Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ කුස්සිය ගොඩක් ලස්සනයි නංගි හරිම පිළිවෙලයි පිරිසිදුයි හිත නිවෙනවා😊❤❤ආදරෙයි
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
හරීම අලංකාරයි . ඔයාගෙ අදහස් ටික හරිම වටිනවා. ලොකු ලොකු නවීන පන්නයේ පහසුකම් නැතිව වුනත් තමන්ට තියෙන දේ හැකි උපරිම මට්ටමෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔයා හොද ආදර්ශයක් දුන්නා . අන්තිමට කිව්ව විදියට පිලිවෙල , පිරිසිදු කම අඛණ්ඩව පවත්වා ගෙන යාම තමයි ඉතාම වැදගත් වන්නේ. මමත් ඔයාගේ වීඩියෝව බලලා දිරිමත් වුනා. ඔබට ස්තුතියි ! පූස් හුරතලාත් හරිම අපූරුයි ! ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකත් මරු !!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ මේ වචන මට මිල කරන්න බැරි තරමටම වටිනවා ....
අනේ මිස් හරිම ලස්සනයි. පුදුම පිලිවලයි. අපේ kitchen එකත් මේ වගේ පොඩියි. ඉඩ මදි. ඒත් මිස් වගේ ලස්සනට තියා ගන්න උත්සාහ කරනවා මිස්ගෙ වීඩියෝ වලින් අදහස් ගන්නවා. ගොඩාක් ස්තුතියි ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ ඒත් ආයේත් මට මිස් කියන්න එපා..හරිද😁😁😁
Proud of you නංගී.... දකින දකින දේ මිලදි නොගෙන තියෙන දේවල් වලින්ම kitchen එකක් ලස්සනට පිරිසිදු ව තියාගන්න කියල දෙන එකත් ලොකු දක්ෂ කමක් talent එකක් විදිහට මම දකිනවා. පවුලටම තෙරුවන් සරණයි! Channel එක දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා ප්රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ඔයාට අක්කා...ගොඩක් ආදරෙයි ..❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ කුස්සිය බොහෝම සිරියාවන්තයි...❤
බොහොම ස්තුතියි ඔයාට aunty ...ගොඩක් ආදරෙයි ..මං ඒත් බැලුවා aunty කෝ කියලා ...❤❤❤❤
@@lifewithlove89 දුව ගෙ බබා බලාගෙන ඉඩ තියෙන වෙලාවලට තමයි video එකක් බලන්න වෙන්නෙ.sorry puthe ...❤️
@@ushanigunaratne1349 අනේ කමක් නෑ aunty....එහෙනම් දැන් aunty ට පාලු නැතුව ඇති....ආදරෙයි ගොඩක් ❤❤❤
හරිම ලස්සනයි.. තියන දේ පිළිවෙලට තියා ගන්න එක කොයි තරම් හොදද.. හරිම ආදර්ශමත්...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සන කුස්සියක්.පිළිවෙලයි.ඔබට ස්තූතියි
අදත් හරිම ලස්සනයි කුස්සිය මමත් ආසයි අක්කිගේ ජාතියේ කුස්සියක් හදන්න හැමදම සතුටින් ඉන්න❤❤❤
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
ඇත්තටම හරිම ලස්සනයි ඔයා Indoor plant කොහොමද කුස්සියේ ඇතුලේ ඔයා තියා ගන්නේ මමත් තියනව ටික දවසක් යනවිට අමුතු පාටක් එනවා අනේ ඔයා indoor plant ගැන වීඩියෝ එකක් කරන්න හරිම වැදගත් මම කොහොම කරත් මැරෙනවා මමත් හරිම ආස දෙයක් මගේ මුලුතැන්ගෙයි Indoor plant තියන්න. හරිම ලස්සනයි ඔයාගේ මුලුතැන්ගෙය හරිම පිලිවෙලයි මම මගේ යාලුවෙකුගෙන් ඇහුවට කියල දෙන්නෙ නෑ plz ඔබතුමිය indoor plant විඩියෝ එකන් කරන්න හරිම පිලිවෙලයි❤ දැක්කම සිත පිනා යනවා.පොඩි ලොකු කියල වෙනසක් නෑ පිරිසිදුව මුලුතැන්ගෙය තියනවනම් බුදු සරණයි ඔයාගේ family එකටම❤
මේවට comment එකකින් උත්තර දෙන්න අමාරුයි පැටියෝ ❤❤❤❤මං video එකක් ඉක්මනින්ම ගේන්නම් ..ඒක අනිවාර්යයෙන්ම බලන්නකෝ
,indoor plant video එක බලන්න
හරිම සිරියාවන්ත පටයි පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි නංගී ඔයාගෙ කිචන් එක
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...
හරිම ලස්සනයි අක්කි.පුංචි කියල නෑ මහලොකු කිචන් එකකට වඩා ආසාවක් දැනෙනව.අපේ ගෙදර පොඩ්ඩ කියනව මාර ලස්සනයි ඒ ඇන්ටිගෙ වැඩ අපිත් එහෙම අස් කරමුලු 😊🤭 ඔන්න එහෙනම් එහෙම කරනව ඈ....❤❤❤
හරි එහෙනම් ඈ..එහෙම්මම කරමු කියලා මාත් පොඩ්ඩට කීවා කියන්න ..ආදරෙයි නංගීයෝ ❤❤❤
@@lifewithlove89 💞💞💞
Man dakapu lassanama kitchen eka. Punchi unath loku unath piliwelai pirisidukamai tamai wadagathma.. respect akka n aiya.. both are done together... all the best.. adareii❤❤
ආදරෙයි මැණික ❤❤❤මේ පැත්තේ ආවොත් ඒ kitchen එකේ උයලා රස කෑම වේලක් කමු අපි.....🥰🥰🥰🥰
හරිම ලස්සන kitchen එක❤ congratulations
අනේ නංගී ❤❤❤ මං මේ දැන් ඔයාගේඅම්මිගේ birthday vlog එක බලන ගමන් හිටියේ..මගේ නංගීටයි මල්ලිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ
පුංචි උනත්, පරන උනත් kitchen එක හරිම ලස්සනයි, පිළිවෙලයි.❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගේ කතාව හරියට හරි අක්කේ, ගෙදර හදවත තමයි kitchen එක. ගෙදර ඉන්න කාන්තාවගේ පිරිසිදුකම, පිළිවෙල එතනින් මනින්න පුළුවන්. ඇත්ත කතා කරන ඔයා වගේ කට්ටිය හරිම අඩුයි. බොරු සෝබන නැති අවංක කෙනෙක්. ඇත්තටම ආදරෙයි. මගේ ලොකු අක්කා තමයි ඔයා. බුදු සරණයි! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤මං පවුලේ එකම දරුවා...ඒ නිසා ඔයාලගේ මේ වචන ...මේ ආදරේ මට ගොඩක් වටිනවා...❤❤❤❤❤ආදරෙයි මගේ නංගීයෝ
ලස්සන කුස්සියක් .ආස හිතෙනවා .
