Mamath lankawe awrudu 15k breeder farm ekaka wada dan maneger kenek widhiyata inne.mamath me para online damma israel eth thama awe na.matath puluwan udawwak karanawada
Anga horunta itin owa amarui. Masa 3k onema ratakata puruduwenna yanawa. Weda keruwot thama me ratawalwal gewanne. Lankawe rajaye ayathana wala hora kotapu anga horunta nam owa karanna be. Ehema neti minissu lankawe one tharam enna balan innawa. Ane e ayatat chance ekak denna. E aya hodin weda karan idivi🙏
ලක්ෂ්මන් සහෝදරයා ඔබට ස්තුතියි අපේ ලංකාවේ කොල්ලො වෙනුවෙන් කරන කැපවීමට❤❤❤❤❤❤
තෙරුවන් සරනයි සැම දෙනාටම ..ජීවිතය ගොඩ දාගන්න අවශ්‍ය මානසික කායික ශක්තිය . යෝධ බල,යෝධ වීර්‍ය් ලැබේවා ජයමවේවා !!!!
මනුස්සකම, නිහතමානී කමට ස්තූතියි ❤
නොනැවතී ඉදිරියට.ජය නියතයි කොල්ලනි.
සංගීත සර් නුවර එළිය. බුදු සරණයි දෙවි පිහිටයි
Thanks ayye.ape sahodarayo gena hoyala balanawata
අනික තමයි මාසයක් දෙකක් පඩි ගන්නකොට තේරෙයි ඔයාලගේ මහන්සි යට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.මල්ලිලා හැමෝම ඒ නිසා ඉවසීමෙන් වැඩ ටික අල්ලගෙන යන්න.මුළු පවූලම ගොඩ ගන්න පුළුවන්.හොද ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න පුලුවන්.කැපවීමෙන් වැඩ කරන්න.ස්තුතියි ලක්ෂ්මන් අයියේ ඔයාට මේ පොඩි උන් ව දිරිමත් කිරිම ගැන 🙏💪🇱🇰💖
🙏🙏🙏
,👍
අපිත් එනවෝ අයියේ...බොහොම ස්තුති මේ දැනුවත් කිරීමට❤
මල්ලි ඔයා නම් ගොඩක් හොද කෙනෙක් ඔයාගේ වීඩියෝ මම බලනවා සෙයාර් කරනවා අපේ ළමයි එන්න බලාගෙන ඉන්නවා ඔයාට තෙරුවන් සරණයි හැමදාම වීඩියෝ දාන්න එන්න ඉන්න අයට ගොඩක් වටිනවා එයාලගේ බය නැතිවෙනවා ඔයාට ගොඩක් පින්
ප්‍රශ්න නැති තැනක් නෑ මචන්ලා. කොහම හරි කට්ට කාගෙන ඉදපල්ලා ආයේ මෙහෙ එන්න හිතන්නවත් එපා.ට්ක දවසක් යද්දි හැමදෙයක්ම හරි යනවා.අපේ කොල්ලෝ ගැන හොයලා බලලා උන්ට හයියක් වෙන එකනම් මාරම වටිනවා අයියේ. බුදු සරණයි හැමෝටම❤❤❤
Mamath lankawe awrudu 15k breeder farm ekaka wada dan maneger kenek widhiyata inne.mamath me para online damma israel eth thama awe na.matath puluwan udawwak karanawada
ජෙසු පිහිටයි සියළුම දෙනාට දෙවියන්වහන්සේ ගේ රටට යන්න ලැබිම වාසනාවක් මම ඉන්නේ ලෙබනන්
මාස දෙකක් හිටපල්ලා පඩි දෙකක් ගන්නකමි සහ දේසගුනයට හුරැවෙනකමි.ඊටපස්සේ දාලා යන්නැහැ.ඔයාලත් නියමයි මචං කරන උදවි වලට.
