A day in Prison |Fort Hammenhiel | බලකොටුවක ඉතිහාසය සොයා මුහුද මැද සිර ගෙයකට |

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 349

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 Год назад +22

    මෙච්චර සුපිරි ගේමක් ගහලත් ඇයි බන් විව්ස් අඩු වෙන්නේ එන්න එන්න.වැඩක් නැති හෑලිපාරුවන්ගේ ව්ලොග් වලට මිලියන් ගණන් විව්ස්, මිනිස්සුන්ගේ රසාස්වාදය මාර විදියට පහලට වැටිලා බන්.ට්‍රැවල්නං උබ තමයි මචන් සුපිරිම එකා. සුපිරි මචන්. ෂෙයාර් පාරක් දාලා හරි උබට සප් එකක් දෙනවා බ්‍රෝ. ❤️හෙදවතේ යාත්‍රිකයා උබයි

  • @SupunChamara-b1b
    @SupunChamara-b1b Год назад +15

    ආයුබෝවන් මම දිනේෂ්... ඒ කියන විදිහට මන් මාරම ආසයි. තවත් සොදුරු සංචාරයක් ඉක්මනටම ඕන අය්යේ.. ආදරෙයි ❤❤❤❤❤

  • @dileepagunawardena9782
    @dileepagunawardena9782 Год назад +19

    දිනේෂ් සහෝදරයාගේ හෙවනැල්ල, ලොකු පිරිස්❤️❤️❤️

  • @nonstopsong994
    @nonstopsong994 Год назад +10

    මෙච්චර කාලෙකට යූටිව්බ් එකේ දැකපු ලස්සනම වීඩියෝ එක 😻❤️

  • @aruniwickramarathna
    @aruniwickramarathna Год назад +1

    වෙනද අපිට අරන් එන සංචාර එක්ක බැලුවම මේ සංචාරය ඇත්තටම වෙනස් අලුත් විදියක් .. සිනමාරූපී විදියට ගෙනත් මේ සංචාරය next level එකට අරන් ගිහින් තියෙනව ඉතින් Respect හදවතේ සංචාරකයා

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 Год назад +17

    කිසි දිනක නොදුටු දෙයක් . වෙනස්ම රූප රචනාවක් . බොහොමයක් ස්තුතිය නොදුටු දසුන් අප සමග බෙදා ගන්නවට . තෙරුවන් සරණයි ඔබ සැමට . 🌼🍁🌸🍃

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 Год назад +4

    ඉන්දියන් කොඩිය ගහලා අපේ රට ඇතුලේ ටැක්සි පදින එකෙක් දැක්කමයි. ඉන්දියාව ක්‍රිකට් වලින් විතරක් නෙමෙයි අපෙ රට අල්ලන් ඉන්නේ කියන්න තවත් උදාහරණයක් ඔනනැ. හරිම කනගාටුයි මෙවා දකින කොට 8:53 මොනා උනත් ඩිනෙෂ් අයියා ජය වේවා, ඔයා නිසා කාලෙක ඉදලා අසාවෙන් ඉන්න එත් යන්න බැරි ලංකාවේ ගොඩක් තැන් බලන්න රස විදින්න පුළුවන් උනා. ටකට ගොඩක් පිං සහා ස්තුති..

    • @madusankavlogs3154
      @madusankavlogs3154 Год назад

      උතුරු පලාතේ කොඩියත් ඉන්දියන් කොඩියට සමානයි සහෝ

  • @yamankohehari
    @yamankohehari Год назад +16

    කවදාවත් හිතන්නේ නැති කෝණයකින් නිර්මාණය උන සුන්දර රූපරචනාවක්...
    ❤❤🎉🎉🎉

  • @poornisenanayaka
    @poornisenanayaka Год назад +4

    මුලින්ම පටන් ගන්නකොට නිකන් හොල්මන් කතාවක් වගේ , පස්සේ බලද්දී දිනේෂ් සර් හිටපු නිසා තවත් සර්ගේ රූපරචනාවක් කියලා දැනුනා.සොබාදහම ගැන මට උගන්වන මගේ ගුරුවරයා.ආයුබෝවන් දිනේෂ් සර් ❤️🙏

