Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mama oyage mudal kalanmanakaranaya karaganna hati kiyapu video eka mulin baluwe. Me deweni eka balana. Eke oya kiwwa hatiyata oyage adayama e kiyanne husbandge adayama 40k witharane. Ithin ehema kiyala oyage gedara pennuwama hari nogalapeemak tjiyenawane. Oya kitchen eke purawan inna dewal dakkama maseta ganna 40k wage mudalakin 4 denekta kala beeala lamayinge igena ganna wiyadam karala, bill gewala ohoma inne kohomada. Oya nokiyapu kathawak thiyenawa neda.
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට❤අපේ ගෙදර මාසික ආහාර වියදම 25000..එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..මස් මාලු පඩි දවසට රු 5000 ගේනවා..(20000+5000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ..පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..ඔයා ඔය කියන video එකේ මට ඒ ගැන හරියටම විස්තර කරන්න බැරි වුනනිසා මංඒක frist comment එකේ pin කරලා තියෙනවා ..මං කොහොමත් මේ ගැන video එකක් පැහැදිලිව කරන්නං..මේ අවුරුදු season එක පහුවෙලා..ගොඩක් අය මගෙන් plan එක ඉල්ලුවා..තව electricity bill එකත් පෙන්නලාම video එකක් ගේන්නම් ..ඒ වෙනකොට පිලිතුරු දෙන්න ප්‍රමාද වෙයි කියලා හිතලයි මෙහෙම පැහැදිලි කිරීමක් කලේ..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤❤
@@lifewithlove89 💖🌹
@@DilaniUdenika-r2q බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@@lifewithlove89 ඔයාටත් මම ගොඩාක් ආදරෙයි,අවුරැදු 50 වෙචිච මටත් ඔයාගෙ අදහස් ජීවිතයට ගොඩක් වටිනවා,ධෛර්යෙන් ඉදිරියටම යන්න දුව 😘💖🌹
Matath me prashnema thibuna.mokada husband mama dennama job karalath oyage kitchen eke tiyna badu mage ne.oyage fridge eke tiyna kema jathi mage fridge eke ne.e tharam adu salary ekak aran kohomda ada kale jiwath wenne kiyala.eth mata hithune oyage apita notherena apita wada wenas mokak hari life style ekak oyage athi kiyla.oya den kiyla tiyenne eken tikak.oya e gena vedio ekk karanna akke.ethakota harine.oyge vedio mata nam godak watinwa.hemadekama ganna mokak hari deyak tiynawa.
බොහෝම අවිවේකී කාලයක මම ඉන්නෙ.ඒත් පුතේ ඔයා කුස්සියේ පෑන්ට්‍ර් කබර්ඩ් ලස්සන කරපු හැටි දැක්කම මටත් ඉන්න බැරුව ගියා.මගේ කබර්ඩ් සේරම ඒ විදියට කරගත්තා හරිම ලස්සනයි අලුත්ම එකක් වගේ මට දැන් පෙනෙන්නෙ.බොහොම ස්තූතියි පුතේ ඔයාට .මම මේ ගැන දැනගෙන හිටියෙ නැහැ ...ඔයා නිසා සතුටින් කුස්සිය දිහාව හැමදාම උදේට ගියාම බලාගෙන ඉදලා රසවිදිනවා...❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ..මං දන්නවනේ මේ දවස්වල ආන්ටි කොච්චර busy ද කියලා ..ඉතින් එහෙම වෙලත් මං බලන්න අමතක නොකර එනවට ගොඩක් ආදරෙයි ❤❤❤
පුදුම තරම් මානසික පීඩන වල ඉද්දි අක්කගෙ වීඩියෝ මෙහෙම බලද්දි හිතට මාර නිවනක් දානව.අක්කගෙ පිලිවෙලෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව❤😊ගොඩක් ස්තූති ඒකටහැමදාම පරිස්සමට සතුටින් ඉන්න ❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
හරිම වටිනා තොරතුරු රැසක්. ගොඩක් ස්තුතියි ඔයාගෙ කුස්සිය පොඩි නෑ. මගෙ කුස්සිය ඔයින් බාගෙටත් පොඩියි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
අදත් හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ,පිරිසිදුයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
