගිලිහුනා වෙනව.❤

  • @thusharidammika3739
    @thusharidammika3739 Год назад +57

    ආත්මයක් තිබ්බ nam මීට කලින් ..ගොඩාක් පින් කරල ඇති දෙයියනේ මේ වගේ කට හඬක් ලැබෙන්න ..පරිස්සමෙන් මයෙ අම්මා ❤❤❤

  • @senumandakini2404
    @senumandakini2404 Год назад +46

    මේ සින්දුව ඇහෙද්දිම ඇඩුන මට..ඒ තරම ලස්සනට හදවතට දැනෙන්නම කිවුව..👌❤️‍🔥😍අන්ජු මැනික ඔයා රටට වටිනා සම්පතක්..ඔයා drem star වෙනවමායි.❤️‍🔥💓..අපේ පවුලෙ ඔක්කොම බලගෙන ඉන්නෙ ඔයාගෙ සින්දුවේ වාරෙ එනකම්...♥️♥️♥️♥️♥️♥️♥️💖ඉදිරියට යන්න වාසනාව ලැබේවා!සියලු දෙවි රැකවරණය ලැබේවා!💖💖💖💖💖

  • @ThilankaJeewanthi
    @ThilankaJeewanthi Год назад +164

    අංජලී ❤මම ඩ්‍රීම් ස්ටාර් හැම සීසන් එකක්ම බලපු කෙනෙක්...ඒ හැම එක්කම අමතක නොවෙන එක්කෙනෙක් මේ හිතේ රැඳුනා..මේ සීසන් ඒ කෙනා තමා ඔයා😘 සුබ පතනවා..කිරුළ තෙක් නොව මේ ක්ෂේත්‍රයේ ම කිරුළු දරන්නට වාසනාව ලැබෙන්න කියලා..good luck my dream star 🌟 ❤️

  • @DiduraSankalpani
    @DiduraSankalpani Год назад +53

    හදවතට දැනෙන අපූරු හඬක් විශිෂ්ට ජයක් ප්‍රාර්ථනා කරනවා ❤

  • @harshaniperera7229
    @harshaniperera7229 Год назад +115

    අංජලී අපේ මැණික..අපිව සංවේදි කරනවා.අපිව අඩවනවා...අපිව සතුටු කරනවා...ආදරෙයි ❤️❤️❤️

  • @NuwangiJayasekara
    @NuwangiJayasekara Год назад +24

    භාවනාවක් වගේ හඬක්..අධි සංවේදී ගීතයක්.. මේ දැනෙන feelings වචන කරන්න බෑ..❤️❤️

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Год назад +147

    අහන්න අමාරු ගීතයක් තාත්තා මතක් වෙනවා 😢 එත් හරිම ලස්සනයි දානකම් බලන් හිටියේ congratulations ♥️ අංජලි මුල් ගායකයත් දන්නේ අද හරිම ලස්සනයි congratulations ♥️දෙන්නටම

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 Год назад +90

    ❤දෙවියෝ හදිස්සියේ මවපු දේවල් තිබුනා.....ඒත් හිමීට මවපු දේවලුත් තිබුනා❤....good luck....❤නිහඩ හිත නිවන ඔය වොයිස් එකට තුණුරුවනේ බලය ලැබේවා...❤ඔයාලා වගේ අය මේ මිහිපිට කලා ලොවට පායන යොවුන් තරු ..❤ආදරෙයී.❤❤

  • @janakibethmage1754
    @janakibethmage1754 Год назад +431

    අංජලී,
    මියුරු හඬ භාවනාවක් මැයි!!!!!
    බිඟු දෑස් ඔය වශියක් මැයි !!!!!
    රංග හැඩතල මැවූ පුදුමයි !!!!!
    පින් පිරූ ඔබ සරස්වතියයි !!!!!
    ❤️💛💚💜️🧡💙💙🧡💚❤️
    ආදරෙයි මැණික!!!!!!!

    • @Gamarala-j5e
      @Gamarala-j5e Год назад +5

      Eishhhh ... Beautiful words .. ❤❤❤

    • @rohiniepandipperuma-cs6cj
      @rohiniepandipperuma-cs6cj Год назад +3

      Good luck 😊😅😊😅

    • @magehithasundarai9931
      @magehithasundarai9931 Год назад +4

      මොන භාවනාවක්ද මේ විලාපය? පිස්සුද? භාවනාවක් කියන්නෙ මොකක්ද ඇත්තට?

