Who is ' The Ghost ' in Call of Duty | The In-depth Analysis (Sinhala) (2021)

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @Planet361
    @Planet361  3 года назад +225

    මුලින්ම කියන්න ඕන මේක Call of Duty Franchise එක ඇතුළෙ තියන ලොකුම ප්‍රශ්නය වෙන " Ghost කියන්නෙ කවුද?" කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න කරපු "උපකල්පනයක්" බව.
    ඒ නිසා ඕනම උපකල්පනයක් වගේ මේකත් සම්පූර්ණයෙන්ම වුණත් වරදින්න පුළුවන්. ඒ ගැන මම මුලින්ම සමාව ඉල්ලනවා...
    ඇත්තටම මේකෙ සමහර තැන් ගැන මටත් සැක නැතුවා නෙමේ. ඒත් මේ මොහොත වෙනකොට, Call of Duty Timeline එක සැලකුවාම මේ ප්‍රශ්නෙට දෙන්න තියන වඩාත් සාධාරණම උත්තරේ මේක කියන එක තමයි මගේ අදහස.
    මෙතනදි මම කරපු ලොකුම උපකල්පනය තමයි Call of Duty Modern Warfare series එක සහ Call of Duty Ghosts කියන game එක එකම gaming universe එකක් ඇතුළෙ සිද්ධවෙන කතාවක් බව.
    ඕනම පුන්චි හේතුවක් නිසා හෝ මගේ නොදැනුවත්කම නිසා මේ උපකල්පන හැම එකක්ම වරදින්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කළබල නොවී මාව නිවැරදි කරන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.
    ඒ වගේම මම කියන කරුණු වඩාත් පැහැදිලි කරන්න ඕන නිසා සමහර videos මැදින් මැදින් එකතු කරන්න සිද්ධ වුණා. ඒ නිසා video එක ටිකක් දිග ඇති. ඒ සදහාත් මට සමාවක් දෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.
    මේ කියන කාරණා ටික වඩාත් පැහැදිලි වෙන්න, මම කලින් කරපු Call of Duty Modern Warefare Series එකේ Storyline එක බලන්න මේ link එකෙන් ගිහින්
    ruclips.net/p/PLTongQB-Q0b9V0L-O_3ZUI1T3lOqGsyao
    Planet 361 වල Channel Membership එක ගන්න කැමතිනම් මේ link එකට යන්න. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN software එකක් දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
    ruclips.net/channel/UC4GL5iOgJe2CSXpOfBn6XGQjoin
    ආයෙත් කියන්නෙ, මේක උපකල්පනයක් විතරයි. වරදින්න පුළුවන්. ඕනෑම වෙලාවක ඔයාල කරන නිවැරදි කිරීමක් ගෞරවයෙන් බාරගන්න මම කැමතියි. එහෙනම් Happy Gaming. ජයෙන් ජයවේවා!

    • @engizerraine6041
      @engizerraine6041 3 года назад +2

      Oya kathawa eelagata sambanda wenne ghost 2 ekata wenathi.harinam thawa call of duty ghost ekak ennn one

    • @acegaming1173
      @acegaming1173 3 года назад +2

      Aiye oya goost thama uu male naha goost kit eka ghagena MW 2 inna wena ekek

    • @acegaming1173
      @acegaming1173 3 года назад +2

      Ee th hariyata ma kiyanna baha

    • @hirojaya4679
      @hirojaya4679 3 года назад +2

      අවුලක් නෑ brother
      හොඳ තර්කයක්👍

    • @Dilhan1993
      @Dilhan1993 3 года назад +1

      Video eka ela bro...

  • @tharindulakshan8947
    @tharindulakshan8947 Год назад +23

    කවදාවත් ගේමින් ජීවිතේ හිතෙන් මැකෙන්නෙම නැති නමක් Ghost ♥️💫 ආසම චරිතයක්.පැහැදිලි කිරීම සුපිරිමයි 😍♥️

    • @Planet361
      @Planet361  Год назад +2

      අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chanukz9798
    @chanukz9798 3 года назад +96

    මේ වගේ content ලංකාවෙ කරන්නෙ ඔයා විහරයි..පට්ට..❤💪

    • @Planet361
      @Planet361  3 года назад +12

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට

    • @chamodnanayakkara7176
      @chamodnanayakkara7176 3 года назад +2

      ඇත්ත

  • @sanduntharaka7190
    @sanduntharaka7190 3 года назад +40

    ඇත්තටම මෙච්චර සංකීර්ණ සිදුවීම් මාලාවක් එකට සම්බන්ධ කර විස්තර කරපු විදිය සුපිරි..ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්..ජය වේවා..happy gaming

    • @Planet361
      @Planet361  3 года назад +4

      ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට

  • @shakthibandara
    @shakthibandara 3 года назад +87

    22:06 ගෝස්ට් කියන්නේ හිතන වැදුනම character එකක්..(Legends newer die)😍😍😍😍😍

    • @Planet361
      @Planet361  3 года назад +10

      අනිවාර්යයෙන්

    • @gayathrimeneripitiya7064
      @gayathrimeneripitiya7064 3 года назад +2

      Aniwa bn

    • @sriyamenikpura6584
      @sriyamenikpura6584 2 года назад +1

      Aniwa bn

    • @the_real_WwW
      @the_real_WwW 2 года назад +1

      අනිවාර්යයෙන්

    • @ItzMikeplayz
      @ItzMikeplayz 2 года назад +2

      ඒ උනාට උබ කීපාරක් මැරී මැරී ඉපදෙන්න ඇතිද (Legends never die) කියන්නේ 😂

  • @pamudithadulara5575
    @pamudithadulara5575 3 года назад +34

    Activision ලගෙ හොදම Secret එක...Ghost....A Legend ❤️

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්

  • @vijja6048
    @vijja6048 Год назад +10

    Ghost, Soap, Yuri, Roach, Sandman,Reznov,Mason 💔😕
    අමතක නොවෙන චරිත ♥️

    • @Planet361
      @Planet361  Год назад +2

      අනිවාර්යයෙන් brother

    • @shiromijanaki5679
      @shiromijanaki5679 11 месяцев назад

      Captain price ,farah ❤❤

  • @gamingshadow5494
    @gamingshadow5494 4 месяца назад +2

    සම්පූර්ණ ලෝකයේම Call of duty fansලගේ හදවත් සොරාගත් කිසිදා නොමියෙන පණ ඇතිත් නැතිත් ඔහුගේ Mask එක දුටු නොදුටු සතුරන් මරු කටට ඇද් දැමූ රණ ශූරයෙකි...මාරයෙකි Ghost…❤

    • @Planet361
      @Planet361  4 месяца назад

      එක්කෙනෙක් නෙමේවගේ හැබැයි

  • @Buddirulez2
    @Buddirulez2 3 года назад +14

    'Ghost' කියන්නේ තනිකරම Legend එකක් මචං. ඒක මාර පිස්සුවක්. ඉස්සර Ghost mask, Tshirt හොයාගන්න පට්ට ආසාවක් තිබ්බේ. උඹේ Video එක මරු බන්❤

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්.. ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤

  • @shakthibandara
    @shakthibandara 3 года назад +18

    timeline එක තේරැම් ගන්න ගියොත් පිස්සු හැදෙනවා.. thanks අයියේ මේ video එකට... දැන් ගෝස්ට් ගැනත් දන්නවා...
    ජයවේවා!!!!!!!!!

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 года назад +46

    ඔයා GTA , cal of duty , far cry , වගේ game වල vedio දාද්දී අපි ඒක හිතා මතා බලන්නෙ නෑ ඉබේම බැලෙනවා ♥️🤗

    • @Planet361
      @Planet361  3 года назад +5

      අනිත්වත් බලන්න. අපි නොදන්න, වෙනස් games ගොඩාක් තියෙනවා

    • @ssds..4461
      @ssds..4461 2 года назад +1

      අඩෝ ඔව් ඕයි..

