Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිරුට දෙන්නේ නෑ...සදුට දෙන්නේ නෑ..ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ....දුටුව දා පටන් මගේ සිත බැදුණා...ඔය සුදු මුහුණේ මගේ නෙත රැදුණා....ඇහැළ මලේ පුර පෝරුව සැදුණා..සතුටු කදුළු මැද ඔබ මගේම වුණා...හිරුට දෙන්නේ නෑසදුට දෙන්නේ නෑඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ.........මලක් වෙලා නුඹ සුවද හමන්නළදක් වෙලා නුඹ සෙනෙහස දෙන්න...දැයක් වෙලා නුඹ ලොවක් තනන්න...මවක් වෙලා නුඹ දරුවන් දෙන්න....හිරුට දෙන්නේ නෑසදුට දෙන්නේ නෑඔබ මට පිදූ ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ....
❤
❤❤
0:50 ❤
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරමට ගොඩක් හිතට දැනේනවා ❤❤❤❤❤❤❤❤
,😂
🎉🎉😢
සිරාවටමහ්❤️💥
දෙයියනේ කොච්චර ඇහුවත් ඇයි එපා නොවෙන්නෙ???????එකම ආයෙ ,ආයෙ ,,ආයෙමත් අහනව❤
අනිද්දා හුරිගස්වැවටත් ඇවිත් කියනවා නේදෝ.ආසාවෙන් ඉන්නව බලන්න එනකල්.❤❤❤❤.ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ඔයාලට.සියලු දෙවියන්ගේ පිහිටයි.තෙරුවන් සරනයි
හුරිගස්වැව කොහෙද
Show ek tibba april kiuw sinduwa
දුටුව දා පටන් මගෙ සිත බැදුනා...ඔය සුදු මුහුනෙ මගෙ නෙත ගැටුනා🥹 i felt it
එකපාරකට වැඩිය මේ සින්දුව අහපු අය ඉන්නවද ..😁🔥❤️✋
Ow
බොසා
100ta th wedi
Inno
කීපාරක්ද කියල මතක නැ සගො
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක්❤❤❤
JDJKSJDJDJDSJSJSJSSJSJJDJDJDJDJDJ
කාලෙකින් අහපු සුපිරිම ගීතයක් සංගීත තනුව ගායනය වචන මාරම එකතුවක්,මුල් ගායකයාට ප්‍රණාමය පුද කරනවා
ආපු මුල් දවස් වල මේක ඇහුවෙ නැද්ද😁
@@shehanravindu5003 නැහැ
මාරම ලස්සනයි අයියේ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ 😔😫😫😫😫
ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤❤❤❤❤❤❤
ඒක මාරම ලස්සනයි කියන්න තේරෙන්නෙ නෑ❤😮
අද දවසට කීපාරක් ඇහුවද කියලා මතක නෑ.ඒ තරම් හිත වහ වැටිලා❤❤❤
සිරා එතරමටම ලසනයි බන්
සිරාවටම 🥰❤️
sirawatama❤❤❤❤
𝘀𝗶𝘁𝗮𝘄𝗮𝘁𝗮😮
@@amilaamila60130
මතක විදියට 2013 රිලීස් උනේ..සමහර සින්දුවලට පරන මතක ඇවිස්සෙන්නෙ හිමින් නෙවෙයි.🤭😂💖🥰
2014 wage mathakai mata😊
Ow suminda srimal ge
@@TharangaGuruge4845 2013 ne
2012
පරන සිංදුවක්. ලස්සන කරල මරුවට දෙනවා. ❤
Adamai ahauwe supiri❤❤
මාරම ලස්සනයි ❤️❤️ මේ සින්දුව රචනා කරපු සහ කියන වාදනය කරන හැමෝටම සුබ පතනවා මේ වගේ සින්දු තවත් ගායනා කරන්න වාදනය කරන්න ශක්තිය දයිර්ය ලැබේවා කියලා හැමෝටම ප්‍රර්ථනා කරනවා ❤ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤
ඔබ මට පිදු එ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නෙ නැ❤
මාරම ලස්සනයි ඒ කටහඩ...🥺❤️🙏බුදු සරනයි.....❤️🥺🙂
රසික ලියනාරච්චි කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් නියමයි ඇහුවට එපා වෙන්නෑ අප්පා❤❤❤❤
මාරම මාරම ලස්සනයි.මුළු හදවතටම දැනෙනවා.සියපාරක් විතර ඇහුවත් එපා වෙන්නේ නැ.