    • @shakaboom2513
      @shakaboom2513 Год назад

      ​@@magehithasundarai9931pl vsgpto ynd 💀

    • @dishanmrathnayake7306
      @dishanmrathnayake7306 Год назад

      ​@@magehithasundarai9931බලන්න බැරිනම් දැක්කේ නැ වගේ පලයන් 😅 අවදානේ ඉල්ලන්නතුව

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 Год назад +38

    මාරම රහට කිව්වා ..හරිම දුක සින්දුවක් ..ඇස් වලට කදුලක් එන්නම දැනෙන්න කිව්වා ..ජය වේවා අන්ජලි ❤

  • @SriyaniDamayanthikumari
    @SriyaniDamayanthikumari Год назад +58

    ඇත්තටම හරිම ලස්නට ගායනා කරා හැමදාම කියනවා වගේ ඉදිරියට ම යන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරණයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Год назад +13

    හරිම අඩමිබරයි මට. මමත් විරැවෙක් හැටියට සුබ පතනවා නුඹට...මම ඩුබායි බෝඩරේ සිට...👍👍❤️❤️

  • @bp7064
    @bp7064 Год назад +67

    පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.

  • @BagyaShamika
    @BagyaShamika Год назад +215

    අංජලිගේ ගායනයට අැසට කදුලක් ගෙනාවා 😢😢

  • @Theceylon22
    @Theceylon22 Год назад +39

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ... මාරයි... සුපර්... කියන්න වචන නෑ ඒ හැගිමටනම්.....

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et Год назад +49

    හරිම ලස්සනයි අංජලී.භාවනාවක් වගෙ.ස්තුතියි දෙරන සොයාගත් ලස්සන voice එකක්. Thank to Derana chanel.

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Год назад +104

    ගීතයේ හිමිකරු පැත්තක තියන්.....💪💪
    අන්ජලී ..නුඹ නම් අපූරුයි ......
    TCC.....❤️❤️❤️

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 Год назад +2

      Tcc school da meyath

    • @pererarj
      @pererarj 11 месяцев назад

      අවුලක් නෑ 2කම දෙරණින පුමිබලා උඩ අැරපු අසුවිචි බැලුමි 2ක් සිහින තරැ හෙවත් අසුවිචි තරැ

  • @ramanimasinha9331
    @ramanimasinha9331 Год назад +15

    දුව ඔයාගේ ගායනය හරිම ලස්සනයි ඔයා ජය ගෙන හමාරයි පුතේ ඔයාට කිරුළ හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ජයෙන් ජයම වේවා තුණුරුවන්ගේ ආශීර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @Nilanthipushpakumari-y7k
    @Nilanthipushpakumari-y7k Год назад +15

    මාරම ලස්සනයි අන්ජලී මාර විදියට හිතට දැනෙනවා ඔයාගේ ගායනය❤❤️

  • @upe_girl
    @upe_girl Год назад +25

    හදවතට දැනෙන ගායනාවක්...
    සුභ පැතුම් අංජලී අක්කේ...❤

  • @champikasamarakoon18
    @champikasamarakoon18 Год назад +49

    සැමගේ ආශීර්වාද ලෑබේවා....❤
    හරිම ලස්සනයි පුතා ❤️

  • @hansaherath3879
    @hansaherath3879 Год назад +50

    අති විශිෂ්ඨ ගායනයක් ගොඩාක් ලස්සනයි . ඉදිරියට යමු. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @renukasooriyaarachchi403
    @renukasooriyaarachchi403 Год назад +41

    ආදරණීය අන්ජලී හදවතට දැනෙන්න ගීත ගායනා කරනවා, ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @musicAMBALAMA
    @musicAMBALAMA Год назад +18

    ම්න් දන්නෙ නෑ ඒ හඩ දෙවියො කොහොම මැවුවද කියලා 🙂❤
    ඒ තරම් ❤ taching

  • @ruwanthiliyanage8963
    @ruwanthiliyanage8963 Год назад +15

    ආදරනීය හඩක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.අංජලී සුබ අනාගතයක් ,කිරුළ ඔබට හිමි වේවා .❤❤

  • @Chathupa587
    @Chathupa587 Год назад +14

    ඒ කටහඬ තනිකරම භාවනාවක්, වශියක් !