  • @KNisH_
    @KNisH_ 3 года назад +4

    අම්මෝ video එක නම් පට්ට.... මාරම ආසාවෙන් බැලුවෙ, call of duty කියන්නෙ කොච්චර ගැහුවත් එපාවෙන්නැති game එකක්..ඒ වගේම ඒකෙ story යත් මාරම ලස්සනයි..call of duty එකේ චරිත අතර කැමතිම චරිතයක් තමයි ghost....දිගටම මේ වගෙ video ගේන්න ජය වේවා

    • @Planet361
      @Planet361  3 года назад

      ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා

  • @alphayuki2576
    @alphayuki2576 3 года назад +119

    We called them ghost😍🖤

  • @xandy6150
    @xandy6150 3 года назад +18

    "You can't kill a ghost captain prize"
    -ghost from cod m alternative universe

    • @Planet361
      @Planet361  3 года назад +7

      Tz a showoff brother. Not the reality

  • @rashmikaprashan2763
    @rashmikaprashan2763 3 года назад +12

    Legends Never Die...ghost කියන්නෙ අමරනීය චරිතයක්

    • @Planet361
      @Planet361  3 года назад +2

      අනිවාර්යයෙන්

  • @sahan2755
    @sahan2755 3 года назад +24

    Ghost කියන චරිතෙ කවදාවත් මැරෙන්නෙ නැති එකක් ...මොකද gamers ලගෙ හදවත් වලින් ඒ නම කවදාවත් අයින් කරන්න බෑ....Heros never die ❤️

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්... 100%ක් එකගයි

  • @hemalweerasinghe
    @hemalweerasinghe 3 года назад +9

    sir ඔයා ගොඩක් වටින පුද්ගලයෙක්, දිගටම මේ වැඩේ කරගෙන යන්න GOOD LUCK !!! HappY GaminG

    • @Planet361
      @Planet361  3 года назад +3

      ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්. ජයවේවා

  • @sameerahasaranga998
    @sameerahasaranga998 2 года назад +3

    ඊයෙ උදේ ඉදන් ඔයාගේ review ඔක්කොම බැලුව...ගහපු ගේම් ගැන තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා..ඔයා සුපිරියට explain කරනව අයියෙ... තව වීඩියෝස් ගේන්න..good luck..💞

    • @Planet361
      @Planet361  2 года назад +2

      ගොඩක් ස්තූතියි. මම ඇත්තටම reviews කරන්නෙ නෑ. මම කරන්නෙ previews and analysis.

    • @Podi_Billa
      @Podi_Billa 2 года назад +1

      @@Planet361 😍😂

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 года назад +3

    ගොඩක් මහන්සිවෙලා මේ වීඩියෝ එකට කරුනු හොයාන් තියනවා කියල හිතෙනවා ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ එකක් අපිට ගෙනාවාට ගේම්ස් වල රහ තව වැඩි උනේ planet 361 නිසයි ජයවේවා 💙❤️

    • @Planet361
      @Planet361  3 года назад

      U r welcome buddy. ඒ වගේම ගොඩක් ස්තූතියි ඒ credit එකට

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 месяцев назад +2

    ලංකාවේ ගේම් රිවීව් උපරිම මට්ටමේ කොලිටියකට කරන්නෙ මෙ චැනල් එකෙන් ඒ ගැන කතා දෙකක් නෑ😌❤️💪

    • @Planet361
      @Planet361  5 месяцев назад

      ගොඩක් ස්තූතියි brother

  • @chooty4870
    @chooty4870 2 года назад +4

    Simon Riley ම වෙන්නත් පුලුවන්...අලුතෙන් ආපු 2022 morden warfer 2 එකෙ GHOST unmask කරන තැනක් තියෙනවා but එතන මූන පෙනන්නෙ නැ GHOST ගෙ ඒත් එයාගෙ ඇස් දෙක පෙන්නවා එකෙන් පේනවා එයා හොදටම පිච්චිලා බෙරිච්ච කෙනෙක් කියල🖤...මට හිතෙන එක කිව්වෙ වැරදි වෙන්න පුලුවන්

    • @Planet361
      @Planet361  2 года назад

      ඒක reboot එකක් නිසා ලොකු දෙයක් නිගමනය කරන්න අමාරුයි. හැබැයි Ghost කියන්නෙ team එකක් බව Modern Warfare II වලින් ඔප්පු වුණා

  • @RavinduAX
    @RavinduAX 3 года назад +16

    Ghost කියන්නෙ අර කිව්ව වගේ ghost ඩිවිශන් එකට. නැතුව තනිපුද්ගලයෙක්ට නෙවෙයි ❤️

    • @Planet361
      @Planet361  3 года назад +2

      අනිවාර්යයෙන්.. මාත් හිතන්නෙ එහෙම තමයි

  • @asirijanaka408
    @asirijanaka408 3 года назад +4

    මමත් ඕක මුලින් ගොඩක් හිතුවා,සාධක හොයාගන්න බැරිව හිටියේ,ටැටූ එකේ රහසක් තියෙනවා😍😍😍(gost)

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්. අපි නොදැක්ක තව ඒව කොච්චර ඇත්ද?

  • @codboy2535
    @codboy2535 3 года назад +4

    මේක සම්පූර්ණයෙන් වැරදී..Alex ට හම්බෙන්නෙත්, MW 2019,Warzone trailers වල ඉන්නෙත් කලින් මැරුණ simon riley ම තමයි...මේ අලුත් story එක පරන game එකත් එක්ක සම්බන්ධයක් නෑ...ඒ වගෙම Simon riley ,ghost වෙන්නෙ වෙනම team එකකට join වෙලත් නෙමෙයි..එයාගෙ mask එක යට ලොකු story එකක් තියෙනව.ඒ story එක නිසා.

    • @Planet361
      @Planet361  3 года назад

      මම කරන්නෙත් සම්පූර්ණ උපකල්පනයක්නෙ brother. ඒ නිසා ඒක ඕනම මොහොතක වැරදි වෙන්න පුළුවන්.. හැබැයි ඔයා කියන කතාවෙ මෙන්න මේ අවුල තියෙනවා... Alex කියන කෙනා ජීවත් වෙන්නෙ 2019 කියල අපි පිළිගන්නවනෙ. එතකොට අර එන ghost, simon rileyම (2016 මැරුණ) නම් Modern warfare series එකයි, 2019 ආව modern warefare game එකයි universe දෙකක වෙන්න ඕනනෙ. මොකද 2016දි මැරුණ කෙනෙක් 2019දි එන්න විදියක් නෑනෙ (ඒ simon riley මැරුණා කියන උපකල්පනයෙ ඉදන්) එතකොට ඔයාගෙ අනිත් තර්කය බිදවැටෙනවා. ඒ තමයි universe දෙකේම එකම කෙනා ඉදීම. මොකද universe දෙකක ඉන්නවනම් ඒ දෙන්න දෙන්නෙක් වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ ඔයා කියන විදියට මේ දෙන්න එක්කෙනෙක් නම් modern warfare series එකයි, 2019 modern warefare game එකයි එකම universe එකේ වෙන්න ඕන. අන්න එතකොට ආයෙ අර timeline problem එක එනව. ඒකට දෙන්න පුළුවන් සාධාරණම උත්තරේ තමයි 2015දි simon riley මැරුණා කියල උපකල්පනය කරල, මේ ghosts ල දෙන්න දෙන්නෙක් කියන තීරණයට ඇවිල්ල, 2019 modern warefare game එක timeline එකේ ගැළපෙන තැන්වලට සම්බන්ධ කිරීම.. ( ආයෙත් කියන්නෙ මේක උපකල්පනයක්. ඒකට සාක්ෂි තමයි මම කිව්වෙ. සතුටුයි මේ වගේ තර්කයක් ගෙනාවට. මොකද එතකොට තමයි අපට තවත් මේක clear වෙන්නෙ. මං හිතනව මං කියන එක ඔයාට තේරෙනව කියල) good luck. ජයවේවා සහෝදරයා

    • @codboy2535
      @codboy2535 3 года назад +1

      @@Planet361 Mw 2019 season 3 trailer එකේ alex ව හම්බෙන video එකේ මුලදි,Cpt.Price ghost ට කතා කරනවා,එතනදි ghost ට simon කියල cpt. price කතා කරනවා.එතනදි මුලින්ම කියන ටික video speed එක අඩු කරල හරියට ඇහුවොත් තෙරෙනව ..

