සිරියාවට ඊශ්‍රායල ප්‍රහාර/ගාසා සාමයට බාධා/ට්‍රම්ප් නියෝග ඉල්ලයි/රුසියාවට බලපෑමක්-අද විදෙස් විත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 94

  • @LankaAnewsvideo
    @LankaAnewsvideo  День назад +9

    සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න.
    ruclips.net/user/lankaanewsvideo

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 День назад +29

    ඒකදිපතියො මිනිස්සුන්ට එපා වීගෙන යනව හැමතැනම ..විශේෂයෙන්ම තරුණයන්ට ❤😊😊

    • @ARJ72090
      @ARJ72090 День назад +10

      ඉලගට ඉරානය කැට දාලා කියන්නමි😂

  • @ARJ72090
    @ARJ72090 День назад +23

    ඊශ්‍රරාලයට සිරියාව ගහලා සිරියාව ආයුද ඔක්කොම අතුගාලා දානවා සිරියාවෙි hts එක ඇතුලු කල්ලි ගොඩක් ඉන්නවා එකෙක් ගහන්න බයයි ඊශ්‍රරාලයට අර අහිංසක රැසියාවට තමා ගහලා පැන්නුවෙි😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 23 часа назад +7

      රුසියාවට ගැහුවේ නැ බං 😂
      අනික ඊශ්‍රායලය කියන්නේ ඔතන රටක් ඒතරම් බලයක් අච්චර දුර ඉන්න රුසියාව කොහොමද වෙනම පවත්වාගෙන යන්නේ අනික රුසියාව තවත් යුද්ධයක් කරන ගමන් ඉන්නේ මෝඩයෙක් වගේ හිතන්න එපා බං 😂😂
      එහෙනම් රුසියාවේ ඉන්න රුසියානු හමුදත් ගහල පන්නන පුළුවන් නේ අච්චර දියුණු ආයුධ යුද්දෙටත් දීලා
      යුක්රේන් තැන ඊශ්‍රායලය හිටියා නම් ඔච්චර යුද්දෙ අදෙන්නේ නැ 😂

    • @shashkzn6433
      @shashkzn6433 9 часов назад

      උබ ගත්තු ආතල් එකට දෙන්නෙක්ට රිදිලා 🤣

    • @usaandsirlanka
      @usaandsirlanka 9 часов назад +1

      😂😂pau bn russiyan baiyoo😂😂

    • @EnglishLearn-e9p
      @EnglishLearn-e9p 8 часов назад

      මොහොමඩ් අලී පුටින් ව්ලැඩිමිරානෝ ගේ උන් තවත් ඉන්නවනේ 😂😂😂 රෙදි ඇඳගෙනද ඉන්නේ උන් 😂😂😂

  • @SadeeshaInduwari
    @SadeeshaInduwari День назад +11

    අසාද්ගෙ වදකාගාර තමන්ගෙ මිනිසුන් මරලා😢😢😢😢

  • @niroshirashikani2991
    @niroshirashikani2991 День назад +19

    රුසියාවේ වුන් ගාසා යුද්දේ ගැන කාතා කරන්නේ රෙදි ඇදගෙනද 😂😅

  • @KavindaMadusanka-t5t
    @KavindaMadusanka-t5t День назад +10

    සිරියාව හමුදාව ගාව තියෙන්නේ ඔක්කොම රැසියන් බාන්ඩ රැසියන් යුද නැවි එදා විනාශ කරා අද රැසියන් mig යානා😂

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 День назад +23

    ඊශ්‍රායලයට ජය 🇮🇱🇺🇸💪💙

  • @DananjayaRamanayake
    @DananjayaRamanayake 20 часов назад +5

    පාඩුවේ හිටිය ඊශ්‍රායෙල් අයගෙන් කැටපෝල තියාගෙන ගේම ඉල්ලුවා අයතුල්ලා අල් කමේනි.
    දැන් කනව කැවිල්ලක් ආයෙ හොදි ඕන්නෑ.
    සිරියාවට ගහද්දි රුසියාවට හුජ්ජ යනවා😂😂

