Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුදුම ලස්සන ජීවිත අක්කේ ඒ වගේම ආදර්ශමත්❤😊 මට මේවා දකිද්දී ලොකු සතුටක් දැනෙන්නේ...❤.... ඔයාට යි පවුලේ හැමෝටමයි මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම❤❤❤❤බුදු සරණයි....
@@oshaninavodya2229 ගොඩාක් ස්තුතියි ඔෂානි නංගෝ❤️❤️❤️❤️ආදරෙයි ගොඩක්😘
පිංවන්ත ජිවිත...සදා කල් සතුට රෑදේවා
@@ykjhfdgkkij7224 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️ඔය වගේ මෛත්‍රී සිතිවිලි හිතට එන්න, කෙනෙකුගෙ සතුට දැකල සතුටු වෙන්න, ගොඩක් පින්වන්ත වෙන්න ඕන, ඒක වාසනාව. ඔයා ගොඩක් වාසනාවන්තයි. හිතල බලන්නකො හැමෝටම එහෙම හිත් පහල වෙන්නේ නෑ. ඉතින් ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ආදරනීය පවුලක්……ආදර්ශමත් දෙමාපිය යුවලක් 🙏🙏🙏
@@nilushawaidyatillake2568 ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය වචන වලට❤️❤️❤️තෙරුවන් සරණයි නංගියෝ🙏🙏🙏
ඉතාම ලස්සන මනසට යහපත් වීඩියෝ එකක්.බොහොම ස්තූතියි.
@@sajeewanhatangala6498 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️තෙරුවන් සරණයි🙏🙏🙏
ඔය වගේ රටක වෙලත් vegetarian කිව්වම ගොඩක් ආස හිතුනා.හරිම ලස්සනයි ❤❤
ඔයාට ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤
ගොඩක් forines ල කැමතිනෑ vidio කරනවට ඒත් ඔයාලගේ පවුලෙ අය හරිම සතුටින් vidio එකට හිටියා , ඔයවගේ හැමදාම ස්තුටින් ඉන්න පතනවා නංගි, ❤❤❤
හරිම ලස්සන family එකක්.ආසාවෙන් ඔයාලගෙ මේ video එක බැලුවෙ.බබාලා හරිම ලස්සනයි....🥰🥰🥰🥰🥰🥰
@@mayumikaranathunga4914 ගොඩක් ස්තුතියි මයුමි නංගෝ❤️❤️❤️ආදරෙයි❤️❤️❤️
Lovely family💐❤️ තෙරුවන් සරණයි🙏 God bless you all💐💐
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤ඔයාලගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
පුදුමාකාර සුන්දර ජීවිත.. සුරංගනා කතාවල තියෙන වගේ ඔයාලගේ ජීවිත ගලාගෙන යන්නේ හරිම සුන්දර විදිහට ❤️ කොයිතරම් වාසනාවක්ද වීඩියෝ එකකින් හරි ඔයාලා විඳින සුන්දරත්වය දැක ගන්න ලැබෙනවට..
ඔයාට ගොඩාක් ස්තුතියි ඔය ආදරේට කරුණාවට. ආදරණීය ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
අක්කේ ඔයාගෙ වීඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නේ.... ඇත්තටම ඔයා මාරම ආදර්ශයක් අපේ අයටත්.... පවුල අංක 1.... ජය වේවා අක්කේ.... ඉක්මනට හම්බෙමු....🎉❤
ස්තුතියි ආදරණීය මල්ලියෝ❤❤❤
ලෝකේ කොහේ හිටියත් වටිනාම දේ තමයි තමන්ගේ අයත් එක්ක සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න එක....ඒ ජීවිතේ ඔයාට ලස්සනට ලැබිලා තියනවා මගේ අක්කි...❤තෙරුවන් සරණයි හැමෝටම 🙏❤️
ආදණීය නංගෝ ගොඩාක් ස්තුතියි ඔයාට. අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න. ඔයාගෙ ආදරණීය පවුලට තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
හරිම ආදරනීයයි..ලංකාවෙත් අවුරුද්දට දරුවෝ ඔක්කොම මහගෙදරට එකතු වෙනවා...දැන් නම් ගොඩක අඩුයි..ඉස්සර එහෙම තමා..ඉතින් ඔයාලත් හරිම ආදර්ශවත් පවුල් ජීවිත ගෙවනවා..හරිම සතුටුයි..බුදුසරනයි සැමට..