Hamadema harima piliwelayi piriiiiisiduyi asa hithenawa akka ,amathaka karannepa lunudehi vidio eka enakan balan inne akkiii 🤗🤗🤗🤗❤❤❤adareyi
මේ ඉන්නේ කෙල්ල...♥️♥️අනේ ඒත් මං බැලුවා මාව අමතක වෙලාද කියලා..හොදින් ඉන්නවා නේද නංගීයෝ .....නංගී ලුණු දෙහි හදන්න මේ දවස්වල දෙහි නෑ..අව්වත් නෑ.ඉතින් ආයේ දෙහි පැහුනාම...වැස්ස අඩුවෙලා අව්ව වැටුනම අපි හදමු හොදේ.....❤❤❤❤
@@lifewithlove89 hodin innawa akkooo ,pahu giya teke කාර්යය බහුල una akka oyawa amathaka wela ne harida 🤥 ❤🤗
@@ashanirangika974 ❤❤🥰🥰
හරි පිලිවෙලයි.පිරිසිදුයි..ආසයි දකිද්දි..❤❤
ඇත්තටම හරි පිළිවෙලට තියනවා . දැකපුවහම දෙපාරක් බලන්න හිතෙනවා. මම කීප සැරයක් බැලුවා .නංගී ආදරය සමග තෙරුවන් සරණ පතනවා ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
හරිම ලස්සනයි බොරු ආටෝප නැ සරලයි. සුන්දරයි . බුදු සරණයි නංගී @@lifewithlove89
ගෙදර ඉන්න කාලේ බෝනික්කියක් වගේ හිටපු ඔයා ගැන හරිම සතුටු යී හරිම ආඩම්බර්යී තවත් දුරගමනක් යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මේ කවුද ..මාව දන්න කෙනෙක්ද🥰🥰
Renu akka oya neda me..mulin aduraganna beriuna ane..amma keewata passe beluwe❤❤🥰🥰
Ane hrima lassanai hrima piliwelai akke❤❤ asa hithnwa dakiddhi..indoor plants tikath niyamai..mamath hrima asawen inne indoor plants hdnna...hrima piliwei akke oya😍😍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට පැටියෝ ❤❤❤❤
Harima lassanai duwa. E lassana indoor plants nisa tawath lassana wela harma piliwelai harima pirisidui Mama balagana hitapu vidio eka duwage. Duwai putai godak mahansiwela harima sithgannasulu vidiyata hadagana tiyenawa kitchen eka inna hitena witarak nevei enna hitena kitchen ekak.Mama Duwage gedara asama asa than deka Duwage putagei lassana garden ekath kussiyath.Ettama dawasaka ennatharam asayi duwa inna palata Saha Duwage adraya pirunu kedella.balanna.. Thunuruwansaranai
බොහොම ස්තුතියි aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දවසක එන්න ...අපි රසට උයලා බත් කටක් කාලා එහෙම යන්න
Harima lassana kitchen ekak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මගේ channel එකට අලුත් නං ගොඩක් ආදරෙන් පිලිගන්නවා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
අනෙ හරිම ලස්සන ඔයා ගෙ kichen ☝ ♥️
Mama harima asai oyage vidioswalta oyge kitchanekath harima lassane
Beautiful and well organized kitchen 🥰❤️
Thank you so much darling❤❤❤❤❤
Akke huno karadarayen berenna wisadumak nadda.gdk durata kussiye innawane.ohoma piliwelata thiyaganna ungen karadarayak nadda.lassanai kussiya 👌❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ ගැන මං ඉදිරි videos වල කියලා දෙන්නම්😊😊
අක්කේ හරිම ලස්සනයි..පිලිවෙලයි❤❤❤❤❤ආදරෙයි ඔයාලාට
මගෙත් තියෙන්නෙ අවුරුදු 15ක් විතර පරණ කුස්සියක්.🤗මමත් කාලෙන් කාලෙට ඒක වෙනස් කරනවා😊දැන් ප්ලාන්ට් තියලා ලස්සන කරනවා❤🌵🌿🌷ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් අදහස් ගත්තා 🤗ගොඩක් ස්තූති ඔයාට අක්කේ ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .............
සෝක් අක්කේ. ලස්සනයි මාත් පිලවෙලට ආසයි. අක්කා එනකන් බලන් ඉන්නේ හරිම අසාවෙන්,,,, (බුදුසරණයි )
Ane nangiyo adamai beluwe video eka godak lassanai siriyawantha paatai Theruwan saranai parissamin inna 🙏❤️❤️🎉🎉
බොහොම ස්තුතියි ඔයාට අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .......
@@lifewithlove89 aniwaryenma nangiyo
Oyage kitchen eka harima lassanai. Piliwelai. Mata oya wage thiya ganna be. Me cats la nisa. Krnna deyak ne. Oyage kitchen eka dekkkamath ethi. Satutak denuna. Thanks.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....ටිකක් උත්සහ කරලා බලන්න ..බැරිවෙන එකක් නෑ...🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගී.දැක්කම ආස හිතෙනවා.මගේ කුස්සියත් පොඩියි.හැබැයි මාත් ඒක ඔය වගේ ලස්සට තියාගෙන ඉන්නවා.
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage kichen aka podi unata godak lassanaie pirisiduie.matath asa hituna.
Harima lassanai,pela wature hadana vidiya kiyala denna,atule pela tiyaddi kola kalu wenne ai,
හරිම ලස්සනයි නංගා. ඔන්න මමත් ආවා ඔයාගේ කුස්සිය බලන්න. තෙරුවන් සරණයි🙏🏻
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා.....
Hari lassani ,🎉 mamat hema welawema mage kussiya wenas karnawa oya kiyapu de mama karanwa matath loku salliyak neha mahathya hamba karana de pirimaha gena lassana kara ganna balanwa oyata stuthi .💜
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ අදහස් හරිම ලස්සනයි..එහෙම හිතන අයට කවදාවත් වරදින්නේ නෑ..❤❤❤❤
Indoorplants video eka ekmanata genna akka asai godak n.lassanai video eka❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒක ඉක්මනට ගේන්නම් ,,,,,
godak lassanai indor plant hadagatta widiha kiyala dennako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ video එක ඉක්මනින්ම ගේන්නම්
Lassanai. Akki ara pan watti pan kuda okkoma kohenda ganne akki
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ..ඒවා විකුණන වේවැල් බඩු කඩයක් තියෙනවා මේ ලග ටවුමේ
Godak lassanai oyage kitchen eka.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
Harima lassanai manasata harima suwayak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
Harima sathutui hondinma thibunaOyata budusaranai
Oyage kitchen eka harima lassanai..oyata suba dawasak..🌸🌸
Akki lassanai hari pirisidui. Hunangenui kerapoththangenui kussiya beraganne kohomada akki. Kiyanna puluwannam loku udauwak
ruclips.net/video/toFV0ec6-uA/видео.htmlsi=ler5AYv2eC6DCpZaමේ ලින්ක් එකේ කැරපොත්තන්ගෙන් බේරෙන ක්රම ගොඩක් මං කියලා තියෙනවා ගිහින් බලන්න හූනන්ට මං ඉදිරි video එකකින් කියලා දෙන්නං..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අක්කෙ..... අද තමයි බලන්න පුලුවන් උනේ අක්කෙ.... ලස්සනයි අක්කගෙ kitchen එක..😊😊😊.. indoor plants ටිකත් ලස්සනයි අනේ..... පුලුවන් විදියට ඉඩ ලැබුන ගමන් අක්කගෙ video බලන්නම්... මට දෙසැම්බර් 3,10,16 exam මැණික..... අක්කට මම ගොඩක් ආදරෙයි.... බුදු සරණයි අක්කෙ...🙏🙏🙏❤❤❤
අනේ කමක් නෑ මැණික .ඔයා ඔයාගේ exam එකේ වැඩටික හොදින් කරගන්න....ඉතින් ආදරෙයි ගොඩක් ❤❤❤❤Exam hodata karagann....,🥰🥰🥰🥰🥰🥰
@@lifewithlove89 හරි අක්කෙ.... ආදරෙයි ❤❤❤❤
ආදරෙයි කෙල්ලේ ❤
Ane oyage kussiya harima lasssanai api beluwa
❤❤❤Wooow so beautiful your kitchen theruwan saranai !!!
