ඔබගේ ඊලග වසර 20 මොන වගේද? 🌻 අනිවාර්යයෙන් බලන්න ✨️❤️ PLUTO TRANSIT TAROT CARD READING SINHALA

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 904

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT  23 дня назад +55

    ඩිස්කවුන්ට් සදහා මේ ලින්ක් එකට JOIN වෙන්න ❤whatsapp.com/channel/0029Vao18mVC6ZvcA06gsu0s

  • @Diruu-5
    @Diruu-5 23 дня назад +79

    Australia cq university එකෙන් නොසිතූ ලෙස interview එකට මට අවස්ථාවක් ලැබුණා,මම එයට සාර්ථකව මුහුණ දුන්නා,university එකෙන් මට offer letter එක ලැබුනා මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @rashmiyasara
    @rashmiyasara 23 дня назад +62

    මාව 2024 A/L විබාගය හොදින් සමත් කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @Kaushalya76
    @Kaushalya76 23 дня назад +122

    අක්කි එන්න එන්නම ලස්සන වෙනවා 💗🌸

  • @SeeuDehemi
    @SeeuDehemi 23 дня назад +72

    මේ වීඩියෝ එකෙ notification එක මට ලැබුණු වෙලාවෙදි මන් අහම්බෙන් වෙලාව බැලුවා හරියටම 11.11 යි

  • @Ishini17161
    @Ishini17161 23 дня назад +23

    Pile 1 බුදු අම්මෝ දැනෙන සතුට කියාගන්න බෑ.මම හීන දැකපු, මට උදා කරගන්න අවශ්‍ය , මම ආස කරපු අනාගතේ ගැනමයි ඒ කිව්වෙ.🔥🔥🔥🔥🔥🔥🔥❤️

  • @maleeshathalangama6951
    @maleeshathalangama6951 23 дня назад +15

    2024 AL විභාගය සමත් වෙලා මම බලාපොරොත්තූ වූ නීතී පීටයට යන්න අවස්තාව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....11.11 🤍

  • @Pubudunadeesh
    @Pubudunadeesh 23 дня назад +42

    මගේ ලග්නය කුම්භ 🥰 ඒ කියන්නේ මට අවුරුදු 52 ක් වෙනකල් ප්ලූටෝ ඉන්නේ මාත් එක්ක.. 💪💪 මම pile no 03...රට යන්න බලන් ඉන්නේ මං මගේ හස්බන්ඩ් එක්ක.ඒ හීනේ ඉක්මනින් ම සැබෑවෙන්න ඕන.

    • @PriyankaraPriyankara-ic5eb
      @PriyankaraPriyankara-ic5eb 23 дня назад

      ප්ලුටො මකර රාශියෙන් යන්නෙ කුම්භ ලග්නයට 2039

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 23 дня назад +6

    අනේ මගේ තාරා ඔයා මට කියන දෙවල් හරියටම හරි මම හිතනවා මේ අවුරුදු 20ත් ඔයා කියපුවා හරියනවාමයි.. මම තෙරුවෙ 2 මොකද මගෙ ජිවිතෙ උන දෙවල් එක්ක ඔයා කියපු දෙවල් 10000% හරි .. අද ඔයා ලස්සනයි ..අනේ රෝස මලෙ ලස්සනත් පරාදයි ..අපේ තරාගෙ ලස්සනට .. තාරා කිව්වොත් ආයි හරියටම හරි ❤❤❤🙏

  • @DahamiManel
    @DahamiManel 23 дня назад +47

    මගේ විදේශ ගත වීමේ සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤ තාරා අක්කිටත් ස්තුති ❤❤❤

  • @dineshawijesuriya6585
    @dineshawijesuriya6585 23 дня назад +30

    අනේ මගෙ තාරා අක්කියො...🥺🥺🥺🥺 ඔයා හරිම ලස්සන වෙලා දැන්නම්..❤🥺🥺🥺🥺 මන් බලාගෙනමයි හිටියෙ video එකක් දානකම්...😍 බුදු සරනයි ඔයට ....පරිස්සමින් ඉන්න...ආදරෙයි..❤️❤️❤️