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa День назад +12

    🇺🇸❤️🇮🇱

  • @suddaisrael138
    @suddaisrael138 День назад +23

    බලන්න ඉතින් සිරියාවෙ ජනතාවත් කැමතියි ඊශ්‍රායලයේ කොටසක් වෙන්න එහෙම උනා කියන්නෙ ඒ මිනිස්සුන්ගෙත් පිනම තමා ඊශ්‍රායෙල් වරප්‍රසාද ඔවුන්ටත් භුක්ති විදින්න පුළුවන් ❤

    • @SNalin1986
      @SNalin1986 День назад +6

      😂😂😂Pumka thama😂

    • @Matheeshagp
      @Matheeshagp День назад +3

      me wage mee harak

    • @ChannaBandara-cb6cv
      @ChannaBandara-cb6cv День назад +2

      Redda thama anith ratawal diunu wenawata kemathi ne mun

    • @suddaisrael138
      @suddaisrael138 День назад

      උබල මේ රටට පය තියල මේ රටේ මිනිස්සු භුක්ති විදින වරප්‍රසාද ඇස් දෙකට දැක්කනම් උබලට හිතෙයි උබල ඉන්නෙ අපායක කියල 😅

    • @Slarmysf
      @Slarmysf День назад +6

      උනුත් දන්නවා බං නිදහස් දනවත් ජිවත් වෙනින හොදම රට මොකක්ද කියලා😂

  • @SamPR84
    @SamPR84 23 часа назад +7

    USA ❤🇺🇸🇬🇧🇪🇺🇺🇦🇮🇱🇯🇵🇰🇷🇵🇭🇹🇼🇦🇺

  • @SamPR84
    @SamPR84 23 часа назад +6

    Israel ❤🇮🇱🇺🇸🇬🇧🇪🇺🇹🇷🇺🇦

  • @AthulaAthula-zg4ft
    @AthulaAthula-zg4ft 14 часов назад +2

    රුසියාවට ජය වේවා 💗🇷🇺💗🇱🇰

  • @KavindaMadusanka-t5t
    @KavindaMadusanka-t5t 23 часа назад +4

    අර ඊශ්‍රරාලය සිරියාවෙි කුඩු කරපු ආයුද රැසියන් බාන්ඩ ෆොටෝත් තියනවා😂

    • @WmlKumara
      @WmlKumara 23 часа назад

      කොහොමත් පුටින් dan ge seen eke inna හින්දා සිරියාවේ ජනපතිth එක්ක sapak ගන්නව ඇති

  • @WmlKumara
    @WmlKumara День назад +8

    Ape දෙවියන් ඩොනල්ඩ් trump 💯❤💯

  • @DayanandaRajapaksha-s4i
    @DayanandaRajapaksha-s4i 13 часов назад

    ඔබලාගේ වාර්ථා ඉදිරිපත් කරන විට එදින දන වකවානු නැත්තේ ඇයි පුචාරය කරපුවා නැවත පුචාරය කරන්න එපා

  • @WmlKumara
    @WmlKumara День назад +9

    Mn nam කැමති americawata මුළු ලෝකේma යටත් වෙනව දකින්න එකට oya රුසියාව කියන kalakanni rata බාධාවක් 😢😢😢😢

