Chamara Ranawaka | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 592

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 Месяц назад +5

    ඇත්තටම චාමර අයියා කියන්නේ එයාගෙම චරිතයක් ❤ හැබැයි ඉංග්‍රීසි සුද්දොත් ඉගෙන ගන්නේ අපේ එකාගෙන් තමා 😂😂😂😂 මාර ආදරයක් අයියේ බ්‍රදර්

  • @RaTharun-e3c
    @RaTharun-e3c Год назад +108

    මොන පකයා බැන්නත් මේ තමයි හදවතේ ගායකයා ❤️

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad3858 Год назад +36

    කන පැලෙන්න ගහල හිටියත් ලොක්කා බැහැපු ගමන් රේගේ ලෝකෙ තමයි. දැන් මල් සින්දු කැලේ යකෝ❤❤

  • @Ashveen1962
    @Ashveen1962 Год назад +28

    වචන නෑ ඔය ඉන්නෙ තනි ගැම්ම හදවත❤️✌️ හැමදාම ආදරේ චාමර අයියා ❤️😎

  • @sunildayarathna8700
    @sunildayarathna8700 Год назад +95

    කොච්චර වෙරි උණත් කෝමද ඒ talent එක❤️

  • @abeywicrama1337
    @abeywicrama1337 Год назад +20

    චාමර ගෙ සින්දු තමයි වෙන බෑන්ඩ් වල අයත් කියන්නේ 💪❤️

  • @Crazyfox96
    @Crazyfox96 Год назад +188

    නිහතමානි චරිතයක් 😻❤️ මේ සිංදු තව අවුරුදු 100ක් ගියත් මිනිස්සු අහනව මේ සිංදු වල තියන ගැම්ම අලුතින් එන මල් සිංදු වල නැ

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb Год назад +24

    2007 idan chamara aiyage sindu ahuwe adarei. ❤️ බෑන්ඩ් එකේ කට්ටිය මාරු වෙවි play කරා දැක්කෙ මං විතරද සුපිරි 😍❤️

    • @PIYANTHSa
      @PIYANTHSa Год назад

      ?1g

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz Месяц назад

      2009 ඉදන් මං අහන්නෙ.එදා ඉදන් හදවත තමයි 😊😊😊😊😊 මං කෙල්ලෙක්

  • @kalpa1123.
    @kalpa1123. Год назад +70

    සුපිරි.. බැකින්, සින්දු ටික පට්ට පහර ... චාමර අයියා ගැම්මක් ඉතිම්....😊😊😊😊🎉❤

  • @thusharagihan9979
    @thusharagihan9979 Год назад +126

    එක වෙනම එකක් ❤️😘❤️ඒ තැන කාටවත් ගන්න බැහැ...... මේ සමාජේ ගැන අපේ ලොකු උගත්කම පෙන්නන්න හදන මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා අපි තමත් එක තැන.... චාමර aiya🙏❤️❤️😘😘😘

  • @LahiruGimhana-xg1ep
    @LahiruGimhana-xg1ep Год назад +475

    ඒක තමා චාමර රනවක කියන ගායකයා මාකට් කරන එයාගේ කල්ච එක..... වෙන කාටවත් බෑ ඒ ගැම්ම ගන්න..... එයා කට්ට කාලා ඒ තැනට ඇවිත් ඉන්නේ ........ අදටත් ලංකාවේ වැඩිම ගානකට මාකට් වෙන ගායකයා.... හේතුව මොකුත් නෙවේ තනියම සින්දු ලියලා තනියම මෙලඩි ද දාලා තනියම මියුසික් කරපු ස්ව නිර්මාන මේවා........ ඒ කාලේ කාපු කටුවලට දැන් රිටන් ගන්නවා..........ගැම්මක් චාමර රනවක මහත්තයෝ.....................රස්තා ෆාරී විශමාකාරී

    • @surangachinthaka6985
      @surangachinthaka6985 Год назад +6

      Chamara Aiya kiyanne goodak hithahoda kenek.

    • @TharinduDilshan-hv2ly
      @TharinduDilshan-hv2ly Год назад +1

      Chamara ranawaka kiyanne thaman wisin nirmanaya karagatta brand eka minissunge hadawathata katha karapu hadawathe gayakayek meke chamara aiyata baina comments wetenne chamara aiyage packing eka balala eyawa maina set eken hebai game eka gena api dannawa e athi oyata jaya chamara aiye budusaranai, anika thamai oyage sindu tikata supiri backing ekak dena band ekak hambunama e athal eka oya seratama gannawa methana, samahara no 1 band pawa waraddapu parat me band eke kollo tika supiriyatama play karanawa, jaya wewa , chuttak nedda local ewa yanakota one.....

