Out Pass eka issue karanna kalin air ticket eka dagena yanna one, SHJ VISA ekak nam kelinma air ticket eka dagena paya 3k kalin airport ekata giyama ethana immigration eken out pass eka dala denava within 20min , 240aed. ita passe eyata yanna puluvan lankavata.
Aiye mn giya aurudde november 22dubai awa masa 2visit ekakata job ekak heuwa hambune ne ayeth visa ekak masa 2gehuwa job ekak kara athanin visa gehuwe ne mn masa 8k visa nethuwa unna out pass dan lankawata awa den lankawata awith auruddakata lagai mata ayeth anna oni ekata mata karanna puluwan deyak thiyenawanam kiyanna pliz
Man recident visa ek cancel krl lankawata enna hitiyat corona nisa enna bari una..masekat passe lankawt awe outpass dagena..2020 dn awrudu4k..mata aye visit ekk dagenna yanna bari weid?
December 31 thamai last date eka tynne. Dubai walin out pass ekak dala ara seal eka gahala lankawata giyoth passport eka cancel wenwada ? Dubai yanna bari wenna brand wenwada ?
Hi aiyye man Dubai awe agency ekak haraha ..5..12 awe .man gewal 2k Maru kala hodane .dewani gedarin panala aliye bed please ekaka enne .man awith dan masa 3 ewara 12ta me ana .ethakota mata aluth visa gahuwe na ..parana eke enne ewarai Dan .mage passport eka agent block karala...ethakota mata ambesy gihin lankawata yanna hadaganna puluwanda pass out ekak
Aiye please reply ekak dannako january 9 visa iwara une eyta abbscond fine dekama wetila. Gewanna salli ne aiye. Mokadda karanna tiyenne .. Please reply ekak dennako
Aiye man visit walin aawe dubai mage visa iwara wela but man wada karana gedarin visa gahanne na passport agencye eka dhenneth na ,mata aqama gahanneth na mata prashna mehe man monada karanna one ekata 😢 man me gedara 6 month wenawa awith
Man out pass ekakin lankawata awe giya aurudde september wala.mata fine eka thibba 3200k.eka geuwe ne.mata kochchara kal band ekak thiyenawada kiyala hariyatama balaganne kohomada??
Aiye.mm visit ekakin ewith job ekak kara.eyala mata මුලින්ම e visa ekak gehuwa eka den expire wela thiyenne.eyala mawa biometric ekatath yewwa eth mata emirates id eka dunne ne තාම .eyala mawa den terminate karala thiyenne.eyala kiyanawa mage visa eka process karala cancel karanna ona kiyala.cancellation eka karana dawasata wenakan thiyena fine ekath eyala gewanawa kiwwa.mata denaganna ona eyala cancel karata passe mata aluthin visa ekak gahanna puluwanda kiyala.
Aiye mata dubai wala mase deke E visa aka gahala tiyenne.. mata yanna one wela mn passport illuwata mata dunne naha mn labour complane akak dala passport aka gaththa. Mage visa aka cansilation karanne naha compny aken..mata out passe dagena yanna puluwanda
Aney thanks mali oman hitiyaa man auruduw 10aperaadey mata pingal wedunaa gedare kema dunne amaruwen lankawata pass aketa awey dan avillaa 5 mata yanne berida kagen ahenneda?
Ape maththa vist ekakta sajha giya gaththa aya den eyawa soyanne koyeda thenaka genin dala job ekuth ne visath iwarai den masa Pak wenawa laksh 6.30 gaththa monawath karanna berida😥
Absconding ගෙවන්න ඕනි නෑ දැන්.. මම ලංකාවට ආවා outpass dala
@@tharushasandaruwan1947 දැනුවත් කලාට ස්තූතියි brother
@@tharushasandaruwan1947 කොහෙන්ද ඔයා outpass එක දාගත්තෙ ?
Potha nathi unoth aut pa's dala Anna puluwan da
@@DamayanthiDamayanthi-k1j Passport එක අනිවාරෙන් ඕනේ
Kohomada awe
අනේ sir විස්තර ඇතිව දැනුවත් කල ඔබට බොහොමත් ස්තුති
❤️
බලපු video වලින් හරියටම විස්තරයක් දැනගත්තේ මේකෙන් තමා😊
Thank you නංගි 😊
Asko akkata aurudai masa 2 keyak vitara yanawada
@@nilamtikulani8994 out pass එකට දාගන්න ඩිරාම් 500 යි. ඔයාව absconding වැටිල නම් ඒකට ගෙවන්න ඕන ගාන ඔයාට වීසා එක දාපු තැනින් කතා කරල අහන්න. ඊට පස්සෙ absconding clear කරගෙන තමයි outpass එක දාන්න පුළුවන්. Outpass එක දාගෙන ඔයා ලංකාවට යන්න flight ticket එකක් බුක් කරගන්න. ටිකට් එකේ ගාන ඉතින් වෙනස් වෙනවා.
ඇත්ත...a-z කියලා දෙනවා
@@pasindupriyamantha9117 Thank you brother ❤️
thanks aiye godak wisthara dana gaththa
You welcome malli ❤️
මම ඩුබායි අවේ E Visa එකකින්.මාව මේහේට ගෙනාපූ එක්කේනා දෑන් ලංකාවට පැනලා.මට දෑන් ලංකාවට යන්නත් බැ.මේ E Visa එක Cansel කරලා ලංකාවට යන විදිහ මට කියනවද.?
@@AsithaJayasinha-u1q Amer center එකකට ගිහින් බලන්න.
Thanks for you
@@MyPhonw-o3p ❤️
Out Pass eka issue karanna kalin air ticket eka dagena yanna one, SHJ VISA ekak nam kelinma air ticket eka dagena paya 3k kalin airport ekata giyama ethana immigration eken out pass eka dala denava within 20min , 240aed. ita passe eyata yanna puluvan lankavata.
Thank you very much brother for telling us your experience ❤️
සාජා නම් දන්නෙ නෑ brother. ඩුබායි නම් අනිවාරෙන් Amer center එකකට ගිහින් outpass application එක fill කරල දෙන්න ඕනේ.
Aiya man lon ekak aran tiyanna mata eka gewagnn vidihk na me welwa mga padiya diram 1000i mata eka gewan nathiwa mehn yann pluwanda.plz ripy ma
@@tharindutd5337 සොරි ඒක නම් දන්නෙ නෑ
Aiye mn giya aurudde november 22dubai awa masa 2visit ekakata job ekak heuwa hambune ne ayeth visa ekak masa 2gehuwa job ekak kara athanin visa gehuwe ne mn masa 8k visa nethuwa unna out pass dan lankawata awa den lankawata awith auruddakata lagai mata ayeth anna oni ekata mata karanna puluwan deyak thiyenawanam kiyanna pliz
@@PiumiLakshika-p5v Outpass දාගෙන ආවම එන්න පුලුවන්ද බැරිද කියලා අපිට බලන්න බෑ. Outpass දාලා එනකොට Ban කරලා තමයි ලංකාවට යවන්නෙ. Ban එක කොච්චර කාලයක්ද කියලා අපිට කියන්න බෑ. lifetime ban වෙන්නත් පුළුවන්.
Aiye sharja visa awala ascondin eka ain karannama oneda out pas ek dagena yannat ascondin ain korala out pas ek dgena yanna puluwanda aiye
ඔව් ඔයා අනිවාරෙන් absconding අයින් කරගන්න ඕනේ... එහෙම නැතුව outpass දාන්න බෑ...
Man recident visa ek cancel krl lankawata enna hitiyat corona nisa enna bari una..masekat passe lankawt awe outpass dagena..2020 dn awrudu4k..mata aye visit ekk dagenna yanna bari weid?
@@Beat-t3r ඒ ගැන අපිට හරියටම කියන්න බෑ
Komada dana ganne koccara kalekatada yanna bari kiyala mage am.....magenam aurudu 1maraka mn dan lankwe inne puluwannam balala kiyannko
@@nimeshfernando3433 එහෙම බලන විදිහක් දන්නෙ නෑ
Dubai out pass giyoth madaperadiga anith ratawal walatath band aka wadinawada
@@NewAcc-e3h ඒක හරියටම කියන්න බෑ
Aiye MN apu aluta aluminiyam company 1ka wada kala ataninn mata denawa kiuwa padi dunna visa gahuwethna mage passport 1 dennethna MN ganne kohomada kiyannako
@@RasikaNiroshani-iw8oq පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. වෙන කරන්න දෙයක් නෑ
Aiye shajar visa ascondin watila tiyeddi out pas ek dnna yanna puluwanda ,out pas ek dnnat ascondin eka ain krnna oneda
ඔව් absconding අයින් කරන්න ඕනේ outpass දාන්න.. ඔයා amer center එකකට ගිහින් අහල බලන්න.
