Loved the bit about Sajith Premadasa. Am I the only one who feels he is like a throwback from 1980's Sri Lanka - obvs. Ranil is also a remnant from the same era! I think the country deserves someone better than these two. Otherwise we all will be stuck with the values of the same era whether we like or not.
Starlink installation is just plug & play, Starlink will improve internet redundancy, no direct revenue to the country, starlink will comply with the country's radio spectrum regulations.
Just for information. Starlink will not bring any big investment as they do not need any physical infrastructure to build to provide that servicre. May only pay for frequencies using even that is not sure. Customer wants to order the dish online and pay for that as well. They dont even have a sales office. Contrast to current networks which has to build infrastructure , build crew jobs, operation teams, security services, frequency charges, yearly charges for towers, power consumption payments plus many more is bringing more money to country and create jobs. Starlink doesnt bring none of above.
Mr. Thiwanka is not letting others to finish their comments and he interrupts them, while they are talking... He must be further train by Mr. Bruno on hosting a talk show... This is only my personal opinion and suggestion...
දේශබන්ධු පත්වීම ලබපු දවසෙ භාරත කිව්වා මට මතකයි,මේ ආරම්භ වන්නේ පොලීසියේ අජූතම දශකයයි කියල ....
0:04 - මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටැ
1:47 - ජනපති - ධනපති හමුව
8:36 - හසා කැන්ගරු දේශයට 🎉❤
10:15 - ධර්මික පොලිස්පති
13:40 - අහිංසක පොලිස්පතිට එරෙහිව කුමන්ත්‍රණ කරන පොලිස් දුෂ්ඨයෝ
26:13 - පොලිස් බීඩි කොළ හොරු
26:49 - පොලිස් අයිස්
27:16 - කෝටිපතියා කොල්ල කෑ පොලිස් නිළධාරීන්
28:18 - පොලිසියේ වැරදි ලැයිස්තුව
29:34 - පොලිස්පතිට අභියෝගයක් වූ පොලීසිය
34:24 - ඉරාන තානාපතිට පහරදීමේ සිද්ධිය පසුපස තිබෙන සමාජීය සංසිද්ධිය
43:23 - ඉරාන ජනපතිට මරු කැඳවූ හෙලිකොප්ටර් අනතුර
50:11 - මහින්ද ඉරාන තානාපති බලන්න යයි
50:54 - අනේ ඉතින් ණයක් හරි දෙන්න හිටිය මිනිහා
52:26 - නොකෙරෙන විවාදෙට සජිත් දින දෙයි
1:00:31 - රේගුවේ රෙදි ගැලවූ විගණන වාර්ථාව
1:03:35 - රාජ්‍ය ආයතනවල දීමනා මුවාවෙන් ගහන ගැහිලි
1:09:14 - ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කල ඥාණසාර හිමි 😵
1:12:49 - පාර්ලිමේන්තුවේ කැන්ටිම අප්සට්ලු
❤❤
Machan uba me magula dann parkku wena nisa mama meka baluthe na ada wela sanama dala thanks kollo .me wage puluwnnm welasana dahan
@@matheshewagedhanushka8182 ☺️♥️
Thanks brother ❤️❤️❤️
නියම වැඩක්.දිගටම කරන්න..ජය වේවා..🌹🌹🌹
Thanks ❤
පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මිය යාම වැනි සිදුවීම් වලට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මාධ්‍ය වේදීන්ට පසු විපරම් කර වාර්තා කල හැකි නම් ඉතා ප්‍රයෝජනවත් වේවි. මෙවැනි පුවත් සිදු වූ පසුව වාර්තා වනවා විනා, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව අවධානය යොමු වනවා ඉතා අඩුයි.
