ෆයිටර් පැටවුන්ට මොකද වුනේ? - Fighter Pataunta Mokada Une? - Jani Vlogs SL

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 215

  • @nesandulakveen9350
    @nesandulakveen9350 2 года назад +3

    අදත් සුපිරියි අයියේ

  • @Bovindu1982
    @Bovindu1982 2 года назад +1

    Mama breed kara today fighter pataw godak Aya marunane,food eka Dunne isso with maruna ai eee.. kiyala video ekak danna ko...

  • @TharukaNethmini-ep7cp
    @TharukaNethmini-ep7cp 4 месяца назад +2

    ෆයිටර් පැටව් ඉන්න ටෑන්ක් එකක් සුද්ද කරන්නේ කෝමද අයියේ ඔයාගෙ වීඩියෝ නම් සුපිරි💗

  • @nesandulakveen9350
    @nesandulakveen9350 2 года назад +8

    නිල් ගුරාමි වීඩියෝ එකක් ඔන 🤗🤗

  • @mtguide4856
    @mtguide4856 2 года назад +2

    Godak thanks

  • @ayshairshad5042
    @ayshairshad5042 5 месяцев назад

    Thank you so much 😊

  • @anurashantha4015
    @anurashantha4015 2 года назад +5

    ජය වේවා අයියේ

  • @nilukapriyadarshani8122
    @nilukapriyadarshani8122 4 месяца назад +1

    Aiye bettala reeta nida gannawada?

  • @SL_Shortss
    @SL_Shortss 2 года назад +3

    සුපිරි අයියෙ

  • @SesanWarmaa
    @SesanWarmaa 9 месяцев назад +1

    Thawa parak betta abejannaya penwanna

  • @hmshyam7172
    @hmshyam7172 Год назад +1

    සුපිරිඉ

  • @hasaralmadusanka8314
    @hasaralmadusanka8314 2 года назад +1

    මරු ජනී ජයවේව

  • @isindulakshan8000
    @isindulakshan8000 2 года назад +4

    ලස්සනයි අයියා

  • @rpprinters
    @rpprinters 25 дней назад +1

    Ayeth betta pataw pennannako dan godak kalne 😊😊😢😢😊😊😂🎉❤

  • @playwithshadow1858
    @playwithshadow1858 Год назад +1

    Ayya oyaga fighter male sathatai femail sathatai moko una marunada

  • @rakitha4546
    @rakitha4546 2 года назад +2

    Kiyak withara ithuru unada?

  • @kavindubettafish1745
    @kavindubettafish1745 2 года назад +1

    Super job

  • @kawmadeemahawithana8102
    @kawmadeemahawithana8102 Год назад +1

    Aiiye fighters video ekak oneee

  • @bbbahnaw8568
    @bbbahnaw8568 2 года назад

    Ayya d cap eka denna barida,?

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ 2 года назад +5

    සුපිරියක් සහො 🤘❤️🤘

  • @Sahansathsara-h6i
    @Sahansathsara-h6i 2 года назад +1

    GOOD VIDEO

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 5 месяцев назад

    නියමයි ...👌👌 හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා.ඒක තමයි ගැහැණු සතා කොච්චර බිත්තර දානවද.මම මාළු හදපු පරණ ටැංකියෙන් අලුත් ටැංකියට දාද්දි මට හම්බුනේ මාළු පැටව් දොළහයි.ඊට වැඩිය දානවද. මාළු පැටව් තාම ඉන්නේ තාත්තත් එක්ක.මාළු පැටවුට වෙනම තාම කෑම දැම්මේ නෑ.තාත්තට විතරයි කෑම දැම්මේ.ඒක ප්‍රශ්නයක්ද.සති දෙකක් විතර යනකම් බිත්තරවලින් කෑම දුන්නට පස්සේ ඊට පස්සේ දෙන්න මොනවද.සාමාන්‍යයෙන් මාළුන්ට දෙන කෑම දුන්නට කමක් නැද්ද.අනේ මේකට උත්තරයක් දෙන්න හරිද.

