පොඩි ෆයිටර්ස් පැටවුන්ට බිත්තර කහ මද දෙන හරිම ක්‍රමය | Betta fish growing | betta fish sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 213

  • @darkeysg
    @darkeysg 3 года назад +11

    Good work brother ❤️🔥

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 года назад +4

      Thanks brother 😍😍

    • @choppaWutto
      @choppaWutto 3 года назад +4

      ruclips.net/video/ifxEGUswei8/видео.html
      ජීවී ආහර නොමැතිව හොදම කැම වර්ග

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 года назад +3

      @@choppaWutto 😍

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +6

    හරිම ලස්සනයි.. ගොඩක් වටිනවා කියා දෙන දේවල් අපේ යාළුවන්ට.🦈🐠🐡

  • @AQUAPETSFISHPARADISE
    @AQUAPETSFISHPARADISE 3 года назад +3

    මේ වීඩියෝ එකේ පෙන්නන ලොකු ලස්සන ෆයිටර්ස් ලා ඔයාගෙද පට්ට ලස්සනයි බන් ♥

  • @savifishing1062
    @savifishing1062 3 года назад +4

    රියල් සවියත් බැලුව සුපිරියි

  • @diyofg6469
    @diyofg6469 3 года назад +3

    නියමයි පට්ට. මම දින්නා 💞👍🏽👍🏽👍🏽

  • @hesathsanvindu7594
    @hesathsanvindu7594 Год назад +1

    colour world aquarium eken malu delevery karanavada

  • @Kavindushamal-kk7nd
    @Kavindushamal-kk7nd Месяц назад +1

    Pataw ipadila dws 4n psse pirimi sathawa ain krata kamak ndda? Tankiye kesel kole dn ain krta kmk ndda sahoo 😊

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Месяц назад +1

      Pirimi sathawa sathiyak thiyala ain krnn eth ekkama kesel koleth iwath karanna ❤️

  • @slluckytech2719
    @slluckytech2719 3 года назад +2

    Patta bn video eka supiriyatama voice dilaa

  • @RaviRavi-fm8gc
    @RaviRavi-fm8gc Год назад +1

    Ayya mage beets Ada tamay bittara Dianne thama tika tika danawa kochera velawakinda ghanu data Ain karanna onen

  • @Binaru2023
    @Binaru2023 3 года назад +1

    නියමයි වීඩියෝ එක සුපිරි

  • @upeshikalakshani419
    @upeshikalakshani419 2 месяца назад +1

    දසේ පැටව් එක්ක ලොකු එකා තියන්න ඕනෙද?

  • @dinidupabasara8695
    @dinidupabasara8695 6 месяцев назад +1

    කහා මදේ අවුවේ වේලලාත් දාන්න පුලුවන් නේද

  • @Monster_fish827
    @Monster_fish827 Год назад +2

    Me betta patavu inna tankiyata kehel kola danne ay
    Kohomada danne
    Riply PLZ❤❤

    • @Monster_fish827
      @Monster_fish827 Год назад

      Kiyannako dan😔😪😪

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +2

      මන් ඒ ගැන විඩියෝ කරලා තියනවා ඒවා බලන්න පුලුවන් ගොඩක් දුරට දැනගන්න ඕන්නම් ❤️ ෆයිටර්ස් පැටවුන්ට කෙසෙල් කොල දාන්නේ එයාලට එව්ව ටික දවසක් වතුරෙ තිබුනයි පස්සේ එයාලට කන්න පුලුවන් තරමේ කුඩා ආහරයක් ඒ කොලවල හැදෙනවා අන්න එව්වා අමතර ආහරයක් විදිහට යොදාගන්න තමා දාන්නේ

    • @Monster_fish827
      @Monster_fish827 Год назад +1

      Ipadila davas kiyennada eva vathurata danne

    • @Monster_fish827
      @Monster_fish827 Год назад +1

      Kochchara davasakin maru karanna oneda 🥰🥰

    • @Monster_fish827
      @Monster_fish827 Год назад +1

      Ethakota vathura jara venavane🤢🤢🤮

  • @davinasadam7248
    @davinasadam7248 2 года назад +1

    Pirime sathuntath Danna puluvanda plz Mata ikmaninma uthare one plz

  • @mix-with-gimshan7608
    @mix-with-gimshan7608 2 года назад +2

    වතුර වෙනස් කරොත් පැටව් මෙරේද අයියෙ

  • @slgameing6632
    @slgameing6632 2 года назад +4

    ෆයිටර් පිරිමි සතා පෙන කූඩුව හදන්නෙ නෑති එකට විසදුමක් නැද්ද

  • @niroshagunathilaka3937
    @niroshagunathilaka3937 Год назад +1

    සතියක් වයස් betta patavu inna tank ekakata rampe gahak danna da ikmana ta කියන්න 😮😮😮

  • @supuntv0211
    @supuntv0211 3 года назад +2

    සුපිරි..