  • @shermilafdo7949
    @shermilafdo7949 Год назад +2

    හ්ම්,....... හුගාක් දේ දැනකියාගත්තු, බොහොම සංවේදී වගේම ඉතාමත් සිත්ගත් ගමනාන්තයක්. ඒ වෙරදැරීමට ධනුෂ්ක, ලොකු පීරීස් හා දිනේෂ්ට බොහොම පිං,...... ඉතිරි කොටස ඉක්මනින් රැගෙන එන්න. .ස්තූතීයී පුතේ ඔයාලා හැමෝටම . ජය වේවා 🙏🏽👍🏼🙏🏽❤️

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Год назад +11

    ඒකනම් වෙනනම එකක්, කියන්න වචන එන්නෑ, ඇස්වලට කදුලු ආවා.. අපේ රට මොනතරම් ලස්සනද 🥺 හැමදේම තිබිලත් ඒ වලින් ප්‍රයෝජන නොගෙන දුක් විදින තරම් 😢 (Tamil නලුවෙක් වගේ දිනේෂ් අයියා මේකේ ❤️❤️❤️)
    මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @surangikagunarathna
    @surangikagunarathna Год назад +4

    වෙනස්ම ඉසව්වක් කරා ගෙන යන අපුරු සංචාරයක්..⁣අතීතයත් සමගින් වැලලුනු බොහෝ දෙනෙක් නොදන්නා අත්දැකීමක් විදගත්තා ස්තූතියි හදවතින්ම❤️🙏

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 Год назад +8

    සොදුරු මිනිසෙක් උබ...අපිට හැමදාම සොබාදහමේ ලස්සන පෙන්නන..අපි ජීවත්වන මාතෘභූමිය කෙතරන්නම් මනරම්ද..❤❤

  • @madhushikakannangara5284
    @madhushikakannangara5284 Год назад +2

    Dinesh me video eka dekkama pissu wage..harima lassana parisarayak...💕💕apith oya okka giye wage denuna...💕😌😌😌

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 Год назад +1

    ආයුබෝවන් මම දිනෙශ් ඒ වචන ටික රූප රචනාව තවත් ලස්සන කරනවා. කවදාහවත් නොදැකපු මනස්කාන්ත දුපතක් සහ හිරමැදිරියක් බලන්නට සලවපු ඔබට ගොඩාක් පිං.අපේ ලංකාව කොච්චර ලස්සනද . ඒ රූපරචනාවේ උදේ හවස ගෙවුනු විදිය ඒ අහසේ ව්විද වර්න මේ දසුනක් දැකලා නැති අපිට මේ රූප රචනාව ගොඩක් වැදගත්. අනිවාර්යයෙන් දවසක් මමත් යනවා. ගොඩාක් හිතට වදින මාන්සික සුවය ගෙනන තැනක් හරිම ලස්සනයි මේ රුප රචනාව ගෙනවට දිනෙශ් අයියාට ඒ වගේම ලොකු පිරිස් අයියා ගොඩක් උදව් කරනවා😊❤❤

  • @nayanirasangi169
    @nayanirasangi169 Год назад +16

    ඕනම කෙනෙක් සිරකරුවෙක් තම තමන්ගෙ හදවත් තුල.ලස්සන අලුත් වැඩක් අයියා.සුභ පැතුම්.😍❤

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m Год назад +11

    🤩 වෙනස් හරීම අපූරු රූප රචනාවක්. බොහොම තුති දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු ඔබ සියලු දෙනාටම ❤️💙💚.... අපිත් රැගෙන ගියා ට..... ජය වේවා🙏🙏🙏

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f Год назад +9

    දිනෙශ් මල්ලි 🥰
    ...පිට රට ඉදන් හරි මෙහෙ බලන්නෙ ඔයා නිසා
    🔥නොදැකපු දෙවල් බලාගැනිමත් ගොඩක් සතුටුයි ..එ ඔයා නිසා
    ගොඩක් ස්තුතියි
    🌿🌿🦋🌷සොබාදහම ඔයා ට
    ආශිර්වාද යක් වෙවා 🙏🙏
    🇱🇰🇰🇼💕

  • @slvini
    @slvini Год назад +2

    ane dine shayiye maawath ekkan yanna ko san cha rayak yana wanam tharaha nAthuwa😢😢❤😊

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 Год назад +4

    හරිම ලස්සන සොඳුරු පරිසරයක් වගේම වෙනස්ම වූ රූප රචනාවක් 👍.. සමහර කොටස් හරියට film එකක වගේ 😊

