වර්තමානයේ ගෑනුන්ට හරි කුලප්පුවක් තියෙන්නේ පුතා | kagama sirinanda thero

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 276

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +43

    ඔබවහන්සේ දීර්ඝායුෂ ලබා දීර්ඝකාලයක් මව්භූමියට ධර්මදානය ලබාදෙන් පින්මහිමයක් ලැබේවා.සම්මාසම්බුදු සරණයි අපෙහාමුදුරුවනෙ.

  • @NissankaBandara-k1w
    @NissankaBandara-k1w 21 день назад +7

    තෙරැවන් සරණයි .ඔබ වහන්සේ ට දිර්ඝගායුෂ ලැබේවා .🙏🙏🙏

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 24 дня назад +8

    මම පිලුවන් සැමවිටම ඔබ වහන්සෙගේ බන කාතා අහනවා. මට ඇත්තටම මේ රටේ හාමුදුරුවනන් ගැන මාරම දුකයි. උන් වහන්සෙලාට මේ රට බෙරගන්න තිබුනා. එත් උන් වහන්සෙලාට මේ රට ගැන කිසිම අනුකම්පාවක් ඇතිවෙලා නැ. දහම ගැන අනුකම්පාවක් තිබිලා නැ. ඔබ වහන්සෙගේ ක්‍රියාව කොමද දන්නේ නැ එත් මට ඔබ වහන්සෙගේ දේශනාවන් බොහොම වැදගත් මේරටට අර්තවත් දේශන තමයි කියලා දුන්නේ එකට මං ඔබ වහන්සෙට ❤ ආදරෙයි ඔබ වහන්සෙට එවැනි ධර්ම දෙශනා පැවත්විමට ශක්තිය ලැබෙවා නිරොගි සුවය ලැබේවා ....🙏🙏🙏

  • @padmakumari7958
    @padmakumari7958 Месяц назад +173

    අද ගොළු බිහිරන් සේ සිටින අපේ ලක්වැසියන්ගේ නෙත් සිත් පහදන්නටතෙරුවන් සරණින් දීර්ඝායු වේවා අපේ ස්වාමීන්වහන්සේ, 🙏🙏🙏

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි 😂අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 84000 ක් වූ ශ්‍රී දර්මස්කන්දය 84000000ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට තොටත් ආරාධනා 😂😂😂

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි 😂අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 84000 ක් වූ ශ්‍රී දර්මස්කන්දය 84000000ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට තොටත් ආරාධනා 😂😂😂

    • @chamindakumara1287
      @chamindakumara1287 Месяц назад +17

      🤘Yq

    • @dineshahmm2607
      @dineshahmm2607 12 дней назад +1

      තඩ්😮😮ග😊😊
      හ❤😂😂

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 8 дней назад

      ❤❤❤🙏

  • @pubudukrishanthi6531
    @pubudukrishanthi6531 Месяц назад +48

    සුදට දිගට ඇඳලා හතර පෝයට පන්සල් ගිහිං ගමේම ඕප දූප එක මිටට කියවන හාමුදුරුවෝ බණ දෙසද්දි බිත්තිවලට ඉහ තියං කිරා වැටෙන ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ උපාසක අම්මලාට වඩා විටෙක තමන්ට කැමති විදිය්ට ඇඳලා පැලඳලා ජීවිතේ විඳින අම්මණ්ඩිලා දහමට ලැදියි...

    • @KumaraThilaka-qp9bf
      @KumaraThilaka-qp9bf Месяц назад

      Redda

    • @KaushikaTishan
      @KaushikaTishan 27 дней назад

      Anne hamuruvane obta maylokayahadanabaha

    • @Rani-it1kg
      @Rani-it1kg 26 дней назад

      එක්කෙනෙක් හරි හැදෙයි සර්.​@@KaushikaTishan

    • @likeTruth999
      @likeTruth999 23 дня назад

      හැබැයි හෙලුවෙන් පන්සල් යන්න එපා

    • @donmudit2257
      @donmudit2257 19 дней назад

      Ekagai.....Sex arries thiynne

  • @Savealltheanimals
    @Savealltheanimals Месяц назад +25

    🙏🙏🙏🙏 තෙරුවන් සරනයි... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...