  • @choppaWutto
    @choppaWutto 3 года назад +5

    ❤.......ගැම්මක්....ඉතිම්😙❤

  • @bsworld8
    @bsworld8 2 года назад +1

    ලස්සනයි ලස්සනයි 👍

  • @VimashMihiran-o7k
    @VimashMihiran-o7k Год назад +2

    😊😊😊😊thanku aiye

  • @IshithaGaweesh
    @IshithaGaweesh Месяц назад +1

    අයියේ ගම් බිත්තර කහ මද දුන්නට කමක් නැද්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Месяц назад +1

      Na thiyanawanam denna, normal ewwath hudai ewwa dena eka labai ❤️

  • @dayanichamodinishshanka2864
    @dayanichamodinishshanka2864 8 месяцев назад +1

    එතකොට ෆයිටර්ස් පැටවුට බිත්තර කහමද දාන්නෙ හැමදාමද නැත්නම් කොච්චර කාලයකට සැරයක්ද?🐟🐟😊

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  8 месяцев назад +2

      දවසකට දෙසැරයක්, ඉපදී සති දෙකක් පමණ යනකම්

  • @ntrvino6412
    @ntrvino6412 2 года назад +2

    Tikaka lokkue fitas Lata danna bareda khamada

  • @gamingwithnowtiya536
    @gamingwithnowtiya536 Год назад +1

    Live foods dammoth aulda

  • @slfishparadise8352
    @slfishparadise8352 3 года назад +1

    හරිම සරලයි,ඒත් සුපිරි යි❤

  • @ynbroslboy2302
    @ynbroslboy2302 3 года назад +2

    *Patta bro..🔥💙*
    *Gammak..💪💚*

  • @asithsathmitha3213
    @asithsathmitha3213 2 года назад +1

    polgahawela paththe malu danvada malliyo

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 года назад +2

    සුපිරි 🐟🐟🐟💙

  • @sumith5599
    @sumith5599 Год назад +1

    ගැහැනු සත්තු අදුරගන්නේ කොහොමද කඩවල් වල ඉන්න ෆයිටස්ලා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +3

      ගෑනු සතෙක් අදුරගන්න ක්‍රම කිහිපයක්ම තියනවා
      ඉතින් ෆයිටර්ස් ගෑනූ සතෙක් පිරිමි සත තරන් වර්නවත් ලස්සන නෑ වරල් දිගට වැවෙන්නෑ බිත්තර දාන්න ලන් වෙනකොට ගුද මාර්ගය ගාව සුදු පාට ඩොට් එකක් වගේ තියනවා පිරිමි සතාට වඩා මහතයි ඔය වගේ දේවල් වලින් ලේසියෙන්ම ගැහැනු සතුන් හදුනා ගන්න පුලුවන්

  • @sadikmohamed5210
    @sadikmohamed5210 2 года назад +1

    දවසකට කීපාරක් දෙන්න ඕනේද

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h Год назад +1

    මටත් මව් සත්තු ගන්න ඕනේ.
    පොළොන්නරුව අවට වගේ මව් සත්තු ගෙන්න ගන්න තැන් නැද්ද.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +1

      මන් දැන් ෆයිටර්ස් විකුණන්නේ නෑ මිත්‍රයා , ඒත් මගේ වට්සැප් සමූහයට සම්බන්ද වෙන්න එමගින් පුලුවන් ඔයාට අවශ්‍ය සතුන් සොයා ගන්න

