Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට අහන්න ලැබිල තියෙනව තවත් කතාවක්. ඒ තමා මරියානා ආගාධය ගැඹුර වටප්‍රමාණය චන්ද්‍රයාට සමානයි කියල.පොළවෙන් ගැලවිලා ගිය කොටස චන්ද්‍රයා ලෙසත් හැදුන ආගාධය මරියාන ලෙසත් අද හැඳින්වනව කියල. අනෙක් කතාව නම් චන්ද්‍රයාගේ අපිට පෙනෙන කොටස නොව නොපෙනෙන කොටසේ වෙනත් ජීවින් කොටසක් සිටින බව. අනික් කතාව චන්ද්‍රයා මැෂින් එකක් කියනෙක. අනිත් කතාව මේඝනාද කුමාරයා විසින් ආයුධ තැන්පත් කිරීමට ගබඩාකිරීමට නිර්මාණය කලා කියනෙක. චන්ද්‍රයාගේ ආවාට නැති බවත් පෘථිවියේ මහද්වීප පරාවර්තනය වී වැටෙන සෙවනැලි බවත් කියවෙනව. අනිත් හොඳම කතාව චන්ද්‍රයා ඇතුළු සියළුම ග්‍රහලෝක සමාන භූ තලයක ඇති බවත් ඉහළ අහසේ පෙනෙන සියළුම දේ ඩෝම් ඒකේ වැදී එන පරාවර්තනය බවත්. මරියානා ආගාධය සමාන කොටසයි මේඝනාධ කුමාරයා චන්ද්‍රයා නිර්මාණය කරන්න පොළවෙන් කොටසක් රැගෙන ගිය කතාවයි සමාන සබඳකමක් ඇති නිසා මිනිස් නිර්මාණයයක් කියලත් හිතෙනව.මොකක් උනත් අවසානයේ හිතුනෙ ඔන්නොහේ ඕනේ එකක් පයින් ගිහින් බලල මොකක්ද කියල හොයන්නත් බැරී නිසා පාඩුවේ ඉන්න.
ඇමරිකාව උත්සහ කරන්නේ ඩොම් එක කඩාගන යන්න
අපි මේ ඉන්නේ වෙනත් දියුනු ජීවීන් කොට්ටාශයක් හදපු Virtual world එකක කියන දෙයට ගොඩාක් ලග දෙයක්.
පුදුම තරම් වටින වැඩසටහනක් සහ ආකර්ෂණීය කටහඩක්..... ජය වේවා !!!! ❤❤❤
Hadata gihin da inne
උත්තරය අග්ගඤ්ඤ සූත්‍රය තුල ඇති නමුත්... සඳ සොයනවාට වඩා සිත සොයන එක ලේසි බවත්.සිත සොයාගත් පුද්ගලයා හෝ පිරිස ලෝකම සොයාගත්තා වෙන බවත් මන් ඉතා විස්වාසයෙන් අත්දැකීමෙන් මෙසේ ප්‍රකාශ කර සිටිමි
❤
Thanks❤
❤️❤️❤️
මමනම් හිතන්නේ හද විතරක් නෙමෙයි මුලු විශ්වයම කාගේ හෝ නිර්මානයක්,මිනිස්සු විදියට කවදාවත් අපිට දුරින් පේන කිසිම ග්‍රහලෝකයකට යන්න බෑ,එය මායාවක් පමනයි.මම හිතන විශ්වය ගැන සෙවීම නිෂ්ඵල වැඩක්.මිනිසා උත්සහකල යුත්තේ මෙවැනි තවත් විශ්වයක් නිර්මාණය කිරීමටයි.මම හිතන්නේ පෘතුවි නිර්මාපකයා බුද්ධිමත්ම ජීවියා මිනිසා නිර්මාණය කරේ තමන්ගේ හික්මීමෙන් විනයෙන් තමන්ගේ බුද්ධි මට්ටම දියුණු කරගෙන එවැනි තත්වයකට පත්විය හැකි ආකරයටයි.මිනිසා වයිරයෙන් යුද්ධයෙන් ඈත් විය යුතුයි.එවිට තාක්ෂණය දියුණු වී මිනිසාගේ ආයූ කාලය විශාල ලෙස වැඩිකර ගැනීමට හැකිවේවි.අමරනීය මිනිසුන් තත්වයට උවද පත්වීමට හැකිවේවී.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
"ආදරෙයි ඇයි පොඩි හඳ මාමෙි ඔබට මෙතරම් දරුවෝ හඳ මාමෙි" 💛
Fatta kauru monva kiwwt ub dapn viedeo❤🎉
බුදු දහමට අනුවනම් විශ්වය කාගේවත් නිර්මාණයක් නොව,සෑම දෙයකටම හේතුවක් ඇත.බුදුන්ගේ නුවණට නූතන විද්ද්‍යවට තියා අනාගත බිහිවන තාක්ෂණයටවත් ලන් විය නොහැක.එය සමාන වන්නේ තවත් බුදු නුවනකට පමණයි.එම නිසා උන් වහන්සේගේ දේශනාවන් මම විස්වස කරනවා. නිර්මාණවාදී අදහස් තියන අය දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න.එකේ පැහැදිලිව විශ්වය ලෝකය බිහි වීම ගෙන තියනවා.