  • @princycyprus2239
    @princycyprus2239 Год назад +35

    ආදරෙයි අපට ඇඩෙනවා ඔයාගේ මියුරු ගීත ඇහෙනකොට ❤❤❤❤❤❤❤️❤️❤️❤️

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te Год назад +16

    අංජලි් ගායනා කරන හැම ගි්තයක්ම හොඳ තේරි්මක්. එයා හොඳ ගි්ත තෝර ගන්නව වගේම හොඳටම ගායනා කරනව. අනේ වාසනාවන්,,,

  • @thusharidammika3739
    @thusharidammika3739 Год назад +20

    කොහොම ගායනා කලා ද මන්ද ඇහැට කඳුළක් එන්නේ නැතුව ..ඒකත් එක පැත්තකින් ලොකු ආඩම්බරයක් ආත්ම ශක්තියක් ❤❤❤❤

  • @srilanka7254
    @srilanka7254 Год назад +5

    හමාර බනවර female version එක launch කලා අද අන්ජලී. වචනවලින් නම් කියාගන්නට බැහැ .... ඒත් දෑසට උනන කඳුළු වලින් හැඟෙනවා එය කෙතරම් සාර්ථක ඉදිරිපත් කිරීමක්ද යනවග. සැබැවින්ම .... සැබැවින්ම .... සැබැවින්ම .... ඇය ඩ්‍රීම්ස්ටාර් කිරුළට හැම අතින්ම සුදුසු මයි. සැබැවින්ම ඩ්‍රීම්ස්ටාර් කිරුළ සැනසුම් සුසුමක් හෙලාවි එය ඔබේ හිස මතට පැමිනි දින.... ඔබට ජයෙන් ජයම අංජලී දුවේ.... ❤❤❤

  • @sandyadesilva934
    @sandyadesilva934 Год назад +18

    You are the best අංජලී මැණික 🥰 💐🔥❤️ Love you so much ❤️❤️❤️❤️😘

  • @tmjayathilakabandara4539
    @tmjayathilakabandara4539 Год назад +12

    ඉතා හොද ගායනයක් අපේ ඇස් වලින් කදුලු වැටුණා ඔබට ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි සහෝදරිය ❤❤

  • @nimalkaperera7773
    @nimalkaperera7773 Год назад +8

    අනේ පුතේ හරි ම ලස්සන යි ඔය හඩ.....මට වචන නෑ ලියන්න.ලොකු පිනක් වාසනාවක් කරලා තියෙනවා ඔයාට ඔය කටහඩ ලැබෙන්න.අපි ඔයා ට ආදරෙයි පුතේ ❤❤❤

  • @wishvajayanimadushikamadus7673
    @wishvajayanimadushikamadus7673 Год назад +12

    ආසම සින්දුවක් ආසම voice එකකින් අහනකොට දැනෙන සතුට..........❤❤❤❤

  • @SanduniIshara-r5s
    @SanduniIshara-r5s Год назад +9

    හරිම ලස්සනයි අංජු අක්කි...🥰🥰.කදුලුත් ආව අක්කි තාත්තව මතක් වේලා..ඔයාත් එක්ක ඉන්නවා අපි...ආදෙරෙයි ගොඩක්..❤️❤️😘🥰😘

  • @KaveeNishadi-ui6me
    @KaveeNishadi-ui6me Год назад +19

    අපේ ගෙදර හැමෝම ඔයාට හරිම ආදරෙයි anjalee..❤️🌺 මටත් පුදුමයි අපේ ගෙදර කට්ටිය ඔයා sing කරනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ.. මම කවදාවත් දැකලා නැ වෙන අය sing කරද්දී ගෙදර අය එච්චර ආසාවෙන් අහන් ඉන්නවා.. ඔයා මේ කියපු හමාර බණවර song එක කී පාරක්නම් මම ඇහුවද..... 🌼ඉස්සරහටත් ලස්සන සින්දු තෝරාගන්න.. 🎶🌹

  • @suranjiekanayaka-y3w
    @suranjiekanayaka-y3w Год назад +15

    තෙරුවන් සරණයි පුතේ
    හරිම ලස්සනයි මේ සින්දුවට මන් ගොඩක් කැමතියි ඒත් ඒක කියන්නෙ කව්ද කියලා මන් දැනගෙන හිටියෙ නෑ මට හොයන්න උවමනා උනෙත් නෑ හැබැයි ගොඩක් වින්දා ඒ හැගීම ඔයා නිසා ඒ පුතාත් දැනගත්තෙ මේ වගේ ඔයාගෙම ලස්සන හිතට දැනෙන සින්දු ගොඩක් කරන්න වාසනාව ලැබේවා පුතේ

