Which case file ? What judgement copy ? You can't get any case file and judgement copy. This application you can check your overstay fines and absconding. But recently this application only showing overstay fines only. Absconding not showing. If you need to check absconding go to the amer center.
වීසා status එක පෙන්නන්නවා, ඒත් fine එක පෙන්නන්නෙ නෑනේ, ඇයි ඒ, no data found කියලා වැටෙනවනේ, අනේ pls, කොහොමද fine එක කීයක් තියෙනවා ද කියලා බලාගන්නේ, මුලදී පෙන්නුවා, 3600ක් වගේ fine එක තියෙද්දී, දැන් පෙන්නන්නේ නෑනේ, no data found කිය්ලා වැටෙන්නේ ඇයි.
Ayye mn over stay idala reapply kara visa wenath thanakin. Ethanin wada tika una final payment eka 2900 gewal fine o krnna thibbe eth mata salli madi una. Mata visa eka gahgnnwnm aye mula idnma process eka start krnna oned?
Mge renew visa ek abudhabi ekk mn dnta dawas 796k fine , mn own visa ekkta gihin tiynn eth mge absconding , fine tiyn niss mokuth ba krnn kohomd mm krgnn oni
Mata denaganna puluwanda absconding dala tibila eka ain kala gewala. Amer eken. Ethanin podi risit 3k dunna. E tika pennala yanna puluwanda airport eken
Aiye residents visa walata absconding danna puluwanda Mage residents visa eka tiyanawa thama ewara na eth companyen abscondin damma kiyanawa ema danna puwannada
@@tharindukumara2092 oyage fine ekada nathnam abscondi ekada balanna one ? fine eka witharai danata balanna puluwan. absconding watila nam icp app eke system update ekak nisa absconding pennanne na. oyata absconding balaganna one nam amer center ekakata yanna.
මේ ඇප් එකෙන් දැන් ඇබ්ස්කොන්ඩින් වැටිලද කියල පෙන්නන්නෙ නෑ ඔයාලට ෆයින් එක විතරයි බලාගන්න පුලුවන්. ඔයාලගේ විසිට් වීසා එක ඩුබායි විසිට් වීසා එකක් නම් ඇබ්ස්කොන්ඩින් වැටිලද කියලා බලාගන්න ඔයාලගේ වීසා එක දාපු ඒජන්ට් ට කතා කරන්න. ඔයාගේ විසිට් වීසා එක සාජා වීසා එකක් නම් ඔයා එක දවසක් හරි විසිට් වීසා එක ඉවර වෙලා මේ රටේ ඉදියොත් අනිවාරෙන් ඔයාව ඇබ්ස්කොන්ඩින් වැටෙනවා.
Great Video Bro
Thank you brother
Mamath baluwa thank you hode👍
@@anuththaradulangani9960 you welcome ❤️
Thank you bro 👌
You welcome ❤️
How to get the Case file or case judgement copy in online by providing the pp
I don't have enirates id
Which case file ? What judgement copy ? You can't get any case file and judgement copy. This application you can check your overstay fines and absconding. But recently this application only showing overstay fines only. Absconding not showing. If you need to check absconding go to the amer center.
Malli mage mahathrhayata dubai baan wala enna visa nathuwa edala mata balanna tharanna naa oyata puluwanda balala kiyanna please
Ban වෙච්ච අයව බලන්න විදිහක් නෑ.. එයාට ඩුබායි ආපහු එන්න ඕනෙ නම් විසිට් එකක් apply කරන්න කියන්න. ඒක approve වෙලා ආවොත් එයාට ඩුබායි එන්න පුළුවන්. Reject උනොත් එයාව ban කරල එන්න බෑ... ජීවිතකාලෙටම තමා දැන් ban කරන්නෙ...
මම විසිට් වීසා ඉන්නේ මම බස්කාඩ් නැතුව බස් එකේ යද්දි ඇල්ලුවා වීසා එකේ 4to එකක් ගහගෙන ගියා මට fine තියෙනවද කියලා මේකෙන් බලාගන්න පුලුවන්ද
@@dilshankavinda9495 ඒක බලන්න බෑ
අයියේ විසිට් ගිහින් වීසා එක ඉවර වෙලා අවුට් පාස් දාගෙන ලංකාවට ආවේ . ෆයින් මුකුත් පෙන්නන්නේ නෑ දැන් මට ආයේ ඩුබායි යන්න බැරි වෙයිද .. ප්ලීස් රිප්ලයි එකක් දෙනවද...
