ප්‍රවීණ සංගිතවේදී සුනිල් පෙරේරා සමග සිතිජය | Sunil Perera

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 45

  • @rachiwick7331
    @rachiwick7331 3 года назад +40

    බය නැතුව ඇත්ත කියපු සුපිරි ගී තරුව නැති වුනා!!!

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +13

    Unlike කරපු 6 දෙනා වගේ අය ඉන්නකන් අපේ රටේ තත්වෙ මේකයි සුනිල් පෙරේරා වගේ කෙලින් කතා කරන එක්කෙනෙක් හරි රටට අහිමි වීම මහා කරැමයක්...රටට අවංකවම ආදරයක් තියන අය පමනයි මේ වගේ කතා කරන්නෙ...

  • @chris1114
    @chris1114 3 года назад +39

    මෙවැනි මානව හිතවාදීන් අප අතරින් වෙන්වීම මේ රටේ අභාග්‍යයක්.

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 3 года назад +17

    මෙම දර්ශනය ඉදිරියට යා යුතුයි....

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 3 года назад +24

    You're a legend

  • @bandulajayalath9657
    @bandulajayalath9657 Год назад +3

    අමරණීය.ගායකයෙක්

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 года назад +45

    මිනිසුන් ගේ මේ තරම් ආදරයට ලක් වුනේ සුනිල් පෙරේරා හැර විජය කුමාරණතුංග, එච්.ආර්. ජෝතිපාල විතරයි...

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 года назад +9

    Niyamai adatta Kodak wattinava sunil oyage katthawa adi kossara itthanna wenava munokkoma pal horu,,, 😢😢😔😔😔😔❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Месяц назад

    සුනිල් සහෝදරයා සම්පූර්ණ ඇත්ත කථාකරනවා.

  • @YGSilva-lg9du
    @YGSilva-lg9du 3 года назад +9

    Pirisudu hadawathk niyama sri lankikayek oya neth eka mulu ratatama paduwa obta niwa suwa mama tenson malle

  • @rusirupremathilaka3843
    @rusirupremathilaka3843 3 года назад +9

    Great 👍
    RIP Mr Sunil Perera…
    Superb talk..
    Please listen to this….

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 года назад +5

    Well said, RIP Sunil

  • @rangamanoj3008
    @rangamanoj3008 6 месяцев назад

    උතුම් මනුස්සයෙක් සුන්දර මනුස්සයෙක් ඔහුගෙ හොද කියල නිම කරන්න බෑ රට ගොඩ ගන්න අවශ්‍ය උතුම් මනුස්සයෙක් ඔහුගෙ වියෝව සිංහල ජාතියේම කරුමේ😢😢😢😢😢😢

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 года назад +3

    Thiththa aththa.

  • @kushehan
    @kushehan 3 года назад +2

    real Legend

  • @pathmabandupathirana4537
    @pathmabandupathirana4537 Год назад +1

    උතුම් මිනිසා. සදා අමරනීයයි

  • @manojfernando1028
    @manojfernando1028 3 года назад +2

    Niyama aththa

  • @shanakafernando5068
    @shanakafernando5068 3 года назад +2

    Ape ratta loku aduwak obatuma wani attakatakarana kalakaruwek nativima . Sunil aiye oba apa atarama yali epadewa

  • @medithkavindapererajayasur3818
    @medithkavindapererajayasur3818 6 дней назад

    ❤❤❤❤❤

  • @violetrooks576
    @violetrooks576 3 года назад +4

    හරීම දුකයි ඔබතුමා අපිට නැතිවෙලා.
    මෙහෙම මිනිස්සු අපිට නැතිවෙන එක අපේ රටේ අවාසනාව.
    ගිය තැනක හොදින් ඉදලා ආපසු ඉපදිලා මේ හොරුන්ගෙන් මේ රට බේරගන්න ..😭😭