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 Год назад +1

    හිතටම දැනුනා. රවී රොයිසටර් ට පස්සේ මේ සින්දුව අහපු හොදම විදිය. ඒක අහද්දි ඇඩුනා. ඒ තරම් හැඟුම්බරව මේ සින්දුව කිව්වා.අක්කි ඔයා තමයි අපේ Dream star.ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsharaErandiMahakuburage
    @IsharaErandiMahakuburage Год назад +15

    ඔයාත් භාවනාවක් ඔයාග්‍ හඩත් භාවනාවක් අංජලී♥️🤗❣️❣️❣️❣️

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 Год назад +17

    පුතේ ඔයාගේ ඒ සිංදුව ඇහුවහම
    නෙතට කදුලක් ආවා නොදැනිම
    පුතේ ඔයාට ජයෙන් ජය

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 Год назад +171

    ඇගෙ හිරිකඩුත් දැම්මා දරුවෝ.දළදා සමිදු පිහිටයි!!! දරුවෝ ඔයාට

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +24

    රවීගෙන් පසුව ඇසුණු හොඳම හඬ . අංජලී දුවට dream star , වෙන්න වාසනාව ලැබේවා !!! 👍❤️👍❤️👍👍🌹👍🌹

  • @persysriyalatha5212
    @persysriyalatha5212 Год назад +12

    ලස්සනයි ගොඩක් දුක හිතුනා තාත්තා මතක් උනා.... සොබා දහමට යන්න උන ගොමනේ ඔයාට good luck ❤❤Bharain

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns Год назад +224

    Mage thattage awasane wath dakinna man pin karala tibune na😢😢😢😢😢😢eth me sinduwe wage mage amma adaren bala gatta siyaluma piya warunta upaharayak wewa😢😢😢❤❤❤❤jayawewa anjali ❤❤❤❤❤❤

  • @inoka7581
    @inoka7581 Год назад +13

    මාරම ලස්සනයි ඔයා තමයි මෙවර ඩීම්ස් ස්ටර් ...❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Год назад +12

    Anjalee…Anjalee… you golden girl !!! What a splendid rendition of this iconic song!!! No wonder Ravi Royster gave you a standing ovation. And more so, the way you finished the song was just brilliant.🔥😢🌹

  • @ashanilakshi8344
    @ashanilakshi8344 Год назад +10

    නියමයි anjali ❤❤ අවසන් වටයෙත් ඔයාව දකින් බලන් ඉන්නවා❤❤

  • @dilishikasumudu6676
    @dilishikasumudu6676 Год назад +14

    හිත නිවෙන කටහඩක් ඔයාට හදවතින්ම සුබ පතනවා නංගී... 🎉🎉🎉🎉❤❤ ආදරෙයි

  • @thilininimesha4671
    @thilininimesha4671 Год назад +10

    හදවතට දැනෙන ගායනයක්..all the best little princess❤❤

  • @chamoedirisinghe6008
    @chamoedirisinghe6008 Год назад +20

    මේ තරම් දැනෙන්න ගායනා කරනවා කියන්නේ ඉතිං කියන්න වචන නෑ නංගී... අති විශිෂ්ඨයි❤❤❤❤❤❤❤❤

  • @seniladewmina705
    @seniladewmina705 Год назад +10

    හිතට සුසුමක්,ඇහැට කදුලක් ගෙනාව ගායනයක් ඉදිරියට යන්න සුබපැතුම් ❤❤

  • @nishanthikumari82
    @nishanthikumari82 Год назад +6

    අහපු වාර මතක නෑ .නොදනිම කදුලු පිරුණු .😢😢❤❤❤

  • @mihiriairangani9014
    @mihiriairangani9014 Год назад +3

    ඇත්තෙන්ම පුතා ඔයා හරිම ලස්සනයි ,ඔයගේ ගයනය බුදු සරනයි

  • @kirshandeepan6653
    @kirshandeepan6653 Год назад +4

    හිතට ගොඩක් දුක හිතුනා ඔයගෙ දක්ශතව පිළිබඳව අපි කුමක් කියන්නද අපි ඔයට හරිම අදරෙයි අපි ඔය ජයග්‍රහණය කරවනවමයි ඔයට තව වොට් වලින් ඉදිරියටම යවනව❤❤❤❤❤