  • @ChanakaPrabath-l5l
    @ChanakaPrabath-l5l Год назад +1

    මාරම ලස්සනයි ...එත් හිතට දුක තාමත් මේක ඉන්දියාවේ කෑල්ලක් කියලා හිතන් ඉන්න මිනිස්සු..තවත් හිතට හිතට දැනෙන සංචාරයකින් හමුවෙමු... බුදු සරනයි.. දිනේෂ් සහෝදරයා

  • @santhaogh
    @santhaogh Год назад +1

    Mehema thanak thiyena bawavath danagaththe ada. Bohoma Sthuthei Dinesh athulu kandayamata👌✌️

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada Год назад +22

    අපේ රටේ සංචාරක ශේත්‍රය දියුණු කරන්න " night club , bar 10 න් පස්සෙ ත් open කරන්න උත්සාහ කරන අමුම අමු ගවයො රැලක් ඉන්න අතරෙ, " ඔයාලා set එක මේ කරන සේවය මිල කරන්න බෑ සහොදරයා 😇💪❤😍, ගොඩාක් ස්තුතියි set එකටම 🙏🙏🙏!

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe Год назад +4

    පුතේ ඔයාගේ, මේ program එක ඉතාමත් වැදගත්, පිටරට නම් සල්ලි හොයන්න පුළුවන් නිදානයක්. මට යන්න බැරි උනත්, අන් අයට නම් ඉතාමත් වැදගත් තැනක් වෙයි. බොහොම ස්තුතියි. 🥰🥰🥰

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Год назад +3

    පාළම් පාරැව . හිරණ ඉදල කිදෙල්පිටියට ඉස්සර තිබුනෙ පාළම් පාරැවෙ. එහා ඉවුරෙ අම්බලමේ තමා ත්‍රීමා විතාරණ සහෝදරයව මරල දාල තිබුනෙ😢. දැන් නම් පාළමක් තියනව. රටේ අනාගතය සුභ සිද්ධිය. වෙනුවෙන් සටන් වැදුනු ඒ සහෝදරයාව මරන්න උපදෙස් දුන්න මරපු හැම එකාමටම හෙණම වදින්න ඕනෙ😢

  • @janitharahul3637
    @janitharahul3637 Год назад +5

    වෙනස්ම අත්දැකීමක් මේවගේ නොදුටු දසුන් රූපරචනා වලට ගෙනවට ගොඩක් ස්තූති අයියා ඇතුලූ සියලුදෙනාටම 💖💖💖 😍 ජයවේවා

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Год назад +3

    අලුත් දේවල් මිනිස්සු අතරට ගේන්න සැබෑවටම උත්සාහ දරන කෙනෙක් ..
    ජය වේවා අයියේ❤💚🌹
    හැම රූප රචනාවකම කුමක් හෝ පණිවිඩයක්😘💫

  • @nadijapramod306
    @nadijapramod306 Год назад +1

    ඒ රූප රචනයනම් හරිම වෙනස්ම රූප රචනයක් උනා දිනේශ් අයියේ මටනම්. 🙏

  • @dilushakodippili7419
    @dilushakodippili7419 Год назад +2

    The sailor ඉශාන් අයියගෙන් මුලින්ම බැලුවෙ ඔය තැන..😍😍

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Год назад +1

    වෙනස්ම අන්දැකිමක් වෙනස්ම රූප රචනාවක් හදවතින්ම අගය කරමි ස්තූතියි කාලය කැපකරමින් කරනා සුන්දර සත්කාරයට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +5

    ආයුබෝවන් .. 🙏
    දිනේෂ් අයියේ ... 🙏❤️💐
    ලොකුපිරිස් අයියේ ... 🙏❤️💐
    සහන් මල්ලි ... 🙏❤️💐
    ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    යනෙනා ගමනාන්ත පරිස්සමින් ගිහින් එන්න .
    ඉතිං බලන්නම් මේ වෙනස්ම අති සුන්දරත්වය පිරි රෑප රචනාව.
    දිනේෂ් අයියේ ඔයාලා අපේ රටට ආඩම්බරයක් ❤️❤️❤️
    ආදරෙයි හැමදාමත් ඔයාලාට
    සුන්දරයි ලස්සනයි ...
    ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Год назад +2

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අදහස් රැගෙන ඓතිහාසික පුංචි dupathak දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තුති වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!