    • @codboy2535
      @codboy2535 3 года назад +3

      @Planet 361 ඔයාගෙ තර්කෙ මට තෙරෙනවා brother..නමුත් අතනදි වගෙම warzone එකේ ඉන්නෙත් simon riley ම තමා. Mw series eka reboot වීමක් තමා MW 2019 දී වෙන්නෙ.

    • @Planet361
      @Planet361  3 года назад

      ඒක හරියට spider man films තුනේ ඉන්න peter parkers ලා තුන් දෙනා වගේ තමයි. එකම නම තියෙන, වෙනස් කතා තුනක ඉන්න තුන්දෙනෙක්. කොහොමත් 2019 ඉන්න ghostගෙ background එකත් simon rileyට match වෙනවා තමයි.. ඒ වගේම දෙන්නගෙ costume එකත් වෙනස්. කැමති විදියට අපට හිතාගන්න පුළුවන්, හැබැයි අඩුම සැක තියෙන විදියට

    • @Planet361
      @Planet361  3 года назад

      එහෙමනම් ලේසිම දේ එතනදි ghost මැරුණෙ නෑ, මේ 2019 කියල හිතන එක. මොකද ghost, cpt priceට කතා කරන තැනදි මූණ පේන්නෙ නැති නිසා

  • @malinanjana
    @malinanjana 3 года назад +15

    Wow brother that's an amazing job, you deserve more recognition from srilankan community & that will happen too soon, keep what you doing

    • @Planet361
      @Planet361  3 года назад +3

      Thanks buddy. Thanks for that much of credits. Our gaming community is limited to some expertise.😥

  • @feelthemelody3278
    @feelthemelody3278 3 года назад +19

    Call Of Duty Kiynne Pissuwak Kochara Gehuwath Epa wenne😍 Thanks Aiye Mehema Story pehedili Karanawata Good luck ♥️

    • @cnw437
      @cnw437 3 года назад +2

      බොක්කෙන්ම..call of duty කියන්නෙ ජීවිතේ කැල්ලක් වගෙ

    • @Planet361
      @Planet361  3 года назад +1

      U r welcome buddy. ජයවේවා

    • @dasunkavindz1249
      @dasunkavindz1249 3 года назад

      Aniwaaaaa

  • @TACJ0827
    @TACJ0827 2 года назад +4

    Epi 3 ma බැලුවා මම තමත් පිස්සුවෙන් වගෙ cod play කරනවා pc eke තාමත් ගෙම් 3 තියෙනවා මෙක පිස්සුවක් එච්චරයි කියන්න තියෙන්නේ ❤️😘 තව දෙයක් හොදට පැහැදිලිත් කරා ✌️💪💟

    • @Planet361
      @Planet361  2 года назад +1

      නියමයි.. thanks buddy

  • @5ofamazing186
    @5ofamazing186 Год назад +1

    ghost ,sope ......... මේ අය මැරෙද්දි ඇඩුනා සිරාවටම. මතක් වෙද්දිත් අමුතුම හැගීමක් දැනනවා.😥
    HEROS NEVER DIE ❤

    • @Planet361
      @Planet361  Год назад

      අනිවාර්යයෙන් brother 😪

    • @ediriagro9234
      @ediriagro9234 Год назад

      Seargent soap mctavish 👑👑📯📯📯 resquescat de pache ❤️

  • @infinatedsign8592
    @infinatedsign8592 3 года назад +4

    ඇත්‍තටම සුපිරි වීඩියෝ එකක්
    හැමතැනම ශෙයා කරා.....
    Happy gaming

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා

  • @chamodnanayakkara7176
    @chamodnanayakkara7176 3 года назад +1

    ඇත්තටම මාරම ආසාවකින් හිටියේ මෙච්චර දේවල් දැනගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😇😇😇😘😘😘😘

  • @poojanakodippili8214
    @poojanakodippili8214 3 года назад +44

    It's gonna get bloody
    R.I.P ghost

    • @kiyu1234
      @kiyu1234 3 года назад +6

      We called him ghost. So he never die.

    • @Planet361
      @Planet361  3 года назад +5

      Definitely ❤

    • @shethik...8753
      @shethik...8753 3 года назад

      ruclips.net/video/KfmPaMYIrlk/видео.html

    • @nightfox8873
      @nightfox8873 Год назад +1

      මචන් බොක්ක සමහර සිදුවීම් ගැලපෙන්නෙ නැහැ
      ඔයා කියන විදිහට ghost CALL OF DUTY MW 2එකේදි මැරෙනවනෙ
      ඒත් ඔයා මෙහෙමත් තැනක කියනවා මැරෙනවා දැක්කෙ නැති අය ආපහු එනවා කියලා.
      අතනදි ghost ට වෙඩි තිබ්බට එයාට ගිනි තියන්නෙ නැහැ. ඒවෙනුවට ශෙපඩ් අල්ලපු එකාට පෙට්ට්‍රල් දාලා ගිනි තියන්නෙ.
      එතකට එතනින් ghost ට බේරෙන්න ලොකු අවස්තාවක් තියෙනවා.
      තව දෙයක් තියෙනවා ඔයා ඕක සිද්දවෙච්චි අවුරුදු ගනන් කිව්වෙ වැරදියට COD MW 2 එක 2011 එකක් ඒවගේම ghost එක 2013
      ඒවගේම ඔයා තව ගොඩක් තැන්වල දේවල් වරද්දනවා.
      ඔයා මේ video එක කරද්දි timeline එක පිලිබද ලොකු දැනුමක් තිබිලා නැහැ කියලා තමයි ඒකෙන් පේන්නෙ.
      හරි අපි මෙහෙම කියමුකො අපි ghost මැරෙනවා call of duty MW 2 එකේ දකිනවා කියලා.එතකොට ඔයා කියනවා දැන් ඉන්නෙ වෙන එක්කෙනෙක් කියලා.ඒක හෙන විහිලුවක්නෙ බන්.
      මොකද call of duty MW3 එකේදි අපි හැමෝම දන්න soap මැරෙනවා.ඒත් අපිට අලුත් call of duty එකේ එයාව බලාගන්න පුලුවන්.
      මොකද මෙතන ඉදන් ඔක්කම යන්නෙ format වෙච්චි timeline එකකට අනුව.
      එයා විතරක් නෙමෙයි ගොඩක් castලා මැරෙනවා.
      ඒකෙ විලන් මැකරවුත් ඒකෙදි මෙරෙනවා. ඒත් එයත් 2022 COD MW 2 එකේ අන්තිමට එනවා
      අනික ඔයා video එක පුරාවට කියෝපු ගොඩක් කරුනු ඔයා හිතලා කිව්ව ඒවා.ඒකියන්නෙ fan තෙයෙරි.
      දැන්වත් VIDEO එකක් කරද්දි FAN තියෙරි අරගන්නෙ නැතුව කරන්න.
      ඔයාට මේක මට ඇතිතරම් වෙලා EXPLAN කරන්න පුලුවන්.
      ඒත් මම හිතනවා දැනටමත් ඔයාට මම කියන එක තේරිලා ඇති කියලා.
      හරිද.