යහපත් වැඩක් ඔය වගේම අපේ කට්ටියක් ආවා කීවා බිල්ඩින් වැඩ වලට ඒ ගැනත් වීඩියෝවක් කරන්න එන්න ඉන්න අය බයෙන් ඉන්නේ වැඩ ගොඩාක් අමාරු ඇති කියලා ස්තූතියි
මම 2013 ඊශ්‍රායල් වල තනියෙන්ම කෘෂිකාර්මික රැකියාවක් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ කවදාවත් ඕගොල්ලන්ගේ හිත අධෛර්යමත් කරගන්න එපා... මොරාල් එකෙන් වැඩ කරපල්ලා අපේ ලංකාව බොහොම අමාරුවෙන් යන්නේ උඹල දුක් මහන්සිවෙලා එවන ඩොලර්ස් රටට ගොඩක් වටිනවා..... අපිත් එනව ලගදීම❤❤❤❤❤ ගහමු ගේමක් බය නැතුව හිටපල්ලා 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මගෙ සහොදරයා ඉක්මනින්ම ශුද්ධවු දේශයට අපේ සියලුම දෙනාට යන්න වරම් ලැබෙවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා ❤❤
මම ඊශ්‍රායලයේ වැඩකරන්න කැමතියි වැටුප් එපා! වැඩ කරල කන්න දෙනවානම් මෙහෙ අපිට කන්නත් නෑ, බොන්න පිරිසිඳු ජලයත් නෑ, වැඩත් නෑ හරිම අමාරුවේන් ජීවත් වෙන්නේ, කොහොම හරි අපිව ගන්න වැටුප් එපා කන්නයි බොන්නයි වැඩයි තිබුනොත් ඇති, ඉස්සරහට ජිවත්වෙන එකත් සුවර් නෑ මෙහෙ හිටියෝත් ගොඩාක් පිං! ගොඩාක් පිං! වෙන කියන්න දෙයක් නැ, පිං කියන්න විතරයි පුලුවන්.
මං කකුලක් දාලා තියෙන්නේ.කරන්නේ කුලීවැඩ.මමත් ආසයි කොහේ හරි රට රස්සාවකට යන්න.
සියලුම දෙනාට දෙවි පිහිටයි ....
භයවෙන්න එපා...
එන්න එපා.....හොදම රටක්....
මහන්සි වෙන්න ඔින තමයි....
මල්ලිලා අපි ගෑනු වෙලත් රට ගිහින් සෑහෙන්න දුක් විදලා තියනවා.ඉවසන් ඉන්න.ටික කාලයක් යද්දී ඕවට හුරු වෙනවා.ලංකාවට එන්න හදන්න එපා මේහේ ඇවිත් දුකක් මිසක් සැපක් නෑ.තමන්ගේ දරුවෝ බිරිඳ දෙමව්පියෝ ගැන හිතලා ඉවසන් ඉදපල්ල මල්ලිලා.සියලු දෙවි රැකවරයි සියලු දෙනාට.
Budusaranai oyala hamotama
ජයවේවා අයියා
Thanks ❤❤
ලක්ෂ 6ක් පඩිය ලැබෙනවනෙ යාලුවනෙ.ලංකාවේ අවුරැද්දක් වැඩ කරල ගන්න පඩිය එක මාසෙන් හම්බකරන්න පුලුවන් සුපිරි රටක් ඊශ්‍රායල්..❤ එ් නිසා ලැබෙන අවස්ථාවෙන් තමන්ගෙත් පවුලෙ අයගෙත් ජීවිතය ගොඩදාගෙන හොදින් වැඩ කරල ලාංකිකයන්ට වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙන පරිදි යන හැමෝම කටයුතු කරන එක තමයි යුතුකම.නැත්නම් ඉංදියන් උන් තමයි ඔය vacancies වලට රිංගන්නෙ.ලෝකෙ ගොඩක් රටවල් වල ඉංදියන් උන් ගොඩක් ඉන්නෙ උන්ට ලැබෙන අවස්ථා අත්හරින්නැති නිසා.හැමෝටම ජය වේවා..
Mawa podi kala edalama api karapu weda.amaru na.karagana esssrhatama yamalla.ubalata budu sarani.
අනේ මල්ලි එන්න එපා කොහොමහරි ඉන්න ලංකාවේ මොනවා කලත් මේ පඩියක් ලැබෙන්නේ නැ මල්ලි මං ආවේ මාස 5 ක පොඩි දුව ලංකාවේ තියලා ලස්මන් මල්ලි ඔයා එයාලට කියන්න මෙයාලට කරන උදව් වලට ගොඩක් පිං
Ane apu widiya matath kiyannako pin sidda wenawa
🙏🙏🙏
@@Lakilk68069 aiye numb eka dannako
@@Lakilk68069 aiye numb eka danna Ko
සියළු දෙනාටම ජයෙන් ජයම වේවා.