Supiri bro 👍👍👍👍👍👍
❤️❤️❤️❤️
Mewa mara watina content machan ❤
Moon eke lagin 🐦 birds la yanne kohomada oyage vedio eke aaa 7:11
ස්තුතියි ඔබ තුමාට
Video naththe ai?
සඳේ ආවාට ගැන කතාවසක්ර දෙවියන් විසින් සදේ හාවාගේ රූපය ඇදීම කියන ජාතක කතාව මතක් උනේ කාටද. .?
හැම ග්‍රහයෙක්ම තමන් වටා කැරකවෙනවා. ඒත් හද එහෙම තමන් වටා කැරකෙන්නෙ නෑනෙ. හද කවුරු විසින් හදපු එකක් කියලා මීට කලින් මං අහලා තිබුනා. මමත් විශ්වාස කරන්නෙ හද කවුරුන් හෝ විසින් හදපු යම්ක්සි දෙයක් කියලා.
හඳ පෘථිවිය වටේ කැරකෙන ගමන් තමන් වටේත් කැරකෙනවා. හැබැයි ඒ කැරකෙන වේගය එක සමානයි. ඒකයි හඳේ එක පැත්තක් විතරක් හැමදාම අපිට පේන්නෙ.
හද කැරකේනවා බන්
I like this one This one is a great man❤🎉
moonfall movie eka mathak una...ape diyunu muthun miththan AI wlin karapu nirmanayak wennath puluwan
තවත් තොරතුරු දෙන්න සද ගැන තෙරුවන් සරණයි !!!
මෙමනේ දැන් ඔය හඳට යම් කිසි අනතුරක් උනොත් පෘතුවියටත් කෙල වෙනවා විශේෂයෙන් ජිවින්ට.🙁 සරලවම කියුවොත්.
Gayan sadakalum mahattaya kiyanawa wage me loke jiwaya sada dayaka una mawparshawaye jiwwen hade jiwata wenawa
ගයාන් සඳකැළුම් මහතා කියන විදිහට සඳ"මිනිසාගේ නිර්මාණයක් වෙන්න බැරිද .මීට වසර ගණනාවකට පෙර සඳ අපට තවත් ළංවෙලාලු තිබුනේ .බුදුරදුන් පවා පැවසුවේ චන්ද්‍රමණ්ඩළය කියලා.අනිත් කතාව අපි ඉරෙන් හඳෙන් උපන් ජාතියක් කියලාත් කියනවා.සඳ මත තවමත් හෙළ ජාතීන් ජීවත් වන බවත් කියනවා🌝🌝
Attatama ow
හැම එකක්ම හෙළයෝ නෙමේ 😂😂 වෙන දියුණු ශිෂ්ටාචාරයක් ඇති
හෙළයා හෙළයා කිය කිය මමත්වයෙන් කෑ ගහන එක තමා මෙහෙ බොහෝ උන්ගෙ තාම හදා ගන්න බැරි තැන. ඔවුන් හදේ ඉදන් මේවා දිහා බලන් ඉන්නවා (අදහසක් පමණි) රාගය මමත්වය ඉරිසියාව තෘෂ්ණාව විරහව ආදරය පළිගැනීම වගේ සියලු හැගීම් . එහෙම දේවල් ඇතුල් කලහම අපි කරන දේවල් නිරීක්ෂණය කරන අතරේ ඒ සිදුවීම් වලදී අපෙන් පිටවන ශක්තිය ඔවුන් අවශෝෂණය කර ගන්නවා. නින්දෙදි තමයි අපිව reset කරන්නේ. සිතුවිලි කියන්නෙ අපේ දෙයක් නෙමෙයි. අපිට දෙන දෙයක්. වෙනත් විශ්ව තල වලින් අල්ලා