✔ Aluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé Amma

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 89

  •  3 года назад +60

    2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
    ruclips.net/video/TbXuz4XcMyE/видео.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    www.apeamma.com/2021/04/blog-post.html
    ruclips.net/video/BiOkJRzfL4s/видео.html
    ruclips.net/video/DGlZ8BGxe5c/видео.html
    ruclips.net/video/Tg8tqBl9ymk/видео.html

  • @nirashasandamali8982
    @nirashasandamali8982 Год назад +1

    Kiri aluwa mamath hediwa harita harigiya etthatama mata hari sathuti ඔබට ස්තුතිය

  • @slediter6301
    @slediter6301 3 года назад +10

    සුපිරි අපි හැදුවා

  • @indusenavirathna4519
    @indusenavirathna4519 9 месяцев назад

    Ammata godak pin nodanna apita loba nathuwa kama hadanna kiyala denawata.

  • @dilanthanrajeswary5796
    @dilanthanrajeswary5796 Год назад +1

    Very nice and perfect explanation
    Thankyou madam. God bless you

  • @wasthusalmali4783
    @wasthusalmali4783 3 года назад +12

    හරිම rasai..ගොඩාක් ස්තුති අම්මා ..

  • @dewindisubashini7944
    @dewindisubashini7944 3 года назад +1

    Harima lesi issaralama haduwe eth poddakwath waradume na ape ammata godak isthuthi

  • @surekadanushki3190
    @surekadanushki3190 Год назад

    Apith haduwa kiri aluwa godak pin APE AMMA ❤️🤗

  • @vinodyadewmini7947
    @vinodyadewmini7947 3 года назад +3

    Hari padama danagena hitiye na aluwa hadana.Ape ammata godaak pin kiyala dunnata.💗💗💗

    • @lalanipathirathna6149
      @lalanipathirathna6149 2 года назад

      අපෙ අම්මාට ගොඩක් ස්තූතියි

  • @vihansasigera1457
    @vihansasigera1457 Год назад

    Apith haduwa,poddak wath waradune na hariyatama awa.❤️🤗

  • @isuruliyanage4324
    @isuruliyanage4324 5 лет назад +64

    ගොඩාක් ස්තූතියි අපේ අම්මා..මමත් එ විදියටම අලුවා හැදුවා,පොඩ්ඩක් වත් වැරදුනේ නෑ..👌👌🙏🙏

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 4 года назад +17

    ඇත්තටම ලේසියි ස්තුතියි අපෙ අම්මා

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 Год назад +1

    බොහෝම ස්තුතී අපේ අම්මේ

  •  5 лет назад +52

    ✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> ruclips.net/video/Qj4EOn4CYCg/видео.html
    ✔ රසවත් රුලං අලුවා හදන හැටි! Semonlina aluwa sweet recipe Apé Amma >> ruclips.net/video/fyA-4d_Uj4Q/видео.html
    අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> ruclips.net/video/pWgGwKeXAtE/видео.html

  • @sakilachathubhasini1567
    @sakilachathubhasini1567 3 года назад +1

    Man haduwa.harima rasai.palaweni para haduwe .godak sthui ape amma...

  •  4 года назад +156

    දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/
    මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්‍රහකයෝ බලන්න ruclips.net/video/-6DpkCEz7Xg/видео.html
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
    අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
    පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
    මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
    අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
    මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
    වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
    සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
    ​ruclips.net/user/ApeAmmavideos
    ​facebook.com/ApeAmmaFans/

  • @omanivayanga9877
    @omanivayanga9877 2 года назад +9

    මමත් හැදුවා රසට මෙලෙකට ආ.