මට හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ගොඩක් හොදයි ස්තුතියි ආදර්ශ ගොඩක් තියනවා ස්තුතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
අක්කාගේ kitchen එක පොඩි උනාට හරිම ලස්සනයි, පිලිවෙලයි.❤❤❤ බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
අක්කෙ. මම අද kitchen එක අස් කලා.... දැන්නෙ අක්කගෙ video එක දැක්කෙ... අපරාදෙ නැත්නම් අදම clean කරගන්න තිබුන... මම backing soda විතරයි දැම්මෙ... අනිත් දවසෙ අක්ක කරපු විදියට සෝදන්න ඕන.... හරිම ලස්සනයි... ගොඩක් ස්තූතියි අක්කට.... ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී.නංගීයෝ ❤❤❤
ඔයා ගත්ත දේවල් ඇත්තටම ලාබයි අක්කි.මමත් හොයනව හැබැයි මෙහෙනම් හරි ගනන්.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම වැදගත්...❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී නංගීයෝ ❤❤❤ හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ස්තුතියි
ලස්සනයි අදත්.අක්කි ඔන්න දැන් තමයි මං කුස්සිය අස් කරේ.පාන්දර 2යි වෙලාව. 😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..බුදු අම්මෝ මේ කෙල්ල😮😮😮
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ ❤❤❤
ලස්සනයි 🎉පිලිවෙලයි 🎉ස්තූතියි නංගි.තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
හරිම ලස්සනයි විඩියෝ එක❤
ලස්සන කුස්සිය ක්........❤❤
❤❤ kitchen eka ලස්සනයි.
bohoma sthuti nangi teruwan saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Super ❤❤
Very nice kitchen
Ada thamai akka ge vidio balanna gaththe....lassanai anith vidio th balannam....
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
Budusaranai akke oyaata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
Mata akkage chanel eka hambune ahamben..mn dan welawak hambena hemawelekama oyage vidio balanawa.api wage samanta ayata oyage vidio godak watinawa akke.. thank you oyata..budusaranai 🙏❤
Lassanai nangiyo vedio eka danakam balagena hitiye supiri pantry ekaka nathi mokakdo sundara gathiyak oyage punchi kussiye thiyenawa apith oya wagema samanya minissu nisa oyage vedios walin ape jeewitheta ganna godak dewal thiyenawa suba pathanawa oyata thawath lassana vedios genna issarahata adarei nangiyo
ලස්සනයි dear ❤❤❤
Harima lassana video ekak nangiyo.oya harima piliwelata wada karana kenek.idiriyatama yanna suba pathum❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ලස්සනයි ❤❤❤❤❤🎉
❤ඇත්තටම ගොඩක් ලස්සනයි .පිලිවෙලයි .උයන්න ආසා හිතෙනව❤
ලස්සනයි අක්කි❤❤❤❤❤
Thank you
ආදරෙයි ❤❤❤❤❤❤
Lassanai akke kitchen eka ❤❤❤❤
LassanAi akki vedio eka.mawa we as kale oya.thanks akki bs.
Lassanai❤❤❤
Oyage ella thiyana badu iwath kalama hari lassanai nidahas.
Super nangi ❤🎉
Godak lassanai, piliwelai ❤
මමත් ඔයා වගේ kitchen item fan කෙනෙක්.
❤❤❤❤❤❤❤
ඔයාගෙ හැම වැඩක්ම ඉතින් පිලිවෙලයිනේ..මාත් මේ දවස් වල kichen එක අස් කරනවා.මම නම් ඉතින් minimalist කෙනෙක් නිසා ගොඩක් බඩු තියාගන්නේ නෑ.ඒක මට හරි අපහසුයි
Mat awo lassana akko❤❤❤
❤Hari shork oya
❤❤👍
❤❤🌸🌸💕💕 ආදරෙයි
Duve oya ivaseemen karana de man balan inne harima asaven oyalage family ekatama suba nava vasarak veva
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි
පිගන් රැක් එක. කොහෙන්ද ගත්තේ.