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤ඇත්තටම මට මතකයි ඒ කාලෙ අවුරුද්දට හම්බඋන නිවාඩුවත් දිගයි, ලමයි හැමෝම මහගෙදරට එකතු වෙනව, ඒක හරිම ලස්සනයි දකින්නත් හැමදේම දැන් වෙනස්වේගන යනව තමයි, අපරාදෙ.ස්තුතියි ඔයාට. ඔයාට වගේම ඔයාගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏
ආදරය පිරුණු පවුලක්. සතුටම වේවා. හරිම ලස්සනයි 💟
ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය නංගියෝ❤️❤️❤️❤️
Aderanieyar...paulk...budusareni...oyalta ...❤❤❤❤❤❤❤❤
It's beautiful ❤️ video with the loving family gathering ❤
@@rohinarodrigo9023 Thank you so much my dear ❤️❤️❤️Lots of love💝
අනේ ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කහම හරිම සතුටු හිතෙනවා ලංකාවේ සහෝදරයෝ කොච්චර රණ්ඩු සරුවල් වෙනවද පොඩි බිම් අගලටත් රණ්ඩු වෙන පිරිසක් තමයි මෙහේ ඉන්නේ. ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි....
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤ඇත්ත තමයි මමත් ඒක අත්වින්ද ලංකාවෙ ඉන්න කාලෙ, අපේ ගෙවල්වල සමගියක් තිබුණෙ නෑ. අපරාදෙ කොයිතරම් ආදරෙන් ඉන්න පුලුවන්ද, මට සහෝදර සහෝදරියො නෑ, කොයිතරම් වටිනවද ඒ බැඳීම.
ඇස්වහක් නම් වදින්න එපා ඒ පවුලට.හැමෝටම තෙරුවන් සරණයි!
@@සම්පත්අත්තනායක-ඪ9ඟ ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️ඔයාගෙ කරුණාවන්ත හිත කොච්චර ලස්සනද තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏
Samagiya Adaraniyabawa satuta shinawa siyalla raduna vidiyowak genawata bhomatam stuti manike oyata.....adaraniya chuti patau shokkkk adarei adaraniya paule samatama teruwan saranai adaraniya siyaluma denata ❤❤❤❤❤❤
අනේ ඔයා කොයිතරම් ආදරණීයද 🥹ඔයාගෙ කමන්ට් එකක් කයෙව්වම හිත නිවෙනව. කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද ඔයා ඔය තරම්ම ආදරණීය හිතක් ලබන්න.ගොඩක් ආදරෙයි ❤❤
ඇත්තටම නංගී ඔයා හරිම වාසනාවන්තයී .ඔයවාගේ,පින්වත් මිනිසුන් ලබන්න.ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක්.දවාලක ගිහින් ,ඔයාගේ නැන්දම්මා මාමා සහ අල්ලපු ගෙදර මාමාගේ ගෙවල් සහ ගාර්ඩ්න් එකේ වීඩියෝ එකක් ගේන්නකෝ..බුදු සරනයී සියලුම දෙනාට.
Love to see your beautiful family !! Blessed 🙏
Thank you Kawushi❤❤❤Love u❤❤
Bella FAMIGLIA così gusto unico insieme bravo 🇱🇰🇮🇹🇱🇰🇮🇹🥳🎊🎉BUON ANNO TANTI AUGURI A TE E FAMIGLIA
Thank you very much my dear❤❤❤Happy New year to you tooLots of love ❤❤
ලස්සන පවුලක් 😍 හැමදාම සතුටෙන් ඉන්න අක්කි 🌸🫶
@@මලීෂාබංඩාර ගොඩක් ස්තුතියි ❤️❤️❤️ආදරෙයි මලීෂා නංගෝ💝
Harima lassanai anee.e wage video danna hamadama ❤
හරිම ආදරණීය ජීව්ත... ආදරෙයි
@@subhaharshanee6421 ගොඩක් ස්තූතියි❤️❤️❤️ආදරෙයි සුභා😘
You present the video beautifully, thank you for sharing your life in the Netherlands.