December 31 thamai last date eka tynne. Dubai walin out pass ekak dala ara seal eka gahala lankawata giyoth passport eka cancel wenwada ? Dubai yanna bari wenna brand wenwada ?
@@nimashamadushani1998 පොදුසමා කාලයෙන් ඔයාට යන්න පුලුවන්ද කියලා දැනගන්න. මම පොදුසමා කාලය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න. මම පොදුසමා කාලය ගැන කරපු වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහයින් දාන්නම් බලන්න. 👇
ruclips.net/video/63JYyLF6BPE/видео.htmlsi=GofKrs4ht_asoYmd
Aiya pasport aka neththam applay karanna bari da.a moka man job akak kara visa riyanaw yanna barida
@@niranjansanjeewa3352 passport එක නැත්නම් emergency travel document එකක් හදාගෙන යන්න පුළුවන්. දැන් පොදුසමා කාලයක් දීලා තියෙන්නෙ. මම ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒ වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහයින් දාන්නම්. ඒ වීඩියෝ එක බලන්න. බලන්න ඔයාට පොදුසමා කාලයෙන් ප්‍රතිලාභ ලබාගන්න පුලුවන්ද කියලා. එහෙම උනොත් ඔයාට Out pass නොමිලේ ලබා ගන්න පුළුවන් සහ emergency travel document එකත් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඔයාට සල්ලි වියදම් වෙන්නෙ ලංකාවට යන්න ගුවන් ටිකට්පතට විතරයි. හැබැයි ඔයාට පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ගන්න බැරි නම් ඔයාට out pass එකට සල්ලි යනවා emergency travel document එකට සල්ලි යනවා. වීඩියෝ එකේ ලින්ක් එක 👇
ruclips.net/video/63JYyLF6BPE/видео.htmlsi=q3T8_k2gOwyuvOrQ
Aut pass dala mata 25 dinaya thiyenne eth mage tikat eka 31 dala thiyenne
ප්‍රශ්නය පැහැදිලි නෑ
Aiye mt emergency lankawata ynna widihak ndda mge ammata sanipa na.mt mehe employment visa ghla thiyenne.visa period eka lbna aurudde february wenkn thiynawa.eth mn e wada karapu company eken ain wela inne.mn ethana auruddak wada kara.mge passport eka denne na 3000k illnawa eyla visa cancel krnneth nalu.mt emergency dala temporary passport ekak hdagena ynna puluwanda e kohomada?? Mt masekin aye meheta ennath ona.puluwanda?
ඔයා notice period එකක් දීලා resign වුනා නම් එයාලා පාස්පෝට් එක දෙන්න ඕනේ. ඔයා MOHRE එකට කතා කරල බලන්න එයාලගෙන් ඔයාට නීතිමය පැත්ත ගැන උදව් ගන්න පුළුවන්. නම්බර් එක 👇
+971600590000
සහ අබුඩාබි වල තියෙන ලංකාවේ එම්බසි එකේ නම්බර් එකත් පල්ලෙහයින් දාන්නම් එයාලටත් කතා කරල බලන්න. නම්බර් එක 👇
+971 2 631 6444 / +971 2 634 6481
Aiya mn masa deka hamarak vithra overstayed htya mt kchchra kalekata wage ban wela thiyanawada kyl denaganna puluwnda? Reply ekak denna please
හරියටම අපිට කියන්න බෑ. ඔයා dubai immigration එක contact කරලා බලන්න.
මගේ පාස්පොට් එක ඒජන්සියේ.මං එම්බසියත් ගියා.එත් මට යන්න ලක්ෂ හයක් ඉල්ලනවා.මගේ ලග දෙන්න සල්ලි නැහැ .මට ලංකාවට යන්න ඕනේ.මං ඇවිත් මාස 10 වෙනවා.මට උදව් කරන්න ලංකාවට යන්න .මට ලමයි හතර දෙන්නේ ඉන්නවා.මං ප්‍රශ්න ගොඩක ඉන්නේ.අනේ මට ඔබතුමාගේ නම්බර් එකක් දෙන්න .මං කොහොමද ලංකාවට යන්නේ කොහොමද කියලා මට හරියට කියන්න 🙏🙏🙏
එම්බසියට ගියාම එයාලා මොකක්ද කිව්වේ ? ඔයාට යන්න ඕනෙ නම් ලංකාවට පොලීසියට තමයි යන්න තියෙන්නෙ... එහෙම කාටවත් අපේ පාස්පෝට් එක තියාගන්න බැහැ. ඔයා පොලීසියට ගිහින් කියන්න වෙන කරන්න දෙයක් නෑ.
ayye employ visa awe mn wada krna thanin ain una eyla mta gewnna kiynawa mta gewnna widiyk nah eylt krnna puluwn mokdda mta ? abbscond ghnna puluwnda
ඔයා MOHRE එකට කතා කරන්න. එයාලගෙන් නීතිමය උපදෙස් ගන්න පුළුවන්. නම්බර් එක 👇
+971600590000
Hi aiyye man Dubai awe agency ekak haraha ..5..12 awe .man gewal 2k Maru kala hodane .dewani gedarin panala aliye bed please ekaka enne .man awith dan masa 3 ewara 12ta me ana .ethakota mata aluth visa gahuwe na ..parana eke enne ewarai Dan .mage passport eka agent block karala...ethakota mata ambesy gihin lankawata yanna hadaganna puluwanda pass out ekak
@@IndraniIndu-k7o passport block කරල නම් ඒක මුලින්ම unblock කරගන්න ඕනේ. Agent ට කතා කරලා ඒක unblock කරගන්න ඊට පස්සෙ outpass එකක් apply කරන්න.
Aiye mge arabab mt abscondig dl . Mn withdrow krgnn thasil ekt giy. Mge passport ek arabab gw mge visa cansel krlth nh. Mt out pass ekk dgn ynn plwmd
@@ShakyaNethsara Amer center එකට ගිහින් කතා කරල අහන්න
Aiye mama domestic worker kenek widiyt wda krnne...mt mehen yanna one...eth passport ek denna 5000aed illnw gedarin...mt outpass ekk dala ynna puluwanda?
ඔයා කොච්චර කාලයක් වැඩ කලාද ? Employment visa එක ගැහුවද ? Emirates id ආවද ? ඔයා agreement අත්සන් කලාද ? ඔය ටිකට මට උත්තර දෙන්නකො මම කියන්නම්.. මෙහෙමයි කොහොම කලත් passport එක තියාගන්න බැහැ.. හැබැයි ඔයා මාස 6 ක් අවම වැඩ කරන්න ඕනේ.. මාස 6 ක් වැඩ නොකර ඔයාට යන්න පුළුවන් හැබැයි වීසා එකට එයාලට ගිය වියදම ගෙවන්න වෙනවා.. නැත්නම් ඔයාට ඒක ලොකු අවුලක් ඔයාට මෙහෙන් යන්න වෙන්නෙ නෑ... ඔයා මාස 6 ට වඩා වැඩ කරලා resign letter එකක් දීලා අයින් වෙන්න මාසෙකට කලින් ඔයා ගාවත් ඒ දෙන letter එකේ copy එකකුත් තියාගෙන දෙන්න.. එතකොට එයාලා ඔයාගේ visa එක cancel කරලා cancellation එක දුන්නම ඔයාට කිසි අවුලක් නැතුව ලංකාවට යන්න පුළුවන්... ඔයාට outpass දාගෙන යන්නත් passport එක ඕනේ... අනිත් එක එයාලා ඔයාට labour ban එකක් දැම්මොත් ඔයාට ආයි අවුරුද්දක් යනකන් මෙහෙ ඇවිල්ලා ජොබ් කරන්න බැහැ... ඔයා මාස 6 ට වඩා වැඩ කරා නම් නම්බුකාර විදිහට resign letter එකක් දෙන්න අයින් වෙන්න මාසයක් කලින්... අයින් වෙන මාසෙයි දිනෙයි දාලා... ඒක දීලා බලන්න ඒත් එයාලා කිසිම ප්‍රතිචාරයක් නැත්නම් කෙලින්ම labour court එකට ගිහින් පැමිණිල්ලක් දාන්න... ඔයාගේ පාස්පෝට් එක තියාගෙන ඉන්නවා දෙන්නෙ නෑ.. ඔයා මාස 6 ක් වැඩ කලා මෙහෙම resign lettee එක දුන්නා ඒත් තාම cancellation එක දෙන්නෙත් නෑ passport එක දෙන්නෙත් නෑ කියලා.. ඊට පස්සෙ එයාලට දෙන්න වෙනවා..