Ow bn, monatharam asadharanayakda mewa. Policepathi manawa himikam waradikaruwek unama wena wada puduma wenna deyk na😢😢
ඒක ඇත්ත
එවා කොහෙද හිරු,දෙරණ වගෙ එවට වෙන වැඩ තියනවනෙ
අපි ඉතාමත් ආසාවෙන් බලනවා ස්තුතිය
හොඳට හින ගිය හොඳ program eaka ,thank you all 👍🌷🌷🌷❣️🙏🙏🙏
රට ඊලග භීෂණයකට තල්ලු කරන පෙර පුහුණුවක් වෙන්න පුළුවන් මේ පොලිසිය කරන්නේ. පරිස්සමින් හැමෝම.
In the history of police how many young generation been killed.
Where is the justice 😢😢😢
Yes , this is a trap
නීතියෙ යුවතිය වැඡඹෙයි අද නිදුකින්.😢
This is not real police, there are thugs. sorry for real genuine officers. History repeats
S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට තව තවත් නිර්මාණ ඉදිරිපත් කිරිමට ශක්තිය දර්හිරිය ලැබේවා
අනේ එ් අහිංසකයට හගලම මරලා මුංට හෙන හතම ගහනවා ...ටීරාන් අැතුලු නඩයම කුඩු ෙවිලා සවල්වලින් එකතු කරන්න ෙවින දවස දුර නොවෙිවා...අවුරැදු 21 දරැවෙක් ඉන්න අමිම කෙනෙක් මම ඉන්නේ යුරෝපේ..... එත් මෙතනදි ගාතානුගතිකයි.....😢😢😢😢😢😢😢 එ් දුක
😢😢
තිරුපති ගිය ජෙට් වැටෙන්නේ නැහැනේ මේ වගේ..
6 වෙනිදා දිනේට විවාදය කරමු කියලා ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් කරලා තියනවා.
අනේ ඉතින් අපේ ආගමික නායකයොත්,,මොකා මරාගත්තත් නොදැක්ක වගේ ඉන්නවා,,,ඒකත් මරු
පලයන් බන් යන්න. ඒම සද්ද නැත්තෙ මොකෝ අර ලියුමකුත් යවල තියෙන්නෙ නිදහස්කරන්න කියල…! එයාලත් වැඩ..
ඔන්න බලහන් අපේ උන් කියනවා ඉලෝන් මස්ක් ඇවිත් රාවනාගෙ තාක්ෂණය අරගෙන ගියා අඟහරුට යන්න කියලා කිව්වෙ නැත්තම් මගෙ කන කපා ගන්නවා 😂🫠
😂💪ට්‍රැක්ලන්තේ ආතල්😆
සිරාවට ම කියයි...😂
ඌට උතුර දකුන මාරැවෙලා ඉන්නෙ …
ලොක්ක හම්බෙන හැමෝම චුතවෙනව කියල දැනගෙන්..!
@@dilrukshpathirana4905 දැක්කනෙ රනිල් මැතිදුන් ගේ පින්වත් හස්තය😌
ඊලගට ජන්ද කිට්ටු කරලා ටෙස්ලා ෆැක්ටරියක් ඔපන් කරනවා , නැත්නම් ලන්කාවේ කොහේ හරි හම්බන්තොට වගේ මුහුදුබඩ රොකට් අරින්ඩ ස්ටාර් බෙස් එකක් හදනවා වගේ නිව්ස් එන්ඩ බැරි නැත .