  • @SandaliDevindi-h5k
    @SandaliDevindi-h5k 23 дня назад +14

    කොරියානු විභාගය සමත් කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🤍🪄

  • @NisansalaUmeshi
    @NisansalaUmeshi 22 дня назад +7

    මගේ හීන ඉක්මනින් හෑබෑ වෙන්න ඔනි විශ්ව මාඅතාවට ස්තුතියි 🥺🇰🇷✈️

  • @Madujay
    @Madujay 22 дня назад +6

    File no 1 මේක බලනකොටම මන් 888 දැක්කා අක්කා කිවුවා වගේම 🥺 විශ්ව මාතාවට ස්තූතියි.🙏🙏🙏🙏

  • @nipunisewwandhi2267
    @nipunisewwandhi2267 23 дня назад +17

    මගෙ ජපන් හීනය හැබෑකරගන්න මට වෙර දුන් විශ්වමාතාවට ස්තූතියි ♥️

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon4064 23 дня назад +33

    දවසින් දවස ලස්සන වෙන අපේ තාරා අක්කි...❤🎉😮

  • @Koo__bee
    @Koo__bee 23 дня назад +5

    2024 A/L විබාගය හොදින් සාරථකව සමත් විම පිලිබදව මන් විශ්වවට ස්තුතිවන්ත වෙනවා ❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt 23 дня назад +12

    අංක 2 මම දැන් ඉන්න රටෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @tharushishehara3201
    @tharushishehara3201 20 дней назад +3

    මගේ හැම හීනයක්ම සැබෑ කර දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤❤️🙏🙏

  • @tharushimadushika6138
    @tharushimadushika6138 23 дня назад +6

    මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන්ටත් අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි.ඔයාව මං ගොඩක් විශ්වාස කරනවා මොකද අවුරුද්දක් තිස්සෙම ඔයාගේ වීඩියො මං බලන්නේ.ඒ හැමදේම ඇත්ත වෙලා තියෙනවා.ඔයාගේ හීන බලාපොරොත්තු හැමදේමත් ඉස්සරහ අවුරුදු 20දි ඉශ්ට වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා❤

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 21 день назад +4

    11:11 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤✨🙏❤✨

  • @vindyapemadasa2016
    @vindyapemadasa2016 23 дня назад +3

    මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @gfhkkokbenjin
    @gfhkkokbenjin 23 дня назад +29

    Pile number 2
    In the last three years, my life has gone downhill... I used to be top student since childhood but I even failed ALs last year... I am doing ALs again (2nd shy)... hope I'll pass the exam and my future will be bright
    Even the financial condition of my house went low... I was depressed for a long time.. I even tried to lost my life
    Everything that akki said was right, I think next year will be best to me .
    Thank you akki❤️

    • @RDS3A24
      @RDS3A24 23 дня назад

      God bless u

    • @Crystalmind2561
      @Crystalmind2561 23 дня назад +1

      Same hlo...🥺💜️
      Good luck and god bless u💚

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 23 дня назад +5

    11.11 මා හට සියලුම දේවල් ලබා දුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තුතී🙏🙏🙏

  • @SandhyaKumarihamy
    @SandhyaKumarihamy 23 дня назад +4

    2024 A/L විභාගයෙන් උසස් ම ලෙස university එකකට මගේ දුවලා දෙන්නට යන්න වරම් ලබාදුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි..... 🙏
    ස්තුතියි..... 🙏
    ස්තුතියි..... 🙏

  • @dinushasewwandi2004
    @dinushasewwandi2004 23 дня назад +5

    විදයා පීඨ සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ❤ස්තුතියි❤

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 23 дня назад +9

    මාගේ හීන සැබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏❤️❤️❤️

  • @SenanayakeSandanika
    @SenanayakeSandanika 23 дня назад +4

    2024 A/L විභාගයට A3ක් ගන්න උදව් කල විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ❤

  • @santhakumara6360
    @santhakumara6360 22 дня назад +3

    මම මේ දවස් ටිකේම 8888 දකිනවා මගේ සියලු ම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි

  • @SithuSitharaharshani
    @SithuSitharaharshani 6 дней назад

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @IshariPrabodhani
    @IshariPrabodhani 23 дня назад +9

    ප්‍රශ්න නිසා ඔලුව අවුල් වෙලා තිබ්බෙ. ඔයා නිසා ඔලුව ටිකක් නිදහස් උනා අක්කි. ❤️ ඔයාට ගොඩක් පින්. විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤️

