හයිබ්‍රිඩ් වාහන වලට බයවෙන්න එපා - Hybrid Battery

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 534

  • @AluthLokaya
    @AluthLokaya  4 года назад +183

    0773681885 මෙන්න මේ නම්බරයට කතා කරන්න, මේ අයියා ඉන්නේ හෝකන්දර

    • @champikaudayakumaramadurap3064
      @champikaudayakumaramadurap3064 4 года назад +6

      0773681885

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 4 года назад +4

      මම ඉන්නෙ පස්යාලෙ. දුර තමා ප්‍රශ්නය විකල්පයක් නැතිද.. ගොඩක් පින් තුණුරුවන් සරණයි දෙපලටම

    • @samsonbotheju1354
      @samsonbotheju1354 4 года назад +2

      0773681885

    • @sampathkaputhena3963
      @sampathkaputhena3963 4 года назад +2

      ABS repair කරනවද

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 4 года назад +2

      @@sampathkaputhena3963 පැඩ්ල් කරනකොට ශබ්දයක් එනවා

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 года назад +84

    හිතේ තිබුණු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා කවුරුවත් මේ සම්බන්ධව කථා කලේ නෑ.. තුණුරුවන් සරණයි

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

    • @lokayethathu8543
      @lokayethathu8543 4 года назад

      අපිව බලන්න එන්න අපි තාම පුන්චි

    • @wijerajceb9895
      @wijerajceb9895 2 года назад

      B

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 4 года назад +19

    හොඳට ඉගෙන ගත්ත හොඳ කාර්මික දැනුමක් තියෙන කාර්මික මහත්තයෙක්

  • @sajaangeethshandissanayaka1510
    @sajaangeethshandissanayaka1510 4 года назад +29

    ඇත්තටම කතාවෙන් තේරෙනව පොත පතේ දැනුමට වඩා පලපුරුද්දෙන් ලැබුනු ලොකු දැනුමක් තියන හොද වැඩ්ඩෙක් කියල... එල...

  • @gaminiperera4333
    @gaminiperera4333 4 года назад +6

    ඇත්තටම ඉතා වටිනා video එකක් ඒ වගේම Honda hybrid බැටරිය ගැනත් විස්තර කරන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ඔබට ස්තුතියි 👍👍👍

  • @achalameddegama7135
    @achalameddegama7135 4 года назад +5

    මගේ prius කාර් 2 battery ගියේ අවූරුදු 8 පැනල. මේකේ කියන දේවල් නිවැරදි කියන්න බැ. අවුරුදු 5 විතර පස්සේ ඉඳන් බැටරි service හොඳ තැනකින් කරගන්න oxide අයින් කරන්න.. engine එකෙන් ගොඩක් දුවල එක සවුත්තු නොකර හොඳ තැනකින් replace හරි හදාගන්න. brake line 40000-60,000km සැරයක් බ්ලිඩ් කරන්න.

  • @darmara5443
    @darmara5443 4 года назад +4

    එල එල මෙ මහහත්තය ගෙ අවන්ක කම වටිනව තව ව්ඩ්ායා කරන්න පැහැදිලි කිරිම ගොඩක් ාහාදයි ජයශ්‍රී තෙරැවන්සරණයි

  • @honda9807
    @honda9807 3 года назад +1

    Wikipedia කියෙව්ව වගේ බොහොම ස්තූතියි.

