Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබවහන්සේ සිදු කරන මේ මෙහෙවර නම් ඉතාම අනර්ඝයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
👉 සං = රාග ද්වේශ මෝහ තුනේ එකතුව (සංකාරා )සංස්කාර =editing
Sadu sadu sadu
@ ඔය මනස්ගාත අත ඇරලාතමන්ට ආදරය කරන්න පුරුදුවන්න.තමන්ට අවංක වන්න.තමන් ළඟ සියල්ල පවති. මොහුන් පසු පස යෑමෙන් තමන්ගේ කාලය පමණක් විනාශ වෙයි. ඔය මඟුල් භාවනා අත ඇරලාතමන්ගේ මනසින් කල්පනාකරන්න පුරුදු වන්න. එවිටතමන්ට පෙනෙනු ඇත.@🙏❤️
උන්වහන්සේ කියන්නෙත් ඒකම තමයි. අන්තගාමි නොවී, මද්යස්තව ඉන්න කියල.
තමන්ට ආදරය කරන්න කියල ඕනවට වඩා තමන්ව අල්ල ගන්නත් එපා, ඒකත් එක දෘෂ්ටියක් විතරයි
Perfect, perfect, perfect !!!!👍💊💊💊💊💊💊💊💊💊💊💊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ගායුශ ස්වාමීන් වහන්ස .නමස්කාර වේවා 🙏🙏🙏
🙏🙏🙏😌
🌷🌷🌷🌷🌷
ඔබවහන්සේගේ මේ දේසනාවන් අහන්න හරිම ආසාවෙන් බලා ඉන්නෙ,හරිම වටිනා අවස්තාවන්. ඔබවහන්සේට බොහෝකුසල් තෙරුවන්සරනයි ❤❤❤🙏🙏🙏
ඔබ වහන්සේලාගේ දේශනා ඉතාමත් වටිනවා සෙසු අයගේ හඩ පැහැදිලි වුනා නම් වඩාත් වටිනවා .
තෙරුවන් සරණයි.. 🙏🙏
🙏🙏🙏
Budun sanskara wachana kiwe ne sanakara arthaya paliya nowei.sankara nodanna obalata bikku wiya hekie namuth sanghawenna be.niwime maga kiyanna bahanokiya
දෙහිවල සුනන්දද්දා ගේ දර්ම යාත්‍රාවට ජයවෙවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !! 🧡🙏
Sadu🙏🪷 Sadu 🙏🪷 Sadu 🙏🪷 Theruwan Saranai ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏
හාමුදුරුවනේ මම අහල තියෙනව දහම සසරින් එතෙර වීමට තියෙන පහුරක් විතරයි කියල.නිවන ලැබුව කියන්නෙ කල යුතු සියල්ල කර අහවර වුනා කියල. මගෙ ප්රශ්නය තමයි ඔබ වහන්සේ කියනව තවමත් ඔබ වහන්සේ සිත ගැන හොයනව කියල.ඒ ඇයි?🤔
ඉතාම වටිනා දේශනයක් 😊
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶🙏
🙏🏻🙏🏻🙏🏻
🌼🙏🙏🙏🌼
🙏🙏
🎉🎉🎉
Komada sambanda wennee numbir eka danna puluwanda visthara denagannaa
අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද මේ වැඩ සටහනකට (මොනිකා ගුණවර්ධන )
අර අන්තිමට ප්රශ්නය අහපු කොල්ලා පලවෙනි ප්රශ්නයෙන්ම හොද ප්‍රශ්නයක් අහනේ කියලා,සුවාම්න්වහන්සේ කිව්වා පොර එකෙන් උඩ ගිහින් අනිත් ප්‍රශ්නෙන් කිච උනා අනිත් අය සිතන විදිහ කියන්න ගිහින්..පොරට හොදට ඒ ප්‍රශ්න 2න්ම හිතේ ස්බාවය තෙරුම් ගන්නවනම් තෙරුම් ගන්න තිබුනා 😂
පොයින්ට් ....😇👌🤛
ස්වාමීන් වහන්ස ඔය මාර්ග අනුගමනය කරලා රහත් වුන රහතන් වහන්සේ කෙනෙක් මුණ ගස් වන්න පුලුවන් ද
ත්‍රිපිටකයෙ තියෙන ගොඩක්ම සූත්‍ර ඒ ඒ අයගෙ ඇඳුම් අනුවයි නේද හාමුදුරුවනේ බුදු වහන්සේ දේශනා කර තියෙන්නේ ..ඒක එහෙමනම් අද මිනිසුන් ඒ සූත්‍ර අනුගමනය කිරීම එතරම්ම සාර්ථක වන්නෙ නෑ නේද හාමුදුරුවනේ ..