@@AshiralakshanDezoysa මම මාස 8ක් වැඩ දැනට...visa,id ඔක්කොම ගහලා තියෙන්නේ..agreement එකත් sing කරා...මම ගිය මාසෙ 25 resing letter එක දුන්නා..ඒත් මට කොපි එකක් තියාගන්න බැරි උනා...ඒක දුන්නට මුකුත් ආන්සර් එකක් නෑ...යන්න ඕනේ නං 5000ක් දෙන්න කිව්වා නැත්නම් මාස 5ක් පඩි නැතුව වැඩ කරන්න කිව්වා...
@@pasindupriyamantha9117 ඔයා ආයිත් දෙන්න Resign letter එකක් අයින් වෙන්න මාසයක් තියලා... ඒක දෙනකොට ඔයා copy එකක් තියාගන්න මතක් කරලා.. ඊට පස්සෙ දීලා මාසෙකට පස්සෙ එයාලගෙන් ඉල්ලන්න passport එක. දුන්නෙ නැත්නම් කියන්න මම UAE වල නීතියට අනුව ඔයාලට අයින් වෙන්න පුළුවන් කාලයට Resign letter එකක් දුන්නා.. UAE රටේ නීතිය අනුව ඔයාලට බැහැ මගේ පාස්පෝට් එක තියාගන්න... මම සල්ලි දෙන්නෙ නෑ ඔයාලට.. මම පොලීසියටයි Labour court එකටයි යනවා කියලා කියන්න.... ඒත් එයාලා ඔයාට දුන්නෙ නැත්නම්.. කෙලින්ම මුලින්ම පොලීසියට යන්න... ගිහින් විස්තරේ කියන්න.. ඊට පස්සෙ එයාලා ඔයාට කරන්න ඕන දේ කියයි. සල්ලි සතයක්වත් දෙන්න එපා...
@@AshiralakshanDezoysa ගොඩක් ස්තූතී අයියේ❤️🫂කර කියාගන්න දෙයක් නැතුව ඉදියේ මම
Passport Nathi kanekuta kohomada out pass danne kiyannko bro please
අනෙ දන්න කෙනෙක් කියන්න මට ලංකාවට යන්න ඔනි කම්පැනි එකෙන් පාස්පෝට් එක දෙන්නෙ නෑ දැම් ඇවිත් මාස 7යි පාස්පෝට් එක දෙන්න වීසා මනී ඉල්ලනවා. මේකට කරන්න පුලුවන් විසදුමක් නැද්ද
@@sadharu1618 Company එකත් එක්ක කතා කරලා ඉල්ලගන්න.
Aiye please reply ekak dannako january 9 visa iwara une eyta abbscond fine dekama wetila. Gewanna salli ne aiye. Mokadda karanna tiyenne .. Please reply ekak dennako
මුලින්ම ඔයා absconding එක අයින් කරගන්න ඕනේ..ඔය කියන විදිහට amer center එකකට ගිහින් outpass එකක් දාගන්න ඕනේ... ඒකට ඩිරාම් 400 ත් 500 ත් අතර ගානක් යනවා... වීඩියෝ එකේ තියෙන විදිහට බලලා කරන්න..
සල්ලි සතයක්වත් නැත්නම් ඉතින්.. බැහැ ඒනම් ඉතින් අබුඩාබි තියෙන ලංකාවේ එම්බසියට කතා කරල බලන්න
+971 2 631 6444 / +971 2 634 6481
Bro.mta id tiyenawa.job aka karanna be.amaruii.lankawata yanna paspot aka den ne.yanna vidiyak kiyanna puluwan da.apa wela inne
MOHRE එකට කතා කරල බලන්න. නම්බර් එක 👇
+971600590000
Mageth paspot eka ejansiye eka ganna ejansiye una diram 8000k illanawa .ithin mata embasi gihin out pas ekak dan lankawata yanna puluwanda
@@ShenaliShenali-s2i එම්බසි එකෙන් out pass දාන්න බෑ. පාස්පෝට් එක නැතුව outpass දාන්න බෑ. Outpass දාන්නෙ Amer center වලින්.
Machn uba lankawata giyada?
@@ShenaliShenali-s2imokada une mavhn
Out pass eka masa2 fain ekak wadune ,3500.kochchara kalekata enna bari weida
@@Darshini-s5i අපිට කොච්චර කාලයක්ද කියලා කියන්න බැහැ
Aiye man visit walin aawe dubai mage visa iwara wela but man wada karana gedarin visa gahanne na passport agencye eka dhenneth na ,mata aqama gahanneth na mata prashna mehe man monada karanna one ekata 😢 man me gedara 6 month wenawa awith
ඔයාලා හරියට හොයලා බලන්නෙ නැතුව ආවම ඔහොම වෙනවා නංගි. ඔයාය ඉතින් එම්බසි එකට කතා කරන්න තමයි තියෙන්නෙ. නැත්නම් Labour court යන්න ගිහින් පැමිණිල්ලක් දාන්න. මම එම්බසි එකේ නම්බර් එක දාන්නම් කතා කරල බලන්න.
+971 2 631 6444 / +971 2 634 6481
උදේ 9 ත් හවස 2 ත් අතර ගන්න.
Man out pass ekakin lankawata awe giya aurudde september wala.mata fine eka thibba 3200k.eka geuwe ne.mata kochchara kal band ekak thiyenawada kiyala hariyatama balaganne kohomada??
Out pass දාගෙන ආවම අනිවාරෙන් lifetime ban කරලා යවන්නෙ. ආයි ජීවිත කාලෙටම ඩුබායි එන්න බෑ. ඔයාට ඒක හරියටම දැනගන්න ඕනෙ නම් ආයිත් ඩුබායි වලට විසිට් වීසා එකක් apply කරල බලන්න. Approve උනොත් එන්න පුළුවන් Reject උනොත් ඔයාට එන්න බැහැ.
Aiye.dubai wala inne.mage aiya.eyage passport eka arabi ekkena aragena.eyata out pass dagena enna puluwanda lankawata kohomada eka karanne
@@NimeshaSewwandi-n3q අයියට work visa ගහලද තියෙන්නෙ ? නැත්නම් විසිට් වීසද ඉන්නෙ ? ඔයා පැහැදිලිව කියන්න අයියාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.
@@NimeshaSewwandi-n3q අයියට කියන්න දැන් පොදු සමා කාලයක් තියෙනවා කියලා. හැබැයි ඒ පොදු සමා කාලය ලබා ගන්න පුළුවන් අය ඉන්නවා ලබා ගන්න බැරි අය ඉන්නවා. ඒ නිසා හොද්ම දේ ඩුබායි වල තියෙන ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරල් කාර්‍යාලයට යන්න කියන්න. ගිහින් හරියටම විස්තරය දැනගන්න කියන්න. නැත්නම් මම පල්ලෙහායින් දාන්නම් ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරල් කාර්‍යාලයේ නම්බර් වලට කතා කරලා විස්තර දැනගන්න.
Consulate General of Sri Lanka (Dubai)
Tel No : (+971) 04 611 5555 / 04 611 5500
Out passe ekak dala awahama kochchara kalekata dubai yanna bareda.masayak vesa nathewa heteya.
@@gayanpriyantha1069 ඒක අපිට හරියටම කාලයක් කියන්න බෑ
Aiye මට මාසෙක පොඩි බබෙක් ඉන්නවා මෙහෙ latifa hospital eke delivery eka kare.ithin mt lankawata ynna hospital bill eka gewanna monthly hadagena thiyenne mge husband.hbai mn cash now loan eka aran thiyenne ita amatharawa apsconding watila hitiya eka clear krgththa eth visa thawama active.mn emigration ekta gihin lebour eken dunnu document ekath aran gihin visa cancel krgnna ona.mge passport eka lga thiynawa.babata fly krnna passport hadagnna puluwan process eka kohomada aiye.mt ara loan gewanne nthuwa ynna bhada mtai babatai withrak.....emergency yddi prashnyk wenne ndda?