  • @GeethaniMallawarachchigeDona
    @GeethaniMallawarachchigeDona Месяц назад +7

    👃 පින් සිතින් ප්‍රාර්ථනා කරා ම් .නිරොගි සුවය ප්‍රාර්ථනා කරම් . ස්වාමීන් වහන්සේ ට දර්මය දෙසනා කිරිමට සක්තිය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් .🙏🙏🙏

  • @Kamal-n4k
    @Kamal-n4k Месяц назад +12

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සම්පතිය ලැබේවා!!!🙏🙏

    • @manelb4282
      @manelb4282 Месяц назад +1

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @MithripalaM
    @MithripalaM Месяц назад +23

    අනේ අපේ හාමුදුරුවනේ මේ රටේ ඉන්නේ මේ අම්මාන්ඩිල ටිකට ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවල වැදගත්කම නොතේරේණ හැටි බලන්නකෝ අපේ හාමුදුරුවනේ මේඅම්මන්ඩිලාට ඔබ වහන්සේගේ ධර්මයේ අරුත වැටහේවා සාදු සාදු සාදු

    • @SarathWijesekara-gk4kl
      @SarathWijesekara-gk4kl Месяц назад

      Me varadi API atarabahuly neda.Tamage waradi hadaganne natuwa himita waradi kiyanawa nm , aa adjanayage mimay. Me ganunta baninawa neme.

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි 😂අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 84000 ක් වූ ශ්‍රී දර්මස්කන්දය 84000000ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට තොටත් ආරාධනා 😂😂😂

  • @ThaaruSudusinghe
    @ThaaruSudusinghe 2 дня назад

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට දිර්ගායු ලැබේවා 🎉

  • @San_da_nie
    @San_da_nie 18 дней назад +4

    ගෑනුන්ගෙ ඇදුම් ගැන කියව කියව ඉන්නව නියම බුදු දහමේ හරය මිනිසුන්ට පැහැදිලි කරන්නෙ නෑ⁣ සංසාරය පිලිබද සැබෑ සත්‍ය මිනිස්සුන්ට කියන්නෙත් නෑ. හැම බනක්ම හරි නෑ. තම තමන්ගේම නැණ පමණින් පිරිසිදු බුදු දහම සොයා ගත යුතුයි. තව ටික කාලයක් යන කොට නියම බුදු දහම තියෙන්නෙ පොත් වල විතරක් වේවි. ඒත් තවමත් අපේ වාසනාවට නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා සුළුතරයක් .

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад +1

      @@San_da_nie ඔබ වැනි කෙනෙක් මේ රටේ සිටීමත් සතුටක්. දර්මය දුර්ලබයි. කාලීන ඕපාදූප සුලබයි.

  • @MuthupaneMudiyanselageNavarath
    @MuthupaneMudiyanselageNavarath Месяц назад +6

    සමහර උදවිය මේ ස්වාමීන් වහන්සේගේ මේ දේශනාවලට අවකැපෙන වචන කීවත් වර්ථමාන ලංකාවේ නොහික්මුණු පාලකයන්ටත් ගැහැණු උදවියටත් පිරිමින්ටත් උචිතම දේශනාවන් සහ හැඟවීම් මේ තමා.

    • @rasikakelum6297
      @rasikakelum6297 25 дней назад

      ගෑනු ගැනමයි කතාව ,,,අසහන කාරයෙක් 😡🤮

    • @BiyaTis
      @BiyaTis 24 дня назад

      අපේ රටේ තමා ඔය ඔක්කොම කෝලං. අනික් රටවල් වල අය ට ඔය කිසි ප්‍රශ්නයක් නෑ. විශේශයෙන්ම කාන්තාවන්ට.