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 года назад

      ජයවේවා නියමයි 🇱🇰👍🏽👍🏽

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 2 года назад +1

    Kohomada talk eka …. Sahathika aththa

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 3 года назад +2

    👍👍👍👍👍👍

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 3 года назад +4

    මෙයාගෙ කෙලින් කතා , rest well legend until we see each other

  • @deneshpriyadarsana4813
    @deneshpriyadarsana4813 3 года назад +2

    සුනිල් uncle 🖤🖤🖤

  • @pereiraperera8300
    @pereiraperera8300 3 года назад +4

    වැදගත් කතාබහක් ඉස්සරාට මේවගේ ජේස්ටයෝ මුනගයෙවා

  • @roshanshehan3778
    @roshanshehan3778 3 года назад +1

    Sunil ayya yanu lankawata nathiwama bari pudgalayek rate unge kala kanni kamata me manussayath ahimi una dannam srilankawa iwaray iwaretama iwaray

  • @kumaramendis8905
    @kumaramendis8905 2 года назад +1

    Oba thuma THANIKARA ATHTHA KIWWE.... JIWATHWENA ONA MINISSU MARENAWA... MARENNA ONA UN JIWATHWENAWA.

  • @gamingපොඩ්ඩා-q3b
    @gamingපොඩ්ඩා-q3b 3 года назад +8

    😪😪

  • @mercyarline8881
    @mercyarline8881 3 года назад +1

    💕

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 года назад +1

    45:38 Meka thamai Hodama Kotasa,,,,

  • @ritacohen6398
    @ritacohen6398 3 года назад +1

    Karume Kima Vandawenu hiru Sadisi Minissu....???🇱🇰♥️🇱🇰🌹🇱🇰🙏

  • @blackpickfan10
    @blackpickfan10 6 месяцев назад

    ITS TRUE BROTHER SUNIL.OUR COUNTRY POLITICIAN CORRUPT.THEY NEED JAIL TIME.

  • @shanelegspinner
    @shanelegspinner 3 года назад +1

    Respect .RIP

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 года назад +5

    අැත්ත එක තමයි අපේ රටේ වටිනා ජිවිත මේ කියන කතා සෙරම අැත්ත මේ අඩුම ගානේ මේ ඉන්න දේසිය විසිපහම බලපියව් තොපි සෙරම මේ වගේ වැඩ සටහන් අැත්ත ජනාධිපතිතුමනි මේ වගේ වැඩ සටහන් බලන්න මුන්ට වහන දෙන්න රජය මගින් ගෙන්නා පොමිට් දෙන්න එපා

  • @dayawijesuriya3573
    @dayawijesuriya3573 3 года назад

    z

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 3 года назад

    මමත් එදා ඔයාට වෛරය කරලා තියනවා ....එක පක්ෂයකට කඩේ ගියා ඇත්ත කියන වානම් jvp ටෙලි ☎ එක නෙළුම් මල සහ යහපාලනය කියන අසාර්ථක මිනිසා වෙනුවෙන් ..මටත් හිතන්න බැහැ unta ei මම කඩේ ගියේ කියලා ගෝඨාභය kramayak ඇතුව හැදුවොත් විතරයි .නැතිව සාටක පොරවෙන් ඉන්න එකෙක් සාර්ථක නැහැ ,,,,,,,,,,,,මුලින්ම කියාපු එකමZ" දේශපාලනය පක්ෂ yakwath මට වැඩක් නැහැ ඔබ තරම්

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 3 года назад +2

    Palli walanam amathi horunta mul thana denne na.

  • @christoperantony659
    @christoperantony659 3 года назад +3

    පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c Год назад

    OBA BALAPOROTHTHU UNA WENASA ATHI WENNA ONNA MENNA THBIYEDEE APA ATHARIN WENVEEMA KOI THARAM DUKKA SAHA GATHA DA ???

  • @raneeranatunga5692
    @raneeranatunga5692 3 года назад

    Indirectly dislike sonhala buddhidt cultutr and hhikkus. .compstison and ego.

  • @BananaGarden-be1jt
    @BananaGarden-be1jt 2 месяца назад

    Rest in peace my love