  • @CharaJewwanthi
    @CharaJewwanthi 22 дня назад +2

    මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤ ස්තූතියි ❤❤

  • @Pinkcorn3899
    @Pinkcorn3899 22 дня назад +3

    ජර්මන් සිහිනය සැබැ කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ♥️🎉

  • @amalihendahewa8535
    @amalihendahewa8535 21 день назад +2

    මේ වීඩියෝ එක මට බලන්න සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏😘❤️
    මට හැමදෙයක්ම ලබා දුන් මාගේ ආදරණීය විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏😘❤️

  • @veenanisha478
    @veenanisha478 23 дня назад +7

    File number 2.රට යන්න ඉන්නේ next year 😊 හරියට තේරුනා. ගොඩක් ස්තුතියි. ස්තුතියි ආදරණීය විශ්ව මාතාවනි සියළුම දේවල් වෙනුවෙන් ස්තුතියි 🦋❤️‍🩹

  • @UthpalaSachi
    @UthpalaSachi 23 дня назад +10

    නිවැරැදි මාර්ගය පෙන්වමින් මගේ ජීවිතේ සාර්ථක කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏

  • @SandaSadi
    @SandaSadi 23 дня назад +4

    ඔයා ලස්සන වෙලා අක්කී ...රෝස මලක් වගේ ❤️❤️ආදරෙයි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 23 дня назад +2

    2024 A/l විභාගය සමත් වී විශ්ව විද්‍යාල වරම් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි 🙏❤✨️

  • @ThulaniRandenigala-nv3fo
    @ThulaniRandenigala-nv3fo 23 дня назад +26

    11:11 1st comment.. 11:11 hariytm video ek dakkiddi akki❤❤❤.. thank you universe ❤🎉

  • @sumudunishanthi5727
    @sumudunishanthi5727 23 дня назад +11

    ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී වේවා!

  • @bhagyat.hettiarachchi1111
    @bhagyat.hettiarachchi1111 23 дня назад +4

    අනේ රෝසමල... 🫣❤
    අක්කි කිව්ව හැමදේම ඒවිදියටම වෙනවා කියන එකේ සැකයක් නැ.💪😌
    ඒ වගේම අපිට හරි පාර පෙන්නන්න උදව් කරන්න අපි එක්කම ගයිඩ් ඒන්ජල් කෙනෙක් වගේ ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා... 🌻🌈️❤
    ස්තූතියි අක්කියෝ!!!
    ස්තූතී මගේ ආදරණීය විශ්ව මාතාවට 🌻🌈️❤🥰

  • @OshadiVihanga-y1w
    @OshadiVihanga-y1w 15 дней назад +1

    මම pile 1 තෝරගත්තෙ වීඩියෝ එක බලන වෙලෙත් 888 දැක්කා 🥺💐💖 තෑන්ක්ස් ඒන්ජල්

  • @gangagayani
    @gangagayani 23 дня назад +7

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤❤❤

  • @anukialahakoon2875
    @anukialahakoon2875 23 дня назад +2

    මාගේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරදුන් විශ්වයට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි...❤🙏

  • @deepadammika9446
    @deepadammika9446 23 дня назад +6

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා 🌎🌈✨🙏💖

  • @minolinavodya6243
    @minolinavodya6243 22 дня назад +1

    මගේ සිහින සැබෑවක්ම කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී 🙏

  • @Meoz7231
    @Meoz7231 23 дня назад +6

    මගෙ ජීවිතයට සාර්ථකත්වය ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @IshariWasana
    @IshariWasana 23 дня назад +12

    මම select කලේ no 4.ඔයා කිව්වා හරී මට මගේ ජීවිතේ ලොකු වෙනසක් වේවි කියලා නිතරම හිතට දැනෙනවා..ස්තූතිය ස්තූතිය ...
    මාගේ සියලු හීන හැබෑ කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏🦋🦋🦋🦋

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 21 день назад +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි ❤🙏

  • @poornimagamlath7297
    @poornimagamlath7297 23 дня назад +3

    මගේ අධ්‍යාපන කටයුතු සහ මගේ අනාගතය ගැන මගේ හිතේ තියන සෑම සැලසුමක්ම සහ බලාපොරොත්තුවක්ම සාර්ථක කර දුන්,සඵල කර දුන් මගේ ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි...!✨️🙏❤
    Thank you තාරා අක්කි...!😍❤