@@ishansanka4639 ගොඩක් වෙලාවට outpass දාගෙන ලංකාවට යන අයව ban කරලා තමයි යවන්නෙ. Ban එක අවුරුද්දක් , 2ක් , 5ක් , 10ක් හෝ ජීවිතකාලෙටම වෙන්න පුළුවන්. ඒක අපිට බලාගන්න විදිහක් නම් මම දන්නෙ නෑ. ඔයාට ඒක දැනගන්න ඕනෙ නම් විසිට් වීසා එකක් apply කරල බලන්න. Visit visa එක approve වුනොත් ඔයාට ඩුබායි එන්න පුළුවන් හැබැයි reject වුනොත් එන්න නෑ.
@@AshiralakshanDezoysa තැන්ක්‍යූ අයියේ
Sir please මට දැනගන්න ඕන මම visit over stay වෙලා අවුරුදු 5 ඉදල ආවේ 2010 දැන් අවුරුදු 14 වෙනවෙ මේක බලාගන්න විදියක් නැතිව හිටියේ.කොහොමද කරගන්නේ .
බලාගන්න විදිහක් මම නම් දන්නෙ නෑ
වීසා status එක පෙන්නන්නවා, ඒත් fine එක පෙන්නන්නෙ නෑනේ, ඇයි ඒ, no data found කියලා වැටෙනවනේ, අනේ pls, කොහොමද fine එක කීයක් තියෙනවා ද කියලා බලාගන්නේ, මුලදී පෙන්නුවා, 3600ක් වගේ fine එක තියෙද්දී, දැන් පෙන්නන්නේ නෑනේ, no data found කිය්ලා වැටෙන්නේ ඇයි.
මේ දවස් වල system error එකක් යනවා... සමහරක් අයගේ absconding අයින් වෙලා fine එක පෙන්නනවා සමහරක් අයගේ මුකුත් පෙන්නන්නෙ නෑ... හරියටම බලාගන්න ඕනේ නම් Amer center එකකට යන්න..
අයියා මම දුබයි හිටියා විස නැතුව අහු උන එකලා එහෙ එම්බසියෙන් ලන්කවට අවා මම දැන් අය ඩුබායි යන්න එජන්සියට බාර දුන්නා ඔපලෙටර් එක ඇවිල්ල විසා එක අවොත් මට අය එන්න පුලුවන් නෙද එහේ එයා පොට් එකෙන් අව්ල්ක් වෙන්නෙ නැ නෙද විස එක අවොත් ....
@@OSHANLIHAGA මෙහෙමයි ඒක එන්න පුලුවන්ද බැරිද කියන එක හරියටම කියන්න බෑ වීසා එක ආවොත් ඇවිල්ලා බලන්න.
Ayye mn over stay idala reapply kara visa wenath thanakin. Ethanin wada tika una final payment eka 2900 gewal fine o krnna thibbe eth mata salli madi una. Mata visa eka gahgnnwnm aye mula idnma process eka start krnna oned?
@@sashinimadushika9523 ඒක ගැන දැනගන්න වෙන්නෙ ඔයා වීසා එක apply කරපු තැනින් තමයි.
Man Dubai awilla danata awruddak wenawa. Man insurance eka dala tibune na. Danata 550ka dadayak tinawa. Kohamada gewanne eka? Nogewwot mokada wenne? Please reply 🙏
දඩය ඔන්ලයින් ගෙවන්නත් පුළුවන්. නැත්නම් al ansari exchange එකට ගිහිල්ලා ගෙවන්නත් පුළුවන්. නොගෙවා අපිට airport එකෙන් යන්න බෑ. එතනදි චෙක් වෙනවා අනිවාරෙන්. එහෙම වෙච්ච අය ඉන්නවා.. අනික ඕක තව කල් යන්න යන්න දඩය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය තියෙන ගාන ගෙවලා අලුතින් insurance එක දාගන්න insurance එක අලුතින් දාගන්න ඩිරාම් 120 යි යන්නෙ. Al ansari exchange එකෙන්ම දාගන්න පුළුවන්.