සිංදුවට පස්සෙන් දෙන මියුසික් බැකින් එක සුපිරි❤ මාරම ලස්සනයි .
දැනෙන්නම..!❤😊
Sinduwa godak lassani budu sarani katath ❤❤❤❤❤ 😊😊😊😊
මාර ලස්සනයි අයියෙ ❤❤❤❤❤❤
අහන්න අහන්න ආස හිතෙන .......❤ කාලෙකින් අහපු පට්ටම පට්ට සුපිරියක්❤❤✌️
අහනවා ඉවරයක් නෑ ❤
ඒකට නම් ඇබ්බැහී උනා.ඒ තරමට ආදර්ණීයයී.❤❤
කොච්චර ඇහුවත් මදී........❤...ඒ ඩ්‍රමර් මාව පිස්සෙක් කරා අයියෝ ....... 🤭🤭🤭
Flash back Niro wage weddek wenawa muth aniwa❤
දුටුව දා පටන් මගෙ සිත බැදුනා❤💫
Hmm❤
රිලීස් කරපු ගමන් අකුරැස්සේ ඊයෙ ගැහුවා ලයිව් බැලුවා ❤
රිලීස් කරපු ගමන් කියලා කියන්නේ ඕක අලුත් සිංදුවක් නෙමෙයි.
@@KathaEkaa- ඒක මම දන්නවා.මම කිව්වේ ඔයි සිංදුව බෑන්ඩ් එහෙක ගැහුවේ ඊයේ කියලා ඊයේ තමයි බෑන්ඩ් එකෙන් ඕක ගැහුවේ යූටියුබ් එකට දාපු දවසෙම තමයි ශෝ එක ගැහුවේ ඒක කිව්වේ 😂👍
Oka Parana Ekak Bolaw😂
රිලීස් කරන්න මේක අලුත් සින්දුවක් නෙවෙයි😊
Akurassata adarei ❤jiwithe wenas karapu un hitiye ahe
❤🥺 මාර ලස්සනයි අනේ ඇහුවට එපා වෙන්නෑ අපෙ අම්මත් ආසයි මේකට....දැන් තියෙන ඇඩියවල් අහලා අප්පිරියයි සින්දු නෙමෙයිනෙ මලගෙවල් එව්වා
මේකත් පරණ එකක් තමයි යකෝ ...2012 වගේ ම සින්දුව ආවෙ 😂
පෑඩා ඩ්‍රමා කීබෝර්ඩිස් වගේම ගායකය සුපිරියක් ❤️
නියමයි රසික අයියා ❤
මේ සින්දුව නියමයි ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️
මේ සින්දුව රිලීස් උනේ 2012 අවුරුද්දේ.සුමින්ද ශ්‍රීමාල් ගායන ශිල්පියාගේ සින්දුවක්.මේක 2004 ලියලා තියෙන්නේ.මෙයා ලක්හඩ රේඩීයෝ වැඩසටහනකදී කියනවා.යූ ටියුබ් තියෙනවා
අද දවසට 10පාරක් අහුවා.සුපර් සිංදුවක්❤❤❤
කී බෝඩ් එකේ නැලවිල්ල❤😢ආසයි අහන් ඉන්න❤😘
ඔව් මමත් බෑන්ඩ් එකේ ආසාවෙන්ම බලපු කෙනෙක් ලස්සනයි
ou ane math
මාරම ලස්සනයි කියන්න තේරෙන්නෙ නෑ සුපිරි ❤❤❤🎉🎉🎉😊😊
Mmoo❤
හරිම පැහැදිලි ...ගායනය හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් මදි ❤❤❤❤බුදු සරණයි කොල්ලො ජය වේවා...
ආසම ගායකයෙක්.කට හඩ සුපිරි ❤️❤️ keroke පාරට මාත් කියෙනවා ගොඩාක් පින් song එක ගෙනාවට
Rasika aiya nathi dawasaka band ekenuth wadak na oi❤❤e voce eka thanikarama pissuwak oi❤✌️
මම කී වතාවක් මේ සින්දුව ඇහුවද බැලුවද කියන්න දන්නේ නැ ඒතරමටම ලස්සනයි ගොඩක් ආසාවෙන් ඇහුවා ❤❤❤
ගොඩාක් ලස්සනයි. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ....
