Thank you so much for your videos. Now we don’t have to go for cookery classes anymore. Your cooking tutorials are better than any cookery class. I hope you keeping making these awesome videos in the future :) 👍
Thank you for sharing so many tips in one videos. I've tried many of your recipes and everything turned out great! I'll try this and send the picture too.
2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 2ooo+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න.
ruclips.net/video/TbXuz4XcMyE/видео.html
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
කවුරු මොනවා කීවත් ඔබතුමිය අති දක්ෂයි
ගුරු මුස්ටිය නැතිව කියල දෙන පිළිවෙළ ගැන ඇත්තටම ස්තුතියි අපේ අම්මා..ඔයාගෙ උගන්වන පිළිවෙළනම් හරි අනර්ඝයි..ඕනෙම කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන් ..ආදරෙයි හැමදාම..
අපිත් සමඟ ඉන්න..බුදු සරණයි .
අනෙක් චැනල් වලට වඩා,අපෙ අම්මා තමයි ගොඩක් හොදට වැලි තලප හදන්න කියලා දුන්නේ ගොඩක් ස්තූතියි අපෙ අම්මාට දිගු ගමනකට සුභ පැතුම්
ඉගෙන ගන්න ළමයිට ගොඩාක් වටිනා අපේ අම්මාගේ විඩියෝ ඔබ තුමියට දීර්ඝ ආයූස ලැබේවා
Thank you ! :)
@ 😊
ඔබට බොහොම පින්.ඔබ කියල දෙන හැම කෑමක්ම ඉතාමත් හොඳට ඔබ කියන විදියටම එනවා.❤❤
Ane අම්මා කියා දුන්න විදියට කෑම ජාති ගොඩක් හැදුවා .a විදියටම හරි පරිස්සමෙන් හැදුවා .ගොඩක් rasai.thanks 🙏 .
Yumeeeeee my favorite sl sweet vali thalapa. Thank you nice best Sri lanka Home science teacher.God bless teacher.❤️
නොදන්නා දේවල් දැනගන්නට හොදම තැන අපේ අම්මා ගේ චැනලය තමයි ,ඔබට දීර්ඝඅයු ලැබේවා!!!අපේ අම්මා .බුදුසරණයි..
Thank you!
ගොඩාක් ස්තුතියි. හරි දේ හරියට තිතට අවංකවම කියා දෙනවා. Highly recommended vedio.
අපෙ අම්මාගෙ විදිය තමා හරිම විදිය ඔබගෙ දෙඅතට දෙවි පිහිට !
මාත් දෙපාරක්ම හැදුවා.හරියටම රසටම ආවා.ගොඩාක් ස්තුතියි අපේ අම්ම.
ඔබ තුමීය නිසා මට කෑම වරදින්නේ නෑතුව හරීයට හදන්ට පුලුවන් උනා ඔබ තුමියට බොහොම ස්තුතියි
මමත් අද ඔයාගෙ රෙසපියට වැලිතලප හැදුව නියම පදමට ආව. ඔයාට ගොඩක් ස්තූතියි.
Harima pahadiliwa wistara karala tibuna ..
Man haduwa me new year ekata ..e wagema awa ..rasama rasai..godak thank you
අපේ අම්මාගේ කැම විඩියෝ මම බලනවා හරිටම කියලා දෙනවා එකට මම ගොඩක් කැමතියි ඔයාට ගොඩක් ස්තුතියි 😘
Thank you! :)
බොහොම ස්තූතියි අපෙ අම්මා..❤
Good resape 🎉🎉🎉🎉❤❤❤
Thank you so much for your videos. Now we don’t have to go for cookery classes anymore. Your cooking tutorials are better than any cookery class. I hope you keeping making these awesome videos in the future :) 👍
Thank you! :)
Exsalant
Thank you for the great service you do by sharing your knowledge and experience with us.Its a pleasure to learn and listen to you.God bless you.
Thumbs up! I made this for the 1st time and can’t believe it was so perfect! Thank u so much!!! 👏🏻👏🏻👏🏻👍🏻👍🏻👍🏻
Thank you for sharing so many tips in one videos. I've tried many of your recipes and everything turned out great! I'll try this and send the picture too.
You are welcome!
Kalanaqq
මම ඊයේ මේ විදියට වැලි තලප හැදුවා. හරිම රසයි. ස්තුතියි
Another one of the favorite traditional sweets. Really well demonstrated.
Thank you! :)
I am going to make it, this is my son favourite. Thanks. Your are a perfect cook.
thank you so much ape amma... ❤❤❤❤❤
අපේ අමිමාට ගොඩාක් ස්තුතිය ඔයාට දිර්ඝායුෂ වෙිවා දෙවි පිහිටයි!!!❤❤❤🎉🎉🎉
ඔබ තුමියට ස්තුති. මේ වතාවේ හරියට ම හැදුවා....
Hari rasi api hadala baluwa
Thanks ape amma
I will make it for new year
Yes let me know after you make it.
ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ තැන්ක් යූ අපෙ අම්මේ
Followed this method and it worked perfectly. Thanks "Ape Amma".