  • @kavindusachintha8530
    @kavindusachintha8530 4 года назад +26

    ලංකාවේ ඉන්න සුපිරිම auto mobile engineer කෙනෙක්.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

    • @pawanmadushanka5189
      @pawanmadushanka5189 2 года назад

      Meyawa sambanda kara ganne kohomada

    • @gamagews
      @gamagews 10 месяцев назад

      Location dannawada

  • @menakasubasinghe7810
    @menakasubasinghe7810 4 года назад +4

    I'm using Toyota Prius 2012
    Still in original battery
    Much needed video
    Thank you very much

  • @rashikakumara3831
    @rashikakumara3831 4 года назад +1

    මහත්මයා ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා ඔබ තුමාට ස්තුතියි. බුදුසරණයි

  • @ajithat5879
    @ajithat5879 4 года назад +3

    හරිම වැදගත් වැඩ සටහනක් ජේසු පිහටයි .මමත් ඉක්මනින්ම ගන්නවා

  • @yasanthamaligaspe526
    @yasanthamaligaspe526 4 года назад +3

    Conclusion: Hybrid cars need loads of, loads of maintenance and attention. not like petrol vehicles. with the maintenance cost and the petrol cost, I think both petrol and hybrid are the same, in terms of economical in 5 years. ! thank you for your explanations.!

  • @desilvachandima3750
    @desilvachandima3750 4 года назад +5

    නියමයි මට හරි සතුටුයි ඔයා ගැන අනිත් එක මේ වීඩියෝ එක වටේ යන්නේ නැතිව ටික වෙලාවක් තුල ගොඩක් දේ පැහැදිලි කිරීම ...

  • @TripPisso
    @TripPisso 4 года назад +30

    ගොඩක් වැදගත් වීඩියෝවක් 👌

  • @laxmanjayantha9439
    @laxmanjayantha9439 4 года назад +4

    මම තලවතුගොඩ ඔයා හොකන්දර කොහෙද ගරාජය තියෙන්නේ.මම ඔයාගේ හයිබ්රිඩ් වැඩ සටහන බැලුවා.අපිට ඔයා අවශ්‍යයි.ඔයාට ජය

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 4 года назад +1

    ඔබට ස්තුතියි මම. ඩලස් ප්‍රනාන්දු

  • @upulsiriwardane7110
    @upulsiriwardane7110 4 года назад +4

    ඉතාමත් වැදගත්. ගොඩාක් ස්තූතියි. Hinda Grace, Vezel, GP5 සම්බන්ධයෙන් මේ සමාන විස්තර දෙන්න

  • @newside3999
    @newside3999 4 года назад +11

    ඉගෙන ගත්ත බාස් කෙනෙක් ❤️

  • @shanakadevinda632
    @shanakadevinda632 4 года назад

    දැනුවත් කිරීමට ස්තුතියි . ඔබගේ ව්‍යාපාරයට ජයවේවා

  • @reshairo
    @reshairo 4 года назад +5

    වැදගත් වීඩියෝ එකක්, අවශ්‍ය වෙන කාටහරි කියලදෙන්න පුලුවන්.
    ඊලඟ ප්‍රශ්නේ හයිබ්‍රිඩ් වාහනයක් ගන්න එක 🤔

  • @sakunaransilu
    @sakunaransilu 4 года назад +1

    Anee aiyye godak thanks meken dannathi dewal gdk igene gatta. hybrid patta gana tawa videos genne good luck.

  • @wasanthaginige6406
    @wasanthaginige6406 4 года назад

    හොඳ පැහැදිලි කිරීමක්. බොහෝ දෙනා ට වැදගත් මෙම වීඩියෝව නැරඹීම.

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 4 года назад +1

    ගොඩක් වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා.ස්තුතියි !!!

  • @manjulaindrajith2876
    @manjulaindrajith2876 4 года назад +15

    හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්.. 🤩❤️

  • @jayasinghetours8505
    @jayasinghetours8505 4 года назад +43

    Mage car ake hadanneth metanin, mage bettery aka sauththu wela den aurudu 2 wenawa, ath tama duwanawa, a aiya tama heduwe...supiri weddek tama, jaya wewa💪💪💪🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

    • @john_wick552
      @john_wick552 4 года назад +1

      Koheda place eka?

    • @jayasinghetours8505
      @jayasinghetours8505 4 года назад

      @@john_wick552 හෝකන්දර 0773681885 rangajeewa

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 года назад

    පැහැදිලි කරලා දුන්නා සුපිරියටම.. ස්තූතී දෙන්නටම..