  • @prabha5885
    @prabha5885 21 день назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය...🙏✨
    ඔබ වහන්සේ පැහැදිලි කරන සියලු කාරණා හැමටම අවබෝධ කරගන්නට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා...❤️🙏

  • @piyanmudan2875
    @piyanmudan2875 Месяц назад +12

    දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන 🎉🎉🎉🎉🎉🎉

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 3 дня назад

    ❤❤❤ Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu❤❤❤❤❤😢😢😢❤❤❤

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 24 дня назад +1

    ඔබ වහන්සේට අමාමහ නිවන් මග ම ලැබේවා දීර්ඝ අයූෂ ලෑබේවා

  • @KavithyaMadurabani
    @KavithyaMadurabani Месяц назад +10

    අපි මැරැනම අපිට තියෙන නමවත් කියන්නෙ නැ මිනිය මිනිය ගෙනාවද අහන්නෙ එහුව එකෙ අනිත්ව මොනවද 😢😢😢

  • @h.l.malani.6278
    @h.l.malani.6278 29 дней назад +1

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට තෙරැවන්සරණයි .🙏🙏🙏 සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්සේට දේෂනා කරන්නේ .අද සමාජය දැක්කාම .හරිම දුකයි 😢😢 බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🤲

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka 29 дней назад +2

    ඔබ වහන්සේව වඩම් වාගෙන මේ උතුම් සද්දර්මය ශ්‍රවනයකරන්න සලස් වන පින් වත් සියළුම දෙනාටම මේ පින් එක සේ හේතුවාස නාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුගුණ අනන්තය්

  • @wasanthakumara2322
    @wasanthakumara2322 День назад

    Ape hamuduruwane bohomath pin🙏🙏🙏

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka 29 дней назад +3

    අනේ මගේ බුද්ද්‍ර පුත්‍රයානනි ඔබවහන්සේගේ දර්ම දේෂනාවන් වලට සවන් දෙනවා මා නිතරම ඔබ වහන්සේ දේශනා කරන්නේ සියළුම සත්ත දේ වල් අපේ හදවත් වලට ගැබුරෙන්ම කිදා බසිනව වෙලාවට මන් තනියම අඩනව විටක් සිනහව යනවා කදුළු අතරින් සිනහව යමව මේ අපේ ලොව්තුරුඅමා මෑනි බුදු පියා නන් වහන්සේ වදාල දර්මයඅසන් ඉන්නේ මොන හිත කින්ද කියලා මට මා අඩනවාර අනන්තය් රැට නිදියන්න බෑ ඒ ඔබ වහන්සේ සේ දේශනාකරනදර්මය ඇසුවාම අපේ හාමුදුරුවනේ මන් කුඩා අවදීයෙ පටන් පිනට හ‍රිම ආදරෙයි මහ පොලවේ අඩියක් තියලා ඇවිදින්නත් බයයි අනේ මගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේව මට මුණ ගැසෙන්ට මට එකම එක අවස්තාවක් ලබා දෙන්න ඔබ වහන්සේට බුදුබව‍ ලැබෙනව‍අනේ මන් හරිම ආසය් මන් මිනුවන්ගොඩ පදිංචි බී රණ්තිලක මගේ පෝන් නම් 0704423260 ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ මුණ ගස්සන පින කව්රුන් හෝ වේවා මේ පින අත්වෙනවා 🙏🙏🙏🙏🙏

  • @prabathchmnd
    @prabathchmnd Месяц назад +8

    මෙතන වැරැද්දක් තියෙනවා...ගෑනු විතරක් නෙමෙයි...පිරිමි...සියල්ලෝම වර්ථමානයේ මෙන්ම ඉතිහාසයේදී පවා...ශිෂ්ඨ සමාජය විසින් අසම්මතයයි සම්මත...ක්‍රියා ඕනෑ තරම් කරලා තියෙනවා....හාමුදුරුවො දැන් ඉන්න ගෑනුන්ට බනින එක වැරදියි...උන් වහන්සේ ත්‍රිපිටකයේ විනය පිටකය නොදන්නවා වෙන්න බෑ...එහි ඕනෑ තරම් බුද්ධ කාලයේ දී පවා සිදු වුන අසම්මත ක්‍රියා විස්තර වෙනවා...හාමදුරු වරුන්ගෙන්ම විතරක් බයිලා අහන බහුජ්ජයන්...නැට්ට උස්සගෙන ඉන්න බව පේනවා