  • @kalharagayan2
    @kalharagayan2 Год назад +4

    වෙනස්ම විදිහකට අපිටත් ඒ අත්දැකීම දුන්නු ඔයාට තුති දිනේෂ් අයියේ❤😍

  • @asirichamara8875
    @asirichamara8875 Год назад +2

    PAPILLON 2017 ෆිල්ම් එක මතක් උනා ❤. සුපිරි අයියේ.. 👍👍👍

  • @lifewithnipu
    @lifewithnipu Год назад +1

    අපි නම් මේ වෙනකල් සංචාරයන් බොහොමයක් කලේ දුම් රියෙන් ඒකෙත් වෙනම එකක් තියෙනවා දුම්‍ රියෙන් යන්න පුලුවන් ගමනාන්ත බොහොමයක් තියෙනවා වඩා වැදගත් ආසන වෙන් කරන් යනවා නම් කල් තියා ගමන සැලසුම් කරන එක විතරයි ❤

  • @anushirangani8005
    @anushirangani8005 Год назад +1

    නිල් කොටු කමිසෙ..
    ඒ කටහඩ..
    අනෙ... හරි ලස්සනයි..
    ඔහොම ඉන්න හැමදාම ❤

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Год назад +2

    Ape rata podi unath kochchara than thiyanawada api nodakapu wijewira hitiyalu ne oke lassana sancharayak godak dewal danagatha dakagatha adarei hamorltama bs parissamin

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 Год назад +27

    කියන්න තියෙන්නේ කාට උනත් වැරදි කරන්න එපා. හිර කුටියේ දොංකාරය 🥺. ආදරේයි කියන්න තමයි තියෙන්නේ එ අත්දැකීම ලබාදෙන්න වෙහෙසුණු මිත්‍රයාට ❤️

    • @irashchinthaka5457
      @irashchinthaka5457 Год назад +2

      oka ape navy camp eke kalina hira ge නාවික චරිත චෝදනා ගරය නාවික හමුදාවේ පැනල ඉන්න අය weradi karana aya dama othana othanni පැනල giya කොල්ලෙකුත් navy eke හිටියා pinala ගිහින් tiyane

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس Год назад

      Monataram wadagat toraturuda stuti

  • @itube925
    @itube925 Год назад +1

    එදා මෙහි දුක් රස විදි වැරදි කළ නොකළ මිනිසුන් කෙතරම් නම් ඇතිද .රහසේ යටගිය දුක්බර කතා මොන තරම් නම් මෙහි ඇතිද.නොදුටු ඉසව්වක රසය විදින්නට ඉඩ සැළසූ ඔබට @DAP ආයු බොහෝවේවා.යහපත් හෙටක්...!!❤

  • @vijithvijayantha322
    @vijithvijayantha322 Год назад +1

    තවත් සුන්දර පැයක්...ඉතා සුන්දරව ගෙනා සොදුරැ ගවෙිශකයානෙනී...නුබට ජයෙන් ජය ✊👍❤

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 Год назад +2

    ✨Superb Vedio ✨
    🌻Good luck DAP Aiya🌻

  • @chamaralahiru7702
    @chamaralahiru7702 Год назад +4

    දිනේශ් අයියේ අපිත් දවසක් ඉදියා ගිහින් සිර කාරයෙක් විදියට . අපිට දැනගන්න ලැබුන කරුණු වලින් 2 මං කියන්නම් ඔය සිර කුටි වල කලින් දාලා තිබිලා තියෙනවා ලාදුරු හැදිච්ච රෝගීන් . දැන ගන්න ලැබුන විදියට ප්‍රසිද්ධ දේශපාලනය කරපු කෙනෙක් සිර කරලා කාලයක් තියාගෙන ඉදලා තියෙනවා .අර සිර කුටියේ තිබ්බ පින්තූරේ ඉදියේ එයා . ප්‍රසිද්ධියේ නම කියන එක මං හිතන්නේ හරි නෑ . එක නිසා මුල අකුරු 2 පමණක් දාන්නම් ( රෝහ)

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Год назад +2

    ලස්සන ගමනාන්තයක් . කෝච්චියෙන් යාපනයට 💚 නොදන්න කරුණු රාශියක් සමඟ යන්න ආස හිතෙන විදියට අපිට වැදගත් වන වෙනස්ම රූප රචනාවක්. රැඳවියෙකු ලෙසින් රඟපා එහි ගෙවු ජීවිතය ගැන අමුතුම ආකාරයකින් මේ ගෙනාපු වීඩියෝව හරිම ලස්සනයි අයියේ 💚

