Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරා ලංකා ඩොක්ට ඇතුළු සියලු දෙනාට බුදු සරණයි! සුපිරි වැඩක් 😘❤️
සනිධප ල ගෙන් පස්සෙ මං ආසම බීට් බෑන්ඩ් එක සීක්රට්❤❤❤
Powerpackta වඩා sound කොලිටි එක සුපිරි secret ලගෙ..👌👌❤️
සීක්රට් ජයවේවා, කනට මාරම සැපක්,සනීපයක් දැනුනා, ලංකාවේ අංක එක සීක්රට් ❤❤❤❤❤
🔥🔥👍👍🤣🤣
👌👌
ආතල් දෙන්න එපා බන් 😂
@@jetrider1367 ලොකුවටම ආතල් දෙනවා 🤣
😱😱😱😱😱😱😱😈
රුක්ශිට ආදරේ කට්ටිය කෝ 🥰❤
Ennawaaa love u rukshee ❤️❤️❤️❤️💖💖💖💖
ඌ සින්දු කියනගමන් උගේ ආතල් එකත් ගන්නවා
සීක්රට් තම තමන්ගෙ කොටස් හරියම කරන සෙට් එකක්, පෑඩා පෑඩ් ගහනවා නෙමෙයි නටනවා,ශෙනුව නම් ආයෙ කියන්න දෙයක් නෑ.රුක්ෂි ඉතින් සින්දු කිය කිය නටන ඉතාමත් දක්ෂ ගායකයෙක්.,❤️❤️❤️ ආදරෙයි ගොඩක් දකුණු පළාතෙ මේ තියෙන දක්ෂ බෑන්ඩ් නිසා ආඩම්බරයක් පළාතටත් එක්කම.❤️❤️❤️
@@sunilparanavithana6505 ❤🥰
@@tharakasandaruwan2679 ow eka aththa 🥰❤
ඔගිව් හැමදාමත් වෙනසක් කරේ.අදත් ඒ වෙනස සැපටම කරා.ඒ බැකින් එක මුලු තවලමම හෙල්ලුව.INSTRUMENT Play krddi සින්දුව කියන්න ඕනෙ නැතිතරම් ඒ තරම් ලස්සනයි අහන් ඉන්න ආසයි power pack boys.❤️❤️
ආදරෙයි ❤️
Thanks ❤️❤️❤️❤️
ඔගිව් කියන්නෙ පාරක්ම තමා...අනිත් පැත්තෙන් සීක්රට් රුක්ශි අයියා බෑන්ඩ් දෙකම පට්ට
පිටරටක හිටියත් දවස් 17ම හිටියෙ අවුරා ලන්කා සමග dr විරන්ජිත් තාබුගල නිර්මතෘ තුමන් ඔබට බොහොම පින් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 මිනිස්සු ඉන්නෙ ගිනිගොඩක ඉන්නවා වගෙ කාලකාන්නි දේශපාලුවෝ රට අගාදයටම ඇදල දාලා ජිවත් වෙන්න බැරිව කුසගින්නෙ සිටින මෙවගෙ වෙලාවක කුස ගිනි නිවා ලක්ෂ ගානක් මිනිස්සුන්ට සතුට අරන් ආවාට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
True
Api හැමදාම giya balanna ❤️
Manej sanjaya සුපිරි ft bn uba nam kollo elatama dunna hemadama shathutin inna bs ඔයාට
Godak pin doctor බුදු සරනයි 🥰💞
1:25:00 Nonstop eka 3:58 manej aiyage chuuti menika aadareiii
බේස් නම් ඔගිව් තමයි. පට්ට . Brand dekama maru.
මේ AURA LANKA MIUSIC FESTIVAL එක අද 2023 MARCH 13 උදේ අවසන් වුණාට පසුව සති දෙකක් තුනක් මුළු තවලම ගමම ලොකු පාළුවක දැනේවි පෙබරවාරි 24 ඉඳලා MARCH 12 වන තුරුම එක දිග ට මේ වගේ සුපිරි කානිවල් එකක් තියලා අවසන් වුණාම දැනෙන පාළු ගතිය කොච්චරද.