    • @SulochanaSilva-b9v
      @SulochanaSilva-b9v Месяц назад +1

      ඇත්ත මම නම් ගිහියෙක් වෙලත් අනුන්ගෙ දෙයක් දැක්කම දැක්කාය කියන තැනින් නවතිනවා..ඒ සියල්ල අනිත්‍ය බව මම දන්නවා..කාගම හාමුදුරුවන්ගෙ මේ බන අහල කවදාවත් සුගතිගාමි වෙන්න පාරක් පාදන්නෙ නෑ..කොල්ලො කුරුට්ටන්ට හිනා වෙන්න හොදයි...පිරිමි ගෑනු වගෙ මෝස්තර කරන්නෙ ඒගැන නෑ කතා..ඇත්තටම ඒ ගැන උනත් කතා කල යුතු නෑ..දහම ගැන දෙසන්න නිරුවතින් හෝ අහන එකා අහයි

  • @SeneRathna-q6g
    @SeneRathna-q6g 24 дня назад +3

    මට ඔබ වහන්සේ ලගම ඔබ වහන්සේගේ දේඅත් දෙකෙන් මගේ හිස බූ ගාලා ඔබ වහන්සේ ලගම ඔබ වහන්සේගේ පන්සලේ මහන වෙන්න හිතිලා
    යි තියෙන්නේ..අනේ සුවමින් වහන්ස මම ආවොත් මාව බාරගන්න..ඔබ වහන්සේට අපවත්වීමෙන් පසු නිවන් සුව ලැබේවා.තෙරුවන් සරනයි

  • @tpiman9835
    @tpiman9835 Месяц назад +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @Ajith91-m3p
    @Ajith91-m3p 6 дней назад

    තෙරුවන් සරණායිසුමිවහන්ස

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 24 дня назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @MallikaHerath-g1h
    @MallikaHerath-g1h Месяц назад +1

    Oba.wahanseta.දීර්ඝ කාලයක් .apa.අතරේ .ජීවත් .වීමට ලැබේවා .sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashiniAnu
    @RashiniAnu Месяц назад +16

    දීර්ගාඅයුෂම ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @J.K.A.PrasannaGunarathna
    @J.K.A.PrasannaGunarathna Месяц назад +6

    අපේ පිනට පහලවු ස්වාමින්වහන්සේනමක්
    සාදු,,,සාදු,,,සාදු,,,❤❤❤❤❤❤

  • @NishnthaManjula
    @NishnthaManjula 25 дней назад +2

    දීර්ඝායුශ වේවා!!

  • @TharanganiLh
    @TharanganiLh 19 дней назад

    Aththa hamuduwane wadiyen waradi karanne ganu mamath ganiyek eth mama mitharma hamuduruwange Bana ahanawa oyawidiyata therena basawen banakiyana eka godak watinawa pinsidu wewa hamuduruwane

  • @DeepthiAbekoon
    @DeepthiAbekoon Месяц назад +1

    සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන් වහන්සේට ......

  • @Ajith91-m3p
    @Ajith91-m3p 6 дней назад

    සාදුසාදුසාදුසාදුසාදු

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Месяц назад +13

    මේවා අසා අපේ අඩුපාඩු සකස්කරගන්නට වෙහෙසෙමු..නිවන් අවබෝධය ලබාගන්න උත්සාහ ගනිමු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @StepnPradeep
    @StepnPradeep 9 дней назад

    Good bana desanaya😊

  • @kanti7069
    @kanti7069 Месяц назад +1

    Pen wath swamen wahanseta mage namaskaraya wewa neduk nerogi suwaya dergau lebewa Sadu Sadu Sadu theruwan saranai

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 Месяц назад +21

    ඔබ වහන්සේට දීර්ග ආයුස ලැබ්වා. සාදු සාදු සාදු බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Месяц назад +2

    මෙි උන්දැලාට කොචිචර බණ කිවුවත් ..මෙිකිලා හැදෙන්නේ නැහැ හාමුදුරුවනේ.. මෙිකිලා මෙි බණ අහන්නෙත් නැහැ... අපදැන් බුදු බණ දෙසනා කරමු.🙏🙏🙏

    • @WedageSaman
      @WedageSaman 23 дня назад

      😮

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад

      @@nisanselamedamini3275 දන්න බනේ තමා ඔය දෙසන්නෙ. රුපියල් ලක්ශයක් දීල වැදපන් සිවුරුහොරාට