  • @ramyadesilva104
    @ramyadesilva104 5 лет назад +18

    මම ගොඩක් ආසයි අපේ අම්මේ කිරි අලුව කන්න..ඒත් හදන්න දැන ගෙන හිටියේ නෑ..දැන් දන්නවා හදන්න...ගොඩාක් ඉස්තුතියි අපේ අම්මේ .😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 Год назад +5

    ඔන්න අපි හැදුවා කිරි අලුවා....අපේ අම්මට බොහෝම පින්...ඉතින් ...❤️🙏❤️

  • @hellonilu_07
    @hellonilu_07 5 лет назад +18

    Thank you Ape Amma... Man ada kiri aluwa haduwa palaweni wathawata. Hodata awa... ayeth man hadanawa... Thank uu..

  • @santhakarunanayaka8246
    @santhakarunanayaka8246 3 года назад +3

    Apith haduvaaa...supuiriyata avaaa👍👍👍👍👍

  • @jayalathyamuna3857
    @jayalathyamuna3857 2 года назад +2

    Apith haduwa niyameta awa 👌

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 года назад +2

    ස්තුතියි ...තෙරුවන් සරනයි !

  • @fathimafazla3933
    @fathimafazla3933 5 лет назад +18

    Thank you so much ape amma
    I learned to cook from u thanks a lot
    And I feel u r like my mom .. love u ape amma

  • @marshallfrank6731
    @marshallfrank6731 2 года назад +1

    Tankyou ape amma😃😃😃😃

  • @niranchanifernando1681
    @niranchanifernando1681 9 месяцев назад

    Thank you. God bless 🙌 🙏 ❤️

  • @manjulaperera6222
    @manjulaperera6222 3 года назад +2

    really its very easy and good

  •  3 года назад +5

    අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. ruclips.net/channel/UCMWV6Ztmtj3EcBtF8aoVsaQ

  • @buddhinibalasuriya1971
    @buddhinibalasuriya1971 2 года назад +1

    Thank you.I also made it.

  • @jayarani2176
    @jayarani2176 5 лет назад +25

    Very nice recipe as always!
    Thank you so much!

  • @chinthabowaththe
    @chinthabowaththe Год назад

    Love it ❤❤❤❤

  • @kwtkwt901
    @kwtkwt901 2 года назад

    Harima pahadili

  • @niranjaleepremarathne5992
    @niranjaleepremarathne5992 3 года назад +1

    Mama dan aluwa haduwa oba kew vidiyata oyata godak thanks budu saranai

  • @chinthanaprabath285
    @chinthanaprabath285 2 года назад

    සුපිරිම සුපිරියි

  • @nashirose2883
    @nashirose2883 Год назад +1

    Thank you very much.. ❤️

  • @ruwaninadisha734
    @ruwaninadisha734 5 лет назад +23

    Thanks for the easy recipe and all the tricks, they are very useful.

  • @amashavp2104
    @amashavp2104 3 года назад +1

    Thanks ape amma

  • @kawshyaleekawshyalee4671
    @kawshyaleekawshyalee4671 3 года назад +3

    man korea wala inne. kipa parak aluwa hadala weraduna. mehe pitith poddak sauttui. eth ada man ape ammage recipy eka anuwa heduwa eka parinma hari giya.

  • @tharushiperera310
    @tharushiperera310 3 года назад +2

    Thanks ape amma . Love you so much .

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 2 года назад

    Harii rasai

  • @shineysamasundera8956
    @shineysamasundera8956 5 лет назад +12

    Thank you APE AMMA you have always been supportive.

  • @padmaranganiranasinha728
    @padmaranganiranasinha728 3 года назад +2

    Ttankiyou ape Amma .api heat hadanava☺😊

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 года назад

    Very good.

  • @nadeekaswarnamali6706
    @nadeekaswarnamali6706 5 лет назад +18

    Ape ammata godak thank you mama harima asai kiri aluwa kanna oba thumiya hadana hamadema mama balanawa samaharak dewal mama hadanawa curry ehema api Danne nathi godak dewal oya apita kiyala denawa piliwalata mama godak dewal dana gatta mama nam inne Dubai wala et mata puluwan welawata hada Gannawa ape ammata godak pin god bless you