ඔයා cleaning වැඩ කරනකොට glow එකක් use කරන්න
😍😍😍❤
👌🏻👌🏻👌🏻🧡👍
Intelligent decent women
❤❤❤❤
🤗🤗🤗🤗🤗
Nice video. Nangi oyaGathe knife3 hodata kepanawada
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤ඔව් අක්කා ඒවා නියමයි
❤❤❤❤🎉
හරිම ලස්සනයි,පිළිවෙලයි,පිරිසිඳුයි,ඔයාට විතරක් නෙවෙයි මටත් ආසයි ඔයාගෙ කුස්සියේ උයන්න❤❤❤❤❤❤❤💖😘😍
🤗😍❤️
ආදරෙයි ජිනාලියෝ ❤❤❤
Akke oya kichen item gaththe kurunagala sale ekakinda
නෑ නංගීයෝ ❤❤❤ මහව පොඩි තැනකින්
Ane kohenda mechchra labet badu gatte
මං අදුරන තැනකින්💕💕💕
ඔයාගෙ vedio den කීයක් beluwada danne.සිකුරාදා අහම්බෙන් hambuune ඔයාගෙ channel එක.අපි wage සරල ජීවිතය ගත කරන අයට ඔයාගෙ channel එක ගොඩක් vatinawa අක්කේ.අනිවාර්යයෙන් ඔයාගෙ budget එක ගේන්න අක්කේ vedio එකකින්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඒක අනිවාර්යයෙන්ම අරන් එන්නන් අවුරුදු පහුවෙලා
Akka huunangen karadara nedda oyata ekata visadumak kiyannako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oyage porene wateta tail allalada it kola gahalada akke
Rapping papar අලවලා තියෙන්නේ ❤❤❤❤❤
Athule malpala thibbama saththu enne ndda pas walata
නෑ dear😊♥️
❤❤❤🎉🎉😊😊😊
වීදුරු රාක්කෙ සුදු පාට පෝච්චියෙ තියෙන ඉන්ඩොර් ප්ලාන්ට් එක මොකක්ද කියන්න පුලුවන්ද
අනේ නංගීයෝ ❤❤❤ ඒක artificial එකක්..ප්ලාස්ටික් ...මං aliexpress එකෙන් order එකක් දාලා ගත්තේ..එහෙම ගත්තු ඔක්කොම විස්ස්තර මගේ කලින් video එකක තියෙනවා 💕💕ruclips.net/video/9F4PMcmUhQo/видео.htmlsi=8r4zq1eJgOL0oDQUමේ link එකෙන් යන්න
Hrima lassnta piliwelta tiyna kitchen ekak akke ❤❤❤❤
Gloves 🧤 daganna dear
බිත්තර 4ක් බදින්න පුලුවන් පෑන් එකක් ගත්තනම් ඔයාට ලේසියි.
මං ගාව දැනටමත් එකක් තියෙනවා ..මෙහෙම ගත්තේ වෙලාවකට එක්කෙනෙක් බිත්තර 1බදිනකොටත් ඒ ලොකු pan එක use කරන එක නවත්තන්න ..pan එක ලොකු වෙනකොට යන gas ප්‍රමාණයත් වැඩියිනේ
ඊයේ තමයි මේ විඩියෝ එක දැක්කේ. නොන්ස්ටික් පැන් ගත්තේ කොහෙන්ද ? එකේ බ්‍රැන්ඩි එක සහ මොන රටේ එකක්ද?
ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් ..ගොඩක්ම හොද බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි
Ane duwa digane tawa balanna asayi haima piliwelai .Chuti kiwwa ta hemadama piliwelata lehesiwenna tiyagana innawa kiyalai mata hitenne.Duwa gattu pihi tika. Harima hondai neda Mamath gatta owayin kihipayak.Hondata kepenawa neda. Ada ape chuti awe nehe School giving wenna ethi neda.? Thunuruwansaranai Ilanga vidio enakam asawen balan innawa.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි..ඔව් ආන්ටි මේ වෙලාවේ චූටි sch ..
Oya kohada akka mata oyawa dakala purudui
මං මහව..යාපහුවේ ඉන්නේ නංගීයෝ ❤❤❤
Podi deyak kiyanna hithuna akke tea cup tika witharak Pigan raakke gaawata gatthoth hodai kiyala hithuna.mokada sink ekata lagai nisa.