  • @dimuthugayanmadurangamadur7049
    @dimuthugayanmadurangamadur7049 2 года назад +2

    El

  • @petfishhobe
    @petfishhobe 2 года назад +2

    Megollanta masa kiyada aiye

  • @MethmaHettiarachchi-s1b
    @MethmaHettiarachchi-s1b 10 месяцев назад +1

    KalU pata dots thiyanawa tikak e patawda

  • @irindu2009
    @irindu2009 Год назад +1

    Betta fish පැටව් පොකුණකටම දාන්න ඕනෙද?😊

  • @nihalshiran936
    @nihalshiran936 2 года назад +3

    අයියේ අපිට baby betta fish අළුත්ම වීඩියෝ එකක් ඕනා👍👍👍👍😀😀🤗🤗🤗

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Mage malu okkoma video eke betta pataungr apdate ekak dennam

  • @rakitha4546
    @rakitha4546 2 года назад +2

    Polor porrot breeding වීඩියෝ එකත් ඉක්මනින් ම ඕනී... 😁😁😁

  • @kaveeshasasmitha9886
    @kaveeshasasmitha9886 2 года назад +2

    Ela Ela 😎😎 Supiri bro😍😍🤟🤟🤩🤩

  • @Geemalgaming
    @Geemalgaming 2 года назад +1

    aiye mage fighter patae bimata enava 3 davas maluva udata geniyanava agollo mareyda

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Baya wenna epa yalu eka samanyai.

    • @Geemalgaming
      @Geemalgaming 2 года назад

      @@janivlogssl4774 bageta vadiya bina mukuth vena ekak nathuvey neda

    • @Geemalgaming
      @Geemalgaming 2 года назад

      @@janivlogssl4774 passe udata enavada

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +3

    අයියෙ මරැ 👍👍👍😅😅🤪🤪

  • @gaiyaofficial1503
    @gaiyaofficial1503 Год назад +1

    fighter aluth video ekk one

  • @chenulimenara16
    @chenulimenara16 2 года назад +1

    Thawa videos genna

  • @idushaeshan9775
    @idushaeshan9775 2 года назад +1

    👍

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      💪💪

    • @idushaeshan9775
      @idushaeshan9775 2 года назад

      @@janivlogssl4774 අනෙ මාමෙ බලන්නකො මගෙ ගැණු මාලුවා දවසක් තිබ්බ පිරිමි මාලුවත් එක්ක ගෑණු මාලුවා බිත්තර දැම්මෙත් නෑ. දැන් ගෑණු සතාගෙ වරල් එහෙම කැඩිලා පිරිමි මාලුවා කොටලා අනෙ මට උදවු කරන්න මම මොකද්ද දැන් කරන්න ඔනෙ .(ගැණු මාලුවගෙ බඩෙ සුදු පාට තිතකුත් තියෙනවා බඩ නම් වැඩිය නෑ) මාමා කිව්වනෙ එතකොට බිත්තර දානවයි කියලා එ නිසා මම දැම්මා 😔 මාමෙ බිත්තර දාලද දන්නෑ නෙද කොහොමද බලන්නෙ

  • @mabotuwanavithanagewasanth3255
    @mabotuwanavithanagewasanth3255 2 года назад +6

    ගැම්මක් තමා.🙂🙂❤️

  • @Demassina25
    @Demassina25 Год назад

    Petaunt kema dana video ekak karannako

  • @anushaashanthi9236
    @anushaashanthi9236 2 года назад

    නියමයි

  • @gamingමාතියා
    @gamingමාතියා 10 месяцев назад +1

    ❤👍මාත් බීට් කරන්න ඕනෑ

  • @Geemalgaming
    @Geemalgaming 2 года назад +1

    ane man figter breedin akata ada damma ayalata kanna denna oneda

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Ow godak danna epa.
      Tikak withara danna