Mge renew visa ek abudhabi ekk mn dnta dawas 796k fine , mn own visa ekkta gihin tiynn eth mge absconding , fine tiyn niss mokuth ba krnn kohomd mm krgnn oni
මේ වීඩියෝ එක බලන්න මම පල්ලෙහායින් වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. සම්පූර්ණ විස්තරේ ඒකේ තියෙනවා. 👇
ruclips.net/video/2sBy1csqee4/видео.html
Malli samanyen absconding watenna kochchara kalayak overstay wenna oneda...employment cancel visa
Employment visa ඉදලා ඔයා job එකෙන් අයින් වෙලා cancel එක ගත්තම ඔයාට දැනට තියෙන නීතිය අනුව දවස් 28 ක සහන කාලයක් හම්බෙනවා.. ඒ සහන කාලය ඇතුලත ඔයා අලුත් ජොබ් එකකට ගිහින් employment visa එකක් ගහගන්න ඕනේ නැත්නම් මේ රටින් exit වෙන්න ඕනේ නැත්නම් visit visa එකක් ගහගන්න ඕනේ... ඔය තුනෙන් එකක්වත් නොකර ඔයා ඒ දවස් 28 ම ඉදියම ඔයාව 29 වෙනි දවසෙම overstay වැටෙනවා එතකොට ඔයා overstay වෙන හැම දවසකටම ඩිරාම් 50 ක් එකතු වෙනවා... මෙතනදි ඔයාව absconding වැටෙන්නෙ නෑ... ඔයාට දිගටම දවසට ඩිරාම් 50 ගානේ fine එකක් වදිනවා.. ඔය fine එක ඔයා අර මම කියපු 3 න් එකක් කරගන්නකන් වදිනවා.. ඔයා ඒ 3 න් එකක් apply කලාට පස්සෙ ඔයාට ඒ fine එක Amer center එකකට ගිහින් කතා කරගෙන එයාලා ගානක් අඩු කරොත් එහෙමයි නැති උනොත් ඔයා overstay වෙච්ච සම්පූර්ණ ගාන ගෙවලා ඉතින් මම කිව්ව අර 3 න් එකක් කරගන්න තියෙන්නෙ... එහෙම නැතුව ඔයාට මේ රටින් පිට වෙන්න පුළුවන් outpass දාගෙන. හැබැයි ඉතින් ගියොත් ආපහු ජීවත කාලෙටම ඩුබායි එන්න බෑ.. lifetime ban කරල යවන්නෙ..
Pay button එකක් එක්ක peyment method එක select කරන්න එනවා කියන්නේ absconding දාලා නෑ නේද?🥺plz reply
නෑ නෑ. වීඩියෝ එකේ පෙන්නනවනේ මම absconding වැටුන කෙනෙක්ගේ කතිරයක් එක්ක වැටෙනවා This person cannot pay this fine කියලා.. එහෙම වැටෙන්නෙ නැත්නම් absconding නෑ...
Mata denaganna puluwanda absconding dala tibila eka ain kala gewala. Amer eken. Ethanin podi risit 3k dunna. E tika pennala yanna puluwanda airport eken
Absconding ගෙව්වට වැඩක් නෑ ඇයි fine එක ගෙවන්නත් ඕනේ.. fine එක නොගෙවා යන්න නම් outpass එකක් දාගෙන යන්න ඕනේ. Outpass එක දාන්නෙ Amer center එකෙන්ම තමයි. එයාලගෙන් outpass එකක් apply කරගෙන ටිකට් එක දාගෙන යන්න.out pass දාගන්න විදිහ ගැන මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න මම පල්ලෙහායින් ලින්ක් එක දාන්නම්.
ruclips.net/video/dbZp0Sbp7F4/видео.htmlsi=XWU0cXspkLp-W8v7
Absconding ayin.karanna kiyak giyada ?
@@isurudananjaya6598 ඔයාගෙ වීසා එක ඩුබායි නම් ඔයාට වීසා ගහපු agent ට කතා කරලා absconding ගාන අහන්න නැත්නම් ඔයාගේ වීසා එක සාජා නම් සාජා immigration එකට ගිහින් absconding ගාන දැනගන්න.
Aiye residents visa walata absconding danna puluwanda
Mage residents visa eka tiyanawa thama ewara na eth companyen abscondin damma kiyanawa ema danna puwannada
ඔව් company එකට absconding දාන්න පුළුවන්
Visa tiyana kota abscondin danna puwannada
@@sllassanakello9375 ඔව් පුළුවන්. සාමාන්‍යයෙන් වීසා තියෙද්දි absconding දාන්නෙ සේවයට වාර්තා කලේ නැති උනාම.
Aiye mata fine gawa ganna vidiyak netham appskoding gewanna salli netham appita uae pittath wenna berithe police yeta barawela
පුළුවන් මල්ලි. හැබැයි අපි දන්නෙ නෑ ඔයාව කවදා ලංකාවට යවයිද කියලා.
Aiya ehema polisiyata bara wela awoth aya dubai yanna bada band karanawada dpot ghanawada
@@OSHANLIHAGA එහෙම ආවොත් lifetime ban කරලා එවනව කියල තමයි කියන්නෙ. Lifetime ban කලොත් එන්න බෑ ආයි.