Lassanai godak ❤ loku adahas godak gathha 💐
Ethatama puduma lassanak barida apita thawa advise tikak denna
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අපි ඉස්සරහ videos වලින් තව කතා කරමු....
හරිම ලස්සන පුංචි කුස්සිය 🥰
hari lassanai,indoor plant gena vedio ekak karannako
ඉක්මනට ගේන්නම් නංගීයෝ ❤❤❤
Harima lassanai akke❤
බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ ගොඩක් ආදරෙයි
Man dakapu lassanma kichan eka oyage nangi ane godak lassanai 💞
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
හරිම ලස්සනයි .පිලිවෙලයි .indoor plants collection එක හරිම සුන්දරයි
බොහොම ස්තුතියි madam,,🥰🥰🥰ගොඩක් ආදරෙයි ❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කෙ...❤
කුස්සිය ලස්සනයි. පිරිසිදුයි. හැබැයි පැල නම් වැඩියි කුස්සියට. අතරින් පතර පැල තිබ්බ නම් කුස්සිය තවත් ලස්සනට පෙනේවි. මමත් පැලවලට හුගක් ආස කෙනෙක්. ඒ වුනාට මට පේන විදියට කුස්සියේ ලස්සන පේනවා අඩුයි ගස් වැඩි නිසා. ඒ මගේ අදහසයි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඔයාගේ අදහසට මං ගරු කරනවා...ඒත් මගෙ කුස්සිය වගේම ගේත් ගොඩක් පොඩියි..ඇත්ත ගස් මේ හැම තැනම පේනකොට මට දැනෙනවා මං හිර වෙලා නෑ වගේ හැගීමක්. මොකද කුඩා නිසා හැමතැනම බිත්ති...පැල වලින් බිත්ති ගොඩක් වැහිලා තිබුනම මගේ ඇහැට ටිකක් සනීපයි..ඇත්තම හේතුව ඕකයී..ඉතින් මට ලියන්න හිතපු ඔයාට ආයෙත් ගොඩක් ස්තුතියි ...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
හරිම ලස්සනයි....අනේ..❤️🥰
අනේ ගොඩක් ස්තුතියි ඔයාට ගංගා අක්කා..ගොඩක් ආදරෙයි ❤❤❤❤
අනේ ශෝක් අක්කේ .👌👌👌❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
පුන්චි පවුල රත්තරන් කියනවා වගේ පුන්චි කුස්සිය ලස්සනයි .
හරිම.ලස්සන හුරුබුහුටි කිචන් එකක් ඔයාට තියෙන්නෙ❤
Nangi oyage kussiya harime lassany pilivalayi pirisiduy. ..
අනේ අක්කා හරිම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි අක්කා..❤❤❤
Harima piliwelai akke. Godak lassanai. ❤
Parana poranuwa cover karala thiyenne monawa alawalada? Tile walinda akke?
නංගීයෝ ..ඒ තැන අපි paint කරාට ඇල්ලුවේ නෑ.දැලි පාට වෙලා..ඉතින් මං wall sticker හෙව්වා..ඒත් ඒවා ගනන් වැඩී.ඊට පස්සේ මං එතන wrapping papers (present papers)ඇලෙව්වා .ඒක සාර්ථකයි...ඒ වගේම ලාබයි...හොදම දේ තමා ඕන වෙනකොට ටක් ගාලා design මාරු කරන්න පුළුවන් 😂😂😂 දැන් ඔය තියෙන්නේ 4වෙනි papers සෙට් එක...chemipix ගම් වලින් අලවන්නේ....😉😉😉
harima lassani nangi.... godak dawasakin balanne welawak na... adarei...❤❤
ගොඩාක් ලස්සනයි නංගි....❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය කුස්සියේ තියලා තියෙන පැල හදපු විදිය කොහොමද එවාට සාත්තු කරලා ඔච්චර ලස්සනට තියාගෙන ඉන්නේ එකේ විඩීයෝ එකක් ගෙන්නකෝ🥰
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එකක් ඉක්මනින්ම ගේන්නම්
I really like your kitchen 😍😍
Thank you so much darling❤❤❤❤❤....මේ දවස්වල ලමයා ටිකක් busy වගේ..මං ඒත් බැලුවා කෝ කියලා ..ආදරෙයි නංගී ❤❤❤❤
Ape kussiyath podi oya kiyala dunnade godak vatinava akke
❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹
Akke indow plant gana visthara karannako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එක ඉක්මනින්ම ගේන්නම් නංගීයෝ ,❤❤
🎉හරිම ලස්සනයි
Niyamai ............
Thank you so much anula punchi
Niyamai
සින්ක් එකට දකුණු පැත්තෙන් පිඟන් රාක්කය අසල තබා ඇති ප්ලාන්ට් එක ගැන ඔයා කතා කලේ නෑනේ. මට පෙනුනු විදියට ඒක මොන්ස්ටෙරා විශේෂයක් . ඒකත් ගොඩක් ලස්සනයි. ඔයාගෙ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ශන් එක සහ ඒවා සදහා භාවිතා කර තිබෙන පොට්ස් , පොහොර ආදී සියලුම විස්තර වෙනම වීඩියෝ එකක් මගින් ඉදිරිපත් කරන මෙන් ඉල්ලාසිටිනවා.
අනේ ඔව් අක්කා...(මං අක්කා කීවට කමක් නැතුව ඇති කියලා හිතනවා..මං 89 ....වෙනසක් තියෙනවා නම් කියන්න)මට ඒක කියන්න බැරි වෙලා...මං වැඩි indoor plant ගැන කීවෙ නැත්තේ video එක ගොඩක් දිග වෙන නිසා....වෙනම video එකක් ඉක්මනින්ම ගේන්නම් ....ඒ පැලේ monstera එකක්..රවුම් පත්ර නෙවෙයි...ඉලිප්සාකාර පත්ර තියෙන category එක
@@lifewithlove89 ඒකට කමක් නෑ. මම ඔයාට වඩා වැඩිමල් .