අය්යේ මේ සිරාවට උබ hiru star පලයන් 1 ගහනවා ශුවර්😊
රියැලිටි ගිහිම් මොකට චාටර් කනවද යකෝ මේ හෙන ගැහිලාද ඌ කොහොමත් දිනලා ඉන්නේ 😂
@@iroshimasandamali3091Sirwt bn
එතන හැකියාවට තැනක් නෑ බොසා
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@chalindunirmal
Danuth ape maliya lokeama danawa❤❤❤❤
Hemadama re 12 ahanawa lassanai🎉❤😮
වර්තමාන එලිමහන් සංගීතයේ ආදරනීයම කට හඬ❤
අනිවාර්යයෙන්ම කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ 😂
කී බෝඩ් එකේ මල්ලි ...ඩ්‍රමර් මල්ලි ඔයාලා දෙන්නගෙ හිනාව යි ..වැඩ පාරයි නිසා මුළු බෑන්ඩ් එකම ලස්සනයි ...පට්ටයි සුපිරියි ...ඒ වගේම ගායකයගෙ හඩ....බැලුව වාර ගානත් මතක නෑ...❤👍👍👍👍👍👊👊👊👊🙋🙋🙋🙋
Original එක පදිරි මේකට ❤
Original eka thamai hoda
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සන යි
BAandeka lassanayi
මෙච්චර ලස්සන කටහඩක් අපෙ අල්ලපු ගේ ඉන්නේ කියලා දන්නේ මේ සිංදුවෙන් ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ... ලස්සනයි ලස්සනයි ලස්සනයි ආදරේ යි ආදරේ යි ආදරේ යි ❤❤❤❤
Njxissij❤❤❤❤❤❤❤❤
ලස්සනයි සින්දුව 😊
කොච්චර ඇහුවත් එපා wenne na.. ඇබ්බැහි වෙලාදෝ ❤️❤️❤️
එළකිරි song එක ❤ ex මතක් උනා
ඒ සින්දුව❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැ😍
හිරුට දෙන්නේ නෑ 😊 සදුට දෙන්නේ නෑ ඔබ මට ඒ පිදු සෙන හස වෙන කටත් අයිතී වෙන්නේ නෑ.................දුටුව දා පටන් මගේ සිත බැදුනා........ඔය සුදු මුහුනේ මගේ සිත බැදුනා....❤
මතකද ගලෙන්බිදුණුවැව අැටක් ෂො එක
Best❤
Matakai wow
ඇත්තටම හරිම ලස්සනයි බුදු සරණයි
ඩිලයිටඩ් ලස්සනයි ❤❤❤ලංකාවේ අංක 1❤❤
මාරම මාරයි අයියේ බොක්කටම වදිනවා❤
Supiri sinduvak😊😊😊😊😊
මම ඔබට පිදූ ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ සුදූ (R) ...❤😔 දුටුවදා පටන් මගේ සිත බැදුණා 🤧😔.......💔👀
supiriyak thamaaaaaa hodeeeeeee
කීපාරක් ඇහුවද අද දවසට එපා වෙන්නනෑ 🥰🥰
Sri lanka trending one live singer කියලා හිතෙන්නේ මට විතර ද ☝🤔
මම ආදරේ කරපු මට ආදරේ කරපු අපි දෙන්න දෙතැනක දැන්.ඔයා මේ සිංදුව මට නිතරම ලියල එව්ව.❤
🥺🥺
🥺
😓😓
ගොඩක් ලස්සනයි.. 👊 කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ 👊 good luck 😍😍
🙂 මාර ලස්සනයි ඒක කටහඬ නම් 🥺
ඒ සිංදුව වෙන කවුරුත් කියනවටවත් දැන් ආස නෑ.ගැලපෙනම කටහඩ මේ ලමයගෙ❤
හේන ලස්සනයි අයියේ
Great work and nice singing ❤️❤️
Aknm pissuvak❤❤
අනේ මාර ලස්සනයි ඇස් වහක්නම් වදින්න එපා ඒ කටහඩට❤
Marama ලස්සනයි ❤❤ 10 parakata wadaa ahuwa. Adarei oyla hemotama.