  • @dineshnilanga5371
    @dineshnilanga5371 Месяц назад

    Me sangarathnaya supiriyata kiyanawa niyamai 👌

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 8 дней назад

    දැන් ඉන්න වුංට අසාව වැඩියි.මෙවාට හිනා වෙන්න නෙමෙයි අඬපියව්

  • @haru4381
    @haru4381 Месяц назад +15

    තමන් ට දානෙ දෙන,වාහන දෙන, පැට්‍රල් දෙන දායකයන්ට කතාකරන්නෙ සත්තුන්ට වගේ.මෙ මිනිසුන් මොනතරම් අමාරුවෙන් ද කරන්නේ කියල මෙලො වගක් නැහ. එ මිනිස්සුන්ට කතාකරන්නේ ගොනා, ගෑනු වගේ දේවල් කියල.දෙශපාලකයන්ට බැන බැන මිනිසුන් අතර වෛරය වපුරනව.උන්හොරුනම් හරියට බණ කියල නැහැනේ.කාගෙද වැරද්ද.
    ශිරිමහ බොධිය ,දන්ත ධාතූන් වහන්සේ ගෙනාවේ කාන්තාවන්.එ මිනිසුන්ට එ ලගටවත් යන්න දෙනේන නැහැ.පන්සල් වල ටොයිලට් වල විදෙශිකයන්ට කියල ඉබ්බො දාගෙන.දායකයන්ට පෙන්නනේ උද්දච්ච කම, සාමාන්‍ය මිනිහෙකුට කඨිනයක් කරන්න දෙන්නේ නැහැ.ඉස්සෙල්ලම ඒවා හදන්න නිකන් ජනප්‍රිය වෙන්න බයිල කියන්නේ නැතුව.

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад

      @@haru4381 කන්න බලාගෙන සිවුරු පොරෝගෙන කීයක් හරි ඕනිවුනාම රටේම තියෙන වල්පල් දෙසන කැරි ගනගෙඩියන් පිටුදකිමු

  • @KusumRathnaya
    @KusumRathnaya Месяц назад

    Adasamajaye teyanne obawahanse pawsu darmaya atha sadu sadu sadu budu saranai

  • @lakshmikekulkotuwage762
    @lakshmikekulkotuwage762 Месяц назад

    Sadu sadu sadu. Theruwan saranai

  • @SonitaSs-w6h
    @SonitaSs-w6h День назад

    Sadu sadu sadu kopamana obawahansege bana ahana ahana asahetanawashathteya awaboda karagana edereyata yanna awabodakara ganithwa

  • @Renuka-d1k
    @Renuka-d1k 26 дней назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaperera9043
    @chamilaperera9043 Месяц назад

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට ❤ 🙏 ❤

  • @DivyaThennakoon
    @DivyaThennakoon Месяц назад +1

    Therum saranai ape hamuduruwane

  • @SujikaNirosaniy
    @SujikaNirosaniy Месяц назад

    Ekanam aththa ape hamuduruwane oba wahanse oya kochchara darmaya deshana kalath ewa piliganne kidenekda

  • @s.m.2905
    @s.m.2905 Месяц назад

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @KalyaniKumari-j6r
    @KalyaniKumari-j6r Месяц назад +12

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sudumallisampath7421
    @sudumallisampath7421 28 дней назад

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @namalsadaruwan2769
    @namalsadaruwan2769 15 часов назад

    Budu saranai

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j Месяц назад +2

    ඞබවහන්සේම....සමිමාසමිබුදුසරනයි..

  • @thilakrohan7978
    @thilakrohan7978 Месяц назад

    අපේ හාමුදුරුවන් ට තෙරුවන්සරණයි

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 Месяц назад

    සාදු සාදු සාදු නමස්කාර වේවා 🎎🎎🎎🎎🎎🎎🎎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm Месяц назад

    Oba vahansa ma manusatava yaha magata ganna darana ussahayata bohpma pin labanavami sadi sadu sadu sadu

  • @hemamaliwije6039
    @hemamaliwije6039 Месяц назад

    Theruwan saranai pinwath suwamin wahanseta deerga ayusa labewa🙏🙏🙏

  • @JagathKumara-jc1ix
    @JagathKumara-jc1ix Месяц назад

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 Месяц назад +17

    ගෑනුන්ගෙන් තොරව බණ ක් කියන්න කො අපේ හාමුදුරුවනේ. ලස්සන යි. ගෑණුන්ට කොහොම කිව්වත් වැඩක් නෑ