@@mashiadikari8908 loan එක සම්බන්ධව නම් මට හරියටම කියන්න බෑ. බබාගේ passport එක හදාගන්න එක ගැන දැනගන්න නම් ඔයා අබුඩාබි වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට හෝ ඩුබායි වල තියෙන ශ්‍රී ලංකා කොන්සාල් ජෙනරල් කාර්‍යාලයට කතා කරලා හරි ගිහින් හරි බලන්න. මම පල්ලෙහායින් ඒ තැන් දෙකේම නම්බර්ස් දාන්නම්.
Embassy Of Sri Lanka (Abu dhabi)
Tel No : +971 2 631 6444 / +971 2 634 6481
Consulate General of Sri Lanka (Dubai)
Tel No : (+971) 04 611 5555 / 04 611 5500
අයියේ ඩුබායි අවුට් පාස් දාල යනකොට පාස්පෝර්ට් එකෙ සීල් එකක් වදිනවද ඒ සීල් එක වැදුනම මේ රටට විතරක්ද ඒක පෙන්නන්නේ සිස්ටම් එකේ වෙන රටවල් වලට යනකොටත් පාස්පෝර්ට් නම්බර් එක ගහද්දින් ඒකෙ පෙන්නවද අයියේ
@@DinithiMaheshika-ws4ir ඒක නම් දන්නෙ නෑ
aiye mata 2600 fine eka thibbe mama awe out pass ekak aran 2019 poddak kiyanna puluwanda kochcara kalayakata band wenawada kiyala
ඔයා ෆයින් නොගෙවා out pass දාගෙන ආව නම් life time ban කරලා තමයි එවන්නෙ... ඒක එහෙමද නැද්ද කියලා බලාගන්න තියෙන්නෙ එක ක්‍රමයයි. ඔයා ඩුබායි වලට ආයි විසිට් එකක් apply කරන්නම වෙනවා.. ඒක reject නොවී ආවොත් ඔයාට ban එකක් නෑ... reject උනොත් එනවා ඔයාව life time ban කරලා ඒ නිසයි වීසා එක reject උනේ කියලා
Aiye.mm visit ekakin ewith job ekak kara.eyala mata මුලින්ම e visa ekak gehuwa eka den expire wela thiyenne.eyala mawa biometric ekatath yewwa eth mata emirates id eka dunne ne තාම .eyala mawa den terminate karala thiyenne.eyala kiyanawa mage visa eka process karala cancel karanna ona kiyala.cancellation eka karana dawasata wenakan thiyena fine ekath eyala gewanawa kiwwa.mata denaganna ona eyala cancel karata passe mata aluthin visa ekak gahanna puluwanda kiyala.
@@SharmilaUdayangani ඔව් එයාලා visa එක cancel කරලා ඔයාට cancellation එක දුන්නට පස්සෙ ඔයාට අලුත් visa එකක් ගහගන්න පුළුවන්.
@AshiralakshanDezoysa ok aiye thank you.thawa deyak denaganna ona.eyalata apiwa outpass dala lankawata yawanna be නේද .
@@SharmilaUdayangani ඒ ගැන මම හරියටම දන්නෙ නෑ නංගි
@@AshiralakshanDezoysa hari aiye.thank you
@@SharmilaUdayangani you welcome
Aiye mata dubai wala mase deke E visa aka gahala tiyenne.. mata yanna one wela mn passport illuwata mata dunne naha mn labour complane akak dala passport aka gaththa. Mage visa aka cansilation karanne naha compny aken..mata out passe dagena yanna puluwanda
Amer center එකට ගිහින් කතා කරලා බලන්න එහෙම පුලුවන්ද කියලා.
Abu dhabi wala toyeda aiye
@@AsankaPrabath-l2p බලන්න අබුඩාබි තියෙනවද කියලා නැත්නම් ඩුබායි වලට එන්න වෙනවා.
Machn uba lankawata giyada?
Aiye visit visa iwara wela dawas 4k hitapu kenekta fine eka witharak gewala yanna puliwanda
ඩුබායි විසිට් වීසා පුළුවන්. සාජා විසිට් වීසා නම් overstay වෙච්ච දවසෙම absconding වැටෙනවා...
Malli 2013 ajancy eken mama Dubai awa kiwwa gedara neme dunnne .wena geyak kanawath na hari duppath.one month wadakala salary eka dunneth na .a madam mata kiwwa hamoma panala yanawa oyanam paninna epa akamathinam kiyanna kiwwa .akamathi kiyala kiwwama mawa ajanciyata dunna .mata visa gahala naha a wenakotath.math ekka godak karadarawela apu 7k hitiya .api awa kiyala apita godak hirihara karanawa kiyala dubai embassy ekata call karala kiwwama apita embaci ekata anna kiwwa api giya.pasuwada apiwa policiyata aragena giya .ajancy ganita kiwwa ape passport eka denna lankawata yanna kiyala.athana ha kiwwata mata labune na.masa 4k emacy eke hitiya.emacy eken eliyata yanna chance ekak labuna.thama kamatten yana bawata lipiyak liyala yanna .mamath eliyata avith awurudu 4k wada karala .lankawata yanna awir ekata gihin bara una alluwe na.mata viasa gahala wada karanna kiwwa .ba mata lankawata yanna one kiwwa nisa thawakalika passport eka hadala mawa airport ekata gihin eyalama aralewwa.kisima prasnayak nathiwa mama awa.2017.mama aye yanna visit ekak gahawwa 2023 eka cancel una mata hethuwa danaganna barida pilithurak ewannako
ඔයා එහෙම වැඩ කලාම life time ban කරලා යවන්නෙ... ආපහු එන්න බෑ ඩුබායි... හේතුව තමයි ඔයා overstay ඉදලා out pass දාලා රටින් ඩුබායි රජයෙන් යැව්වා කියන්නෙ.. ආපහු ඉතින් එන්න බැහැ...
Thanks
Aiye mge Thaththi inne Dubai eya out pass dala lankawata awoth mth Dubai yann inne ethkota mt yannth berida aiye 😢
ඔයාට කිසි අවුලක් වෙන්නෙ නෑ...
Sir මට දැනගන්න ඕන මම visit visa ගිහින් මාරු කරගන්න බැරි වුනා.2005 අවුරුදු 5 වැඩකලා පොලිසිය ගට අහුවෙලා දවස් 14 jall දැම්ම මගෙසල්ලි දිල එම්බසියෙන් outpass එක ගෙනත් දුන්න ලංකාවට එව්වා.දැනට අවුරුදු 14 වෙනවා.නැවත ඩුබායි යන්න බැරිද
ඔයා කලින් දාපු කමෙන්ට් වලට මම රිප්ලයි කලා..කරුණාකරලා ඒ රිප්ලයි බලන්න.
Apsconding watila thibunoth.aka ain nokara out pass da gena anna barida.
බැහැ.
අය්යෙ ඔමාන් ගිහින් විසා එක අලුත් කරගන්න විදිහ දාන්න කො විසිට් එක
මම ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙන්නෙ. මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහායින් දාන්නම් බලන්න 👇
ruclips.net/video/3eXsXMsFIhA/видео.htmlsi=_5apCpxd5KgWrniK
අයියේ ඔමන් විසිට් වීසා ගිහිල්ලා ෆයින් එක වැදිලා ඔමන් රියාල්500ක් දඩය ගෙවපු කෙනෙක්ට ආයේ විසිට් වීසා යන්න පුලුවන්ද ඔමාන් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද. අවුට් පාස් ආවේ නැහැ දඩය ගෙවලා ආවේ
මල්ලි මං ඕමාන් ගැන නම් දන්නෙ නෑ. සොරි
Mali aut pass welata avith aye a retata kochere kaaleykin yanne beida
ඒක මට කියන්න බෑ කොච්චර කාලයක්ද කියලා ඒක අපිට බලන්න නම් විදිහක් මම දන්නෙ නෑ. අවුරුද්දක් , 2 ක් , 5 , 10 ක් හෝ ජීවිත කාලෙටම වෙන්නත් පුළුවන්. ඔයා පොඩ්ඩක් ලංකාවේ travel agancy එකකින් ගිහින් අහල බලන්න.