  • @rachithathambawita5915
    @rachithathambawita5915 4 года назад +12

    ගොඩක් වටිනව මචන් වීඩියෝ එක👍👍👍👍

  • @vimarshanass
    @vimarshanass 4 года назад +1

    Oya deoalatama godak sthuthi. Aththatama ganna godak dewal me katha bahe thibuna, godak wadagath, thawath me wage videos tikak karanna, theruwansaranai!

  • @roshenmalinthaka7482
    @roshenmalinthaka7482 4 года назад +1

    Thnks brother video ekata mara dewal tikak danagatte.

  • @thesecretlawofattraction1319
    @thesecretlawofattraction1319 4 года назад +10

    Honda Grace ගැන පොඩ්ඩක් කතා කරමු ද ..?
    ගොඩාක් ස්තුතියි ..!
    තෙරුවන් සරණයි ..!

  • @Calchustler
    @Calchustler 4 года назад +5

    ඇත්තටම බය බැටරි ප්‍රශ්නෙ නිසා නෙමෙයි Resale Value ප්‍රශ්නෙ නිසා.

  • @MANBAkalankaDissanayake
    @MANBAkalankaDissanayake 3 года назад +1

    Wedagath karana kihipaysk wede niyamai, puluwnnm hybrid motor generator eka gena wissthrayak krnna apata denagnn.

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 года назад +1

    Hybrid ගන්න බයේ උන්නෙ. තෑන්ක්ස් අයියේ.ජයවේවා 🤝

  • @AsikaSuraweera
    @AsikaSuraweera 4 года назад +19

    Suzuki Wagon R ගැනත් වැඩසටහනක් කරන්න.
    ජයවෙිවා.

  • @janithchamara5496
    @janithchamara5496 4 года назад +15

    නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්..😍😍😍😍👌 ඉක්මන්ට ABS බ්‍රේක් ගැනත් දාන්න.😍😍👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

  • @tpatroy
    @tpatroy 4 года назад +4

    Thank you Mr.Rangajeewa, Good Luck

  • @Ashannilanga
    @Ashannilanga 4 года назад +10

    අවන්කව අදහස් ප්‍රකාශකරනවා...ගොඩාක් ලොකු සේවයක්..

    • @nillangasinghe
      @nillangasinghe 4 года назад

      Ashan Gamage waxvv C Hnb US a G ha z🛣🛣🏬🏘🕋📿🧹

  • @darmara5443
    @darmara5443 4 года назад +2

    වැගන් ආර් එකක් ගැන කැන්න ඒක වටිනව ජයශ්‍රී

  • @Lucky_10872
    @Lucky_10872 3 года назад +2

    Thanks ayiye oya video eka mara watinawa

  • @thequestidea
    @thequestidea 4 года назад +1

    නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්...
    හයිබ්‍රිඩ් use කරන, නොකරන හැමෝටම වටිනා video එකක්..

  • @BULLBULLI
    @BULLBULLI 3 года назад +1

    He´s good professional worker and good explaining.

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 4 года назад +1

    ගොඩක් වැදගත් video එකක්! ස්තුතියි!

  • @gihanjothirathne7477
    @gihanjothirathne7477 4 года назад +3

    Honda hybrid battery eka ganath wistaa tikak denna..thank you.

  • @amilaariyarathna270
    @amilaariyarathna270 4 года назад +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්. අනං මනං කතන්දර නැතිව කෙලින්ම අදාල දේට බහින සීන් එකට වෙනම ස්තුති කරනවා ඔබට. (Wagon R stingray ගැන එකක් කරන්න.)

  • @sajithafernando4371
    @sajithafernando4371 4 года назад +6

    Supiri waddek... mage car ekath goda damme meya thamai... all the best rangajeewa aiyya..