ගන්නා ආත්ම මිනිස් ලෝකෙට ඔවුන් ගෙනත් දානවා. ගැලවෙන්න බැරිම මට්ටමේ සත්ව ගොවිපළක් වගේ. ජේසුතුමා, බුදුන් වහන්සේ ක්‍රම පෙන්වලා දුන්නා. තව බොහෝ අය අප්‍රසිද්දියේ මිනිසුන් මේ ලෝකෙන් ගැලවුවා. මිනිසුන් ගැලවෙනවට ඔවුන් කැමති නෑ. බුදුන් වහන්සේ අංගුලිමාල අතින් නැති කරලා දාන්න හැදුවත් බුදුන් වහන්සේගේ හිතේ vibration එක ඔවුන්ව පරාද කළා. මිනිහෙක් යට වෙලා මැරෙන්න තරම් ගලක් පෙරෙලන්න දෙව්දත්ට පුලුවන්ද? බොහෝ දේවල් නම් තියෙනවා කියන්න. වැඩිය කිව්වොත් ට්‍රැක් අවුට් කියයි 😅 හැමටම ජය !!! ❤❤❤❤( ජය කියන්නෙත් මේකට අලවලා තියන්න දෙන මායාවක්. 😂)
@@MediaLifeSLප්‍රතික්ශේප කරන්න බැරි තියරි එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
@@MediaLifeSLකොහෙද බං ජේසුතුමා ගැලවුනේ?!
ඔච්චර ලොකුඑකක් මිනිස්සුන්ට හදන්නබැ.ලෝකෙම තියන යකඩ වගේ අමුද්‍රව්‍යත් මදිවෙයි. අනික කොච්චර වියදමක් යයිද ඕක හදන්න.සල්ලි කොහෙන්ද ඕවට.අනික කොහෙ තියාගෙන හදන්නද ඔච්චර ලොකු දෙයක්.ඊටපස්සෙ අහසට ගෙනියන්නෙ කොහොමද
me caption eka dakkama me channal eka karana ekage mole tarama hitagattaki,gon wassa
මට තීන ප්‍රශ්නේ. පෘතිවය හා චන්ද්‍රයා සූර්ය ට සමාන දුරකින් වගේ පිහිටලා තීන්නේ. ඉතින් මේක ස්වභාවික නිර්මාණයක් නම් අනිවාර්යයෙන් මේඒත් ජීවය හට ගන්න ඕන
13:40 agreed 💯 අපේ පෘථිවියේ මව් පාර්ශවය ඉන්නේ චන්ද්‍රයාගේ. චන්ද්‍රයාගේ දින 28 time frames සමාන වෙනවා ස්ත්‍රී අයගේ menses period චක්‍රයට. (එක උදහරයකක් විතරයි කිව්වේ මට tayipbkaranna කම්මැලි බන්)
චන්ද්‍ර මාස 13k සූර්ය වර්ෂ 1ki
වසරකට පෝය 13ki
Moonfall film ekath Oya kiyanava vage
🎉🎉🎉
හදට ගිය තිදෙනා ඇත්තටම හදට ගියානම් ඔවුන්ගේ පසු හැසිරීම් සතුටුදායක වෙනවා.නමුත් කලකිරීමෙන් ආතතියෙන් ඉන්නෙ වෙහෙස මහන්සියෙන් බොරු කියන්න සිද්ධවෙන නිසා
එතකොට ඔය කියන විදියට අර වේරම්භවාතයේ අවි හැංගුවා කියන්නෙ කලින් කිව්ව හිමාලයට කිට්ටුවෙන් යන තැනද නැත්නං හඳද....
වික්ටර් රත්නායක මහත්තයත් කිවුවනෙ,ඉතින් කවද හරි අපිටත් මිදුලටම ගිහින් බලාගත්ත හැකියි හදේ තත්වේ.එතකන් ඉවසමු..