    • @Geemalgaming
      @Geemalgaming 2 года назад

      @@janivlogssl4774 mama eye 4.00pm vage damme tankiyata dan pena kuduva hadanava fmael akenage bada yata sudu pata thitha aliyata panala vage biththara daeda

  • @nalinindika5450
    @nalinindika5450 2 года назад

    අයියෙ Meyalata oya size wenakam බිත්තර කහ මද දෙන්න ඔනෙද

  • @naurunnageariyasundra3557
    @naurunnageariyasundra3557 2 года назад

    Frighter fish Laga new video ekak hetama oneeee

  • @dinithvlogs9906
    @dinithvlogs9906 2 года назад +1

    Oya figter patavnta demme bring fish da nomal malu kamada?🌝

  • @niroshawijayanthigaganethp9013
    @niroshawijayanthigaganethp9013 2 года назад +2

    ඔන්න මම පලවෙනියා

  • @danuxteach946
    @danuxteach946 7 месяцев назад

    වැලි සහිත පොකුණක ලොකු අය දාන්න බැරිද බ්‍රීඩ් එකට?

  • @niroshanprasath8873
    @niroshanprasath8873 3 месяца назад

    Patau loku weddi kotaa ganne nadda

  • @kaveeshakeshan7787
    @kaveeshakeshan7787 2 года назад +2

    🖐️🖐️🖐️එල❤️

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +1

    අයියා ඇපෙක්ස් කෑම එක හැම ඇක්වේරියම් එක්කම තියනවද

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Ow yalu godak welawata hama aquarium shop ekema thinawa

  • @pramitha4710
    @pramitha4710 2 года назад +1

    Supiri

  • @gameingsulthanbm8773
    @gameingsulthanbm8773 2 года назад +1

    Aiye oyage malu okkomagema video ekak dannako

  • @sumiruashen-ms7nw
    @sumiruashen-ms7nw Год назад

    අයියෙ plz ලොකු උනාම විඩිඔ එකක් ඔනි 🥺😖💔

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +2

    අනෙ අයියෙ බැලුන් මොලි බොකරන වීඩියො එකක් ඔන 😀

  • @shamalisumudu4802
    @shamalisumudu4802 8 месяцев назад

    Monada Dana kema eka

  • @Bubble-shooter.12
    @Bubble-shooter.12 2 года назад +1

    Ela

  • @demikasam661
    @demikasam661 2 года назад +3

    Ayye oyage Polar Parrot denna innawada

  • @rukshan_dhananjaya
    @rukshan_dhananjaya 2 года назад +1

    nice ✌️

  • @thishuninatasha6821
    @thishuninatasha6821 2 года назад

    Supiryi aiye 😊

  • @rushennimsara5951
    @rushennimsara5951 2 года назад +2

    Ayya mame poconate moli dema marnane wal mad dala tib be😢😭

  • @SSTheKingBoy
    @SSTheKingBoy 2 года назад +2

    Maga malu maranawana pataw ahama godak marila .mata malu apawala thiyanne . 😔😔 ladak nathiwa marannae A mokada danne😪😔🥺

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +1

      Kalejata malu marenawa.
      Matath kalin epa una.
      Eth nawaththanna epa.

    • @SSTheKingBoy
      @SSTheKingBoy 2 года назад +1

      Oyaga RUclips canal aka hindamai adagana yannae malunwa😃😃

  • @senulagamingyt5956
    @senulagamingyt5956 2 года назад +2

    Anjal dreed වීඩියෝ එක ක් ඕනි

  • @nesandulakveen9350
    @nesandulakveen9350 2 года назад +1

    ග්ලෝටේට් වීඩියෝ එකක් ඔන

  • @niroshawijayanthigaganethp9013
    @niroshawijayanthigaganethp9013 2 года назад +1

    1 st view
    1 st like
    1 st comment

  • @__nethumnimsha__
    @__nethumnimsha__ 2 года назад +1

    Aiye mage paita penalty dannathuwa birth ara damma ne

  • @abcabc-rz6tn
    @abcabc-rz6tn Год назад +1

    අයියේ ඔය පැටවුන්ට දවස් කීයක් විතර ද.😊

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +3

    අයියා ජෑම් ගුරාමිට හොද කෑම එකක් කියන්නකො🤪🤪🤪

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +2

      Kankung wage kama danna puluwannam hodai.
      Mas warga.
      Malu warga.( Salayo wage nam godak hodai.)

