Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
Deep scientific part එක අම්මෝ ❤️❤️❤️❤️. Please sir Kip Throne ගේ පොත සිංහලට පරිවර්තනය කරන්න ...🙏
මචං,උඹේ රිසර්ච් එක, ප්‍රසන්ටේශන් එක, පර්සනැලිටි එක කියන තුන එකතු උනාම... ඒකට ආය දෙන්න වචන නෑ .... අවංකවම මම personally ,උඹව අඳුනගන්න කැමතියි... ඒ තරමට උඹ පට්ට... ❤
Thanks you brother. Fb එකෙන් message එකක් දාන්න 🤝
නියම 👌 පැහැදිලි කිරීමක්..ස්තූතිය සහෝදරයා ❤
බොහොම ස්තුතියි සහෝදරයා
Explaining is best woow wonderful and excellent .
Thanks a lot 😊❤️❤️
පලවෙනි වතාවට මෙච්චර දිග වීඩියෝ එකක් බැලුවේ. හරිම හරවත් රසවත් විග්‍රහයක් ❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
0:00 Start3:11 Channel Intro4:00 Movie brief1:31:26 How the production crew was formed1:39:36 Nolan changes the movie1:41:50 In depth review
Thanks a lot ❤️❤️
මේ දැන් බලලා ඉවර උනේ. ජීවිතේට දැකපු සුපිරිම movie review එකතමා මේ. සර් නම් මනුස්සයෙක් වෙන්න බෑ
❤️❤️
කියන්න වචන නෑ ආයේ සුපිරී ❤🎉
ඉතාමත් හරවත් විදිහට මෙවැනි අග්‍රගණ්‍යයේ masterpiece එකක් දිගහැරපු ඔබට තුති🎉❤
බොහොම ස්තුතියි ❤️
❤️❤️❤️❤️ woooooooow amazing review
Thank you ❤️
සිනමාපටය හරි මැද තියන, ආදරය ගැන තියන විද්‍යාවෙහි නොලිහුනු මානය පිලිබදව දෙබස ඔබට අමතක වෙලා වගේ මහත්මයා. අනෙක් සියලු දේ විශිෂ්ඨයි..
අමීලියා කියන දේ නේද. මම ඒක ගැන කතා කලානේ. කාලාවකාශය පවා විනිවිද යන විශ්වීය ආලය කියලම කීවානේ 🤔
😮😮😮😮 woe extraordinary review
❤️❤️❤️
අම්මෝ ඒක සුපිරි . මේ premiere එකේ 💪💪💪
Excellent!
Many thanks!❤️
Just wow😮❤
This is a magical video 💪💪💪
❤️
❤❤❤ magical video
28:54 යුක්තානු කොහොමද මානව ජනාවාසයක් වෙන්නේ ? යුක්තානු වැඩුනු දරුවෙක් බවට පත්වෙන ආකාරය මේ film එකේ සදහන් කරන්නෙ නෑ නේද ..plz ඒක වෙන විදිය කාට හරි පැහැදිල කරන්න පුළුවන්ද ?
මුල්ම ජීවියා ඇතිවූ විදිහ දන්නවද
@@MadujithSagara සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූ ඒක සෛලික ජීවිය පරිණාමයෙන් නේද ? ඒත් යුක්තානුවක් වර්දනය වෙන්න ගර්භාෂයක් අවශ්‍යයිනේ..අපි යුක්තානු හදල විසිරෙව්වා කියල ඒක වර්දනය වෙන්නෙ කොහොමද ?
අම්මෝ, තනි ඇහැට ඇඩෙන පැය් තුනක්. ජීවිතේ මුල්ම වතාවට වීඩියෝවක් පැය තුනක් බැලුවේ. පිස්සු වගේ දැන් 😮😮😮
Vortex based mathematics gana video ekak genna 😊
Sure
❤❤❤
❤
Best of the bests 🤎❤️👊💪
❤ tawama balanawa me
පැය තුනක් ❤️
පැය කීයක්ද බොලේ මේ වීඩියෝ එක
තුනක්
Ayubowan sir
ආයුබෝවන්
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
Deep scientific part එක අම්මෝ ❤️❤️❤️❤️. Please sir Kip Throne ගේ පොත සිංහලට පරිවර්තනය කරන්න ...🙏
මචං,උඹේ රිසර්ච් එක, ප්‍රසන්ටේශන් එක, පර්සනැලිටි එක කියන තුන එකතු උනාම... ඒකට ආය දෙන්න වචන නෑ .... අවංකවම මම personally ,උඹව අඳුනගන්න කැමතියි... ඒ තරමට උඹ පට්ට... ❤
Thanks you brother. Fb එකෙන් message එකක් දාන්න 🤝
නියම 👌 පැහැදිලි කිරීමක්..ස්තූතිය සහෝදරයා ❤
බොහොම ස්තුතියි සහෝදරයා
Explaining is best woow wonderful and excellent .
Thanks a lot 😊❤️❤️
පලවෙනි වතාවට මෙච්චර දිග වීඩියෝ එකක් බැලුවේ. හරිම හරවත් රසවත් විග්‍රහයක් ❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
0:00 Start
3:11 Channel Intro
4:00 Movie brief
1:31:26 How the production crew was formed
1:39:36 Nolan changes the movie
1:41:50 In depth review