Departure fee aka pennanawa.130k
Aka Lankawe.idan.anakota.gewanna.one.neda.bro?
නෑ නෑ departure fee නෙමෙයි බලන්න ඔයාගේ fines කියන තැන කීයක් පෙන්නනවද කියලා.. fines කියන තැන 0 නම් ඔයාට fine නෑ.. අනික ලංකාවේ ඉදන් එනවා කියන්නෙ.. ඔයා කලින් ඩුබායි ඉදලා overstay වෙලා fine ගෙවලද ලංකාවට ගියේ ? එහෙම නම් ආයි මෙහෙට එනකොට ගෙවන්න දෙයක් නෑ... fines 0 නම් අර departure fee කියන එක නිකන් පෙන්නන්නෙ..
@@AshiralakshanDezoysa fine.kiyana.thana.mukuth.na.bro.mn Dubai inne.thankz bro
@@mithumdissanayake7813 එහෙනම් ඔයාට fines නෑ... ඒ පෙන්නන්නෙ 130 ඒක ගැන හිතන්න එපා...
@@AshiralakshanDezoysa❤️❤️❤️
Fine එක පෙන්නන්නෙ නෑ .එතන request fees ekai smart services fee කියල විතරයි නේ පෙන්නන්නෙ
එහෙනම් ඉතින් ඔයාට fine එකක් නෑ.... ඔයා තාම overstay වෙලා නෑ... ඔයා මුලින්ම ඔයාගේ විසිට් වීසා එකේ expire date එක බලාගන්න... expire date එකට පස්සෙ දවසේ ඉදන් තමයි overstay fine වදින්නෙ.. මම visa expire date එක බලාගන්න විදිහ දාලා තියෙනවා මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහාන් දාන්නම් බලන්න.
Video link 👇
ruclips.net/video/_t78QK-OVDU/видео.htmlsi=L4PhoUZQ_8KpxapQ
Eye band එකක් තියෙනවා.ඒක කොහොමද life timde kiyala .
Eye mark අරගෙන එවනවා කියන්නෙ ගොඩක් වෙලාවට life time තමයි. ඒක බලාගන්න විදිහක් නම් දන්නෙ නෑ. ඔයා වීසා කරන agancy එකකට ගිහින් බලන්න.
ඔයාට දැනගන්න ඕනෙ නම් ඩුබායි වලට එන්න පුළුවන්ද බැරිද කියලා විසිට් වීසා එකක් apply කරල බලන්න. විසිට් වීසා එක ආවොත් එන්න පුළුවන් නැත්නම් Reject උනොත් එන්න බෑ.
Unfild number එක කියන්නෙ මොකද්ද අයියෙ ඒකට මොකද්ද දාන්නෙ
මල්ලි මුලින්ම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න skip නොකර... unified number එක Visit visa එකේ තියෙන තැන ඉදන් මම පෙන්නනවා.. වීඩියෝ එක බාගෙට බලලා කමෙන්ට් දාන්න එපා...
Aiye kenek absconding dapu agencys eka balaganna puluwan vidiyak thiyenwda mokda boru agencys ekak kiyla thiyenwa kenekkta eyata absconding ain karaganna agencys hoyaganna beruwa innawa eyage awasaneta visa eka gahapu
එහෙම හොයාගන්න විදිහක් නම් මම දන්නෙ නෑ.. ඔයා travel agancy එකකට ගිහින් කියන්න එයාලට පුළුවන් හොයාගන්න.
මල්ලි.ඇබ්ස්කොන්ඩින් වැටිලා.තිබ්බොත් ඕනිම travel ඒජන්සි එකකින් අයින් කරගන්න පුලුවන් .නෙ..
@@dilinirajapaksha7851 බැහැ ඕනම එකකින් අයින් කරගන්න බෑ.. ඔයා වීසා දාපු ඒ travel agancy එකෙන් තමයි කරන්න පුළුවන්.
ආමර් සෙන්ට්‍රල් එකෙන් පුලුවන් නේද
@@dilinirajapaksha7851 චෙක් කරගන්න පුළුවන් ගෙවන්න බෑ.
Malli fine eka 450 eka airport eken gewala giyama newatha aye dubai wajata enna puluwan neda
ඔව් ඔව් එන්න පුළුවන්
@@AshiralakshanDezoysa හරි මල්ලි හෙට ලංකාවට යන්න ඉන්නෙ ෆයින් එක දැනට 450 එයාර්පෝර්ට් එකෙන් ගෙවල ගියම ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් අව්ලක් නෑ නේද
@@dilinirajapaksha7851 නෑ නෑ ෆයින් එක ගෙවලා ගියාම අවුලක් නෑ.
