Oba thumath mulinma ma kiyanne theruwan saranai oba thuma am haba daksayek okkoma eththa kiyapudewal mage hadahanak obata.kiyala Bala Hanna one obata budu saranai
@@luxsenanayake1477 Attamai obage me hama deyakma mahatmayaneni mama diyunu wenna godaak kamtie aet atadeema adui mata dairyawat wena hati ugan wanna mama awanka Kenek rattaran daru 5k inna amma Kenek mage Shaktiya mage hita ai teruwan saranai obata pin
Kiuwa dewal aththa,,eth mage bala සහෝදරයා mata pana wage adarei mage hemadekatama inne mage malli,,loku badimak thiyenawa api athara,,,,anika mn liyanna kiyawanna harima kemathie,,,,jivithe prashna wlin pida vidalama man den ධර්මය ahala e අනුව jivath wena kenek,,,,
Mamath wusshika sthuthi obathuma ta budusaranai mama kuwait
obath budu saranai,devi phitai.
ඔබ තුමාට පින් කියපු දේවල් ඇත්ත
Sahathika eththa sir budusarani 🙏🇦🇪💗🙏💗🌹💗💗🙏🇦🇪🙏🙏🙏
හරියටම හරි .කිව්ව හැම දෙයක්ම ඇත්ත. තෙරුවන් සරණයි ඔබතුමන්ට.. මා පින් කරමින් බොහෝ කරදර මගහරවා ගනිමින් යනවා. හරිම සතුටින් .මේ කිව් කරුණු නිසා තවත් ශක්තිමත් වුනා🙏🙏🙏🙏
isthuthi obata.theruwan saranai,devi phitai.
මේ කියන දේවල් ඇත්තම ඇත්තයි.අප වටා ඉන්නේ අපිවම හූරගෙන කාලා අපිවම නැති කරන කට්ටිය.
isthuthi obata.
ඇත්තටම මාත් වෘශ්චික ඔය ටිකම තමා මටත්
Oba thumath mulinma ma kiyanne theruwan saranai oba thuma am haba daksayek okkoma eththa kiyapudewal mage hadahanak obata.kiyala Bala Hanna one obata budu saranai
ඔබට තෙරුවන්සරනයම හිමි වෙවා.
Attamai godak hodai budu saranai
සහතික ඇත්ත මමත් වෘශ්චික ලග්නය ඔබතුමා කිවි සියළු දේ හරි
obata bhoma isthuthi.
1986/4/12 rathree 9.56 man genath kiyanna sir
@@luxsenanayake1477 r
@@luxsenanayake1477 Attamai obage me hama deyakma mahatmayaneni mama diyunu wenna godaak kamtie aet atadeema adui mata dairyawat wena hati ugan wanna mama awanka Kenek rattaran daru 5k inna amma Kenek mage Shaktiya mage hita ai teruwan saranai obata pin
Oba thumatath theruwan saranai devi pihitai
obath theruwan saranai devi phitai.
සහතික ඇත්ත 👍🙏
isthuthi obata.
ඔබතුමාටත් ගොඩක් පින්..තෙරැවන් සරනයි දෙවිපිහිටයි
obatah theruwan saranai,devi phitai.
oba tuma hada Hana balanna mudala kiyada
කොතන ගියත් නායකත්වය හිමි වෙනවා පිළිගැනීම් තියෙනවා ❤👌👌👌👌ඉතාමත් නිවැරදි ඔබ තුමා
isthuthi obata.
Ma jj.
Very good reading. Excellent
බුදුසරනයි සියලු දේ සත්‍යයි ඔබේ අනාවැකි හමුවේ මම හිස නමා ඔබ දිර්ගායුෂ පුර්ථනා කරනව බුදුසරනයි
@@mikesoysa7355 skr
Obathuma kiyana karana bohomayak sathyai. Balana hitiyawage. Hadawathinma sthuthiy obata. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
isthuthi obata.
@@luxsenanayake1477 bohomathma sathutui.