  • @KanankeGamage
    @KanankeGamage 3 месяца назад +1

    Ayye imaduwa ta ganna nadda 😢😢😢

  • @lakmaltharushika4232
    @lakmaltharushika4232 2 года назад +2

    red beeta joduwak ona mata

  • @SLIUN7213
    @SLIUN7213 3 года назад +1

    මරැ මරැ

  • @music-b8f
    @music-b8f 3 года назад +1

    ලස්සනයි ✔😋

  • @gadgetgeekLk1148
    @gadgetgeekLk1148 3 года назад +2

    මම එක 😏😍

  • @gamingkaviya-rn5ir
    @gamingkaviya-rn5ir Год назад +1

    මේක කොච්චර කාලයක් දෙන්න ඕනෙද🤔🤔🤔

  • @chamopvc4616
    @chamopvc4616 Год назад

    Alawwe koheda bro

  • @sl.superboy172
    @sl.superboy172 3 года назад +1

    නියමයි

  • @BKFF-rs4pv
    @BKFF-rs4pv 3 года назад +2

    ෆට්ට කොම්ලො 😃🔥

  • @AkinduDulen
    @AkinduDulen 4 месяца назад +1

    බිත්තරේ තම්බලා ඒක ඉවරවෙනකන් කන්න දෙන්න පුලුවන්ද නැත්තම් නරක් වෙනවද 🙃

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 месяца назад +2

      ශීතකරනයක තියලා සතියක් යනකන් දෙන්න පුලුවන් ❤️

    • @AkinduDulen
      @AkinduDulen 4 месяца назад +1

      Tnx bro👍🏼👍🏼👍🏼❤️😊

  • @slgameing6632
    @slgameing6632 2 года назад +1

    මහා සත්තු න්ට නිකන් මාලු කෑමද දෙන්නෙ

  • @shavindunimsara8872
    @shavindunimsara8872 3 года назад +1

    Ade gammak bn 🥰🥰❣️

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 года назад +2

    පිස්සු කොල්ලහ්😁👌

  • @maleesha2878
    @maleesha2878 2 года назад +2

    Kiyada mau sathtu danna

  • @chaayaperera425
    @chaayaperera425 2 года назад +1

    Lassanai Mallo❤️

  • @vincenzo3115
    @vincenzo3115 3 года назад +1

    alwwe kohed aquarium eked

  • @w3dnisal-393
    @w3dnisal-393 3 года назад +3

    1 මන් බොක්ක ❤

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 года назад +1

      ගැම්මක් ආදරෙයි පැලෙන්න 😁😁😋

  • @NadeeshaDulanjana
    @NadeeshaDulanjana 7 месяцев назад +1

    Dawsata ki parak denvada kama

  • @denethdeneth7985
    @denethdeneth7985 10 месяцев назад +1

    කහ මද ලොකු වෙනකන් දෙන්න බැයිද😮

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  10 месяцев назад +1

      මාසයක් විතර යනකන් දෙන්න පුලුවන්, ඊට පස්සේ palate powder වලට මාරු වෙන්න, apex powder වගේ

  • @W.Shehara
    @W.Shehara Год назад +1

    Aiye hamedame biththere benne onede

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +1

      දවසට එක පාරක් පමණ දමන්න .

  • @sriyanthasisira1193
    @sriyanthasisira1193 2 года назад +1

    ඔයදවස් කියෙන්ද

  • @rdhamesha2292
    @rdhamesha2292 6 месяцев назад +1

    දවසට කී පාරක් දෙන්න ඕනෙද 😕

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 месяцев назад +1

      දවසට දෙවතාවක් පමණ ප්‍රමාණවත් ❤️

    • @rdhamesha2292
      @rdhamesha2292 6 месяцев назад +1

      @@Aquaticpredatorzone thank you 🥰

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 месяцев назад +1

      @@rdhamesha2292 welcome ❤️

  • @nimalshantha3794
    @nimalshantha3794 11 месяцев назад +1

    මාලු කෑම දෙන්න පුලුවන්නෙ

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  11 месяцев назад

      පොඩි පැටවුන්ට දෙන්න බෑ , මාසයෙන් පසුව පුලුවන්

  • @s.b.5632
    @s.b.5632 3 года назад +2

    Gammak komlo

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone  3 года назад +7

    නොටිෆිකේශන් ආවත

  • @umeshkausalya9714
    @umeshkausalya9714 2 года назад +1

    supere💯

  • @doggysworld7413
    @doggysworld7413 3 года назад +1

    Nice work 👌❤

  • @thusharasadamali5692
    @thusharasadamali5692 Год назад +1

    Maru ne

  • @manojlakmal3676
    @manojlakmal3676 2 года назад +1

    Frig එකේ තියලා දවසට එක පාරක් දුන්නනන්ම් ඇතිනේ බන්

  • @slgameing6632
    @slgameing6632 2 года назад +1

    මගේ එක දැන් දවස් 2ක් වෙනෝ තාම හදලා නෑනේ

  • @SadunThilina-sm2kk
    @SadunThilina-sm2kk Год назад +1

    අපිට ෆයිටස් ලා ගන්න පුලුවන්ද සහෝදරයා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад

      මමනම් දැන් ෆයිටර්ස්ලා විකුණන්නේ නෑ සහෝදරයා හැබැයි මගේ whatsapp group එකට join වෙලා ඒකෙන් අහන්න මසුන් විකුනන පුද්ගලයන්ව සම්බන්ද කරගන්න පුලුවන්
      chat.whatsapp.com/ExBMGCxzZZQ0YaofqhWzO2