මේ වැඩ සටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මිනිස්සු බෞද්ධයෝ නෙමේ. එහෙම කියන අයගෙන් බුද්ධ ධර්මයේ හරයට අදාල ප්‍රශ්න අහන්න.1 යමක් පින් කර්මයක් වෙන්නේත් තව එකක් පව් කර්මයක් වෙන්නෙත් කොහොමද?2 සත්වයා නැවත නැවත උපදිමින් සෑදෙන ආකාරය මොකක්ද?3 අවසන් ධ්‍යානය මොකක්ද?4 විඤ්ඤාණය කියන්නේ මොකක්ද?5 විඤ්ඤාණය පිහිටා ඇත්තේ කොහේද? 6 නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ කොහොමද? (මේ ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නෙ නැති කිසි කෙනෙක් බෞද්ධ නෙමේ. ඒනිසා බුදුන් ලංකාවේ ඉපදුනා කියලා කොමෙන්ට් කරන අයගෙන් නිතරම මේවගේ ප්‍රශ්න අහන්න......................+++.)
🙏
ඔබවහන්සේ සිදු කරන මේ මෙහෙවර නම් ඉතාම අනර්ඝයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
👉 සං = රාග ද්වේශ මෝහ තුනේ එකතුව
(සංකාරා )
සංස්කාර =editing
Sadu sadu sadu
@ ඔය මනස්ගාත අත ඇරලා
තමන්ට ආදරය කරන්න පුරුදු
වන්න.තමන්ට අවංක වන්න.
තමන් ළඟ සියල්ල පවති. මොහුන් පසු පස යෑමෙන් තමන්ගේ කාලය පමණක් විනාශ වෙයි. ඔය මඟුල් භාවනා අත ඇරලා
තමන්ගේ මනසින් කල්පනා
කරන්න පුරුදු වන්න. එවිට
තමන්ට පෙනෙනු ඇත.@
🙏❤️
උන්වහන්සේ කියන්නෙත් ඒකම තමයි. අන්තගාමි නොවී, මද්යස්තව ඉන්න කියල.
තමන්ට ආදරය කරන්න කියල ඕනවට වඩා තමන්ව අල්ල ගන්නත් එපා, ඒකත් එක දෘෂ්ටියක් විතරයි
Perfect, perfect, perfect !!!!👍💊💊💊💊💊💊💊💊💊💊💊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ගායුශ ස්වාමීන් වහන්ස .නමස්කාර වේවා 🙏🙏🙏
🙏🙏🙏😌
🌷🌷🌷🌷🌷
ඔබවහන්සේගේ මේ දේසනාවන් අහන්න හරිම ආසාවෙන් බලා ඉන්නෙ,හරිම වටිනා අවස්තාවන්. ඔබවහන්සේට බොහෝකුසල් තෙරුවන්සරනයි ❤❤❤🙏🙏🙏
ඔබ වහන්සේලාගේ දේශනා ඉතාමත් වටිනවා සෙසු අයගේ හඩ පැහැදිලි වුනා නම් වඩාත් වටිනවා .