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 19 дней назад

    මාව දිනෙන් දින ලස්සන කරන, දියුනු කරන මගේ ජිවිතයට සතුට ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 23 дня назад +3

    3 ස්තුති ස්තුති. ස්තුති.හරියට හරි.මෙිවෙනකොටත් මම අත් විදිනව.විශ්වමාතාවට අනේකවාරයක් ස්තුති.❤💪🌹🌹🌹🌹

  • @panagamasupeshala
    @panagamasupeshala 23 дня назад +2

    ලබා දුන් සුභ පනිවිඩයට මාගේ ආදරනීය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි...එන්ජල්ස්ලාටත්,අනේක වාරයක් ස්තූතියි...මග පෙන්විම් ලබා දෙන තාරා,ඔබ තුමියටත් ස්තූතියි...1,..🦋🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏

  • @HashElpitiyage
    @HashElpitiyage 23 дня назад +3

    Thara ඔයා නිසා හුඟක් මිනිස්සු ජීවත් වෙනවා සතුටින් i'm sure that❤

  • @ShehanBuddika-n5f
    @ShehanBuddika-n5f 21 день назад

    මගෙ කොරියන් සිහිනය 2025 සැබෑ කරදුන් විශ්වමාතාවට ස්තූතියිි🙏🙏🙏

  • @shermimasha584
    @shermimasha584 23 дня назад +3

    Thnk u sooo much mother universe ❤❤❤ 10000% accurated pile n 1 ❤❤🎉🎉🎉🎉 මන් මෙ වීඩියො එක බලලා ගිය වෙලාවෙ හරියටම 111& 888 &777 මේ නම්බර් එක පාර දැක්ක thnk so much universe❤

  • @nisaliperera4918
    @nisaliperera4918 22 дня назад +1

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @Bhanukamadura-tn4gc
    @Bhanukamadura-tn4gc 22 дня назад +3

    අක්කා 19 මගේ උපන්දිනය. ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි . අක්කා ඔයාටත් ස්තුතියි .

  • @kavishkadilshan4858
    @kavishkadilshan4858 21 день назад

    මට මගෙ සෑම බලාපොරොත්තුවකම ඉෂ්ට කරගැනිමට ශක්තිය ධෛර්යය ලබාදුන් මාගේ ඉෂ්ට දේවතාඋන්වහන්සෙටත් , මාගේ ආදරණිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි වන්ත වේවා 🙏❤️🙏🌍🌼✨🦋💕

  • @Mdilshani
    @Mdilshani 23 дня назад +3

    මාත් මේ වීඩියෝ එක දකින කොටම 11: 11 වෙලාව ගොඩක් ගොඩක් ස්තූති විශ්වමාතාවනි මගේ ජීවිතයට මෙවන් ආශිර්වාදයන් ලබාදීම ගැන අනේක වාරයක් ස්තූති වන්ත වෙමි 🙏❤️

  • @nilushinilushi5707
    @nilushinilushi5707 23 дня назад +1

    ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🧚🧚🧚🧚🧚🧚🌹🌹🌹🌹🌹ඔයාටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @TarangaDharmashi-h1v
    @TarangaDharmashi-h1v 22 дня назад +3

    ඔහොම ඇන්දම මිස් ප්‍රියමනාපයි ලස්සනයි...

  • @prasadimadhushika4651
    @prasadimadhushika4651 23 дня назад +2

    ප්‍රශ්න ගොඩාක් එක්ක හිරවෙලා හිටියේ මේක බැලුවා විතරයි හිතට සහනයක් ආවා. ⁣විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏♥️

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 23 дня назад +24

    ලබන අවුරුද්ද ගැනත් ඕනි.

  • @Winterxlate
    @Winterxlate 13 дней назад

    කිව්ව දේවල් ඇත්ත මට දැන්ම සමහර දේවල් වේලා තියෙන්නේ thank you mother universe ❤️🦋🙏

  • @thilinidananji336
    @thilinidananji336 23 дня назад +26

    2024 එලෙවල් විශයන් තුනටම ABC ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤

  • @AtheeshaNishani
    @AtheeshaNishani 20 дней назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️🫶අක්කටත් ගොඩාක් ස්තූතියි🤍🙏