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +2

      Aquarium shop walath monster malunta kama warga thinawa.
      Habai loku ganan yai.
      E nisa puluwannam man kiyapu warge kama danna.

  • @gayankumara302
    @gayankumara302 2 года назад

    සෝට් ටේල් බ්‍රීඩින්ග් එකක් ඕන

  • @Crezy-p2r
    @Crezy-p2r 2 года назад +1

    🥰🥰

  • @GAMINGලහියා-c7g
    @GAMINGලහියා-c7g 2 года назад +11

    අයියා සාරි ගප්පි පැටව් දාන්න ඔනි කාලෙට උන් කොච්චරක් වගේ ලොකු වෙනවද කොහොමද හොයාගන්නෙ පැටව් දාන්න සුදුසු කාලේ කොහොමද කියලා 🤔🤔🤔

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +3

      Maluwage bada yata godakma kalu welanam ikmanatama patau danawa

    • @surangachathu4938
      @surangachathu4938 Год назад

      Gappi ganu sathage baden eka penawa mn gawa 1000k withara innawa

    • @MadubhashiniMuthukumara
      @MadubhashiniMuthukumara 7 месяцев назад

      Adi2k vithara lokuvenawa bada 100cm vithara lokuvenawa😂

  • @ThisithaDinujaya-p1v
    @ThisithaDinujaya-p1v 10 месяцев назад +2

    මාලු පැටවු වෙන් කරනෙ කොච්චර කාලෙකට පස්සෙද?

  • @vimashhashen3539
    @vimashhashen3539 2 года назад +1

    Aiye moli පැටවුන් lokuwenna kama මොනවාද

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 Год назад

    Meyalava bo karata patau ithuru venne nane

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 2 года назад +2

    Aan ee baya thiyaganna

  • @sithumfernando8724
    @sithumfernando8724 2 года назад +1

    glow tetra breeding eka dennako

  • @yuganyasas4813
    @yuganyasas4813 Год назад

    බෙටා පැටවුන්ට කොයි කාලයක් වගේ කහ මද දෙන්නඕනිද?

  • @Geemalgaming
    @Geemalgaming 2 года назад +1

    koshshara kal yanavada patau hodatama pinanna

  • @nesandulakveen9350
    @nesandulakveen9350 2 года назад +1

    අයියේ ටයිගර් බාබ් ලයි වීඩියෝ එකක් ඔන

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Tiger barb lage breeding video ekak idiriyedi aniwarenma denawa

    • @nesandulakveen9350
      @nesandulakveen9350 2 года назад

      Hari aiye❤️❤️

    • @nesandulakveen9350
      @nesandulakveen9350 2 года назад

      අයියේ නිල් ගුරාමි වීඩියෝ එකක් ඔන

  • @r2kgaming112
    @r2kgaming112 2 года назад +4

    මගේ උනුත් මැරුනා ලොකු උනුත් මැරුනා

  • @legendbro345
    @legendbro345 2 года назад +2

    Dan kochchara kalda pataunta👀

  • @JapanBike-sy1dy
    @JapanBike-sy1dy 10 месяцев назад +1

    ටැංකිය හැදුවේ කොහොමද අයියේ

  • @rasikadarshani5795
    @rasikadarshani5795 Год назад

    Megolanta kanna danne moavada

  • @punsara-dw3kf
    @punsara-dw3kf 2 года назад +1

    අයියේ මාලු කෑම පුස් කන්නේ ඇයි 🤔🤔කියන්නකො🤔😊

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Malu kama thina bothaleta hulan yanawa ekai

    • @punsara-dw3kf
      @punsara-dw3kf 2 года назад

      අයියේ මං බෝතලයක නං නෙමේ දාල තියෙන්නෙ කවර් එක්ක. ඒක හින්ද ද ?🤔🙏😚🤔

  • @HemaliNisansala-b5c
    @HemaliNisansala-b5c 5 дней назад

    පැටවුන්ට ඉස්ලේලාම දෙන්නෙ මොනාද.