ඔබතුමාට තෙරැවන් සරණයි මගේ ලග්නය වෘශ්චික මෙ හැමදේම ඇත්ත ඔබතුමා පැහැදිලිව කියනව ගොඩාක් පින්
obath theruwan saranai.
මගෙ ලග්නෙ වෘශ්චික . මේ කියන ඔක්කොම ඇත්තක්
isthuthi obata.
ඔබ තුමා පවසන සියළුම දේ සත්‍යය මගෙ දියණිය එසේමම යි තෙරුවන් සරණයි ඔබතුමාට
oba athlu siyalu pawulata theruwan saranai,devi phitai.
පිං ඔබට🙏🙏
Theruwan saranay oba thumata ❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
obath theruwan saranai,devi phitai.
සහාතික ඇත්ත👍
සියළුම දේවල් ඇත්ත ස්තුතියි ඔබට
isthuthi obata.
kiyapu godak ava aththa...theruwan saranai..mage 2002 .11.07 ...oralosu welawen 8.32...paya baagayak welawa wadiilu aa kale..a nisa 8.02
ඔබ තුමා කියන හැමදේම ඇත්ත.මගේ අනාගතය ගැනත් දැනගන්න කැමති.1983.12.02 උදේ 5.30
Oba thuma kewa dewal wale mage jewthayede godak atha..godak pen.
isthuthi obata.
ගොඩක් 🙏 🙏 🙏 .මත්.uchchika.lakne.බුදු සරණයි ඔබතුමට
obath theruwan saranai,devi phitai.
Ammo aththa........... kanat ghuwa wagee...... lajjaii appaa okkom kiwwane hriyatm godak pin sir waradi hadagnnm sirt budu saranai
isthuthi obata,theruwan saranai,deviphitai obata.
සියළුම දේ හරි ඔබතුමාට බුදුසරණයි
obath theruwan saranai.
ඔබතුමා කියන්න සේරම ඇත්ත..මගේ අනාගතය ගැන පුළුවන්නම්..කියන්න.ඔබතුමාට ගොඩක් පින්..1996/6/21..සිකුරාදා සවස 5.25..(අදික පැය)
ඔබතුමා කියන හැමදේම නිවැරැදි .මාත් මේ හැමදාම අත්වින්දා.ඒත් දැන් ලස්සන පවුල් ජිවිතයක් ගෙවනවා...😊😊
මට සතුටුයි ඔයා ගැන.කොහොමද මේ කරුම ජිවිතේ හදාගන්නෙ.
oba buddhimath....eyai viya uththe.
ජීවිතේ වරදින දවසක් වගේම හරියන දවසකුත් එනවා.මට නම් ගොඩක් තැන් වැරදුනා.අන්තිමට ගොඩක් හිතල තීරණයක් ගත්තා...ඒ ගැන මං හැමදාටම සතුටු වෙනවා.ඔයාටත් පුලුවන්.උත්සාහ කරන්න...😊😊😊🙏🙏
Gdk dewal atta.
Bhoma stuti.✨️
ඉතාමත් නිවැරදි සත්තකින්ම පැහැදිලි කිරීම පිළිබද ඔබ තුමාට ස්තුතියි ඇත්තමයි කියපු දේවල් හරියට හරි කල් තියා සුදානම් නොවීම ඇත්ත 👌බුදුසරණයි ඔබ තුමාට
isthuthi obata.
බොහොම ස්තුතියි ඔක්කොම ඇත්ත බුදු සරණයි ඔබතුමා ට
isththi,obatah theruwan saranai.
හරි අනිවාර්යයෙන් 💪💪💪🙏😍
Athatama atha
isthuthi obata.
ඔබතුමා කියපු දේවල් %50 ඇත්ත බුදු සරණයි!!!!
obath theruwan saranai,devi phitai.
ජීවිත කතාවම කිව්ව ස්තුතියි 😍😍😂😂😂
sathutui.
