Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ වැඩෙ බොහෝම හොඳයි 👍 අපේ ලංකාවට හොඳයි බුදු සරණයි
මෙහිදී ප්ලාස්ටික් නිපදවා ඉන්ධන නිපදවීමක් අපේක්ෂා නොකරයි. මේ වන විටත් ලොව පුරා බැහැර කර ඇති ටොන් මිලියන ගණනක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වෙනුවෙන් භාවිතා කරමින් පවතී.මිනිසා දිනපතා තවත් ප්ලාස්ටික් ටොන් ලක්ෂ ගණනක් මහ පොළව මත මුදා හරිමින් සිටී.ඒවා පරිසරයට එක්වීමෙන් මහා විනාශයක් සිදුවන අතර එම විනාශය පරිසර හිතකාමීව වැලැක්වීම මෙම ව්‍යාපෘතියෙන් සිදුවේ.
මිනිසුන් අතර ඔබ උතුම් මිනිසෙකු ලෙස මා දකිමි .මන්ද ...ඔබ ගේන වීඩියෝ එකකට එකක් නො දෙවෙනිය .ඉදිරි පත් කරන ආකාරයද ලගන්නා සුලුය .හිතවත ඔබ අපට රත්නයකි .
ආරබ් ඔටුවන් ට දන්න භාෂාවත් කියලා දෙන්න ඕනෙ🙄🙄😥😥
@@sudeshgamage5660 ස්තුතියි ඔබට අගය කිරීම ගැන...
ලොකෙ ලොකුම ප්‍රශ්නයකට විසදුමක් ..එ වගෙම අපෙ රටට ගොඩාක්ම වටිනවා...
Ape රටෙත් me de කරන්න පුළුවන් nam
අපේ රටෙත් ඔනිතරම් මිනිස්සු හිටිය. මේවගෙ දේවල් සොයාගත්. ඒත් ඒවට අතදෙන ම්නිස්සු නෑනෙ.
ඔව් ඒක ඇත්ත.
Sira
ඇත්තටම මේක නම් ගොඩක් හොද දෙයක්...👍
අපේ රටෙත් ලංකාවෙ , පුද්ගලයෙක් හිටිය පොලිතින් වලින් පෙට්‍රල් හදපු ඒ මිනිසාට වෙච්ච දෙයක් නෑ මොකද කලේ මරලවත් දැම්මාද මේ අපේ රටේ ගොං මෝඩ පාලකයො එහෙමනෙ කරන්නේ මොකද එහෙම උනොත් අවජාතක පාලක යන්ට කොමිස් ගහන්න බැරි වෙන්වානෙ ඒ නිසා මේ රටේ අලුත් දේවල් හොයා ගන්න කරන්න විදිහක් නෑ ඒකනෙ අපේ රට ලංකාව හැමදාම එකතැන පල්වෙවී තියෙන්නෙ. කොන්ද කෙලින් තියෙන අලුත් සොයා ගැනීම් වලට උදව් කරන රටගැන හිතන නායකයන් ඉන්න රටවල් දියුණු වෙන්නෙ ඒ නිසා තමයි .
Oba hari.Ape desapaluwanta mewa penenne neththe un serama commis walata yatawee pita ratawalata newena nisai.
matath mathakai mame ethakote podi eka pennuwe atapatameda koheda
දැන් මෙිවා ලංකාවෙි සිහින වෙය
Excellent....