    • @ruwanwickramage8365
      @ruwanwickramage8365 4 года назад +2

      Sajith, Rangajeeva battery service ekakata kiiyak vithara charge karanawada..??

    • @countryman_lk
      @countryman_lk 4 года назад +1

      Sajitha Fernando kiyak giyada oyata? Battery repair ekata

    • @ruwanwickramage8365
      @ruwanwickramage8365 4 года назад

      Sajith, please mata kiyanna puluwanda giya gaana?? Mage prius car eketh battery eka ded........😭

    • @john_wick552
      @john_wick552 4 года назад

      කියක් ගියාද?

  • @lindulamahesh6242
    @lindulamahesh6242 4 года назад +1

    Nodanna godak dewal danagaththa.thank you.

  • @HasithaSandaruwanofficial
    @HasithaSandaruwanofficial 4 года назад +8

    Honda හයිබ්‍රිඩ් walin Video ekak danna ko

  • @tmsmadushan2750
    @tmsmadushan2750 4 года назад +4

    හොඳ වැඩසටහනක් කරේ අද ගොඩක් වටිනවා..✔✔

  • @Story_508
    @Story_508 4 года назад +1

    godk watinwa api wage hybrid igena ganna lamaita ❤️

  • @chamindajayaruk7215
    @chamindajayaruk7215 4 года назад +2

    කොහොමද power mode eka on karranne mage vehicle eka axio 2015

  • @vimukthideshan2625
    @vimukthideshan2625 4 года назад +2

    Very valuable video.... Me video series ek digatama krnda.plz... ABS video ekath ikmntama o ne .

  • @mayodyasandakelum4179
    @mayodyasandakelum4179 4 года назад +1

    Niyama vidio akak aiye mata ona wela hitiye

  • @milananoj96
    @milananoj96 4 года назад +1

    Api wahanayak gannavanam a wahana ganna kalin aiyat genath pennala check kereganna waga deyak unath kereganna puluwanda mokada company welet dammath a than wele ayath atta kiyan na aiya avanka kenek kiyela hithuna ekayi ahuwa math wahanayak ganna hithan innava ekayi

  • @manojniranjan1393
    @manojniranjan1393 4 года назад

    ඉතාමත් වැදගත් බොහොම ස්තූතී. මමත් නොදැන කරපු වැරදි කීපයක්ම දැනගන්න ලැබුණා.

  • @rameshperera1020
    @rameshperera1020 Год назад

    ගොඩක් වැදගත් උනා අයියේ❤️

  • @senevirthennakoon7669
    @senevirthennakoon7669 2 года назад +1

    Toyota Hybrid Axio Car ekaka replace kala bettariyakin kopamana kalak duvanna puluvanda

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 4 года назад +1

    Axio eke ptrol 1L ekata km 31 wage yanwa ....giyar maru wenna awasthawak denna ona driving karanakota

  • @dilankaperera949
    @dilankaperera949 4 года назад +6

    Wagonr ගැනත් කතා කරන්න

  • @isurudasun8566
    @isurudasun8566 4 года назад +2

    Honda gp1 ගැනත් මෙ කියපු දෙවල් අදාලද

  • @channachandrasekera8319
    @channachandrasekera8319 8 месяцев назад +2

    Konde peeranna sudusu hybrid vahana i monawada?

  • @shank.k8148
    @shank.k8148 3 года назад +1

    Lot of Useful informations 👍

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 3 года назад +1

    used aqva hybrid battariyak etha. vikunanna berida?

  • @chamindamallawa3525
    @chamindamallawa3525 4 года назад +2

    Suzuki wagon R walath oya wediyatamada maintenance karanna ony. Please advise.

  • @hemanthajgunawardana9733
    @hemanthajgunawardana9733 4 года назад +1

    Macho saho, Tissamaharame thavath hybrid vaddek inneva danume bedaganne. Good luck.