අනේ ඒකනේ...🥺❤️
😂😂
Akanam pattama pissuwak akadawasakwath maga ariyena 24 idala 12wenda wenakl akadigata awa
Ow
හොව වැඩේ... 🤣
රජු බණ්ඩාර කාලේකට පස්සේ සින්දු කියනවා දැක්කේ Live show ඒකක..ඉතා දක්ෂ බේස් ගිටාර් වාදකයෙක්..🎸🎸🎸💖💖🎤👍👍
01:13:00 rukshi nonstop
ආයි මේ වගේ එකක් තවලම අපිට කවදක බලන්නද 😌 ස්තූතියි අවුරා ලංකා අපිව පිස්සු වැට්ටුවට❣️ආයි මේ වගේ එකක් තවලමට නැතත් ගාල්ලට ගේන්න විරාජ් තාඹුගල මැතිතුමාට ශක්තිය ලැබේවා
අවුරා ලංකා වලට,වෛද්‍ය තාඹුගල මැතිතුමාට හැම ආත්මෙකම ආදරෙයි ණයගැතී මේ අපේ මිනිස්සුන්ට දීපු සතුටට,හැබැයි වීඩියෝ ටීම් එක මේකෙ ඔක්ටපෑඩ් වාදකයෝ පෙන්නන්නේ ගොඩක් අඩුවෙන්,සීක්රට් පෑඩට,පවර්පැක් පෑඩට ගොඩක් ආදරෙයි හැම වාද්‍ය භාණ්ඩයකටම තනි තනිව ආස කරන ආදරේ කරන මිනිස්සු ඉන්නෙ මේ රටේ,ඒ නිසා වීඩියෝ ටීම් එක මේක අනිවාර්යයෙන් හදාගත යුතුම වරදක්,ඒ නිසා ඒ වරද නිවැරදි කරගෙන අනිවාර්යයෙන් ඊළග වතාවෙ හැම වාදකයෙක්ම පෙන්නන්න එයාලටත් ආස අය ඉන්න නිසා..බුදුසරණයි අවුරා ලංකා ආදරෙයි හුස්මක් හුස්මක් පාසා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක තමයි මේ පාර හොඳම දවස♥️
*දින 17ක් පිට රට අපිට නම් වසන්තයක් AURA LANKA MUSIC FESTIVAL NO 1 IN SRI LANKA ❤️🇱🇰👈 ඩෝක්ටර් ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි අයත් දවසකට පටන් ගන්නකම් AURA LANKA MUSIC FESTIVAL රසිකයන් වෙච්ච අපි බලාගෙන ඉන්නවා 🙏💞🙏🔥❤️👈ජය වේවා*
Power Pack බැකින් ඉස්සර ඉදන්ම පට්ට ක්ලියර්.. මාරම ලස්සනට රහට සැපට දෙනවා. සෙශන් එකත් මරු.. නන්ස්ටොප් වල songs collection එකත් පට්ට.. කියන්න වචන නෑ අඩුවක් නැතුව සුපිරියටම කරා ඊයේ ❤️😍🔥
දවසක සනිදප තමා 💪
@@noty784big ආදරෙයි ❤️
බොහොම ස්තූති ආදරෙයි ❤️
@@nipunamadu8447 නිප්පා... ආදරෙයි ඈ ❤️
පවර් පැක් & සීක්රට් නියම සුසංයෝගයක් AURA LANKA MUSIC FESTIVAL එකට හරියනම බෑන්ඩ් දෙකක්....පවර් පැක් බේස් සවුන්ඩ් එක මරු....බෑන්ඩ් දෙකම නියමට බැකින් එක දෙනවා .....රත්නපුර ට ගේන් නැද්ද .....ජයවේවා AURA LANKA ......ඉක්මනින් හමුවෙමු...❣️❣️❣️
Ahaliyagoda rathnapura nemeda
පවර්පැක් වචනෙට පමණක් සීමා නොවන රියල්ම වැඩ්ඩො ටිකක්.මාතරට අභිමානයක්.💪💪💪💪💪💪💪 ගොඩක් ආදරෙයි..❤️❤️❤️❤️ දවසක ලෝකෙම දිනන්න ඕනේ සෙට් එකම.💪❤️
Aniw
රුක්ශි 💖
56:00 rukshi nonstop
Thank you Doctor.Good Luck to your jurny 🎉️🎊️🎉️🎊️🎉️🎊️
Sure wow very nice doctor and family members and beautiful and God bless
අන්න සුපිරිම combination ඒකක්😍 secret + powerpack
සුපිරි