සුපිරිම විසඳුමක් වාතයට විස වායුව එක් වන්නේ නැති නම් සුපිරිම විසඳුමක් මේ
Wow amazing 🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍
Patta
හොඳ වැඩක් 💪 .පෙරදිග රටවල බලය අවසන් 👋
මේක කොයිතරම් වටිනා දෙයක්ද ,එක ගලෙන් කුරැල්ලො දෙන්නයි.මේ වෑයම අති සාර්ථක වේවා
අර්ථය ගොඩක් බලවත් හොඳේ බුදුසරණයි
අනේ හෙදයි ආරාබි කාරයොන්ගෙ ලොකු කමී බලන්න ඔීනෙ නෑ
🤣🤣🤣
Plastic hadanneth oya arabi thel walinmathamai
Supiri wadak
Good 👍🇱🇰
හොද සොයා ගැනිමක්
👏👏👏👏👏👏👏
Well done
Wow... Recycling... Advantages
Super
මීට කලින් අපේ රටේ අය මේක සොයාගත්තා ඒ තෙල් වලින් වාහනත් ධාවනය කලා හැබැයි කිසිමකෙනෙක් ඒක ගනන්ගත්තේ නෑ දැන් පිටරට එවුන්ගේ වීඩියෝ අපට පෙන්නනවා
Wooow 👌👌👌👌👌
❤️❤️❤️😘😘
Really Thanaks This Idea. This Very Talented.Suparb 👍 Congratulations 💐
ප්ලාස්ටික් හදන්නේ කොහොමද කියලා පැහැදිලි කරානම් මුළිංම. පැහැදිලි වෙයි ඇත්ත
🔱Good🔱
ලංකාවේ පරිසර ඇමති මේවා බලලා වැඩ කරන්න
Godak watinawa
ප්‍රශ්නය 50% ක් වත් විසදෙන්නෙ නෑ ඒ තරම් ප්‍රායෝගික නැති නිසා. නමුත් ටිකක් හරි ප්ලාස්ටික් අවම වීම නිසා ටිකක් හොදයි
බබා වැන්ගාගේ අනාවැකියක් 👍
Super Idea
Really Thanks This Idea. This Very Talented. Suparb. Congratulations.
ඉතින් ප්ලාස්ටික් හදන්නේ බොරතෙල් වල අතුරුපලයක් විදිහටනේ .🤣🤣
මේ කතාව ඇත්ත සාදාකලීක නම් ගෝඩක් වටිනවා අපේ ලංකාව හොඳ මොලකරැවෝ ඉන්නවා රටටතෙල් සපයාගන්න ඇත්නමි කොයිතරම් වසනාවක්ද අපේ අය රටවල මැරෙන්නේ මේ තෙල් නොමැතී නිසා බැමේවරයට දෙනවා තෙල් ඕනනීසා
රාජිත ඇතුලු හොරු සෙටිඑක ඔිකෙනුත් හොරාකයි
Ok අලුත් දෙයක් නොවේ ලංකාවේ කීදෙනෙක් ඕක නිශ්පාදනය kala
😍
මට මතකයි පොඩි කාලෙ අටපට්ටමේ බැලුව ලංකාවෙ පෙට්‍රල් හදනවා ප්ලාස්ටික් යොදාගෙන.
මේක දැන් භාවිතයට ගන්නවද?
👍👍👍👍😁😁😁😁
plstic .සැදිමට .ගන්නා .මුලික අමුදෘාව්ය කුමක්ද ..ලබා ගන්නේ .කොහෙන් ද
මෙික ලංකාවෙ එක්කෙන් කරා ඒකට තැනක් දුන්නෙ නෑ.මට මතක හැටියට එයගෙ ගම බදුල්ලෙ වගෙ මගෙ මතකය නිවැරදිනං
Ow aththa
හොඳ දෙයක් නේද
මේක ඉස්සෙල්ලම හොයා ගත්තේ අපේ කොල්ලෙක්.
ඉතින් අපේ රටේ තමා මේ දේ.හොයා ගත්තේ ඉස්සරවෙලාම ඇයි මේ දේ.එදා කෙරුවන්ම් අද අරාබි කාරයන්ගේ ලොකු කම බලන්න ඕනිදා
ඇයී බන් ඔයිට කලින්නෙ ලංකාවේ කොල්ලෙක් ඔක හැදූවේ
Lanka a news.. මේක අහපන්.. මට මතකයි. ලන්කවේ ඒක්කනෙක්.. ප්ල්ස්ටික් වලින්.. පෙට්‍ර්ල් හදන එක්කනෙක්. අටපට්ටමට පේන්නුව මට මතකයක්. තියනවා ඒ ගැන.. පොඩ්ඩක් හොයලා බලපන් .. plz
මෙිව කෙරෙනවනමි හොදයිඉතිං
Fatta
Mulinma lankawen ok thama kala
Akanam hoda wadak viswayatama.
තාමත් අපිත් එක්ක එකතු උනෙ නැතිද
මේ වගේ දෙයකු හොයා ගෙනත්..මේ රටේ කාලක්න්ණි හොර දේශපාලුවො මේවා ගැන කතා කරන්නෙවත් නැනේ..