  • @etch_official
    @etch_official 3 года назад +5

    අද දවසේ ගොඩාක් ඔයාගෙ video බැලුවා
    CONGRATULATIONS 25K SuBSCRIBERS • GOOD LUCK !"

    • @Planet361
      @Planet361  3 года назад

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @nala76
    @nala76 3 года назад +4

    Cod series eke man ආසම තුන්වැනි character eka tama GHOST 👻

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිත් දෙන්න?

    • @nala76
      @nala76 3 года назад +1

      Caption price

  • @xandy6150
    @xandy6150 3 года назад +1

    Me wage niyematama analyze krla describe krn man dakka ekama lankawe channel eka . Proud for you brother.

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා ඒ credit එකට. වෙනසක් කරන්න තමයි උත්සාහය

  • @hansakaanuhas1055
    @hansakaanuhas1055 3 года назад +3

    💯Supiriyata explain krnw. patta. puluwannam watch dogs wala story ekth genna.😉

    • @Planet361
      @Planet361  3 года назад

      Thanks brother. බලමු

  • @manusharukshan2814
    @manusharukshan2814 3 года назад +2

    ඔන්න 800 වැනි like eka දැම්මා.transformers game eka ගැනත් විස්තර ගේන්න අයියෙ.ජයවේවා

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා

  • @ezzz3827
    @ezzz3827 3 года назад +3

    මේ ඉන්නේ කලින් හිටිය ghost ම තමයි, මොකද කලින් ආපු Modern Warfare එකෙයි 2019 ආපු එකෙයි සම්බන්ධයක් නෑ, සම්පූර්ණ Modern Warfare Franchise එකම Reboot කිරීමක් තමයි කරන්නේ Developers කියන විදියට. අනික වීඩියෝ එකේ ඔයා කියන විදියට Modern Warfare 2019 එකේ ඇලෙක්ස් සහ Ghost එකට හම්බෙන තැන කට් Scene එකේ ඔයා කියන එක පැහැදිලි මදි Confuse වෙනවා..ඒත් මේක හොඳ වීඩියෝ එකක් All The Best.😃

    • @Planet361
      @Planet361  3 года назад +3

      ඒකයි මම කිව්වෙ මේක උපකල්පනයක් කියල. Modern Warfare game එක වෙන universe එකක තියනවා කියල හිතුවොත් ඔයා කියන එක හරි. හැමදේම උපකල්පනනෙ brother. එච්චර ඕන නෑ, 2016 Shepard අතින් ghost මැරෙන්නෙ නෑ කියල උපකල්පනය කරොත් මේ හැම එකම වරදිනවා.. BTW thanks buddy

    • @Accountdeleted-f1m
      @Accountdeleted-f1m Год назад

      ​​​@@Planet361call of duty mw eke සෙට් එකට mask දෙන තැනදි ghost mask eka galawana eka gakawaddi captain price kiyanawa "good to see you Simon" කියල ❤

  • @Mimy-editZ
    @Mimy-editZ 3 года назад +1

    දැවෙන ප්‍රශ්නයකට උත්තර ලැබුණා.thnk ayiye😍😋💜

    • @Planet361
      @Planet361  3 года назад +1

      U r welcome brother. මේක උපකල්පනයක් තහවුරු කිරීමක් විතරයි. 100%ක් නිවැරදියිමයි කියල තහවුරු කරන්න බෑ

  • @nikagodanagitha
    @nikagodanagitha Год назад +3

    අවුරුද්දකට කලින් දාපු එකක් වුණත් අද තමයි මට මේක සෙට් වුණේ. නියම පැහැදිලි කිරීමක්! 2023 සුබම නව වසරක් වේවා!

    • @Planet361
      @Planet361  Год назад +3

      ගොඩක් ස්තූතියි. සුබ අළුත් අවුරුද්දක් වේවා

  • @malindamuthukumarana4043
    @malindamuthukumarana4043 3 года назад +2

    මරු ! GHOSTS ගේම් එකේ අන්තිමට රෝක් බේරුන හරියෙන් පස්සෙ මොකද වුනේ කියන එකත් තවම දන්නේ නෑ. එතනිනුත් බොහෝ විට තව කතාවක් එකතු ඉඩ වෙන්න තියෙනවා

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්. තව කතාවක් එන්නම ඕන තමයි

  • @lumbinibimsara1142
    @lumbinibimsara1142 3 года назад +3

    Ammo mm sahenna hithapu deyak meka🤩 thankz❤️ mm hithuwa deyak. Simon riley nitharama kiwwe “let’s do this..!” Mw 2019 eke alex th kiyanwa “let’s do it” kyla

    • @Planet361
      @Planet361  3 года назад +1

      Welcome brother. මේක උපකල්පනයක්. 100% තහවුරු කරන්න තව සාක්ෂි ඕන

    • @lumbinibimsara1142
      @lumbinibimsara1142 3 года назад

      @@Planet361 reply එකට thankz. ඉතිං මං ආයේ මේ video එක බැලුවෙ මට මේ video එකේ mw2 ghost සහ mw 2019 ghost දෙන්නම එක්කෙනෙක් කියන්න පුලුවන් පුංචි සාක්ශියක් හම්බඋන නිසා. සම්පූර්ණ විස්තරය comment කරන්න බැරි නිසා මං fb page එකට msg එකක් දැම්මා. ♥️

  • @ayodyadulantha
    @ayodyadulantha 3 года назад +2

    Call of duty mw series එකයි, ghost එකයි විතරක් නෙවෙයි black ops series එකයිත් එකම universe එකේ මං හිතන විදියට.

    • @Planet361
      @Planet361  3 года назад

      Black ops වල price ගත්තම ඒකෙ පොඩි අවුලක් තියෙනවා.. ඒත් නෑ මයි කියන්න බෑ

  • @xandy6150
    @xandy6150 3 года назад +4

    Ghost was wearing a fireproof jacked he escaped. If you have a closer look you can see that bullet didnt damge any organ

    • @Planet361
      @Planet361  3 года назад +2

      But fire does. Btw you might b correct. This is a hypothesis

  • @thimirathimira8841
    @thimirathimira8841 3 года назад +1

    අම්මෝ පට්ට, මං හිතන් හිටියේ ghosts කියන්නේ කිසිම දේකට සම්බන්ද නැති විප්ලවවාදී/කුලියට මිනි මරණ කණ්ඩායමක් කියලා. එත් ගොඩක් දේවල් මේ video එකෙන් දැන ගත්ත. ජයවේවා ♥️

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩාක් ස්තූතියි. මේක උපකල්පනයක් විතරයි brother. මේකමයි වෙන්නෙ කියල සහතික කරන්න බෑ