පවර් පැක් බෙස්ට් බන්.බැකින් පිස්සුවක්.බේස් එකෙන් සින්දුව ගහද්දි ඒ ලස්සන .පවර් පැක් මරු නන්ස්ටොප් සැපටම තිබ්බා.සීක්රට් නෝමල් සින්දු වැඩී
අනිවා
රුක්ශි❤️ඔගිව්❤️ ඩබල❤️🌟
Dr. Thanks , powerpack & secret eka patta❤
okkoma show tika phone eken baluwa mama💖💖💖💖thanks doctor💖💖💖💖 thanks aura Lanka 💖💖💖 katunayakata oneh doctor 💖💖💖adarei💖💖supiri wadak💖
මේ ඩොක්ටට තිබ්බේ මේක කරනවට වඩා අහින්සක දුප්පත් අය ඉන්නවා ගෙවල් නැතුව. කන්න බොන්න නැතුව. ඒ අයට උපකාරයක් කරන්න.සින්දුනම් අහන වෙලාවේ විතරයි... ඒ උනාට ඒ කරන පින සදාකාලික යි.. 🥀♥️🙏
Aniwarenm ban
ඒ මනුස්සය කැමති දේ බං ඒක...උගෙ පොකට් එකේ සල්ලි වියදම් කරන විදිහ කවුරුත් කියන්න ඕනි නෑ .මියුසික් කොල්ලන්ට ලැබෙන වටිනාකම උබලට වඩා අපිට තේරෙනව බං ...දුප්පත් අහිංසක කියන්නෙ දේශපාලනය හදපු වචන දෙකක්..නිකම්ම දීල මිනිස්සුන්ව ගොබ්බයො කරල තියෙන්නෙ .මෙව්වයි බං වැඩ වැඩක් අරන් තැනක් දෙන එක.ඔය මානසිකවයෙන් මිදියල්ල.අනුන්ගෙ සල්ලි වියදම් කරන හැටි කියන එක මොන තරම් ලැජ්ජයිද හිතපන්
@@tharindu.wanniarachchiඒක සම්පුර්ණ ඇත්ත 🙏🙏😊
😂😂😂docter mona karannda ykoo ekata..doctor krnne doctor ta kamti dee...too maha ponnyk bn
Powerpack Tamil nunstop එක ඒ කාලෙ සනිධප එකක් ...සුපිරි ❤
Powerpack+Secret 🔥🔥🔥🔥❤❤super
මමදවස් 9ක් ආවා
Thank you doctor
බෑන්ඩ් දෙකම දක්ශයී 😍
Aura Lanka Live show,Doctor Mr,viranjith and Organising Team love you all that is amazing program, go Continue and Wish you all the best❤,
පවර් පැක් බේස් අම්මෝ ❤️
Pissuwak
Band dekama patta......😍😍😍😍
ලස්සනයි අවුර ලංකා...🥵❤️😍සුපිරි වැඩක්😍❤️❤️
බැජී නැති පලුව පොඩ්ඩක් තිබුනා එත් නියමයි aura lanka music festival 💞💞
02:25:09 Secret With Raju Bandara 🙏👌
බුද්දි ක්‍රිෂ්නන්...මුතු ලතා නං පට්ට බං....ඒ සිංදුව ෆුල් එක ඕනේ♥️
Sharmila aiye maru ahaaaa🤗🤗🤗🤗🤗🤗🤗
අද සුපිරි කියන්න දෙයක් නෑ..... මිද්දෙනියට ඕන ඊලග එක
හරිම ලස්සනයි මමත් පුළුවන් විදියට බැලුවා මම kuwen ඩොක්ටට තැන්කිවු
ඒකනම් පට්ට ආ 💞☺️
Janai priyai ela kollo dennekne. Wede maruuu
Aye me wage music festival ekak balanna thibuna nam Aura Lanka supiri ❤️❤️❤️❤️❤️👍🤘
Budusaranai
Thank you doctor අයෙ ඉලග එකෙදි හමුවෙමු කොහෙ තිබ්බත් දවසක් හරි බලන්න එනව ❤️
Tavalama.apiSamata.laba.dun.satutata.godakPin.labevaaa
Powerpake bass ammboo🔥
ඩොක්ට මේ ප්‍රසංග මාලාවෙම එක පැත්තක් soud පැහැදිලි මදී..අපරාදේ power pack සනිදප ඇරුනම artis la පිස්සු වට්ටන පට්ට්ම බැකින් එකක් දෙන එකම බෑන්ඩ් එක...ආදරෙයි power pack..