  • @shelanilakmi731
    @shelanilakmi731 Год назад +1

    Mamath gihin tiyanawa methanata harima lassana niskalanka sundra nawathenpalak...😍😍😍

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 Год назад +2

    මන් ඉස්සර මුහුදු රස්සාව කෙරුවේ එක පාරක් පේදුරුතුඩුවෙන් රස්සාවේ ගිහින් මුදුදින් කරෙය්නගර් වරායට බෝට්ටුව ඇල්ලුවේ ඒ ගොඩ එද්දී ඕක මුහුදට පේනවා ලස්සනට 🌊🧡

  • @pabasaradil4295
    @pabasaradil4295 Год назад +2

    ඇත්තටම වෙනස්ම වෙනස් රූප රචනාවක් සහ ඔබ බොහෝම වාසනාවන්ත කෙනෙක් දිනේෂ් .මේ රටේ අපි නොදුටු සුන්දර ස්ථාන මේ ආකාරයට නෙත් මායිමට ගෙන එනවාට අනේක වාරයක් ස්තුති ඔබට .නිස්කලංකේ ,නිදහසේ ,පරිස්සමට හැමදාමත් සොබාදහමේ සුන්දරත්වය විදින්න ඔබට හැකිවේවා .💖💖

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Год назад +51

    වෙනස්ම කථාවක ආරම්භයක්..❤🙏🌿 නොදුටු සොදුරු ඉසව්, නොඇසූ සත්‍ය කථා
    අපේ ඇස් මානයට අරගෙන එනවා.. එන්න එන්නම ගොඩාක් ලස්සනට edit කරනවා😍
    ආදර්ණීය DAP❤, පරිස්සමින් ඇවිද යන්න හැමදාමත්🙏

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya Год назад +5

    වෙනදා දකින දිය ඇලි මුහුදු වෙරල ගන්ගාවකට කදු මුදුනකට වඩා අද ලබා දුන්නා වූ අලුත් අත්දැකීමකට ගොඩක් ස්තුති යි දිනේෂ් ඔබට

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Год назад +1

    ඒක වෙනස්ම වීඩියෝ එකක්… බොහොමයක් ස්තූති දිනේෂ් , ලොකු පීරිස් අයියා ඇතුළු සියල්ලන්ටම ❤❤❤❤

  • @dushan1996
    @dushan1996 Год назад +1

    Podikale api hirana gagen egoda megoda giye oyawage palamparuwaka.eka mathak kalata thanks brother.

  • @bhagyasampath6549
    @bhagyasampath6549 Год назад +4

    කිසි දිනක අහලවත් නැති නොදුටු ඉසව්වක් ❤

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Год назад +3

    ❤✌️ආසම ගාමනක් තමයි ඉතිමි❤️🌿🤗 නියමයි දිනේෂ් අයියා❤️🌿💚

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Год назад +2

    Athi supiriyak Ayya ! Next Level..!

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 Год назад +1

    හරිම ලස්සන සංචාරකයක් දැක නැති ,ඉසවිවක්.👍👍👍👌👌👌💐💐💐💐💐

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 Год назад +1

    නියම වෙනසක්.නොදන්න ගොඩක් දේවල් දැනගන්න හම්බවෙන වටින එපියක්.නියමයි අයියේ ජයවේවා ❤🔥💪😍

  • @lakshithamadushan3463
    @lakshithamadushan3463 Год назад +1

    සුපිරි දිනෙෂ් අයියේ

  • @AH-pf8dd
    @AH-pf8dd Год назад +2

    48:56 1971 රෝහණ විජේවීර හිටපු හිර මැදිරිය. ඔය තියෙන්නෙ එයා ලියපු කවියක්

  • @worldNatureRO
    @worldNatureRO Год назад +2

    සුපිරි ❤️❤️❤️☝️💪

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Год назад +1

    වෙනස් ම ගමනාන්තයක් දීනේෂ් අයියා 🚂👍💚

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Год назад +9

    මොන හේතුවකටද මන්දා මේවගේ සුන්දර රටක මේ වගේ කාලකන්නි මිනිස්සු ටිකක් බිහිවුනේ ඒකයි එකම දුක