    • @dilshan296
      @dilshan296 Год назад +2

      ee unat den chatr issra hitiya chamra thami maru

    • @Movietaste204
      @Movietaste204 Год назад +9

      වැඩිම ගානකට මාකට්...wtf😅💔

    • @sachinD1128
      @sachinD1128 Год назад

      ​@@Movietaste204 nathuwa

  • @chathurawijesuriya1203
    @chathurawijesuriya1203 Год назад +25

    ජමෙයිකාවෙ හොද රෙගේ පන්ච් එකක් අපේ ගමට එනවා 😌❤️❤️❤️❤️❤️

  • @dilukadharmasena
    @dilukadharmasena Год назад +7

    හදවතක් ❤️

  • @rajprasad2840
    @rajprasad2840 Год назад +18

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා ගායකයාට

  • @peace..93
    @peace..93 Год назад +35

    චාමගේ සින්දු වලට හරිම music අද තමා හම්බ වෙලා තියෙන්නේ.respect rajeew broo 🎹🎶🎵🎷

  • @vimukthisandaruwan3902
    @vimukthisandaruwan3902 Год назад +27

    කවුරු මොනවා කිව්වත් මගේ හදවතේ ⁣ඉන්න තවත් එක් ගායකයෙක්

  • @ShanukaShanukachathurang-sx7wx
    @ShanukaShanukachathurang-sx7wx Год назад +18

    ඔය වගෙ ලොකු ස්ටෙජ් එකක වැඩ පෙන්නුවේ නැත්නම් මොකටද අපි ආදරෙ ඔකටතමා හදවතින්ම ආදරෙයි චාමර අයියා🙏😘💖🌹💋💞💐🌹

  • @kmsatsampath9895
    @kmsatsampath9895 Год назад +62

    රත්තරං හදවතක් ....doctor ආශ්‍රය කරල තියෙන්නෙ සුපිරි පොරවල්නෙ....ඒකනෙ මේ තරම් ආතල් එකට බර❤️

  • @rajprasad2840
    @rajprasad2840 Год назад +22

    අවංක හදවත ගොඩාක් ආදරෙයි ජය වේවා දීර්ඝායුෂ ලැබේවා ❤

  • @sadarunuwan8533
    @sadarunuwan8533 Год назад +105

    මොකා මොනා කිව්වත් මගේ ආසම පොර❤❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 Год назад +16

    උරුමයෙන්ම ගායන දක්ෂතාවය ඇති කොල්ලෙක්..👍

  • @chalanalakshan-wx4yv
    @chalanalakshan-wx4yv Год назад +30

    කවද හරි මගෙ වෙඩිමට ගෙනව මයි චමර අයිය සින්දු කියන්න❤❤😊

  • @shashikaishan6260
    @shashikaishan6260 Год назад +3

    Mathugama gammak tamai itim chamara aiya ❤❤💪💪

  • @kasunthisera9281
    @kasunthisera9281 Год назад +21

    කට්ට කාලා තැනකට ආපු චරිතයක්... ආදරෙයි හදවතින්ම ❤❤❤❤

  • @Doper96
    @Doper96 Год назад +21

    හදවතේ ඉහල පෙලේ ඉන්න ගායකයෙක් චාමර අයියා 🖤✨️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Год назад +18

    මේ වගේ show එකක් live බලන්න පින් කරන්න ඔනේ...❤️ රෙගේ කියන්නේ සුපිරි ...චාමර පිස්සු කෙලියට උගේ සින්දු පට්ට ..ගමේ එකා ❤️

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook Год назад +63

    චාමර අයිය පට්ට ඕයි මිහිහට චරිත 2ක් නෑ. අපිත් හැම එක්කාටම ආස නෑ ඒත් විවේචනය කරන්න යන්නෑ ආස එක විදිනව.බනින උන් ටිපර් වෙයන් දැන්. චාමර අයියෙ ඔයාගෙ සීන් එක පට්ට

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ Год назад +8

      සිරාවට අයියේ.. ඕනම චරිතයක් සමහර වෙලාවට චාටර් වෙනවා ඒක සාමනය්‍යය දෙයක් චාමර අයියා උපරිම කොල්ලන්ට සැප දීලනේ චාටර් වෙලා තියෙන්නේ.. මියුසිකල් එක බලන්නවත් ගියපු නැති එව්වෝ උන් ජීවිතේට චාටර් වෙලා නෑ වගේ කියවන්නේ මේකේ.. ලංකාවේ සමහර හැත්ත දන්නෑ ඕනම කෙනෙක්ගෙන් හරි දේ විතරක් අරගෙන අනිත් දේවල් විවේශනය නොකර ඉන්න🙂💔