මේ සැර එක පැත්තක ස්වුන්ඩ්ස් පැහැදිලි මදි.ඒක හැමදාම උනා එක බෑන්ඩ් එකක හොදයි අනිත් එකේ අවුල් ඒකයි
Power pack❤️🔥
පවර් පැක් එක්ක අමාරුයි බන් හැම දාම වෙනසක් කරනවා.බේස් පෑඩ් කන්ව අම්මෝ යක්කු බන් අහන් ඉන්න ආසයි.සීක්රට් බැකින් අවුල් බන් පවර් පැක් වොයිස් බැකින් ක්ලියර් 😍
Kohomath power pack ekka attack ghnna amarui. Lokui kiyl hitha gena ina band walata wada supiri
@@lahirumadushan5833 ඇහැලියගොඩදි හික්කඩුව ශයිනිත් ලෙෆ්ට් කරේ🙃😎
@@lahirumadushan5833 අන්න ඒකයි.
38:31 Hama husma ganema56:12 athmayedi1:13:17 rukshi nonstop
😍🎶😍🎶😍 අවුරා ලංකා .. ❤️😍🥁🎧🔊🎶
rukshita adare aya ko ❤❤
💗💗💗💗💗💗💗💗💗💗💗
Power pack 💯 patta💥💥💥❤️❤️
Superb 👍😊❤️
වස්තිල ආපු දවස් තමා මරු ඈන්ට්ස් ගැහුවා සුපිරියට තවලම ගහපු සුපිරින ශෝ එක
Power pack patta
Oggive thami wadda❤❤❤power pack
රත්නපාල මාමා ඔයානම් පිස්සුවක්
Wadi wadiyen labenna ona.meka karanna atha hitha dunnu okkotama❤❤❤..duppath manussayata me wage athdakimak dunnata❤❤❤❤❤❤❤❤
2:37:23 chandana liyanaarachchi best
1:13:07 (Rukshi Nonstop) tnx me later
අදරය මම ♥️♥️♥️😘😘
secret gammac😍😍😍😍😍
සුපිරි chandana aiye
මා ආදරෙයි song eke බේස් පාට් ටික කොහොමද ඔගිව් ගෙ අම්මො ❤️
ජනයි පියයි ❤️❤️❤️❤️
රුක්ශි 💜️🧡💛❤ ශේනු කල්ප ❤❤️💛🧡💜️💚ආදරෙයි
පවර් පැක්ලගේ බැකින් පිරිල ඇහෙනවා සීක්රට්ලට වඩා
ඔව් බන් පවර් පැක් බැකින් පට්ට සීක්රට් ක්ල්යර් මදි
සිරාවටම
Power pack kiyanne wedda thamai.
Power pack❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි අයියා 😊😊♥️
ඔර්ජිනල් වොයිස් එකෙන් සින්දුව කියුවනම් තවත් ලස්සනයි කියලා හිතුන..
Secret bassist 🔥❤️
Rukshi හින්දමයි බැලුවේ😘
❤❤❤❤❤ සුපිරි ❤❤
Ape maneya💗😍
Super 😢😢😢😢
56:15 Athmayedi
4:07:21 manalay
1:13:16
Artist Baking ft Secret ❤️👌
Rukshi shenu mage gamata❤❤❤❤
සීක්රට් ශෙනූ අයියා ඉන්න වීඩියෝ හොය හොයා බලන මන්
Lankawe inna band walin no 1 singer buddika krishan allrounder kenek a wage dakala na good luck..💓💓💓
Gammak ❤️✌️
Power pack ❤
Power pack gahanawa adenda neda yaluwane?..
lasanaii wade kiyana wachana naaa aura lanka kiyanee pisuwack ilaga para mathaleta oniii aura lanka 🤩😘😍🥰
Rupat aiya maruuuuu 💪💪💪
Deniyayata kawada evida me kaniwal eka❤️🙂
චන්දන 🥰🥰
Musical shaw kiyanne band ekak gahala sindu kiyana ekama vitharak newei kiyala aura music festival eka baluwama hithenawa
අවුරා ලංකා ❤️❤️❤️❤️❤️❤️
Secret power pack best ❤🎉
අද ඉඳන් තවලමම ලොකු පාලුවක් දැනේවි😥😥😥😥
Doctorta godak pin......tawalama wage podi gamakata me wage prasangayak gennath hamotama wenad athdakimak lava dunnata...... Siyalu wadakatayathu siyalla sarthka wennaoni..... බුදු සරණයි....!!!!! Tawalama paluwata gihin Dan....