අක්කා මකුළු කරදරෙට විසදුමක් කියන්නකෝ.
@@සෙංකඩලපුරරූ නිතරම කඩන්නයි තියෙන්නේ නංගීයෝ ..වෙන නම් ක්රමයක් නෑ.සතියේ දවස් ටික බෙදාගෙන එක කොටස ගානේ කඩන්න ..එතකොට ලොකු මහන්සියක් නැතුව හැමදාමත් ලස්සනට තියාගන්න පුලුවන් ....♥️♥️♥️♥️
@@lifewithlove89 ඒ දේ තමා කරන්නේ අක්කේ. එපා වෙලා තියෙන්නේ. වෙන ක්රමයක් නැද්ද බැලුවේ,🥴
Ane lassni lassni
Indoor plants වල මදුරුවා හැදෙන්නේ නැද්ද...
ඒවා නවත්තන්න රහස් තියෙනවා .indoor plant video එකෙන් කතාකරමු...❤❤❤❤
ඒ vedio ඒක දෙනකම් බලාගන්න ඉන්නවා.. kitchen එක හරිම ලස්සනයි අක්කේ and ඔයාගේ අරපිරිමැස්ම greatest. I got lot of information from your vedios. Thanks...
@@samudrikafernando4344 ගොඩක් ආදරෙයි නංගී ....ගොඩක් ස්තුතියි ...අපි තව ඉස්සරහට තව ගොඩක් දේවල් කතාකරමු...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ❤❤
අදයි විඩීයෝ එක බලන්න ලැබූණේ. අදත් හරිම ලස්සන වීඩීයෝ එකක්. ලොකු දුවව දකින්න ආසයි. ලොකු දුවටයි , පොඩි දුවටයි වයස කීයද?
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කලින් දවසක මගෙන් මාව සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් ඇහුවේ ඔයා නේද...ඉතින් ඒ comment එකට මං reply කලා..මගේ ලොකු දුවට 15යි.පොඩි දුවට 9යි.... දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ♥️♥️♥️
@@lifewithlove89 අනේ ඔව් නන්ගෝ මම තමයි. මම මේ දැනුත් නන්ගි මට එවපු reply එක හොයන ගමන් හිටියේ නන්ගිගේ WhatsApp number එක හොයා ගන්න. ගොඩාක් කාර්ය බහුල උන නිසා number එක ලියා ගන්න බැරි උනා. දැනුත් වැඩ ගොඩක හිර වෙලා හිටියත් සේරම පැත්තක තියලා නන්ගිගේ number එක හොයන ගමන් ඉන්නේ. ඒත් මට තවමත් හොයා ගන්න බැරි උනා. මම පුදුම තරම් ආසාවකින් නන්ගිගේ විඩීයෝ බලන්නේ. මම ඔය පරිසරයට , ආදරය , සැනසීම පිරුණු ඔය පුන්චි පවුලට හරිම ආදරෙයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
Ettama lassnai akka punchiwata hemdema lssnai mget asawak tiynwa godk kal idan mge gedrt sampurna unama lssnata hedta tiygnnwa kiyla...❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාට පුලුවන් ඒක කරන්න.සතුටින් ඉන්න ❤❤❤
අදත් ලස්සනයි අක්කි ❤
Nangii hari lassana peliwalai ❤❤❤❤asai dakkama ❤🎉🎉🎉🎉❤❤❤❤❤❤man Dilani Akka
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤
වතුර වල පැල හදලා තියෙන විදිය සහ ඒවා මාරු කරන විදිය කියන්න vedio එකකදී
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මම ඉදිරි video එකක පැල ගැන විස්තර කියන්නම් ..♥️♥️
මට නම් හරිම ලස්සනයි ... ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
ගොඩක් ලස්සනයි ඔයාගෙ කුස්සිය මාත් හදාගෙන යනව ඔයාගෙ විදිහට කුස්සිය ටික ටික ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්නකෝ බුදු සරණයි ඔයාලට
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤Fb එන්න.,Bandulakumara කියලා තියෙන්නේ
Harima lassanai nangi bohoma sthuti
බොහොම ස්තුතියි ඔයාට අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oya tiyala tiyena lamp eka kohenda gatte
මං ඒ ගැන මගේ shopping video එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා නංගී ❤❤❤❤ටිකක් බලන්න..aliexpress එකේ තියෙනවා
ලස්සනයි ❤❤❤
Lassnae ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
Akki oya kussiye poronuwata alawala thiyenne .nomal kolada
නංගී ..අපි ඉස්සර school යන කාලේ පොත් වලට කවර දාන්න ..gift පාර්සල් කරන්න ගත්ත wraping papers තමා ඒ නංගී ❤❤❤❤
සුපිරි අක්කා❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Akka oya kichen tawel set eka gaththa website eka kiyannako
අනේ මැණිකේ ...ඒවා ගත්තේ අපේ townඑකේ පොඩි shop එකකින්....කට්පීස් තියෙන තැනකින්...ඒත් මං දැකලා තියෙනවා aliexpress, daraz,,kitchen one,js web store,,,වගේ site වල ගොඩක් මීට වඩා හොද ..micro fiber kitchen towel තියෙනවා ..ටිකක් බලන්න...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
issellama..wish you all the best...oya mata help karannm kiyala comment ekak thibunaa..ithin mata udawwak ganna connection karaganna onii dear......
Dear...mn whats app dennam...messenger ekata enna..mn fb inne Bandulakumara kiyana husband namin..Api dennage photo ekak profile thiyenne..oyata hoyaganna puluwan wey...messenger msg danna..mn add karagannam❤❤❤❤
@@lifewithlove89 thank you...
@@MarianAnasta 🥰🥰
@@lifewithlove89 hi dear oya instra garam innawada..ane mata oyawa conect karaganna onee...
Ane dear mn insta ne....Bandulakumara කියලා fb innawa...ethanin mata messenger msg ekk danna ..mn whatsapp eka dennam..ehema connect wemu❤❤❤❤
godak lassanai duowe.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට aunty .ගොඩක් ආදරෙයි ❤❤❤❤
ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි .පිළිවෙළකට තියෙනවා. වේවැල් භාණ්ඩ පාවිච්චි කරද්දී කැරපොත්තන්ගෙන් කරදර නැත්ද?