Awesome ❤❤❤❤❤
@@gayanprasanna2597 Thank you my dear❤️❤️❤️
Lovely family akka❤❤ Tharuwan Sarani 🙏🙏
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි🙏🙏🙏
ඔයා නමි හරිම වාසනාවන්තයි.කිසිම වෙනසක් නැතිව ඉතා සතුටින් ඉන්නවා දැක්කාම මාර සතුටුයි .ඔයාලා ඔක්කෝටම බුදු සරනයි
@@ArunaAriyathilaka-e6x ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
මන් හැමදාම කනකොට ඔයාගේ වීඩියො බලන්නේ
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤ඔයාට තෙරුවන් සරණයි🙏
ලස්සනයි අනේ❤❤
හිත හරියට නිවෙනව මරු
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤
Hansi....May everyone in your family always be Healthy & Happy ❤❤❤
@@MUSICk7songs7 Thank you යශෝ😘
Wooow harima lassanai akkiyo video ekah 🫶🏿❤️🫡
ගොඩක් ස්තුතියි ආදරණීය නංගො. ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි🙏
ලස්සන රටක්. ආසා හිතුනා ❤❤❤❤
@@dipapriyanthi8787 ගොඩක් ස්තුතිය ඔයාට ❤️❤️❤️
Wow what a nice family❤
@@sadushadivyanjanaiddamalde6010 Thank you my dear ❤️❤️❤️
Lassanaii ❤😊❤
@@sachinabeysingha4303 ගොඩක් ස්තුතියි❤️❤️❤️
Mn Hedam Aswen Blnw Videos 😍. Hemdm Danna Akka Videos ❤️🫶
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤ආදරෙයි❤❤❤
Harima asa hithuna oya harima wasanavanthi e wage family eakaka labanna. Nangi puluwannam Al karana mage duwala deannata choklate tikak oyalage thiyana coffee tikak eawananna puluwannam loku deayak
❤❤❤❤❤
harima lassanai
@@shk-x9q ගොඩක් ස්තුතියි❤️❤️❤️
❤❤❤😍
❤️❤️😊😊🥰
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
❤❤❤❤
❤💐
@@JananiKankanam ❤️❤️❤️❤️
Harima asawen balanne nanga
පොඩිකාලේ මතක් වෙනවා මේවා බලද්දී. ඉස්සර ලංකාවෙත් මෙහෙමනේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා
ඔව් නේද ඉස්සර නිවුඩු කාලෙට හැමෝම මහගෙදරට එතකු වෙනව, ඒ කාලෙ අවුරුද්දට උනත් වැඩිපුර නිවාඩු දවස් හම්බවෙනවනෙ. හරිම සුන්දර කාලයක් තමයි ❤❤
I like to join with u ❤🎉
Hi Prasadi❤️❤️You r welcome to join my dear❤️❤️ Lots of love❤️❤️
❤❤
@@maleesha22-j5v ❤️❤️❤️❤️
Dutch language eka egenaganna eka easy da akka.
ලේසිමත් නෑ නංගො, ඒ උනාට ජපන් චීන භාෂා වලට වඩා ලේසියි, ඉංග්‍රීසි අකුරුමනෙ තියෙන්නෙ
❤❤❤❤😂
@@AnomaKarunaraja ❤️❤️❤️
❤️
@@ravinduabewardana5331 ❤️❤️❤️❤️
❤🥺
@@ChathurikaSandeepani-nl4ec ❤️❤️❤️
17 යි 15 කිව්වට 25ක 30 පෙනුම තියනවනේ 😮
Matath me wage rataka in a tiyenawanam
මටත් ආසාවක් ආවා ඔය රටට එන්න
මල්ලියෝ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියනවනෙ, ඔයාගෙ හීන ඔක්කොම සැබෑ වෙන්න කියල මම ආදරෙන් ප්‍රාර්ථනා කරනව❤️❤️
ඖෂධීය ශාක වර්ග ගැන කියල තියෙන පොත් කියවනවා කියන්නේ ආයුර්වේදය කියන එකද නැත්නම් ඒ රටෙත් තියෙනවද මොකක් හරි වෙනම වෙදකමක්
මං හිතනවා කමන්ට් කියවනවා කියලා
ඔව් මල්ලියෝ. ඔයාලගෙ කමන්ට් කියවනව, ඉතිං ඔයාලනෙ මගේ ආදරණීය යූ ටියුබ් පවුල❤️❤️❤️
❤
❤️❤️❤️❤️
පුදුම ලස්සන ජීවිත අක්කේ ඒ වගේම ආදර්ශමත්❤😊 මට මේවා දකිද්දී ලොකු සතුටක් දැනෙන්නේ...❤.... ඔයාට යි පවුලේ හැමෝටමයි මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම❤❤❤❤බුදු සරණයි....