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 месяцев назад

      තබුත්තේගම උපන් අනුර කුමාර දියසෙන් කුමාර බලන්න ඒ නම් දෙකේ තියන සමාන කම ඒ සුන්දර මිනිස්සු මේ රට එක්සේසත් කරල ස්වයං පෝෂිත කරනව සත්තයි
      මේ පාර මාලිමාවට

  • @danidunawanjana4880
    @danidunawanjana4880 Год назад +1

    වෙනස් වැඩක් ❤

  • @isuruudana566
    @isuruudana566 Год назад +1

    Film එකක් බැලුව වගේ.❤

  • @seethakumudumathi9360
    @seethakumudumathi9360 Год назад +1

    ane harima ashawen beluwa oyage hema vidiyo ekakma mama hari kemethethen balanawa man hari ashai oyage kata hadata teruwan saranai mama seetha kumudunee israel walin

  • @MealsofFoodies
    @MealsofFoodies Год назад +2

    Dinesh Ayya niyamai. supiri. Oya Dakshayek. loku peries ayya Oyata gelapenama kena. JAYA WEWA...

  • @ishialo18
    @ishialo18 Год назад +2

    ඒක නම් සුපිරි අයියේ..❤️
    හොදටම තියනවා රූපරචනය.
    තව තවත් අලුත් දේවල් අලුත් රූප රචනා කරමු අයියේ
    ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා ට සුබ පැතුම් ❤️🙏

  • @Isururavishangamage
    @Isururavishangamage Год назад +2

    සුපිරියක් දිනේශ් අයියේ...... ආදරේයි 🌏❤️🫶.... DAP ජය 🌱💛

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq Год назад +1

    අයියා ada ලස්සනයි ගොඩක් ❤❤
    ලස්සනයි වීඩියෝ එක අයියේ ....හැමදාම kiyanwa වගේම පරිස්සමෙන් අයියේ යන thanka......👍👍👍

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 Год назад +3

    කටුක කතාවක් සුන්දර විදියට ඉදිරිපත් කරල. හොඳ අධ්‍යක්ෂක වරයෙක් වගේ. ලබාගන්න අපහසු අත්දැකීමක්. ඔබේ රූප රචනා ගැන කියන්න වචන නැහැ ඇත්තටම. ඉතින් බොහොම ස්තුතියි අපි වෙනුවෙන් වෙනස්ම කතාවක් රැගෙන ආවාට.💐❤

  • @maneludawatta4888
    @maneludawatta4888 Год назад +1

    Hadawathe sancharakaya Kiyanne ekai Ayye kawadawath dakinna nolabena sthana Ape As manayata genawata Ayyata godak pin E wagema loku pirish Ayyatath Niyamai Ayye good ❤❤❤❤❤❤

  • @Alokanimsara2
    @Alokanimsara2 Год назад +1

    @the sailor aiyth giya okata patta lassanayi❤️

  • @isharasandeepa4414
    @isharasandeepa4414 Год назад +25

    ඇත්තටම මම දැක්කා හරි වෙනස් දෙයක් එක වෙනසක් කිසන්නෙ ඇයි මෙ මිනිසුන්ට හුස්ම දෙන රටට ගරැ කරන්න බැරි ඉන්දියාවෙ කොඩිය ගහන් යන්න තරම්😡🇱🇰❤️

  • @chinthasandamali
    @chinthasandamali Год назад +7

    හදවතේ සංචාරකය❤❤❤

  • @sandunchamara7512
    @sandunchamara7512 Год назад +1

    එක සුපිරියක් දිනේෂ් අයියා ජයවෙවා❤

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Год назад +3

    හදවතේ සන්චාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.!!!.💚🌳 🌍🍃❤😊

  • @kanibeats59
    @kanibeats59 Год назад +1

    වෙනස් වැඩක් 🖤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Год назад +1

    Goodak watin video akak nodakka පැති කඩක් ලස්සනයි oyatala හැමෝටම නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා 💐💐💐💐🙏🙏🙏

  • @asithachamara897
    @asithachamara897 Год назад +1

    තම්නේල් එක දැකල මන් හිතුවේ දිනේශ් අයියා චිත්‍ර පටියක් හදල කියලා මර්‍රම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank Год назад +1

    වැස්සා අදිපහි දිනේශ් අයියා

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel Год назад +1

    Superb ❤

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 Год назад +1

    THANK YOU SO MUCH !!!!දිනේෂ් පුතේ .අපට යන්න නොහැකි ස්ථාන සොයා ගිහින් ඒවා YE තොරතුරු දන්වා දැනුවත් කිරීම ගැන

  • @gntmusic2941
    @gntmusic2941 Год назад +1

    Next level සංචාරක අත්දැකීමක් 💚

  • @Bandara.Manike
    @Bandara.Manike Год назад +4

    හදවතේ සංචාරකයා.