@@dilinirajapaksha7851 ඔයා ෆයින් එකට අමතරව ඩිරාම් 250 ක් අරන් යන්න. සමහරක් විට එයාලා කියයි outpass එකක් දාන්න ඕනා කියලා. ඒ නිසා වැඩිපුර ඩිරාම් 250 ක් අරන් යන්න.
මගේ විසා ඉවර වෙලා දැනට දවස් 28ක් වෙනව මං වැඩ කරන කමිපැනි එකෙන් විසා ඇප්ලයි කරා ඒත් විසා රිජෙක්ටි වෙනව ඇබිස්කොන්ඩින් නිසා කියනව ඒක සං කොහොමද හදාගන්නේ
Absconding අයින් කරගන්න ඔයා කතා ඔයාගේ විසිට් වීසා එක ඩුබායි නම් ඔයාට මුලින්ම විසිට් වීසා එක දාපු travel agancy එකට කතා කරලා ඔයාගේ absconding එක අයින් කරන්න පුළුවන්. ඔයාගේ විසිට් වීසා එක සාජා එකක් නම් සාජා immigration එකටම යන්න වෙනවා absconding අයින් කරන්න.
ඩුබායි විසා තියෙන්නේ
@@rasikahemachandra7931 ඩුබායි වීසා නම් ඉතින් ඔයාගේ වීසා එක දාපු කෙනාටම කතා කරන්න ඒ කෙනාට විතරයි ඔයාගේ absconding එක අයින් කරන්න පුළුවන්...
සජා වීසා එක්ක තිබ්බේ. මගෙ ෆයින් එක විතරයි පෙන්නන්නෙ ඇප් එකෙන්.ඇබ්ස්කොන්ඩින් එක බලන්න බැනෙ එහෙම කතිරයක් එන්නෙත් නෑ . හැබැයි සජා ටැවල් ඒජන්සි එකට ගිහින් බැලුවා 2100 තියෙනවා කිව්වා ඇබ්ස්කොන්ඩින් බැලැක්ලිස්ට් කියලා . වර්ක් විසා ඇප්ලයි කරා සිස්ටම් ඩව්න් වෙලා ආවෙ නෑ .අප්‍රෙල් 2වර්ක් වීසා ඇප්ලයි කරෙ. විසිට් එක අප්‍රෙල් 14 ඉවර උනෙ. ලන්කාවට යනවන්ම් ඇබ්ස්කොන්ඩින් එක අයින් කරන්න ඕනි නේද අපි.
@@charanimalshika5856 ඔව් ඔය app එකේ absconding පෙන්නන්නෙ නෑ system error එකක් නිසා... ඔයා amer center හරි ඔය absconding බලන තැනකට ගිහින් බැලුවම 2100 ක් පෙන්නනව නම් ඒක හරි.... ඔව් ඔයාට ලංකාවට යන්න බෑ absconding නොගෙවා..
File Status : NOT CONFIRMED මෙහෙම පෙන්නෙ ඇයි
මට පැහැදිලි මදි ඔයා කියනදේ.. ඔයා මොකක්ද බැලුවේ ඔයාගේ overstay fine එකද ? ඔයාගේ වීසා එක එවන්න මට.
මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
Absconding clear karann kiyak yanwada ?
@@isurudananjaya6598 ඔයාගේ අනිත් කමෙන්ට් එකට රිප්ලයි දැම්මා බලන්න.
මල්ලි absconding පෙන්නන්නේ නෑ.ඒත් fines පෙන්නනවා 1450 ක්.වැඩ කරන තැනින් වීසා ඇප්ලයි කරාම absconding තියෙනවා කියන්වා.මට දැනගන්න පුළුවන් ද fines ගෙවන්නේ නැතුව agent ට absconding අයින් කරන්න පුළුවන් ද කියලා.මේ fines ගෙවලා නැති නිසාද වීසා approve වෙන්නේ නැත්තේ.fines ගෙවලා තියෙනවා නම් මේ ගාන නිකන් පෙන්නනවද.නෑ නේද
ඔය app එකෙන් බැලුවම දැන් absconding පෙන්නන්නෙ නෑ... app එකේ update එකක් යනවා තාම ඒක හදල නෑ... visa apply කලාම absconding තියෙනවා කියලා කියනව නම් තියෙනවා.. එතකොට absconding අයින් කරලා fines ගෙවලා තමයි visa එක ගහන්න වෙන්නෙ... fines ඩිරාම් 5000 ට වඩා තියෙනවා නම් amer center එකෙන් අඩු කරගන්න පුළුවන්... absconding නම් අඩු කරගන්න බෑ... ඩිරාම් 3000 ක්වත් වෙයි absconding.
