මනූෂ අත්සන් කළ ගිවිසුමක් ගැන සිනා සිසී කියන ඇමති විජිත... "මේ ගිවිසුම විහිළු සහගතයි. නීති විරෝධී."

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 69

  • @CharithaSovis
    @CharithaSovis 11 часов назад +80

    දේශපාලනය සුද්ද කරා වගේ රාජ්‍ය සේවකයෝ සහා පෞද්ගලික අංශයත් සුද්ද කරන්න ඕනා.
    ඒ වගේම මහජනතාව වන අපිත් සුද්ද වෙන්න ඕනා!
    එතකොට තමයි "රට" සුද්ද වෙන්නේ ❤

    • @Binethpathiranage
      @Binethpathiranage 3 часа назад

      Thats is the "Clean Sri lanka" concept. It is to clean our whole mindsets. When we change our mindsets are we able to develop this country

  • @ShiromiVijayanthi
    @ShiromiVijayanthi 9 часов назад +10

    සීයටත් එහා.

  • @dulanmadushanka5010
    @dulanmadushanka5010 10 часов назад +34

    පළපුරුදු අයගේ වැඩ 🥵😡😡😡

  • @prasannamadhawa
    @prasannamadhawa 8 часов назад +7

    ඔන්න එයාලගෙ විදේශ සම්භන්ධතා

  • @Lankanlife
    @Lankanlife 10 часов назад +18

    හම්පඩ නාකි මිනීමරු සොම්බි රනිල ගේ පලපුරුදු එඋන් කරපු වැඩ..කජු සීයගේ ජනාදිපති උපදේශකයා කරපු වැඩ ..හෙන හතම ගහන්න ඕන මුන්ට ..මුන් ජන්දෙන දිනුවනම් ල්ංකාවට මොනව වෙඉද කියල හිතපල්ලා..මාලිමාවට චන්දෙ දුන්න උන්ට ගොඩක් පින් ..🙏❤️මාලිමාවට ජය වේවා ❤️🤘

  • @anomadarshinie6343
    @anomadarshinie6343 9 часов назад +8

    මාලිමාවට 👏👏👍❤️

  • @Sanu19455
    @Sanu19455 10 часов назад +20

    අමාත්‍යාංශයේ ෆයිල් එකට දාගන්න ඕන නිසා මනුෂ හොරා ලියුම කොපි පේස්ට් කරල ඇති.😅

  • @maxliya466
    @maxliya466 11 часов назад +43

    මනුශයා කියන්න මාරම බඩුවක්නෙ. සීයගෙ ගෝලයො තමයි.

    • @KalinduNethmina
      @KalinduNethmina 10 часов назад +1

      රනිල්ගෙන් සජිත්ට , සජිත්ගෙන් රනිල්ට 😂 බඩු කියන්නෙ මුන්ටා තමයි🥲😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 9 часов назад

      පොන්න සීයයා උගන්නපු විදිහට තමයි හරිනුයි මනුෂ යි ගේම ගැහුවෙ ඒක පැහැදිලියි

  • @drsenarathb
    @drsenarathb 10 часов назад +25

    සියා ගෙ පූළුවන් කම පෙන්වා නෙ පූලූවන් මහත්තයා ගෙ..සූපිරි ඇමැති ලා ගෙ වැඩ..😂😂 experience 😂😂

  • @JanithTharakaJayasinghe
    @JanithTharakaJayasinghe 8 часов назад +5

    අහිංසක තරුණ තරුණියන්ගේ හීන, තමන්ගේ දේශපාලන බල උවමනා සහ දූෂිත අරමුණු වෙනුවෙන් යොදාගත් සියලු දෙනාට දඬුවම් දිය යුතුයි. කොරියාවෙ යන්නෙ සල්ලි තියෙන අය නෙමෙයි, ඒ වගේ අයව රවට්ටපු එක ලේසි පාසු දෙයක් නෙමෙයි

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 8 часов назад +5

    ❤️💯✅👍🙏🐝

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 11 часов назад +6

    ❤ආදරනිය මිනිස්ස්‍ර

  • @Cmadhushan0701
    @Cmadhushan0701 9 часов назад +6

    ආශුමාරසිංහගෙ ඒවත් හොයන්න ඕන

  • @Backtrump
    @Backtrump 10 часов назад +9

    L bord රනිල්

  • @lovadesi
    @lovadesi 8 часов назад +5

    ඉතින් මෙච්චර සාක්ෂි තිබියදී මනුෂ CID කැඳවා ප්‍රශ්ණ කලේ හෝ අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? ඔහු රටින් පැන යාමට පසුව මේවා ලැබුනේ යැයි නම් පිලිගන්න බැහැ. බොහෝ පැමිණිලි තිබුණා නේද ?