Thanks aiya oyata ape kollo gana hoyala balanawa ta
🙏🙏🙏🙏
එකෙක් වත් එන්න නම් එපා.. කොහොම හරි කට්ට කාල ගේමක් ගහපල්ල ❤. එන්න ඉන්න උන්ගෙ හීනත් හැබෑ කරවන්න ලොකු පිනක් ඒක. එහෙම නැති උනොත් ඒ හීන බොද වෙයි😢.
Budusaranai හැමෝටම 🙏❤️
Jayawewa
ජයවේවා වටිනා වැඩක් ස්තුතියි
අනිවාර්යයෙන්ම ටික කාලයක් ඉවසන් ඉන්න.හැමදේටම කාලයක් යනවා මාස 3ක් 4ක් යනකොට ඔයාලටත් තේරෙයි.ආපු හැමෝම ටම කිරි ඉතිරෙන්නට ඕනෙ.හැමෝටම හරි යනවා ඔයාලගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🇱🇰🙏💖
ජය වේවා සියලුම දේනාට❤❤❤❤❤❤
ඔයාලාට දයිරිය ශක්තිය ලැබේවා ලමයිනේ කට්ට කාගෙන ඉන්න කොහොම හරි ලක්ෂ්මන් මල්ලිට ගොඩාක් පිං මෙයාලව දිරිමත් කරනවට
🙏🙏🙏🙏
@@Lakilk68069අයියා ඹයාට යහපත් අනාගතයකට ආශිර්වාදය,,කරන කටයුතු සාර්ථක වෙත්වා,, දීර්ඝ ආයුෂ ලැබේ වා,,
මමත් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ,,,
අවස්ථාවක් ලැබෙන කම් බලං ඉන්න වා,,
ජය වෙිවා
ගොඩක් ස්තුතියි මම එන්න ඉන්නේ ඔයා ගේ හැම විඩියෝ එකක් ම බලනවා
🙏🙏
සියලු දෙනාට තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න කලබල වෙන්න එපා
ලක්ෂ්මන් අයියෙ ඔයාල තමයි නියම ශ්‍රී ලාංකිකයො රටට ජාතියට නියම ආදරයක් තියන මිනිහෙක් ඔයාටත් තිබුන පාඩුවේ ඔයාගෙ ජොබ් එක කරගෙන ඉන්න .නමුත් අපෙ කොල්ලන්ගෙ මොරාල් එක හදල උන්ව රැකගෙන ඉන්න මේ කරන කැපවීමට ඔයාට ස්තුති කරන්න වචන නෑ අයියෙ ජයෙන් ජයම වේවා ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Laksman ayyata saha sampath ayyata Tank you 👍👍👍👍👍👍👍
Aaawahama set wemu අනිවාර්යයෙන් ayye aththtm sathuti ❤aaadarei
තාම 1000ක් වත් යවලා නැ කියනවා ඉල්ලලා තියනවා 10000ක් ඉතුරැ ටික යවන්න තව අවුරැදු 5ක්වත් යයි. ඔන්න ඔකතමා ලංකාවෙි රාජ්‍ය සේවයෙ තත්වය .....ලංකාවෙි ගමිවල හොද මෙරාල් තියෙන ඔන කටිටක් කන්න පුලුවන් කොල්ලො ඔින තරමි ඉන්නවා එයාලට අවස්තාවක් දෙන්නැ .ඔතන වැඩි හරියක් අැවිල්ලා තියෙන්නේ රජ්‍ය සෙවකායා කියන උන්මයි..ඉතින් උන්ට පුලුවන්ද හරියට වැඩක් කරන්න. මොකද උන් මෙහෙ ඉදන් කරන්නෙත් පිං පඩි ගන්න එක..අද ගමෙි ඉන්න දුප්පත් තරැනයිට ඔය චානස් එක දුන්නනාමි මෙි රටෙි ග්‍රමිය දුප්පත් කම නැති කරන්න පුලුවන් එක තෙරෙන්නේ නැ මෙි අමන දෙශපාලුවන්ට...සුදුස්සාට සුදුසු තැන නොදිම තමයි මෙි රට හැමදාම එක තැන තියෙන්න හේතුව.😢
ආදරෙයි . පරිස්සමෙන් වැඩ කරා
ගෙන යන්න. ශක්තිය ඇති කරගන්න. අධෛර්ය ඇති කර ගන්න එපා
ලක්ෂමන් අයියා අපි ඉන්නේ sde nitzan වල ලංකාවේ කොල්ලෝ 13 එකට වැඩ අඩු පාඩු නැතුව නෙවෙයි එත් පටිට ගේමක් ගහන් ඉන්නවා මොකද තව කොල්ලො එන්න ඉන්නවා උනුත් මෙහෙට එන්න ඔනේ අනිවාර්යයෙන් ම.ලක්ෂමන් අයියාට ආරාධනාවක් කරනවා එන්න අපිත් එක්ක දුක සතුට බෙදා ගන්න.අපේ මෙහේ අපු උන්ටත් කියන්නේ සුපර් මාර්කට් වලදි අපේ උන් ඔන තරමි හමු වෙනවා.පොඩිඩක් සුහදව කතාකරලා පලයල්ල.මොකද අපි ශිු ලංකාවේ.ර්ශායල් උන්ට උන්ගෙ ජාතිය විතරක් වගේම අපිට ඉන්නෙත් අපේ ජාතිය විතරයි.හැමොටම ජය වේවා.