Aney thanks mali oman hitiyaa man auruduw 10aperaadey mata pingal wedunaa gedare kema dunne amaruwen lankawata pass aketa awey dan avillaa 5 mata yanne berida kagen ahenneda?
@@nishanthirankoth9105 මම ඕමාන් ගැන නම් දන්නෙ නෑ. මම කිව්වේ ඩුබායි ගැන.
@@AshiralakshanDezoysa aney puluwannam ahela kiyannekoo p l s
@@nishanthirankoth9105 සොරි ඕමාන් වල දේවල් මම දන්නෙ නෑ.
dubai වල di passport එක නැ තිඋනා ,ගන්න ක්‍රම ය්ක තියෙනවා da ,viza gahanna widihak na ,
එම්බසි එකට කතා කරන්න. කතා කරලා අහන්න එයාලා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා. අබුඩාබි වල තියෙන්නෙ එම්බසි එක. නම්බර් එක පල්ලෙහායින් දාන්නම් 👇
+971 2 631 6444 / +971 2 634 6481
තව ලංකාවේ ඔෆිස් එකක් තියෙනවා ඩුබායි වල ඒක එම්බසි එක නෙමෙයි හැබැයි passport සම්බන්ධව වැඩ කරගන්න පුළුවන් ඒකේ නම්බර් එකත් මම පල්ලෙහායින් දාන්නම්.
(+971) 04 355 2417 / 04 340 4605
Masa 4i man with visa gzhala tiyanna
@@niranjansanjeewa3352 මොකක්ද ඔයාට දැනගන්න ඕනේ ?
Api band eka kochchara kalekata wedilada keyala check karaganne kohomada keyala video ekak karannako
Ban එක බලාගන්න විදිහක් නෑ... ඔයාට බෑන් එක බලාගන්න ඕනෙ නම් විසිට් වීසා එකක් apply කරන්න ඕනේ.. ඊට පස්සෙ වීසා එක reject උනේ නැති උනොත් අවුලක් නෑ ඔයාට ban එකක් නෑ.. හැබැයි reject උනාම.. ඔයාගේ වීසා එක apply කරන agent ට පුළුවන් Ban එක කොච්චර කාලෙකටද දාලා තියෙන්නෙ කියලා බලන්න.. දැන් ගොඩක් වෙලාවට lifetime ban කරලා තමයි යවන්නෙ... වෙන ක්‍රමයක් නෑ Ban එක බලාගන්න..
Mama masa 6k overstay hetiye
Al aweer aken ahuwama kewa apahu enna puluwan keyala
@@Nirusenavirathna මම දන්න විදිහට අපිට එහෙම ban එක බලන්න විදිහක් නෑ... ඔයාට al aweer එකෙන් කිව්ව නම් එන නොඑන එක ඔයාගේ අතේ තියෙන්නෙ.
@@AshiralakshanDezoysathankyou aiye.
Mali.airport eke kothanada gewanna.oni fine.eka
අක්කේ ඔයා ticket counter එකෙන් අහන්න overstay fine එක ගෙවන office එක කොහෙද තියෙන්නෙ කියලා එයාලා කියයි. නැත්නම් airport එකේ officers ලා ඉන්නවා එයාලගෙන් උනත් අහන්න එයාලා ඔයාට කියයි.
Eeka prashnayakda
මොකක්ද ?
Aiye mage passport ekai id ekai nathi wela mt dn lankawata yanna ona kohomada yanne
@@KawiBbh Amer center එකකට ගිහින් අහන්න එයාලා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා.
Matath lnkawata yanna vidihak nadda mage paspot eka ejansiye
@@ShenaliShenali-s2i Amer center එකට ගිහින් කතා කරල බලන්න
Aiyee out pass ekak dapuwama sharja airport eken yanna puluwanda
@@Andaresride Amer center එකෙන් ගිහින් අහන්න.
Apita out pass danne typing centre ekakin eken kiyai neda
@@Andaresride ඔව් එතනින් අහන්න.
Malli mata blck seel ddala. Awalaa. Tiyenne aye dubai walata yanna berida plees malli mata kiyanna
ආපහු ඩුබායි එන්න බෑ.
Over stay idala outpass dagena giyoth aye transit ekktawath enna barida aiye.
@@AmaldesilvaAmal කොහොමත් outpass දාන් යනව කියන්නෙ ban කරල යවන්නෙ මල්ලි. ඒක අවුරුදු 1 ක් 2 ක් 5 ක් 10 ක් හෝ ජීවිත කාලෙටම වෙන්න පුළුවන්. ඉතින් ban කරලා තියෙද්දි transit එන්න බෑ.
@@AshiralakshanDezoysa dubai witharakda aiye transit enna bari
@@AmaldesilvaAmal ඩුබායි කියන්නෙ රටක් නෙමෙයිනේ UAE තමයි රට. එතකොට මුලු UAE වලටම බෑ. එතකොට ඩුබායි , සාජා , අබුඩාබි , රසල් කයිමා ඔය තැන් 4 ම Airports තියෙනවා ඔය airports 4 ටම transit එන්න බෑ.
Ayye abudabi visa ekak thiyenne.. dubai saja walin eka danna ba kiwa.. abudabi yanna onilu, ehen kohomda eka karaganne
ඒක තමයි මල්ලි ඔයාට එයාලා කිව්වෙ නැද්ද කොහෙටද යන්න ඕනේ කියලා. එයාලා දන්නවනේ තැන. අබුඩාබි වල තැන් ගැන නම් මම දන්නෙ නෑ මල්ලි. Amer center එකෙන්ම තමයි අහන්න වෙන්නෙ.
@@AshiralakshanDezoysa eyala saja thank kiwa ethanata gihin balanna kiyala, ethanata giyama kiwa saja dubai withrai krnne abudabi, walata tikert ekak dgena airport ekta yanna ethanin kranawa kiyala,thawa mn ekka dubai visa kollek outpass damma, ameer eken masa 3k visa na.. habai afconding gewwe na, 530k witharai gtte outpass ekata eyage.
@@tharushasandaruwan1947 එහෙම නම් අබුඩාබි airport එකට ගිහින් බලන්න
එහෙම අවුට් පාස් දැම්ම අපිව මේ රටෙන් පැන්නුව වගේ එකක්ද වෙන්නේ 😢
@@DinithiMaheshika-ws4ir වීඩියෝ එකේ මම පැහැදිලිව කියනවා. Outpass එකක් කියන්නෙ මොකක්ද කියලා.
aiye mase 3 wgea abcond keiyak wgea vi de..
@@ThanujaKumara-di6sh absconding එක මාස ගානක් ගියා කියලා වැඩි වෙන්නෙ නෑ. ඔයාගේ විසිට් වීසා එක ඩුබායි නම් ඔයාට වීසා ගහපු agent ට කතා කරල අහන්න absconding එක කීයද කියලා. ඔයාගෙ විසිට් වීසා එක සාජා නම් ඔයා සාජා immigration එකට ගිහින් අහන්න ඕනේ absconding කීයද කියලා. හරියටම කියන්න බෑ කීයක් වෙයිද කියලා සාමාන්‍යයෙන් ඩිරාම් 2500 ත් 3500 ත් අතර වගේ වෙයි.
outpast dapuwama me ratata witharada anna beri.
@@MaheshiRajarathna ඔව්. හැබැයි ඔයාට සමහරක් විට වෙනත් මැදපෙරදිග රටවල් වලට යන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක අපිට හරියටම කියන්න බෑ.
Abscond fine dekama wetila tiyenne.. Out pass danna puluwan da
පුළුවන් හැබැයි මුලින්ම Absconding එක අයින් කරගන්න ඕනේ... absconding එක අයින් කරගන්න තමන්ට විසිට් වීසා එක ගහපු travel agancy එකට කතා කරන්න...
Ehema out pass awoth E paule katwth yann berida aiye Reply ekk ewnko 😢
පිස්සුද ? Outpass දාන් ආපු කෙනාට විතරයි යන්න බැරි
අයියෙ ඩුබායි වීස වලට ඇබ්ස්කොන්ඩින් වදිනවද?,නැද්ද?