  • @nipunakavinda807
    @nipunakavinda807 Год назад +2

    දිනේෂ් අයියේ වෙස්මුණූ කර්මාන්තය ගැනත් සුන්දර රූප රචනාවක් ඕනේ..... ❤❤

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 Год назад +1

    වෙනමම ලස්සනක් වෙනමම කතාවක්... පටන් ගැන්මම.... ❤️‍🔥 නියමයි... 👏👏. ජයවේවා.... තව දුර යන්.. 🌻💚

  • @SadewNimnada-rw9fg
    @SadewNimnada-rw9fg Год назад +3

    වෙනම කලාවක් ,,රස විදින්නත් පින තියෙන්න ඕනි 🌿♥️😍

  • @NethulaThishan
    @NethulaThishan Год назад +1

    Superb Creativity 👏👌

  • @charifdocharifdo
    @charifdocharifdo Год назад +1

    I have visited this type of few forts when I was in the UK . This a really interesting Video thank you very much for all Ur videos but I've seen few of them yet and will somehow try to watch all of them load of thanks🙏🙏😘😘✌️✌️😌😌 👍 you are a person with a beautiful ❤heart.

  • @Dilshan123-c9j
    @Dilshan123-c9j Год назад +7

    Edit nam next level ❤️‍🔥

  • @malishanirmalnirmal7580
    @malishanirmalnirmal7580 Год назад +1

    Dinesh kiyanne wenama level ekak ❤

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam5439 Год назад +1

    Intro ekai Story ekai superb👍👌

  • @TravelwithFriends111
    @TravelwithFriends111 Год назад +1

    Dinesh aiyage edite nm supiriy😮❤

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 Год назад +1

    Lassana wedak ආයෙත් 👍👍🔥

  • @Saumyasasini
    @Saumyasasini Год назад +1

    සොදුරු ඉසවිවක ලස්සන මේ මගේ විඩීයෝ ගේන්න අයියට ශක්තිය දිරීය හැමදාමත් ලැබේවා🌿🌿🏜️🏝️

  • @ramyavithana5967
    @ramyavithana5967 Год назад

    වෙනස්ම කතාවක ලස්සන පැත්තක් අපෙ ඇස් මානයට අරන් එන් ඔබට ගොඩක් ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි 🎉❤

  • @viraj_sandeepa
    @viraj_sandeepa Год назад +2

    mara creative
    respect brother 😎

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Год назад +1

    අද විඩිඔ එක නම් සුපිරි අයියේ..මං මේ වෙනකම් සිර මැදිරියක ජිවත් වෙලා නැතී උනත් ඒ අත්දැකිම හිතට හොදටම දැනුනා.කොයිතරම් වෙදනාවක් විදින්න ඇතිද කියන එක ඉබේම හිතට දැනුනා.මෙක බලපූ අයටත් එහෙමම වෙන්න ඇතී.thank you dinesh අයියේ❤❤(අපේ ලොකූ පිරිස් දාලා වහලා එන්න තිබ්බේ😅😅.විහිලුවට කිවෙ 🙏).ඔයාලට බුදු සරණයි.ජය වේවා.!❤🎉

  • @sumii03
    @sumii03 Год назад +2

    Woww 😯❤
    What an improvement of production quality keep going Dinesh brother 🔥

  • @jayanathbandara
    @jayanathbandara Год назад +3

    හදවතේ සංචාරකයා ❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 Год назад +3

    සුපිරි

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +1

    නියමයි දිනා අදත් සොදුරු ගමනාන්තයක් ජය ඔබට ඔබ හැමදාම වගේ දිවිය ප්‍රබෝධමත් කරනවා ස්තූතී එයට 🇱🇰 ජය වේවා ලොකු පීරිස් සහ දිනා ඔබට නියමයි ආදරෙයි ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤ හැමදාම මෙවන් වටිනා උගත් ඉගෙන ගන්නට සොදුරු දේවල් වලට ස්තූතී