Thank you 👍👍
Absconding ain karanna puluwan agent හරහා witharai neda
@@sehasmihinula8522 සාජා වීසා නම් සාජා immigration එකෙන් අයින් කරගන්න ඕනේ. ඩුබායි නම් වීසා එක ගහපු ඒජන්ට්ට කියලා තමයි අයින් කරගන්න ඕනේ absconding.
@@sehasmihinula8522 you welcome ❤️
Mama check kala mage eka.kisima error ekak pennanne nee.e kiyanne mawa absconding dala ne kiyana ekads
නෑ එහෙම කියන්න බෑ.. fines කියන තැන fines පෙන්නනව නම් ඔයා සාජා විසිට් නම් ආවේ ඔයාගේ visit visa එක ඉවර වුන දවසෙම ඔයාව absconding වැටෙනවා.. ඩුබායි visit visa නම් ඔයාට සතියක් දෙකක් කල් දෙනවා මොකද ඩුබායි visit visa එක ඉවර උන දවසෙම absconding වැටෙන්නෙ නෑ... absconding දාන්න ඕනේ.. ඒක දාන්න පුළුවන් ඔයාට visit visa එක ගහපු agent ට විතරයි. එයා සතියක් දෙකක් බලනවා.. ඊට පස්සෙ ඔයාලට කතා කරලා කියනවා... visa එක renew කරගන්න නැත්නම් absconding දාන්න වෙනවා කියලා.. මම මේ විස්තරේ කිව්වේ ඔය app එකේ දැන් update එකක් යනවා ඒ නිසා absconding ඔයාලව වැටිල තිබුනත් absconding පෙන්නන්නෙ නෑ. ඔයා සාජා visit visa නම් ඔයා එක දවසක් හරි overstay නම් අනිවාරෙන් absconding වැටිලා.. ඔයා ඩුබායි visit visa නම් ඔයාට visa එක ගහපු agent කතා කරලා අහන්න absconding දාලද නැද්ද කියලා අහලා බලන්න.
Abudabi visa wala afconding wetenne komda ayye
@@tharushasandaruwan1947 වීසා එක ඉවර වෙච්ච දවසෙම fine එක වදින්න පටන් ගන්නවා.. ඒත් දැන් අබුඩාබි වලින් විසිට් වීසා ලංකාවට issue කරන්නෙ නෑ.
@@AshiralakshanDezoysa abudabi visa ekata out pass danna dubai waln krnne na, mn ada bluwa, adubai airport ekata yanna kiwa, apita ehen outpass eka dala dubai airport eken yanna puluwanda. Nattanm ehe ekenma yanna onida?
@@tharushasandaruwan1947 මල්ලි මට මුලින්ම කියන්න ඔයාට ඕනේ out pass දාගෙන ලංකාවට යන්නද ?
Mata danaganna oni absconding ayn karama monada dena document agent
Mama deparak Ayn Kara depattama visa gahanna Bari una
Imiragation ekata giyama kiyanawa Ayn wela nalu system eken
Agent kiyanawa absconding ne kiyala
@@warunasandaruwan8424 immigration එකෙන් කියනව නම් absconding අයින් වෙලා නෑ කියලා මල්ලි ඒක 100% හරි. ඔයා absconding අයින් කරන්න සල්ලි දීපු Agent ට කියන්න අයින් වෙලා නෑ කියලා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. Immigration එකෙන් ගිහින් ආයි එයාලට කියන්න. වෙන තැනක් තියෙනවද අහන්න absconding ගෙවන්න... ඔයා කොහොමද දන්නෙ agent absconding ගෙව්වා කියලා.. එයාට කියන්න absconding ගෙව්ව document එක දෙන්න කියලා... එයාලා absconding ගෙව්වම එයාලට හම්බෙනවා document එකක්.
Ayye eyala Dena document monada
Visa එක ඉවරවෙන්නෙ airport එකෙන් ගහන සීල් එකෙ දිනෙත් එක්ක නේද
මොන සීල් එකෙන්ද ? වීසා එක ඉවර වෙන දිනේ Visa stamp එකේ තියෙනවා expire date කියලා. සීල් එකක් නෙමෙයි ඒක රෝස පාට ස්ටිකර් එකක්. ඒක ඉස්සර පාස්පෝට් එකට ගැහුවා දැන් පාස්පෝට් එකට ගහන්නෙ නෑ ඒක වෙනම pdf එකක් එන්නෙ. ඒක ඔයාට හම්බුනේ නැත්නම් company එකෙන් ඉල්ලගන්න.