@@oshaninavodya2229 ගොඩාක් ස්තුතියි ඔෂානි නංගෝ❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක්😘
පිංවන්ත ජිවිත...සදා කල් සතුට රෑදේවා
@@ykjhfdgkkij7224 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
ඔය වගේ මෛත්‍රී සිතිවිලි හිතට එන්න, කෙනෙකුගෙ සතුට දැකල සතුටු වෙන්න, ගොඩක් පින්වන්ත වෙන්න ඕන, ඒක වාසනාව. ඔයා ගොඩක් වාසනාවන්තයි. හිතල බලන්නකො හැමෝටම එහෙම හිත් පහල වෙන්නේ නෑ. ඉතින් ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️
ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ආදරනීය පවුලක්……ආදර්ශමත් දෙමාපිය යුවලක් 🙏🙏🙏
@@nilushawaidyatillake2568 ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය වචන වලට❤️❤️❤️
තෙරුවන් සරණයි නංගියෝ🙏🙏🙏
ඉතාම ලස්සන මනසට යහපත් වීඩියෝ එකක්.බොහොම ස්තූතියි.
@@sajeewanhatangala6498 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
තෙරුවන් සරණයි🙏🙏🙏
ඔය වගේ රටක වෙලත් vegetarian කිව්වම ගොඩක් ආස හිතුනා.හරිම ලස්සනයි ❤❤
ඔයාට ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤
ගොඩක් forines ල කැමතිනෑ vidio කරනවට ඒත් ඔයාලගේ පවුලෙ අය හරිම සතුටින් vidio එකට හිටියා , ඔයවගේ හැමදාම ස්තුටින් ඉන්න පතනවා නංගි, ❤❤❤
හරිම ලස්සන family එකක්.ආසාවෙන් ඔයාලගෙ මේ video එක බැලුවෙ.බබාලා හරිම ලස්සනයි....🥰🥰🥰🥰🥰🥰
@@mayumikaranathunga4914 ගොඩක් ස්තුතියි මයුමි නංගෝ❤️❤️❤️
ආදරෙයි❤️❤️❤️
Lovely family💐❤️ තෙරුවන් සරණයි🙏 God bless you all💐💐
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤
ඔයාලගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
පුදුමාකාර සුන්දර ජීවිත.. සුරංගනා කතාවල තියෙන වගේ ඔයාලගේ ජීවිත ගලාගෙන යන්නේ හරිම සුන්දර විදිහට ❤️ කොයිතරම් වාසනාවක්ද වීඩියෝ එකකින් හරි ඔයාලා විඳින සුන්දරත්වය දැක ගන්න ලැබෙනවට..