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි 😂අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 84000 ක් වූ ශ්‍රී දර්මස්කන්දය 84000000ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට තොටත් ආරාධනා 😂😂😂

    • @asangaaananda4418
      @asangaaananda4418 26 дней назад +4

      @ChandrikaPriyadarshani-h8c කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සන්ග්‍රහය නිර්මාතෘ පූජනීය කාගම සිරිනන්ද ආතාට ජයවේවා 😅😅

    • @BiyaTis
      @BiyaTis 24 дня назад

      හාමුදුරුවන්ට පේන්නෙ ම ගෑනුන්ගෙ අඩු පාඩු. පිරිමි මල්වගේ. කාටද කියන්නෙ.

    • @Kumudhu
      @Kumudhu 24 дня назад +3

      ගෑනු ගැන විතරක් නෙවෙයි පිරිමි ගැනත් මේ දේශනාවෙ සදහන් වෙනවා.දේශනාව අවසන් වෙනකල් අහන්න. අකමැති වුනත් සමාජය තුළ සිදුවන දේ ගැන තමා කියැවෙන්නේ....

    • @asangaaananda4418
      @asangaaananda4418 24 дня назад

      @@Kumudhu දේශනා 🤣🤣🤣🤣 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් දේශනා කිවුවනම් නේද හොද? උබල රැවටුනාට මේක කන්න බලාගෙන සිවුරු පොරෝගෙන කීයක් හරි හොයාගන්න ඕනිවුනාම රටේම තියෙන වල්පල් දෙසල මෝඩයින්ට ආතල් දෙන සිවුරු හොරෙක්

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 Месяц назад

    සුවපත් වේවා ස්වාමීන්වහන්ස .🙏🙏🙏🙏🙏

  • @ShavindiArunodhya
    @ShavindiArunodhya Месяц назад +4

    Theruwan saranai obawahanseta 🙏🙏🙏🙏🙏🙏

  • @nadiisudhumanike5281
    @nadiisudhumanike5281 29 дней назад

    හිමියණී ඔබවන් හිමිවරුන් තව තවත් බිහිවේවායි පත්මි,කෲර සමාජකට ධහමින් වටහා දීමට ඔබ වහන්සේ දරන උත්සහයම ඇති.
    ඒත් ඒ බනපද වල අගය කොහොම වටහා දෙන්නද මේ සමහර මිණිසුන් හට

  • @UwishkaRidmal
    @UwishkaRidmal Месяц назад

    ඇත්ත කියන කොට රිදෙනවා හොදට අහලා තෙරුන් ගන්න මේ කියන්නේ අපේ රටේ තියෙන තත්වෙ,,, ඇත්ත මේකයි

    • @HappyAutoRace-cr2bh
      @HappyAutoRace-cr2bh 27 дней назад

      අම්මපා ඇත්ත..මේ හාමුදුරුවෝ කියන හැම බණ කතවකම ganunta බණිනින්නේ..උන්ගේ වරදී නිසා..❤❤

  • @ThusaraThusara-i1z
    @ThusaraThusara-i1z Месяц назад

    Rdiriya gana dakina ape b hamuduruwooo...... ❤❤❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 27 дней назад

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy Месяц назад

    Sadu, sadu, sadu 🪷🪷🪷🙏🙏🙏....

  • @سوماسرلنكا
    @سوماسرلنكا Месяц назад

    Sadu sadu sadu teruean saranai

  • @palithagunasena-ex7wz
    @palithagunasena-ex7wz Месяц назад

    dergaayusa wewaa oba wahanseeta

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Месяц назад +1

    Oba වහන්සේගේ කතාව හරියටම හරි dan gaanunge andum dakkama appiriyai mun mewa andinne කණ්ණාඩිය k ළඟට ගිහින් නෙමෙයි da kiyala හිතනවා

  • @Devikasadamali-xc1cu
    @Devikasadamali-xc1cu 23 дня назад

    කොයි ආගමේ කොහොම කිව්වත් ඇත්ත මේක තමයි

  • @SujiwaSanjeewani-f4o
    @SujiwaSanjeewani-f4o 23 дня назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselanila4141
    @aselanila4141 23 дня назад

    ඇත්ත කියනකොට එවා හදා ගන්නඕනේ.