  • @DilshikaKarunarathna
    @DilshikaKarunarathna 22 дня назад +4

    මම වීඩියෝ එක බලද්දි 13.13යි වෙලාව❤❤ හුගක් සතුටුයි ඒ කියපු හැමදේටම.. තෑන්ක්ස් අක්කේ.. මම තේරුවේ file no.4

  • @r.m.ayeshamadhubhashini5333
    @r.m.ayeshamadhubhashini5333 11 дней назад

    ස්තූතියි ඔබට. මම හැමදාම ඔබේ වීඩියෝ බලනවා. ඔයා කියන හැමදේම එහෙමම වෙනව මගේ ජීවිතේ.... මේ දේත් එහෙමම වෙයි කියල මම ගොඩක් ලොකු විශ්වාසයෙන් ඉන්නෙ❤

  • @sanduni21
    @sanduni21 23 дня назад +5

    Thank you universe ❤🌎
    Thank you angels ♥️🦋
    Thank you akki ❤️ ✨

  • @dilankadik5833
    @dilankadik5833 19 дней назад

    Mage විදේශ ගමන සාර්ථක kara දුන්නට viswa mathawata ස්තුති ස්තුති ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @ShanulkaDil-tf2tt
    @ShanulkaDil-tf2tt 23 дня назад +8

    මේ විඩියෝ එක දකින කොටම එන්ජල් නම්බර් 11:11 දැක්කා, ස්තුතිය මගේ විශ්වය ,ස්තුතිය තාරා ඔයාටත්❤❤😊

  • @ThusharaChathun-s8g
    @ThusharaChathun-s8g 22 дня назад

    මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumindiwickramarathna9675
    @sumindiwickramarathna9675 22 дня назад +4

    Ane akkiyo thank you mama meka bala bala iddima 888 dakka ❤ Thank you mother universe ❤

  • @Ur111__
    @Ur111__ 23 дня назад +2

    අක්කෙ හිතට ලොකු සතුටක් දැනුනා ඇත්තමයි❤❤ මට වගේම අපි හැමෝටම ජීවිතේ සතුට විතරක්ම ලැබෙන්න ඕන ඒ වගේම අක්කටත් හැමදාම සතුට විතරක්ම ලැබේවා 🙏❤️ වෙනදා වගේම අදත් ලස්සනයි රෝස මල🥰🥰❤❤🌹🌹
    ගොඩාක් ස්තූතියි🙏❤️❤️❤️❤️
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️
    ආදරණීය ඔයාටත් අනේක වාරයක් ස්තූතියි 🙏❤❤️❤️❤️

  • @madushankanethmini58madushanka
    @madushankanethmini58madushanka 23 дня назад +4

    මන් අද 4.44 දැක්කා අක්කි...ඒ වගේම chat එකේ comment 444 වෙලා තිබුනා...
    මා හට සුභ දේවල් ආකර්ශන කරදුන්...
    ආදරනීය විශ්ව මාතාවට ස්තුතී.....❤

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 23 дня назад +1

    ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවට, මගෙ ඒන්ජල්ට, ඒ වගේම අක්කි ඔයාට අවසානෙට හැම දේටම ගොඩාක් ස්තූතියි❤🌍✨️💐🧚❤

  • @Amaaa2222
    @Amaaa2222 23 дня назад +10

    Pile no : 2 thnk you so much tharaa ♥️✨️

  • @disnakumarikodithuwakkuara7226
    @disnakumarikodithuwakkuara7226 22 дня назад +2

    Oyatath vishwasa mathawatath අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @tharu222
    @tharu222 23 дня назад +5

    pile 3 ❤Oya ada hari ලස්සනයි akki❤

  • @priyankaherath4624
    @priyankaherath4624 19 дней назад

    File No .02 , මගේ සිහින සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි
    ඒ වගේම අක්කි ඔයත් ගොඩාක් ලස්සනයි ❤️

  • @Shaani382
    @Shaani382 23 дня назад +4

    අම්මෝ අක්කියෝ video එක දැකපු ගමන් දැනුණ සතුට ✨ ❤ අක්කි එනකම් බලාගෙන හිටියෙ 🧚‍♀️ අනේ ඉතින් ඒ මලත් ශෝයි🥰 අක්කිගෙ මූණත් ඒ මල වගේම ලස්සනයි 😍❤️ nails ටිකත් ලස්සනයි ඒ colour එක මලත් එක්ක හොඳට matching 🤭❤️
    අක්කි කිව්වා වගේ 888 දැක්කා🥺❤️