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 Год назад +2

      ඇත්තක් brother♥️💛💚

  • @chaminduddx8857
    @chaminduddx8857 Год назад +25

    බැන්කු රොබරිකක් දීල එන ගමන් සන්ගීතයක් සෙට් උනාම 😅

  • @dasunkaldera782
    @dasunkaldera782 Год назад +37

    බෑන්ඩ් එකනම් දෙනවා ලෙසටම බැකින් එක❤❤❤

  • @slmobile211
    @slmobile211 Год назад +75

    ගැම්ම තමයි මගෙ ආදරනීය කලාකරුවා ආදරෙයි චාමර අයියා, ගොං හරක්ට ඔයා විහිලුවක් වෙන්න ඇති ඒ ඔයාගේ චරිතේ ගැන නොදන්න ගෝතයෝ, එකෙන්ම ඔයා ලංකාවේ හිට් වෙලා ඉවරයි ඒක නැති වෙන්නෑ ලොවෙත් ආදරෙයි පැලෙන්න සහෝදරයා ❤️❤️❤️🤟👌🖤🖤

  • @rasanganawichithra8170
    @rasanganawichithra8170 Год назад +28

    හැමතැනම ඔස්තාර්ලා පිරිලා.මතක තියාගනිල්ලා බනින උන්.චාමරට වික්ටර් වෙන්නත් බෑ.වික්ටර්ට චාමර වෙන්නත් බෑ.

  • @rehanranuga-sj3zz
    @rehanranuga-sj3zz 8 месяцев назад +2

    කරීම බෑන්ඩ් එක සුපිරියයක් chmara ta සෙට් උනා සුපර් රෙගේ පාර හදවතින්ම රැස්පෙක්ට්🎉❤

  • @rusiru448
    @rusiru448 Год назад +52

    චෙක්පොයින්ට් චාමර රනවක කියන්නෙ පිස්සුවක් අම්මොහ් ❤️🔥

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Год назад +21

    ආදරෙයි චාමර අයියේ හැමදාම 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌....

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 Год назад +9

    චාමර රනවක හදවතේ ගායකයෙක්❤❤❤❤

  • @chathubrodarbak6940
    @chathubrodarbak6940 Год назад +3

    Aiye Chen eka poddak Kota damman supiri♥️😘

  • @wishvasamarathunga2966
    @wishvasamarathunga2966 Год назад +17

    බෑන්ඩ් එක සුපිරී....Checkpoint ❤

  • @pubududananjaya3019
    @pubududananjaya3019 Год назад +2

    ආදරේයී චාමර අයියා මන් ආස සුපිරි චරිතයක් අ එ වාගේම නිහතමානී ගායකයේක් තෙරුවන් සරණයි අයීයා 🥰😍😍😍😍😍

  • @rasikapriyankara8355
    @rasikapriyankara8355 Год назад +14

    චාමර අයියහ් පිස්සුවක් තමා ඉතින් 😍💓💓💥

  • @shamikasrimal
    @shamikasrimal Год назад +13

    වේදිකාවේ ආසම චරිතයක් ❤️

  • @krishansenavirathna7878
    @krishansenavirathna7878 Год назад +2

    ආදරෙයි චාමර අයියා ❤️❤️💪💪

  • @anuththarahasini3493
    @anuththarahasini3493 Год назад +18

    මෙයාට කොච්චර අය බැන්නත් අවුලක් නෑ .. බනින්නැති අය වැඩියි.. ඒ කියන්නෙ හොඳ කියන අය වැඩියි 😈😈🤓 ඒ හින්දා බනින අය අවුලක් නෑ බැනගෙන යන්න .. 😁😁😁 ප්‍රතිශතයක් විදිහට ගත්තත් බනින අය 5% 95% හොඳ කියනවා .. 😁😁😁😁

  • @dassa9397
    @dassa9397 Год назад +28

    Tourist ල ගන්න ආතල් එක වෙන මල් සින්දු කියන උන්ගෙන් ගන්න බෑ ☝♥️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Год назад +7

