Imsorry Idont have the Helakuru app, so Icomment inEnglish, Im so impresed with your deshanA, athis,s the first time that I listen to such a worthy deshana. THOUGH ITdoesnt lead to Nibbana it help to thinkof yourmind n the way you are living, Im very proud of u Swaminvaasa ,bec u aer so brave enough to exhibit theworst things in this Buddhissociety Theruvasara4🎉🎉4
සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .මම ඉන්නෙ කුවේට් .මම බබෙක් බලා ගන්නවා.උදේට ගෙදර වැඩ කරනවා බබා අවදිවෙනකම්.මම හැමදාම මගේ වැඩ ඉවරවෙනකම් ඔබ වහන්සේගේ ධර්මය සවන් දෙමින් වැඩ කරනවා.අපේ ජීවිතය දකිනවා.ඔබ වහන්සේගේ මේ ලබා දෙන ධර්මාවබෝධය හොදින් මෙනෙහි කරනවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි .ලංකාවටආපු දිනක මාගේ නිවසට වැඩම කර බණක් ශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනව.තෙරුවන් සරණයි 🙏🙏🙏
දීර්ගායූ වේවා අපේ සුවාමින් වහන්ස සාදු සාදු සාදු 🙏
Sadu sadu sadu
Oba wajanseta niduk niroogee suwaya labewaaa. Kisima dukak nowewaa. Deergayuu wewaa chiraath kalayak jewath wenna aayuu labewaaa. Sadhuu sadhuu sadhuu🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 budu saranai oba wahanseta.❤❤🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌷🌷🌷🌷
ඉතාමත් වටිනා කාලීන දර්ම දේශනාවක් 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට බොහොමත්ම පින් අත්වේවා.....සාදූ...සාදූ.....සාදූ......
Nisakawama budunge darmayada meya I mata sithe sihiyen dakinna apita budun labi atha sadu sadu sadu
Theruwansaranayi ape hamuduruwanwahanseta
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
හාමුදුරුවෝ දානය ගැන් වදාල ප්‍රකාශයට මාත් එකගයි .වැඩිහිටි අයගේ වැරැදි මග පෙන්වීම නිසා අදික ව්‍යජන ප්‍රමානයක් පිලිගැන්වීම තරයේ හෙලාදකිනවා .එයින් කුඩා සාමනේරවහන්සේ නමකට අවශ්‍ය කලමනා ටිකක් පිලිගන්වෙනම් අනර්ගයි 🙏🙏
Imsorry Idont have the Helakuru app, so Icomment inEnglish, Im so impresed with your deshanA, athis,s the first time that I listen to such a worthy deshana. THOUGH ITdoesnt lead to Nibbana it help to thinkof yourmind n the way you are living, Im very proud of u Swaminvaasa ,bec u aer so brave enough to exhibit theworst things in this Buddhissociety Theruvasara4🎉🎉4
Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤
තෙරුන් සරණයි ස්වාමීන් වහන්ස
Sadu sadu🙏🙏🙏🙏
Sadu.sadu
😊🥰
හාමුදුරුවන්ගේ දේශනා කාලීනව වටිනාකම ඉතා වැදගත්
🙏🌺🙏🙏🌺🌺🌺
මම කතෝලක කාන්තාවක් මම හරි කැමතියි ඔබ වහන්සේගේ බන අහන්න පුලුවන් වෙලාවට ඔබ වහන්සේගේ බන අහනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රර්ථනා කරනවා
Mewage hamuduruwaru thawa bihiwenna one.minissu mula karana hamadema duppath minissuntama witharak neme hamuduruwane, as panapitapena prasidda charitha me rate anagathaya vinasakaranawa mula karala. Antharjala vedio pradana hethuwak.
අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගෙ බණ මා නිතරම වාගේ අහනවා ඒත් ඔබ වහන්සෙගෙ ඉදිරිය සිට බණක් ඇසීමට කැමැත්තෙන් සිටින මුත් තවම එයට අවස්ථාවක් ලැබුනේ නැත මාතර දිස්ත්‍රික්කයේ කැකනදුරට වැඩියත් අපි දන්නෙ නෑ අනේ හාමුදුරුවනේ නැවත වඩින්න ඔබ වහන්සේට පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐🏵️🏵️🏵️
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu 🙏🏼💐sadu 🙏🏼💐sadu 🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐🙏🏼💐
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවෝ ඔය විදියට දේශනා කරාට අපේ පංසලේ නම් කොහින් හරි ණය වෙලාවත් අපට දියව් කියල තමයි කියන්නෙ . බැරි එවුන් වෙනින් පංසල් වලට පලයව් කියනව . එතකොට අපි ණය නොවී මොනව කරන්නද
Irrrrrro
😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Apethnam ehemai sallima thamai
අපේ හාමුදුරුවෝ කීවට අපේ පංසලේවත් ඔය කියන අන්ත දෙක ගැනනම් දන්නෙවත් නැහැ. කාම සුකල්ලිකානු යෝගය විතරයි දන්නෙ 😊
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