2:51:20 ජනයි ප්‍රයයි
මේ තංගල්ලේ ද ❤️❤️❤️❤️❤️. Auralanka
අවුරා ලංකාවේදී ඔද වැඩ ...කල 🇱🇰🇱🇰
අවුරා ලංකා ඩොක්ට ඇතුළු සියලු දෙනාට බුදු සරණයි! සුපිරි වැඩක් 😘❤️
සනිධප ල ගෙන් පස්සෙ මං ආසම බීට් බෑන්ඩ් එක සීක්රට්❤❤❤
Powerpackta වඩා sound කොලිටි එක සුපිරි secret ලගෙ..👌👌❤️
සීක්රට් ජයවේවා, කනට මාරම සැපක්,සනීපයක් දැනුනා, ලංකාවේ අංක එක සීක්රට් ❤❤❤❤❤
🔥🔥👍👍🤣🤣
👌👌
ආතල් දෙන්න එපා බන් 😂
@@jetrider1367 ලොකුවටම ආතල් දෙනවා 🤣
😱😱😱😱😱😱😱😈
රුක්ශිට ආදරේ කට්ටිය කෝ 🥰❤
Ennawaaa love u rukshee ❤️❤️❤️❤️💖💖💖💖
ඌ සින්දු කියනගමන් උගේ ආතල් එකත් ගන්නවා
සීක්රට් තම තමන්ගෙ කොටස් හරියම කරන සෙට් එකක්, පෑඩා පෑඩ් ගහනවා නෙමෙයි නටනවා,ශෙනුව නම් ආයෙ කියන්න දෙයක් නෑ.රුක්ෂි ඉතින් සින්දු කිය කිය නටන ඉතාමත් දක්ෂ ගායකයෙක්.,❤️❤️❤️ ආදරෙයි ගොඩක් දකුණු පළාතෙ මේ තියෙන දක්ෂ බෑන්ඩ් නිසා ආඩම්බරයක් පළාතටත් එක්කම.❤️❤️❤️
@@sunilparanavithana6505 ❤🥰
@@tharakasandaruwan2679 ow eka aththa 🥰❤
ඔගිව් හැමදාමත් වෙනසක් කරේ.අදත් ඒ වෙනස සැපටම කරා.ඒ බැකින් එක මුලු තවලමම හෙල්ලුව.INSTRUMENT Play krddi සින්දුව කියන්න ඕනෙ නැතිතරම් ඒ තරම් ලස්සනයි අහන් ඉන්න ආසයි power pack boys.❤️❤️
ආදරෙයි ❤️
Thanks ❤️❤️❤️❤️
ඔගිව් කියන්නෙ පාරක්ම තමා...අනිත් පැත්තෙන් සීක්රට් රුක්ශි අයියා බෑන්ඩ් දෙකම පට්ට
පිටරටක හිටියත් දවස් 17ම හිටියෙ අවුරා ලන්කා සමග dr විරන්ජිත් තාබුගල නිර්මතෘ තුමන් ඔබට බොහොම පින් ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 මිනිස්සු ඉන්නෙ ගිනිගොඩක ඉන්නවා වගෙ කාලකාන්නි දේශපාලුවෝ රට අගාදයටම ඇදල දාලා ජිවත් වෙන්න බැරිව කුසගින්නෙ සිටින මෙවගෙ වෙලාවක කුස ගිනි නිවා ලක්ෂ ගානක් මිනිස්සුන්ට සතුට අරන් ආවාට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
True
Api හැමදාම giya balanna ❤️
Manej sanjaya සුපිරි ft bn uba nam kollo elatama dunna hemadama shathutin inna bs ඔයාට
Godak pin doctor බුදු සරනයි 🥰💞
1:25:00 Nonstop eka
3:58 manej aiyage chuuti menika aadareiii
බේස් නම් ඔගිව් තමයි. පට්ට . Brand dekama maru.
මේ AURA LANKA MIUSIC FESTIVAL එක අද 2023 MARCH 13 උදේ අවසන් වුණාට පසුව සති දෙකක් තුනක් මුළු තවලම ගමම ලොකු පාළුවක දැනේවි පෙබරවාරි 24 ඉඳලා MARCH 12 වන තුරුම එක දිග ට මේ වගේ සුපිරි කානිවල් එකක් තියලා අවසන් වුණාම දැනෙන පාළු ගතිය කොච්චරද.