සේරම ඇත්ත ලන්කාවට ආ දවසක ඔබව බලන්න එනවා ස්තුතියි
maga balagena innawa obawa dakinna...isthuthi
ඇත්තමයි ඔබතුමා කිවු සැමදේම ඇත්තයි බුදු සරනයි
theruwan saranai,devi phitai obata.
@@luxsenanayake1477 wiwahaya sidu wunath ewan wushchikq sthriya ha mithuna prushaya aththara ...owngen kenk hikmimen sitayth ekata wagaya kara nohaki weda....sir
Budu saranai
Bohoma sthuthui sir
isthuthi obata.
1990.11.20 6.38am. Anagate gena podi vistarayak kiyanna. Oba thumata theruwan saranai 🙏🙏🙏🙏
95%ක් පමණ නිවැරදියි. ස්තූතිය !
obata bhoma isthuthi.
ඇත්තම කිව්වා.ස්තුති
isthuthi obata.
හරියටම හරි 😥😥😥😥😥😥😥😥😥 ඔබ තුමා
isthuthi obata.
ඇත්ත පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
isthuthi obata.
me Siyaluma dewal.Aththami Obathumata bohoma pin
isthuthi obata.
මා වෘශ්චික ලග්න හිමියෙක්, ඔබ ඒ සමිබන්ධව පැවසූ කරැණු හුගාක් දුරට සත්‍යයි ,ඒ උනත් මා නමි කුඩාකල සිටම ආගම ,ධර්මයට ඉතාම ලැදි අයෙක් සහ සෑම විටම අයුක්තියකට ,අසාධාරණයට එරෙහිව සටන් කරන කෙනෙක් ,නායක ත්වය නමි නිතරම අපේක්ෂා කරනවා,ඒ අතර ඔබ කියූ පරිදි සමහර දුර්වලකමි මා සතුව තියෙනවා,ඔබ තුමා ට ස්තුතියි ,සියළු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!
bhudunge awabhodaya divihimiyen araksha karaganna...theruwan saranai,devi phitai.
මගේ ලග්නෙ වෘශ්චික..ඔබතුමා කිව්ව සේරම හරි..මේ අවුරුද්දෙ AL විබාගෙ තියාගෙන් දැන් තමා දගලන්නෙ😞...මට උපදෙසක් දෙන්න ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගන්න 🙏
මොන ප්ලෑනක් ගහලා පටන් ගත්තත් දවස් දෙකක් වත් කර ගන්න බෑ..මොකක්ම හරි දේකින් පස්සට වැටෙනව..ඒත් හිතේ තියෙනව මේක කරන්න ඕනි කියලා..ඒත් කෙරෙන්නෙ නෑ...මට ඔබතුමාගෙන් මේ පිලිබද උපදෙසක් අවශ්‍යයි 🙏
0764989116 ta kathakaranna duwa.
බොහොම ස්තූතියි ඔබට..පිලිතුරක් ලැබෙනතුරු බලන් හිටියෙ..හෙටම කතා කරන්නම් 🙏🙂
ඔබතුමා කිව දේවල් හරියටම හරි ඔබතුමාට දිර්ඝායුෂ
isthuthi obata.obata neerogi bawa ha deergausha labewa.
Kiyapu godak dewal niwaradi. Obathumata pin 🙏🙏
theruwan saranai obata.
හරි ය ට.. හරි බුදුසරණයි
100.100. ඇ ත. බුදුසරණයි
ඇත්ත කතාව
isthuthi obata.
Obatumata godak pin hemadema hri.
bhoma isthuthi.theruwan saranai.
Sahathika aththa...
isthuthi obata.
ඇත්තමයි ඔබ තුමා කීවේ හැමදේම ඇත්ත
isththi obata.
ගොඩාක් දේවල හරි.බුදු සරනයි
isthuthi,obata theruwan saranai,devi phitai.
