Hybrid Battery Scam In Sri Lanka | ලංකාවේ Hybrid Battery මගඩිය

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 45

  • @danu5748
    @danu5748 2 года назад +9

    හරිම අගෙයි. හොදට පැහැදිලි කලා. ඔයාට පුලුවන්නම් 11 වසරේ විදයාව පාඩම් ටික ඔය විදිහට පැහැදිලි කරන්න. ඔයාට ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පූලුවන්. හරිම අගෙට පැහැදිලි කරනවා. ජයවේවා ජේසු පිහිටයි.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 года назад +3

    බලන්න ආස - වාහන හදන ගමන් කියල දෙන ඒවා.
    අහන්න අසා - සිද්ධාන්ත කරුණු.

  • @jbs5868
    @jbs5868 9 месяцев назад +1

    සුපිරි.
    බොහොම ස්තුතියි.

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 Год назад

    Thank you danuwath karata .තිස්සමහාරාම yanna hithana hitiye adahasa athhariyaa

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Год назад

    වටිනා වීඩියෝ එකක් ,ගොඩක් ස්තුතිය

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 8 месяцев назад

    ඉස්තුතියි බුදුසරණයි

  • @sumiththasenarathne4797
    @sumiththasenarathne4797 2 года назад

    Meva aluth deval Nisa me deval pilibandava kisima deyak denasitiye ne bohoma thanks 👍 denuvath jalata.sthutiyi.

  • @asankasampath7943
    @asankasampath7943 3 месяца назад

    Ane pala බොරුව දන්නේ නැතුව lithium අයන් battery bms නැතුව chage කරලා තියෙනවා oya කියනවා wage පුපුරා යන්නේ නැ

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 Год назад +1

    👉 ලංකාවේ කාලෙක පටන් බාවිතයට නුසුදුසු හයිබ්‍ර්ඩ් සෙල් අලුත්වැඩියාකර සවිකරනවා...... 1) ඒක සාර්ථක ද ? 2) ලිතියම් සහ නිකල් යන සෙල් දෙවර්ගය සම්බන්ධකර
    රීකන්ඩිශන් බැටරි පැක් සෑදිය හැකිද ? 3) නිතරම මලබැදෙන තඹ පතුරු (සෙල් සම්බන්ධකරන තඹ පතුරු) වෙනුවට සුදුයකඩ පතුරු පාවිච්චි කලහැකිද ? කරුනාකර පහදන්න......

  • @rottweiler5081
    @rottweiler5081 8 месяцев назад

    Honda insight battery eka ganath karanna ❤

  • @warenyanna-9830
    @warenyanna-9830 2 года назад

    Bms eka ganja gahala wage kiwww ekatanam bakas gaala hina giya habai video eka supiri hamadamathbwage aluth deyak igena gannawa dan video ekak enakan baln inne jaya❤❤

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 Год назад

    Thank you for your

  • @oshenfernando5715
    @oshenfernando5715 2 года назад

    Battery eke module owl giyama
    Module replace karala battery pack eka nawata balance karathaki
    Habai ohoma resisters dala duwanakota antimata sampurnnaa battery ekakma Dana weno ECU eka, waier harness ekath ekamai😅😅

  • @sameeraliyanage4906
    @sameeraliyanage4906 2 года назад

    අයියේ ඔයා සුපිරියටම කියලා දෙනවා.මම මගේ බයික් ඵක පේන්ට් කරන්න යන්නෙ ඔයාගේ වීඩියෝ ඵක බලලා.ඵ්ත් පොඩි ප්රෂ්ණ දෙක තුනක් තියෙනවා.නම්බර් ඵකක් ඵවන්න පුලුවන්ද? Plz

  • @hemanthapushpalal3933
    @hemanthapushpalal3933 2 года назад

    ජය වේවා

  • @tharindunishanmadhuranga2179
    @tharindunishanmadhuranga2179 2 года назад

    ඕක ගොඩක් කල් හිදන් අපි දන්න කාරනාවක්.නමුත් පැහැදිලි කිරීම හොදයි.කෙලින්ම කිව්වොත් තිස්සමහාරාමේ වැඩ.මම එහෙම කීපයක්ම නැවත් හරිගස්සලා තියෙනවා.දැන් හැබැයි එගොල්ලන්ගේ ඒවා පුපුරන්නේනම් නෑ.මොනවා හරි වෙනසක් කරලද දන්නේ නෑ.