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා....ඔය ප්රශ්නේ මගෙන් කීපදෙනෙක් ඇහුවා...මං මේ කැරපොත්තන්ගෙ කරදරකාරි බවට උත්තර තියෙන video එකක් කලා..අද හවස upload කරන්න උපරිම උත්සාහ කරනවා ..අද signal ගැටලුවක් තියෙනවා ..මේ වැස්ස නිසා වෙන්න ඇති...අද බැරිම වුනොත් හෙට හවස 6.00 කොහොමහරි ගේනවා...❤❤❤
Home tour akak Genna akke
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනේ නංගීයෝ මගේ ගෙදර ගොඩක් ලොකු නෑ..ඉතින් පෙන්නන්ඩ තරම් ලොකු දෙයක් නෑ..ඒත් කමක් නෑ..මං තියෙන ටික වෙලාවක පෙන්නන්නම්❤❤❤❤
👌👍🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනේ ...බුදු සරණයී 🥰🥰🥰
Lassanai, piliwelai
Harima lassani ❤❤❤❤❤
❤ලස්සනය්❤
Lassanai❤
Best
Thank you so much darling❤❤❤..ඔයාගේ නම ගොඩක් ලස්සනයි❤❤❤
ඔයාගේ කුස්සිය ගොඩක් ලස්සනයි නංගි හරිම පිළිවෙලයි පිරිසිදුයි හිත නිවෙනවා😊❤❤ආදරෙයි
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
හරීම අලංකාරයි . ඔයාගෙ අදහස් ටික හරිම වටිනවා. ලොකු ලොකු නවීන පන්නයේ පහසුකම් නැතිව වුනත් තමන්ට තියෙන දේ හැකි උපරිම මට්ටමෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔයා හොද ආදර්ශයක් දුන්නා . අන්තිමට කිව්ව විදියට පිලිවෙල , පිරිසිදු කම අඛණ්ඩව පවත්වා ගෙන යාම තමයි ඉතාම වැදගත් වන්නේ. මමත් ඔයාගේ වීඩියෝව බලලා දිරිමත් වුනා. ඔබට ස්තුතියි ! පූස් හුරතලාත් හරිම අපූරුයි ! ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකත් මරු !!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ මේ වචන මට මිල කරන්න බැරි තරමටම වටිනවා ....
අනේ මිස් හරිම ලස්සනයි. පුදුම පිලිවලයි. අපේ kitchen එකත් මේ වගේ පොඩියි. ඉඩ මදි. ඒත් මිස් වගේ ලස්සනට තියා ගන්න උත්සාහ කරනවා මිස්ගෙ වීඩියෝ වලින් අදහස් ගන්නවා. ගොඩාක් ස්තුතියි ❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ ඒත් ආයේත් මට මිස් කියන්න එපා..හරිද😁😁😁
Proud of you නංගී.... දකින දකින දේ මිලදි නොගෙන තියෙන දේවල් වලින්ම kitchen එකක් ලස්සනට පිරිසිදු ව තියාගන්න කියල දෙන එකත් ලොකු දක්ෂ කමක් talent එකක් විදිහට මම දකිනවා. පවුලටම තෙරුවන් සරණයි! Channel එක දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා ප්රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ඔයාට අක්කා...ගොඩක් ආදරෙයි ..❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ කුස්සිය බොහෝම සිරියාවන්තයි...❤
බොහොම ස්තුතියි ඔයාට aunty ...ගොඩක් ආදරෙයි ..මං ඒත් බැලුවා aunty කෝ කියලා ...❤❤❤❤
@@lifewithlove89 දුව ගෙ බබා බලාගෙන ඉඩ තියෙන වෙලාවලට තමයි video එකක් බලන්න වෙන්නෙ.sorry puthe ...❤️
@@ushanigunaratne1349 අනේ කමක් නෑ aunty....එහෙනම් දැන් aunty ට පාලු නැතුව ඇති....ආදරෙයි ගොඩක් ❤❤❤
හරිම ලස්සනයි.. තියන දේ පිළිවෙලට තියා ගන්න එක කොයි තරම් හොදද.. හරිම ආදර්ශමත්...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සන කුස්සියක්.පිළිවෙලයි.ඔබට ස්තූතියි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අදත් හරිම ලස්සනයි කුස්සිය මමත් ආසයි අක්කිගේ ජාතියේ කුස්සියක් හදන්න හැමදම සතුටින් ඉන්න❤❤❤
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
ඇත්තටම හරිම ලස්සනයි ඔයා Indoor plant කොහොමද කුස්සියේ ඇතුලේ ඔයා තියා ගන්නේ මමත් තියනව ටික දවසක් යනවිට අමුතු පාටක් එනවා අනේ ඔයා indoor plant ගැන වීඩියෝ එකක් කරන්න හරිම වැදගත් මම කොහොම කරත් මැරෙනවා මමත් හරිම ආස දෙයක් මගේ මුලුතැන්ගෙයි Indoor plant තියන්න. හරිම ලස්සනයි ඔයාගේ මුලුතැන්ගෙය හරිම පිලිවෙලයි මම මගේ යාලුවෙකුගෙන් ඇහුවට කියල දෙන්නෙ නෑ plz ඔබතුමිය indoor plant විඩියෝ එකන් කරන්න හරිම පිලිවෙලයි❤ දැක්කම සිත පිනා යනවා.පොඩි ලොකු කියල වෙනසක් නෑ පිරිසිදුව මුලුතැන්ගෙය තියනවනම් බුදු සරණයි ඔයාගේ family එකටම❤
මේවට comment එකකින් උත්තර දෙන්න අමාරුයි පැටියෝ ❤❤❤❤මං video එකක් ඉක්මනින්ම ගේන්නම් ..ඒක අනිවාර්යයෙන්ම බලන්නකෝ
,indoor plant video එක බලන්න
හරිම සිරියාවන්ත පටයි පිරිසිදුයි පිලිවෙලයි ලස්සනයි නංගී ඔයාගෙ කිචන් එක
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...