  • @kumariepathma108
    @kumariepathma108 Месяц назад

    Sadu sadu apehamuduruwane🙏

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Месяц назад +3

    අනේ ඔව් හාමුදුරුවනේ ..මම ත් ගැහැනියක් දැන් ඉන්න ගෑනුන්ට විලි බියක් නෑ ..පුදුම අසහනයක්..සමහර ළමයින්ට අම්මලා නැද්ද කියල හිතෙනවා ..උදාහරණයක් කිව්වොත් හනා ශපා කියන එකී ..පුදුම අසහනය ක් තියෙන්නෙ ඒ ලමයට

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 22 дня назад

      බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත තමයි ..දැන් තියෙන අලුත් සෙල්ලම ඉස්කෝලවල්වල ලමා දිනයයි ගුරු දිනයයි ඉස්සරහට දාගෙන බලන්න අප්‍රසන්නයි විකාර සිංදු වලට ඉස්කෝලෙ ගුරුවරුයි ලමයිනුයි නටන නාඩගම්.

  • @kelumelectronic1239
    @kelumelectronic1239 Месяц назад +4

    මේ ස්වාමීන්වහන්සේ දැන් අවුරුදු කීයක් දර්මය දේසනා කරනවද.මුල් කාලේ කියපු දේවල් ම නම් දැනුත් කියන්න වෙලා තියෙන්නෙ අසාර්ථක යි හාමුදුරුවනේ .හිනා උනා විතරයි.තව කොපමන කාලයක් මේවාම කියන්නද කල්පනාව.එක්කො අහන අයගේ අවුලක් තියනවා.නැතිනමි හාමුදුරුවන් ගේ අවුලක් තියනවා .මට තේරෙන විදියටයි අදහස් දැක්කුවේ.මම වැරැදි නම් සමාවෙන්න .

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Месяц назад +5

    ඔවු ඉතින් නුබගේ බන හැටියට උන් කරුමෙට ඉපදුනා ඒඅනුව උන් වැඩ කරනවා ඒ කරුමෙට ඉපදිම නවත්ත ගන්න බණ දෙසුවනම් හරියයි පන්සල් නොඑන්නෙ ඇවිත් බැණුම් අහන්න මොකටද කියලා වෙන්නෑ ගෑනු කරුමෙට ඉපදෙන එක ඔබ නවත්වන්න එවිට නුබත් නැහැ අපිත් නැහැ සාදු සාදු සාඅ අනෙක් දවසෙ බුද්ද දේශනාවෙ ගෑනු කරුමෙට උපදින හැටි කියලා දෙන්න අප්පා

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад

      @@LalPremathilaka-g3b ඕක දන්න පුකක් නෑ රුපියල් ලක්ශයක් දීල වැදපන් පුකට සිවුරු හොරාගෙ

  • @Jags.KumaraJags.Kumara
    @Jags.KumaraJags.Kumara Месяц назад +1

    Sadulaatath.thiyanawa

  • @seethaabeywardana
    @seethaabeywardana 24 дня назад

    අමිමා කෙනෙක්ගෙන් නොවෙයිද මෙලොවට බිහිඋනේ මෙි ස්වාමින්වහන්සේ

  • @saleemaismail9269
    @saleemaismail9269 Месяц назад +4

    Yeah hundred 💯

  • @sonatraso3840
    @sonatraso3840 Месяц назад

    Deergau pinwath suvameen wahansa Sadu Sadu Sadu

  • @IJanaki-o5f
    @IJanaki-o5f 15 дней назад

    මේවද බුදු බණ, ඇත්තක් තියනවා තමයි ඒත් මේවා බණද

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад

      @@IJanaki-o5f මන්ද මානසික සිවුරු හොරා

  • @Subhashini-p3l
    @Subhashini-p3l Месяц назад +3

    ,sadu sadu sadu

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් කතිකත්වයක් ඇති පොල්බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි 😂අල්පමාත්‍රයක දහම් දැනුමක් තිබීම ප්‍රමානවත් අතර සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක 84000 ක් වූ ශ්‍රී දර්මස්කන්දය 84000000ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට තොටත් ආරාධනා 😂😂😂