Aiyea niyamai apea kollo thika dirimath karanna aiyea apea ahinsahakayo dena chans eka nethi wenna denna epa aiyea
Aiye oyata budusaranai oya ape ayawa balaganna wata godak pin puduma hoda manussayek
🙏🙏🙏
Aiya oyata bohoma sthuthi aiya
මචන්ලා රට ආවම මුල් මාස ටිකක් යනකන් ඉවසපල්ලා මොකද ටික දවසකින් හරියනවා. මමත් කටාර් driver. අපිට uday 4ට පටන් ගත්තම සමහර දවස් වල 2 විතර වැඩ. සතියට dawas1යි නිවාඩු. එකත් පැය 8යි. ඒක නිසා ඔය ආව රැකියාව කරන්න බලන්න. මමත් මුලදී ආපු කාලේ ලංකාවට යන්න හිතුනා. දැන් හරි. හිතන්න. ලංකාවේ තත්වය ගැන. හිතපල්ලා ගෙදර ගැන. ඒක නිසා ඕක කට්ට කාගෙන හිටපල්ලා. අපි එන්න ආසයි. වයස වැඩි. ඔය රට හොද රටක්. හොද මිනිස්සු. ඒක නිසා ඒ මිනිස්සුන්ගේ හිත දිනාගෙන වැඩකරන්න. බලන්න.
contraction ගැන දැන ගැනීමට අවශ්‍යයි
තෙරුවන් සරණයි..පරුස්සමෙන් වැඩ කරගෙන යන්න..අපිත් එන්න ඉන්නෙ..
Math enn asi oyath puluwan nn aiya උදව්වක් karannko oheth enn oyath godak pin
Godak thanks oyalata eyalawa balanna awata
ලංකාවේ වැඩ පුළුවන් උන් මෙහේ ගොටු අල්ලපු උන් එහේ...😂😂😂
Great 👍 Aiya,
අනේ සහොදර සහොදරියෝ හැමෝම ඉවසගේන දරාගේන ඉන්න ඔහොම තාම අලුතින් ආවාම .මාස ගානක් ගියාම හරි යනවා...🙏
Hodai ayalava balanda geya aka oyata tanks malli mamath enne jarusalam
🙏🙏
❤❤❤හොද වැඩක් සර්
Niyamai... Ape kama...💪💪.....
අනේ හැමෝම පරිස්සමෙන් ඉන්න යන්න් ඉන්න අයටත් ඉක්මනින් යන්න ලැබෙන්න ඕන ❤
ඉවසන් ඉදපන් අපිටත් එන්ඩ තියපන්
ඇත්තම කලබල නොවී කාලයක් ඉවසීමෙන් වැඩ කරන එක තමයි හොදම. හැමදේම හරියනව. ශුද්ද වූ දේයයේ අපේ කොල්ලන්ට ජය වේවා ☸️✝️
Oyage vidiyo mama balanawa e wada satahan godak hodayi aiye
Oyta godak thanks
ලක්ෂ්මන් මල්ලි ටත් සම්පත් මල්ලි ටත්
ගොඩක් ස්තූතියි
Jaya wewa aiya
God bless you.
❤❤❤❤❤
Lakshaman ayya oyata budusaranai .mamatha thama balagana inna ayya .thama mate set una na ayya
මේ රටට හොඳ පාලකයෙක් පත්වෙලා ඔය කැපකිරීම මේ රටට කලානම් , සුද්දොත් මෙහෙ රැකියා හොයයි.