Oyagen godak dewak igenaganna thiyenawa.mata tikak katha karanna puluwanda oyata.u tube chanal gidak beluwata oya apata godak kittu bawak danenawa.plz tikak katha karanna kramayak kiyanawada?
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී..0716684191. Whatsapp
නැන්දේ මොකද්ද ඔයාගේ බිස්නස් එක
කේක්..පීසා..බේකින්
අක්කි එ බොතල් වල lid eka නැති එවා නැද්ද
නෑ පැටියෝ ❤❤❤❤
@@lifewithlove89 අක්කියෝ මටත් එ බොතල් 4 එවන්න බැරිද.. මන් සල්ලි එවන්නම්.. printed එකක් තියෙන නිසා ලස්සනයි
@@sandawathiheenkenda9176 ඒක නං කරන්න අමාරු වෙයි නංගීයෝ ..මොකද තව ඕකේ ඉතුරු තිබුනේ 2 යි..ඒකෙනුත් එකක පොඩි damage එකක් තිබුනා ..මේවා පොඩි කඩනේ නංගී ..ලොකු බඩු stock ,එකක් නෑ..බලමු තිබුනොත් මංඔයාට msg ,එකක් දාන්නං
@@lifewithlove89 akke අර බොතල් ඇවිත් නැද්ද
Ahuranawa kiyanne mokakda
🤔🤔🤔🤔🤔
ඔයා කියපු විදියට මම අල්මාරිය සුද්ද කරන්න ඕනේ අක්කේ. අව්රුද්දට සරුවත් හදන හැටි කියලා දෙන්නකෝ.
අක්කි ආප්ප සෝඩා හොදයි නේ
බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලටම තමා🌸🌸❤❤
Lassanai❤❤
Mama oyage mudal kalanmanakaranaya karaganna hati kiyapu video eka mulin baluwe. Me deweni eka balana. Eke oya kiwwa hatiyata oyage adayama e kiyanne husbandge adayama 40k witharane. Ithin ehema kiyala oyage gedara pennuwama hari nogalapeemak tjiyenawane. Oya kitchen eke purawan inna dewal dakkama maseta ganna 40k wage mudalakin 4 denekta kala beeala lamayinge igena ganna wiyadam karala, bill gewala ohoma inne kohomada. Oya nokiyapu kathawak thiyenawa neda.
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට❤
අපේ ගෙදර මාසික ආහාර වියදම 25000..
එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..මස් මාලු පඩි දවසට රු 5000 ගේනවා..(20000+5000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ..පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..ඔයා ඔය කියන video එකේ මට ඒ ගැන හරියටම විස්තර කරන්න බැරි වුනනිසා මංඒක frist comment එකේ pin කරලා තියෙනවා ..මං කොහොමත් මේ ගැන video එකක් පැහැදිලිව කරන්නං..මේ අවුරුදු season එක පහුවෙලා..ගොඩක් අය මගෙන් plan එක ඉල්ලුවා..තව electricity bill එකත් පෙන්නලාම video එකක් ගේන්නම් ..ඒ වෙනකොට පිලිතුරු දෙන්න ප්‍රමාද වෙයි කියලා හිතලයි මෙහෙම පැහැදිලි කිරීමක් කලේ..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤❤
@@lifewithlove89 💖🌹
@@DilaniUdenika-r2q බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@@lifewithlove89 ඔයාටත් මම ගොඩාක් ආදරෙයි,අවුරැදු 50 වෙචිච මටත් ඔයාගෙ අදහස් ජීවිතයට ගොඩක් වටිනවා,ධෛර්යෙන් ඉදිරියටම යන්න දුව 😘💖🌹
Matath me prashnema thibuna.mokada husband mama dennama job karalath oyage kitchen eke tiyna badu mage ne.oyage fridge eke tiyna kema jathi mage fridge eke ne.e tharam adu salary ekak aran kohomda ada kale jiwath wenne kiyala.eth mata hithune oyage apita notherena apita wada wenas mokak hari life style ekak oyage athi kiyla.oya den kiyla tiyenne eken tikak.oya e gena vedio ekk karanna akke.ethakota harine.oyge vedio mata nam godak watinwa.hemadekama ganna mokak hari deyak tiynawa.