හරිම ලස්සනයි අක්කි.පුංචි කියල නෑ මහලොකු කිචන් එකකට වඩා ආසාවක් දැනෙනව.අපේ ගෙදර පොඩ්ඩ කියනව මාර ලස්සනයි ඒ ඇන්ටිගෙ වැඩ අපිත් එහෙම අස් කරමුලු 😊🤭 ඔන්න එහෙනම් එහෙම කරනව ඈ....❤❤❤
හරි එහෙනම් ඈ..එහෙම්මම කරමු කියලා මාත් පොඩ්ඩට කීවා කියන්න ..ආදරෙයි නංගීයෝ ❤❤❤
@@lifewithlove89 💞💞💞
Man dakapu lassanama kitchen eka. Punchi unath loku unath piliwelai pirisidukamai tamai wadagathma.. respect akka n aiya.. both are done together... all the best.. adareii❤❤
ආදරෙයි මැණික ❤❤❤මේ පැත්තේ ආවොත් ඒ kitchen එකේ උයලා රස කෑම වේලක් කමු අපි.....🥰🥰🥰🥰
හරිම ලස්සන kitchen එක❤ congratulations
අනේ නංගී ❤❤❤ මං මේ දැන් ඔයාගේඅම්මිගේ birthday vlog එක බලන ගමන් හිටියේ..මගේ නංගීටයි මල්ලිටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ
පුංචි උනත්, පරන උනත් kitchen එක හරිම ලස්සනයි, පිළිවෙලයි.❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගේ කතාව හරියට හරි අක්කේ, ගෙදර හදවත තමයි kitchen එක. ගෙදර ඉන්න කාන්තාවගේ පිරිසිදුකම, පිළිවෙල එතනින් මනින්න පුළුවන්. ඇත්ත කතා කරන ඔයා වගේ කට්ටිය හරිම අඩුයි. බොරු සෝබන නැති අවංක කෙනෙක්. ඇත්තටම ආදරෙයි. මගේ ලොකු අක්කා තමයි ඔයා. බුදු සරණයි! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤මං පවුලේ එකම දරුවා...ඒ නිසා ඔයාලගේ මේ වචන ...මේ ආදරේ මට ගොඩක් වටිනවා...❤❤❤❤❤ආදරෙයි මගේ නංගීයෝ
ලස්සන කුස්සියක් .ආස හිතෙනවා .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Hamadema harima piliwelayi piriiiiisiduyi asa hithenawa akka ,amathaka karannepa lunudehi vidio eka enakan balan inne akkiii 🤗🤗🤗🤗❤❤❤adareyi
මේ ඉන්නේ කෙල්ල...♥️♥️අනේ ඒත් මං බැලුවා මාව අමතක වෙලාද කියලා..හොදින් ඉන්නවා නේද නංගීයෝ .....නංගී ලුණු දෙහි හදන්න මේ දවස්වල දෙහි නෑ..අව්වත් නෑ.ඉතින් ආයේ දෙහි පැහුනාම...වැස්ස අඩුවෙලා අව්ව වැටුනම අපි හදමු හොදේ.....❤❤❤❤
@@lifewithlove89 hodin innawa akkooo ,pahu giya teke කාර්යය බහුල una akka oyawa amathaka wela ne harida 🤥 ❤🤗
@@ashanirangika974 ❤❤🥰🥰
හරි පිලිවෙලයි.පිරිසිදුයි..ආසයි දකිද්දි..❤❤
ඇත්තටම හරි පිළිවෙලට තියනවා . දැකපුවහම දෙපාරක් බලන්න හිතෙනවා. මම කීප සැරයක් බැලුවා .නංගී ආදරය සමග තෙරුවන් සරණ පතනවා ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
හරිම ලස්සනයි බොරු ආටෝප නැ සරලයි. සුන්දරයි . බුදු සරණයි නංගී @@lifewithlove89
ගෙදර ඉන්න කාලේ බෝනික්කියක් වගේ හිටපු ඔයා ගැන හරිම සතුටු යී හරිම ආඩම්බර්යී තවත් දුරගමනක් යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මේ කවුද ..මාව දන්න කෙනෙක්ද🥰🥰
Renu akka oya neda me..mulin aduraganna beriuna ane..amma keewata passe beluwe❤❤🥰🥰
Ane hrima lassanai hrima piliwelai akke❤❤ asa hithnwa dakiddhi..indoor plants tikath niyamai..mamath hrima asawen inne indoor plants hdnna...hrima piliwei akke oya😍😍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට පැටියෝ ❤❤❤❤
Harima lassanai duwa. E lassana indoor plants nisa tawath lassana wela harma piliwelai harima pirisidui Mama balagana hitapu vidio eka duwage. Duwai putai godak mahansiwela harima sithgannasulu vidiyata hadagana tiyenawa kitchen eka inna hitena witarak nevei enna hitena kitchen ekak.Mama Duwage gedara asama asa than deka Duwage putagei lassana garden ekath kussiyath.Ettama dawasaka ennatharam asayi duwa inna palata Saha Duwage adraya pirunu kedella.balanna.. Thunuruwansaranai
බොහොම ස්තුතියි aunty ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දවසක එන්න ...අපි රසට උයලා බත් කටක් කාලා එහෙම යන්න
Harima lassana kitchen ekak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මගේ channel එකට අලුත් නං ගොඩක් ආදරෙන් පිලිගන්නවා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
අනෙ හරිම ලස්සන ඔයා ගෙ kichen ☝ ♥️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Mama harima asai oyage vidioswalta oyge kitchanekath harima lassane
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Beautiful and well organized kitchen 🥰❤️
Thank you so much darling❤❤❤❤❤
Akke huno karadarayen berenna wisadumak nadda.gdk durata kussiye innawane.ohoma piliwelata thiyaganna ungen karadarayak nadda.lassanai kussiya 👌❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ ගැන මං ඉදිරි videos වල කියලා දෙන්නම්😊😊
අක්කේ හරිම ලස්සනයි..පිලිවෙලයි❤❤❤❤❤ආදරෙයි ඔයාලාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
මගෙත් තියෙන්නෙ අවුරුදු 15ක් විතර පරණ කුස්සියක්.🤗මමත් කාලෙන් කාලෙට ඒක වෙනස් කරනවා😊දැන් ප්ලාන්ට් තියලා ලස්සන කරනවා❤🌵🌿🌷ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් අදහස් ගත්තා 🤗ගොඩක් ස්තූති ඔයාට අක්කේ ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .............
සෝක් අක්කේ. ලස්සනයි මාත් පිලවෙලට ආසයි. අක්කා එනකන් බලන් ඉන්නේ හරිම අසාවෙන්,,,, (බුදුසරණයි )
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ane nangiyo adamai beluwe video eka godak lassanai siriyawantha paatai
Theruwan saranai parissamin inna 🙏❤️❤️🎉🎉
බොහොම ස්තුතියි ඔයාට අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤ දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න .......
@@lifewithlove89 aniwaryenma nangiyo
Oyage kitchen eka harima lassanai. Piliwelai. Mata oya wage thiya ganna be. Me cats la nisa. Krnna deyak ne. Oyage kitchen eka dekkkamath ethi. Satutak denuna. Thanks.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ....ටිකක් උත්සහ කරලා බලන්න ..බැරිවෙන එකක් නෑ...🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගී.දැක්කම ආස හිතෙනවා.මගේ කුස්සියත් පොඩියි.හැබැයි මාත් ඒක ඔය වගේ ලස්සට තියාගෙන ඉන්නවා.
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage kichen aka podi unata godak lassanaie pirisiduie.matath asa hituna.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima lassanai,pela wature hadana vidiya kiyala denna,atule pela tiyaddi kola kalu wenne ai,
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
හරිම ලස්සනයි නංගා. ඔන්න මමත් ආවා ඔයාගේ කුස්සිය බලන්න. තෙරුවන් සරණයි🙏🏻
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා.....