  • @chandimasamaranayake7544
    @chandimasamaranayake7544 4 года назад +3

    Toyota ගැන විතරක් නැතිව Honda Grace , vezzel , insight , city සහ අනෙකුත් Hybrid vehicles ගැනත් video 1k karanna.

  • @ganakakariyawasam429
    @ganakakariyawasam429 4 года назад +4

    EV Mode,ECO Mode On කරන්නම හොද නැද්ද? මේ MOde off කරල වාහනය පාවිච්චි කලාම Fuel Efficiency වල අඩු වීමක් තියෙනවද/අඩු වීම කොහොමද ?

  • @perfecttube4888
    @perfecttube4888 4 года назад +1

    Leaf walata angina eka maru karanna puluwanda thel walin duwanna

  • @anushkadilshan1558
    @anushkadilshan1558 4 года назад +4

    Power mode eka use karaddii engine ekata awlak nadda bro 😀😀

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 3 года назад +1

    Godak watina video ekak...

  • @seevaliwanigasekera2291
    @seevaliwanigasekera2291 2 года назад +1

    Thanks for the knowledge given. I have Honda Hybrid Vezal. Recently i repaired the Breaks System by flushing out all break oil and putting new oil. Now it works well. But when you start the vehicle break peddle dose not go down a bit. some times it happens. Why? Normally It says when you test breaks if they are good when vehicle starts the break peddle should go down little. please explain

  • @imeshamadushani1273
    @imeshamadushani1273 4 года назад +2

    Godak watina deyak hodata terum ganna puluwan vidiyata kiyala denwa

  • @nadeepsurangapathirana2539
    @nadeepsurangapathirana2539 4 года назад +1

    Lasantha aiyage wada superb.

  • @sureshjayampathi
    @sureshjayampathi 4 года назад +1

    සුපිරියි! හොඳ දැනුවත් කිරීමක්.👍

  • @amilaravindra4332
    @amilaravindra4332 4 года назад +28

    හොන්ඩා විසෙල් ගැන පොඩ්ඩක් විඩියෝ එකක් දාන්න.

    • @indusenarathne2165
      @indusenarathne2165 4 года назад +1

      Gear box issue special 😊

    • @mail4rek
      @mail4rek 4 года назад

      and Dual clutch problem ....

    • @ALLinone-nl6rr
      @ALLinone-nl6rr 4 года назад +2

      Honda වල battary case නෑ toyota වගේ බයි නැතුව duel clutch oil දාලා පාවිච්චි කරන්න අපි 120000 ක් දුවලා දුන්නේ vezel එක ඇනයක්වත් මාරු කලේ නෑ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

    • @testdissa2470
      @testdissa2470 4 года назад

      @@ALLinone-nl6rr gaththa eka iwarayi pawu. Vezel nam onnema natha.

  • @kosalabandara73
    @kosalabandara73 4 года назад

    Honda Insight gena kiyanna kohamada kiyala. Thank for video

  • @chanaplace2891
    @chanaplace2891 4 года назад +1

    Niyamai Machan uba prasna ahanawa supiri

  • @slamaa2278
    @slamaa2278 4 месяца назад

    Super vaddek thamai rangajewa aiya

  • @sirisenaweerathunga9516
    @sirisenaweerathunga9516 4 года назад +1

    Thanks for your valued advice.

  • @econcampus
    @econcampus 4 года назад +3

    ස්තුතියි ඔබට,ගොඩක් දැනුවත් උනා

  • @nielfernando6213
    @nielfernando6213 4 года назад +1

    Niyamai digatama me danuma apita oone baya nathi unaa video eka mage yaaluwanta share keruwa

  • @ireshlanka5
    @ireshlanka5 4 года назад +1

    Mazda 6 gana video ekak karanna.eke thiyena hoda naraka..lankwa wage ratakata galapenawada kiyana dewal

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 года назад +4

    Vagon R Stingray mile hybrid battery walatath me de balapanawada?