ඔයාට ගොඩාක් ස්තුතියි ඔය ආදරේට කරුණාවට. ආදරණීය ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏
අක්කේ ඔයාගෙ වීඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නේ.... ඇත්තටම ඔයා මාරම ආදර්ශයක් අපේ අයටත්.... පවුල අංක 1.... ජය වේවා අක්කේ.... ඉක්මනට හම්බෙමු....🎉❤
ස්තුතියි ආදරණීය මල්ලියෝ❤❤❤
ලෝකේ කොහේ හිටියත් වටිනාම දේ තමයි තමන්ගේ අයත් එක්ක සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න එක....ඒ ජීවිතේ ඔයාට ලස්සනට ලැබිලා තියනවා මගේ අක්කි...❤තෙරුවන් සරණයි හැමෝටම 🙏❤️
ආදණීය නංගෝ ගොඩාක් ස්තුතියි ඔයාට. අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න. ඔයාගෙ ආදරණීය පවුලට තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏🙏🙏🙏
හරිම ආදරනීයයි..ලංකාවෙත් අවුරුද්දට දරුවෝ ඔක්කොම මහගෙදරට එකතු වෙනවා...දැන් නම් ගොඩක අඩුයි..ඉස්සර එහෙම තමා..ඉතින් ඔයාලත් හරිම ආදර්ශවත් පවුල් ජීවිත ගෙවනවා..හරිම සතුටුයි..බුදුසරනයි සැමට..
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
ඇත්තටම මට මතකයි ඒ කාලෙ අවුරුද්දට හම්බඋන නිවාඩුවත් දිගයි, ලමයි හැමෝම මහගෙදරට එකතු වෙනව, ඒක හරිම ලස්සනයි දකින්නත්
හැමදේම දැන් වෙනස්වේගන යනව තමයි, අපරාදෙ.
ස්තුතියි ඔයාට. ඔයාට වගේම ඔයාගෙ ආදරණීය පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏
ආදරය පිරුණු පවුලක්. සතුටම වේවා. හරිම ලස්සනයි 💟
ඔයාට ගොඩාක් ස්තුතියි ආදරණීය නංගියෝ❤️❤️❤️❤️
Aderanieyar...paulk...budusareni...oyalta ...❤❤❤❤❤❤❤❤
It's beautiful ❤️ video with the loving family gathering ❤
@@rohinarodrigo9023 Thank you so much my dear ❤️❤️❤️
Lots of love💝
අනේ ඔයාලා ජීවත් වෙන විදිහ දැක්කහම හරිම සතුටු හිතෙනවා ලංකාවේ සහෝදරයෝ කොච්චර රණ්ඩු සරුවල් වෙනවද පොඩි බිම් අගලටත් රණ්ඩු වෙන පිරිසක් තමයි මෙහේ ඉන්නේ. ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි....
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤
ඇත්ත තමයි මමත් ඒක අත්වින්ද ලංකාවෙ ඉන්න කාලෙ, අපේ ගෙවල්වල සමගියක් තිබුණෙ නෑ. අපරාදෙ කොයිතරම් ආදරෙන් ඉන්න පුලුවන්ද, මට සහෝදර සහෝදරියො නෑ, කොයිතරම් වටිනවද ඒ බැඳීම.
ඇස්වහක් නම් වදින්න එපා ඒ පවුලට.හැමෝටම තෙරුවන් සරණයි!
@@සම්පත්අත්තනායක-ඪ9ඟ ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
ඔයාගෙ කරුණාවන්ත හිත කොච්චර ලස්සනද
තෙරුවන්ගෙ සරණයි පිහිට ආරක්ෂාවයි🙏
Samagiya Adaraniyabawa satuta shinawa siyalla raduna vidiyowak genawata bhomatam stuti manike oyata.....adaraniya chuti patau shokkkk adarei adaraniya paule samatama teruwan saranai adaraniya siyaluma denata ❤❤❤❤❤❤
අනේ ඔයා කොයිතරම් ආදරණීයද 🥹
ඔයාගෙ කමන්ට් එකක් කයෙව්වම හිත නිවෙනව. කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද ඔයා ඔය තරම්ම ආදරණීය හිතක් ලබන්න.
ගොඩක් ආදරෙයි ❤❤
ඇත්තටම නංගී ඔයා හරිම වාසනාවන්තයී .ඔයවාගේ,පින්වත් මිනිසුන් ලබන්න.ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක්.දවාලක ගිහින් ,ඔයාගේ නැන්දම්මා මාමා සහ අල්ලපු ගෙදර මාමාගේ ගෙවල් සහ ගාර්ඩ්න් එකේ වීඩියෝ එකක් ගේන්නකෝ..බුදු සරනයී සියලුම දෙනාට.