අනේ කියන්නකො ප්ලීස්😢
Absconding වදිනවා... අනිවාරෙන්
Bro..මම Work Visa (Freelance Visa) ඇවිත් over stay ඉන්නේ.. මේ විදිහට යන්න පුළුවන්ද ලංකාවට
පුළුවන්
@@AshiralakshanDezoysa Thanx dear
@@-sithaniwanabanapada877 You welcome ❤️
මගේ ඇබිස්කොන්ඩින් අයින් කරන්න ඩිරාමි 3500ක් ඉල්ලනව ඒජන්සි එකෙන් දින 37 විසා ඉවර වෙලා ෆයින්ඩි එක ගෙවිවා අපිට බැරිද ශ්‍රී ලංකන් එමිබසි එකෙන් absconding අයින් කරගන්න
ලංකාවේ එම්බසි එකෙන් absconding අයින් කරගන්න බැහැ. සාජා විසිට් එකක් නම් සාජා immigration එකට යන්න ඕනේ absconding අයින් කරගන්න. ඩුබායි විසිට් එකක් නම් absconding අයින් කරන්න පුළුවන් ඔයාගේ වීසා එක ගහපු ඒජන්ට්ට විතරයි... අනික ඔයා කොහොමද absconding නොගෙවා fine එක ගෙව්වේ ? එහෙම ගෙවන්න බැහැ.. absconding අයින් කරගෙන තමයි fine එක ගෙවන්න පුළුවන්.
කමිපැන් එකෙන් ගෙවිවා දැං find එක ඉවරයි කියල පෙන්නනවනේ එතකොට
@@rasikahemachandra7931 මොකකද පෙන්නන්නෙ ෆයින් එක ඉවරයි කියලා ? ඔයා මොනා කියනවද කියලා මට තේරෙන්නෙ නෑ.. ඔයාව absconding දාලා තියෙනව නම් ඔයා මුලින්ම absconding එක අයින් කරගන්න ඕනේ සල්ලි ගෙවලා.. ඊට පස්සෙ තමයි fine එක ගෙවන්න පුළුවන්... නැතුව absconding තියෙද්දි fine එක ගෙවන්න බැහැ... ඒක තමයි මෙහෙ තියෙන නීතිය.. ඒක වෙනස් කරන්න බැහැ...
දැං මට ෆයින්ඩි එකතියෙන්නේ දවස් තුනක විතරයි විසා ඇප්ලයි කරන්න බැ ඇබිස්කොන්ඩින් අයින් නොකර
@@rasikahemachandra7931 මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
ඇප්ස් කොන්ඩින්ග් කියන්නෙ මොක්ක්ද .කොකද විඩියො එක
@@IshaniNeranjala-u9u Absconding කියන්නෙ visit visa කාලය ඉක්මවා රැඳී සිටීම කියන එක. එතකොට මේ absconding වැටෙන්නෙ ඔයාගේ visit visa එක sharjha visit visa එකක් නම් ඔයාගේ visit visa එක කල් ඉකුත් වූ දිනයෙම ඔයාව absconding වැටෙනවා. ඔයාගේ visit visa එක Dubai Visit visa එකක් නම් ඔයාගේ visit visa එක කල් ඉකුත් වුන දවසෙම ඔයාව absconding වැටෙන්නෙ නෑ. එහෙම නොවෙනවා කියන්නත් බෑ. මොකද Dubai visit visa වල absconding දාන්න ඕනේ ඔයාගේ visit visa එක ගහපු Agent තමයි. එයා ඔයාව කවදා absconding දායිද කියන්න බෑ. ඒක ඉතින් agent ගේ අතේ තමයි තියෙන්නෙ. එතකොට ඔයාගේ visit visa එක sharjha visit visa එකක් නම් ඔයාට දැනගන්න පුළුවන් ඔයාව absconding දාලද කියලා ඔයාටම. හරිම සරලයි. ඔයාගේ visit visa එක කල් ඉකුත් වුන දිනය බලන්න icp uae app එකෙන්. මම ඒක බලන විදිහ ගැන වීඩියෝ එකක් කරල තියෙනවා මම ඒ වීඩියෝ එකේ link එක දාන්නම් පල්ලෙහායින් 👇 බලන්න
ruclips.net/video/_t78QK-OVDU/видео.htmlsi=Nw74zPTHUY5yw9IX
ඔයාගේ sharjha visit visa එක කල් ඉකුත් වෙලා නම් ඔයා දැනටමත් absconding වෙලා ඉන්නෙ. ඔයාට absconding එක අයින් කරගන්න ඕනේ නම් සහ කීයක් යනවද කියලා දැනගන්න sharjha immigration එකට යන්න ඕනේ. ඔයාගේ visit visa එක Dubai නම් ඔයා බලන්න මම අර කලින් කිව්ව විදිහට icp uae app එකෙන් ඔයාගේ visit visa එක කල් ඉකුත් වෙලාද කියලා. කල් ඉකුත් වෙලා නම් ඔයා කතා කරන්න ඔයාගේ visit visa එක දාපු agent ට. කතා කරලා එයාගෙන් අහලා දැනගන්න absconding දාලද නැද්ද කියලා. Absconding දාලා තිබුනොත් ඒක අයින් කරගන්නත් ඔයාගේ visit visa එක දාපු agent ම තමයි කතා කරන්න ඕනේ. කීයක් යනවද කියලත් එයාගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ.
Aiye airport eken outpass danna barida ?
@@chathurikahansani4939 බෑ
අයියේ මාස 6ක් වීසා නැතිව ඉදලා ඊටපස්සේ outpass දගෙන ලන්කාවට ගියා දැන් ආයේ ඩුබායි එන්න බැරිද
සාමාන්‍යයෙන් එහෙම outpass දාගෙන යන අයව life time ban කරලා තමයි යවන්නෙ. ඔයාට ඒක එහෙමද නැද්ද කියලා දැනගන්න නම් විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක ආවොත් අවුලක් නෑ නැත්නම් reject උනොත් ඉතින් එන්න බෑ
Visa apply karanne nathuwa balagann widihak nadda
@@hirunimadhumali5587 මම දන්න විදිහට වෙන විදිහක් නෑ නංගි.
මම අවුට්පාස් එක දැම්මා පොටෝ ගත්තෙ නෑනෙ අමීර් එකෙන්
@@tharushamalinga4135 ගත්තෙ නැත්නම් කමක් නෑ
Aiye uae wala id ekak enna kochchara kal yanawada
ඔයා ඉතුරු වැඩ ඔක්කොම කලාට පස්සෙ fingerprints තිබ්බට පස්සෙ සාමාන්‍යයෙන් දවස් 2 න් එන්නත් පුළුවන් මට ආවේ දවස් 2 න් සති 2 න් එන්නත් පුළුවන්. එහෙම හරියටම දිනයක් කියන්න බෑ. හැබැයි සති 3 ක් නම් යන්නෙ නෑ.
Hari thanks aiye
@@Thushanibuddika You welcome මල්ලි ❤️
Aiyo deiyane mn malliyak nemei 😒
Aiye hasbange visa ekata wifeta wisa ekak gahaddi eyage padiya diram 4000k penna onada
අයියේ පාස්පොර්ට් එක ලග නැත්තන් කොහොමද ලන්කාවටයන්නේ
ඔයා අබුඩාබි වල තියෙන ලංකවේ එම්බසි එකට කතා කරලා බලන්න එයාලා කියයි. දැන් ඔහොම පාස්පෝට් එක නැතුව කෙනෙක් කතා කලා මට. එයා එම්බසි එකට කතා කලාම කියලා පාස්පෝට් එකක් අලුතින් හදාග්න්න වෙනවා කියලා. මල්ලි ඩුබායි වල ලංකාවේ ඔෆිස් එකක් තියෙනවා ඒකෙන් හදාගන්නත් පුළුවන් නැත්නම් අබුඩාබි වල ලංකාවේ එම්බසි එකෙන් හදාගන්නත් පුළුවන්.මම නම්බර් දෙක දාන්නම් කතා කරල විස්තර දැනගන්න.