  • @robinsondubai1590
    @robinsondubai1590 5 лет назад +14

    Nice😝 ape amma thank you🙏

  • @2222mahinda
    @2222mahinda 2 года назад

    Thank ape amma

  • @kpsunil9128
    @kpsunil9128 5 лет назад +11

    Thank you ape amme.👍

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 года назад +1

    අපෙ අම්මාට පින්

    • @hiruninisansala6411
      @hiruninisansala6411 2 года назад +1

      අපේ අම්මා මමත් හැදුවා හරිම රසයි

  • @wasanthiwikramasinghe2411
    @wasanthiwikramasinghe2411 Год назад +1

    අපේ අම්මේ ඔබට දීගාසිරි වෙවා..අපී හැදිකැවුම් නම් හැදුවා...කිරි අලුවා බලමු හදන්න...

  • @sarfaraznazim3772
    @sarfaraznazim3772 5 лет назад +10

    Wow I love aluwa, 👍👍 looks so yummy...

  • @sampathvike7272
    @sampathvike7272 Год назад +2

    සුපිරියි අම්මා

  • @kolonnadsofficeplanningdiv751
    @kolonnadsofficeplanningdiv751 2 года назад +2

    කියා දෙන විදියට අහගෙන ඉන්න ආසයි

  • @nirmalianuruddhika1685
    @nirmalianuruddhika1685 5 лет назад +15

    ස්තූති අපෙ අම්මා

  • @MethuliJayawardhana
    @MethuliJayawardhana Год назад

    Ape ammata goodak pin man pol topi haduwa

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 года назад +2

    Thank you so much 🌹

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 года назад

    ස්තූතියි අපේ amma heta අවුරුදු man dan හදනවා කජු thama natthe

  • @kanchanakulathuga2314
    @kanchanakulathuga2314 5 лет назад +10

    Hodatma pahadili.oba tumiyta stuti

  • @manuli1902
    @manuli1902 3 года назад +1

    Anee amme oya halmasso olu sambolaya hadanna kiyala dennako

  • @yuthiv2698
    @yuthiv2698 Год назад

    අද හැදුවොත් දවස් කීයක් තියාගන්න පුළුවන් ද

  • @matiltaanthony6515
    @matiltaanthony6515 2 года назад +2

    Brithday කේක් එකක් හදන්නේ කොහොමද අයිසින් දාපුවා 🙂🎂🧁

  • @raveeshashehani7485
    @raveeshashehani7485 4 года назад +2

    thanks for the recipe

  • @KvKarunarathna
    @KvKarunarathna Год назад

    පොල් වතුරෙන් විනාකිරි සාදා ගන්නේ කෙසේ ද?

  • @jamsithjahan3832
    @jamsithjahan3832 5 лет назад +5

    awesome clr..

  • @chamindukumanayaka3857
    @chamindukumanayaka3857 3 года назад +2

    හාල් පෙගෙන්න දමා කොපමණ වේලාවකින් බේර ගන්නවද?

  • @nandana4003
    @nandana4003 Год назад

    ස්තූතියි!

  • @suranjithdayananda983
    @suranjithdayananda983 3 года назад

    Thank you

  • @s.mlakmali1493
    @s.mlakmali1493 Год назад +1

    මමත් හැදුවා.ඔයාලත් හදන්න.

  • @danukadanuka139
    @danukadanuka139 2 года назад

    Nokawata rasa katata danenawa...Thanks

  • @vindyanadeeshani9783
    @vindyanadeeshani9783 3 года назад

    Thirugu pitiwaln haduwta kamak nadda...

  • @ranasinhagegunawansaranasi8411
    @ranasinhagegunawansaranasi8411 3 месяца назад

    Lunu tikak danne nadda

  • @shiromigunasekera2299
    @shiromigunasekera2299 3 года назад

    Ape Amma nisa Dan kaama bandanna baya naa

  • @onariewenlinmendis2870
    @onariewenlinmendis2870 Год назад +3

    අපේ අමිමා ඉන්නකමි අපි බය නැහැ.

  • @LakshmiPradeepa-m8u
    @LakshmiPradeepa-m8u Год назад +1

    Thanks ape amma