Hari lassani ,🎉 mamat hema welawema mage kussiya wenas karnawa oya kiyapu de mama karanwa matath loku salliyak neha mahathya hamba karana de pirimaha gena lassana kara ganna balanwa oyata stuthi .💜
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාගේ අදහස් හරිම ලස්සනයි..එහෙම හිතන අයට කවදාවත් වරදින්නේ නෑ..❤❤❤❤
Indoorplants video eka ekmanata genna akka asai godak n.lassanai video eka❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒක ඉක්මනට ගේන්නම් ,,,,,
godak lassanai indor plant hadagatta widiha kiyala dennako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ video එක ඉක්මනින්ම ගේන්නම්
Lassanai. Akki ara pan watti pan kuda okkoma kohenda ganne akki
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ..ඒවා විකුණන වේවැල් බඩු කඩයක් තියෙනවා මේ ලග ටවුමේ
Godak lassanai oyage kitchen eka.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
Harima lassanai manasata harima suwayak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
Harima sathutui hondinma thibuna
Oyata budusaranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage kitchen eka harima lassanai..oyata suba dawasak..🌸🌸
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akki lassanai hari pirisidui. Hunangenui kerapoththangenui kussiya beraganne kohomada akki. Kiyanna puluwannam loku udauwak
ruclips.net/video/toFV0ec6-uA/видео.htmlsi=ler5AYv2eC6DCpZa
මේ ලින්ක් එකේ කැරපොත්තන්ගෙන් බේරෙන ක්රම ගොඩක් මං කියලා තියෙනවා ගිහින් බලන්න
හූනන්ට මං ඉදිරි video එකකින් කියලා දෙන්නං..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අක්කෙ..... අද තමයි බලන්න පුලුවන් උනේ අක්කෙ.... ලස්සනයි අක්කගෙ kitchen එක..😊😊😊.. indoor plants ටිකත් ලස්සනයි අනේ..... පුලුවන් විදියට ඉඩ ලැබුන ගමන් අක්කගෙ video බලන්නම්... මට දෙසැම්බර් 3,10,16 exam මැණික..... අක්කට මම ගොඩක් ආදරෙයි.... බුදු සරණයි අක්කෙ...🙏🙏🙏❤❤❤
අනේ කමක් නෑ මැණික .ඔයා ඔයාගේ exam එකේ වැඩටික හොදින් කරගන්න....ඉතින් ආදරෙයි ගොඩක් ❤❤❤❤
Exam hodata karagann....,🥰🥰🥰🥰🥰🥰
@@lifewithlove89 හරි අක්කෙ.... ආදරෙයි ❤❤❤❤
ආදරෙයි කෙල්ලේ ❤
Ane oyage kussiya harima lasssanai api beluwa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤Wooow so beautiful your kitchen theruwan saranai !!!
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
Lassanai godak ❤ loku adahas godak gathha 💐
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Ethatama puduma lassanak barida apita thawa advise tikak denna
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අපි ඉස්සරහ videos වලින් තව කතා කරමු....
හරිම ලස්සන පුංචි කුස්සිය 🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
hari lassanai,indoor plant gena vedio ekak karannako
ඉක්මනට ගේන්නම් නංගීයෝ ❤❤❤
Harima lassanai akke❤
බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ ගොඩක් ආදරෙයි
Man dakapu lassanma kichan eka oyage nangi ane godak lassanai 💞
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
හරිම ලස්සනයි .පිලිවෙලයි .indoor plants collection එක හරිම සුන්දරයි
බොහොම ස්තුතියි madam,,🥰🥰🥰ගොඩක් ආදරෙයි ❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කෙ...❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
කුස්සිය ලස්සනයි. පිරිසිදුයි. හැබැයි පැල නම් වැඩියි කුස්සියට. අතරින් පතර පැල තිබ්බ නම් කුස්සිය තවත් ලස්සනට පෙනේවි. මමත් පැලවලට හුගක් ආස කෙනෙක්. ඒ වුනාට මට පේන විදියට කුස්සියේ ලස්සන පේනවා අඩුයි ගස් වැඩි නිසා. ඒ මගේ අදහසයි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඔයාගේ අදහසට මං ගරු කරනවා...ඒත් මගෙ කුස්සිය වගේම ගේත් ගොඩක් පොඩියි..ඇත්ත ගස් මේ හැම තැනම පේනකොට මට දැනෙනවා මං හිර වෙලා නෑ වගේ හැගීමක්. මොකද කුඩා නිසා හැමතැනම බිත්ති...පැල වලින් බිත්ති ගොඩක් වැහිලා තිබුනම මගේ ඇහැට ටිකක් සනීපයි..ඇත්තම හේතුව ඕකයී..ඉතින් මට ලියන්න හිතපු ඔයාට ආයෙත් ගොඩක් ස්තුතියි ...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
හරිම ලස්සනයි....අනේ..❤️🥰
අනේ ගොඩක් ස්තුතියි ඔයාට ගංගා අක්කා..ගොඩක් ආදරෙයි ❤❤❤❤
අනේ ශෝක් අක්කේ .👌👌👌❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
පුන්චි පවුල රත්තරන් කියනවා වගේ පුන්චි කුස්සිය ලස්සනයි .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම.ලස්සන හුරුබුහුටි කිචන් එකක් ඔයාට තියෙන්නෙ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Nangi oyage kussiya harime lassany pilivalayi pirisiduy. ..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
අනේ අක්කා හරිම ලස්සනයි ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සනයි අක්කා..❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima piliwelai akke. Godak lassanai. ❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
Parana poranuwa cover karala thiyenne monawa alawalada? Tile walinda akke?
නංගීයෝ ..ඒ තැන අපි paint කරාට ඇල්ලුවේ නෑ.දැලි පාට වෙලා..ඉතින් මං wall sticker හෙව්වා..ඒත් ඒවා ගනන් වැඩී.ඊට පස්සේ මං එතන wrapping papers (present papers)ඇලෙව්වා .ඒක සාර්ථකයි...ඒ වගේම ලාබයි...හොදම දේ තමා ඕන වෙනකොට ටක් ගාලා design මාරු කරන්න පුළුවන් 😂😂😂 දැන් ඔය තියෙන්නේ 4වෙනි papers සෙට් එක...chemipix ගම් වලින් අලවන්නේ....😉😉😉
harima lassani nangi.... godak dawasakin balanne welawak na... adarei...❤❤
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ගොඩාක් ලස්සනයි නංගි....❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය කුස්සියේ තියලා තියෙන පැල හදපු විදිය කොහොමද එවාට සාත්තු කරලා ඔච්චර ලස්සනට තියාගෙන ඉන්නේ එකේ විඩීයෝ එකක් ගෙන්නකෝ🥰
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එකක් ඉක්මනින්ම ගේන්නම්
I really like your kitchen 😍😍
Thank you so much darling❤❤❤❤❤....මේ දවස්වල ලමයා ටිකක් busy වගේ..මං ඒත් බැලුවා කෝ කියලා ..ආදරෙයි නංගී ❤❤❤❤
Ape kussiyath podi oya kiyala dunnade godak vatinava akke
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤❤ ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Akke indow plant gana visthara karannako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..indoor plant video එක ඉක්මනින්ම ගේන්නම් නංගීයෝ ,❤❤
🎉හරිම ලස්සනයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Niyamai ............