ඔක මීට අවුරුදු 10 විතර ඉස්සර ලංකාවෙ හොයාගත්ත
Honda wadak
එහෙම වෙනවානම් හොදයි
ඉතිං බං ප්ලාස්ටික් හදන්නෙත් පොසිල ඉන්දන අතුරු පලයක්නෙ
Umahari
අපෙ රටෙන් ඔක හොයා ගත්තේ දෙනට වසර කිහිපයකට කලින්.......ඔය යුනිට් 1 පිට රටින් ඇරන් එන්න දෙසපාලුවො කටයුතු කරනු ඇති ......
හැබැයි ප්ලාස්ටික්, බොරතෙල් පිරිපහදු කරනකොට ලැබෙන අතුරු පලයක් නේද..
Hodaine
අනේ හොදයි අරාබින්ට නැමෙන්න අවස්ස නැහැ එතකොට..
ලංකාවටත් ඒ මැෂින් එකක් ගේන්න තියෙන්නේ
අපෙ.රටෙ.ඹවා.හොයා.ගත්තෙ.ඹයිට.කලින්.එවා.කවූරුවත්.දන්නෙනෑ
අපේ රටෙත් කෙනෙක් මේක කරා
අපේ අය ඕක කලාට කවුරුත් ගනන්ගන්නෙ නැහැ .
මම අහල තියන විදිහට ප්ලාස්ටික් කියන්නෙ ඉන්දන නිශ්පාදනයේ අතුරු පලයක් කියල, ඒ කියන්නෙ ප්ලාස්ටික් නිශ්පාදනය කරනෙත් අරාබි
ඔය දවස එනකනං තමා මං බලන් ඉන්නෙ.ආරබ් හැදගැව්ලා යන්න
pramith kumara මමත්
Mamath ekenma
Malli arabenga luku kamata wada apa rata enna tambenga loku kama
අනිවා👍👍👍
Arabic minissu hodai asian muslim wage gon ne.godak innawa api wagema thama lassanata dress kerala, jollye innawa
Plastic kiyanne oil thamai.. plastic hadanne oil walin. oil nathi unama plastic nathi wenawa...
වැඩේනම් හොඳයි අපේ මහත්තුරු කරයිද දන්නෑ අයියේ
පෙටිටෝලියමි පරිපහදුවෙන් අතුරැ ඵල බහු අවයවිකරණයට ලක් කොට පොලිතීන් නිපදවෙි නමි ඒකකය අනිත් පැත්තටද කලා හැකි විය යුතු පුතිකිුයාවක් බවයි.මගේ මතය.
ලංකාවේ කොල්ලෙක් පයිනස් වලින් පැට් රල් හැදුව ඒව ගැන කතා නෑ. එක එකාට කඩේයනව.
එහෙම කතාවක් මටත් අැහුන නමුත් විස්වාස කරන්න අමාරැයි
Plastic Hadenneth Petroleum walin🤔
තම්බින්ගේ පඩ ෂෝ ඉවරයි.
Mema tel tamat parikshana mattame tiyenne.vahanwalata pavichchi karanawanam tankiye ganakama wenasviya yutui.prawesamen.😱😱😱😱😱😱😱😱😱🙅🙅🙅🙅🙅🙅🙅
Petrol වලට ආදේශකයක් එතකොට?
Amarican karaya arabi wala oil tika aran iwara unama oita wada hoda dewall loketa hadunwa dei
නියමයි.. තම්බි පොන්නයො ඉවර කරන්න මේක වෙන්න ඕන..
ප්ලාස්ටික් හදන්නෙත්. පොසිල ඉන්දන නිද්පාදනයේ අතුරුපලයක් හැටියටනේ ??
me car ekka 18 millin komadah
Plastic kiyanneth bora thel waling ganna athuru playak.mewa mehema kiyanna kalin a gana hoyala balapan ban.
Plastic kiyanneth borathel walama athuru nishpadanayak neda.🤕
kommis gahanna puluwannam Ravi K. ekagai
වැඩේ nam hodai Plastic hadanneth ඛනිජ තෙල් භාවිතා කරලා නේද...
Mewa kawadda eli dakinne, ehema unorh oil mila hoda mattamakata ei neda
ප්ලාස්ටික් හදන්නෙ මොනවයින්ද
This was made by a Sri Lankan..... it was not allowed to come out.... more than 10 years back.... 😕😣
හොදයි නේ
Plastic yanu borathelwala athuru palayak nisa plastic yanu wikalpayak newei....mokada plastic hadannanam borathel onamai...