  • @nirmalasubhashini2604
    @nirmalasubhashini2604 Год назад +6

    අනේ..ඇස්වහක් කටවහක් නෑ..මාරම ලස්සන වොයිස් එකක්..ජයෙන් ජයම වෙන්න ඕන...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushadesilva2861
    @anushadesilva2861 Год назад +2

    අන්ඡලි හරීම ලස්සන යි ඔබේ මෙ ගායනය සුභ පතනවා

  • @Comicsl
    @Comicsl Год назад +8

    Woow මාරම ලස්සන කටහඩක් ❤❤❤ congratulations

  • @denethhirushan3974
    @denethhirushan3974 Год назад +2

    ඔයාගෙ කටහඩින් අහන්න ආසාවෙන් බලන් හිටපු ගීතයක්

  • @Sadasihansima
    @Sadasihansima Год назад +13

    ඒක නම පුදුම ලස්සනයි අංජලී ..ඔය හඩ ඒ තරම් ම ලස්සනයි ආදරණීය වීණාව❤❤ අංජලී තුණුරුවන් සරණයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Год назад +4

    සොබාදහමේ තවත් අපූර්ව නිමැයුමක්.....අංජලී ❤❤

  • @madushanikumarathunga9160
    @madushanikumarathunga9160 Год назад +4

    විඩියෝ එක ඉවර වෙනකොටම මට නිකන්ම අත්පොඩි ගැහුනා හරියට ස්ටේජ් එක ලග ඉන්නවා වගේ..මාර ලස්සනයි අපිත් මැරෙනවා කියලා දැනේනවා

  • @chamodichamodi9819
    @chamodichamodi9819 Год назад +2

    හදවතට දැන්නෙන්න කියනවා අන්ජලී අක්කි ඔයා. හරිම ලස්සනයි කටහඩ.

  • @ChitraniAgbenyegah
    @ChitraniAgbenyegah Год назад +20

    What a voice? Amazing. Anjalee , you have a unique voice which stands out from other competitors. Good luck!.

  • @AmaaLakal
    @AmaaLakal Год назад +8

    අංජලී කියන්නේ ඇබ්බැහියක් ❤
    කී පාරක් ඇහුවද කියලාවත් මතක නෑ.ජය වේවා අංජලී 🎉❤

  • @niroshaniherath5615
    @niroshaniherath5615 Год назад +8

    ඒ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️❤️❤️😍😘😘

  • @milendarasandeepani469
    @milendarasandeepani469 Год назад +6

    ❤❤❤හදවතට ගොඩක් දැනුණා අන්ජු ❤❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад +52

    සුපිරි තේරීමක් 🔥 ලස්සනයි ඒත් දුකයි 😢 ජයවේවා ❤️ මයෙ දුවේ

  • @A.D.C477
    @A.D.C477 7 месяцев назад +1

    මට හිතෙන්නේ මේ සිංදුව හොදටම ජනප්‍රිය උනේ 2024 🔥👍🔥

  • @YGSDissanayakaa
    @YGSDissanayakaa Год назад +4

    මේ ගීතය බොහො වතවක් ඇහුවා. තවමත් මට ඒකඇහෙන කොට ඇඩෙන එක නතර වෙන්නේ නෑ.ඇත්තටම දුවේ,ඔයා කතා කරන්නේ මිනිස්සුන්ගේ හදවතේ පතුලටමයි.මෙහෙම බණ ගීත කීපයක් කිව්වොත් ඔයාට පුළුවනි මිනිස්සුන්ගේ නරක ගති නැතිකරන්න.. ලස්සන ගති ඇති සමාජයක් බිහි කරන්න. මේ ගීතයෙන් වුණු ඒ පින්කමෙන් ලැබෙන පිනෙන් ඔයාට ජයෙන් ජයම වේවා!!!