අදත් අහනවා මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ බාවනාවක් වගෙ..🥺💗
කී බෝඩ්, ඩ්‍රම්ස් කොල්ලෝ මාර චිල්❤️🔥
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ හිතට මර විදියට දැනෙන්නේ ❤මවක් වෙලා ඔබ දරුවන් දෙන්න ❤
සතුටු කදුළු මැද ඔබ මගේම උනා❤❤❤❤❤
අහපු වාර ගාන මතකත් නැහැ ඒ තරම් ඇහුවා තවමත් අහනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..ආදරෙයි රසික අයියා....පෑඩා❤❤කී බෝඩ් එකනම් හඩවනවා ඌ පට්ට...
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් ලස්සනයි සින්දුව ❤️
Mama dakapu hodama band eka. Band eka nemei brand ekak
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺💖
සතුටු කදුළු මැද ඔබ මගේම උනා ❤❤❤❤❤❤ 3:12
දුටුව දා පටන් මගේ සිත බැදුනා ❤️❤️❤️❤️❤️💫💫
ආසයි ලස්සනයි මුල් ගායකයාට කොච්චර සතුටු ඇති නේද ❤❤❤❤❤❤
Yes of course ❤❤❤
මේ සින්දුව මං ඇහුවේ 2013.. අදට අවුරුදු 11යි....කමෙන්ට් දාපු අය දැක්කම හිතෙන දේවල් අෆ්ෆා😂
Lassanai song and music matath asa hithenawa band ekaka sindu kiyanna❤❤😊
ඒක පට්ට සුපිරියටම කියනවා ❤❤
මාරම කොලිටි... කියන්න තේරෙන්නේ නෑ.. දැන් තියෙන මලගෙවල් බෑන්ඩ් වලට වඩා.. සුපිරියක්... ආදරෙයි ජයවේවා....
Mokada me band eka
ගැම්මක් තමා අයියෙ ඔයා ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
සින්දුව මාර ලස්සනයි ❤
ආදරෙයි oyalata❤❤ godak lassanai kochchara ahuwath epa venne nha 😔😔 budu saranayi hamotama ❣️❣️❣️❣️
ඔබ මට පිදු එ සෙනෙහස වෙන කටාත් අයිති වෙන්නෙ නැ...ගිය තැනක පරිස්සමෙන් ඉන්න ලමයො..😢
Feeling osm brothers.... keep it up my brothers... ubalata jaya....💕
1st time ❤❤
මරු කොච්චර අහුවත් ඇති වෙන්නෙ නැ👍👍👍
හිරුට දෙන්නේ නෑ...සදුට දෙන්නේ නෑ..
ඔබ මට පිදු ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ....
දුටුව දා පටන් මගේ සිත බැදුණා...
ඔය සුදු මුහුණේ මගේ නෙත රැදුණා....
ඇහැළ මලේ පුර පෝරුව සැදුණා..
සතුටු කදුළු මැද ඔබ මගේම වුණා...
හිරුට දෙන්නේ නෑ
සදුට දෙන්නේ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස
වෙන කාටත් අයිති වෙන්නේ නෑ.........
මලක් වෙලා නුඹ සුවද හමන්න
ළදක් වෙලා නුඹ සෙනෙහස දෙන්න...
දැයක් වෙලා නුඹ
ලොවක් තනන්න...
මවක් වෙලා නුඹ දරුවන් දෙන්න....
හිරුට දෙන්නේ නෑ
සදුට දෙන්නේ නෑ
ඔබ මට පිදූ ඒ සෙනෙහස වෙන කාටත් අයිති වෙන්නේ නෑ....
❤
❤❤
❤❤
0:50 ❤
❤
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරමට ගොඩක් හිතට දැනේනවා ❤❤❤❤❤❤❤❤
,😂
❤
❤
🎉🎉😢
සිරාවටමහ්❤️💥
දෙයියනේ කොච්චර ඇහුවත් ඇයි එපා නොවෙන්නෙ???????
එකම ආයෙ ,ආයෙ ,,ආයෙමත් අහනව❤