    • @thimirathimira8841
      @thimirathimira8841 3 года назад

      @@Planet361 captain prise ගැන ත් video එකක් ඕනි

  • @fpsplay1515
    @fpsplay1515 3 года назад +7

    අයියේ මටනම් හිතෙන විදිහට මෙක මෙහෙමයි mw2019 කියන්නේ අලුත්ම කතවක්නේ (rebort එකක්)එක පරන mw2 එකටවත් mw3 වත් mw1 වත් සම්බන්ද කරන්ඩ බෑ එක හරියට නිකන් spiderman ෆිල්ම් එකක් වගේ ගන්ඩකෝ අපයිඩ මැන්ගේ කැරැක්ට එක කරන actor ල තුන් දෙනෙක් හිටියා හැබැයි හැමොගෙම නම පීට පාකර් එත් තුන්දෙනාගෙම ස්ටොරි එක එක වගෙ නෙවෙයි වෙනස් තව hulk film ටික ගත්තත් ඒ වගේ තමා එකම නම් ගම් තිබුනට ස්ටොරි එක වෙනස් අන්න ඒ වගේ වෙන්න ඔනි මෙකත්.මම හිතන්නේ මෙකත් mw2019 ghost කියන්නෙත් ghost ම තමා එක අලුත්ම ස්ටොරි එකක් එක්කනේ යන්නේ mw2 එකේ ස්ටොරි එකට එක සම්බන්ද කරන්ඩ බෑ එත් එකම ghost තමා මේ ඉන්නේ ස්ටොරි එක වෙනස් ඔයාම හිතන්ඩකෝ සජ්න් ගැරික් (gaz) mw1 එකේ ඒ ටයිම් ලයින් එකේ මැරෙනවා ඒ උනට mw2019එකේ කැප්ටන් ප්‍රයිස්ට gaz ව සෙට් වෙන්නෙම 2019 ටයිම් ලයින් එකේ අනිත් එක බලන්ඩ MW2 2016 ටයිම් ලයින් එකේ කැප්ටන් ප්‍රයිස් ටිකක් වයසක පාටයි එත් MW2019 එකේ එ කියන්නේ 2019 ටයිම් ලයින් එකේ ඉන්න කැප්ටන් ප්‍රයිස් ටිකක් තරුන පටයි කොල්ලෙක්ට සමානයි එහෙම ගත්තහම තෙරෙනවනේ mw2019 එකෙයි mw1,2,3 ටයිම් ලයින් අතරයි කිසි ගැලපිමක් නෑ කියලා ඔක rebort එකක්නේ එතින් එකම චරිතේ උනත් ස්ටොරි එක වෙනස් වෙන්න පුලුවන් එකේ කිසි අව්ලක් වෙන්න් නෑ rebort එවගේ ඔනි තරම් එහෙම වෙලා තියනවා.
    එවා මොනවා උනත් ඔයාගේ මේ කැපවිම අපි අගේ කරනවා දිගටම විඩියෝ ගෙන්න❤️❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 года назад +4

      ඔයා කියන දේ හරි වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා තමයි. හැබැයි එතකොට කියන්න බෑ mw2 වල සහ 2019 mw කියන දෙකේම ඉන්නෙ simon riley කියල. මොකද universe දෙකක ඉන්න එකම චරිතෙ උනත් අපට එකිනෙකට සම්බන්ධ කරන්න බෑනෙ (spider man වල උනත් එහෙම තමයි) ඒ simon rileyලා දෙන්නම එක්කෙනෙක් නෙමේනම් ඔයා කියන කතාව හරි. තේරුණා කියල හිතනවා ❤

    • @janithlogan5928
      @janithlogan5928 2 года назад +1

      2019 MW එක තමයි මට හිතෙන්නෙ Mw1,2,3 ටත් කලින් කතාව. මොකද ඒකෙදිනෙ task force 141 එක හදන්නෙ. Ghost කියන්නෙ මුලින්ම task force 141 එකට එකතු වෙන siman raliy. MW2 දි මැරෙනවා. COD games වලින් Modern warfare set එක විතරයි එකම ටයිම් ලයින් එකක යන්නෙ. අනිත් COD game වලට ඉතින් MW එකෙ චරිත පාවිච්චි කරනවා ඇති demand එකක් ගන්න. ඇලෙක්ස් ghost වෙන්න විදියක් නෑ. මොකද Ghost කියන්නෙම simon raliy ට.

  • @professorstreaming7281
    @professorstreaming7281 2 года назад +1

    Assassin creed වලින් පස්සෙ මම ගහපු ආසම ගේම් එකක් තමා call of duty

    • @Planet361
      @Planet361  2 года назад

      නියමයි brother

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +6

    Superb explanation ... I thought Ghost was two ... maybe a team...ghost hard fan ❤️

    • @Planet361
      @Planet361  3 года назад +1

      Thanks buddy. Yeah, when u look closely, It should b

  • @Kuttttttttt
    @Kuttttttttt Год назад +1

    ඉතාමත් විශිශ්ථ පැහැදිලි කිරිමක්.❤❤❤

    • @Planet361
      @Planet361  Год назад +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 3 года назад +11

    2013 Ghost Story eka continue කරන එකක් නැද්දෝ,,, අන්තිමට Logan wa ඇදන් යනවා එතනින් End

    • @Planet361
      @Planet361  3 года назад +4

      අනිවාර්යයෙන් continue කරන්න ඕන. මට හිතෙන්න කතාව මැදට කෑල්ලක් එකතු කරයි කියල

  • @thenujajayasekara5859
    @thenujajayasekara5859 3 года назад +1

    Aiya Me wade Akurata Harima Clearly Karana ekata Godak Thank You ♥️
    Best of Luck

    • @Planet361
      @Planet361  3 года назад +1

      මේක මගෙ උපකල්පනයක් හරහා ගොඩ නැගුණු එකක් කියල අමතක කරන්න එපා. ජයවේවා

  • @geethkawshalya6067
    @geethkawshalya6067 3 года назад +8

    All the boys cried when this legend ❤️died R.I.P gost😭❤️

  • @chathurangalakshitha5510
    @chathurangalakshitha5510 3 года назад +1

    Bioshock series එකටත් වීඩියෝ එකක් කරහන් බ්‍රෝ.සුපිරිම ස්ටෝරියක් තියෙන්නෙ ඒකෙ

    • @Planet361
      @Planet361  3 года назад

      Bioshock ඔක්කොම ගැහුවා. මම game එකක දැක්ක ලස්සනම කතා වලින් එකක්..අළුත් එකක් එනකං බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් කරන්න

  • @malindugaming3079
    @malindugaming3079 3 года назад +30

    GHOST IS LEGEND ❤🖤

  • @ChiranPamuditha
    @ChiranPamuditha Месяц назад +2

    මේ වගේ explain එකක් Vass Montenegro ගැනත් කරන්න පුළුවන්ද අයියේ

    • @Planet361
      @Planet361  Месяц назад

      එහෙම ඉතින් කරන්න තරම් අබිරහසක් නෑනෙ Vaas ගැන

  • @venulakaveesha610
    @venulakaveesha610 3 года назад +16

    CoD Ghosts 2013 දි Main Antogonist ලා වෙන්නෙ Federation Army එක නේද🤔

    • @Planet361
      @Planet361  3 года назад +2

      ඔව්.. ඒ 2027 අවුරුද්ද වෙනකොට

    • @vibuabe6411
      @vibuabe6411 3 года назад

      GHOSTS?

  • @ishanmaduranga1639
    @ishanmaduranga1639 3 года назад +2

    My Favorite character ghost only ❤️
    Thnx අයියෙ කතාව පැහැදිලි කරාට

    • @Planet361
      @Planet361  3 года назад +1

      Welcome buddy. ජයවේවා

  • @akilakush
    @akilakush 3 года назад +3

    පුලුවන් නම් call of duty එකේ හැම කැරැක්ටර් එකක් ගැනම වීඩියෝ සීරිස් එකක් ගේන්නකො.❤️🤩✌️😎

    • @nala76
      @nala76 3 года назад

      Ow

    • @Planet361
      @Planet361  3 года назад +2

      අනිත් characterවල මේ වගේ ගැටළුවක් නෑනෙ

    • @akilakush
      @akilakush 3 года назад

      @@Planet361 ඔව් නේ. 😒😑❤️❤️✌️

  • @casper-mb6hl
    @casper-mb6hl Год назад +2

    මට පොඩි ප්‍රශ්නයක් තියෙ,
    ghost mw 2 එකෙදි මරනවනෙ එක හරි but 2019 release wechcha mw රීබූට් සීරීස් එකෙ අන්තිමට captain price කියනවනෙ task force එකට කියන name eka 1-4-1 kiyala.ඉට පස්සෙ 2022 release වෙච්ච mw 2 එකෙ කතාව සම්බන්ද වෙන්නෙ task force 1-4-1 team eka හැදෙන හැටි නෙ. එතකොට කලින් ආව mw 1,2,3 එකෙ task force 1-4-1 team mission thibbane එතකොට කලින් ආව mw 1,2,3 games story එකට කලින් story eka වෙන්න බැයිද mw 2019,2022,2023 එන්න තියෙන games වල තියෙන්නෙ.එතකොට kalin awa mw 2 එකෙදිනෙ ghostwa මරන්නෙ.ඉතිම් 2022 mw එකෙ ඉන්නෙ සයිමන් රයිලි වෙන්න බැයිද ghost විදියට.හරියටම දන්නෑ ඔතන timeline ප්‍රශ්නයක් නිසා මම ඇහුවෙ 😑💔