බොහෝම අවිවේකී කාලයක මම ඉන්නෙ.ඒත් පුතේ ඔයා කුස්සියේ පෑන්ට්‍ර් කබර්ඩ් ලස්සන කරපු හැටි දැක්කම මටත් ඉන්න බැරුව ගියා.මගේ කබර්ඩ් සේරම ඒ විදියට කරගත්තා හරිම ලස්සනයි අලුත්ම එකක් වගේ මට දැන් පෙනෙන්නෙ.බොහොම ස්තූතියි පුතේ ඔයාට .මම මේ ගැන දැනගෙන හිටියෙ නැහැ ...ඔයා නිසා සතුටින් කුස්සිය දිහාව හැමදාම උදේට ගියාම බලාගෙන ඉදලා රසවිදිනවා...❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ..මං දන්නවනේ මේ දවස්වල ආන්ටි කොච්චර busy ද කියලා ..ඉතින් එහෙම වෙලත් මං බලන්න අමතක නොකර එනවට ගොඩක් ආදරෙයි ❤❤❤
පුදුම තරම් මානසික පීඩන වල ඉද්දි
අක්කගෙ වීඩියෝ මෙහෙම බලද්දි හිතට මාර නිවනක් දානව.
අක්කගෙ පිලිවෙලෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව❤😊
ගොඩක් ස්තූති ඒකට
හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
හරිම වටිනා තොරතුරු රැසක්. ගොඩක් ස්තුතියි
ඔයාගෙ කුස්සිය පොඩි නෑ. මගෙ කුස්සිය ඔයින් බාගෙටත් පොඩියි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
අදත් හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ,පිරිසිදුයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
මට හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ගොඩක් හොදයි ස්තුතියි ආදර්ශ ගොඩක් තියනවා ස්තුතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
අක්කාගේ kitchen එක පොඩි උනාට හරිම ලස්සනයි, පිලිවෙලයි.❤❤❤ බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
අක්කෙ. මම අද kitchen එක අස් කලා.... දැන්නෙ අක්කගෙ video එක දැක්කෙ... අපරාදෙ නැත්නම් අදම clean කරගන්න තිබුන... මම backing soda විතරයි දැම්මෙ... අනිත් දවසෙ අක්ක කරපු විදියට සෝදන්න ඕන.... හරිම ලස්සනයි... ගොඩක් ස්තූතියි අක්කට.... ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී.නංගීයෝ ❤❤❤
ඔයා ගත්ත දේවල් ඇත්තටම ලාබයි අක්කි.මමත් හොයනව හැබැයි මෙහෙනම් හරි ගනන්.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම වැදගත්...❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී නංගීයෝ ❤❤❤ හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ස්තුතියි
ලස්සනයි අදත්.අක්කි ඔන්න දැන් තමයි මං කුස්සිය අස් කරේ.පාන්දර 2යි වෙලාව. 😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..
බුදු අම්මෝ මේ කෙල්ල😮😮😮
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
ලස්සනයි 🎉පිලිවෙලයි 🎉
ස්තූතියි නංගි.තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
හරිම ලස්සනයි විඩියෝ එක❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
ලස්සන කුස්සිය ක්........❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
❤❤ kitchen eka ලස්සනයි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
bohoma sthuti nangi teruwan saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Super ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
Very nice kitchen
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
Ada thamai akka ge vidio balanna gaththe....lassanai anith vidio th balannam....