  • @Bovindu1982
    @Bovindu1982 2 года назад

    Oya Monda fighter patawnta kanna danna...

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 Год назад

    ෆයිටර් පැටව් ටැංකියට දාන්නෙ දින කීයකින් ද

  • @jagathkarunananda5557
    @jagathkarunananda5557 2 года назад +4

    ජයන්ට්ගුරාමිගන්න

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +3

    අයියෙ ප්ලේටි මාලු බොකරන්න බේසමක බැරිද පැටව් දාන්න කොච්චර කල් යනවද 🙄🙄🙄🙄🙄

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +2

      Platy Breeding video ekak kara bro.
      Aniwarenma gihin balanna

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +2

    අයියෙ ඔයා මොන්ස්ට් ෆිෂ් හදන්නෙ නැද්ද 🙄🙄🙄

  • @AkinduDulen
    @AkinduDulen 5 месяцев назад

    මේ පැටව්න්ට wayasa කියක් vitharada

  • @NilanthaGamage-z3x
    @NilanthaGamage-z3x 2 месяца назад

    Ayye fighter patav poddak loku unama cimenthi tankiyakata dammata kamak nadda

  • @Geemalgaming
    @Geemalgaming 2 года назад +1

    bagayakma bima enne

  • @jagathkarunananda5557
    @jagathkarunananda5557 2 года назад +4

    විදුරු ටැංකියටඔස්කාර්දාන්න

  • @Disara445
    @Disara445 2 года назад +5

    අයියෙ අද මගේ පෙලෙටි පැටව් පහක්
    සුදු පාට පෙලෙටි දෙන්න
    කහපාට ගොලො ටෙට්රි
    මැරිලා

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад +2

      Tank eka as karada?

    • @Disara445
      @Disara445 2 года назад +2

      නෑ අද උදේ මං ඇහැරෙන කොට මැරිලා හිටියේ

  • @apsaraadikari1763
    @apsaraadikari1763 2 года назад +2

    සීබ්‍රා පැටව් බිත්තර වලින් එලියට එන්නෙ දවස් කීයෙන්ද?

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Dawas 2k weddi eliyata enawa.
      Tank eke wate alawila innawa

  • @kasundevinda1692
    @kasundevinda1692 2 года назад +1

    welawak thibunoth wood cat fish eka denna👺👺👺

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 года назад +1

    monster mathuth one ❤️

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +1

    අයියෙ ඔයාගෙ කාෆ් මාලුන්ට මොකද උනේ 🙄🙄🙄

    • @janivlogssl4774
      @janivlogssl4774  2 года назад

      Eyala hodin innawa.
      Lagadima video ekak dennam

  • @sl.dinna.
    @sl.dinna. 2 года назад +1

    අර අලුතින් හදපු සිමෙන්ති ටැන්ක් එක කො

  • @nilukanishanthi3654
    @nilukanishanthi3654 2 года назад

    Mageth fighter pataw okkoma maruna

  • @jagathkarunananda5557
    @jagathkarunananda5557 2 года назад +2

    ඔස්කාර් ගන්න

  • @hiranyahasithanjana8629
    @hiranyahasithanjana8629 Год назад

    Loku eka podima unta shot eka deela ekai

  • @inokapriyadarshani5980
    @inokapriyadarshani5980 5 месяцев назад

    අනේ කියන්නකෝ අයියේ.....😢😢