ඔක්කොම ඇත්ත ගොඩක් ස්තුති ඔබතුමා ට
isthuthi obata.
obathumata ගොඩක් පිං obathumaසහතික අැත්ත කිවෙි මගේ ලග්නය ගැන සතුටුයි තෙරැවන් සරනයි
obath nerogee ha sapawath wewa.
Me kiyapu dewal aththa.jiwite siyaluma dewal nati wela tiyenne.hamba karapu deyak na.niwase inna hitak na.hama badimakma atha arala wenama tanaka dan inne.idriyata mona weida hitenawa.1989.4.4.rathri 9.45.puluwan nam oba thumata me gana yamak kiyanna.obathumata godak pin.godak asaranai.dalada samidu pihitai obathumata
panchashilaya araksha kaganimin,budu guna menehi karamin jiwath wanna.rhawu grahaya neecha banga raia yogayakin inne,dan rhawu anthara dasawaka inne,2023 12 13 pera hoda dana wasiyak labevi,evita siyalu naya geva danna pluwan wevi.nikan inna epa.danaya upayanna mhasiwanna.wachanaya sanwara karagena katha karanna...theruwan saranai,devi phitai.
@@luxsenanayake1477 bohoma sthuthi obathumata.godak hithe karadaren inne.rata yamata balaporoththuwen innawa .et ewagenut sahanayak na.bohoma pin oba thumataa me pilibadawa danuwat kalata.budusaranai.dewi pihitai
niyama daiwachnayak okkoma aththa👍
isthuthi obata.
Mahattayo sampurnama atta sen aka ,Bohoma pin oba tumata
isthuthi obata.
theruwan sarani 🙏 obata ; 100/100. aththa sithuti
agaya karanawa,obage prekasanaya.thruwan saranai,devi phitai.
Sahathika aththa mn
Wurschika theruwan saranai....👃👃👃👃kiyapu ....sama...deyakma sudu wela ewarai....👃👃👃👃👃👃🇦🇪
ivwasiliwanthawa jeevithayata mhuna denna.
mata hariyatama hadahana babawa ganna puluwanda
0764989116 ho 0740517518 katha karanna.
Good. News
thank you .
මෙක ඇත්තම ඇත්ත මහත්මයා රලග විඩියෝ ව එනකම් බලන් ඉන්නවා . මේ වලෙන් ගොඩ එන්න
isthuthi obata.
මම හරිම ආසයි ඔභතුමාට
ඔබතුමාට බුදු සරණයී
mam godak karadara walata muhuna dunna mudal nethi una higamanatama wetuna sir
palamuwa thamanta ,thama pawulata hodin jeewath wenna mudal thiyagena,an ayata udaw karanna.eya thamai nuwanak karakama.
Oba thuma pawasapu seyallama aththa
isthuthi obata.
Kiuwa dewal aththa,,eth mage bala සහෝදරයා mata pana wage adarei mage hemadekatama inne mage malli,,loku badimak thiyenawa api athara,,,,anika mn liyanna kiyawanna harima kemathie,,,,jivithe prashna wlin pida vidalama man den ධර්මය ahala e අනුව jivath wena kenek,,,,
obata pera pin thyenawa,evani hoda malliyek labanna.
Mage lagnet wuchchika...mta tynne 7 nakathe kendarayk...e wagema shani mangala yogaya tynwa...mta badinna puluwn e wagema krnek d....ehema nowana kenek badinna barida...ඔහු මරණයට path wenawada
Anee plsss mta mekata උත්තරයක් denna...mta nn epa wela tynne me wade...
hodata kedara galapala vivha wanna.
Aththa sar ඉගෙනීමට wada adreta mul thana dila thamai ada duk widinne mn...mt aththtm gdk thrh ynw
nueaning hithanna wada karanna.
🙏 ස්තුතියි ..
ah..santhosai.
ඔබතුමා හරි. අදටත් ජිවත් වෙන්නේ මගේ මහන්සියෙන්..
@p
obata isthuthi.