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 Год назад +11

    අන්ජලී දුව ඔයානම් භාවනාවක් මැණික💎
    ආදරෙයි ගොඩාක්❤ 🙏

  • @santhanimal7675
    @santhanimal7675 Год назад +11

    මරු මරු අන්ජලී සුපිරි වොයිස් එක ❤❤❤

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake9482 Год назад +1

    It"s very nice song අන්ජලි.. මගේ රත්තරන් නන්ගියේ උබ මට නම් පිස්සු ...ටෝන් එකක් .ඔහොම යමන් බන් ..

  • @kushanharsha2530
    @kushanharsha2530 Год назад +5

    හරිම ලස්සනයි ..... අනාගතයට සුභ පැතුම් 👍👍

  • @kumudupriyangika2260
    @kumudupriyangika2260 Год назад +2

    Maru anju.apita godak watina manikak.apita godak adambarai manika.oya nisa thama Saturday sunday dream star blnne.e voice ekanm maruuu.oya thama dream star.22hrs walin 124k views gaththa kiynne aththatama maru hera

  • @dilshanjayarathne6780
    @dilshanjayarathne6780 Год назад +6

    ලස්සනයි අංජලී ❤️❤️❤️❤️❤️❤️අපේ මනාපය ඔයාට 🎉🎉🎉🎉🎉

  • @kathikaclub9706
    @kathikaclub9706 Год назад +1

    හරිම ලස්සනයි මගේ දුවේ ඔයාට ජයම වේවා මමඔයා ගේ ගීත නිතරම අහනවා ඔයා සැබෑදක්ෂයෙක් වාසනාවන්

  • @thusanthakumara6215
    @thusanthakumara6215 Год назад +25

    හරිම ලස්සනයි .කියන්න වචන නෑ අන්ජලි ඇසට කදුඑ නාවොත් පුදුම යි .භාවනා වක්මයි.❤❤❤

  • @LahiruMax-j9l
    @LahiruMax-j9l Год назад +1

    හුගක් බරයි බිමින් තියාපන් මයේ පුතේ.. තෙලි තුඩෙන් ලියැවුණු ලයාන්විත ස්වරයෙන් ගැයෙන සංවේදි ගායනය.

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 Год назад +18

    දෙරණටත් පිං අපිට මෙ මැණික හොයලා දුන්නාට😊

  • @gayeem6589
    @gayeem6589 Год назад +2

    තාමත් අහනවා ❤🥺 හරි ආදරෙයි අංජලී ඔයාට 💜️💜️

  • @tamararathnayake9427
    @tamararathnayake9427 Год назад +7

    මේ හ්ඬ ලංකාව පමණක් නොව ලොව පුරාම ගෙනියන්න ඕන ඔබ තමා සුදුසුම දුවේ දෙරණ ඔබට 🙏 ස්තුතියි මෙවැනි දරුවන් බිහිකලාට අංජලී දුවේ ඔබට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි

  • @sidamartin8708
    @sidamartin8708 Год назад +1

    අඩවනාවා ඔයාගේ ගායනය දුව බුදු සරනයි Australia වලින්

  • @sharmalieabeysinghe7590
    @sharmalieabeysinghe7590 Год назад +10

    Great voice duwa. I am loss for words to praise you. Such a amazing voice. Good luck and GOD bless you my girl.

  • @NamaliWijerathna-ro4fv
    @NamaliWijerathna-ro4fv Год назад +3

    මැනිකෙ බුදු සරණයි අපේ අංජලි තබුත්තේගම අපි තලාවෙ ඒ නිසා ගොඩක් ආදරෙයි

  • @prabuwickramasinghe2119
    @prabuwickramasinghe2119 Год назад +5

    Wow Anjali akke..❤😮 ඒක නම් වෙනදටත් වඩා හිතට වැදුන..🥺

  • @zayanacader8961
    @zayanacader8961 Год назад +12

    I dont know how many times I lisned this song .magical voice.❤

  • @ke_shu
    @ke_shu Год назад +8

    මොන සිංදුව කිව්වාත් සුපිරි අංජූ අක්කියෝ ඔයා❤️🥺🎉 мαgι¢ιαη νσι¢є αηנυ♥️🍂

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 Год назад +11

    Anjali Akka's voice perfectly suits for Hamara Banawara song...💯😭 Much love for this song and anjali akka's voice; Good look akka... Keep it up 🤍

  • @shenu6366
    @shenu6366 Год назад +13

    Anju nam පිස්සුවක් ❤

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u Год назад +4

    ආදරෙයි නංගී.භාවනාවක් වගේ ඔයාගේ කටහඩ