Thank you so much anula punchi
Niyamai
සින්ක් එකට දකුණු පැත්තෙන් පිඟන් රාක්කය අසල තබා ඇති ප්ලාන්ට් එක ගැන ඔයා කතා කලේ නෑනේ. මට පෙනුනු විදියට ඒක මොන්ස්ටෙරා විශේෂයක් . ඒකත් ගොඩක් ලස්සනයි. ඔයාගෙ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ශන් එක සහ ඒවා සදහා භාවිතා කර තිබෙන පොට්ස් , පොහොර ආදී සියලුම විස්තර වෙනම වීඩියෝ එකක් මගින් ඉදිරිපත් කරන මෙන් ඉල්ලාසිටිනවා.
අනේ ඔව් අක්කා...(මං අක්කා කීවට කමක් නැතුව ඇති කියලා හිතනවා..මං 89 ....වෙනසක් තියෙනවා නම් කියන්න)මට ඒක කියන්න බැරි වෙලා...මං වැඩි indoor plant ගැන කීවෙ නැත්තේ video එක ගොඩක් දිග වෙන නිසා....වෙනම video එකක් ඉක්මනින්ම ගේන්නම් ....ඒ පැලේ monstera එකක්..රවුම් පත්ර නෙවෙයි...ඉලිප්සාකාර පත්ර තියෙන category එක
@@lifewithlove89 ඒකට කමක් නෑ. මම ඔයාට වඩා වැඩිමල් .
අක්කා මකුළු කරදරෙට විසදුමක් කියන්නකෝ.
@@සෙංකඩලපුරරූ නිතරම කඩන්නයි තියෙන්නේ නංගීයෝ ..වෙන නම් ක්රමයක් නෑ.සතියේ දවස් ටික බෙදාගෙන එක කොටස ගානේ කඩන්න ..එතකොට ලොකු මහන්සියක් නැතුව හැමදාමත් ලස්සනට තියාගන්න පුලුවන් ....♥️♥️♥️♥️
@@lifewithlove89 ඒ දේ තමා කරන්නේ අක්කේ. එපා වෙලා තියෙන්නේ. වෙන ක්රමයක් නැද්ද බැලුවේ,🥴
Ane lassni lassni
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Indoor plants වල මදුරුවා හැදෙන්නේ නැද්ද...
ඒවා නවත්තන්න රහස් තියෙනවා .indoor plant video එකෙන් කතාකරමු...❤❤❤❤
ඒ vedio ඒක දෙනකම් බලාගන්න ඉන්නවා.. kitchen එක හරිම ලස්සනයි අක්කේ and ඔයාගේ අරපිරිමැස්ම greatest. I got lot of information from your vedios. Thanks...
@@samudrikafernando4344 ගොඩක් ආදරෙයි නංගී ....ගොඩක් ස්තුතියි ...අපි තව ඉස්සරහට තව ගොඩක් දේවල් කතාකරමු...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ❤❤
අදයි විඩීයෝ එක බලන්න ලැබූණේ. අදත් හරිම ලස්සන වීඩීයෝ එකක්. ලොකු දුවව දකින්න ආසයි. ලොකු දුවටයි , පොඩි දුවටයි වයස කීයද?
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කලින් දවසක මගෙන් මාව සම්බන්ධ කර ගන්න පුලුවන් විදියක් ඇහුවේ ඔයා නේද...ඉතින් ඒ comment එකට මං reply කලා..මගේ ලොකු දුවට 15යි.පොඩි දුවට 9යි.... දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ♥️♥️♥️
@@lifewithlove89 අනේ ඔව් නන්ගෝ මම තමයි. මම මේ දැනුත් නන්ගි මට එවපු reply එක හොයන ගමන් හිටියේ නන්ගිගේ WhatsApp number එක හොයා ගන්න. ගොඩාක් කාර්ය බහුල උන නිසා number එක ලියා ගන්න බැරි උනා. දැනුත් වැඩ ගොඩක හිර වෙලා හිටියත් සේරම පැත්තක තියලා නන්ගිගේ number එක හොයන ගමන් ඉන්නේ. ඒත් මට තවමත් හොයා ගන්න බැරි උනා. මම පුදුම තරම් ආසාවකින් නන්ගිගේ විඩීයෝ බලන්නේ. මම ඔය පරිසරයට , ආදරය , සැනසීම පිරුණු ඔය පුන්චි පවුලට හරිම ආදරෙයි. තෙරුවන් සරණයි 🙏🙏🙏
Ettama lassnai akka punchiwata hemdema lssnai mget asawak tiynwa godk kal idan mge gedrt sampurna unama lssnata hedta tiygnnwa kiyla...❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාට පුලුවන් ඒක කරන්න.සතුටින් ඉන්න ❤❤❤
අදත් ලස්සනයි අක්කි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Nangii hari lassana peliwalai ❤❤❤❤asai dakkama ❤🎉🎉🎉🎉❤❤❤❤❤❤man Dilani Akka
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤
වතුර වල පැල හදලා තියෙන විදිය සහ ඒවා මාරු කරන විදිය කියන්න vedio එකකදී
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මම ඉදිරි video එකක පැල ගැන විස්තර කියන්නම් ..♥️♥️
මට නම් හරිම ලස්සනයි ... ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
ගොඩක් ලස්සනයි ඔයාගෙ කුස්සිය මාත් හදාගෙන යනව ඔයාගෙ විදිහට කුස්සිය ටික ටික ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්නකෝ බුදු සරණයි ඔයාලට
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤Fb එන්න.,Bandulakumara කියලා තියෙන්නේ
Harima lassanai nangi bohoma sthuti
බොහොම ස්තුතියි ඔයාට අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oya tiyala tiyena lamp eka kohenda gatte
මං ඒ ගැන මගේ shopping video එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා නංගී ❤❤❤❤ටිකක් බලන්න..aliexpress එකේ තියෙනවා
ලස්සනයි ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassnae ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
Akki oya kussiye poronuwata alawala thiyenne .nomal kolada
නංගී ..අපි ඉස්සර school යන කාලේ පොත් වලට කවර දාන්න ..gift පාර්සල් කරන්න ගත්ත wraping papers තමා ඒ නංගී ❤❤❤❤
සුපිරි අක්කා❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Akka oya kichen tawel set eka gaththa website eka kiyannako
අනේ මැණිකේ ...ඒවා ගත්තේ අපේ townඑකේ පොඩි shop එකකින්....කට්පීස් තියෙන තැනකින්...ඒත් මං දැකලා තියෙනවා aliexpress, daraz,,kitchen one,js web store,,,වගේ site වල ගොඩක් මීට වඩා හොද ..micro fiber kitchen towel තියෙනවා ..ටිකක් බලන්න...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
issellama..wish you all the best...oya mata help karannm kiyala comment ekak thibunaa..ithin mata udawwak ganna connection karaganna onii dear......
Dear...mn whats app dennam...messenger ekata enna..mn fb inne Bandulakumara kiyana husband namin..
Api dennage photo ekak profile thiyenne..oyata hoyaganna puluwan wey...messenger msg danna..mn add karagannam❤❤❤❤