Jaya wewa ayye ubala wage eun thamai ona ape ratata
🙏🙏
යුරෝපයේ ගියත් එය වගේ වැටුප ක් ගන්න බැ, homesick එක යන හැමෝටම තියෙනවා ඒ නිසා ගිය වේලෙ ඉදන්ම ලංකාවට එන්න මයි හිතෙන්නෙ.මාස 3 ඉවසාගෙන ඉන්න,මාස තුන පැන්නට පස්සේ සේරම හරියනවා.
මාස තුනක් ඉවසන්න ,වැටුප් වාර තුනක් ගත්තම ඔය අසනීප ඔක්කොම ඉවරයි ,
ඉවසන්න මේ තමයි වැඩ කරන්න හොදම රට, මේ ලෝකෙන්ම,
මේ වෙලව,ටිකක් හොදමදි තමයි ,ඒ යුද්ධය නිසා, අපටත් ඒක දැනෙනවා ,,,
වෙනදාට ,අපට ගේන ලස්සන කැරට් අල, දැන් කෙට්ටු වෙලා, පාට හැඩ නැහැ ,,,,
ඒත් ,මීටත් වඩා නරකක් උනත් මම නම් සැලෙන්නෙ නැහැ ,,,,
Care giver කෙනෙක් විදිහට ,
මම මේ රටට එද්දි වයස 52යි,
මේ වෙද්දී මට වයස 60 ක්, මුල් වසර දෙක පුදුම කට්ටක් කෑවා, ශබාත් වැඩ කරන්න ලැබුන්නැහැ, පඩිය 3700/
ලංකාවේ කරපු බිස්නස් එක කඩා වැටිලා, bank loan ගෙවන්න තිබුනා පොලිත් එක්ක රුපියල් කෝටියක් , වසර 4 ක් ණය ගෙව්වා,
ණය ගෙවා ගන්න බැරිව
සියදිවි හානි කරග,තීරණය කරපු, පුතා අදටත් ජීවත් වෙලා ඉන්නෙ ,ඒ දරු පවුල අදටත් සතුටින් ඉන්නෙ , මේ
රටට පින් සිද්ධ වෙන්න ,,,
ආපු කිසිම කෙනෙක් ආපහු හැරෙන්නට එපා,,,,
ඒක මෙහාට එන්න ඉන්න අයටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ,
අනෙක මතක් කරන්න ඕනෙ
විශේෂ දෙයක් තියෙනවා ,
මේ රටට ඇවිත් අවංකවම
කැපවීමෙන් වැඩ කරන අයට
කවදාවත් වරදින්නෙ නැහැ , වසර 15-20ඉන්න අය ඉන්නව , හොයා බලන්න , ශක්තිමත් වෙන්න , තෙරුවන් සරනයි !!!
Balagena hitapu vedio ekak ayye.thawath mewanima ape kollange vedios danna.
🙏
ශ්‍රීලාංකාව කෘෂිකර්ම රටක් නම් ගමේ හේනෙ කුඹුරෙ කොල්ලො නෑ..ඇවිල්ල තියෙන්නෙ එහෙයියො ගොඩක් උන් රජයේ රස්සා කරපු උන්
තාම අපි ගත්තේ නැහැ අනුරාධපුර අපි 😊
අර පිටිපස්සේ වාඩී වෙලා ඉන්න කෙනනම් අනේ මන්දා මෙසෙටත් ගාහනව මොඩ කමද මන්දා ප්‍රර්ලිමෙන්තුව වගේ වැදගත් දෙයක් කාතාකරද්දී සුවර් එකටම රජයේ සෙවය කරපු අය වෙන්න ඇයි පව් අහින්සක දක්ශ කොල්ලො පොලින් වල දුක් විදිනවා ලිස්ට් එකට දාගන්න බැරුව
@@nadeeras.k5894 ඌ ලංකාවේ කෙනෙක් නෙවෙයි නේද😂😂😂
@@thiththa_aththa උ ලන්කාවෙ නෙවෙයිනම් සින්හල තෙරෙන්නෙ කොහොමෙයි 🤣💦
ඕන කම තියෙන අවශ්‍යතා තියෙන අයට චාන්ස් දිලා නැ ගොට්ටෝ ඇවිත් හානවා ඒක තමයි සිද්ධිය මහන්සි වෙලා වැඩ කරන උන්ට ගේමක් නැ බත් ගොටු කාපු උන්ට අවුල්
godak wada amsruda aiyee
උඹලට වඩා කට්ට කාගෙන ගේමක් ගහන උන් ඉන්නවා මචන්ලා...ටික දවසක් යනකොට ඕක හරියනවා...උඹලට ඕන විදිහට ලයින් කරගන්න වැඩ කරන තැන ඊට පස්සෙ...අල්ලගෙන හිටහන් වරදින්නෑ...අපි ඊට වැඩිය කට්ට කෑවා මචන්ලා...හුරු උනාට පස්සෙ ඒකත් ආතල් ❤️
දේශපාලන හිතවත්කම් මත ආපු උන් හොද වෑඩේ
මෙභෙ දැන් මහපාරේ මරනව ඔහොම හිටපල්ලා මචංලා...