මාලිමාවට ජය වේවා
I've never seen Sajith on TV interview
මේ පොලිසිය සාපයක් බන් අම්මපා මිනිස්සු අරන් ගිහින් ගහන්නේ මහ අමන විදියට
කැමරා මල්ලිට ඔවදනක්,
බීප් එක දාද්දී කියන කෙනාගේ මූන පෙන්නන්න ❤❤❤
මේපාර මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2009 ට කලින් මේ වගේ දේවල් වුනේ යාපනේ මට කලපුවේ එහෙමත් නැත්නම් කඳුකරයේ හිටපු තරුණ ළමයින්ට දැන් ඉතින් මෙවැනි සහසික අපරාධ කරන්නේ එයාලගේම එයාලයි එක්කම එක ගම් පළාතක ඉන්න තරුණ දරුවන්ව මර්දනය කරලා ඔවුන්ගේ අනාගතයක් අසූ අට අසූ නමය වගේ විනාශ කරන්න පොලිස්පතිතුමා මේවා නොදන්නා වාගේ තමයි දැන් නාට්‍යයක් රඟපාන්නේ
Npp Jayawewa.....💜️❤️🌻❤️💜️🌻❤️💜️🌻❤️💜️
💯🧭🔥🙏😎
ඇයි මේ අහිංසක දරුවන් මරණ තුරු හැමෝම නිහඬව ඉන්නේ හත් දෙවියනේ???
පොලීසිය අපට ගහන්නේ අපිව හදන්න රට ධර්මත්දීපයක් කරන්න.යන උතුම් ක්‍රියාවෙදී මළොත් එකනම් අපේ කරුමෙ
ඒකට අපේ ජනපති හෙලිකොප්ටරයේ යන කොට තව දෙකක් යනවා හදිස්සියක් උනොත් ජම්ප් එකක් වත් දාගන්න යකෝ ඉරාන ජනාධිපති අවසාන වතාවට ඇව්ත් සොරොව්ව ඇරලා ගියා .😂😂😢
බාම්බන්දුතුමාගේ සිද්දාලේප පොලෝසිය🤮🤮🤮😢 16:40
Starlink ව්‍යාපෘතිය සම්බන්ධීකරණය හා පරිපාලනය තියෙන්න ඕනා ගුවන්සේවා අමාත්‍යාංශයට ❤
ආසියාවේ ධනපති ලෝක ධනපති හමුවෙයි
මට මේ වගේ පොලීසියෙන් අසාධාරණයක් උනානම් පෑලියගොඩ පොලීසියේ එකාගානේ එකදවසට යටිගං යවනව. මොන කරුමයක්ද මේ රට.
අම්ම පා.ඇත්ත,,,🤔,,☝🏻,,! මේවා, ඇහෙනකොට,,,ඇඟේ ලේ කකියවන වා,,🥺😠🤔,,,,!!!
22:13 පෑලියගොඩ යුනිට් එක කියන්නෙ ජරාම තැනක්.ඒක වදකාගාරයක්
🤮
7:39 ලංකාවේ දත්ත හුඟයි නේ. ඒ හින්ද භයානකයි 😅
Datta vady
සමහර කෙල්ලො ඉන්නව දත්ත හුග
😅😅😂 ඒකයි ආයොජන එනව හොර..😂😂
😂
56:28 - නාගනන්දත් එහෙමයි. 😆
මේව මේ රටවල් පිටින් ගුටිකන වැඩ යකෝ
ඒක අහනකොට සිත නිවිලා ගියා 😂 පො පා 12:09
ලොක්කා කරන වැඩ අනුවයි පහල උන් වැඩකරන්නේ
Helicopter එකක යන්නෙ නැති වෙයිද දන්නෑ, ඉඳුනීසියාවේදී.. ලස්සන කඳු කැලෑ තියනවා..
ඔන්න ඔයාලා බලාපොරොත්තු නොවුනත් බූරූ පුතා දීපු දින්වලට NPP එක කැමති වෙලා . අනුර ගහපු ගැටෙට සජියා අසුවුනා.
ඔය තරුණයා මරා දමපු පොලිස් බල්ලන් ගැන තොරතුරු සොයා ගෙන උන්ට දඩුවම් දිය යුතුයි
ගොඩාක්ස්තුතියි .