That's great to hear! Share your photos on ape amma facebook. :)
Oyata godak sthuthi kiyala dunnata
walitalapa haduwa man ada ape amma. maaaaaara rasai. ape ammata godak pin mewa apita kiyala denawata. Budu saranai !
Thank you!
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමියට
Hi ape amma thank you so much
I'm watching for Kuwait very nice ape amma god bless you
Thanks you!
Ape Ammata godak pin. Ape daruwo Sinhala kema haritama hadanna unanndu wewi..
Thank you! :)
අපේ. අම්මට ගොඩක් ස්තුතියි මේ වගේ කෑම වට්ටෝරු. ගැන කියා දෙනවට ස්තුතියි 😅😅😆😆
Thank you අපේ අම්මා..
Thank you very much
ලස්සනයි විඩියෝ එක 🥰🥰😎😎
🙏 ammea oya nisa godak rasata mama uyanna igana ගනිමින් innawa godak පින්.
Aththamata apita godak vadagath deval kiyala denava...godak sthuthi oba thumita
Thank you very much dear Miss. it may be so delicious..
You are welcome!
api oyagen godak danumak labuva.thanks.
Thanks you!
Wishes from Melbourne... Thanks you so much
You are welcome!
Ape amma walithalapa hadapu krmaya godak hodayi pahasui gotak thanks amma
Thank you! :)
Thank you so much amma. I am from vavuniya
ගොඩක් ස්තුතියි අපේ අම්මා 🙏🙏🙏
😍😍😍 thanks ape amma
:D
Ape ammata godak sthuti rahas kiya dunnata
Thank you! :)
I made it
It was perfect. 👍thank you
Thank you Ape Amma
අම්මා නිසා මං අද රසට උයනවා ගොඩක් පිං.
Gdk sthuthi ape amma
Thank you so much ape amma, balan hitiye video eka danakal 👍👍
:)
Niyamai Aunty man godak asai thank u
:)
Super women...Thank you soooo much ape amma...
Ape amma bibikkan hadanna kiyala denawa da.?bibikkan walata necto daala hadanna puluwan da..?
You are welcome!
Thanks a lot .please do soft aluwa.
Ok sure.
බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏
නියමයි..ගොඩාක් ස්තුතියි..
Thank you! :)
Thank u amma... my favourite dish...
Thanks ape amma asama kemak
Thanks you!
Oyage video api balanawa hamadama ewa api gedara hadanawa oyata godak pin me karana deta bs
wow godak stutie apae amma.,.. mama harima asa kaemak.. aluth kramayak.... thank you very much..
Thank you! :)
I made this apeamma ...it came out so good and heavenly tasty...thankyou ape amma
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
ගොඩාක් ස්තුති අපේ අම්මාට
Thank ape amma me sare auruddata hadala balanna one
Thank you! :)
අපේ අම්මාව දෙරණ කලා ගමේ අවුරුදු එකේ දැක්කා, හරිම ලස්සනයි සාරියට. අපේ අම්මා වගේ හැමෝම තොප්පි දාගෙන හිටපු නිසා තවත් ලස්සනයි.
:O
ස්තූතියි
ඔබ තුමියට තෙරුවන් සරණයි
Harima asa hithenawa ape amma
ආසම කෑමක්...
Thank you ! :)
Thank you so much..woooow...
You are welcome!
Thank you ape amma very useful tips all your recipes your so kind
You are welcome!
ගොඩක් හොද වැඩසටහනක් ..මම අදයි සබ්ක්රඉබ් කරේ..
Thank you! :)
Niyamai ape amma....... dawasaka brownies hadanna kiyala dennako.
Thnk yo ape amma
Wow!!!!!!! one my favorite sweet!!!
Thank you ! :)
mama yage recipy balala pencake heduwa . .mama eken den punchi bisnus ekak patan gaththa kewili warga hadanna .e oyage recipe nisai oyata pin . ekata
Apeamma.thankyou
Ape amma godak adareyi
ස්තූතියි
අද 20.22.12 මම රෑ හදනවා thanks ටීචර් මම නුවන්සා අවුරුදු 9
Thank u so much ❤👍
Thank you ❤❤
Thanks ape amma. Would love a katta bibikkan video ♡
You are welcome!
Supper velithalapa
Thank you! :)
thanku godak godak godak
ගොඩක් ස්තුති
waw ape amma niyamal
Thank you! :)
Ape amma pls ad athirasa to your ‘going to make recipe list’ .😀
Already done.
මගේ ඉල්ලීම ඉටු කලාට ගොඩක් ස්තුතියි අපේ අම්මේ
:)
Thanks ape amma
You are welcome!
ස්තූතියි අපේ අම්මා
shaaa man ada danagaththe piti badaganna bawa oba thumoyata bohoma sthuthi hodin kiya dunnata bs
Thank you! :)
ගොඩක් ස්තූති අපේ අම්මා
:)
Mamath walithalapa mehema haduwa. First time hondata hada ganna puluwan wuna. Thank u very much
Godak sathutui ape ammata.mama oya hadapu kama warga kipayakma haduwa a hadapu hama kamakma hodata haduna.oyata godak pin
Thank you! :)
ape amma oyata godak sthuthi