ඩුබායි ඔෆිස් එක ලංකාවේ
(+971) 04 355 2417 / 04 340 4605
අබුඩාබි වල ලංකාවේ එම්බසි එක
+971 2 631 6444 / +971 2 634 6481
Hi
Oya lankawata giyada passport eka hada gattada
@@NethuimashiNethuimashi ow man lankawata awa pasport eka man arbapgen gatta polissiyata gihin
Machn policeyt gihin kohomad passports aka ganna widiy mt poddk kiyno@@udarakalpadeep2804
යුරොප් රටක ඉන්න කෙනෙකුට ගොල්ඩි විසාඑක හදා ගන්නේ කොහමද
මේ වීඩියෝ එක බලන්න. පල්ලෙහා ලින්ක් එක 👇
ruclips.net/video/iCCRMqguX7U/видео.htmlsi=7NezdpGEgxZWbUz9
ඩුබායි out pass දැම්මොත් කුවේට් ,කටාර්,බහරේන් ඕමාන් යන්න බෑද
දැනට තියෙන නීතිය අනුව යන්න පුළුවන් කිසිම අවුලක් නෑ
@@AshiralakshanDezoysa Thanks
@@VimanthaPatrick you welcome
අයියෙ අනෙ රිප්ලයි කරන්නකො .ඩුබායි වල ඉදන් ලංකාවට අවුට් පාස් දාලා ගියාම ජපන් යන්න බැයිද .ජපන් යද්දි වීසා එක ගන්න ප්‍රශ්නයක් වෙයිද ...
නෑ ජපන් යන්න අවුලක් වෙන්න නෑ...ඔයාට ඩුබායි වලට විතරයි Ban එකක් වදින්නෙ... අනිත් රටවල් වලට යන්න අවුලක් නෑ...
@@AshiralakshanDezoysaඩුබායි විතර යන්න බැරි. Math.out.pas awe den ඉන්නේ ඕමාන්. අනිත් මැදපෙරදිග යන්න පුළුවන්...බොරු කියන්න එපා ඩුබායි band nm .ඩුබායි විතරයි.....😊
@@OmanBidiyah-r7q හරි දැනුවත් කලාට ස්තූතියි ❤️
Thanks ayya දැනුවත් kalata ayya nambar eka poddak ewanna puluwanda
@@SusanthaPushpakumara-q7x මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO
@@SusanthaPushpakumara-q7x you welcome ❤️
ඩුබායි ඉදලා අවුට් පාස් ගියොත් ඩූබායි හරහා වෙන් රටවල් වලට යන්න බැරිද
@@chamalipriyanthika5402 ඔයා වෙන රටකට යනව නම් ඒ flight එක ඩුබායි වල නතර කරල නම් යන්නෙ ඒ කියන්නෙ ඔයාට Dubai වලින් transit එකක් තියෙනව නම් එහෙම යන්න බෑ. ඔයා direct flight එකක වෙන රටකට යනව නම් ගැටලුවක් නෑ.
අයියෙ මම පාස්පොට් නැති උනාම තව පාස්පොට් එකක් දෙන්නෙ එක පාරක් පාවිච්චි කරන්න පුළුවන් එකක් එක ගත්තා එම්බසියෙන්,මට විසිට් විසා ගහලා තිබ්බෙ එක ඉවර වෙන්න කලින් එම්ප්ලොයිමන්ට් විසා එකක් ගැහුවා ඔක්කොම කර ගත්තා මම මට යන්න ලු දැන් ඉමෙග්‍රෙශන් වලට එකට ගිහින් මාස දෙකෙ විසා එක අයින් කර ගෙන අවුට් පාස් එක ගන්න පුළුවන් ද අනෙ මට සල්ලි ත් නෑ ඉමෙග්‍රෙශන් ගියාම කියක් දෙන්න ඔනෙද එක දවසින් කර ගන්න පුළුවන් ද?
අනෙ රිප්ලයි එකක් දෙන්න කො අයියෙ
Employment visa ගැහුව නම් ඇයි යන්නෙ ? කව්ද යන්න කියන්නෙ ?
අය්යේ මං employment visa ඇවිත් ඉන්නේ අවිල්ලා දැන් මාසයක් වෙනවා . මගේ passport එක company තියෙන්නේ . හැබැයි විසා එක 30.5.2024 ඉවර වෙනවා . තාම medical , finger දිබ්බේ නැ . මට ලංකාවට යන්න ඔනේ කොහොමද අය්යේ යන්නේ please උදව් කරන්න 🙏🙏🙏
Rpy karanna ayye 🙏🙏
@@PiyumiNadisha-lh8fp ඔයාට ලංකාවට යන්න ඕනෙ නම් එයාලගෙන් පාස්පෝට් එක ඉල්ලගන්න.එයාලා දුන්නෙ නැති උනොත් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පාස්පෝට් එක තියන් ඉන්නව දෙන්නෙ නෑ කියලා.
Aiya visa ganawada iware una visa ekak ga gabna ona.😊
නෑ නෑ මම වීසා ගහන්නෙ නෑ
Ape maththa vist ekakta sajha giya gaththa aya den eyawa soyanne koyeda thenaka genin dala job ekuth ne visath iwarai den masa Pak wenawa laksh 6.30 gaththa monawath karanna berida😥
පාස්පෝර්ට් එක නැතිව කොපියෙන් පුළුවන්ද ඇප්ලයි කරන්න පාස්පෝර්ට් නැති අයට පුළුවන්ද
Amer center එකට ගිහින් අහන්න.
පුලුවන්
අවුට් පාස් දාලා ලන්කාවට ගියොත් ඩුබායි හරහා වෙන රටවල් වලට යන්න බැරිද
@@chamalipriyanthika5402 ඩුබායි වලින් නවත්තලා යන flight වල යන්න බෑ
මම ඩුබායි වලට යන්න පුලුවන්ද අඋට් පස්වලට ආව අඋරුදු 11 උ නා පාස් පොට් දුඋන්නේ නෑ මම ගමට් akan එ leයට ඇවිත් වැඩ කලා නෑ ව ත ය න්න පුළුවන් ද කොහොමද දැන ගන්න මටයන් න පුලුවන්ද දැන්ඩු බා eඑක ට
Out pass ආවම ගොඩක් වෙලාවට lifetime ban කරල තමයි යවන්නෙ. සමහරක් විට අවුරුදු ගානකට වෙන්න පුළුවන්. Ban එක බලාගන්න විදිහක් නම් මම දන්නෙ නෑ. ඔයාට ඩුබායි එන්න පුලුවන්ද බැරිද කියලා බලාගන්න විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක approve උනොත් ඔයාට එන්න පුළුවන් හැබැයි Reject උනොත් එන්න බෑ.
තෑන්ස් මල්ලි
@@NilushiPreethika-y4o you welcome ❤️
Out pass noda yanna bada
@@vinodfernando6320 ප්‍රශ්නය පැහැදිලිව අහන්න
@ mage visa eka 9/6 iwara ude man 30 tikat damma mata out pas danna salli na out pass danne nathuwa yanna puluwamda
@@vinodfernando6320 විසිට් වීසද ? වීසා ඉවර වුන මාසේ සහ දිනය පැහැදිලිව කියන්න.
@ ow iwarai 2024/9/6 iwara une
@@vinodfernando6320 මෙහෙමයි දැන් පොදු සමා කාලයක් දීලා තියෙනවා 2024 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන්. මේ පොදුසමා කාලයට අයිති වෙන්නෙ 2024 සැප්තැම්බර් මාසේ 1 වෙනිදට කලින් visa ඉවර වුන ( overstay ) අය විතරයි. මේ අයට පොදුසමා කාලයෙන් outpass දාගෙන යන්න පුලුවන්. පොදුසමා කාලයෙන් outpass දාගෙන යන කෙනෙක්ට outpass එක නොමිලේ ලබා දෙන්නෙ. අපි ගුවන් ටිකට්පත විතරයි සල්ලි දීලා ගන්න ඕනේ. ඔයාගේ වීසා එක 2024 සැප්තැම්බර් මාසේ 1 වෙනිදට පස්සෙ නම් ඉවර වුනේ ඔයාට පොදුසමා කාලය අදාල වෙන්නෙ නෑ. එතකොට ඔයාට ලංකාවට යන්න පුලුවන් ක්‍රම 2 ක් තියෙනවා. 1 වෙනි ක්‍රමය තමයි ඔයාට තියෙන ෆයින් ගෙවලා සහ absconding තියෙනව නම් ඒකත් ගෙවලා ගුවන් ටිකට්පතත් සල්ලි දීලා දාගෙන ලංකාවට යන්න පුලුවන්.2 වෙනි ක්‍රමය ඔයාට ෆයින් ගෙවන්න සල්ලි නැත්තම් සහ absconding ත් දාලා නම් ඒක ගෙවන්නත් සල්ලි නැත්තම් ඔයාට outpass එකක් දාගෙන තමයි ලංකාවට යන්න වෙන්නෙ. Outpass එක සල්ලි ගෙවලා ගන්න ඕනේ. ගුවන් ටිකට්පතත් සල්ලි දීලා ගන්න ඕනේ. Outpass එක Amer center එකකින් දාන්න පුලුවන්.