ධර්මද්වීපය පොලිසියෙන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කරන්ඩ වෙනවා බාම්බන්දුවට සේරටම කලින්.... අර මැරුණ කොල්ලා මගෙ වයසෙ.... ඌට කොච්චර හීන තියෙන්ඩ ඇතිද? පොලිස්කාරයන්ගෙන් වෙන අසාධාරණකම් ගැන නඩු අහන්ඩ වෙනම උසාවියක් ඕන වෙනවා මේ යන විදිහට 😑
පොනිල්, පුතානෝ ට රට ගියොත් ඉවරයි, අනිවාර්යයෙන් 80 දශකය එනවා, ඊට පෙර නවත්වන්න මාද්‍යයෙන් වැඩ කරන්න දැනුවත් කරලා. හිතන්න කිසිම Media එකක් නැති කලේ 83, 87-89 කොහොම තියෙන්න ඇත්ද කියල. මොන රටක්ද? ඇයි මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ මේ රට හදා ගන්න ඕන කියල.
Sajith is humble leader. He knows people heart.
He can develop this country. All the best Sajith.
😂
අන්න අනුර ,සජිත් විවාදයට සජිත් දින නියම කරලා ....
Hi Hi ❤❤❤ D , D . මාලිමාවට ජයවේවා 💞
Superb stuff today 👏 👌 👍 🙌
මම හිතන්නේ පොලීසියේ උන් මහ එකාගේ අඩිපාරේ යමින් පොලිස්පති වෙන්න දඟලන ව වෙන්න බැරිද?
ඉලෝන් දෙසැම්බර් එනකම් ජනපති කමේ ඉන්න රනිල් ගහන ගේම්🤭😆😆😹
Hasa patta ban uba sekurada ape hamuduruwanta oluwa athagala tokka ENNA ada sedalepa babata oluwa athagala tokka ENNA😂😂 athatama obala me piliceye unta obalage bashawen keyana 1ka hodai kalama kanne policeyak menemaru menesunta wada dena narumayo tekak
ඉරානය ආරක්ෂාව පිළිබඳව මෙන්න මුන් දෙන්නා දෙන්නාගෙන් උපදෙස් ගත්තා නම් හරි
😂
Ape Lankawe set eka ohoma ekata yannama yawanna thiyeinm.😂😂😂😂😂😂😂😂
අපේ ආච්චිත් වහින කොට ඹය කතාවම කියනවා හිටගෙන පුක හෝදන්න වහිනවා .
ඒ කොල්ලට ගහලා මරපු හැම එකාටම හෙන හතම ගහන්න ඕන .. සක්කිලි හැත්ත
36:44 ඉන්දීය තනාපතිට ඔහොම කලොත් සොරි තමයි. 😂😂😂
අම්මපා ඇත්ත හසා ඕකුන්ට කන්න ගෙවල් වලින් අරන් වරෙව් එතකොට කෝටි 12 ඉතුරුයි වේලිච්ච ඒවත් හොදයි පිදුරු 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
අදනම් දානකොටම බැලුවා යන්තම්
දින දිලා දැන් nppනලින් කිවිවෙ අනුර ලැස්ති 6 වෙනිදට කියල නියමයි.ඉට පස්සෙ රනිල්,අනුර,සඡියා,සහා දමිමික. මෙ ඔක්කොම තියන්න ඔන.
Machan..... godak anne wena wena... aramunu walatane..
Ubala aka dannawane...
45:27 මම දන්න රටක නම් මේ අගමැති එක පාරකින්, ජනාධිපති බෝට්ටුවෙන් ගිහින් පස්සෙ ප්ලේන් එකේ පැනල ගියේ😢
😂😂😂
Hawst hasa inna thumbnail ekk dkkm ena sathut ❤😂😂😂
අනුරට ජයග්‍රහණය නියතය
විවාදය තියෙනවා ...අනුර දිනයක් දුන්නා ...
බෲ ඉන්නම ඕනෙ දවසක්.. ❤
කහ කට්ටිය මව් බිම සුරකිමට එයි
A ralla den iwarai.mol kanthata jayawewa
49:47 සජිය ඉරානෙ ජනාධිපති කරන්න බැරිද ටිකකාලෙකට... 🥴🥴🤌
ධම්මෝ භවේ රක්කිත
ධම්ම චාරී..