@@AshiralakshanDezoysa මම ආපු දිනෙ අප්‍රේල් 5 එතකොට ඒ දවසෙ ඉදල මාස 2ක් නේද වීසා දින 60ක් කියන්නෙ. ආපු තැනින් අයින් උනා. ජොබ් එකක් නැ දැන් මම සදුද යන්න ඉන්නෙ ලංකාවට
Me Aiyage nb aka ka lagada thiyenne
@@NethushaJayalatharachchilage මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
Eror එකක් වැටෙන්නෙ නෑ කියන්නෙ ඇබ්ස්කොන්ඩින් දාල නෑ කියල නේ
නෑ දැන් මේකේ absconding පෙන්නන්නෙ නෑ.. update එකක් කියලා කියන්නෙ. ඔයාට absconding බලාගන්න ඕනෙ නම් amer center එකකට යන්න.
Pin sidda wenawa bro ❤😢
❤️🙏
මචං පාස්පෝට් එක නැති උනොත් ඩුබායි වලදි ආයෙ ලංකාවට යන්න විදියක් තියෙද
@@KalingaApsara ඔව් Emergency travel document එකක් හදාගෙන යන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන් ඩුබායි වල තියෙන කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් හෝ අබුඩාබි වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්. මම මේ ස්ථාන දෙකේම නම්බර්ස් පල්ලෙහයින් දාන්නම්. යන්න කලින් කතා කරලා අවශ්‍ය මොනාද කියලා දැනගෙන ඒ දේවල් අරගෙන යන්න
Consulate General of Sri Lanka (Dubai)
Tel No : (+971) 04 611 5555 / 04 611 5500
Embassy Of Sri Lanka (Abu dhabi)
Tel No : +971 2 631 6444 / +971 2 634 6481
අයියේ අන්තිම ටික පැහැදිලි නෑනේ
කොයි ටිකද ඔයාට අපහැදිලි ?
ඇබ්ස්කොන්ඩින් දාලාද බලන ටික
@@lakshithaMadushan-yt2nb මොකක්ද absconding දාලද බලන එකේ අපැහැදිලි ? මම පිලිවෙලට කියලා දෙනවනේ... ඔයාව absconding දාලාද කියලා දැනගන්න පුළුවන් වෙන්නෙ ඔයා fine එක බලන්න ගියාම ඔයාගේ fine එක පෙන්නන්නෙ නැතුව රතු පාටින් කතිරයක් වැටිලා Error ! ඔහොම.වැටිලා කතිරේ යටින් Person cannot pay this fine කියලා වැටෙනව නම් ඒ කියන්නෙ ඔයාව absconding දාලා කියන එක... දැන් හැබැයි ඔය app එකෙන් බැලුවට absconding වැටිච්ච කෙනෙක්ව උනත් පෙන්නන්නෙ නෑ system එකේ ප්‍රශ්නයක් නිසා... ඔයාට absconding දාලාද කියලා බලාගන්න Amer center එකකට යන්න. මේ ක්‍රමේට absconding බලන්න පුළුවන් හැබැයි මේ රජයේ system update එකක් නිසා මේ app එකෙන් absconding බලාගන්න බෑ දැනට...
අයියෙ මගෙ visit visa eka ivara vela dn davasa 21 ක් මට airport එකෙන් fine ගෙවාගෙන exit වෙන්න පුලුවන්ද
@@dinukachathuranga-w8c ඔයා මුලින්ම බලන්න ඔයාව absconding දාලද කියලා. Absconding දාලා තිබුනොත් ඔයා මුලින්ම absconding එක අයින් කරගන්න ඕනේ. ඔයාට වීසා ගහපු agent ට කතා කරලා දැනගන්න පුළුවන් absconding දාලද කියල. Absconding දාලා නැත්නම් fine එක ගෙවලා යන්න පුළුවන්.
@AshiralakshanDezoysa අයියෙ agent එක්ක contact නෑනෙ ,වෙන විදිහක් නැද්ද බලාගන්න absconding එක
@@AshiralakshanDezoysa absconding දාල තිබුනොත් ticket දාගෙන එලියට යන්න බැරිද
කලින් මේ app එකෙන් absconding බලන්න පුළුවන්. දැන් බලන්න බෑ. Amer center එකකට ගිහින් අහල බලන්න absconding බලන්න පුළුවන්ද කියලා. Dubai visit visa absconding වැටිලා තිබුනොත් ඒක අයින් කරන්න පුළුවන් ඔයාට visit visa එක ගහපු agent තමයි. Visit visa එක sharjha නම් බලන්න දෙයක් නෑ ඔයා overstay වෙච්ච මුල් දවසෙම ඔයාව absconding වැටෙනවා. Sharjha visit visa absconding අයින් කරගන්න sharjha immigration එකට යන්න ඕනේ.