තෙරුවන් සරණයි.. 🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
Budun sanskara wachana kiwe ne sanakara arthaya paliya nowei.sankara nodanna obalata bikku wiya hekie namuth sanghawenna be.niwime maga kiyanna bahanokiya
දෙහිවල සුනන්දද්දා ගේ දර්ම යාත්‍රාවට ජයවෙවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !! 🧡🙏
Sadu🙏🪷 Sadu 🙏🪷 Sadu 🙏🪷 Theruwan Saranai ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏
හාමුදුරුවනේ මම අහල තියෙනව දහම සසරින් එතෙර වීමට තියෙන පහුරක් විතරයි කියල.නිවන ලැබුව කියන්නෙ කල යුතු සියල්ල කර අහවර වුනා කියල.
මගෙ ප්රශ්නය තමයි ඔබ වහන්සේ කියනව තවමත් ඔබ වහන්සේ සිත ගැන හොයනව කියල.ඒ ඇයි?🤔
ඉතාම වටිනා දේශනයක් 😊
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶🙏
🙏🏻🙏🏻🙏🏻
🌼🙏🙏🙏🌼
🙏🙏
🎉🎉🎉
Komada sambanda wennee numbir eka danna puluwanda visthara denagannaa
අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද මේ වැඩ සටහනකට (මොනිකා ගුණවර්ධන )
අර අන්තිමට ප්රශ්නය අහපු කොල්ලා පලවෙනි ප්රශ්නයෙන්ම හොද ප්‍රශ්නයක් අහනේ කියලා,සුවාම්න්වහන්සේ කිව්වා පොර එකෙන් උඩ ගිහින් අනිත් ප්‍රශ්නෙන් කිච උනා අනිත් අය සිතන විදිහ කියන්න ගිහින්..පොරට හොදට ඒ ප්‍රශ්න 2න්ම හිතේ ස්බාවය තෙරුම් ගන්නවනම් තෙරුම් ගන්න තිබුනා 😂
පොයින්ට් ....😇👌🤛
ස්වාමීන් වහන්ස ඔය මාර්ග අනුගමනය කරලා රහත් වුන රහතන් වහන්සේ කෙනෙක් මුණ ගස් වන්න පුලුවන් ද
ත්‍රිපිටකයෙ තියෙන ගොඩක්ම සූත්‍ර ඒ ඒ අයගෙ ඇඳුම් අනුවයි නේද හාමුදුරුවනේ බුදු වහන්සේ දේශනා කර තියෙන්නේ ..ඒක එහෙමනම් අද මිනිසුන් ඒ සූත්‍ර අනුගමනය කිරීම එතරම්ම සාර්ථක වන්නෙ නෑ නේද හාමුදුරුවනේ ..
මේ වැඩ සටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මිනිස්සු බෞද්ධයෝ නෙමේ. එහෙම කියන අයගෙන් බුද්ධ ධර්මයේ හරයට අදාල ප්‍රශ්න අහන්න.
1 යමක් පින් කර්මයක් වෙන්නේත් තව එකක් පව් කර්මයක් වෙන්නෙත් කොහොමද?
2 සත්වයා නැවත නැවත උපදිමින් සෑදෙන ආකාරය මොකක්ද?
3 අවසන් ධ්‍යානය මොකක්ද?
4 විඤ්ඤාණය කියන්නේ මොකක්ද?
5 විඤ්ඤාණය පිහිටා ඇත්තේ කොහේද?
6 නිර්වාණ ධාතුවට පැමිණෙන්නේ කොහොමද? (මේ ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නෙ නැති කිසි කෙනෙක් බෞද්ධ නෙමේ. ඒනිසා බුදුන් ලංකාවේ ඉපදුනා කියලා කොමෙන්ට් කරන අයගෙන් නිතරම මේවගේ ප්‍රශ්න අහන්න......................+++.)
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