පොලිස්පිති.....
😃😃😃😃😃 ටිරාන් 😅😅😅
අපේ රටට ඇවිල්ලා මාසයක් වගේ ගියේ …
ඊයේ බන අහලා සෝවාන් වෙලා ඉන්නෙ අද😂
Maha nahimiwarunta.nm pissu ma thama 😂😂😂
මොකද Slovakia අගමැතිටත් ඇටෙක් වුනා 😢දැන් ඉරාන් ජනාධිපති.😢
Loved the bit about Sajith Premadasa. Am I the only one who feels he is like a throwback from 1980's Sri Lanka - obvs. Ranil is also a remnant from the same era! I think the country deserves someone better than these two. Otherwise we all will be stuck with the values of the same era whether we like or not.
Awa awa❤
හසා මහා ඒකා හොද වෙන්න එපැයි පොඩි ඇයෝ හොද වෙන්න ඉස්සෙල්ලා මහා ඒකා කොවක දාලා මකන්න ඔන ඔකව
අපේ ලාමක ට්ං ට්ං දින නියම කරලා ලබන මාසෙ . අනුර මැතිතුමා කිව්වනේ ආයි එන්නෙ නැහැ ව්වාදයකට කියලා ..පව් ලාමක ටින් ට්න්
හසා හොඳයි මළ ගේවල් වල පාළු කපන්න.
55:47 ආර්ථික කමිටු විවාද තියලා වැඩක් තියෙනවද?
ගෝඨාභය ඉන්න කාලෙ එයාගෙ ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වුනෙ. දැනුත් ඒ ආණ්ඩුවමයි තියෙන්නෙ ඒත් ජනාධිපති වෙනස්. දැන් ක්රියත්මක වෙන්නෙ රනිල්ගේ ප්‍රතිපත්ති.
ගෝඨාභය තමයි ඩෝං ගාලා ඵලදාව ගන්න කාබනික නාඩගම ගෙනාවෙ.
අනිත් එක සජබ එකෙ හර්ෂ දැනටමත් රනිල්ගෙන් කෝටි 5 ඉල්ලා ලබාගත්තා, එයා කොයි වෙලාවෙ UNP එකට යයිද දන්නෙ නෑ. කබීර් සහා එරානුත් ශුවර් එකට unp එකට යයි.
ජාතික ජනබලවේගය ජූනි 6 වෙනිදට සජියා එක්ක OK එක දුන්නා...
Elon Musk දුවයි මහින්දගෙ Net worth එක දැක්කම.
අනේ අපිට ඉවසිල්ලක් නෑ සජිත්තුමාගෙ ශ්‍රී මුඛයෙන් පිටවෙන වටිනා වැකි අහගන්නකං.
Police case eka ඇහුවනම් ඇග හිරිවැටිලා ගියා.දවසක අපිට උනත් ඔච්චරයිනෙ කියල. උබලත් පරිස්සමින්😲 පාරෙ යනගමන් ඉද්දි වෙඩි තියල යන්නත් බැරි නැ 😲😲
ජයවේවා ජෙප්පන් ට ජය වේවා 💪💪
මාලිමාවට ජය වේවා මචං
හිනැස්සුවට 👍හසා
Great
Starlink installation is just plug & play, Starlink will improve internet redundancy, no direct revenue to the country, starlink will comply with the country's radio spectrum regulations.
ඇයි අර හඩපට වල ,,පාතාල ගනුදෙනු කරන උන්,,,😂
NPP jaya jaya
Hasa Ranil ta kade yanawa laawata ne?
Sahathika aththa..lamai iscole kalanthe daala wetenawa.(අත්දැකීමෙන්මයි කියන්නේ).me මහජනතාවට කෑම රහ නෑලු..බලාගෙන මේ දවස්වල වැස්ස..හෙනත් ගහනවා..