  • @slkaviratthana7323
    @slkaviratthana7323 3 года назад +2

    Aiiye me technician ge number eka vada karanne naa ne number ekak thiyanavanam evanna

  • @shamaldhanushka6062
    @shamaldhanushka6062 3 года назад +4

    Meya hoda talented kenek wennethi..hebei weda Karana podi kollo tika Kisi wagakinak ne..mage gp01 eka tune up karala plug Maru Kara..hebei tune up eka kiyala amu boruwak karala tiyenne hariyata clean karala ne..injector wala clip ekath kadala...
    Not recommended...
    Not. A good place to go...

    • @AluthLokaya
      @AluthLokaya  3 года назад

      oyage number danna ..

    • @shamaldhanushka6062
      @shamaldhanushka6062 3 года назад +1

      @@AluthLokaya oya Mata kata Kala neda ada

    • @malithranadewa4835
      @malithranadewa4835 3 года назад +1

      Matath aranchi. Hora guhawak lu ne?

    • @harshachinthaka6639
      @harshachinthaka6639 3 года назад +1

      Hangi hangi hybrid haduwata natanna wenne elipita bro. Ahinsaka minisunta mehema karanna epa ..😕

  • @pickmeth6876
    @pickmeth6876 4 года назад +1

    Supiri weddek thama

  • @Onlinedailyfacts
    @Onlinedailyfacts 3 года назад +6

    He gives us valuable information, but no point in visiting him and checking the vehicle as he won’t take responsibility, once I been there and if the battery looks good then only he can do the needful and gives 6 month warranty. So if your battery is charging very less he won’t be able to do anything, people from far just a waste of time to go to him.
    Best thing is to visit Toyota Lanka. Get a scanned report and get a advice from them.

  • @srinathjf7168
    @srinathjf7168 4 года назад

    Honda Vezsal ekak Bettry eka gana dana ganna kamathi
    Ma vidio ekan wadagath dawal godak danagaththa Thank you

  • @malanbandara
    @malanbandara 3 года назад +1

    Thank you. Valuable content 👍

  • @isurulakmal958
    @isurulakmal958 3 года назад +1

    සුපිරි චරිතයක්

  • @webhelpinfo2646
    @webhelpinfo2646 4 года назад +1

    Very useful explaining 👍

  • @Hiranherath_ATP
    @Hiranherath_ATP 4 года назад +1

    වැගන් R stingray එක ගැනත් පුලුවන් නම් වෙලාවක් අරන් කතා කරන්න.

  • @dasunanuradha9505
    @dasunanuradha9505 4 года назад

    Boru bayawal godak nathi karaganna one pilithuru labuna video eken. thanks a lot. keep it up brother.

  • @youtuberlive
    @youtuberlive 3 года назад +1

    @Aluth Lokaya
    Nisan leaf eke battery eka kohomada? bar 2 wage thiyana ekak hadanna puluwan da?

  • @nalakaillangakoon4227
    @nalakaillangakoon4227 4 года назад +4

    Honda vezel වලට මේක අදාල වෙන්නේ නැද්ද

  • @uslover5983
    @uslover5983 4 года назад +3

    toyota prius eke hybrid battry eka cut karala normal duwanna puluwanda[bettry eka nethuwa]

  • @ahgsanjeewa
    @ahgsanjeewa 4 года назад +1

    ගොඩාක් ස්තූතියි.

  • @nswful
    @nswful 4 года назад +3

    What about HONDA FIT Please give some hints to maintain HONDA HYBRID VEHICLES

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 года назад

      ruclips.net/video/4xaKHpa0gVw/видео.html

  • @lahirukavinda1015
    @lahirukavinda1015 3 года назад +1

    Mage wahana dn 638000 duwala tiyanna..taama tiyenna orginal btry aka

  • @codelta2
    @codelta2 3 года назад +1

    Battery ekaka mila kiyak witharada saamanyen ?