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu День назад +15

    හමාස්ලා සිංහයෙක්ව කොනිත්තලා කරපු විනාශයක් 🙉

    • @ARJ72090
      @ARJ72090 День назад +6

      හමාස් දැං ඉන්නවද බං ගසා වල දැං යුදෙවිවෝ පදිංචිත් කරලා😂

    • @EnglishLearn-e9p
      @EnglishLearn-e9p 8 часов назад

      හමාස්ලට තව අංශුමාත්‍රෙකවත් බලයක් නෑ ගාසා තීරයේ

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. День назад +8

    ඇමරිකාව බලෙන් ඉරානෙට තොප්පි විසිකරන්නේ 😅🥲✡

  • @lihansasadanukasadanuka-oc9bk
    @lihansasadanukasadanuka-oc9bk Час назад

    10❤:07

  • @WmlKumara
    @WmlKumara День назад +12

    Mn nam americawata කියන්නේ රුසියාව විනාශ කරල දන්නා කියලා

  • @DayanandaRajapaksha-s4i
    @DayanandaRajapaksha-s4i 14 часов назад

    ප්‍රචාරය කරපුවා නැවත නැවත පුචාරය නොකර තමුන්ලට වෙනත් නව සොයා ගැනිමී නැද්ද බලන අපට අප්‍රීයා වෙනවා එකම දේ බලනකොට කොහොමත් සල්ලිනේ නෙද

  • @WmlKumara
    @WmlKumara День назад +7

    Mn nam කැමතියි ලංකාව americawe යටත් විජිතයක් වෙනවාට

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 23 часа назад

    කැරළී කරුවන්ට දැන් සැපද...?😂😂😂

  • @Slarmysf
    @Slarmysf День назад +10

    අර සිරියාවෙි hts කියන හිගන්නට පරාද උන රැසියන් හමුදාව දැං බුරැතු පිටින් සිරියාවෙන් පැනලා යනවා😂

  • @blabala867
    @blabala867 21 час назад +1

    ඇමරිකාවට හිතවාදි රටවල් වල අර්බුද බලන්න ඊලගට ඉන්දියාව ලංකාව සිවිල් යුද්ධයට ලෑස්ති වන්න

  • @Slarmysf
    @Slarmysf День назад +5

    රැසියාව දැං උන්ව පරද්දපු සිරියන් කැරලි කාරයන්ගෙන් ඉල්ලිමි කරලා එක කදවිරක් හරි උංට තියාගන්න හදන්නේ හැබැයි ශුවර් නැ hts එක අවසර දිලා ආපහු ගහන්න පුලුවන් හැබැයි😂

  • @AhmadAhmad-tz7jc
    @AhmadAhmad-tz7jc 23 часа назад

    Rusuyawa bayai

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 21 час назад

    Ane davi yane kisima rata kata kisima udayak ati nowawa siyalu satawa uo suwa pata waw

  • @lakruwa2121
    @lakruwa2121 День назад +7

    ඊශ්යාලෙ පො පුලුවන්ද වෙන රටවල් යටත් කරගන්න. ඇමරිකන් නෙටො හු රුසියවට කොහොමද චොදනා කලෙ.

    • @Slarmysf
      @Slarmysf День назад +7

      හිගන්නන්ට පරාද උන රැසියවෙි ගු කන රැසියන් වහල්ලුන්ට රිදිලා😂

    • @SriMathi-uk2xm
      @SriMathi-uk2xm День назад +5

      ​@@Slarmysfමොන යුද්දෙන්ද රුසියාව පරාදවුනේ

    • @Slarmysf
      @Slarmysf День назад +2

      ​@@SriMathi-uk2xmඅවදානයද ඔනේ😂

    • @dilshanwijewardhana
      @dilshanwijewardhana День назад +1

      @@Slarmysf unta wadk na bn moka palanaya krath unta oona kadaura thiyaganna. nathuwa unt unge sebalu maragena owa dinawanna wadk na. America, russia , china wage eun dinuma peraduma balanne wenama widiykt. ubla api hithana aramunu neme thiyenne. lejjawa wahaganna yudda krnne israel, iran wage un 😅😅.

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t День назад +1

      ​@@SriMathi-uk2xmඋබ මොකුත් දන්නැ උබ බබා😂

  • @ojiperera6117
    @ojiperera6117 11 часов назад

    දකුණු කොරියාවේ ජනාධිපති බයිඩන්ගෙ උපදෙස්වලට වැඩ කරන්න ගිහින් 😅.