Just for information. Starlink will not bring any big investment as they do not need any physical infrastructure to build to provide that servicre. May only pay for frequencies using even that is not sure. Customer wants to order the dish online and pay for that as well. They dont even have a sales office. Contrast to current networks which has to build infrastructure , build crew jobs, operation teams, security services, frequency charges, yearly charges for towers, power consumption payments plus many more is bringing more money to country and create jobs. Starlink doesnt bring none of above.
A perfect explaination
අම්මො බෑ මුන් සජියවයි,රනිල්වයි බයිට කරන විදියට 🤣🤣
කැතයි හසා හොදේ ඉරාණ ජනාධිපති මැරුණා කියලා ඇයි බං ඔහොම හිනා වෙන්නේ ඒ රටේ මිනිස්සු හරියට අඩනවා පව් බං 😭😭😭😭😭😭😭😭😭😭
හැම ආයතනයකම දැන් CCTV තියන්ව. පොලිසියට CCTV තාක්ශනය නැත්තෙ ආන්ඩුවට සල්ලි මදිද CCTV දාන්න? හැමදාම Target cover කරන්න එකේ CCTV දාන්න බැරි කමකුත් නෑ. දැම්මනම් හුගක් ප්‍රශ්න වලට උත්තරත් හැම්බෙයි.
සමහර පොලිස් කාරයොන්ට මනුස්සයෙක්ගෙ ජීවිත බල්ලෙක් බලලෙක් තරම්වත් වටින්නේ නැහැ අනේ මන්ද අපේ රට කොහෙටද යන්නේ? උන් කරනවා අපි බලනවා උන් කියනව අපි අහනවා අසාධාරණය ජය ගනී සාධාරණය බල්ලට යයි ඒ කොල්ල ගැන දුක ඒ කොල්ලගේ පවුලේ අයට විතරයි
සැක වෙන්න බෑ උන් මීනීමරල තියෙන්නෙ
25:28 අනාගත පරම්පරාව ,
පොලිසියේන් නේද බේරගන ඉන්න ඔනේ ?
ගොන් සජියාගෙයි ආදරනිය අනුර කුමාර දිසානායක සහෝදරයාගෙයි විවාදය අදින් ඉවරයි ගොන් මැට්ටා සජියා අනුරට බයයි ඒකයි නාවේ ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
කුඩු ගහල මැරෙන එක හොදයි නේ ගුටි කාල මැරෙන වට වඩා
කොච්චර පල් මෝඩ ද කියලා හිතුණා මුන් සෙට් එක... උබලා උබලයෙ ඉඩම 99 ට බදු දීල බලහන් මුලින්.....
Mr. Thiwanka is not letting others to finish their comments and he interrupts them, while they are talking... He must be further train by Mr. Bruno on hosting a talk show... This is only my personal opinion and suggestion...
යකෝ ඥාණසාර කවද්ද ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කලේ😅😅
පොලිස් ***පුතාලට මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ ?
ඒ හුත්තිගේ පුතාලාට දොදු බං
සිද්දාලේප ගෑවිලා🥵
ඔය දෙමළ ජනතාව පවා දරුණු උනේ(ත්‍රස්ත උනේ) ඔය ආයතන කරපු ජරා වැඩ නිසා.🤔🤔🤔
@@napatawelaniradhananda3485 ඇත්ත🥴
හසා මොනව කිව්වත් ටිරාන් පොලීසියට අණ දීල තියෙන හැටියට තමයි වැඩ සිද්ධවෙන්නෙ. ටිරාන් මත්ද්‍රව්‍ය සම්බන්ධව පොලීසියට චෝදනාකරන එකක් නැහැ.
අපි කවදාවත් ලංකාවේ ටීවී වල සංවාදෙක ඉන්නවා දැකලා නෑ 😂