මම ගොඩක් අසනීපෙන් ඉන්නේ මට උදව් කරන්න ලංකාවට යන්න
@@IndikaruwanKumara-u8i ලංකාවේ එම්බසි එකට කතා කරන්න. නම්බර් එක පල්ලෙහායින් දාන්නම් 👇
+971 2 631 6444 / +971 2 634 6481
Jail එකට දානවද out pass දාලා යන්න apply කලොත්......
Apply කලොත් දාන්නෙ නෑ.. හොරෙන් හැංගි හැංගි ඉදලා මාට්ටු වුනොත් තමයි jail දාන්නේ...
Grace period after employment visa cancellation එක දවස් 30 ද 60 ද සර්...?
@@RaheemFowzee දවස් 30 තමයි සාමාන්‍යයෙන් හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්
මම අදුරන කෙනෙක් මට වීසා එක එව්වෙ . මට absconding තියනවද නැද්ද බලාගන්න විදියක් නැද්ද අයියෙ .ඒජන්සියට කතා කරන්නෙ නැතුව වෙන විදියක් නැද්ද.ඇප් එකක් වගෙ
පුලුවන් ඔයා මට මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න.මම බලලා දෙන්නම්. මගේ youtube channel එකේ තියෙනවා මගේ facebook account එකේ link එක ඒක්න් ගිහින් මැසේජ් එකක් දාන්න මම බලලා දෙන්නම්
Boru kiyanna epa ban ,danna magulak kiyapan
@@AjithAnuralal මොකක්ද බොරුව ?
Absconding ain karanna gewanna oneda, over stay day 62 ,fine eka thiyenva 3200k eka gewanna absconding eka remove karanne ne sponser karapu kena, eya 8000dhm illanawa, absconding ain karanna , pls help
Out pass දාන්න අනිවාරෙන් absconding ගෙවන්න ඕනේ.... absconding අයින් කරගෙන තමයි outpass apply කරන්න පුළුවන්.. fine එක ගෙවන්න ඕනේ නෑ.... sponsor කරපු කෙනා කියන ගාන ඉතින් දෙන්න වෙනවා.. එයත් එක්ක කතා කරලා ගාන අඩු කරගන්න බලන්න... නැත්නම් අබුඩාබි වල තියෙන ලංකාවේ එම්බසි එකට කතා කරල බලන්න.නමෙක මම දාන්නම්
+971 2 631 6444 / +971 2 634 6481
Ayya out pass awa knk inwa mge yaluwek Green clour seal eka tynne eyta aya dubai yannda berda
Seal එක නෙමෙයි. Out pass දාන් ආව නම් ban කරලා තමයි ලංකාවට යවන්නෙ. ඒක අවුරුද්දකටද දෙකකටද පහකටද නැත්නම් ජීවිත කාලෙටමද කියලා දන්නෙ නෑ. ඔයාට ban එක චෙක් කරගන්න නම් විදිහක් මම දන්නෙ නෑ. ඔයාට ඩුබායි වලට එන්න පුලුවන්ද බැරිද කියලා දැනගන්න විසිට් වීසා එකක් apply කරල බලන්න. වීසා එක ආවොත් අවුලක් නෑ. හැබැයි වීසා එක reject උනොත් එන්න බෑ. සාමාන්‍යයෙන් ඔහොම outpass යන අයව ජීවිත කාලෙටම ban කරලා තමයි යවන්නෙ. ආපහු ඩුබායි එන්න බැරි වෙන්නම.
@@AshiralakshanDezoysa thnx
@@rusithrathnayaka4322 you welcome
අයියේ මගේ වයිප් ජොබ් එකක් කරා එතන් ප්‍රශ්න උනා පඩි නොදී 1600 ක් කිව්වා එත් දෙන්නේ 1080 මාස 8 ක් විතර කැපුවා,අපි ලේබර් ගියා ඒත් එහෙන් කතා කර්ලා පොලිසිය යන්න කිව්වා පොලිසිය කියනවා කෝට් යන්න කියලා ඒත් කෝට් යන්න සල්ලි නැහැ,දැන් කම්පැනියෙන් කම්පේල්න් එකක් දාලා.ඒකෙන් 6600 ක් ඉල්ලනව එක මාසෙක සල්ලිත් එක්ක එච්චර සල්ලි නැහැ අපි ගාව මොකක්ද කරන්න ඕන ඔයාගෙ නම්බර්‍යක් හරි දෙන්න පුළුවන්ද
ඔය යන්න තියෙන තැන් වලට තමයි ඔයාට යන්න තියෙන්නෙ. ඔයාට කරන්න පුළුවන් අන්තිම දේ තමයි MOHRE එකට කතා කරලා ඔයාට වෙච්ච අසාධාරණය කියලා පැමිණිල්ලක් දාන එක. එයාලා කිව්වොත් Court එකට යන්න කියලා ඔයාට court එකට යන්න වෙනවා.
MOHRE number 👇
+971600590000
අයියේ මන් අවුරුද්දකට කලින් අවුට් පාස් දාගෙන ලංකාවට ආවෙ මන් විසිට් වීසා ඇප්ලයි කරා ඒක රිජෙක්ට් උනා මට ස්පොන්සර් වීසා එකකින්වත් ආයි ඒ රටට යන්න බැරිද අනේ මට රිප්ලයි එකක් දෙන්නකෝ 🥺
@@naveenkavinda9451 මං දන්න විදිහට Reject උනාම ඉතින් ආයි එන්න බෑ මල්ලි. Sponsor කරලා එන්න පුලුවන්ද කියලා නම් දන්නෙ නෑ.
Hi bro
@@ashvlog6317 ❤️
පුළුවන්..ලෝකල් අරාබි කෙනෙක්ගෙන් ගන්න.
@@OmanBidiyah-r7q කොහොම කලත් මුලින්ම ban එක අයින් කරගන්න ඕනේ.
Me embasiyen udau ganna puluwanda
කතා කරල බලන්න. මේ නම්බර් දෙක එම්බසි එකේ... අබුඩාබි වල තියෙන්නෙ
+971 2 631 6444 / +971 2 634 6481
පාස්පෝටි නැතිව අව්ටි පාස් දාගන්න බැද
@@LahiruSadaruwan-r5t බැහැ
Mali.dubai .embassy .no.dannako
ඒක එම්බසි එක නෙමෙයි එම්බසි එක තියෙන්නෙ අබුඩාබි වල.. ඩුබායි වල තියෙන්නෙ consulate office එකක්.. මම තැන් දෙකේම නම්බර් දාන්නම්.
ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය අබුඩාබි
+971 2 631 6444 / +971 2 634 6481
Consulate office ඩුබායි
(+971) 04 355 2417 / 04 340 4605
Aiye MN apu aluta aluminiyam company 1ka wada kala ataninn mata denawa kiuwa padi dunna visa gahuwethna mage passport 1 dennethna MN ganne kohomada kiyannako
පාස්පෝට් එක ඉල්ලන්න. දෙන්නෙ නැත්නම් ඉතින් පොලීසියට ගිහින් කියන්න. වෙන කරන්න දෙයක් නෑ
Out pass noda yanna bada
@@vinodfernando6320 ප්‍රශ්නය පැහැදිලිව අහන්න
Aiye pasprot eka netuwa autpass dan yanna beida
පාස්පෝට් එක නැතුව යන්න බැහැ.
@@AshiralakshanDezoysa et aiye pasprot eka wenuwata dokiumat ekak tiyanawalu eka aran yanna puluwan kiyala katawak tiyanawa.eka embacy eken ganna onilu
@@NethuimashiNethuimashi ඔව් එහෙම පුළුවන් එම්බසි එකට කතා කරල බලන්න. නම්බර් එක මම පල්ලෙහායින් දාන්නම් 👇
+971 2 631 6444 / +971 2 634 6481
@@AshiralakshanDezoysaAne oyata godak thank visa neti unata aulak neti wei neda
@@NethuimashiNethuimashi you welcome. Visa නැති අයට තමයි out pass දාගෙන යන්න තියෙන්නෙ.