    • @Planet361
      @Planet361  Год назад

      නැහැ. Reboot series එක කියන්න සම්පූර්ණයෙන් වෙනමම universe එකක්. පරණ එකට සම්බන්ධ නැහැ

  • @dilanprasad9214
    @dilanprasad9214 3 года назад +4

    Ghost එක ගැන වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😍

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩක් ඉල්ලීම් තිබ්බ

  • @leyonhettiarachchi9891
    @leyonhettiarachchi9891 3 года назад +2

    මේක සුපිරී...❤️❤️"we called them ghosts"💀

    • @Planet361
      @Planet361  3 года назад

      Thanks brother. ජයවේවා

  • @mahimapankaja3463
    @mahimapankaja3463 3 года назад +3

    හිතට වැදුනම චරිතයක් 🖤🖤🖤🖤

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්

  • @theranagamer3295
    @theranagamer3295 Год назад +2

    2022 mn එකේ ඉන්නෙත්සායිමන් තමා අයියේ.මන් හිතන දේ හරිනම් mn serious එක නැවත ගොඩ නැගීමක් අයියේ මට ශුවර් උනේ ghost mask එක ගලවපු වෙලාවේ කැප්ටන් ප්‍රයිස් ghost ට කතා කරන නමත් එක්ක.ආයි video එකක් ඕනේ මේ සීන් එකට අයියේ

    • @Planet361
      @Planet361  Год назад

      එයාල ghost කියන එක multiuniverse කරලා ඔක්කොම එකට සම්බන්ද කරන්න හදන්නෙ. Stories නෙමේ, game universes

  • @prageethkavishan1447
    @prageethkavishan1447 3 года назад +5

    i think this is a time for ghost 2 .but it should be continue with previous one..

    • @Planet361
      @Planet361  3 года назад

      Definitely, they will do it

  • @janithapushpakumara6094
    @janithapushpakumara6094 3 года назад +1

    දන්නැති ගොඩක් දේවල් දැනගත්තා.. thanks ayye,❤️

    • @Planet361
      @Planet361  3 года назад +1

      U r welcome brother

  • @captainprice9174
    @captainprice9174 3 года назад +24

    ghost ඉන්නතැන ගැන දන්නවනන් මට කියන්න. ඕකා මගෙන් $500 ඉල්ලගත්ත.දැන් ඌ no එක වෙනස් කරල.👿

    • @thelife8836
      @thelife8836 3 года назад

      😂😂

    • @nala76
      @nala76 3 года назад

      😃😃

    • @nala76
      @nala76 3 года назад +3

      Ghost wageda caption price 😂😂😂

    • @Planet361
      @Planet361  3 года назад +3

      අම්මටසිරි

  • @JayarathnaPerera-pe8we
    @JayarathnaPerera-pe8we 23 дня назад +1

    අනන්‍යතාවයක් නැති නොමැකෙන වීරයා - ghost❤️‍🔥❤️‍🔥

    • @Planet361
      @Planet361  21 день назад

      අනිවාර්යයෙන්

  • @senalthisara3439
    @senalthisara3439 3 года назад +3

    අයියා මන් gta v ගේම් එක ඉවර කළා. දුකයි මට දැන් mission එකක් වත් නෑ ගහන්න. ඇත්තටම දුකයි😭😭😭. මම අන්තිම missoin එක විදියට තේරුවේ තුන් දෙනා එක්ක devin ව මරණ එක 😔😭😭

    • @Planet361
      @Planet361  3 года назад

      අළුත් game එකක් පටන් ගන්න... cyberpunk 2077 is there

    • @senalthisara3439
      @senalthisara3439 3 года назад

      @@Planet361 pc එක මදි

  • @saumyakumari1280
    @saumyakumari1280 3 года назад +1

    අඩෝ ගැම්මක් බ්‍රෝ💪💪.ගේම් එක ගැහුවට ඕව දැනන් හිටියෙ නැනේ ..👌👌👍👍🕵️🕵️

    • @Planet361
      @Planet361  3 года назад

      Thanks. Game එකක් ගහද්දි කල්පනාවෙන් සහ උවමනාවෙන් ගහන්න

    • @saumyakumari1280
      @saumyakumari1280 3 года назад

      එලම ...😁 තෑන්ක්ස් සහෝ👍👍👍👌

  • @pasindudisanayaka664
    @pasindudisanayaka664 3 года назад +2

    මට නම් හිතෙන්නේ ghost කියන්න වෙනම unite එකක් කියලා cod aw එකේ තිබ්බ ඇට්ලස් එක වගේ ghost කියන්නෙ හමුදාවේන් අයින් උන special skill තියෙන soilder ල එකතු කරල හදපු රහසිගත unite එකක් කියල නැත්නම් කුලී හමුදාවක් වෙන්නත් පුළුවන් 😍

    • @Planet361
      @Planet361  3 года назад +2

      ගොඩක් දුරට ඒ වගේ දෙයක් තමයි තියෙන්නෙ

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 3 года назад +1

    ගොඩක් ලොකු මහන්සියක් අරගෙන අපිට මේ විස්තර අරගෙන එනවට ගොඩක් ස්තුතී !!!

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 3 года назад +4

    MW එකෙ Ghostට වෙඩි තිබ්බාම අපිට වෙඩි තිබ්බා වගේ දැනුනා නෙ☠️☠️☠️

    • @sampathkumara7727
      @sampathkumara7727 3 года назад +1

      අනි වාරෙන්
      පට්ට තරහක් ගියෙ එවෙලෙ

    • @ravindukalhara9435
      @ravindukalhara9435 3 года назад

      Eknm att ktawa a

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්

  • @PanchA992
    @PanchA992 2 года назад +1

    cod ghosts eke story eket video ekk gennko❤️rorke ලෝගන් ව ඇදන් ගියාට පස්සෙ මොකද වෙන්නෙ කියල හිතාගන්න බැ

  • @vidurangakellapotha1338
    @vidurangakellapotha1338 3 года назад +3

    Call of duty කියන්නේ වෙනම ආතල් එකක්

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්

  • @CrickLKGamer
    @CrickLKGamer 3 года назад +1

    වීඩියෝ එක සුපිරි😍🔥 Captain Price ගැනත් වීඩියෝ එකක් ගේන්න..🙏

    • @Planet361
      @Planet361  3 года назад +1

      ගොඩාක් ස්තූතියි සහෝදරයා.ghost ගැන වීඩියෝ එකක් කරේ මේ ගැන ප්‍රශ්නයක් තියන නිසා. Price ගැන ඉතිං එහෙම අවුලක් නෑනෙ

    • @CrickLKGamer
      @CrickLKGamer 3 года назад

      @@Planet361 price ගැන අවුලක් ප්‍රශ්නයක් නෑ..MW වල මම ආසම carrector එක price ඒකයි.. එහෙම කිව්වේ..🔥🔥 කොහොම හරි Ghost ගේ කතාවනම් සුපිරිමයි... COD MW කොච්චර ගැහුවත් ලිහාගන්න බැරි තැනක් තමයි ghost ඒ ගැන පැහැදිලි කලාටනම් ගොඩක් ස්තූතියි.. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න planet 361 එක්ක හැමදාම ඉන්නවා.. ජය🤝