Oba thumage nambar akak dennako oya dala thiyena nambare wada na
මාත්
ඔබ පැවසූ සියල්ල සත්‍යයයි ඔබට පින්
isthuthi obata.
සම්පුර්ණ ඇත්ත
isthuthi obata.
Obathuma kiuwa dewal godak hari.mata mage idiri jiwitaya gana danagnna puluwnda..1988.11.07 ude 8.28
Tharuwam saranai obathumata
obath theruwan saranai devi phitai.
මේ සියඑම ඇත්තයි.මේ කරදරවලින් මිදෙන්නට මොනවාද කරන්න ඔනි.ඔබ තුමාට බුදු සරණයි .
budu gunahama dama shikaranna.panseelaya araksha kara gena jeewath wanna.
Teruwan saranai .
obatath theruwan saranai,devi phitai.
Boho de aththa thama. 1982.11.01. Ude 7.25.
Math jothisya godak adyanaya kala. Habai mage anagathya gana kauruth nischithawa keewe naha. Obathuma puluwannam yamak kiyanna.
Yes that is really true
thank you very much.
Godak pin
isththi obata.
👍👍👍👍❤️❤️❤️හරි ට ම හරි බුදුසරණයි
obath theruwa saranai,devi phitai.
සහතික ඇත්ත මමත් වෘත්වික
isthuthi obata.
බුදු සරණයි ඔබ තුමාට
obatah theruwan saranai,devi phitai.
සමහර කරුණු හරි යටම හරි
isthuthi obata.
Attha
isthuthi obata.
ඔබතුමා කියන de ethta. Budu saranai
obath theruwan saranai,devi phitai.
Obathuma kiyana de.hugak durata hari
Theruwan saranai oba thumata
obath theruwan saranai,devi phitai.
ඇත්තටම හරියට හරි
isthuthi obata.
අන්තිමට කනේ පහරක් වැදුනා වගේ දැනුනා...ජීවිතයේ ආපූ හැම ගමනක්ම ආවේ තනියම....ඉදිරි ගමනට ඔබතුමන්ගේ මග පෙන්වීම අගය කරනවා.....
digatama math ekka gaman karanna.
ඔබ තුමා කිව්ව හැමදේම ඇත්ත තෙරුවන් සරනයි
sathutui ese asanata labeema.theruwan saranai,devi phitai obata.
Mamath wushchika.4 20ta agaharuwada aluyama ipadune.mata daru sampath thawama na.egana kiyanna puluwanda sir godak pin
upan diana visthara nh.
@@luxsenanayake1477 1991 01 01 agaharuwada aluyama 4 20ta sir
Uchcika lagne tiyn dennek galapenne nadd kiyl dangnn puluwnd oba tumagen
dennama eka vita boss la wenna yanawa,boss la dennekuta ekata inna amarui...
Tnx rpl kart obatumat
තෙරුවන් සරණයි ඔබ තුමාට ..ස්තුතියි
theruwan saranai,devi phitai.
1992.6.29
Hawasa 4.59
Wuchchika laknaya
Mage issraha jeewithe kohoma weida sir????
mokatada,,nithra warthmaya thula pamanak jeewat wanna.
මගේ ලක්නය සහතික ඇත්ත කතාව
isthuthi obata.
Aththa saththay puluwnnam mage anagathe gena denaganna puluwanda budu saranay
Amodani hariyatama hari budu sarani oba thumata
👍
isthuthi.obata theruwan saranai,devi phitai.
mamat me lagnaya himi kenek.jivithe sathutata wada duka himi kenek..karmaya visin palanaya karanawa kiyana eka nam atta wennathi.mama budu dahama nisa hitha hada gena inna kenek.uthsaha gaththat sartakatwayak naa..oba thuma kiyan a walema thama thamat inne.budusaranaii obathumata
dina patha budu guna shikarala,dina patha thama pancha seelaya gana menhi karanna.
oba thumata godak pin labewa.me wage apiwa danuwat karanawata..
ස්තූතියි