    • @SadunThilina-sm2kk
      @SadunThilina-sm2kk Год назад +1

      නම්බ එක දෙන්න පුලුවන්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +1

      @@SadunThilina-sm2kk 0775320395 whatsapp massage ekak dnna

  • @snowyelsa3136
    @snowyelsa3136 3 года назад +2

    Wow

  • @r.p.gaming8989
    @r.p.gaming8989 3 года назад +2

    එ channel eke නවත්තන්න එපා අනේ plz

  • @FunnyWorld282
    @FunnyWorld282 10 месяцев назад +1

    Delivery karanawada

  • @chathuryaperera7682
    @chathuryaperera7682 2 года назад +1

    Ela

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 3 года назад +1

    ඔන්න යාලුවා ඇපල් එකක් දුන්නා 💓 හදවතින්ම ආදරෙයි

  • @slgameing6632
    @slgameing6632 2 года назад +1

    ෆයිටර් පැටව්න්ට විතර ද බිත්තර කහ මද දෙන්නෙ

  • @kularathnasabapathi-mk4cw
    @kularathnasabapathi-mk4cw 9 месяцев назад +1

    ❤❤❤❤

  • @Rathagaya_yt
    @Rathagaya_yt 3 месяца назад +1

    ❤✨

  • @thevindudeunila1950
    @thevindudeunila1950 2 года назад +1

    prise kiyada aiyeeeeeeeeeeeeeeeee

  • @SamanKumara-qx8dw
    @SamanKumara-qx8dw 9 месяцев назад +1

    Fitasla ekt dmmt kmk ndd

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  9 месяцев назад +1

      ෆයිටර්ස් පිරිමි සතුන් එකට හදන්න බෑ, ඒ කියන්නේ පිරිමි සතුන් පිරිමි සතුන් ලෙසට, ගැහැණු සතුන් ගැටළුවකින් තොරව හදන්න පුලුවන් , ෆයිටර්ස් පැටවුන් ලොකු වෙනකම් එකට හදන්නත් පුලුවන්

  • @maleesha2878
    @maleesha2878 3 года назад +2

    Kiyak wanawada

  • @Rain_znc
    @Rain_znc 3 года назад +1

    Nice 💙

  • @dulanthavijayarathna7675
    @dulanthavijayarathna7675 2 года назад

    Oyawa cantact karaganna barida

  • @manojlakmal3676
    @manojlakmal3676 2 года назад +11

    කොල්ලා එක බිත්තරේ සතියක් විතර දුන්නට අවුලක් වෙන එකක් නැනෙ බන් බිත්තර ගනන් බන් පැටව් මැරෙන එක්ක නැනෙ බන් 😕

  • @ThiliniSandarenu
    @ThiliniSandarenu Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 2 года назад +1

    මේ බිත්තර කහ මදේ කොච්චර කල් තියා ගන්ඩ පුලුවන්ද ඒ කොහොමද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 года назад +1

      ශීතකරනයක දාන්න සතියක් පුලුවන්

  • @Nipun2005
    @Nipun2005 3 года назад +2

    😉😊👍

  • @Chan_M-f9
    @Chan_M-f9 3 года назад +1

    Lassanaiiii🔥❤️

  • @wasugath-hb1lv
    @wasugath-hb1lv 7 месяцев назад +1

    😮😮😮🔥🔥🔥💯💯🐠🦈

  • @Nathasha-
    @Nathasha- 21 день назад +1

  • @gamingHunter837
    @gamingHunter837 Год назад +1

    Oka thamA TIYada number eka

  • @Monster_fish827
    @Monster_fish827 Год назад +1

    A , aaaaaa. Vadi

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +1

      Ou brother මන් හිතනවා මගේ අලුත් video වල ඒ වැරැද්ද නැතුව ඇති කියලා ... , කෙසේවෙතත් සමාවෙන්න වැරැද්දට ❤️ ස්තූති ඔබට

  • @jasinthafdo49
    @jasinthafdo49 10 месяцев назад +1

    😂

  • @janidushehan7969
    @janidushehan7969 9 месяцев назад +1

    Watsapp msg ekk dmmt kmk ndd

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h Год назад +1

    Whatsapp number eka danna puluwanda.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  Год назад +1

      0775320395

    • @ImanthaDineth-l5h
      @ImanthaDineth-l5h Год назад

      මට tubifex worm ලා මුහුම් විදියට ටිකක් ගන්න ඕනේ. පුළුවන් නම් කොහෙන් හරි ඩිලිවරි කරන තැනක් හොයල දෙන්නකෝ.

  • @kzjjlo5878
    @kzjjlo5878 2 года назад +1

    නියමයි

  • @randeepasithija8932
    @randeepasithija8932 Год назад +1

    ❤🐠

  • @ireshaweerasingha8849
    @ireshaweerasingha8849 2 года назад +1

    😃😄😍