එල එල ❤❤❤❤❤
Oya niyama srilankikayak aiya.oyata tiyanna sinha laa aiya....taruwan saranai aiya.....❤❤❤❤❤❤
🙏🙏
Thank you aiya😍😍❤❤❤
Teruwan saranai 🙏 aiya oyata
Ape kollo tikatath tearuwan sarani
Oyata pin eayalata udau karanawata
🙏🙏
එල එල අයියේ
සහෝදරයා රට වෙනුවෙන් සේවය කරලා අපේ කොල්ලෝ වෙනුවෙනුත් සේවය කරන්න ඕන
.අපේ කමතියෙන්න ඔන නේද සහෝදරයා මමත් එනවා වෙල්ඩින් වැඩ සද හා අපි හමුවෙමු
🙏
Good ayay b s
අනේ අපේ රටේ දරුවන් ට වැඩ කටයුතු කරගෙන යන්න මානසික ශක්තිය චිත්ත ශක්තිය විශ්ව ශක්තිය ලැබෙනවා. ජේසුස් වහන්සේගේ ආශීර්වාද ශක්තිය ඔයාලට ලැබෙනවා. බෞද්ධ ඔයාලත් ජේසුස් වහන්සේ ට ස්තූතියි කියලා ශක්තිය දෙන්න කියලා හිත ශක්තිමත්ව වැඩ කරන්න උපරිම මාස තුනක් අමාරු බව දැනෙයි ඊට පස්සේ ඇගට හයියක් එනවා බය වෙන්න එපා හොදට කන්න වැඩ කරන්න බුදුසරණයි ජේසු පිහිටයි ඔයාලට
Aiye mage husband danat lankawe agriculture department ekewada krnne.eyt enna try krnwa puluwnnm support ekak dennko salary eka kohomda
Call me 0972538841424
Obe manussakamata 🙏❤️🙏
Thanx aiye ape minissu wenuwen kepawenawata ❤❤
🙏
මුන් ලංකාවේ නිකන්ම ඉදල හොර වෙලා..යකෝ ඔය රටවල් දියුනු වෙලා තියෙන්නෙ වැඩ කරලා.. අනික රජයෙන් යැව්වා කියල රජයට පුක නොදී වැඩ කරපියව්..