පිස්සු හැදෙයි 🥰
❤️🔥
මොනවද නොවෙන්න බැරි? පෙනෙන දේට දකින දේට වඩා ගොඩක් දේ අප අවට පරිසරයෙත් තියෙනවනෙ...වෙන්නත් පුලුවන් මේක
නීල්ආම්ස්ටෝන් හදට ගියාද ?
Na
👍✊
😂 කනස්සල්ලට හේතුව අද වෙනකන් හදට කවුරුත් ගිහින් නැ.
එතකොට අයියෙ පෘථිවිය ගල් කෑල්ලක්ද😂🤔
😂
හාවා කොහෙද ඉන්නෙ
Hade
හෙට මම හදට යනෝ 👌👍ගිහින් ඔය ගැන හොයල බලන්නං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එන්න මං එක්ක යන්නම් ඔයා හාද
@@වේළුසුමන හා අනේ 🙏🙏🙏
😂😂😂😂
තොපිටනම් පිස්සු ඔය බටහිර ව්ද්‍යාඤයන්ගෙ කථා තවමත් කල්පිත පමනයි බුද්ධ දේශනය ඔය සියල්ල නිවැරදි ආකාරයෙන් ඉදිරිපත්කර ැැත
😽❤️👍
අපිත් ගගන ගාමියො තමා😂
Oya Moon Fall balanawa wadi
Channel eka nathara karan epaa, lankawe education channels grow wenne himeeta, e nisa wade atha harinna epaa, api digtama innwa oya ekka, quality content digatama danna...
බොහොම ස්තූතියි ❤️
🎉
නෑ
Na ada handawet kadegawahitiya.uuta handata yanna salli naha keewa.
මිනිස්සුන්ව රවට්ටන කතා කියන්න එපා..හඳ කියන්නෙ පෘතුවියේ උප ග්‍රහයා මොකද කියනව නම් පෘතුවියේ බැලන්ස් එක පවතින්නෙ හඳ නිසා..හඳ කියන්නෙ කාගෙවත් කෘතිම නිර්මාණයක් නෙවෙයි..එහෙම නම් මේ චක්‍රාවාටයේ ඇති අනිත් සියලුම ග්‍රහලෝක සහ ඒ වටා ඇති චන්ද්‍රයින් පවා කෘතිම නිර්මාණ කියල අර්ථකතනය කරාවි..ඇත්තටම මේ වගේ කිසිම තේරුමක් නැති දේවල් සමාජගත කරන එක නම් වැරදියි..
Me siyalla mauwa daviyan wahansa
Ehemada?
Ubawa alions la usan yai yako
හඳ අවුරුදු මිලියන ගණනකට පෙර හැදුන නම් ඇයි පෝය දිනවල හඳ සම්පූර්ණයෙන් ම පේන්නේ පෝය දින විශේෂ වන්නේ බුදුන්ගේ සිදු වීම්නෙ ඒක අහඹු ලෙස සිද්ධ වෙන්න බෑ නේද
😂😂😂
flat earth
Ane yako salli hambakaranna oya wage boru kiayanna epa
Pissu
මට අහන්න ලැබිල තියෙනව තවත් කතාවක්. ඒ තමා මරියානා ආගාධය ගැඹුර වටප්‍රමාණය චන්ද්‍රයාට සමානයි කියල.පොළවෙන් ගැලවිලා ගිය කොටස චන්ද්‍රයා ලෙසත් හැදුන ආගාධය මරියාන ලෙසත් අද හැඳින්වනව කියල. අනෙක් කතාව නම් චන්ද්‍රයාගේ අපිට පෙනෙන කොටස නොව නොපෙනෙන කොටසේ වෙනත් ජීවින් කොටසක් සිටින බව. අනික් කතාව චන්ද්‍රයා මැෂින් එකක් කියනෙක. අනිත් කතාව මේඝනාද කුමාරයා විසින් ආයුධ තැන්පත් කිරීමට ගබඩාකිරීමට නිර්මාණය කලා කියනෙක. චන්ද්‍රයාගේ ආවාට නැති බවත් පෘථිවියේ මහද්වීප පරාවර්තනය වී වැටෙන සෙවනැලි බවත් කියවෙනව. අනිත් හොඳම කතාව චන්ද්‍රයා ඇතුළු සියළුම ග්‍රහලෝක සමාන භූ තලයක ඇති බවත් ඉහළ අහසේ පෙනෙන සියළුම දේ ඩෝම් ඒකේ වැදී එන පරාවර්තනය බවත්. මරියානා ආගාධය සමාන කොටසයි මේඝනාධ කුමාරයා චන්ද්‍රයා නිර්මාණය කරන්න පොළවෙන් කොටසක් රැගෙන ගිය කතාවයි සමාන සබඳකමක් ඇති නිසා මිනිස් නිර්මාණයයක් කියලත් හිතෙනව.මොකක් උනත් අවසානයේ හිතුනෙ ඔන්නොහේ ඕනේ එකක් පයින් ගිහින් බලල මොකක්ද කියල හොයන්නත් බැරී නිසා පාඩුවේ ඉන්න.
