ෆයිටර්ස් පැටව්න් ඉක්මනින් ලොකු කරන රහස. | betta fish fry care sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 49

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone  9 месяцев назад +6

    කොහොමද ඔයාලට ❤😊
    Subscribe 8K යන්න Support එකක් දෙන්න, ❤️
    Video එක ඉවරවෙනකම් බලන්න. ❤️✨️
    අනිවාර්යයෙන්ම like එකක් දමන්න ❤️👍
    මේ තියෙන්නේ,👇
    මගේ යාලුවෙක්ගේ Channel එකක් ඔයාලත් මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න
    youtube.com/@DRX_GAMING_SL?si=uz-eRVxGWeXgWCz7
    youtube.com/@DRX_GAMING_SL?si=uz-eRVxGWeXgWCz7
    ස්තූතියි ❤️✨️

  • @SportEditz4K
    @SportEditz4K 9 месяцев назад +4

    Thawa 100i 8k😊❤

  • @SportEditz4K
    @SportEditz4K 9 месяцев назад +4

    Suddah ✌️😙❤

  • @AshaLakmali-g8z
    @AshaLakmali-g8z Месяц назад +3

    ඇයි ෆයිටර්ස් ලගෙ ඇග කෙට්ටු වෙන්නෙ කැම වල ප්‍රශ්නයක් උනාමද එහෙම වෙන්නෙ

  • @AkinduDulen
    @AkinduDulen 3 месяца назад +2

    Brine shirmp hatch karala kochchara kalayak thiya gaththa hakida

  • @ChamilaUkwattha
    @ChamilaUkwattha 9 месяцев назад +3

    8X8 සිමෙන්ති ටැංකියකට පැටව් දාගන්න ඕනි සති කීයෙන් වගේද ??

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  9 месяцев назад +1

      මුලින්ම ලොකු ටෑන්ක් එක්කට දාන්න එපා, සාමාන්‍යයෙන් මාසයක් ගියාම වගේ දාන්න

  • @StarVoiceSrilanka
    @StarVoiceSrilanka 5 месяцев назад +2

    Patau Inna tank wala ph agaya manina miter wenama thiyenawada

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 Месяц назад +2

    👍👍🌹🌹

  • @Ashen_Shehara
    @Ashen_Shehara 5 месяцев назад +3

    පැටවුන්ට D cap ආහාරය හොදයිද 😢

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 месяца назад +1

      Ou anivarayenm hudai 😍

    • @AkinduDulen
      @AkinduDulen 3 месяца назад +1

      Dcap deddi wayasa kiyak vithara wenna onada

    • @tharangakumari
      @tharangakumari 3 месяца назад +1

      මාසෙන් වගෙ දෙන්න​@@AkinduDulen

  • @maheshkumara4745
    @maheshkumara4745 3 месяца назад +1

    අයේ යේ ගැනු සත්තු 2න් පිරිමි එකයි දැම්ම හැකි ද?😡😘

  • @realblastert
    @realblastert 6 месяцев назад +1

    ෆයිටර් කෙනෙක්ව ඒන්ජල් 2න්නෙක් ඉන්න ටැංකියකට දාන්න පුළුවන්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 месяцев назад +1

      ඒන්ජල් එක්ක හදන්න යන්න එපා ෆයිටර්ස්ලව එන්ජල් attack කරන්න බලනවා

    • @realblastert
      @realblastert 6 месяцев назад +1

      @@Aquaticpredatorzone යයිටර් පෙන කූඩුව හදන්න කොච්චර වෙලා ගන්නවද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 месяцев назад +1

      @@realblastert ක්‍රියා ශීලී පිරිමි සතෙකුනම් දවසක් දෙකක් පමන යද්දී හදනවා ❤️

    • @realblastert
      @realblastert 6 месяцев назад +1

      @@Aquaticpredatorzone ෆයිටර් ටෑන්ක් එකකට මම වැරදිලා දාලා ජෑම් බෝතලේක දාල තියෙන්නෙ මාස 2ක් විතර ගෑනු සතෙක්. ඌ දැන් ජෑම් බෝතලෙත් ඉන්නෙ එකම විදියට පිරිමි සතා පෙන කූඩුව හදලත් නෑ.දැන් ගෑනු සතාව ඒන්ජල් ටෑන්ක් එකකට දාන්නද?

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 месяцев назад +2

      @@realblastert ඒන්ජල් ටැංකියට දාන්න එපා, ගැහැනු සතා වෙනම දාන්න, මාස 3ක වගේ සතුන් ගන්න breed කරන්න

  • @TharushaNethmina-px7ii
    @TharushaNethmina-px7ii 12 дней назад

    Elesa kelesaaaaaaa😂

  • @angelopietersz4803
    @angelopietersz4803 5 месяцев назад +1

    Maduru panuwo patawu kanawada

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  5 месяцев назад +1

      Ou kanawa

    • @angelopietersz4803
      @angelopietersz4803 5 месяцев назад +1

      Etakota dalakin awaranaya karanna oneda tank aka mage beta patau adu wennawa maduru panuwo inna nisa

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  5 месяцев назад +1

      @@angelopietersz4803 ඔව් ඉන්න කීටයන් පුලුවන්නම් ඉවත් කරන්න දැලක් ආවරණය කරන්න

  • @rayyaaan01
    @rayyaaan01 6 месяцев назад +1

    Hahahhaha its rayan 😅

  • @FISHWorld2015
    @FISHWorld2015 Месяц назад +3

    ඇරවානා. කන්න. දෙන්න. විඩියොව. අයින් කරන්න. බලන්නබැ😢😢😢

  • @AkinduDulen
    @AkinduDulen 4 месяца назад +2

    Chooti maduru kitayek innawa patawta awlak weida

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 месяца назад +1

      ඔව්, එම මදුරු කීටයන් ඉවත් කරන්න හැකි උපරිමෙන්, ටැංකිය උඩින් මදුරු දැලක් යොදන්න, පැටව්න්ට වයස කොපමණද

    • @AkinduDulen
      @AkinduDulen 3 месяца назад +1

      Dawas 4 k vithara

    • @AkinduDulen
      @AkinduDulen 3 месяца назад +1

      Awlak weida

    • @AkinduDulen
      @AkinduDulen 3 месяца назад +1

      Naththam sathiyen maru karaddi ayin karannada

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  3 месяца назад +1

      @@AkinduDulen පැටව්න්ව කනවා මදුරු කීටයන්

  • @ashenashen7873
    @ashenashen7873 9 месяцев назад +1

    අයියෙ ඔය ෆයිටර්ල ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද තියෙනවනම් කියන්න ඉක්මනින් 😢