මන් කියන්නෙත් ඒක මමත් ඉන්නෙ කුවේට් අපිත් ගොඩක් දුක් විදිනවා.. පැය 17 ක් විතර වැඩ කරනවා .. අනික නිවාඩුවක් නෑ .. හැමදාම වැඩ.. කෙල්ලො වෙලත් අපි අල්ලන් ඉන්නවා ... ඉතිම් කොල්ලනේ උඹලටත් කියන්නෙ බුදුසරණයි ජේසු පිහිටයි... යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..! කොල්ලොනෙ හිත ගලක් කරන් යක්කු වගේ වැඩ කරපල්ලා කරන්න බැරි නෑ අපට පුළුවන් .. ලංකාවෙ බඩ හදන මහ උන් අපට දුක දීල වට්ටලා පාගලා ඉවරයි .. අපි අපිම එකා මෙන් නැගිටිමු.. ❤🤟 උබට මට කාටත් ජය ❤🙏
මගෙ කොල්ලත් එනවා ලඟදි අයියෙ මෙඩිකල් එහෙමත් ගිහිල්ලා ඉවරයි ඉක්මනට එන්න ලැබෙයි .. ආවම මන් අයියට දැනුම් දෙන්නම් ටිකක් හොයලා බලන්න අයියෙ ❤🙏 සම්මා සම්බුදු සරණයි .. ! ඔයාලට
අයියෙ මට කුවේට් වලයි ඊශ්‍රායල් වලයි වෙලාව වෙනස් වෙන්නෙ කොහොමද කියන්නකෝ දැන් කුවේට් වල වෙලාව රෑ 10.55යි
මම ඊශ්‍රායලයේ වැඩකරන්න කැමතියි වැටුප් එපා! වැඩ කරල කන්න දෙනවානම් මෙහෙ අපිට කන්නත් නෑ, බොන්න පිරිසිඳු ජලයත් නෑ, වැඩත් නෑ හරිම අමාරුවේන් ජීවත් වෙන්නේ, කොහොම හරි අපිව ගන්න වැටුප් එපා කන්නයි බොන්නයි වැඩයි තිබුනොත් ඇති, ඉස්සරහට ජිවත්වෙන එකත් සුවර් නෑ මෙහෙ හිටියෝත් ගොඩාක් පිං! ගොඩාක් පිං! වෙන කියන්න දෙයක් නැ, පිං කියන්න විතරයි පුලුවන්.
Nangi nambar eka dannako
Great
ජොබ් කෝට් එක නැති කරගන්න නම් එපා කොල්ලනේ ලංකාව ගොඩදාන්න තියෙන හොඳ චාන්ස් එකක් අපිට 1500* 10000=$15000000
Aiye budusaranai
මට වයස 46 යි.අවුරැදු ගානක් බර වාහන Drive කරා.Tractor 1අරගෙන කුබුරැ හැවා.කුකුල් Farm වල වැඩ කරා.දැන් බොයිලේරැවක වැඩ.මාර කට්ටක් කනව.රට යන්න Tri කලා.තාම හරි ගියේ නැ.රජයෙන් දාන්න බැ වයස වැඩි.යවන ඒජන්සියක් දන්නවනම් කියන්න.
නැත්නම් යන්න කමයක් කියන්න.
Aiye. Aththatama sathutui oya gana Rajaye vecancy danata na kiuwa matath enna ona eth kohomada?
මචන් කාලකන්නි සෞදි අරාබි රටවල් වගේ නෙමෙයි ඊශ්‍රායෙල් රට කියන්නෙ. ඔයාල තාම ගිය අළුත නිසා තමයි ඔය තත්වෙ තියෙන්නෙ. මාස හයක් විතර ගිහාම ඕක හරි. කොහොම හරි ඉවසන් හිටියොත් ගොඩම තමයි ඉතින්. ලංකාවෙ මිනිසුන්ට තව වෙනතුරු අසාධාරණයක් නොකරපු එකම රට ඊශ්‍රායෙල් පමනයි.
Thawa video balaporoththuwen innawa aiye.niyamai
වැඩ කරන්න බැරිනමි නොයා ඉදපල්ලා
Laxman
Putha.magea.puthath.anna.balan.ennawa..qth..mudall.prsnea..amatelaata..laksa.6.k.eillanawa.mata..mata.denna.mudll.neaa.veesa.tekat.awanna.beqreda.padeyan.keapenna..budu.saranai. oyalata.goddak.estutui.❤
0972538841424
Maha horu vitharai eawanne
Supiri aiye.
මල්ලිලා උඹලා ලොකුපිනක් ලැබිලාියනවා.ජේසු උපන්තැන බලන්න.හැමෝටම නොලැබෙන අවස්තාවක්.
සාත්තු සේවයට ආපු අපිත් මුලින්ම පට්ට කට්ටක් කෑවෙ මේ දෙවියන් ගෙ රට සුද්ද ඌ දේසය පසුව සියලු දේ හරි යයි.
Miss kohomada care giver walata enne agri awith care giver inna puluwan da
Great job dear what you doing i love israeli forever 🙏🙏💘💘💘💘🇮🇱🇮🇱🇮🇱
Anga horunta itin owa amarui. Masa 3k onema ratakata puruduwenna yanawa. Weda keruwot thama me ratawalwal gewanne. Lankawe rajaye ayathana wala hora kotapu anga horunta nam owa karanna be. Ehema neti minissu lankawe one tharam enna balan innawa. Ane e ayatat chance ekak denna. E aya hodin weda karan idivi🙏
Great 👍