  • @earndotacademy
    @earndotacademy 20 дней назад

    මා ආදරෙ කරන ඇයටයි මගෙ යාලුවන්ටයි විදෙස් ගත වීමෙ හීනය සැබෑ කර දුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි❤️

  • @Rashi_1111
    @Rashi_1111 23 дня назад +3

    Thank you so much mother universe ❤❤❤❤

  • @RuVinu
    @RuVinu 10 дней назад

    මට හොද job එකක් ලබා දුන් විශ්ව මාතාවත් ගොඩාක් ස්තූතී ❤🙏

  • @deepikarajapaksha5632
    @deepikarajapaksha5632 23 дня назад +3

    Hi Thara ..මම තෝරගත්තෙ pile No 01..ඔයා කිව්වා වගේම මම හිත ඒකාග්‍ර කරන භාවනා කරන්න පටන් අරන් තිබුනෙ..ඒ වගේම මගේ ලොකු විශ්වාසයක් තියෙනවා පිට රටකට ගිහින් කාලයක් එහේ ජීවත් වෙන්න...ගොඩක් සතුටුයි මම මගේ උත්සහයන් කැපකිරීම් අත් නොහැර මගේ ජීවිතයේ සාර්ථකත්වය ඇතිකරගන්නවා මයි..ඒකට ඔයා දීපු උපදෙස් ටිකට ගොඩාක් පින්..ඔයාටත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..❤❤❤🌹🌹🌹

  • @RedRox2-h2k
    @RedRox2-h2k 14 дней назад +1

    Oya kiyana okkoma hari akke ❤ viswa mathawata aneka watayak sthuthi wewa 💗💐🦋

  • @InoshaLakmali-w3c
    @InoshaLakmali-w3c 23 дня назад +3

    Thank you so much sisters and my mother universe ❤🙏

  • @Abesinghe
    @Abesinghe 12 дней назад

    ස්තූතියි.ඔයා කිවුව වගේම ම්න් ආසම රටට ආව.Dubai.මන් ජොබ් එකක් හොයමින් ඉන්නෙ.ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් සාරතක වෙයි කියල හිතනව.ස්තූතියි Mother Universe ❤❤❤❤❤❤❤.Thanks my Anjel ❤❤❤❤❤.

  • @youtibeauty4462
    @youtibeauty4462 23 дня назад +4

    ඔන්න මං දෙවනියට comment කරන්නේ ❤️ අක්කි අද ගොඩක් ලස්සනයි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 23 дня назад

    මම දැන් ඉන්න රටෙන් එංගලන්තයට ගොස් පදිංචි වීමට අවස්ථාව උදාකර දුන් විශ්ව මෑණියන්ට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @Rashi_1111
    @Rashi_1111 23 дня назад +3

    Hamadama loku hithe awulin innkt oya env akki mn lagata ane attatama oynm angel kenek❤️❤️ exam stress ekai wena prashnai nisa gdk awul wela hitiye thnq so much akki me vge videos genwata oyge voice ek ahuwath athi❤❤❤❤❤❤

  • @Mindwithyou
    @Mindwithyou 23 дня назад +1

    Video එකක් දානකන් බලන් හිටියෙ තාරා princess. Thank you ❤Thank you Universe ❤

  • @diduli111
    @diduli111 23 дня назад +6

    අනේ අක්කා ගොඩක් ලස්සන වෙලා🥹❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 23 дня назад +1

    Pile No 3 විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @chalanilakmali3456
    @chalanilakmali3456 23 дня назад +3

    Api hihapu hemadema a widiyatma ishta krpu wishwa mathawata anekawaryk sthuthiii❤️❤️❤️❤️

  • @piumiminsara7796
    @piumiminsara7796 23 дня назад +1

    මගේ හීන සියල්ලම හැබෑ කරදුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤

  • @ShamiRidrigo
    @ShamiRidrigo 23 дня назад +3

    THANK YOU MY GARDEN ENGLE ❤ ❤ ❤

  • @SeeuDehemi
    @SeeuDehemi 23 дня назад +179

    මේ වීඩියෝ එකෙ notification එක මට ලැබුණු වෙලාවෙදි මන් අහම්බෙන් වෙලාව බැලුවා හරියටම 11.11 යි

  • @thilinanishad
    @thilinanishad 23 дня назад

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️!!!