  • @NishaduNethusa
    @NishaduNethusa Месяц назад

    සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @adwyasarathna3707
    @adwyasarathna3707 Месяц назад

    Kowida haamuduruwo, katawala haamuduruwo lagata ape waasanawata ape pinata lak mawata bihiunu ape haamuduruwane niwaninma sanasewa.saadu saadu

  • @W.W.WajiraRodrigo
    @W.W.WajiraRodrigo 14 дней назад

    අපි ආගම දහමට : වගේම තාත්ෂනය පැත්තත් දියුනුවීමට අධිෂ්ටාන කර ගත යුතුයි. අපි අද කිසිම තාක්ෂනයක් නොමැති හුදකලා වෙච්ච රටක්

  • @ChandanaChandana-m5i
    @ChandanaChandana-m5i 23 дня назад

    ,වැරදිකරන ගැණුන්⁣ට ඉන්න බැ ඔබ වහන්සෙගෙ බන අහනකොට

  • @sujithasanka7384
    @sujithasanka7384 Месяц назад +2

    Sadu sadu saadu🎉🎉🎉

  • @cellularone-zq8vj
    @cellularone-zq8vj Месяц назад

    Harem asawan ahana bankathawa..obawahasta..derguasalabawa....Buddusarani

  • @sadaruwandimuth3066
    @sadaruwandimuth3066 Месяц назад +1

    අනේ.හාමුඋුරැවනේ.ගැනුන්ටබනිනවා.ඇරේනනනන.වෙන..කියන්න.දෙවල්.ඇත්තෙම.

  • @MGNandawathi-h8p
    @MGNandawathi-h8p Месяц назад +12

    හාමුදුරුවන් කුසේ ඉන්න ඇත්තේ ගැහැනියකගේ කුසේ වෙන්න බෑ😂

    • @nadiisudhumanike5281
      @nadiisudhumanike5281 29 дней назад +1

      ගැහැණිය නිසා සමාජය විනාස වෙන ගැන කියන්නෙ,මොලයක් නැතිඋන් කියන කතා,

    • @ChandrikaPriyadarshani-h8c
      @ChandrikaPriyadarshani-h8c 26 дней назад +1

      මෙි ලෝකේ අපෙ අමිමලා වගේ යසෝදරාවන් .මරිය තුමි .පත්තිනි මෑණිවරැන් ඉන්වා

    • @asangaaananda4418
      @asangaaananda4418 14 дней назад

      @@MGNandawathi-h8p ඕක හදපු වේසි ට අපායක් හදලදෙන්නවෙයි

  • @NimalaWathi
    @NimalaWathi Месяц назад

    අපේහාමුදුරz,වන්වහන්සේගේ,බන,අහලැමානසිකවවz,ටිලා,හිටිය,මගේ,අz,ගේ,ලේ,පිරිසිදු ,වුනා

  • @SameeraAkalanka-e2y
    @SameeraAkalanka-e2y Месяц назад

    Oba. Vansata. Dergauu. Labava

  • @SunilllFood
    @SunilllFood Месяц назад

    කලිසමටම හරියනවා ෆෙන් එක

  • @වලපනේනෙල්කා-ඪ7ඛ

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AselaSujith-jw1yg
    @AselaSujith-jw1yg 22 дня назад

    Budu saranani

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara Месяц назад +8

    මේහාමුදුරුවො බණ කියන්නෙ ගැනු න් ගේ වැරදි හොයන එකමයි එත් බණ අහන්න ආසයි බුදුසරනයි .

  • @sadaruwandimuth3066
    @sadaruwandimuth3066 Месяц назад

    සාඋුුුුුකිියන්නෙ..පිරිමි

  • @DevappriyaSL
    @DevappriyaSL Месяц назад +1

    pathivrtha balaya danne nathiuna ape suvamin vahanse eun budu dahame kiya athi auru

  • @kavinduanjana7055
    @kavinduanjana7055 26 дней назад

    දරුවො දුසනය කරන්නෙ පිරිමි සේරම පිරිහිලා විනාස වෙලා එන එන දේ බදා ගන්නවාදුරඅ හිතන්නෙ නේ

  • @jayathissawithanage4370
    @jayathissawithanage4370 Месяц назад

    Bana kiyanna ape hamuduruwane vikara nethuwa