Love to see your beautiful family !! Blessed 🙏
Thank you Kawushi❤❤❤
Love u❤❤
Bella FAMIGLIA così gusto unico insieme bravo 🇱🇰🇮🇹🇱🇰🇮🇹🥳🎊🎉BUON ANNO TANTI AUGURI A TE E FAMIGLIA
Thank you very much my dear❤❤❤
Happy New year to you too
Lots of love ❤❤
ලස්සන පවුලක් 😍 හැමදාම සතුටෙන් ඉන්න අක්කි 🌸🫶
@@මලීෂාබංඩාර ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ආදරෙයි මලීෂා නංගෝ💝
Harima lassanai anee.e wage video danna hamadama ❤
හරිම ආදරණීය ජීව්ත... ආදරෙයි
@@subhaharshanee6421 ගොඩක් ස්තූතියි❤️❤️❤️
ආදරෙයි සුභා😘
You present the video beautifully, thank you for sharing your life in the Netherlands.
Awesome ❤❤❤❤❤
@@gayanprasanna2597 Thank you my dear❤️❤️❤️
Lovely family akka❤❤ Tharuwan Sarani 🙏🙏
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤
ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි🙏🙏🙏
ඔයා නමි හරිම වාසනාවන්තයි.කිසිම වෙනසක් නැතිව ඉතා සතුටින් ඉන්නවා දැක්කාම මාර සතුටුයි .ඔයාලා ඔක්කෝටම බුදු සරනයි
@@ArunaAriyathilaka-e6x ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
මන් හැමදාම කනකොට ඔයාගේ වීඩියො බලන්නේ
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤❤❤
ඔයාට තෙරුවන් සරණයි🙏
ලස්සනයි අනේ❤❤
හිත හරියට නිවෙනව මරු
ගොඩාක් ස්තුතියි මල්ලියෝ❤
Hansi....May everyone in your family always be Healthy & Happy ❤❤❤
@@MUSICk7songs7 Thank you යශෝ😘
Wooow harima lassanai akkiyo video ekah 🫶🏿❤️🫡
ගොඩක් ස්තුතියි ආදරණීය නංගො. ඔයාටත් ඔයාගෙ ආදරණීය පවුලටත් තෙරුවන් සරණයි🙏
ලස්සන රටක්. ආසා හිතුනා ❤❤❤❤
@@dipapriyanthi8787 ගොඩක් ස්තුතිය ඔයාට ❤️❤️❤️
Wow what a nice family❤
@@sadushadivyanjanaiddamalde6010 Thank you my dear ❤️❤️❤️
Lassanaii ❤😊❤
@@sachinabeysingha4303 ගොඩක් ස්තුතියි❤️❤️❤️
Mn Hedam Aswen Blnw Videos 😍. Hemdm Danna Akka Videos ❤️🫶
ගොඩක් ස්තුතියි නංගියෝ❤❤❤
ආදරෙයි❤❤❤
Harima asa hithuna oya harima wasanavanthi e wage family eakaka labanna. Nangi puluwannam Al karana mage duwala deannata choklate tikak oyalage thiyana coffee tikak eawananna puluwannam loku deayak
❤❤❤❤❤
harima lassanai
@@shk-x9q ගොඩක් ස්තුතියි❤️❤️❤️
❤❤❤😍
❤❤❤❤❤
❤️❤️😊😊🥰
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
❤❤❤❤
❤💐
@@JananiKankanam ❤️❤️❤️❤️
Harima asawen balanne nanga
පොඩිකාලේ මතක් වෙනවා මේවා බලද්දී. ඉස්සර ලංකාවෙත් මෙහෙමනේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා
ඔව් නේද ඉස්සර නිවුඩු කාලෙට හැමෝම මහගෙදරට එතකු වෙනව, ඒ කාලෙ අවුරුද්දට උනත් වැඩිපුර නිවාඩු දවස් හම්බවෙනවනෙ. හරිම සුන්දර කාලයක් තමයි ❤❤
I like to join with u ❤🎉
Hi Prasadi❤️❤️
You r welcome to join my dear❤️❤️
Lots of love❤️❤️