  • @senakabandara4367
    @senakabandara4367 Год назад

    Thanks very good

  • @DILHANX
    @DILHANX Год назад

    OBD2 ගැන වීඩියො එකක් කරන්නකො

  • @isuraabeysooriya7884
    @isuraabeysooriya7884 Год назад

    දැන් අලුතෙන් පැමින ඇති ලිතියම් Battery Aqua car එකට දැම්මට කමක් නැද්ද? දැනට අපේ වාහනවල BMS එක හදලා තියෙන්නේ Nickle Metal Hydride බැටරියට හරියන විදියටනේ. ලිතියම් බැටරියක් දැම්මාම BMS එකට ඒක අදුනගන්න පුලුවන්ද?නැත්තම් damage වෙනවද?

  • @lakshanapurva2118
    @lakshanapurva2118 2 года назад

    Vehicle gana igena ganna hoda cause monada , koheda thiyenne , price kohomada

  • @AW-ld8yq
    @AW-ld8yq Год назад

    Thissamaharamaya

  • @thamaradhananjaya700
    @thamaradhananjaya700 Год назад

    ඔය සෙල්ලම දන්න පුළුවන් වෙන්නේ nimh battery walata තමා .සාමාන්‍යයෙන් eka module එකක් 16v වෙනකන් ඔරොත්තු දෙනව. Cgtti.

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 года назад

    ස්තූතියි ❤💪

  • @kavindugayan240
    @kavindugayan240 2 года назад

    පට්ට අය්යේ 🙏🏽👍🏽👏🏾💪🏾

  • @ravirodrigo-oq4zp
    @ravirodrigo-oq4zp 9 месяцев назад

    Very well

  • @thilinaishara2245
    @thilinaishara2245 2 года назад

    Abs system gana kiyanna brother ❤️🤗

  • @psanjewa4
    @psanjewa4 2 года назад

    Thanks බන්😊

  • @chamindadecosta3970
    @chamindadecosta3970 9 месяцев назад

    Super.

  • @sachinduadithya5195
    @sachinduadithya5195 Год назад

    Ada tec eke ugannapu tikata wada hodata pahadili una 🥺

  • @earlnimesh1683
    @earlnimesh1683 2 года назад

    සුපිරි❤

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 Год назад

    Bms එක රවට්ටන්න පුලුවන් කියල දන්නෙ දැං

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe6759 Месяц назад

    😅hina yanna hadanne ai😅😅😅

  • @PriyanthaPriyantha-qt7fs
    @PriyanthaPriyantha-qt7fs 7 месяцев назад

    Supiry.

  • @senudanethula9365
    @senudanethula9365 Год назад

    plug in hybrid kiyanne mokadda

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 2 года назад

    Good...

  • @Virajnambukara
    @Virajnambukara 2 года назад +3

    සවුත්තු වෙච්ච hybrid battery එකක සවුත්තු වෙච්ච cell replace කරල ( used cells ) හදන එක අවුලක් නැද්ද ???

  • @nilalsuranjith1433
    @nilalsuranjith1433 2 года назад

    Honda grace eke kiyak thiyenna onnida

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 9 месяцев назад

    Mamath vedio ekk dkka bypass gana kiyna 😂 pora hariyta kiyne japanta wada dksha waidyta battery eka haduwa kisma prshnyk aye enne na wage 😂 lankwe ayya la lesi na ne aiye 😂

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 2 года назад

    💕💕💕💕💕💕

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 2 года назад

    👌

  • @thilinakanishka5114
    @thilinakanishka5114 2 года назад

    keep it up

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ❤ ❤ ❤

  • @ජනිත්පුතා-ළ7ඞ

    බයික් තමා ඕනේ . EFI . Highcapacity , japan technology

  • @gangadaraswijesinghe4027
    @gangadaraswijesinghe4027 2 года назад

    Aqua prius බැට්‍රි සෙල් එක්ක උපරිම යන්න පුලුවන් 7.2V ද?