    • @EnglishLearn-e9p
      @EnglishLearn-e9p 10 часов назад

      සිරාවට බයිඩනයා නම් මෙලෝ රහක් නැති එකෙක් ඈ 🤡...ඒකට ට්‍රම්ප් 😎

  • @SrinathThilakshana
    @SrinathThilakshana День назад

    😮😮😮

  • @WmlKumara
    @WmlKumara День назад +1

    Americawe wahal භාවය වත් දෙනවා nam mn ලංකාව වුනත් විකුණන්න ලෑස්තිi 💪💪💪💪💪💪

    • @SamPR84
      @SamPR84 23 часа назад +1

      Huu😂🐂🐃

  • @ChannaBandara-cb6cv
    @ChannaBandara-cb6cv День назад +4

    Kalakanni istral maka beviyan

  • @WmlKumara
    @WmlKumara День назад +2

    Ai ලංකාවේ මිනිස්සුන්ට bari සිරියාව isrisraelayata යටත් වුණා wage ලංකාවේ කොටස් americawata දෙන්න 😢😢😢😢😢😢

    • @RATHNAYAKA1234.
      @RATHNAYAKA1234. День назад +3

      උබට වගේ Pk අමාරුවක් නෑ ලංකාවෙ රජයට 😂😂😂

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 День назад

      අනේද කියන්නේ අපේ එවුන් හදන රට..මාරුවෙන් මාරුවට රැවටි රැවටි විඳවන ජාතියක් 😢😢

    • @Sima5Xblind
      @Sima5Xblind 14 часов назад

      ​@@AthmikaAthmika7619එක අපි බලා ගන්නම්. බොට ලංකාවේ ඉන්න බැරි නම් ඇමරිකාවටම පල....ඇමරිකන් වහලා😂😂😂

  • @ChamilaGunarathna-v8p
    @ChamilaGunarathna-v8p День назад +5

    ඇමරිකාව ප්‍රමුඛ නේටෝ නඩයට ගෙමක් දෙන්න ඔන.

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa День назад +14

      හරි හරි හීන දකින්නැතුව චූ කරලා බුදියගනින්🤣🤣🇺🇸❤️

    • @sadeeshagunathilaka7199
      @sadeeshagunathilaka7199 День назад +6

      Puluwn nm diila bn melkhkt😂😂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 День назад +7

      කවුද දෙන්නෙ😂 උබද

    • @ChamilaGunarathna-v8p
      @ChamilaGunarathna-v8p День назад +1

      කවදා හරි දවසක අපේ රටත් ගෙම දෙන්නේ ඔය ඇමරිකන් කරයා තමයි

    • @Slarmysf
      @Slarmysf День назад +7

      කවිද දෙන්නේ අර සිරියා හිගන්න්ට පරාද උන දුර්වල රැසියාවද😂

  • @WmlKumara
    @WmlKumara День назад +3

    Mn කැමතියි ලංකාවේ මිනිස්සුth americawa wahallu වෙනව දකින්න💪💪💪👽👽

    • @RATHNAYAKA1234.
      @RATHNAYAKA1234. День назад +7

      විශේශ අවශ්‍ය තා ඇති පුද්ගලයෙක් අවදානය දෙන්න 😅

    • @Slarmysf
      @Slarmysf День назад +5

      අවදාන සහතිකය මෙයින් පිරිනමන ලදි😂

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t День назад +1

      දුක දරාගන්න බැරැව අඩන රැසියන් වහල් ජානයක්😂

  • @WmlKumara
    @WmlKumara День назад +3

    Mn nam කැමති americawata මුළු ලෝකේma යටත් වෙනව දකින්න එකට oya රුසියාව කියන kalakanni rata බාධාවක් 😢😢😢😢

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t День назад +1

      දුර්වල රැසියව නෙමෙ බං එකට බාදාව චිනය උන් නමි ඇත්තටම වැඩිඩු😂