@@dinukachathuranga-w8c absconding දාලා තිබුනොත් absconding අයින් කරගන්නෙ නැතුව රටින් පිටවෙන්න බෑ
File not found කියලා පෙන්නවනේ..
ඔයා overstay උනාද ? නැත්නම් ඔයා ජොබ් එක කරන තැනින් ඔයාට employment visa එක apply කරන්න දාලද තියෙන්නෙ ?
Maget ahemai pennane aiye fil not found kiyanawa visit visa
@@rawaliwanrol6122 file not found ද ? නැත්නම් no record found ද කියලා බලන්න...
@@rawaliwanrol6122 ඔයාට ජොබ් එකක් හම්බුනාද ? එතනින් employment visa එක ගහන්න ඔයාගේ පාස්පෝට් එක ගත්තද ? නැත්නම් ඔයා තාම විසිට්ද ඉන්නෙ ජොබ් හොයනවද ?
Aiye mage absconding balanna barida
දැන් මේ APP එකේ Absconding පෙන්නන්නෙ නෑ. ඔයාට බලාගන්න ඕනෙ නම් Amer center එකකට යන්න.
@@AshiralakshanDezoysa out pass damama aiye absconding ain wenawalu ne ekata aulk nadda yanakota
Kank kiwwa ahema aulk nallu ne aye enna barilu attada
Ane aiye hiyala balala kiyannko puluwan nm
@@rawaliwanrol6122 මම දන්නෙ නෑ ඔය එක එක අය කියන දේවල්. Out pass දාගන්න යන්න ඕනේ amer center එකට. සාමාන්‍යයෙන් outpass දාගන්න ඔයා absconding නම් absconding ගෙවන්න ඕනේ.. absconding ගෙව්වම ඇති. Overstay fine ගෙවන්න ඕනේ නෑ. හැබැයි ඔයා outpass ගියොත් lifetime ban කරලා යවනවා. lifetime නොවෙන්නත් පුළුවන් අවුරුදු 5 කට වෙන්න පුළුවන් 10 ට වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ. Life time දැම්මොත් ආපහු ඩුබායි එන්න බෑ එතකොට. මම outpass ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න. මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහයින් දාන්නම් 👇
ruclips.net/video/dbZp0Sbp7F4/видео.htmlsi=8tZOMIP0wmMWNAlV
Mage ekat balaganna puluwanda aiyee
ඔව් ඔව් පුළුවන්
@@AshiralakshanDezoysa balala denna puluwanda
@@tharindukumara2092 oyage fine ekada nathnam abscondi ekada balanna one ? fine eka witharai danata balanna puluwan. absconding watila nam icp app eke system update ekak nisa absconding pennanne na. oyata absconding balaganna one nam amer center ekakata yanna.
@@AshiralakshanDezoysa mn e app eken baluwa absconding eka.tama watila na kiyala pennuwe.pine eka gewanna puluwan kiyala tamai pennuwe
@@tharindukumara2092 oyawa abascondin watila thibbath oya app eke dan pennanne na. oya app eke error ekak hari sysytem update ekak hari yanawa. ekai oyata oka hariyatama abalanna wenne amer center ekakata gihin. danata oya app eke aula hadanakan balanna baha.
Ayye
මල්ලි මම ඔයාගේ අනිත් කමෙන්ට් එකට රිප්ලයි දාලා ඇති බලන්න.
Brother absconding ain kara gan dawas kiyak yanwada
ඒක ඔයාට දවස් 3 ත් 7 ත් අතර කාලයක කරගන්න පුළුවන්.. හැබැයි ඒ කාලය වෙනස් වෙනවා. ඔයා වීසා එක ගහපු agent අතේ තමයි ඒක තියෙන්නෙ... එයා ඉක්මනට වැඩේ කරලා දුන්නොත් දවස් 3 ත් 7 ත් අතර කාලයක කරගන්න පුළුවන්.
@@AshiralakshanDezoysa phone number please
මල්ලි මට ඔයාව contact කරගන්න ඕන number එකක් දාන්න පුළුවන් ද
මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
@RoshithaGayan-k5f brother එකම කමෙන්ට් එක දෙතුන් පාර දාන්න එපා. එහෙම දැම්මා කියලා ඔයාට කිසි වැඩක් නෑ. මම ඔයාගේ එක කමෙන්ට් එකකට රිප්ලයි දැම්මා බලන්න.