Good attempt for a start. I suggest that you should try to show images of the other models (older) like "Split Glass" when you talk about such models please. Also kindly request you to study the correct pronunciation of the English words used. Wish you more success in your future videos.
පරිනත මනුෂ්‍යයන්ට විතරයි මේ වගේ වටිනාකමක් දැනෙන්නෙ
Issaraha dikiya arala pennuwanam godak watinawa
Wade lassni bro.ජයවේවා
Shaa TV හොඳම දේ thanks machan ❤️
❤️❤️❤️keep it up brooo ..saratama thiyenawa thwa vedio oni....සුපිරිම wadak
aniwaren mchan thanks. issarahata supiri tikak kranwa❤️
Supiri 👌
Patta bn
ඒක පට්ට මචං...කතා කරන වේගේ ටිකක් අඩු කරපන් මචෝ... උඹලා වාහන වල Model කියද්දි අදාල Model එකේ රෑපයක් internet එකෙන් අරන් පැත්තෙන් හරි දාලා පෙන්නපං... කතාකරන වේගේ තමා ටිකක් වැඩි මචං ❤️ පට්ට ❤️
Malindu Perera thanks boss ❤️
Thada thada deshan 😘😘
Menu Wettasinghe thanks you ✋
නියමයි මල්ලි
mithila malshan ❤️❤️
Good attempt for a start. I suggest that you should try to show images of the other models (older) like "Split Glass" when you talk about such models please. Also kindly request you to study the correct pronunciation of the English words used. Wish you more success in your future videos.
පරන එකක් මොඩිෆඉ නොකරපු කීයකට විතර ගන්ට පුලුවන්ද හොයලා දෙන්න පුලුවන්ද
Ethakota gini ganna seen eka mokakda
petrol pump ekai carb ekai dalco ekai okkoma eka langa thiyena nisa carb eken hari petrol pump eken hari leak ekak wela dalco ekata watunoth giniganna thiyena sambavithawaya 99%k...
Kakula ohoma car eka uda thianda epoo ..
Pahadili kireemanam hondhai malliya ..
Superb brther..kathakrna speed eka vadi..nomal eke krpan..ethkot gindara..ජය වේවා ❤🤟
Gimhan Dulanjana thanks bro. Weradi kiyanna api ewa hadaganna kemathi❤️
Patta bro❤❤🖤
ජය වේවා ❤️❤️
දිගු ගමනකට සුභ පතනවා 🙏🙏
pmc groups thank you. අනිවාරෙන්ම ඉස්සරහටත් කරනවා.අඩුපාඩු පෙන්නලා උදව් කරන්න❤️
Fatta bokka, hodata thinawa
Good luck
Uvindu Milaksha thank you machan. ❤️
Good job🎆🎆🎆
Ranindu Vitiyala thanks ❤️ අඩුපාඩු පෙන්නලා සප් එකක් දෙන්න❤️
Iseelam kakula bimin tiyapan ban
ඔය කාර් එක දැන් මන් ගාව තියෙන්නෙ ගේද්දි සෑහෙන අව්ල් වෙලා තිබ්බෙ . 🥲 ආයෙ තිබ්බ තත්වෙට ගන්න ගමන්
Buffer eka paganawa dekkama ..Duka hithuna.. Should respect the car bit more..else OK..
Vicrick Multi Shop
ok sorry for it.
ehema hithala neme kare apith godak adarei mewata
❤️
Keep it up brothers❤️🙊
tik tok best
Thank you ❤️
good luck bro]
SL Knowledge School thank you bro
මොකද හදිසිය ටොයිලට් යන්ඕන වෙලා වගේ නැතිව පැහැදිලිව විස්තර කරන්න
Great work, Keep it up 🤟💕
thanks you brother ❤️
Keep it up bro..💪
Manjitha Pahansith thnks bro
Elama elamaa oiii💓
ela
SL Knowledge School thank you ❤️
Maru oi
Nipuna Pamuditha thanks mchan
Patta ✌️✌️✌️
Thaveesha Dias thanks bro❤️
🔥
❤️❤️👍
Prabath Dhananjaya thank you❤️
Fatta mage eka.. digatama karagena yanna ❤️
Ravindu Eshan aniwa ❤️🔥
Background music good but not you voice
ඔයල ඔය කියන මොඩල් වල පොටෝ එකක් දාපන්. කවිශ්ක කතා කරද්දි පොඩ්ඩක් වේගෙ අඩු කරල හිමින් කතා කරන්න. Keep it up 🤟💕
Sumudu Maduranga thanks brother
1st vedio ekane ekai❤️🔥
❤️❤️✌️
Maneesha Thiwanka bro❤️
you can show split, oval and other models.you can collect photos from internet. actually this program is not success. try do a better one again.
Katha karana speed ek poddk adu karapn❤️❤️
ela bokkh.❤️ ilaga ek hodata krnnm
Kisima awlak naha patta bnnn ela ela
kadda productions thanks bro. Sup eka denna . Adupadu kiyanna ❤️
හෙමිං කියපං
dushan umenga අනිව මචන්. ඊලග එක සුපිරියට කරනව