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
Budusaranai akke oyaata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
Mata akkage chanel eka hambune ahamben..mn dan welawak hambena hemawelekama oyage vidio balanawa.api wage samanta ayata oyage vidio godak watinawa akke.. thank you oyata..budusaranai 🙏❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Lassanai nangiyo vedio eka danakam balagena hitiye supiri pantry ekaka nathi mokakdo sundara gathiyak oyage punchi kussiye thiyenawa apith oya wagema samanya minissu nisa oyage vedios walin ape jeewitheta ganna godak dewal thiyenawa suba pathanawa oyata thawath lassana vedios genna issarahata adarei nangiyo
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
ලස්සනයි dear ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
Harima lassana video ekak nangiyo.oya harima piliwelata wada karana kenek.idiriyatama yanna suba pathum❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
ලස්සනයි ❤❤❤❤❤🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
❤ඇත්තටම ගොඩක් ලස්සනයි .පිලිවෙලයි .උයන්න ආසා හිතෙනව❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
ලස්සනයි අක්කි❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
Thank you
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ආදරෙයි ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
Lassanai akke kitchen eka ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
LassanAi akki vedio eka.mawa we as kale oya.thanks akki bs.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
Lassanai❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage ella thiyana badu iwath kalama hari lassanai nidahas.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Super nangi ❤🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
Godak lassanai, piliwelai ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
මමත් ඔයා වගේ kitchen item fan කෙනෙක්.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ඔයාගෙ හැම වැඩක්ම ඉතින් පිලිවෙලයිනේ..මාත් මේ දවස් වල kichen එක අස් කරනවා.මම නම් ඉතින් minimalist කෙනෙක් නිසා ගොඩක් බඩු තියාගන්නේ නෑ.ඒක මට හරි අපහසුයි
Mat awo lassana akko❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤Hari shork oya
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤👍
❤❤🌸🌸💕💕 ආදරෙයි
Duve oya ivaseemen karana de man balan inne harima asaven oyalage family ekatama suba nava vasarak veva
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි
පිගන් රැක් එක. කොහෙන්ද ගත්තේ.
ඔයා cleaning වැඩ කරනකොට glow එකක් use කරන්න
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
😍😍😍❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
👌🏻👌🏻👌🏻🧡👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
Intelligent decent women
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
🤗🤗🤗🤗🤗
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Nice video. Nangi oya
Gathe knife3 hodata kepanawada
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤ඔව් අක්කා ඒවා නියමයි
❤❤❤❤🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම ලස්සනයි,පිළිවෙලයි,පිරිසිඳුයි,ඔයාට විතරක් නෙවෙයි මටත් ආසයි ඔයාගෙ කුස්සියේ උයන්න❤❤❤❤❤❤❤💖😘😍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
🤗😍❤️
ආදරෙයි ජිනාලියෝ ❤❤❤
Akke oya kichen item gaththe kurunagala sale ekakinda
නෑ නංගීයෝ ❤❤❤ මහව පොඩි තැනකින්
Ane kohenda mechchra labet badu gatte
මං අදුරන තැනකින්💕💕💕
ඔයාගෙ vedio den කීයක් beluwada danne.සිකුරාදා අහම්බෙන් hambuune ඔයාගෙ channel එක.අපි wage සරල ජීවිතය ගත කරන අයට ඔයාගෙ channel එක ගොඩක් vatinawa අක්කේ.අනිවාර්යයෙන් ඔයාගෙ budget එක ගේන්න අක්කේ vedio එකකින්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඒක අනිවාර්යයෙන්ම අරන් එන්නන් අවුරුදු පහුවෙලා
Akka huunangen karadara nedda oyata ekata visadumak kiyannako
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oyage porene wateta tail allalada it kola gahalada akke
Rapping papar අලවලා තියෙන්නේ ❤❤❤❤❤
Athule malpala thibbama saththu enne ndda pas walata
නෑ dear😊♥️
❤❤❤🎉🎉😊😊😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
වීදුරු රාක්කෙ සුදු පාට පෝච්චියෙ තියෙන ඉන්ඩොර් ප්ලාන්ට් එක මොකක්ද කියන්න පුලුවන්ද
අනේ නංගීයෝ ❤❤❤ ඒක artificial එකක්..ප්ලාස්ටික් ...මං aliexpress එකෙන් order එකක් දාලා ගත්තේ..එහෙම ගත්තු ඔක්කොම විස්ස්තර මගේ කලින් video එකක තියෙනවා 💕💕
ruclips.net/video/9F4PMcmUhQo/видео.htmlsi=8r4zq1eJgOL0oDQU
මේ link එකෙන් යන්න