  • @DMGVDasanayake
    @DMGVDasanayake 9 часов назад +6

    මයිනා සහ සීයගෙ ගොලයො හරිහරි වැඩ ඔකට කිසිම බුරුලක් දෙන්න එපා

  • @sitharalakmal
    @sitharalakmal 11 часов назад +10

    හොරකමට අහු උන අයට බදු මුදලින් සහන සලසන්නෙ මොන පදනමක් මතද?

  • @gayanikumari7696
    @gayanikumari7696 10 часов назад +1

    ❤❤❤

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 10 часов назад +3

    ඔය මිනිහගෙ ප්‍රජා අයිතිය අහෝසි කරළ මෙහෙන් එළවල දාන්න

  • @redmi8not841
    @redmi8not841 11 часов назад +6

    Sirasa Vitarai apita sttaya pawasanna.
    Malaysia wala apita sirasa gana adambarai.👍👍👍👍👍👍😊

  • @masterd9811
    @masterd9811 8 часов назад +2

    හිතපන් නිකන් හරි සීයා දින්නා නම් මනූශලා තාම ඇමති. උගේ මල්ලී තාම ජාවාරමේ

  • @roshanpercy6854
    @roshanpercy6854 10 часов назад

  • @koekloeren3797
    @koekloeren3797 9 часов назад +2

    බෝට් අල්ල ගෙන උද්ගෝෂණ කරන ඉදුල් ලෙවින බත් බැලයනි ,,උබලට මේවා පේන්නේ නැද්ද

  • @anura9156
    @anura9156 9 часов назад

    Good

  • @sumithbandara8959
    @sumithbandara8959 3 часа назад

    කිය කියා ඉදලා වැඩක් නැහැ වැරදි කරුවන්ට නිසි දඩුවම් අවශ්‍යයි

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 6 часов назад

    නඩු දාන්න ගරු සහොදරයා

  • @disnaw992
    @disnaw992 6 часов назад

    මාලිමාවට ජය වේවා!!!අපේ උපරිම සහයෝගය මාලිමාවට

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 часов назад +1

    ගොඩක් රාජ්‍ය ආය්තන වල වැඩ කරන කෙනාට වැඩ කරන්න ඩෙන්නෙ නෑ. කල්ලි ගැහිලා..යටිමඩි ගේම් ගහලා වැඩ කරන කෙනාට බාධා කරන යටි ගේම් ගහනවා..

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar 17 минут назад

    40 years experience Ranil and team 😂😂😂😂😂😂😂😂😂

  • @AloysiusHettiarachchi-h7o
    @AloysiusHettiarachchi-h7o 9 часов назад +1

    Cancel all agreements signed by the previous gosl government. Do not send our youths anywhere; they need to stay if you have any development plans.

  • @gmeye6503
    @gmeye6503 8 часов назад +1

    මනූෂ වරදක් නෙමෙයිද කරලා තියෙන්නෙ?
    මනූෂට විරුද්ධව ක්‍රියාත්මක කරන්න නීතියක් නැද්ද?

  • @dhamith-s6j
    @dhamith-s6j 9 часов назад +1

    ජනාධිපති උපදේශක ලා 😂😂😂 ඔන්න

  • @Janka-c9f
    @Janka-c9f 9 часов назад +4

    මනුෂ වැරැදි කරා නම් උබල හිනාවෙවී ඉදපල්ල එතකොට තොපිට කෙල වෙනකන් තොපිවත් දන් නැ. අවුරුදු පහක් ගිහින් ගොබ්බ සජිය ජනපති උනොත් තොපි තමයි ඒකට වග කියන්න ඕන

    • @Ranjith-i3s
      @Ranjith-i3s 9 часов назад +2

      අපිට කෙල උනාට කමක් නැහැ උබ චන්දෙ දිපු උන්ට කෙල වෙන කොට උබට අමාරුයි වගෙ

    • @HIRUKUMARU
      @HIRUKUMARU 8 часов назад +2

      සජියා.ජනාධිපති වෙන්න ..😅😅😅 හිනෙන් තමයි 😅😅😅

    • @ashaweerasinghe8855
      @ashaweerasinghe8855 5 часов назад +1

      සීයගෙ ගෝලයෙක් වගේද මන්ද

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 11 часов назад +1

    E9 visa walinbenna.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 9 часов назад