ඇමරිකාව උත්සහ කරන්නේ ඩොම් එක කඩාගන යන්න
අපි මේ ඉන්නේ වෙනත් දියුනු ජීවීන් කොට්ටාශයක් හදපු Virtual world එකක කියන දෙයට ගොඩාක් ලග දෙයක්.
පුදුම තරම් වටින වැඩසටහනක් සහ ආකර්ෂණීය කටහඩක්..... ජය වේවා !!!! ❤❤❤
Hadata gihin da inne
උත්තරය අග්ගඤ්ඤ සූත්‍රය තුල ඇති නමුත්... සඳ සොයනවාට වඩා සිත සොයන එක ලේසි බවත්.සිත සොයාගත් පුද්ගලයා හෝ පිරිස ලෝකම සොයාගත්තා වෙන බවත් මන් ඉතා විස්වාසයෙන් අත්දැකීමෙන් මෙසේ ප්‍රකාශ කර සිටිමි
❤
Thanks❤
❤️❤️❤️
මමනම් හිතන්නේ හද විතරක් නෙමෙයි මුලු විශ්වයම කාගේ හෝ නිර්මානයක්,මිනිස්සු විදියට කවදාවත් අපිට දුරින් පේන කිසිම ග්‍රහලෝකයකට යන්න බෑ,එය මායාවක් පමනයි.මම හිතන විශ්වය ගැන සෙවීම නිෂ්ඵල වැඩක්.මිනිසා උත්සහකල යුත්තේ මෙවැනි තවත් විශ්වයක් නිර්මාණය කිරීමටයි.මම හිතන්නේ පෘතුවි නිර්මාපකයා බුද්ධිමත්ම ජීවියා මිනිසා නිර්මාණය කරේ තමන්ගේ හික්මීමෙන් විනයෙන් තමන්ගේ බුද්ධි මට්ටම දියුණු කරගෙන එවැනි තත්වයකට පත්විය හැකි ආකරයටයි.මිනිසා වයිරයෙන් යුද්ධයෙන් ඈත් විය යුතුයි.එවිට තාක්ෂණය දියුණු වී මිනිසාගේ ආයූ කාලය විශාල ලෙස වැඩිකර ගැනීමට හැකිවේවි.අමරනීය මිනිසුන් තත්වයට උවද පත්වීමට හැකිවේවී.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
"ආදරෙයි ඇයි පොඩි හඳ මාමෙි ඔබට මෙතරම් දරුවෝ හඳ මාමෙි" 💛
Fatta kauru monva kiwwt ub dapn viedeo❤🎉
බුදු දහමට අනුවනම් විශ්වය කාගේවත් නිර්මාණයක් නොව,සෑම දෙයකටම හේතුවක් ඇත.බුදුන්ගේ නුවණට නූතන විද්ද්‍යවට තියා අනාගත බිහිවන තාක්ෂණයටවත් ලන් විය නොහැක.එය සමාන වන්නේ තවත් බුදු නුවනකට පමණයි.එම නිසා උන් වහන්සේගේ දේශනාවන් මම විස්වස කරනවා. නිර්මාණවාදී අදහස් තියන අය දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න.එකේ පැහැදිලිව විශ්වය ලෝකය බිහි වීම ගෙන තියනවා.
Supiri bro 👍👍👍👍👍👍
❤️❤️❤️❤️
Mewa mara watina content machan ❤
Moon eke lagin 🐦 birds la yanne kohomada oyage vedio eke aaa 7:11
ස්තුතියි ඔබ තුමාට
Video naththe ai?