    පට්ට වැඩ්ඩෙක් ♥️

  • @udayangarox
    @udayangarox Год назад +17

    චුට්ටක් නැද්ද යනකොට ඕනෙ බැකින් සුපිරි චාමර අයිය ❤️❤️❤️

  • @shanithsampath4193
    @shanithsampath4193 Год назад +7

    උ බ්‍රෑන්ඩ් එකක් ඌ රගනවා තමයි ඉතිං එකෙන්ම වැඩ්ඩෙක් ❤

  • @TharinduLakshan-zr8rw
    @TharinduLakshan-zr8rw Год назад +6

    ඇපල් 🍎එක්ක , ජොයින්ට් එක නම්, චාමර රනවක බොක්කෙන්ම 🖐️🖐️🍫🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 Год назад +3

    පට්ට thama චාමර අයියා

  • @darshanarohan5191
    @darshanarohan5191 Год назад +2

    Ado adamai me band eka dakke niyamaine ekanam pissuwak reggenam meka thamai band eka..leeda supiri. eka wenama feel ekak ✌️🤘🍁rasthafaria❤

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 Год назад +6

    2007.2008 sri lanka rege king Chamara ranawaka 💖💫

  • @thilandayarathna9754
    @thilandayarathna9754 Год назад +22

    ආදරෙයි මගෙ අයියෙ💓💓💓

  • @සෝදිසි-ඞ4ෂ
    @සෝදිසි-ඞ4ෂ Год назад +13

    බීල නටන පිස්සුකෙලිල්ල චුට්ටක් අඩු උනානම් පට්ට ඩයල් එක❤

  • @niroeuro
    @niroeuro Год назад +10

    චාමර රනවක කියන්නේ වෙනම brand ☝ ක් ඒයාටම ආවෙනික උන style එකක් තමයි ඔහුගෙ ගීතවල පට්ටම රසයක් තියෙන්නේ reggae style ,,stage එකේ දෙන ආතල් එක වෙනකවුරුත් දෙන්නෙ නැහැ මේකෙ සහර කොමෙන්ට් වල එයාට බැනල තියෙනවා

    • @anuththarahasini3493
      @anuththarahasini3493 Год назад +1

      බනින්න දෙයක් නෑ ඉතිං නේද ... මොකද එයාගෙ මහන්සිය එයා එයාම හොයාගෙන භුක්ති විඳිනවා .. ඒකනෙ වටිනම දේ.. ඒකනෙ අගේ වැඩි එයාගෙ 😈

  • @isharapathum3644
    @isharapathum3644 Год назад +11

    පිටකොටුවේ මහා රෑට අපි ඒක වුණා තද තද Bro 🎉❤❤

  • @isuruvithanage1851
    @isuruvithanage1851 Год назад +7

    බේස් ගැහිල්ල ❤❤

  • @travelgram2261
    @travelgram2261 Год назад +23

    What a backing checkpoint ❤
    පහරක් drama දිල්ශාන් මල්ලි ❤

  • @ShanikaNilmini-o4m
    @ShanikaNilmini-o4m Месяц назад

    ❤❤❤❤සුපිරි!!!

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Год назад +10

    ආදරෙයි චාමර අය්යා 😍🤗

  • @Chaminda-s3k
    @Chaminda-s3k День назад

    ආදරෙයි හද ❤️ වතින්ම👍👍👍

  • @HirushaSaranga-y9u
    @HirushaSaranga-y9u Год назад

    Adrei bn chamara aiye godak❤uba supiriyak aiye.

  • @SanjuSanju-zb1fr
    @SanjuSanju-zb1fr Год назад +5

    Adarei chamara aiyaa haamadama.budu saranai .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍🙏🙏🙏🙏🙏

  • @ranjithpriyantha1265
    @ranjithpriyantha1265 Год назад +8

    චාම​ර අයිය බොක්කෙ චරිතයක්♥️🇱🇰

  • @SahankanishkaKanishka-ti1jj
    @SahankanishkaKanishka-ti1jj 15 дней назад

    Patta chamara aiya ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +25

    සීමාව ඉක්මවා ගියොත් චාමර ට Backing දෙන්න අමාරැ වෙනවා සමහර Bands වලට..චාමර කියන්නේ ඇත්තටම හිත හොද කෙනෙක් ලොකු seen නැහැ ඒක එගොල්ලොන්ගෙ පැත්ත අය දන්නවා සමාජේ ඉන්නේ ආරක්ෂා වෙන්න ඔනේ සමහර දේවල් වලින්..නැත්තන් වෙන්නේ නීතියට අසුවෙන්න පුලුවන් 💙👍