    හරි හරි විජිත දැං අපි වෙනත් වැදගත් දෙයක් කියන්නං. ආණ්ඩුව හැටියට මුලු මාලිමාවට ම වැදගත්. ටිකක් කල් අරගෙන ප්‍රමාද වෙලා හෝ මැතිවරණයට පෙර දුන්න පොරොන්දු සම්භාරයෙන් ටිකක් හෝ සතුටුදායක අන්දමට ඉටු කරල පෙන්නන්න. නැතිනං වෙන දේ කියන්න උවමනා නෑනේ. අපි ජනතාව සමග කතා බස් කරල නිරන්තරවම කරුණු පහදල රට ගොඩ නගන්න ඕනැ නං මාලිමාවට චන්දය දෙන්න කියල බරපතල ආකාරයට මැදීහත් වුන අයයි. දැන් මේ යන විදිහට දවස දවස ගෙවිල යනකොට මාලිමාවට පෙම්බැඳි ජනතාව නං ඉවසල හිත හදාගෙන තව ටිකක් කල් දීල බලං ඉන්නවට සැකයක් නෑ. මොකද පසුගිය කාලය පුරාම ජනතාවට ඕනැ කළේ තට්ටුමාරුව අහෝසිකරල අලුත්ම ගමනකට මුල පුරන්න යි. නමුත් අති බහුතර පාවෙන චන්ද ටිකට කුමක් වේවිද? ඉදිරියට මේ රටේ චන්ද හිමි අතිබහුතරය පාවෙන චන්ද බව අමතක කරන්න එපා. පරන පුරුදු පඬි ටෝක්ස් අපට එපා. ප්‍රශ්න වලට කෙලින්ම පිලිතුරු නොදී කල් මැරීමෙන්ම ප්‍රශ්න යටපත් වෙන්න හරින කැත ජරා පුරුද්ද හෙවත් මහලෙඩේ ඉස්සර ඉඳලම ජවිපෙට සහ දැන් ජවිපෙ ප්‍රමුඛ ජාජබය ටත් තියෙනවා. ඒ නීසා ආඩම්බරකාර අහංකාර උද්ධච්ච ගති අත හැරල ජනතාවට කතා කරල කෙලින්ම කියන්න වැඩේ ඉතා දුෂ්කරයි අවදානම වැඩියි නමුත් බය වෙන්න එපා ජනතාවට දුන්න පොරොන්දු හැකි තාක් දුරට ඉටු කරන්න ඇප කැප වී සිටිනව කියල.

  • @ZawahirWaleedh
    @ZawahirWaleedh 6 часов назад

    Amathituma allala mandatory hira

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 10 часов назад +1

    මේක කියවනවා විතරයි.. වැරදි කරුවන් නීතිය ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 9 часов назад

    😂😂😂😂😂

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 11 часов назад

    E8 visa arakshawak na.

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v 9 часов назад

    Okawa kudalagen enna herei Danna

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 10 часов назад

    Amathithumani oya videaha sewawa kiyana kappam ayathanayak ahosi karala Danna barida ? Mokada cappam gannawa wage salli gannawa a salli walata kisima prathilabayak apita na

  • @CreativeAi99
    @CreativeAi99 10 часов назад

    😂

  • @irahada5961
    @irahada5961 10 часов назад +1

    මනුෂ ට විරුද්ධත්ව තවම නඩුවක් ගොනු කරන්න නොහැකි වුනා .

    • @ashaweerasinghe8855
      @ashaweerasinghe8855 5 часов назад

      ඒ තැන් වලත් කාපු බීපු අය නැතෑ

  • @LakmalNk-k1g
    @LakmalNk-k1g 10 часов назад

    Korea wa kaala thiyenne dan moda harak tika gihin

  • @Ananda-n1f
    @Ananda-n1f 9 часов назад

    APE. ANURA. Rata GODANAGA
    DENNA. FR ITALY

  • @volatile93
    @volatile93 10 часов назад

    Seeyage keruwawa😂 baiyo silent mewata comment danna enne na baiyo😂

    • @bipun-t2o
      @bipun-t2o 10 часов назад +1

      Kiyala wadak na bn

  • @shamanchammikadesman1039
    @shamanchammikadesman1039 9 часов назад

    ඔව්වා කියව කියව ඉන්නේ නැතුව වැඩ පෙන්නුවොත් හොදයි නෙහ්

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 9 часов назад +1

    මනුෂට මුටීටි අල්ලපු කුරැණැගල අල් අකිමීලා උපලත් මෙවා දන්නවා