  • @Rathnayake801
    @Rathnayake801 3 года назад +14

    Alexge final mission එකෙදි lets do this කියලත් කියනව.. ඒක simon (ghost) riley ඒකම කියනව නේද

    • @Planet361
      @Planet361  3 года назад +1

      ඔව්.. ඒක Ghostsල හැමවෙලාවෙම පාවිච්චි කරන එකක්

  • @rumeshsanka6348
    @rumeshsanka6348 3 года назад +1

    Supiri brother mehema siddiyak niknwath hithuwe na mn nm.niyma pahadili kirimak. Jaya🔥💪❤️

    • @Planet361
      @Planet361  3 года назад

      Thanks brother.. මේක උපකල්පනයක් විතරයි.. 100% හරිම කතාව කියන්න බෑ

  • @7xo832
    @7xo832 3 года назад +7

    අයියේ Final Fantasy explain video එකක් ගෙන්න කෝ piz.....☺️☺️☺️☺️☺️☺️

  • @pasindulk
    @pasindulk 3 года назад +2

    Ghost ලගේ ටීන් එකක් තියනවා

    • @Planet361
      @Planet361  3 года назад +1

      අනිවාර්යයෙන්

  • @nalinicaldera4639
    @nalinicaldera4639 3 года назад +3

    මෙහෙම වෙන්න බරිද 2016 ghost මරෙන්නෙ නතුව බෙරිලා අයෙ 2019 අවා වෙන්න බරිද

    • @Planet361
      @Planet361  3 года назад +2

      අන්න ඒක තමයි මේ උපකල්පනය කඩන්න පුළුවන් එකම තැන

  • @anushasurangi3616
    @anushasurangi3616 3 года назад +1

    Niyamai malli happy game!!🇱🇰🇱🇰 you are best youtuber in sri lanka 🎮🎮🎮

  • @Twister.audio2005
    @Twister.audio2005 3 года назад +9

    Cod black ops 2 එකේ අන්තිමේ Alex mason ආයෙ එන්නේ එයා මැරෙන්නේ නැද්ද

    • @Planet361
      @Planet361  3 года назад +1

      Black ops 2 වල endings කීපයක් තියනවා

    • @kewinkamal9464
      @kewinkamal9464 3 года назад

      Ow

  • @wapasela
    @wapasela 2 года назад +1

    ස්තුති , එ විඩියෝ හදන්න ගොඩාක් මහන්සි වෙලා , ඔයල ඔක්කොම

    • @Planet361
      @Planet361  2 года назад +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා. ඔක්කොම නෑ. මම විතරයි

    • @wapasela
      @wapasela 2 года назад

      @@Planet361 Dr. තමයි අපේ ඔක්කොම

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 года назад +3

    Mm gahapu pattama game set ekak thamai call of duty modernwarfare 1,2,3.pattama storiyak thibbe.
    They call them ghosts...🔥❤🔥

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන් ඒක ඇත්ත

  • @gamingpasiya633
    @gamingpasiya633 3 года назад +1

    කුතුහලයක් තිබුණා. දැනගත්තා. කව්රු උනත් මගෙ ආසම character❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්. අපි හැමෝම කැමති කෙනානෙ

    • @gamingpasiya633
      @gamingpasiya633 3 года назад +1

      හැමෝම එහෙමද 😁😁😁

    • @Planet361
      @Planet361  3 года назад +1

      බහුතරය

  • @hish_lk
    @hish_lk 3 года назад +5

    අනිවා Ghost ට ආදරෙයි පැලෙන්න . ❤️🔥

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්

    • @ffsd353
      @ffsd353 3 года назад

      Supar

  • @shanone4015
    @shanone4015 3 года назад +2

    මේ කරල තියෙන උපකල්පනය සම්පූර්ණයෙන් වැරදී....MW 2019 i, කලින් MW story යයි අතර කිසිම ගැලපීමක් නෑ...හරියට game 2ක play කරපු ඕන කෙනෙක්ට ඒක තේරෙනවා(හොදම උදාහරනෙ Gaz)....Mw 2019 ඉන්නෙත් simon riley ම තමයි...MW series එක reboot වීමක් තමා 2019දි වෙන්නෙ....හරියට story 2ක play කරල තියෙනව නම් මේ වගෙ වැරදි උපකල්පනයක් කරන් නෑ...

    • @Planet361
      @Planet361  3 года назад

      මම ඔය 2ම play කරා සෑහෙන උනන්දුවෙන්. MW වල timeline එක ගැන ප්‍රශ්නයක් තිබ්බ නිසා ආයෙත් play කරා. දැනට MW timeline එක ගැන ප්‍රධාන මත දෙකක් තියෙනව. ඒ දෙක ආශ්‍රය කරගෙන මේ උපකල්පනය කරපු විදිය මම පැහැදිලි කරන්නම්කො (ඔයාට හොද අදහසක් තියෙන නිසා මේක තේරුම් ගන්න ලේසි වෙයි) ඔයා කියන එක ගමුකො, මේක reboot එකක්. එතකොට මේ games 2 universe 2කට යනව. Universe දෙකක එකම character එකක් ඉන්න විදියක් නෑ. හිටියත් සම්බන්ධයක් නෑ. එතකොට මේ ඉන්නෙ කලින් හිටපු ghost riley නෙමේ. නම ghost riley උනත් ඒ වෙනමම කෙනෙක් වෙන්න ඕන, මොකද මේක වෙන universe එකක් නිසා. එතකොට ප්‍රශ්නයක් නෑ ඔයා කියන කතාව. හැබැයි මේ MW වල කිසිම character එකක් කලින් කිසිම එකකට සම්බන්ධ කරන්න ඔයාට බෑ. සරලව කිව්වොත් ඔයා කියන විදියට Gaz ගැන කියන්නත් බෑ. කලින් ඔයා දන්න Gaz නෙමේ මේ. කලින් ඔයා දන්න captain price නෙමේ මේ. මේ වෙනමම universe එකක ඉන්න වෙනමම characters ටිකක්. ඒ universe එක ඇතුලෙ modern warfare series එකක් නෑ..මේක තමයි පළවෙනි game එක. අන්න ඒ විදියට හිතන එක එක උපකල්පනයක්.
      අනිත් එක තමයි මම කියන එක. මේක timeline එකේ තැන් තැන් වලට සෙට් වෙන්න, දැනට modern warfare series එකට අදාල universe එකේම යන කතාවක්. එතකොට Alex ඉන්නෙ 2019 නිසා Alexව මුණ ගැහෙන්න යන ghost simon rileyම වෙන්න විදියක් නෑ. එහෙම වෙන්න එක විදියක් තියෙනවා. ඒතමයි 2016දි ghost නොමැරී බේරීම. ඒකත් වෙන්න බෑම කියන්න බෑ.
      ඔයාට තේරුණා කියල හිතනව. ඔය කතාව කිව්වනම් මේ වීඩියෝ එක තවත් සංකීර්ණ වෙනව. සාරාංශය තමයි ඔය උපකල්පන දෙක දෙකක්. ඔයා කියනව වගේ දෙක එකට mix කරල කතා කරන්න බෑ. එක්කො අරක, එක්කො මේක

    • @shanone4015
      @shanone4015 3 года назад +2

      @@Planet361 ඔයා කියපු 1 තර්කෙ හරි..මොකද පරන story එකේ Gaz සුදු ජාතිකයෙක්,නමුත් 2019දි කලු තරුණයෙක්..ඒකම ඇති story 2k කියන්න....නමුත් මේ 2කේම ඉන්න 2න්නගෙම නම Gaz..අනිත් characterසුත් එහෙමයි. එහෙමනම් ghost විතරක් simon riley නොවෙන්න බෑනෙ... මම පිලිගන්නව පෙනුමෙන් මේ අය වෙනස් නමුත් නමින්(name) මේ අය එකයි...මොකද 2019දි 141එක හදද්දී price කියන්නෙ simon riley කියල.....නමුත් video ekeදි ඒ ඉන්නෙ simon riley නෙමෙයි කියනවා.ඒකයි මන් වැරදී කිව්වෙ . (පෙනුමෙන් වෙනස් නමුත් නමින් එකයී කියලයි මන් කියන්නෙ)