අනේ ඒකනේ...🥺❤️
😂😂
Akanam pattama pissuwak akadawasakwath maga ariyena 24 idala 12wenda wenakl akadigata awa
Ow
හොව වැඩේ... 🤣
රජු බණ්ඩාර කාලේකට පස්සේ සින්දු කියනවා දැක්කේ Live show ඒකක..ඉතා දක්ෂ බේස් ගිටාර් වාදකයෙක්..🎸🎸🎸💖💖🎤👍👍
01:13:00 rukshi nonstop
ආයි මේ වගේ එකක් තවලම අපිට කවදක බලන්නද 😌 ස්තූතියි අවුරා ලංකා අපිව පිස්සු වැට්ටුවට❣️ආයි මේ වගේ එකක් තවලමට නැතත් ගාල්ලට ගේන්න විරාජ් තාඹුගල මැතිතුමාට ශක්තිය ලැබේවා
අවුරා ලංකා වලට,වෛද්‍ය තාඹුගල මැතිතුමාට හැම ආත්මෙකම ආදරෙයි ණයගැතී මේ අපේ මිනිස්සුන්ට දීපු සතුටට,හැබැයි වීඩියෝ ටීම් එක මේකෙ ඔක්ටපෑඩ් වාදකයෝ පෙන්නන්නේ ගොඩක් අඩුවෙන්,සීක්රට් පෑඩට,පවර්පැක් පෑඩට ගොඩක් ආදරෙයි හැම වාද්‍ය භාණ්ඩයකටම තනි තනිව ආස කරන ආදරේ කරන මිනිස්සු ඉන්නෙ මේ රටේ,ඒ නිසා වීඩියෝ ටීම් එක මේක අනිවාර්යයෙන් හදාගත යුතුම වරදක්,ඒ නිසා ඒ වරද නිවැරදි කරගෙන අනිවාර්යයෙන් ඊළග වතාවෙ හැම වාදකයෙක්ම පෙන්නන්න එයාලටත් ආස අය ඉන්න නිසා..බුදුසරණයි අවුරා ලංකා ආදරෙයි හුස්මක් හුස්මක් පාසා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක තමයි මේ පාර හොඳම දවස♥️
*දින 17ක් පිට රට අපිට නම් වසන්තයක් AURA LANKA MUSIC FESTIVAL NO 1 IN SRI LANKA ❤️🇱🇰👈 ඩෝක්ටර් ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි අයත් දවසකට පටන් ගන්නකම් AURA LANKA MUSIC FESTIVAL රසිකයන් වෙච්ච අපි බලාගෙන ඉන්නවා 🙏💞🙏🔥❤️👈ජය වේවා*
Power Pack බැකින් ඉස්සර ඉදන්ම පට්ට ක්ලියර්.. මාරම ලස්සනට රහට සැපට දෙනවා. සෙශන් එකත් මරු.. නන්ස්ටොප් වල songs collection එකත් පට්ට..
කියන්න වචන නෑ අඩුවක් නැතුව සුපිරියටම කරා ඊයේ ❤️😍🔥
දවසක සනිදප තමා 💪
@@noty784big ආදරෙයි ❤️
බොහොම ස්තූති ආදරෙයි ❤️
@@nipunamadu8447 නිප්පා... ආදරෙයි ඈ ❤️
පවර් පැක් & සීක්රට් නියම සුසංයෝගයක් AURA LANKA MUSIC FESTIVAL එකට හරියනම බෑන්ඩ් දෙකක්....පවර් පැක් බේස් සවුන්ඩ් එක මරු....බෑන්ඩ් දෙකම නියමට බැකින් එක දෙනවා .....රත්නපුර ට ගේන් නැද්ද .....ජයවේවා AURA LANKA ......ඉක්මනින් හමුවෙමු...❣️❣️❣️
Ahaliyagoda rathnapura nemeda
පවර්පැක් වචනෙට පමණක් සීමා නොවන රියල්ම වැඩ්ඩො ටිකක්.මාතරට අභිමානයක්.💪💪💪💪💪💪💪 ගොඩක් ආදරෙයි..❤️❤️❤️❤️ දවසක ලෝකෙම දිනන්න ඕනේ සෙට් එකම.💪❤️
Aniw
රුක්ශි 💖
56:00 rukshi nonstop
Thank you Doctor.Good Luck to your jurny 🎉️🎊️🎉️🎊️🎉️🎊️
Sure wow very nice doctor and family members and beautiful and God bless
අන්න සුපිරිම combination ඒකක්😍 secret + powerpack
සුපිරි