මෙහිදී ප්ලාස්ටික් නිපදවා ඉන්ධන නිපදවීමක් අපේක්ෂා නොකරයි. මේ වන විටත් ලොව පුරා බැහැර කර ඇති ටොන් මිලියන ගණනක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වෙනුවෙන් භාවිතා කරමින් පවතී.එසේම බොරතෙල් නිෂ්පාදනයට වඩා වැඩි හානියක් සිදුවන්නේ බොරතෙල් භාවිතයට ගැනීමේදීයි.එය අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයේදී එවන් බරපතල හානියක් සිදුනොවන බව සදහන්.
@@LankaAnewsvideo danata pawathina plastic apadrawyawalin eya karanawanam hondai.eth eya wasara kiyakata pramanawath weda kiyana prasnaya thiyenawa neda...mama obage rasikayek..obe wartha kirima agaya karanawa...goodluck..
ඔක දියුණු කරලා ඉක්මනට වෙළදපොලට ආවනම් ලොකු දෙයක් අනික අරාබි කාරයන්ගෙ සල්ලි වලට යට වෙන්න ඕන නැහැ
Aniwa
Ape kollek 93 di hoyagaththa de ta thanka dunne naha
Ape rate tharunayekut oka kala. Eth athadenna kenek ne.
ප්ලාස්ටික් හදන්නෙත් බොරතෙල් වලින් තමයි...
Ape rate oita wada daksayo ennawa aath ape rate enna me kalakanni desa paluwo edak denne na unta hura kanna vidiyak nati nisa
ඒත් බොර තෙල් නැතුව ෆාස්ට්ක් කොහෙන්ද පරිසරය සුරැකීමට නම් හොඳයි බොර තෙල් නැති උනොත් ඉන්ධන වලට අමතරව ෆාස්ටික් ඇලුමිනියම් ඊ යම් වැනි දේවල් කොහොන්ද
මෙහිදී ප්ලාස්ටික් නිපදවා ඉන්ධන නිපදවීමක් අපේක්ෂා නොකරයි. මේ වන විටත් ලොව පුරා බැහැර කර ඇති ටොන් මිලියන ගණනක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වෙනුවෙන් භාවිතා කරමින් පවතී.
වතුරෙන් දුවන වාහනයකුත් ලංකාවේ මනුස්සයෙක් හැදුවා,💬ඒවාට තැනක් නැත්තෙ ඇයි ?
Lankawa Dedapaluwange Commis Walata Kelawena Wadak
Ane hodai appa.nathnam itin lokema iwarai me plastic nisa.
Meka lankave manussayek hoya gaththe meka lankave karanna patan aran aurudu 5k vithara venava eth lokuvata presidda na
Machan man a project eke vada kala under power and anergy ministry eke polipto kiyala company ekakin thamai oka kale government eka salli ganna amaru nisa project eka ada ada thibune ita passe man ain una dan a project ekata mona unada kiyala dan na
@@akalankanamudara7262 mata danaganna one dan vahanawala tiyena tel tanki mema telwalata orottu deida ?
@@mgr-b714 machan mul adiyare karanna plan karala thibba generater valata dana fuel eka hadanna habai moratu campus eken meka mekata pariksanayak karala oppu unata passe thamai government eka funding kare vehicle valata danna puluwan kiyala thibbata godak focus kare generater valata
@@akalankanamudara7262 mama weda karana yam rataka me prashnaya matu wuna.inpasuwa tama genaraterwalata pamanak seema wune.tree cutting machines walatat danna Puluwan.tawa godak weda gatahaka.
Ane hodaiarabiye rasne adu karanna puluwan ehema deyak karanna puluwan unoh
Lowath okea okatea sahayogaya natea nikan balansea wadea garman kiyana ratatath apakirteyak
අරාබියාගේ සද්දේ බලන්න ඕන නැ
😅😆😅😅😆😅😂😂😁😀😆😅😉😉😉😉😉😉😉😉😉😉😉😆😅😆😆😆😆😆😆

මේ කතාව ඇත්ත සාදාකලීක නම් ගෝඩක් වටිනවා අපේ ලංකාව හොඳ මොලකරැවෝ ඉන්නවා රටට
තෙල් සපයාගන්න ඇත්නමි කොයිතරම් වසනාවක්ද
අපේ අය රටවල මැරෙන්නේ මේ
තෙල් නොමැතී නිසා බැමේවරයට දෙනවා තෙල් ඕනනීසා