    • @Planet361
      @Planet361  3 года назад

      අනිවාර්යයෙන්. එහෙම උනොත් පළවෙනි උපකල්පනයෙ ඉන්න වෙනව.. එතකොට මේ උපකල්පනය වැරදි. ඒක හරි. මම කතා කරේ මගෙ උපකල්පනය දෙවෙනි එක උනොත් මේක ගොඩනගන්නෙ කොහොමද කියන එක. දෙකම වැරදි කියන්න බෑ

  • @somalathadassanayake6250
    @somalathadassanayake6250 3 года назад +4

    brother me wage game witharak neme strategy gamesuth review karapan.. (desperados 3, troy, particians, comandos 2 remasterd) barinam kiyahan man karannam.. onawata wada kattiya review karanna ona nathi nisa nikan inne.. RDR 2 Unath ultra settings dala gahanna puluwan pc ekak matath thiyenne..eth man wadipura gahanne strategy game... ewata asa minissuth innawa 😉

    • @Planet361
      @Planet361  3 года назад +2

      මම strategies ගහනවා වගේ වීඩියෝ කරලත් තියෙනවා. ඉතින් brother කරන්නකො. ඇයි එහෙම පුළුවන්කමක් තිබිලත් කරන්නෙ නැතුව ඉන්නෙ. අපරාදෙනෙ. මම ඉතිං reviews කරන්නෙ නෑනෙ ගොඩක්

    • @somalathadassanayake6250
      @somalathadassanayake6250 3 года назад

      @@Planet361 මට ලස්සනට ඔඩ්යන්ස එකකට කථා කරන්න බෑ බ්‍රෝ.. මම එදත් කිව්වේ.. මේ වීඩ්යෝ බලන්නේ ඔබතුමාගේ විස්තර කිරිම ලස්සන නිසා.. RDR2 ස්ටෝරියත් ඉක්මන්ට දාමු..

  • @lahirulakmal4225
    @lahirulakmal4225 Год назад +1

    මං මේ විඩියෝ එක බලන්නේ 2023 2022 mw 2 release උනා ඒකේ සයිමන් රයිලි ඉන්නවා ඒ කියන්නේ රියල්ම ගෝස්ට් …

    • @Planet361
      @Planet361  Год назад +1

      ගොඩක් අය පටලගන්න තැනක්. MW2 release වුනේ 2009දි. MWII තමයි 2022දි release වුණේ. Universe දෙකක්. ඒ කියන්නෙ එකම ghost නෙමේ. Reboot එක නිසා එකම චරිතය, වෙනස් විදියකට යොදාගැනීමක් විදියට හදුන්වන්න පුළුවන්. අනික MWII play කරානම් ඒකෙ මම මේ කියන කාරණාව ඔප්පු වුණා. ඒකෙ එක තැනක Captain price ඇතුලු මුලු කණ්ඩායමම ghost masks දාගන්නවා. ඔව්, ඒ කියන්නෙ ghost is not a person, it is a team

  • @pesandurathnayake
    @pesandurathnayake 3 года назад +4

    Saddest moment in mw 2 is death of roach and ghost😒

  • @thevindunimthaka8362
    @thevindunimthaka8362 3 года назад +1

    supiri ayye,far cry 2,3 eke videos dannako

    • @Planet361
      @Planet361  3 года назад

      ඇයි මම කිව්වෙ ඉරිදට දානව කියල

  • @slsayura2243
    @slsayura2243 3 года назад +3

    Ghost not died (modern warfare) he is survived (Simon )

    • @Planet361
      @Planet361  3 года назад

      It is another hypothesis brother. This is another. But need evidences

    • @slsayura2243
      @slsayura2243 3 года назад

      @@Planet361 ok

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 года назад +1

    Call of duty ghosts එක ගැන වීඩොයෝ එකක් ඕනි.😍

    • @Planet361
      @Planet361  3 года назад

      මම games ගැන reviews කරන්නෙ නෑ brother

    • @StudywithSAJEE
      @StudywithSAJEE 3 года назад

      නෑ ස්ටෝරි අරන් එනවනෙ ස්ටෝරි එක ගැන මන් කීවෙ.

  • @Aadhi207
    @Aadhi207 3 года назад +3

    අතීතෙතුනුත් අතීතෙට ගියා🥺♥️♥️♥️

    • @Planet361
      @Planet361  3 года назад +2

      කරකවල අතෑරිය වගේ නෑනෙ

  • @tharindumalshan4809
    @tharindumalshan4809 3 года назад +1

    Phantom null ගැනත් වීඩියෝ එකක් කරන්නකො❤️

    • @Planet361
      @Planet361  3 года назад

      ඒ මොකක්ද ?

  • @cpfproplayer8422
    @cpfproplayer8422 3 года назад +6

    wow dude keep it up

    • @Planet361
      @Planet361  3 года назад +2

      Thanks brother. For sure

  • @gishansanjula2401
    @gishansanjula2401 3 года назад +1

    එල කොල්ලො ghost ගැන මෙච්චර දෙයක් දැන ගෙන හිටියෙ නෑ මමත් ගොඩක් කැමතී game එකක background stories ගැන දැනගන්න
    Bloodlines 2 ගැනත් කට්ටියට කියන්න මම නම් ගොඩක් කාලෙකට පස්සෙ vampire කතාවක fps open world එකක් play කරන්න ආසාවෙන් ඉන්නෙ . Role play නිසා මේක නම් පට්ටම ආතල් game එකක් වෙයි. Super powers එකක් සුපිරි ෆයිටින් action තියෙන නිසා මේක dying ligt වලට වඩා අල්ලල යයි

    • @Planet361
      @Planet361  3 года назад

      උපකල්පන හරහා ආව නිගමන තමයි ඉතිං මේ... මාත් ඔය game එක ගැන ඇහැගහගෙන ඉන්නෙ. බලමුකෝ

  • @alphagaming8978
    @alphagaming8978 3 года назад +5

    You cnt kill ghost my friend 👌
    in MW2 ghost still a live ❤

    • @Planet361
      @Planet361  3 года назад +1

      Tz an another hypothesis brother. I can't say NO

  • @kawshannikeshala9405
    @kawshannikeshala9405 3 года назад +1

    අයියෙ ඒකනන් පට්ට. මම ගහල තියෙන්නෙ modern warfare1 විතරයි ඒ උනාට මේ ඔක්කොම ගැන ආසාවක් ඇති උනා ෆට්ට.ඒ වගේම අයියෙ cod black ops ගහන්න ඕන ෆොෆෝමන්ඩ් මොනවද පුලුවන්නන් උත්තරයක් දෙන්නකො

    • @Planet361
      @Planet361  3 года назад

      COD ටික හෙමින් සැරේ ගහන්න ඔක්කොම වගේ. Black ops මුල් games ටිකේ system requirments ටික steam pages වල තියනවා. ගිහින් බලන්න

  • @Shadow123-z3r
    @Shadow123-z3r 2 года назад +3

    Simon Riley never die bro

    • @Planet361
      @Planet361  2 года назад +1

      If it is so, it would be better

  • @gmtgalahena3835
    @gmtgalahena3835 Год назад +1

    Cod modern warfare 4 එකේ paul jackson ට nuclear bomb එකට අහු වෙලා මොකද උනේ කියල video එකක් දාන්නකො...paul jackson ගැන

    • @Planet361
      @Planet361  Год назад

      එයා මැරෙණවනෙ. එච්චරයි ඉතින්