පවර් පැක් බෙස්ට් බන්.බැකින් පිස්සුවක්.බේස් එකෙන් සින්දුව ගහද්දි ඒ ලස්සන .පවර් පැක් මරු නන්ස්ටොප් සැපටම තිබ්බා.සීක්රට් නෝමල් සින්දු වැඩී
අනිවා
රුක්ශි❤️
ඔගිව්❤️ ඩබල❤️🌟
Dr. Thanks , powerpack & secret eka patta❤
okkoma show tika phone eken baluwa mama💖💖💖💖thanks doctor💖💖💖💖 thanks aura Lanka 💖💖💖 katunayakata oneh doctor 💖💖💖adarei💖💖supiri wadak💖
මේ ඩොක්ටට තිබ්බේ මේක කරනවට වඩා අහින්සක දුප්පත් අය ඉන්නවා ගෙවල් නැතුව. කන්න බොන්න නැතුව. ඒ අයට උපකාරයක් කරන්න.සින්දුනම් අහන වෙලාවේ විතරයි... ඒ උනාට ඒ කරන පින සදාකාලික යි.. 🥀♥️🙏
Aniwarenm ban
ඒ මනුස්සය කැමති දේ බං ඒක...උගෙ පොකට් එකේ සල්ලි වියදම් කරන විදිහ කවුරුත් කියන්න ඕනි නෑ .මියුසික් කොල්ලන්ට ලැබෙන වටිනාකම උබලට වඩා අපිට තේරෙනව බං ...දුප්පත් අහිංසක කියන්නෙ දේශපාලනය හදපු වචන දෙකක්..නිකම්ම දීල මිනිස්සුන්ව ගොබ්බයො කරල තියෙන්නෙ .මෙව්වයි බං වැඩ වැඩක් අරන් තැනක් දෙන එක.ඔය මානසිකවයෙන් මිදියල්ල.අනුන්ගෙ සල්ලි වියදම් කරන හැටි කියන එක මොන තරම් ලැජ්ජයිද හිතපන්
@@tharindu.wanniarachchiඒක සම්පුර්ණ ඇත්ත 🙏🙏😊
😂😂😂docter mona karannda ykoo ekata..doctor krnne doctor ta kamti dee...too maha ponnyk bn
Powerpack Tamil nunstop එක ඒ කාලෙ සනිධප එකක් ...සුපිරි ❤
Powerpack+Secret 🔥🔥🔥🔥❤❤super
මමදවස් 9ක් ආවා
Thank you doctor
බෑන්ඩ් දෙකම දක්ශයී 😍
Aura Lanka Live show,
Doctor Mr,viranjith and Organising Team love you all that is amazing program, go Continue and Wish you all the best❤,
පවර් පැක් බේස් අම්මෝ ❤️
Pissuwak
Band dekama patta......😍😍😍😍
ලස්සනයි අවුර ලංකා...🥵❤️😍සුපිරි වැඩක්😍❤️❤️
බැජී නැති පලුව පොඩ්ඩක් තිබුනා එත් නියමයි aura lanka music festival 💞💞
02:25:09 Secret With Raju Bandara 🙏👌
බුද්දි ක්‍රිෂ්නන්...මුතු ලතා නං පට්ට බං....ඒ සිංදුව ෆුල් එක ඕනේ♥️
Sharmila aiye maru ahaaaa🤗🤗🤗🤗🤗🤗🤗
අද සුපිරි කියන්න දෙයක් නෑ..... මිද්දෙනියට ඕන ඊලග එක
හරිම ලස්සනයි මමත් පුළුවන් විදියට බැලුවා මම kuwen ඩොක්ටට තැන්කිවු
ඒකනම් පට්ට ආ 💞☺️
Janai priyai ela kollo dennekne. Wede maruuu
Aye me wage music festival ekak balanna thibuna nam Aura Lanka supiri ❤️❤️❤️❤️❤️👍🤘
Budusaranai
Thank you doctor අයෙ ඉලග එකෙදි හමුවෙමු කොහෙ තිබ්බත් දවසක් හරි බලන්න එනව ❤️
Tavalama.api
Samata.laba.dun.satutata.godak
Pin.labevaaa
Powerpake bass ammboo🔥
Pissuwak
ඩොක්ට මේ ප්‍රසංග මාලාවෙම එක පැත්තක් soud පැහැදිලි මදී..අපරාදේ power pack සනිදප ඇරුනම artis la පිස්සු වට්ටන පට්ට්ම බැකින් එකක් දෙන එකම බෑන්ඩ් එක...ආදරෙයි power pack..