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei

  • @Suranga_sampath
    @Suranga_sampath Год назад +13

    සුපිරි ❤

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 Год назад +8

    අඩෝ. එක පහරක් බන් ❤

  • @udaraeshan8507
    @udaraeshan8507 Год назад +36

    Backing superb ❤

  • @sampathwcs6198
    @sampathwcs6198 Год назад +4

    ගැමිමක් තමයි චමර අයියේ

  • @kmsatsampath9895
    @kmsatsampath9895 Год назад +18

    අර ටුවරිස්ල සුපිරි ෆන් එකක් ගන්නව🤗🤗🤗

  • @SawarippaAnthoni
    @SawarippaAnthoni Год назад +2

    Asama charithayak ❤❤❤

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 месяцев назад

    Monawa hari dawasata ona ape set 1kata ❤❤❤❤❤❤ samada ja chamara ayye❤❤❤❤❤❤❤❤❤

  • @DeepaLiyanage-ql3lb
    @DeepaLiyanage-ql3lb Год назад +4

    Sri lankan reggae king ❤😂

  • @prasadnuwan9053
    @prasadnuwan9053 Год назад +2

    ගමේ එකා❤

  • @The-podda
    @The-podda 4 месяца назад

    ආදරෙයි චාමර අයියේ ❤❤

  • @heshanpeiris
    @heshanpeiris Год назад +12

    Mge unge band eka ❤🔆

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 месяцев назад

    Patta rege gammak thiyenne❤❤❤❤ supiri

  • @NeraNeranjan
    @NeraNeranjan 7 месяцев назад

    චාමරලා ගැම්මක් තමයි ❤❤

  • @HarshanSamuddika
    @HarshanSamuddika 2 месяца назад

    සුපීරී❤❤

  • @I.m.ravindu
    @I.m.ravindu Год назад +2

    Chamara kiyanne wenama brand ekak kiyana Aya like ekak Dan yanna❤

  • @Range084
    @Range084 2 месяца назад

    ගැමිම තමයි 💪💪💓🎈🥰

  • @pasindulakshan2700
    @pasindulakshan2700 Год назад +6

    චුට්ටක් නැද්ද.......... ආදරෙයි රනවක අයියා ❤❤

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 6 месяцев назад +1

    A Style & A Vibe ❤

  • @neuspeed9802
    @neuspeed9802 Год назад +1

    චාමර අයියා පට්ටම swag එක straight outta compton

  • @cricketboy7702
    @cricketboy7702 Год назад +8

    පාර 🖤🇱🇰🔥

  • @MauraHeshan-wp6wc
    @MauraHeshan-wp6wc Год назад +2

    කොච්චර අහැඋවත් එපාවෙන්නැ😵‍💫

  • @prasannakc566
    @prasannakc566 Год назад

    Chamara ranawaka kiyanne supiri dayall akak thamai.baking supiri jeyawewa ❤️❤️❤️❤️chuttak nidda lokall apa😆😆😆

  • @sri-3964
    @sri-3964 Месяц назад

    Reggae king..❤️❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +4

    ජය වේවා🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️

  • @sahanduminda8732
    @sahanduminda8732 10 месяцев назад

    දකුණේ අපේ ගැම්ම. ....❤❤❤❤

  • @isharadananjaya
    @isharadananjaya Год назад +3

    චාමර අයියා මගෙ එකා❤️

  • @kasunmadusanka7485
    @kasunmadusanka7485 Год назад +2

    චාමර රණවක කියන්නෙ චාමර රණවකට ආදරෙයි ❤🥰

  • @salad-oo9to
    @salad-oo9to Год назад +1

    Dreaming concert ❤

  • @IsuruMadhushanka-ue2pw
    @IsuruMadhushanka-ue2pw Год назад +2

    චාමර ආගමක් හුත්තො ❤❤❤❤❤

  • @gaganmalisha9087
    @gaganmalisha9087 Год назад

    Chamara ayiya hadawathe gayakayek💜 Jaya wewaa benkinam supirima thamaaa💜

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 Год назад +3

    Ramiya lead මරු 👌 ❤

  • @sahanduminda8732
    @sahanduminda8732 10 месяцев назад

    සුපිරි කිවොත් සුපිරිම තමයි.❤❤❤❤❤❤

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 месяцев назад

    Patta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei api dubai set 1ke MARAVILA ❤❤❤❤❤❤❤❤

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 5 месяцев назад

    සුපිරි

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 7 месяцев назад

    Aluth deuak karana ❤❤❤❤❤❤❤❤ patta adarei ❤❤❤❤❤ api DUBAI SET 1KE MARAVILA ❤❤❤❤