සඳේ ආවාට ගැන කතාව
සක්‍ර දෙවියන් විසින් සදේ හාවාගේ රූපය ඇදීම කියන ජාතක කතාව මතක් උනේ කාටද. .?
හැම ග්‍රහයෙක්ම තමන් වටා කැරකවෙනවා. ඒත් හද එහෙම තමන් වටා කැරකෙන්නෙ නෑනෙ. හද කවුරු විසින් හදපු එකක් කියලා මීට කලින් මං අහලා තිබුනා. මමත් විශ්වාස කරන්නෙ හද කවුරුන් හෝ විසින් හදපු යම්ක්සි දෙයක් කියලා.
හඳ පෘථිවිය වටේ කැරකෙන ගමන් තමන් වටේත් කැරකෙනවා. හැබැයි ඒ කැරකෙන වේගය එක සමානයි. ඒකයි හඳේ එක පැත්තක් විතරක් හැමදාම අපිට පේන්නෙ.
හද කැරකේනවා බන්
I like this one This one is a great man❤🎉
moonfall movie eka mathak una...ape diyunu muthun miththan AI wlin karapu nirmanayak wennath puluwan
තවත් තොරතුරු දෙන්න සද ගැන තෙරුවන් සරණයි !!!
මෙමනේ දැන් ඔය හඳට යම් කිසි අනතුරක් උනොත් පෘතුවියටත් කෙල වෙනවා විශේෂයෙන් ජිවින්ට.🙁 සරලවම කියුවොත්.
Gayan sadakalum mahattaya kiyanawa wage me loke jiwaya sada dayaka una mawparshawaye jiwwen hade jiwata wenawa
ගයාන් සඳකැළුම් මහතා කියන විදිහට සඳ"මිනිසාගේ නිර්මාණයක් වෙන්න බැරිද .මීට වසර ගණනාවකට පෙර සඳ අපට තවත් ළංවෙලාලු තිබුනේ .බුදුරදුන් පවා පැවසුවේ චන්ද්‍රමණ්ඩළය කියලා.අනිත් කතාව අපි ඉරෙන් හඳෙන් උපන් ජාතියක් කියලාත් කියනවා.සඳ මත තවමත් හෙළ ජාතීන් ජීවත් වන බවත් කියනවා🌝🌝
Attatama ow
හැම එකක්ම හෙළයෝ නෙමේ 😂😂 වෙන දියුණු ශිෂ්ටාචාරයක් ඇති
හෙළයා හෙළයා කිය කිය මමත්වයෙන් කෑ ගහන එක තමා මෙහෙ බොහෝ උන්ගෙ තාම හදා ගන්න බැරි තැන. ඔවුන් හදේ ඉදන් මේවා දිහා බලන් ඉන්නවා (අදහසක් පමණි) රාගය මමත්වය ඉරිසියාව තෘෂ්ණාව විරහව ආදරය පළිගැනීම වගේ සියලු හැගීම් . එහෙම දේවල් ඇතුල් කලහම අපි කරන දේවල් නිරීක්ෂණය කරන අතරේ ඒ සිදුවීම් වලදී අපෙන් පිටවන ශක්තිය ඔවුන් අවශෝෂණය කර ගන්නවා. නින්දෙදි තමයි අපිව reset කරන්නේ. සිතුවිලි කියන්නෙ අපේ දෙයක් නෙමෙයි. අපිට දෙන දෙයක්. වෙනත් විශ්ව තල වලින් අල්ලා ගන්නා ආත්ම මිනිස් ලෝකෙට ඔවුන් ගෙනත් දානවා. ගැලවෙන්න බැරිම මට්ටමේ සත්ව ගොවිපළක් වගේ. ජේසුතුමා, බුදුන් වහන්සේ ක්‍රම පෙන්වලා දුන්නා. තව බොහෝ අය අප්‍රසිද්දියේ මිනිසුන් මේ ලෝකෙන් ගැලවුවා. මිනිසුන් ගැලවෙනවට ඔවුන් කැමති නෑ. බුදුන් වහන්සේ අංගුලිමාල අතින් නැති කරලා දාන්න හැදුවත් බුදුන් වහන්සේගේ හිතේ vibration එක ඔවුන්ව පරාද කළා. මිනිහෙක් යට වෙලා මැරෙන්න තරම් ගලක් පෙරෙලන්න දෙව්දත්ට පුලුවන්ද? බොහෝ දේවල් නම් තියෙනවා කියන්න. වැඩිය කිව්වොත් ට්‍රැක් අවුට් කියයි 😅 හැමටම ජය !!! ❤❤❤❤( ජය කියන්නෙත් මේකට අලවලා තියන්න දෙන මායාවක්. 😂)
@@MediaLifeSLප්‍රතික්ශේප කරන්න බැරි තියරි එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
@@MediaLifeSLකොහෙද බං ජේසුතුමා ගැලවුනේ?!