Aniw
මේ සැර එක පැත්තක ස්වුන්ඩ්ස් පැහැදිලි මදි.ඒක හැමදාම උනා එක බෑන්ඩ් එකක හොදයි අනිත් එකේ අවුල් ඒකයි
Power pack❤️🔥
පවර් පැක් එක්ක අමාරුයි බන් හැම දාම වෙනසක් කරනවා.බේස් පෑඩ් කන්ව අම්මෝ යක්කු බන් අහන් ඉන්න ආසයි.සීක්රට් බැකින් අවුල් බන් පවර් පැක් වොයිස් බැකින් ක්ලියර් 😍
Kohomath power pack ekka attack ghnna amarui. Lokui kiyl hitha gena ina band walata wada supiri
@@lahirumadushan5833 ඇහැලියගොඩදි හික්කඩුව ශයිනිත් ලෙෆ්ට් කරේ🙃😎
@@lahirumadushan5833 අන්න ඒකයි.
38:31 Hama husma ganema
56:12 athmayedi
1:13:17 rukshi nonstop
😍🎶😍🎶😍 අවුරා ලංකා .. ❤️😍🥁🎧🔊🎶
rukshita adare aya ko ❤❤
💗💗💗💗💗💗💗💗💗💗💗
Power pack 💯 patta💥💥💥❤️❤️
Superb 👍😊❤️
වස්තිල ආපු දවස් තමා මරු ඈන්ට්ස් ගැහුවා සුපිරියට තවලම ගහපු සුපිරින ශෝ එක
Power pack patta
Oggive thami wadda❤❤❤power pack
රත්නපාල මාමා ඔයානම් පිස්සුවක්
Wadi wadiyen labenna ona.meka karanna atha hitha dunnu okkotama❤❤❤..duppath manussayata me wage athdakimak dunnata❤❤❤❤❤❤❤❤
2:37:23 chandana liyanaarachchi best
1:13:07 (Rukshi Nonstop) tnx me later
අදරය මම ♥️♥️♥️😘😘
secret gammac😍😍😍😍😍
සුපිරි chandana aiye
මා ආදරෙයි song eke බේස් පාට් ටික කොහොමද ඔගිව් ගෙ අම්මො ❤️
ජනයි පියයි ❤️❤️❤️❤️
රුක්ශි 💜️🧡💛❤ ශේනු කල්ප ❤❤️💛🧡💜️💚ආදරෙයි
පවර් පැක්ලගේ බැකින් පිරිල ඇහෙනවා සීක්රට්ලට වඩා
ඔව් බන් පවර් පැක් බැකින් පට්ට
සීක්රට් ක්ල්යර් මදි
සිරාවටම
Power pack kiyanne wedda thamai.
Power pack❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි අයියා 😊😊♥️
ඔර්ජිනල් වොයිස් එකෙන් සින්දුව කියුවනම් තවත් ලස්සනයි කියලා හිතුන..
Secret bassist 🔥❤️
Rukshi හින්දමයි බැලුවේ😘
❤❤❤❤❤ සුපිරි ❤❤
Ape maneya💗😍
Super 😢😢😢😢
56:15 Athmayedi
4:07:21 manalay
1:13:16
Artist Baking ft Secret ❤️👌
Rukshi shenu mage gamata❤❤❤❤
සීක්රට් ශෙනූ අයියා ඉන්න වීඩියෝ හොය හොයා බලන මන්
Lankawe inna band walin no 1 singer buddika krishan allrounder kenek a wage dakala na good luck..💓💓💓
Gammak ❤️✌️
Power pack ❤
Power pack gahanawa adenda neda yaluwane?..
lasanaii wade kiyana wachana naaa aura lanka kiyanee pisuwack ilaga para mathaleta oniii aura lanka
🤩😘😍🥰
Rupat aiya maruuuuu 💪💪💪
Deniyayata kawada evida me kaniwal eka❤️🙂
චන්දන 🥰🥰
Musical shaw kiyanne band ekak gahala sindu kiyana ekama vitharak newei kiyala aura music festival eka baluwama hithenawa
අවුරා ලංකා ❤️❤️❤️❤️❤️❤️
Secret power pack best ❤🎉
අද ඉඳන් තවලමම ලොකු පාලුවක් දැනේවි😥😥😥😥
Doctorta godak pin......tawalama wage podi gamakata me wage prasangayak gennath hamotama wenad athdakimak lava dunnata...... Siyalu wadakatayathu siyalla sarthka wennaoni..... බුදු සරණයි....!!!!! Tawalama paluwata gihin Dan....
2:51:20 ජනයි ප්‍රයයි
මේ තංගල්ලේ ද ❤️❤️❤️❤️❤️. Auralanka
අවුරා ලංකාවේදී ඔද වැඩ ...
කල 🇱🇰🇱🇰