ඔච්චර ලොකුඑකක් මිනිස්සුන්ට හදන්නබැ.ලෝකෙම තියන යකඩ වගේ අමුද්‍රව්‍යත් මදිවෙයි. අනික කොච්චර වියදමක් යයිද ඕක හදන්න.සල්ලි කොහෙන්ද ඕවට.අනික කොහෙ තියාගෙන හදන්නද ඔච්චර ලොකු දෙයක්.ඊටපස්සෙ අහසට ගෙනියන්නෙ කොහොමද
me caption eka dakkama me channal eka karana ekage mole tarama hitagattaki,gon wassa
මට තීන ප්‍රශ්නේ. පෘතිවය හා චන්ද්‍රයා සූර්ය ට සමාන දුරකින් වගේ පිහිටලා තීන්නේ. ඉතින් මේක ස්වභාවික නිර්මාණයක් නම් අනිවාර්යයෙන් මේඒත් ජීවය හට ගන්න ඕන
13:40 agreed 💯
අපේ පෘථිවියේ මව් පාර්ශවය ඉන්නේ චන්ද්‍රයාගේ. චන්ද්‍රයාගේ දින 28 time frames සමාන වෙනවා ස්ත්‍රී අයගේ menses period චක්‍රයට. (එක උදහරයකක් විතරයි කිව්වේ මට tayipbkaranna කම්මැලි බන්)
චන්ද්‍ර මාස 13k සූර්ය වර්ෂ 1ki
වසරකට පෝය 13ki
Moonfall film ekath Oya kiyanava vage
🎉🎉🎉
හදට ගිය තිදෙනා ඇත්තටම හදට ගියානම් ඔවුන්ගේ පසු හැසිරීම් සතුටුදායක වෙනවා.නමුත් කලකිරීමෙන් ආතතියෙන් ඉන්නෙ වෙහෙස මහන්සියෙන් බොරු කියන්න සිද්ධවෙන නිසා
එතකොට ඔය කියන විදියට අර වේරම්භවාතයේ අවි හැංගුවා කියන්නෙ කලින් කිව්ව හිමාලයට කිට්ටුවෙන් යන තැනද නැත්නං හඳද....
වික්ටර් රත්නායක මහත්තයත් කිවුවනෙ,ඉතින් කවද හරි අපිටත් මිදුලටම ගිහින් බලාගත්ත හැකියි හදේ තත්වේ.එතකන් ඉවසමු..
පිස්සු හැදෙයි 🥰
❤️🔥
මොනවද නොවෙන්න බැරි? පෙනෙන දේට දකින දේට වඩා ගොඩක් දේ අප අවට පරිසරයෙත් තියෙනවනෙ...වෙන්නත් පුලුවන් මේක
නීල්ආම්ස්ටෝන් හදට ගියාද ?
Na
👍✊
❤
😂 කනස්සල්ලට හේතුව අද වෙනකන් හදට කවුරුත් ගිහින් නැ.
එතකොට අයියෙ පෘථිවිය ගල් කෑල්ලක්ද😂🤔
😂
හාවා කොහෙද ඉන්නෙ
Hade
හෙට මම හදට යනෝ 👌👍
ගිහින් ඔය ගැන හොයල බලන්නං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එන්න මං එක්ක යන්නම් ඔයා හාද
@@වේළුසුමන හා අනේ 🙏🙏🙏
😂😂😂😂
තොපිටනම් පිස්සු ඔය බටහිර ව්ද්‍යාඤයන්ගෙ කථා තවමත් කල්පිත පමනයි
බුද්ධ දේශනය ඔය සියල්ල නිවැරදි ආකාරයෙන් ඉදිරිපත්කර ැැත